Windy - Sitha Sanasuma (සිත සැනසුම) Live Cover

  Рет қаралды 2,924,884

Windy Goonatillake

Windy Goonatillake

Күн бұрын

Song - Sitha Sanasuma (සිත සැනසුම)
Original Artist - Chandralekha Perera
Lyrics - Hemasiri Halpita
Melody & Music - Rookantha Goonatillake
Live Band - ĀROH
මගේ පළමු ගීතය "රැව් නැගී අහසේ" බලන්න link එක පහළින්..
▶KZbin - • Windy - Rau Nagee Ahas...
▶Apple Music - music.apple.co...
▶Spotify - open.spotify.c...
Follow Windy on
▶ Facebook - / windygoonatillake
▶ Instagram - / windygoonatillake
▶ Twitter - / trinitawindyg
#WindyGoonatillake #SithaSanasuma #සිතසැනසුම #WindyGunathilaka #වින්ඩිගුණතිලක

Пікірлер: 897
@WindyGoonatillake
@WindyGoonatillake 4 жыл бұрын
මගේ පළමු ගීතය "රැව් නැගී අහසේ" බලන්න link එක පහළින්.. ▶KZbin - kzbin.info/www/bejne/l4jNYauqbL93q5I ▶Apple Music - music.apple.com/lk/album/rau-nagee-ahase/1509734325?i=1509734328 ▶Spotify - open.spotify.com/album/2G2PIg8aAbiVAOqScDcylY?si=XGLl7DruTZ6aj8Hb5ETJDQ
@dhonigamage7212
@dhonigamage7212 4 жыл бұрын
Q
@godlovesu3754
@godlovesu3754 4 жыл бұрын
I heard that. Lovely do a visual for it definitely it will hit. Your voice is amazing.
@godlovesu3754
@godlovesu3754 4 жыл бұрын
All the best for affair with shanuka he also my favourite male singer. I think both of you can make nice songs in future. Good luck
@lalithwijekoon5067
@lalithwijekoon5067 4 жыл бұрын
Api beluwa marama lassanai 😍😍
@isurunugawela88
@isurunugawela88 4 жыл бұрын
Awesome 👏
@epicofworld6801
@epicofworld6801 3 жыл бұрын
ගායක ගායිකාවො වැහි වැහැල ඉන්න මේ කාලෙත් අපි වින්ඩිගෙ voice එකට මේ තරම් ආස නම්, ඒ කාලෙ රේඩියෝ එකෙන්, කැසට් වලින් අහපු චන්ද්‍රලේක මහත්මියගේ voice එකට කොයි තරම් මිනිස්සු පිස්සු වැටෙන්න ඇද්ද.. ❤❤😍 ආදරෙයි හැමෝටම..❤❤
@SDN89503
@SDN89503 3 жыл бұрын
Apee පාසල් කාලය සිහින ලෝකයක් කලේ චන්ද්‍රලේකා
@priyanthawijetunga441
@priyanthawijetunga441 3 жыл бұрын
Leka අපේ sihina gaikawa ඒ කාලේ..
@shashikalakumarasingha9842
@shashikalakumarasingha9842 3 жыл бұрын
Patta patta
@dilinimadusha9273
@dilinimadusha9273 3 жыл бұрын
godak lassanai 💖💖💖
@harshananandimal7597
@harshananandimal7597 2 жыл бұрын
පිලිතුර : කොයි තරම් මිනිස්සු පිස්සු වැටෙන්න ඇති ය.
@imalkadilshan923
@imalkadilshan923 2 жыл бұрын
අනේ මන්ද කොහොම මෙහෙම sing කරනවද කියලා, පොඩ්ඩක්වත් දගලනන්නේ කරන්නේ නැ, එත් pitch එක එහෙම පොඩ්ඩක්වත් out යන්නේ නැ, මාරම විදියට එ Voice එක හදවතටම දැනේනවා, windy you are great .. ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍
@niroshmadushan8791
@niroshmadushan8791 Жыл бұрын
ඒ vocal cords වල තියෙන්නෙ රූකාන්ත චන්ද්‍රලේඛා කියන විශිෂ්ට ගායක දෙපලගේ ජාන වල මිශ්‍රණය... අමුතුවෙන් හැඩගස්සන්න දෙයක් නෑනෙ... අනික මේ සිංදු බඩේ ඉද්දිත් අහන්න ඇති... දණ ගාන කාලෙ ඉඳන් කියන්නත් ඇති... උරුමයෙන් ලැබුණු දායාද...
@shammikakavindha7260
@shammikakavindha7260 Ай бұрын
Ow bn eka note ekak wath ehe mehe yanne neha
@KumariDanushka
@KumariDanushka 2 күн бұрын
මේ පවුලෙ වොයිස් වලට ගහන්න කෙනෙක්නෑ,මං ආසම හදවතේ වොයිස් ටික,චන්ද්‍රලේකා මහත්මිය ගෙ වොයිස් එක අම්මෝ.... ඒක දූලටත් ඒවිදියටමද ඊටත් එහාද මටනම් තේරෙන්නෙනෑ, මැණික් කැට ටිකක්,කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
@dilpanethranga7630
@dilpanethranga7630 2 жыл бұрын
සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මුව මත මල් හසරැළි රන්දා මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ නොඉඳුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවනේ රැඳුනා මුළු ලොව මගෙ යැයි සිතුණා දෙනයන සනසන දසුනකි ඔබ මට, ජීවිතේ නිරතුරු පුදදෙමි හදබැඳි නිකැළැල්, ආදරේ දෙනයන සනසන දසුනකි ඔබ මට, ජීවිතේ නිරතුරු පුදදෙමි හදබැඳි නිකැළැල්, ආදරේ මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මුව මත මල් හසරැළි රන්දා මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ නොඉඳුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවනේ රැඳුනා මුළු ලොව මගෙ යැයි සිතුණා අප සිත් එක්කල මහිමය මින්දද, හීසරේ අතිනත ගෙනයමු සුවඳින් පිරි මල්, මාවතේ අප සිත් එක්කල මහිමය මින්දද, හීසරේ අතිනත ගෙනයමු සුවඳින් පිරි මල්, මාවතේ මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මුව මත මල් හසරැළි රන්දා මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ නොඉඳුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවනේ රැඳුනා මුළු ලොව මගෙ යැයි සිතුණා
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
♥️♥️♥️♥️
@mangalikawaduthanthri8699
@mangalikawaduthanthri8699 Жыл бұрын
❤️❤️❤️❤️🏞️🏞️
@a.dilrukshi3470
@a.dilrukshi3470 11 ай бұрын
❤️❤️❤️❤️
@bathinjr1515
@bathinjr1515 4 жыл бұрын
අපිට වැඩිය දෙවියෝ රසවිදිනවා ඇති මෙහෙම කටහඩක් දීලා ♥️
@krizaldavid8318
@krizaldavid8318 3 жыл бұрын
ලස්සන කමෙන්ටි එකක්
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
ඒක ස්ථිර යි..
@nuwanhm
@nuwanhm 3 жыл бұрын
අනිවා
@NCK619
@NCK619 3 жыл бұрын
❤️🍻👌👍
@pasinduhelassage4854
@pasinduhelassage4854 3 жыл бұрын
Aniwaren
@nayanaranga8537
@nayanaranga8537 3 жыл бұрын
වහා ඇබිබැහිවන සුලුය.... ප්‍රවෙිසමට සවන් දෙන්න.
@chamalprabhashwara8187
@chamalprabhashwara8187 Жыл бұрын
එකෙන්ම
@පිනිරශ්මි
@පිනිරශ්මි 4 жыл бұрын
සිත සැනසුම වින්දෙමි.... ඔබේ කටහඩ නිසා...දෙමාපියන්ගෙන් ලද ආශීර්වාදයක්❤❤❤
@chindakachindakrathnayaka9430
@chindakachindakrathnayaka9430 4 жыл бұрын
oya hariiiii
@dumindaamila9489
@dumindaamila9489 4 жыл бұрын
දෙනයන සනසන දසුනකි ඔබ මට...
@වෑන්පිස්ස-ඩ1ච
@වෑන්පිස්ස-ඩ1ච 4 жыл бұрын
Hmm.hmmmm.😂👋👍👌💖💌💌💌
@shyamalpriyarupa7520
@shyamalpriyarupa7520 2 жыл бұрын
​@@chindakachindakrathnayaka9430
@susanthakumara6298
@susanthakumara6298 Жыл бұрын
පරණ මතක මේ කතාව කියන්න පුළුවන්
@teratunes474
@teratunes474 3 жыл бұрын
රූකන්ත සර්ගේ ඒ දඩබ්බර අහිංසක මුණ චන්ද්‍රලේක මිස්ගේ voice එක අමුතුම රස ටියුන් එකක් .......🥂🥂 ඒක මාරම පිහිටීමක් ✊
@ShivamTiwari-tt2gv
@ShivamTiwari-tt2gv 5 ай бұрын
Chanting the lord
@annesriya9646
@annesriya9646 4 жыл бұрын
රුව වගේම හඬත් හරිම ලස්සනයි.ජේසු පිහිටයි.!
@athalsagare466
@athalsagare466 3 жыл бұрын
කණට මී පැනි වගෙ ඒ voice ජය ❤️😊
@jagathkuruppu9556
@jagathkuruppu9556 4 ай бұрын
අම්මිගේ කටහඬටත් වැඩිය මිහිරි දරුවෝ.Good luck ❤
@menikeweerasekara6944
@menikeweerasekara6944 4 жыл бұрын
අපේ සුන්දර ගී රැජින සඳලේකාවන්ගේම සෙවනැල්ල... අනාගත ගී සුවඳ.. අාදරෙයි වින්ඩි හද ගැඹුරින්ම. මගේ සුබ පැතුම්!❤❤❤❤
@ruwangunasekara1989
@ruwangunasekara1989 2 жыл бұрын
හරිම පැහැදිලි කට හඬක්... වයලින් එකක් play කරනවා වගේ.. 😍
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
ඇත්තම කිව්වොත්... තාත්තාගේ කට තමා එළියට පේන්නේ...ඒත් අම්මගේ හඬ. ... 💖
@nkjvideos2631
@nkjvideos2631 2 жыл бұрын
දෙයියනේ ඒ වොයිස් නම් වාසනාවක්,බාවනාවක්..❤️❤️❤️
@arunawitharana2020
@arunawitharana2020 3 жыл бұрын
මේ ස්ව්භාවික හඩ එහෙමම තියාගන්න..ඒක ලස්සනයි..❤
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
මං මේ සිංදුව අහපු වාර ගාන මට වත් මතක නැ. ...still continuing....💖
@priyanthawijetunga441
@priyanthawijetunga441 3 жыл бұрын
Matath..
@nibandicaldera2012
@nibandicaldera2012 4 жыл бұрын
කිසිම අායාසයක් නැතුව කියන හැටි..එ්ක අාශ්චර්යයක්..💜🙊
@mounika1972
@mounika1972 2 жыл бұрын
සත්තකින්ම
@supunmendis1538
@supunmendis1538 2 жыл бұрын
අමගෙයි තාත්තගෙයි කටහඩේ එකතුව 💖💖💖💖
@YashodaElladeniya
@YashodaElladeniya Жыл бұрын
මාත් ඕකහිතුව..කියනව නෙමි,කියවෙනව වගේ
@suwanihansika8379
@suwanihansika8379 Жыл бұрын
Aththenma...chandraleka mahathmiyath sindu kiyanakota ohoma thamai kisima aayasayakin thorawa kiyanawa...eeth alankara thiyana than hondatama kiyanawa
@ajithchandana1548
@ajithchandana1548 3 жыл бұрын
දේමව් පියන්ගෙන් උනත් හැමදෙනටම ඔය විදියට ඉටත් වඩා හොදට පිහිටන්නෙනේ.ගොඩක් පින්වන්ත අයට.ලස්සනයි
@shekharkakati1567
@shekharkakati1567 2 жыл бұрын
Hii Windy, m from India n I heard most of ur songs n I like them very much . u sing well so keep it up n God bless.
@chamodm752
@chamodm752 Жыл бұрын
❤️
@amilaranasingha4932
@amilaranasingha4932 Жыл бұрын
හිතට වදින රූපයක් වගෙම voice එකත් පුදුම විදියට හිතට වදිනව...ගොඩක් ලස්සනයි හැම දෙයක්ම...
@එවෙලෙටහිතෙනදේ
@එවෙලෙටහිතෙනදේ Жыл бұрын
මේ හඬට ඇඩිට් වෙනවා.... බයානකයි... වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ...❤❤❤️❤️❤️🙏🙏🙏👌👌👌😍😍😍😍
@apsarajiwanthi6718
@apsarajiwanthi6718 3 жыл бұрын
20 ට වඩා ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️
@bawanthamalshan2025
@bawanthamalshan2025 3 жыл бұрын
එයත් ලස්සනයි එයාගෙ කටහඬත් ලස්සනයි 🌹🌹🌹🌹
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
අම්මගේ හඩේ උපරිම තලය...🤘🤘💖💖
@mohamedzaruk9818
@mohamedzaruk9818 Жыл бұрын
වාව් නියමයි ඉතාමත් සුන්දර ගීතයක් මිහිරි හඬින් ගායනා කර අපිව ඉතාමත් උද්දාමය පත් කළා උණුසුම සුභ පැතුම් ලස්සනයි බොහෝ ස්තූතියි
@withinK783
@withinK783 2 жыл бұрын
මෙන්න හැමදාමත් අමරණීය ගීත. නැටවෙන අධිමාත්‍රා 😍👌
@praveenlakshan5888
@praveenlakshan5888 3 жыл бұрын
රස සාගරේක ගිලුනා වගේ ඒ රසේ ගිලිලා මැරුණම් කියලා හිතෙන තරමට ඇබ්බැහි වුනා 😍😌
@madukaransi7340
@madukaransi7340 2 жыл бұрын
ඇත්තටම හරිම මිහිරි ගායනයක් අම්මගේ කටහඩ ඔයාට තමා තියෙන්නෙ වින්ඩි ❤️
@sisirasisira4106
@sisirasisira4106 Жыл бұрын
අම්මගේ කටහඩ අඩුවක් නැතිව පිහිටලා තියෙනවා තෙරුවන් සරණයි දීර්ග ගමනක් යන්න ආසිරි ඔබ‍ට ජේසු පිහිටයි ❤
@darshanapremathilaka87
@darshanapremathilaka87 4 жыл бұрын
අහම්බෙන් ඇහුවේ ඔයාගේ සින්දුවක් දැන්නම් ඒ වොයිස් එකට පිස්සු වැටිලා ඉන්නේ
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 4 жыл бұрын
අහම්බෙන් දකල play කරලා බලුවේ සිරාවටම ලස්සනයි ගායනයයි ඔයයි දෙකම අවංකවම කියන්නේ.අක්කා සිංදු කියනවා නම් දකලා තියෙනවා ඔයාව නම් first time දක්කේ. මොනා වුනත් නියමයි.👍👏👏👏💪 Best of luck ❤️❤️❤️
@roninronin6405
@roninronin6405 Жыл бұрын
இசையால் வசமாக இதயம் எது? let art and music unit the communities.... Great effort & cheers !!👊
@kalingadesilva8509
@kalingadesilva8509 4 жыл бұрын
Windy - God has given you, your mother's voice with a 50 percent bonus... So in love with your covers ❤️😍💕👏
@chamilaherath1426
@chamilaherath1426 Жыл бұрын
No,100 Percent Bonus with mother's voice
@gamagedon7782
@gamagedon7782 Жыл бұрын
අම්මගේ voice එකම තමා... පට්ට...
@hasinthahu5293
@hasinthahu5293 3 жыл бұрын
💥💥💥ලස්සනම ලස්සන කටහඬක් කොච්චර අහුවත් ඇතිවෙන්නෙනෑ අනේ🌹🌹🌹🌹🌹
@Nuwanranasingha2
@Nuwanranasingha2 3 жыл бұрын
මේ වගේ ගීත අහනවා කියන්නෙත් අමුතුම බාවනාවක් ඕනම කෙනෙක් ජීවිතය උනත් වෙනස් කරන්න පුලුවන්
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
මාරයි my dear 🙏🙏🙏❤❤❤❤❤❤❤🌹🌹🌹👌👌👌👌from hongkong
@g.janakawasantha4232
@g.janakawasantha4232 3 жыл бұрын
Puduma lassana voice ekak..
@anupahewage1802
@anupahewage1802 Жыл бұрын
බොහෝ කලෙකට පස්සේ 90 දශකයේ රසය සවනට දැනෙන voice එක.. ❤️❤️ හරියට සේරම ingredients එක්ක mix උන උකුවට තියෙන fruit juice 1ක් බොනවා වගේ smooth 🔥
@DVijebahu
@DVijebahu 4 жыл бұрын
අම්මපා ආදරේ හිතුනා..
@kalpanikulasinghe4115
@kalpanikulasinghe4115 3 жыл бұрын
දෙවියන් වහන්සෙ දෙන්න ඔනෙ දෙ හරියට දිලා එක තමයි අපේ ආගම සත්‍ය ජෙසු පිහිටයි කතොලික අපිට සැනසෙන්න ඒ හොදටම ඇති රූකාන්ත පව්ල
@chanakasenevirathne8598
@chanakasenevirathne8598 Жыл бұрын
හයි පිච් ටික 🔥♥️
@priyansaliya3348
@priyansaliya3348 3 жыл бұрын
එල එල සුපිරි වින්දයා ඔබට ජයවේවා ,,,ඉදිරියට යන්න ආඩම්බරයි ..ජේසු පිහිටයි...
@anjanabentotage3677
@anjanabentotage3677 4 жыл бұрын
ලස්සනයි වින්ඩි...ගොඩාක් දුර ගමනක් තියෙනවා ..❤️❤️❤️
@shanadosri
@shanadosri 4 жыл бұрын
ලස්සනයි, අහිංසකයි, දක්ෂයි, ලංකාවේ මං කැමැතිම ගායිකාව💗💗💗
@songmusicprabash1856
@songmusicprabash1856 2 жыл бұрын
චන්ද්‍රා ලේඛා මහත්මියගේ සම්පූර්ණ හඩ දුවට දීල ,,හරිම ලස්සනයි ♥️♥️🎶
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
රම්පෙට පොරි... හැලෙන්න දෙනවා කියන්නේ මේවට 😊😊
@HARAH7
@HARAH7 Жыл бұрын
Today only I came about this girl's extremely amazing voice like her mom's, God bless you
@kaushalyakariyawasam8153
@kaushalyakariyawasam8153 Жыл бұрын
අම්මගෙ කටහඩ එහෙම්පිටින්ම ඔයාට තමා තියෙන්නෙ ...😍😍 good luck windy
@අසංක-ව5ළ
@අසංක-ව5ළ Жыл бұрын
පෙර පිං
@prathipkumarramalingam1842
@prathipkumarramalingam1842 Жыл бұрын
So lovely Voice... She will be legend in future...! God bless her..!!!!!
@manojrajapaksha7404
@manojrajapaksha7404 3 жыл бұрын
මාර ලස්සන කටහඬක්❤❤
@dilkadarshaidarshani4007
@dilkadarshaidarshani4007 4 жыл бұрын
ලස්සනයි akki ගොඩක් ලස්සනයි මං අහම්බෙන් තමයි අක්කිගේ voices එක ඇහුවේ ඇහුව දවසේ ඉදලා පිස්සු වගේ ❤️🌺🌸 ලස්සනයි ගොඩක් මෙහෙම කෙනෙක් ඉන්නවා කියලාත් දැනගන්න පුළුවන් වුණේ එදා බලපු program එක න් 🙈🙈🌸🌸 ලස්සනයි ඒ කටහඩනම් wishe කරනවා අක්කිට මං..good bless you ❤❤
@g.lmadumali9112
@g.lmadumali9112 4 жыл бұрын
ඔව් ඇත්තමයි
@srimalimadavi3401
@srimalimadavi3401 4 жыл бұрын
me toooo....
@Desh_On_Sax
@Desh_On_Sax 3 жыл бұрын
කාලෙකින් අහපු ලස්සන voice එකක් ❤️✨️
@ruwanarachchi9681
@ruwanarachchi9681 3 жыл бұрын
Its the carbon copy of mom's voice. Effortless singing. Great !!. God has found a beautiful queen with dozens of gifts.
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 4 жыл бұрын
Wow...such a powerful voice just like your mum's but has your own identity too...wish you all the best for a very bright future Windy...💗💗💗
@MadusankaPradeep-zo4tg
@MadusankaPradeep-zo4tg 2 ай бұрын
The briliant & magical voice ❤❤❤ like this windy gunathilaka
@dilhaninisansala577
@dilhaninisansala577 Жыл бұрын
නිහතමානී,ලස්සන කට හඩ.❤❤
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
වින්ඩි.. "හිරු ගිලිලා සඳ නැග එන වෙලාවේ " සිංදුව කරන්න, please....!!!
@manusha5107
@manusha5107 3 жыл бұрын
හම්මේ ඒ වොයිස් එක❤️
@eessa1727
@eessa1727 3 жыл бұрын
දෙනයන සනසන දසුනකි ඔබ මට, ජීවිතේ නිරතුරු පුදදෙමි හදබැඳි නිකැළැල්, ආදරේ දෙනයන සනසන දසුනකි ඔබ මට, ජීවිතේ නිරතුරු පුදදෙමි හදබැඳි නිකැළැල්, ආදරේ මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා ඔබ නෙතු අතරේ මා දුටුවාඔබගේ සෙවනේ රැඳුනාමුළු ලොව මගෙ යැයි සිතුණා
@DarkMysteries.
@DarkMysteries. 3 жыл бұрын
Maraine
@teratunes474
@teratunes474 4 жыл бұрын
අම්මෝ ✌️✌️ වදිනව සැරටම
@dileepathejan1204
@dileepathejan1204 3 жыл бұрын
😍
@ceylonvideos2604
@ceylonvideos2604 4 жыл бұрын
වින්ඩ් තමයි දක්ෂම.. මූනේ හිනාව වගේම මොකක්දෝ දුකකුත් තියෙනවා වගේ පේන්නේ මට විතරද?
@S4ND3V-fi3on
@S4ND3V-fi3on 3 жыл бұрын
Lol huththo, sirawata
@dinushikamadushi9028
@dinushikamadushi9028 2 жыл бұрын
ඒකට තමා කියන්නෙ අහිංසක නිහතමානීකම කියල
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
@@dinushikamadushi9028 ඒක වෙනයි, චන්දලේකා මහත්මියගෙත් ඒ කියන දුක ගතිය වගේ එක තියෙනවා, මටත් ඒක හෙන අවුලක්, ඒකට එතුමියටනම් හේතුවක් තියෙන්න ඇති කියල මම හිතාගෙන හිටියේ, ඒත් දුවට, ඒත් ඔයා කියනවා වගේ ඒ එයාගේ හැටි වෙන්න ඇති, ඒත් ඒකට මාත් ආසයි.
@kumarasenawarnakulasooriya7818
@kumarasenawarnakulasooriya7818 2 жыл бұрын
Windy Gunathilaka .. your perfect singing is a gift given by god for a selected few in this world so amazingly musical tone ... a real star in the sky of SL music word
@PradeepSandaruwan-rx6zv
@PradeepSandaruwan-rx6zv 3 ай бұрын
Ape thaththa 1988 reka kesert eka genawe. Nanga ipadilath nathuwa athi
@sriyanirajapaksha2142
@sriyanirajapaksha2142 3 жыл бұрын
අම්මා,අප්පච්චිගෙ සිංදු වල එකතුවක් වුවත් windy ගෙ හඩින් අහන්න ආසයි....
@DDRAJASEKARA
@DDRAJASEKARA 3 жыл бұрын
Gosh your voice! Proud of the new generation!
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
Thank youu 😬☺️❤️💕
@sumindafernando6387
@sumindafernando6387 2 жыл бұрын
ඉතාමත් ලස්සන voice එකක්.
@madushansenevirathna5493
@madushansenevirathna5493 Жыл бұрын
මේ සින්දුව ඹයාලේ හඩික් කොත්තර අහුවත් එපා වෙන්නෑ.. හරිම මිහිර කටහටක්..
@chathurangikasandeepani9331
@chathurangikasandeepani9331 Жыл бұрын
Your voice 👍 your looks❤️ no words to express that feeling..triple gems bless you...🌹🌹🌹
@thusithapriyadarshana8394
@thusithapriyadarshana8394 Жыл бұрын
ඔයාගේ දෙමවිපියෝ දෙන්නා නිසා තමයි අද මෙ වගේ සිංදු අසාවෙන් අහන්නේ.සුභ පතනවා ඔයාට වින්ඩි.
@dilshan2307
@dilshan2307 4 жыл бұрын
Like mother like daughter. Absolutely amazing. One of the most beautiful female voices I’ve come across . Brilliant 🥰🥰
@Plus-u4m
@Plus-u4m 2 жыл бұрын
වින්ඩිව අදුනගෙන අදට දවස් තුනයි.මේකෙන් තමයි අදුනගත්තේ.2022.09.11.
@wheretotravelholiday
@wheretotravelholiday 4 жыл бұрын
Windy today just listen delwu pahan song. Same I love rookanta sir, chandraleka mis and raini nangi u too are awesome
@hichchatoons2288
@hichchatoons2288 2 жыл бұрын
අනේ .......ලස්සන කට හඩක්..😊😊 පට්ට සිංදුව❤️😉😍✌️
@priyangakumuduni2476
@priyangakumuduni2476 4 жыл бұрын
Ammagei akkagei handata vada mihiriva esenava vindy obe මියුරු handa...❤❤❤
@DulshanKumara-j6e
@DulshanKumara-j6e Жыл бұрын
වින්ඩි අක්කිගෙ සිංදු හැමදාම එක වගේ ලස්සනයි.ඒ වගේම,අක්කිගෙ කටහඬත් ඒ වගේ.මං වින්ඩි අක්කිට හැමදාම එක වගේ ආදරෙයි.❤❤❤
@thiwankamelvis7800
@thiwankamelvis7800 3 жыл бұрын
ඇබ්බැහි වෙන හඬක් 😍🖤
@danu9675
@danu9675 4 жыл бұрын
කියන්න වදන් නැ....ජය ජය ..
@imrancasim4233
@imrancasim4233 2 жыл бұрын
ම්හිරි දයාබරයී ඔබ ගැයු ගිතය ස්තුතියි ජෙසු පිහිටයි
@nuwanmadhusanka6873
@nuwanmadhusanka6873 2 жыл бұрын
සුපිරි කියන්නෙ කියලා වැඩක් නෑ වින්ඩි 🥰🥰
@priyanthialwis8811
@priyanthialwis8811 5 ай бұрын
Sweet voice I love it
@ashokanishshanka681
@ashokanishshanka681 2 жыл бұрын
Asama katahadak..As wahagena ahuwoth chandralekha kalakariniyama thamai..nihathamanika hamadama tiya ganna..budu saranai....!!!
@Jelly_bean98z
@Jelly_bean98z 3 жыл бұрын
Sitha Sanasuma windemi oba hinda Muwa matha mal hasareli randa Mihiri dayabarai obe senehe Noindul senehe, oba nethu athare ma dutuwa Obage sewane renduna mulu lowa mage yai sithuna Denayana sanasana, dasunaki oba mata jeewithe Nirathuru pudademi hada bendi nikalel aadare Denayana sanasana, dasunaki oba mata jeewithe Nirathuru pudademi hada bendi nikalel aadare Mana banda..... rasa kenda... Suwa winda.. Oba hinda... Sitha Sanasuma windemi oba hinda Muwa matha mal hasareli randa Mihiri dayabarai obe senehe Noindul senehe, oba nethu athare ma dutuwa Obage sewane renduna mulu lowa mage yai sithuna Apa sith ek kala mahimaya mindada heesare Athinatha gena yamu suwandin piri mal maawathe Apa sith ek kala mahimaya mindada heesare Athinatha gena yamu suwandin piri mal maawathe Mana banda........ rasa kenda... Suwa winda.. Oba hinda... Sitha Sanasuma windemi oba hinda Muwa matha mal hasareli randa Mihiri dayabarai obe senehe Noindul senehe, oba nethu athare ma dutuwa Obage sewane renduna mulu lowa mage yai sithuna
@chithru2111
@chithru2111 4 жыл бұрын
You don't sound like your mother. You have a unique voice and a tallent, just don't lose it.
@saduncoversong4871
@saduncoversong4871 3 жыл бұрын
Demaupiyant koi thram sathutak atida..thmange daruvo thmangem sinduu e vagema me vage kiyankota...jaya veva obata
@CalmLand-iw3nb
@CalmLand-iw3nb Ай бұрын
අනේ හරිම ලස්සනයි❤🥺🥺🥺🥺🥺❤
@nilangasilva1213
@nilangasilva1213 3 жыл бұрын
Your Father is a perfect singer+ perfect musician. You both got the talent from your parents. Lovely ...
@pavithrasandamali
@pavithrasandamali 3 жыл бұрын
Magical voice ❤️ Never get tired of hearing 🥰
@priyanthaweerasrkara5615
@priyanthaweerasrkara5615 Жыл бұрын
මේක නම් පිස්සුවක්.... ❤️❤️❤️❤️
@PradeepSandaruwan-rx6zv
@PradeepSandaruwan-rx6zv 3 ай бұрын
Sl no 1 female voice. Adare I nanga. Adarei
@riswanshaheed
@riswanshaheed Жыл бұрын
Such a huge and sweet voice ❤
@evansnanayakkara
@evansnanayakkara 2 жыл бұрын
Windy ❤️ your voice ❤️ your looks ❤️ no words to express that feeling ❤️ God bless you!
@tvper8417
@tvper8417 Жыл бұрын
There is not a person who can say that Windy is not one of great-singer Leka's daughters . How come, a wonderful creation of God. another marvelous copy of her(ChandraLeka's) own , what a mellifluous tone. ❤
@mohammadhasansourjahsourja1262
@mohammadhasansourjahsourja1262 3 жыл бұрын
Maasha Allah good voice
@tharindugamage9805
@tharindugamage9805 Жыл бұрын
ඒ වොයිස් එක ❤ පිස්සුවක් ❤
@ravindrasulochana4373
@ravindrasulochana4373 2 жыл бұрын
Ammage katahanda hariyatama tiyenne vindi ta,as wahagena me video eka nodeka ahunoth chandraleka kiyala onama kenek rewatena taramatama a handa pure voice ekak,poddak wath wenas neha,mara pihiteemak,anik duwala dennatama a taram pure voice eka pihitala neha
@sumilfernando6801
@sumilfernando6801 2 жыл бұрын
The most I like your behavior’s. and singing is just fantastic. Love you Windy
@adnanalsadl4360
@adnanalsadl4360 3 жыл бұрын
Rainita wada godak ලස්සනයි vindy ge voice eka...amazing .....
@Daywithpranami
@Daywithpranami 2 жыл бұрын
Dennagema gdk lssni
@cutedogsandcats7231
@cutedogsandcats7231 Жыл бұрын
woww windy . you are like your mom . beautiful voice and a sweet face love your work.
Windy - Tharu Eliye (තරු එළියේ) Live Cover
4:04
Windy Goonatillake
Рет қаралды 1,2 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 20 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 19 МЛН
Chandraleka with Sanidapa
14:15
Kumara Perera
Рет қаралды 414 М.
Windy - Paradeese (පාරාදීසේ) Live at the RAIGAM Tele'es 2019
3:54
Когда отец одевает ребёнка @JaySharon
0:16
История одного вокалиста
Рет қаралды 7 МЛН
Băng cá nhân kuromi ‼️#japan #sanrio #kuromi #shots
0:20
CHOCO paper
Рет қаралды 10 МЛН
Lalala doctor-patient instability
0:14
Dũng Một Tay
Рет қаралды 6 МЛН
路飞万万没有想到#海贼王 #路飞
0:10
路飞与唐舞桐
Рет қаралды 5 МЛН
КОГДА НАКРОШИЛ НА ПОЛ #shorts
0:19
Паша Осадчий
Рет қаралды 1,7 МЛН