අවුරුද්දට වැඩි බබාලට විනාඩි 10න් හදන හැමදාම ඉල්ලන රසකට කෑමක් - Mini Kievs Recipe

  Рет қаралды 29,549

Babata Kema , බබාට කෑම

Babata Kema , බබාට කෑම

Күн бұрын

Пікірлер: 21
@achinikaushalya5989
@achinikaushalya5989 6 ай бұрын
Malu wage deyak daalath hadanna puluwanda
@fathimashafiya1181
@fathimashafiya1181 6 ай бұрын
Hi sis.Babata masa 9i dan.masa 6 idan oyage video balala kama hadala denne hamadama eka eka widihata hadala denwa math.banage mealtime eka enjoy karanawa godak oyage recipes nisa.kawadawath mage naba kama rejecte karala na asanipayak una dawasatawath.mage sathuta oya ekka share karagane me.godaaak thanx oyata.babage bara kola thituwe udama thamai hamadama.😘😘😘❤️thanx sis godaaak value oyage videosnam mata
@babatakema
@babatakema 6 ай бұрын
මට හරිම සතුටුයි නංගී...තැන්ක් යූ ඒ ගැන මට කිව්වට ❤
@maheshikawijerathne5039
@maheshikawijerathne5039 6 ай бұрын
අනේ අක්කා මට මාස 4ක බබෙක් ඉන්නවා.මට මේ සතියෙ වැඩට යන්න වෙලා.අනේ අක්කා එයාගෙ බර අඩු නිසා formula එකකුත් දෙනවා.වෙන දෙන්න හොද දෙයක් කියනවද
@AnishaSilva-j9q
@AnishaSilva-j9q 6 ай бұрын
මාස හතරක් නිසා තාම මුකුත් දෙන්න හොද නෑ නේද
@dulanjalimadushani1722
@dulanjalimadushani1722 6 ай бұрын
Baya natiwa kama patan gnna akke,math babta masa 4n kama dunne eya kiri biwe nati nisa
@babatakema
@babatakema 6 ай бұрын
Ane msma chootima babalata denna ona ewa gena nam danne ne nangi...
@achiniranathunga9307
@achiniranathunga9307 6 ай бұрын
Masa 9 babata eka වේලක ta තෙල් කොච්චර danna onida akka
@AbedeeraweerarathnageSha-on7uc
@AbedeeraweerarathnageSha-on7uc 6 ай бұрын
Thanks.mamath oyage recipe hadal denawa mage babata.1year 4month mage babata
@sahanavishka3985
@sahanavishka3985 6 ай бұрын
👍👍
@ishankathennakoon8016
@ishankathennakoon8016 5 ай бұрын
අපේ බබත් හරි කැමැත්තෙන් කනව.බොහොම තෑන්ස් අක්කා.❤️
@DilrukshiFranando-xg1ov
@DilrukshiFranando-xg1ov 6 ай бұрын
අක්කා ඒ කෑම එකට රටකජු උනත් දන්න පුලුවන්ද
@babatakema
@babatakema 6 ай бұрын
පුළුවන් ...
@SubhaNadeeshani
@SubhaNadeeshani 6 ай бұрын
🙏🏻💐💐💐
@nadeeshanimanjula4237
@nadeeshanimanjula4237 6 ай бұрын
Rasa pataiii😋😋
@babatakema
@babatakema 6 ай бұрын
රසයි...හදන්න
@PeshalaPreethi-vp7vw
@PeshalaPreethi-vp7vw 6 ай бұрын
බබාට හොද තෙල් ජාතියක් කියන්නකො
@babatakema
@babatakema 6 ай бұрын
පිරිසුදු පොල් තෙල්‍, ඔලිව් තෙල්
@madushitaniya
@madushitaniya 6 ай бұрын
Olive oil, තල තෙල් , ghee , butter , coconut oil
@PeshalaPreethi-vp7vw
@PeshalaPreethi-vp7vw 6 ай бұрын
අක්කගෙ බබාට වයස කීයද
@babatakema
@babatakema 6 ай бұрын
එයා දැන් grade 1😊
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН