Baby Items👶🤱❤️| බබාලට අවශ්‍ය ඇදුම් සහ අනෙකුත් දෑ එකම තැනකින්

  Рет қаралды 28,890

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

Пікірлер: 83
@twins3375
@twins3375 Жыл бұрын
The girl is very energetic and knowledgeable regarding the business environment. The owner will never get same like one .
@tharushiwasana
@tharushiwasana Жыл бұрын
Thank you😊
@kavindyadissanayake1440
@kavindyadissanayake1440 Жыл бұрын
කොටුවේ ඒවාට වඩා ඔය ශොප් එකේ අඩුයි ප්‍රයිස්. මාත් මගේ බබාට බඩු ගන්න ඔය shop එකටම යන්න ඕන. ඇත්තටම ගොඩාක් වටින videos එකක්.. thanks You so much..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති අදහස් වලට , එතන සේවය කරන අයත් ගොඩක් හොදයි සුහදශීලි ගිහින් බලන්න ❤️👍
@dilekasadamali1208
@dilekasadamali1208 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්.. 😍🙏🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති ❤️🙏
@safwan1611
@safwan1611 Жыл бұрын
අපිත් මෙතනින් බඩු අරන් tiyanawa,good quality n service ❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති අදහස් වලට , ඔව් එතන service එක ගොඩක් හොදයි ❤️👍
@nortychamal8936
@nortychamal8936 Жыл бұрын
ඇත්තට හොදට ජොබ් එක කරනව එ ගර්ල් ❣️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ඔව් හොද දැනුමක් තියනවා කඩේ තියන දේවල් ගැන ඒක ගොඩක් වටිනවා ❤️👍
@nortychamal8936
@nortychamal8936 Жыл бұрын
​@@HarshanakalumVlogsඅනිවාර්යයෙන් ❤
@gihanchathuranga3962
@gihanchathuranga3962 Жыл бұрын
Math methanata badu ganna yanna hithan inne aththatama me price walata badu ganna puluwanda??
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ඔව් පුලුවන් , විඩියෝ එකේ අන්තිමට දාන නම්බර් එකට කොල් එකක් දිලා වැඩි විස්තර දැන ගන්න 👍👍
@ayeshadisanayaka7394
@ayeshadisanayaka7394 11 ай бұрын
Slip lock bag thiyenawada
@pawaniiranthika1696
@pawaniiranthika1696 Жыл бұрын
මේ vedio බලලා අද මේකෙන් බඩුගන්න ගියා මේ කිව්ව price වලට වඩා ගොඩක් වැඩියි. අපිට ඕන ඒවා තෝරගන්න ගියාම එයාලට ඕන දේවල් තමා දෙන්න හදන්නෙ. පිටකොටුවෙන් මීට වඩා අඩුවට ගන්න තිබ්බා. සමහර තෝරපු දේවල් දාලා තිබ්බෙ නැහැ. ඒ වෙනුවට ⁣වෙනත් දේවල් ⁣වලින් දෙක ගානෙ දාලා තිබ්බා. බඩු ගොඩක් ගත්ත නිසා ඒ වෙලාවෙ ආයි බැලුවෙත් නැහැ.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
බඩු ගන්කොට මේ විඩියෝ එකේ කියන මිල ගනන් වලට වඩා මිල වැඩි නම් ඇහුවේ නැද්ද ඇයි මිල ගනන් දැන් වැඩි කියලා ?
@pawaniiranthika1696
@pawaniiranthika1696 Жыл бұрын
@@HarshanakalumVlogs මම ගියෙ නැහැ. ගෙදර අනිත් අය ගියෙ. එයාලා ⁣price දන්නැ . ගෙදර ඇවිත් Bill එකයි vedio කියන price බැලුවම තමා වෙනස තේරුනේ. මම vedio call බලාගෙන තමා desing බලලා ගන්න කිව්වෙ. ඒත් ගෙදර ගෙනත් බැලුවම සමහර තෝරපුවා තිබ්බෙ නැහැ
@gihanchathuranga3962
@gihanchathuranga3962 Жыл бұрын
@@pawaniiranthika1696 math methanata yanna inne badu ganna aththatama price godak wedida vedieo ekata wada?
@channaholidays7198
@channaholidays7198 Жыл бұрын
ehema karanna giyama business nathi karagannava.
@shanisenanayaka5097
@shanisenanayaka5097 Жыл бұрын
Dan nam ganan wenas wela athi neda?
@charukaupul4017
@charukaupul4017 6 ай бұрын
Maka maharagama kohada tiyanne.hamadama tiyenawada.arina walawak tiyenawada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
මේක තියෙන්නේ මහරගම පමුණුව පාරට හැරෙනකොටම ..විඩියෝ එකේ දුරකථන අංකය දාලා තියනවා ..ඒකට කතා කරලා වැඩි විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@niroshaweerasinghe7161
@niroshaweerasinghe7161 Жыл бұрын
බොහොම ස්තුතිය .
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ස්තුති ඔබටත් විඩියෝ බලනවට 👍👍
@deepthiindrika3795
@deepthiindrika3795 Жыл бұрын
Welcome කියන එක නිවැරදිව දාන්න. එතොකොට මීට වඩා video එකේ වටිනා කමක් දැනෙයි.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
කාර්යබහුලත්වය නිසා විඩියෝ එක editing එකේ දී ඒක වැරදිලා type උනා upload කරාට පස්සේ දැක්කේ , ස්තුති වැරද්ද පෙන්නා දුන්නට ❤️🙏
@madumadu9896
@madumadu9896 Жыл бұрын
Hapo e චූටි waraddath dakkada appa welcome ekeda video eke වැදගත්කම thiyenne..
@jayasinhasudesh7787
@jayasinhasudesh7787 Жыл бұрын
​@@HarshanakalumVlogs😊
@Nethumipinipa
@Nethumipinipa 6 ай бұрын
Pamunuwe pandarata baby aitam ganna nathda?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
kzbin.info/www/bejne/a3aVpJ-qhrqYiacsi=QYaaw-LO0ho4i8m6 තියනවා බබාලට ඇදුම් ..ඔය විඩියෝ එක බලන්න ..ගොඩක් ස්තුති ..තෙරුවන් සරණයි 🙏
@NishaniWeerasuriya-z8d
@NishaniWeerasuriya-z8d 3 ай бұрын
Me අවුරුද්දට price කොහොමද (2024)
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..මම අලුත් මිල ගනන් එක්ක විඩියෝ එකක් ඉක්මනින් අරන් එන්න ඉන්නේ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@fasminasameer289
@fasminasameer289 Жыл бұрын
Thanks
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Your welcome 👍
@thilininilanka4740
@thilininilanka4740 Жыл бұрын
වටින වීඩියෝ එකක් 👍❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති අදහස් වලට ❤️🙏
@maheshikadilhani6540
@maheshikadilhani6540 Жыл бұрын
Tnqq 💐
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Your Welcome 🙏
@nortychamal8936
@nortychamal8936 Жыл бұрын
ලගදිම එනව ශොප් එකට ❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ජය වේවා ❤️👍
@nilankatharinda7114
@nilankatharinda7114 Жыл бұрын
congratulations
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Thanks a lot ❤👍
@supunisuranga4101
@supunisuranga4101 8 ай бұрын
Thamath oya ganan walata ganna puluwanda awoth
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා බලන්න ..ගොඩක් ස්තුති ..තෙරුවන් සරණයි 🙏
@dil5182
@dil5182 Жыл бұрын
මං කුරුනෑගල .මාවතගම ඉන්නෙ අද මේ වීඩියෝ එක දක්කේ .අපි ආවොත් හොයා ගන්න අමාරු නෑ නේද.අඩුවට දෙනවා නේද බඩු.ලගදින්ම අපිත් බබෙක් ගේන්නයි ඉන්නේ. B.s
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
සුභ දවසක් , ඔව් මෙතන ගොඩක් සාධාරණ මුදලට බබාලට අවශ්‍ය ඇදුම් ගන්න පුලුවන් හොයා ගන්න අමාරු නැ පමුණුව පාරට හැරෙද්දිම වම්පැත්තේ දෙවෙනි කඩය ❤️👍
@dil5182
@dil5182 Жыл бұрын
@@HarshanakalumVlogs ස්තූති ...අපි ලගදින්න එන්නම්
@rasangikamadushankanidiaries
@rasangikamadushankanidiaries Жыл бұрын
Excellent vedio 🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Thanks a lot ❤️🙏
@zaimzaim2586
@zaimzaim2586 Жыл бұрын
ඩිලිවරි කරන්නේ නැද්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩ්යෝ එකේ Shop එකේ නම්බර් එක තියනවා ඒකට කතා කරලා අහලා බලන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@Saliya_madushanka
@Saliya_madushanka Жыл бұрын
තොග ගත්⁣තොත් නේද ඒ ගාන...❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ඔව් විඩියෝ එකේ තියෙන්නේ තොග මිල 👍
@dinukadushmantha3230
@dinukadushmantha3230 Жыл бұрын
Godak lassanai ♥️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
❤️❤️👍
@වල්පූසා-ශ8හ
@වල්පූසා-ශ8හ Жыл бұрын
මගෙ බබාලටත් ඇදුම් ගන්න යන්නේ ඔතෙන්ට😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
බෙහෝම සුහදශීලි කාර්ය මණ්ඩලයක් ❤️🙏
@deepthikumari6281
@deepthikumari6281 Жыл бұрын
Oyala.dilawarinadda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..විස්තර දැන ගන්න පුලුවන්
@susithliyanage4499
@susithliyanage4499 Жыл бұрын
👌👌👌
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති මල්ලි ❤️👍
@nandikamihirangamihirangay3022
@nandikamihirangamihirangay3022 Жыл бұрын
kade nama mokakda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
BABY CORNER ( maharagama) 👍👍
@ddulanjali5146
@ddulanjali5146 Жыл бұрын
Meyala online order karanwada aiye
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
දන්න තරමට online නම් නැ නංගි ඒත් නම්බර් එකට කතා කරලා බලන්න
@twins3375
@twins3375 Жыл бұрын
👋👋👋👏👏👏👏👏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගොඩක් ස්තුති ප්‍රියෝ ❤️👍
@වල්පූසා-ශ8හ
@වල්පූසා-ශ8හ Жыл бұрын
කවුද ඒ කතා කරන කෙල්ල
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
❤️❤️👍
@weedguy204
@weedguy204 Жыл бұрын
Oii oiii😂😂😂😂😂
@ThareduTharedu-pg6gh
@ThareduTharedu-pg6gh Жыл бұрын
Apita contacted number ekak oni
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
077 700 3142 මේ නම්බර් එකට කතා කරන්න
@maheshimadurangi2016
@maheshimadurangi2016 Жыл бұрын
Meke contact number ekak nadda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දානවා 👍👍
@madhushimshani1612
@madhushimshani1612 7 ай бұрын
මෙයාලගේ phone number ekak dennako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා ..තෙරුවන් සරණයි 🙏
@priyanthapushpakumara6283
@priyanthapushpakumara6283 Жыл бұрын
Contact number ekak nadda whatsapp
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩියෝ එකේ අන්තිමට නම්බර්ස් කියනවා 👍
@nadeemasadamali
@nadeemasadamali Жыл бұрын
Pamunuwe pandarata baby aitam ganna nadda?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ගන්න තියනවා ❤️👍
@sadunsanjeewa7823
@sadunsanjeewa7823 Жыл бұрын
ඩිරිවෙලි කරන්නේ නැද්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩියෝ එකේ අන්තිමට කඩේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 89 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 346 М.
Hospital Checklist - What to Pack for Labour & Delivery
22:30
Ninewells Hospital
Рет қаралды 165 М.
Baby Care Kit uses
3:28
Sumudu Baby
Рет қаралды 2,5 М.