Рет қаралды 45,588
#scale #scales #srilanka #business #smallbusiness #colombo #shopping
සූභ දවසක්
මේ විඩියෝ එකෙන් මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ පිටකොටුවේ තරාදි මිලදි ගන්න පුලුවන් කඩ වීදියට
මේ කඩ වීදිය තියෙන්නේ පිටකොටුව සෙන්ට්‍රල් රොඩ් එකේ
සෙන්ට්‍රල් රොඩ් එකේ තරාදි මිලදි ගන්න පුලුවන් කඩවල් 7 ක් පමණ තියනවා
ඕගොල්ලන්ට මේ කඩවල් වලින් තරාදි තොග සහ සිල්ලර වශයෙන් මිලදි ගන්න පුලුවන්
UNIGLOBE Enterprises
Contact no - 077 744 6446