No video

ගමේ රසට පොලොස් මෝජුව හදමු |Baby Jackfruit moju [ pollos moju ]💓m.r kitchen💓

  Рет қаралды 185,932

M.R kitchen

M.R kitchen

Күн бұрын

අවශ්‍ය ද්‍රව්‍ය
කපාගත් පොලොස් 400g
අඹරාගත් අබ මේස හැදි දෙකක්
විනාකිරි මේස හැඳි 5ක්
සීනි මේස හැදි දෙකක්
කහ කුඩු තේ හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකක්
රම්පෙ කරපිංචා
සුදුළුණු බික් තුනක්
කරද මුංගු කරාබුනැටි 3 ගානේ
කෑලි මිරිස් මේස හැඳි එකක්
බැද ගැනීමට තෙල්

Пікірлер: 102
@user-sw2rg7ci8d
@user-sw2rg7ci8d 16 күн бұрын
රස පාටයි❤
@AnuWarnasinha-bg2wn
@AnuWarnasinha-bg2wn 4 ай бұрын
Math haduwa harima rasai ❤❤❤❤❤❤
@erandiharshani3834
@erandiharshani3834 4 ай бұрын
Oyage recipes nm harima rasawath ❤ godak hodin pahadiliwa kiyl denw ❤
@user-xe6kp2bu3x
@user-xe6kp2bu3x 2 ай бұрын
❤❤❤❤❤❤
@user-nts51minthakabro
@user-nts51minthakabro 6 ай бұрын
මමත් හැදුවා හරිම රසවත් ගොඩක් ස්තුතියි mr kichen
@ugdperera3361
@ugdperera3361 5 ай бұрын
අද හදන්න ලෑස්ති කරලයි මේ වීඩියෝ එක බැලුවෙ ඔයාගෙ රෙසිපීස් තමයි මමත් හදන්නෙ බොහොම ස්තූතියි
@HasanthiLakshika-ow9kz
@HasanthiLakshika-ow9kz 10 ай бұрын
මමත් පොලොස් මෝජු හැදුවා හරිම රසයි ඔයාට ගොඩක් .පින් බුදුසරණයි
@mudiyansekumuduni4913
@mudiyansekumuduni4913 4 ай бұрын
හදන ගමන්❤❤❤❤❤
@evonfernando3327
@evonfernando3327 3 жыл бұрын
රස පාටයි මැණිකෙ ස්තූතියි ඔයාට ජේසු පිහිටයි
@sajithwijesooriya8645
@sajithwijesooriya8645 Жыл бұрын
ගොඩක් ස්තූති මිස් ඔයාට මම ගොඩාක් හොයපු රෙසිපි එකක් මේ හැමදෙයක්ම වෙන වෙනම ලිස්ට් එකක් හදනවා ඉස්සරහටත් ගොඩක් වටිනවා මට බුදුසරණයි
@sandyasamaranayake8737
@sandyasamaranayake8737 Жыл бұрын
Harima pehediliwa kiyala denawa godak sthuthiyi oyata ...👌👌😍
@pasindumadushan5109
@pasindumadushan5109 5 ай бұрын
මමත් හැදුවා රසයි
@bubbleguy353
@bubbleguy353 Жыл бұрын
Dan haduwa very tasty. thanks
@wasanthijayaweera9644
@wasanthijayaweera9644 Жыл бұрын
මම 3 පාරක් හැදුවා .හරිම රසයි .ඔයාට ගොඩක් ස්තුතියි
@OvinduKavishla-dt2vc
@OvinduKavishla-dt2vc 9 ай бұрын
Mmm hari lassanai verry good 😂😂
@alrsanjeewa
@alrsanjeewa 2 жыл бұрын
Niyamai rasata thibba
@nelkaperera1093
@nelkaperera1093 3 жыл бұрын
Nìyamai_👌_👍👍😃😃♥️♥️
@anulayapa9109
@anulayapa9109 Жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තුතියි ! මාත් හදලා රස බලන්නම් ඔයාට සුභ දවසක් බුදුසරණයි !
@dilukawshalya7763
@dilukawshalya7763 Жыл бұрын
Man balanne akkige vidiyo vitharai kema hadaddi...e wage akki kiyala dunna batu moju haduwa harima rasai akki ❤️
@kaweeshanavodhi6549
@kaweeshanavodhi6549 Жыл бұрын
හරිම රසයි අක්කි 😘😘😘😍😍😍
@KMProductions11
@KMProductions11 3 жыл бұрын
Polos mojuwa hadana hati balanna awa 👌
@Danushkak
@Danushkak 3 жыл бұрын
Niyamai 🥰
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
ස්තුතියි නංගි ..මම බලාපොරොත්තුවෙන් හිටපු recipe එකක් ❤️
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
Hugak sthuthiy oba thumiyata..harima apuru kamak .
@Chana_is_rich
@Chana_is_rich 2 жыл бұрын
බොහොම ස්තුති පුතෙ ඔයාගෙ කැම හරි රසයි
@dilininadeesha8376
@dilininadeesha8376 3 жыл бұрын
🔥
@nazlakitchen383
@nazlakitchen383 3 жыл бұрын
My favourite polosh nangiya
@bandara7402
@bandara7402 3 жыл бұрын
අපිත් හැදුවා නියමයි. ගොඩක් ස්තුතියි ඔයාට..
@indikagamage9023
@indikagamage9023 2 жыл бұрын
💞💞
@dayaniliyanage7806
@dayaniliyanage7806 2 жыл бұрын
ස්තුතියි ඔයාට කියල දුන්නාට.
@DinuTV
@DinuTV 3 жыл бұрын
NiyamI
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
බුදුසරණයී අක්කා 💚🙏
@jananibhagya2673
@jananibhagya2673 10 ай бұрын
Rasa patayi 😍
@prageethanuradha2391
@prageethanuradha2391 3 жыл бұрын
හැදුවා 😁
@ramyajayasingha2748
@ramyajayasingha2748 2 жыл бұрын
ස්තුතියි
@shanthisadunkumari3681
@shanthisadunkumari3681 4 ай бұрын
❤❤❤❤❤
@sewwandikodithuwakku1471
@sewwandikodithuwakku1471 2 жыл бұрын
මම අද හැදුවා හරිම රසයි හොදේ.හරිම ගානට ආවා.පොළොස් ද කියන්නත් බැරි තරම් රසයි
@apsaraharshanipushpakumari4507
@apsaraharshanipushpakumari4507 Жыл бұрын
Polos thambalada gaththe
@BooksCornerlk
@BooksCornerlk 3 жыл бұрын
කියලා දුන්නට ගොඩාක් ස්තූතියි නංගී
@manishakinanayakkara155
@manishakinanayakkara155 3 жыл бұрын
Y thank u
@marinafonseka3039
@marinafonseka3039 3 жыл бұрын
Thank you very much God bless you 🙏😘💝❤️❤️❤️
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
niyamai 😍🖒
@thatidutharu400
@thatidutharu400 Жыл бұрын
Polos thambalada ganne kiyannako .thelen baddama hiyaine.pls kiyanna
@mallikakumariheelbathdeniy5077
@mallikakumariheelbathdeniy5077 Жыл бұрын
🌸🌸🌸🌼
@slfishermansabaragamuwa9894
@slfishermansabaragamuwa9894 2 жыл бұрын
MADU With Country Foods❤
@lalithabaddegama7023
@lalithabaddegama7023 3 жыл бұрын
Polos kali kalin thambala neweyida ganne.
@VijithaThushara
@VijithaThushara 3 ай бұрын
Supiri
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 3 жыл бұрын
🖐❤❤❤
@depikadepika8967
@depikadepika8967 2 жыл бұрын
Thanks අක්කේ
@maleeshanethmini4375
@maleeshanethmini4375 2 жыл бұрын
😋😋😋😋😋😋👌🔥🔥👌👌👌
@rty6575
@rty6575 3 жыл бұрын
Niyamai
@pramodichathurangani9874
@pramodichathurangani9874 Жыл бұрын
Akke polos tmbanna oneda. Hrima rasa patai .😍😍
@pramithasuranga8756
@pramithasuranga8756 3 жыл бұрын
👍👍♥️♥️
@ComputerShortKeyShow-410
@ComputerShortKeyShow-410 2 жыл бұрын
ස්තූතියි
@shilanthibatugedara9409
@shilanthibatugedara9409 3 жыл бұрын
👍 👍 👍 👍 👍
@YenuliMehara
@YenuliMehara 3 жыл бұрын
Looks very yummy 😍
@kumaripathirana7192
@kumaripathirana7192 3 жыл бұрын
Thanks you
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
හදන්න oni
@malshanisuhas6262
@malshanisuhas6262 3 жыл бұрын
Polos mulin thambanawada???
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
ස්තුති ඔයාට
@sugathperera1800
@sugathperera1800 2 жыл бұрын
Thanks
@user-qe2rs8gw1l
@user-qe2rs8gw1l 7 ай бұрын
kal thiyaganna puluwnda
@mnarada5529
@mnarada5529 Жыл бұрын
Maru kama
@user-dv2su1cr7c
@user-dv2su1cr7c 10 ай бұрын
Thambapu polos nemeida dear
@menurinawodya791
@menurinawodya791 Жыл бұрын
Akke polose deval kiyala denna
@pavithramadumali4112
@pavithramadumali4112 3 жыл бұрын
අපි හැදුවා පොලොස් මොජුව
@nadishanishanjani6271
@nadishanishanjani6271 3 жыл бұрын
අනේ ප්ලීස් චොකලට් මූස් හදන විදිහේ වීඩියෝ එකක් කරලා දාන්නකෝ
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 2 жыл бұрын
Polos soya wage podiyata kepuwoth hodaida manda 👍
@epower9788
@epower9788 3 ай бұрын
Meka Amui ne. Kanna amarui. Man haduwa amuwata ne thibbe
@mnarada5529
@mnarada5529 Жыл бұрын
Tankiu akki
@ramyajayasuriya712
@ramyajayasuriya712 2 жыл бұрын
Vinakiri wenuwata gonna palawan wena monawada
@kandybeverage6567
@kandybeverage6567 2 жыл бұрын
Aba kudu walata vinaakiri daala ganna barida...
@swarnaliya6641
@swarnaliya6641 3 жыл бұрын
GODAK SATHUTUI Math IKMANINMA hadala balannam
@mallikarajapaksha1117
@mallikarajapaksha1117 2 жыл бұрын
Vinakiri weuwata siyabala danna berida nagi
@anomaseneviratna1509
@anomaseneviratna1509 2 жыл бұрын
කොච්චර කාලයක් කල්තබා ගැනීමට පුළුවන්ද
@leishaandjanalee7432
@leishaandjanalee7432 3 жыл бұрын
Thank you so much
@user-nts51minthakabro
@user-nts51minthakabro 6 ай бұрын
අපිත් හැදුවා photo දන්නෙ කොහොමද
@ramayakunari6525
@ramayakunari6525 2 жыл бұрын
Chatni
@nimeshakalpani4325
@nimeshakalpani4325 Жыл бұрын
සුදු ලුණු තලන එකයි කපන එකයි අතර වෙනස කියන්නකෝ
@yt-lionn
@yt-lionn 2 жыл бұрын
මේක කල් තියාගන්න පුලුවන් ද
@tkbbokolamulla4343
@tkbbokolamulla4343 2 жыл бұрын
ස්තුතියි මිස්
@maheshruwan6981
@maheshruwan6981 3 жыл бұрын
Rasa patai hadala balannm apita kiyla dennako waffer roll hadana hati
@piyasiliperera6836
@piyasiliperera6836 2 жыл бұрын
ස්තුතියිගොඩක්හදලාබලන්නපාටරසය👌👌👌👌
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 3 жыл бұрын
පොලොස් තම්බලද බදින්නෙ? මම හැදුවා අද ටිකක් හයියයි
@PathmasiriAbeykoon
@PathmasiriAbeykoon 3 ай бұрын
Aba thitha rasa enawa.winakiri wediyen dannada.naththa mokada karanne
@asokapadmini535
@asokapadmini535 3 жыл бұрын
Me polosda? kosda?
@msampanther
@msampanther 3 жыл бұрын
I made it but it was too bitter
@sithumishanaki4377
@sithumishanaki4377 Жыл бұрын
Hadapu gaman kanna puluwnde 🙄🙄🙄🙄
@indrarani7540
@indrarani7540 3 жыл бұрын
How to make p00ri
@madhuperera8060
@madhuperera8060 2 жыл бұрын
ස්තුතියි ඔබට
@gihanbuddhika735
@gihanbuddhika735 Жыл бұрын
⁰and
@padminimuthunayake1211
@padminimuthunayake1211 Жыл бұрын
pahasuwen sadeyahaki wedeyata kama hadana hate kiya denawata godaak estutei...mokada mama uyana wadeta kamatema na rasata uyanna bare nisa
@senarathbandara9290
@senarathbandara9290 2 жыл бұрын
විනාකිරි නොදා හදන්ට බැරිද. විනාකිරි කන්ට මම ආස නෑ.
@samanthipriyalanka2048
@samanthipriyalanka2048 2 жыл бұрын
සියඹලා ඉස්ම දාලා හදාගන්න
@tilakasirisamaratunga
@tilakasirisamaratunga Жыл бұрын
ඔයාට. ස්තුතියි
@tharushinimadurangi8805
@tharushinimadurangi8805 3 жыл бұрын
❤❤❤❤❤
@priyankadhammika6474
@priyankadhammika6474 2 жыл бұрын
ස්තූතියි
@udenitharaka7743
@udenitharaka7743 2 жыл бұрын
Thanks
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 85 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 33 МЛН
පොලොස් මෝජු | Polos Moju
23:37
Charana TV
Рет қаралды 23 М.
පොළොස් මෝජු | Baby Jackfruit moju By Grandma & me | kosgata moju | polos moju
8:19
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 18 М.
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 85 МЛН