No video

බටු මෝජු ගමේ රහට|brinjal moju Recipe|💓m.r kitchen💓

  Рет қаралды 3,017,861

M.R kitchen

M.R kitchen

Күн бұрын

බටු මෝජු ගමේ රහට
අවශ්‍ය ද්‍රව්‍ය
වම්බටු 500g
රතු ලූනු 200g
අමුමිරිස් 150g
හාල් මැස්සෝ 120g
අබ පේස්ට් මේස හැදි 2ක්
විනාකිරි මේස හැඳි 4ක්
සීනි මේස හැඳි 2ක්
තක්කාලි සෝස් මේස හැඳි 2ක්
කහ කුඩු තේ හැඳි කාලක්
මිරිස් කුඩු මේස හැඳි 2ක්
කෑලි මිරිස් කුඩු තේ හැඳි 2ක්
බටු මෝජුව සාදා ගන්න තෙල් මේස හැඳි 2ක්
ගම්මිරිස් රිස් මේස හැඳි බාගයක්
තලාගත් ඉගුරු සුදු ළූණු මේස හැඳි 2ක්
රම්පෙ ,කරපිංචා
කුරුඳුපොතු ලොකු කෑල්ලක්
කරද මුංගු ,කරාබු නැටි හය ගානේ
රතුළුණු ගෙඩි 4ක්
ලුණු තේ හැන්දක්
🍆🍆හැමදාම එකම විදිහට කන බටු වෙනස් විදිහකට හදමු
• වෙනස් රසකට වම්බටු බදිම...

Пікірлер: 1 100
@dilrudanajana8839
@dilrudanajana8839 4 ай бұрын
හෙට අපේ ගෙදර දවල් කෑමට 8 දෙනෙක් විතර එනවා මම කොහොමද බටු මෝජුව හදන්නනේ කියල හිත හිතා ඉන්නකොට ඔයාගේ වීඩියෝව මතක් වේලා බැලුව ඉතින් මම එක දැන් තමා හදලා ඉවර වුනේ හරිම රසට හදන්න පුළුවන් වුනා ඔයාට ගොඩක් ස්තුතියි.
@laknishanika9630
@laknishanika9630 2 жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට මමත් හැදුවා... බටු මෝජු හදන්න හරිම බයෙන් හිටපු මම හරිම ලේසියෙන් රසම රසට හැදුවා... ඔයාට ගොඩාක් ස්තූතිය අක්කේ... 🥰🥰🥰
@ayeshadilani4334
@ayeshadilani4334 Жыл бұрын
මහත්තයාලගේ ගෙදර අය හිතුවේ මට කෑම හදන්න බැහැ කියලා.අම්මා ඉන්නකල් හොදයි මට කිය කිය හිටියේ.අපේ ගෙදර එනවා කිව්ව දවසක අක්කට පින් සිද්ද වෙන්න රයිස් ,බටු මෝජූ,පරිප්පු කරිය,බෝංචි කරිය,කට්ලට් ටිකත් හදලා පපඩම් බැදලා තිබුනා.අතුරුපසට අක්කගේ ,සීනි වලින් හදපු වටලප්පම් එකත් හදලා තිබුනේ.මගේ ගුන වරුනාව ලංකාවේ හැම තැනකම පැතිරිලා ගිහින් තිබුනා.අක්කාට හුගාක් පින් සියලුම කෑම ජාති පැහැදිලිව කියලා ,දෙනවට. ස්තූතියි ♥️
@diwanthikadimeshani4944
@diwanthikadimeshani4944 Жыл бұрын
😍💖😗😘😍
@Hewage973
@Hewage973 Жыл бұрын
Q
@sahanlochana945
@sahanlochana945 Жыл бұрын
ඉප්ප්
@pdkd1389
@pdkd1389 Жыл бұрын
❤❤❤❤❤❤
@niroshadamayanthi1604
@niroshadamayanthi1604 11 ай бұрын
P
@NS-yi9kg
@NS-yi9kg 2 жыл бұрын
ඔයාගේ කෑම ජාති ගොඩක් මං හදලා තියනවා හරිම පැහැදිලියි ඒ වගේම හරිම රසයි බටුමෝජු කවදාවත් මං හදන්න දන්නේ නැතුව හිටියේ ඒත් ඔයාගෙන් මං ඉගෙන ගත්තා බොහොම ස්තූතියි
@hirushaanuhas6492
@hirushaanuhas6492 4 ай бұрын
🎉😮😂
@sandamaliniroshan5537
@sandamaliniroshan5537 5 ай бұрын
ඔයාට පින් හරි ලස්සනට කියලා දෙනවා....හරිම පැහැදිලි ....මන් ගොඩක් කෑම ජාති හදන්නේ ඔයාගේ රෙසිපි වලින් ඇත්තටම හරියට රසට හදන්න පුලුවන් ඔයා කියලා දෙන විදියට...කෑමක් හදමු කියලා husben කිව්ව ගමන් mr කිචන් තමයි බලන්නේ
@sasirijayoda9631
@sasirijayoda9631 3 жыл бұрын
අක්කෙ ඔයා කියලා දීපු විදියට හතරපාරක් වම්බටු මෝජු එක හැදුවා.හැම වතාවෙම නියමෙටම රසටම හැදුවා..ස්තූතියි අක්කෙ..❤️❤️
@sanjanakumari549
@sanjanakumari549 3 жыл бұрын
Vidio hemadamath balanawa godak lassanai rasai bu s mama saudi Arabia
@apsomalatha2059
@apsomalatha2059 2 жыл бұрын
!0
@user-fi7oz7fc6q
@user-fi7oz7fc6q 4 ай бұрын
නියමයි 👍
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 4 ай бұрын
Thank you ❤❤
@shehaniliyanage6524
@shehaniliyanage6524 3 жыл бұрын
මාත් හැදුවා.. හරිම රසට ආව අක්කී... අපේ අක්ක කොවිඩ් පොසිටිව් නිසා කන්න බැරුව හිටියේ... එයත් කෑව බටු මෝජු.. Thank you akkii ❤️❤️
@kapilaweerakkody882
@kapilaweerakkody882 2 жыл бұрын
🤣
@kumudiniamarakoon2675
@kumudiniamarakoon2675 2 жыл бұрын
ප්
@kumudiniamarakoon2675
@kumudiniamarakoon2675 2 жыл бұрын
ප්ප්ප්ප්ප්
@kumudiniamarakoon2675
@kumudiniamarakoon2675 2 жыл бұрын
ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්
@kumudiniamarakoon2675
@kumudiniamarakoon2675 2 жыл бұрын
ප්ප්ප්
@manoridaladawatte2355
@manoridaladawatte2355 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියා දෙනවා..මමත් හැදුවා හරිම රසයි Thank you..හැමදාමත් හොදට වැඩ කටයුතු කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..තවත් මේ වගේම රස රෙසිපි ගොඩක් ගේන්න අක්කි....බුදු සරණයි..😊😊😊
@chathuribogahage
@chathuribogahage 3 жыл бұрын
බොරු බේගල් නැතුව short & sweet කියල දෙනව..මාත් හැදුවා හරිම රසයි ❤️❤️ thank you mr kitchen ❤️❤️ the best cooking channel ❤️
@niroshadamayanthi1604
@niroshadamayanthi1604 11 ай бұрын
P Pp
@sitharivithanage5712
@sitharivithanage5712 2 жыл бұрын
බටු මෝජු හදන්න අමාරුයි කියල හිතන් හිටියේ. මේ රෙසිපි එකට හදල බැලුවා. හරිම රසයි. හරිම ලේසි. Thank you!
@dahamiamaya5493
@dahamiamaya5493 Жыл бұрын
දැන් තමා හදලා ඉවරවුනෙ...ඒක මාරම රසක්.....thank you so much ...ඔයාගෙ video තමා හැමදාම බලන්නෙ...වැඩ් වැඩ නෑ සරලව කෑම හදාගන්න ක්‍රම කියලා දෙනවා..⁣නැන්දම්මලාගෙ ගෙදර අයට කෑමට එන්න කියන්න පුලුවන් බය නැතුව ඔයාගෙ වීඩියෝ බලන නිසා....
@chethanamarintha991
@chethanamarintha991 Жыл бұрын
මේ බටු මෝජු එක බලලා හදලා ලිපෙන් බාපු ගමන්මයි කමෙන්ට් එක ලියන්නෙ...අක්කගෙ මෝජු එක දෙපාරක්ම මම හැදුවා...දෙපාරම නියමෙට ආවා...නියමයි...ස්තුතියි මේ වගේ හරියටම හරියන රෙසපි අපිට ගේනවට...❤️
@thisurilakshika4576
@thisurilakshika4576 Жыл бұрын
ජීවිතේට බටු මෝජුවක් හදල නැති මම අද සුපිරිම මෝජුවක් හැදුවා . ඇත්තටම පුදුම රසක්. බොහොම ස්තූතිය ❤
@SwarnaMaali
@SwarnaMaali 8 ай бұрын
මං මේ බටු මෝඩුව කවදාවත් හදලා නැති එකක් ඒ උනාට මං මේ වීඩියෝ එක බලලා බටුමෝදුව හැදුවා හරිම රසයි thank you so much මිස් ❤❤
@HansiUdayangani
@HansiUdayangani 6 ай бұрын
රසට හැදුව නේද
@Pulmi.damsara
@Pulmi.damsara 2 ай бұрын
මාත්🤗
@IreshikaHewashinghe
@IreshikaHewashinghe 25 күн бұрын
recipe සරලව ලස්සනට කියලා දෙනවා. ඕනෙම කෙනෙකුට හදාගන්න පුළුවන් විදිහට. මමත් දෙපාරක්ම හැදුවා අදත් මේ දැන් හදලා ඉවර වුණේ. ගොඩක් පින්. ♥️
@chalanikalpani3275
@chalanikalpani3275 Жыл бұрын
මොනවා හදන්න හිතුනත් ටක් ගාලා එන්නෙ mr kitchen එකට තමයි ඉතිම් .....💖💖💖කිසිම බයක් නැතිව හිතේ විශ්වාසයෙන් හදන්න පුලුවන් ඕන දෙයක් අක්කා කියන විදියටම...... වරදින්නෙ නැතිව💖💖💖💖ගොඩක් ස්තුතියි අක්කා 💖🙏
@sudarshanisubasinghe8453
@sudarshanisubasinghe8453 2 жыл бұрын
ගොඩාක් videos බැලුවා. ඔයාගෙ විදියට හැදුවෙ .හොදට රසට ආවා. Thank you ❤️
@shashidubidusara7734
@shashidubidusara7734 Жыл бұрын
ඔයා කියල දෙනාම කෑමක් හරියට පැහැදි ලිව කියල දෙනව ඔයාට ගොඩක් පින් අක්කි
@SLBSubasinghe
@SLBSubasinghe 2 күн бұрын
Thank you
@kaushalyadissanayake6559
@kaushalyadissanayake6559 6 күн бұрын
1st time හැදුවේ. හැමෝම රසයි කිවුවා. 🥰😍❤ ආදරෙයි MR. Kitchen ඔයාගෙන් තමයි පොඩි කාලෙ ඉදන්ම කෑම හදන්න ඉගන ගත්තෙ
@SujeewaniWathsala
@SujeewaniWathsala 2 күн бұрын
මමත් මේ දැන් හැදුවා..හරිම රසයි..පාටත් ලස්සනටම ආවා..ගොඩාක් ස්තූති ❤
@nikiesshel5091
@nikiesshel5091 3 жыл бұрын
ගොඩක්ම පැහැදිලි,,, මම ඕනම දේකට මෙක දැන් හදනවා, දානවලට කාපු අය මට කියලා හදා ගන්නවා(නොමිලේ) ඔයාට පින්👌👌👌
@nirmithawikz4424
@nirmithawikz4424 4 жыл бұрын
මන් අද හැදුවා...♥️✨ මාරම රසට අවා බොහොම ස්තූති🙌🏻
@sunethrajayasena4504
@sunethrajayasena4504 2 жыл бұрын
Thank you.මන් ඔයාගෙ රෙසිපි තමයි හැමදාම හැදුවෙ.බටු මෝජු අද තමයි මන් මුලින්ම හැදුවෙ.රසයි කියල හැමෝම කිව්ව.ආදරෙයි mr kitchen
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 4 жыл бұрын
අපි නොදන්න මේ රසවත් කෑම වර්ග හරිම ලේසියෙන් හදන්න කියා දෙනවට ඔයාට ගොඩාක්ම ස්තුතියි මිස්. බුදු සරණයි. ජේසු පිහිටයි ඔයාට. 👌👍🌼🌼🌼
@lankanidesilva5465
@lankanidesilva5465 3 жыл бұрын
Bihansa
@charunyagayathri3584
@charunyagayathri3584 3 жыл бұрын
ඔයාට බොහෝම ස්තුතියි මේ වගේ ගොඩාක් වටින රෙසිපි පහසුවෙන් හදන හැටි කියලා දෙනවට.අපේ ගෙදර පොඩි උත්සව අවස්ථාවකදී මම මේ බටු මෝජු එක හැදුවා.පුදුම රසයි ඒ වගේම හරිම පහසුයි........❤️❤️❤️❤️
@anojafernando1435
@anojafernando1435 Жыл бұрын
මාත් හැදුවා.. හරිම රසට අවා.. ❤️❤️❤️ thank you ❤️❤️❤️
@vimukthishashikalum9641
@vimukthishashikalum9641 3 жыл бұрын
මේ විදිහටම මේක බලාගෙන හැදුවා...ගොඩාක් රසට ආව....thank u ♥️
@pamudimanushika287
@pamudimanushika287 2 жыл бұрын
කියලා දුන්න විදියට දෙවෙනිපාරත් හැදුවා . හරිම රසයි ♥️
@anurapanaluwa7267
@anurapanaluwa7267 3 жыл бұрын
ඔයාගෙ රෙසිපි ගොඩක් හොඳයි Thank you 😄😍😘
@gayanwickrama1626
@gayanwickrama1626 3 жыл бұрын
Ow
@chandranidorakumbura459
@chandranidorakumbura459 3 жыл бұрын
ඔබගෙ රෙසිපි ඉතාම හොදයි . හරිම රසවත් ! සිල් පිරිසක් සදහා කලෙ .thanks you.pin🙏
@uththararathnayaka9204
@uththararathnayaka9204 2 жыл бұрын
අද මම මේක හැදුවා හරිම රසට අවා. මම කල්තියාගන්න තමයි හැදුවේ. ස්තුතියි මදූ ❤
@lakshmianoma
@lakshmianoma 3 күн бұрын
අපිත් හැදුව අක්කි මේ දැන් හරිම රසයි මේ වගේ රෙසිපි හැමදාම කියල දෙන්න ❤
@chandrikamanel6706
@chandrikamanel6706 Жыл бұрын
මම කිහිප වතාවක් හැදුවා හරිම රසවත් හැමෝම කැමට ගත්තා ඔබ තුම්‍ට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@srikanthihada5977
@srikanthihada5977 3 жыл бұрын
හරිම රස ඇති මේ එන නත්තලට අනිවාර්යයෙන්ම හදනවා ගොඩක් ස්තුතියි 👌👌👌👌❤❤❤❤
@labacalitho662
@labacalitho662 2 жыл бұрын
Good job
@samudrakumari3845
@samudrakumari3845 6 ай бұрын
ඊඊ
@tharushitharushi7385
@tharushitharushi7385 3 жыл бұрын
ඉක්මනින්ම හදලා රස ගැන කියන්නම්කෝ... හරිම ආසයි දකිනකොට.... 🤤
@user-him2004
@user-him2004 5 ай бұрын
❤❤
@Jayanthi-ir5qd
@Jayanthi-ir5qd 5 ай бұрын
හරිම සරලව පැහැදිලිව කියල දෙනවා. ඔයා කියල එන දේවල් තමයි මම් ගොඩක් හදන්නේ ඇත්තටම ගොඩක් රසයි.❤❤❤
@piumeprasanthika7956
@piumeprasanthika7956 2 жыл бұрын
ගොඩාක් කල් ගොඩාක් කල් හොය හොය හිටියා රසට හදන හැටි මේ කෑම එක, ගොඩාක් පිං.... පැහැදිලිව කියලා දෙනවට
@smadu3739
@smadu3739 3 жыл бұрын
ඇත්තටම මම හැදුවා, හරිම රසට ආවා.දානයට තමයි මම ඉස්සර වෙලාම හැදුවේ.
@sakvithibandara4185
@sakvithibandara4185 4 жыл бұрын
මම ඉන්නේ කොරියාවේ ...සෙනසුරාදා ඉරිදා වගේ දවස්වලට ඔයාගේ කෑම තමයි මම හදන්නේ ....ඔයාලා කවුරුත් තවමත් හදලා නැති කෑමක් මම හැදුවා ....ඒ තමයි අමු මිදි වලින් මිදි චට්නි ....හොඳටම තියෙනවා .දැනට මාස දෙකකට විතර කලින් හැදුවේ තවමත් හොඳට තියෙනවා .
@neelasanath796
@neelasanath796 4 жыл бұрын
හදපු විදිය කියන්නකෝ
@muthunmadushan5157
@muthunmadushan5157 6 ай бұрын
මං ඔයා කෑම හදන ඒවා බලාගෙන තමයි කෑම හදන්නේ.අද මං හැදුවා බටු මෝජුව මාරම රසයි.ඔයාගේ රෙසපි👌👌👌🔥🔥 බුදු සරණයි දෙවි පිහිටයි ඉදිරියටම යන්න❤❤
@geethikaedirisinghe8113
@geethikaedirisinghe8113 6 ай бұрын
මං කුකින් චැනල් වලින් ආසම එක. අක්කගේ රෙසිපීස් මාරම රසයි. දන්නැති මොන කෑම හැදුවත් බලන්නේ අක්කගේ චැනල් එක අන්තිමටම හැදුවේ බටු මෝජුව. මාරම රසට ආවා අක්කේ. තැන්ක් යූ ගොඩක් ❤
@dushanlakshitha9716
@dushanlakshitha9716 2 жыл бұрын
මාත් හැදුවා ....හරිම රසයි ...ස්තුතිය ඔයා ට ...❤️❤❤❤
@nprupasinghe6474
@nprupasinghe6474 3 жыл бұрын
අපි ඔය මහත්මියගේ චැනලයේ කෑම හදනවා.බටු මෝජුව හැදුවා හරිම රසයි.ගොඩක් පින්...
@asankawithanage4380
@asankawithanage4380 3 жыл бұрын
අක්කි මං ඔයා කියපු විදියටම හැදුවා ගොඩක් රසට හැදුවා තැන්ක්ස් ඔයාට ඔයා ගොඩක් හොදට තේරෙන්න කියලා දෙනවා. 👍👍බුදුසරණයි
@mangalaperera4698
@mangalaperera4698 9 ай бұрын
හරිම quik කියලා දෙනවා. අපට ලෙහෙසියි එතකොට. Miss ගේ recipe හරියට හරියනවා. Thank u.
@madushanifernando7561
@madushanifernando7561 Жыл бұрын
අපි අද මේ recipe එක හැදුවා .හරිම රසට ආවා . Thank you so much akke 👍🥰♥️
@ranjithkumarahalawaarachch2410
@ranjithkumarahalawaarachch2410 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි
@samudrakumari3845
@samudrakumari3845 6 ай бұрын
❤❤❤❤😊
@mrsfernando
@mrsfernando 2 жыл бұрын
ඔන්න first time මාත් වම්බටු මෝජු හැදුවා ඔයා කියලා දුන්න විදියටම.. රට යවන්න හැදුවේ හස්බන් ආස කෑමක් නිසා.. එයා හුගාක් රසයි කිව්වා... 🧡
@sunilcool9626
@sunilcool9626 2 жыл бұрын
Ppp
@songwithnoni
@songwithnoni 9 ай бұрын
අපිත් හැම කෑමක්ම වගේ හදන්නෙ mr .kitchen එකෙන් බලාගෙන...හරිම පැහැදිලියි...❤😊👌 good luck
@kumaridamayanthi1623
@kumaridamayanthi1623 Жыл бұрын
ඇත්තටම අද තමයි ඔයා කියල දීපු විදියට බටු mojuwak හැදුවෙ.හරිම ලස්සනයි සුවඳයි රසයි.බොහොම ස්තූතියි
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
හරිම රසයි මමත් ඔහොම තමයි හදන්නෙ බොහොම ස්තුතියි 👍👍😋😋
@thushanithilinika7845
@thushanithilinika7845 Жыл бұрын
මාත් අද පළවෙනි වතාවට හැදුවා❤ හරිම රසට ආවා ❤ 😍
@wasanakoralage4444
@wasanakoralage4444 3 жыл бұрын
Oya nam supiri ane, oyage resipi harima lesi. Wel wataram na welawa kanne na. Oyage kama warga godak mama babalata hadala denawa.
@kanchanakanchana3647
@kanchanakanchana3647 3 жыл бұрын
ඉන්නෙ සවුදි වල. ලංකාවට ගිහින් හදන්න ඔන. කටට රස දැනුනා ❤️❤️❤️❤️🌹
@KasunBandara-fp7cq
@KasunBandara-fp7cq Ай бұрын
Math haduwa harima rasata awa.thank u
@elegantcakes1263
@elegantcakes1263 3 жыл бұрын
හැදුවා..ගොඩක් රසවත් ..thank you ...
@thanishasansala4444
@thanishasansala4444 Жыл бұрын
ගොඩක් රසයි ...මම මෙ විඩියෝ එක බලන පලවෙනි වතවට හැදුවේ ...රසටම අවා..
@rohanapriyankara4964
@rohanapriyankara4964 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි Thank you mr kitchen
@rashedalotaibi9863
@rashedalotaibi9863 4 жыл бұрын
අනේ ලස්සනයි කන්න ආසයි අපි ලංකාවට ඇවිත්ම හදන්නම් ඔයාට බුදු සරනයි මම කුවෙට් සිට
@ritaja5920
@ritaja5920 2 жыл бұрын
ඉස්තුති ඔබට බටු මොජුව හදන හැටි කියා දුන්නට .දෙවි පිහිටයි👏👏❤
@Thanuja-Ahangamage
@Thanuja-Ahangamage 4 жыл бұрын
හරිම රසවත් මෝජුවක් හදල බලන්න ඔන.ඔයාගෙ විදියට ගොඩක් කැම හදනව මම හරිම රසයි ස්තුතියි ❤️🌷
@nandawathigamage2620
@nandawathigamage2620 4 жыл бұрын
Anantha buduguna balayen smears serves
@chathuchathu38
@chathuchathu38 2 жыл бұрын
නියම බටු මෝජුවක රස එන්නේ මේ විදියට හැදුවම තමා .😋 අපි දැන් හැමදාම බටු මෝජු හදන්නේ මෙහෙම..thnk you soo much darling
@rasithvidusara5868
@rasithvidusara5868 4 жыл бұрын
ආස නැති කෑමක්..ඒත් බලනවා..කතාව කෙලින් තියෙන සුපිරි ම චැනල් එකක්.තව වීඩියෝ ගොඩක් කරන්න..අනිත් ඒවා අහන්නත් කම්මැලියි
@anuradasuwarnamali540
@anuradasuwarnamali540 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍😍
@kiruliu.k.g5539
@kiruliu.k.g5539 3 жыл бұрын
මන් හැදුවා ගොඩාක් රසයි.හොදින් කියලා දුන්නා .පින්
@AushaniDissanayake
@AushaniDissanayake 3 ай бұрын
මමත් හැදුවා හරිම රසයි දවසක් මගෙ මහත්තයගෙ අම්මලගෙ ගෙදරට හදලා යැව්වා ඉට පස්සෙත් දෙපාරක් මට කියල බටුමොජු දාගත්තා දැන් අදත් බටු බැදලා එව්වා හදලා දෙන්න කියලා.හරිම රසයි රෙසිපි එක ❤
@chanikashyamali1982
@chanikashyamali1982 2 жыл бұрын
වැල් වටාරම් නැතිව හරි ආසා හිතෙන විදිහට කියලා දෙනවා පැහැදිලිව ගොඩාාාක් ස්තුතියි
@sampathindika3369
@sampathindika3369 Жыл бұрын
හරිම රසට ආවා.........සුපිරි අක්කි.....තෑන්ක්ස් ඔයාට.....💕💕💕💕
@hansamalifernando4087
@hansamalifernando4087 3 жыл бұрын
මම ඊයේ දවල් දැක්කා.ada දවල් හැදුවා හරිම රසවත් ගොඩක් ස්තුතිය 🙏
@chamilaudawatta
@chamilaudawatta 4 ай бұрын
Batu mojuwa mamath haduwa winakiri nathuwa.siyabala yusa damma.puduma tharam rasi .oyaga chanal eka anka ekama wawa.thans.❤❤❤❤❤❤❤❤❤❤mama mathalan.❤❤❤
@pramodichathurangani9874
@pramodichathurangani9874 2 жыл бұрын
අනෙ මාත් හැදුවා අක්කෙ.ඇත්තටම කඩෙ ඒවටත් වඩා රසට ආවා.ගොඩක් පිං ඔයාට.❤️
@chanakabandara4842
@chanakabandara4842 Жыл бұрын
Thank you akki මේ වගේ වැදගත් video කරනවාට ♥️
@sajitheranga416
@sajitheranga416 Жыл бұрын
Math haduva harima rasai
@virashagimhani2357
@virashagimhani2357 Жыл бұрын
අද මේ මෝජුව හදන දෙවනි දවස මාරම රසයි😍
@nishadiyoshitha5480
@nishadiyoshitha5480 Жыл бұрын
මාත් හැදුවා අක්කේ❤️❤️ හරිම රසයි..ඔයාට තව තවත් මේ වගේ රසවත් ගුණවත් කෑම වර්ග අපට කියා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා🙏 තෙරුවන් සරණයි☸️
@priyankaraaruna6605
@priyankaraaruna6605 3 жыл бұрын
Woow ලස්සනට වගේම රසටත් ආවා ඔයා කියලා දෙනවා හරිම පැහැදිලියි
@HansiUdayangani
@HansiUdayangani 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි
@udulawathierajapakshe3362
@udulawathierajapakshe3362 4 жыл бұрын
උ අපි එවැනි දේවල් කියලා දෙනවට ඔයාටත් ගොඩක් ස්තුතියි
@kumarikumari7841
@kumarikumari7841 3 жыл бұрын
🥰🥰🥰🥰
@SakuniGaya
@SakuniGaya 4 ай бұрын
මාත් හැදුවා ගොඩක් රසට ආවා ❤❤❤
@__inbloody__yt__3696
@__inbloody__yt__3696 Жыл бұрын
අපිත් හැදුවා අනේ මාරම රසයි. ඔයාට ගොඩාක් ස්තූතී.❤💕
@subhashiperera5905
@subhashiperera5905 3 жыл бұрын
I made this today for our Christmas lunch table. It's very tasty... thank you so much❤❤
@evonfernando3327
@evonfernando3327 4 жыл бұрын
ම්ම්ම්ම් හරිම රස පාටයි හදලා බලලා කියන්නම්කො ස්තූතියි 🙏 ඔයාට ජේසු පිහිටයි
@hands6292
@hands6292 2 жыл бұрын
බොහොම ස්තුතියි, නියම විදියටම ආව, ගොඩක් පින් සිද්ද වෙනව මේ කරන සේවයට!!!
@nadeeiroshani8719
@nadeeiroshani8719 2 жыл бұрын
👍
@samanthipremalal969
@samanthipremalal969 Жыл бұрын
පැහැදිලි සේරම හරියට කියලා දෙනවට බොහොම pin nangii .. Thank .s, oyta ❤❤
@kasunmadushan1648
@kasunmadushan1648 2 жыл бұрын
හරිම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්..❤️😍
@surangikristhombuge4995
@surangikristhombuge4995 3 жыл бұрын
මම හැදුවා ,හරිම රසයි,ගොඩක් ස්තුතියි
@anunarangoda9943
@anunarangoda9943 3 жыл бұрын
Oyage recipe ekata batu mojuwak haduwa harima rasata awa thankyou very muchfor ur recipe ...💐😘
@prasadinimadumali208
@prasadinimadumali208 2 жыл бұрын
Mama ada Oyage video Eka balala batu mojuwak haduwa.hodata haduna.godaaaak Rasai.Thanks Dear❤️❤️❤️❤️❤️❤️
@MealsofFoodies
@MealsofFoodies 4 жыл бұрын
Wow..Today Special, delicious and spicy Brinjal moju Amazing cooking recipe by M.R kitchen, I'm sure it's yummy One of my favorite dish from typical sri lankan food. #MealsofFoodies
@MRkitchenlk
@MRkitchenlk 4 жыл бұрын
Thank you so much 😀
@ashigirl6590
@ashigirl6590 5 ай бұрын
අපිත් හැදුවා ♥️😋 නියමයි
@SansalaSansalaa-jk1lv
@SansalaSansalaa-jk1lv 6 ай бұрын
Akke math hduwa ada godak hodai recipe eka.rasata awa.thnk u oyt kiyl dunnta ❤️
@Sewmini-ch9wb
@Sewmini-ch9wb 3 ай бұрын
මාත් හැදුවා හරිම ර්සයි thax akki ❤
@dahamiwijenayake1934
@dahamiwijenayake1934 Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි..... 😁👌
@manjulajagath8047
@manjulajagath8047 3 жыл бұрын
ඔබගෙ වැඩසටහන ඉතා අගෙයි වැල්වටාරම් නැතිව වැඩෙ කියලා දුන්නා ඔබෙත් අපෙත් කාලය ඉතිරි කරමින්......👍
@kavikavi936
@kavikavi936 Жыл бұрын
Meda para auruddata mamath hadanawa. Harima saralai. suba anagathayak nanga👍🌸🌹🍀🍁🌻
@user-hp6mj2ey6o
@user-hp6mj2ey6o 2 ай бұрын
මාත් අද හදනවා ඔයා කියාලදෙන විදිහට හදන්න හරි ලේසි thank s
@hashinihimasha423
@hashinihimasha423 3 жыл бұрын
මමත් හැදුවා අක්කෙ ,ඒක ගොඩක් රසයි 😋👍
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 8 ай бұрын
Made it❤❤
@nadeesurangi2290
@nadeesurangi2290 3 жыл бұрын
මාර රසයි.අපිත් හැදුවා 👍👍👍👍👍
@kasunsanjeewa2748
@kasunsanjeewa2748 4 ай бұрын
Eththatama oyage resipi harima pehedili. Mama godak kema hadana igenagaththa. Thanks oyata. Thawa thawath idiriyata yanna shakthiya oyata lebenna oni ❤❤
@piuminisansala5868
@piuminisansala5868 11 ай бұрын
අකකේ ඔයා කියා දුන්න විදිහටම මෙි දැන් හැදුවා මාරම රසයි ගොඩාක් ස්තුතියි අකකේ ❤❤❤
@nodej5831
@nodej5831 3 жыл бұрын
Tried yesterday, came out very well
@menwjayasekera
@menwjayasekera 4 жыл бұрын
ඔබග‌ේ බටු මෝජුව හරිම ලස්සණ කෑමට ප්‍රිය පෙනුමක් තියනෙවා. ඒ නිසා එහි රස ගැන කවර කතා ද
@prabhashidisni7361
@prabhashidisni7361 3 жыл бұрын
මමත් හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තුතිය 🙏 ❤️❤️❤️❤️
@user-en7pm6ue9k
@user-en7pm6ue9k 4 ай бұрын
මමත් අද තමයි මෝජුවක් හැදුවේ හරියටම ආවා thanks
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 20 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 43 МЛН
වම්බටු මෝජු වැඩි රසයෙන් නිවැදිව හදන හැටි - BRINJAL MOJU
8:39
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 1,2 МЛН
Vambotu Moju - Episode 59
8:54
Anoma's Kitchen
Рет қаралды 696 М.
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 20 МЛН