Baby Shorts pattern making and Cutting And Stitching /Sinhala /Baby Pants Sewing tutorial

  Рет қаралды 199,889

Dharshi Crafts

Dharshi Crafts

Күн бұрын

Пікірлер: 203
@mollyfernandes7176
@mollyfernandes7176 3 жыл бұрын
Beautifully presented. Thank you so very much for sharing, truly appreciate. Much love and respect from India. God forever bless you. Happily subscribed.
@anjaladilrani23
@anjaladilrani23 11 ай бұрын
හොදටම පැහැදිලි කරනව .බොහොම ස්තුති 🙏😍
@AnnNasansala
@AnnNasansala 2 ай бұрын
ඇත්තටම වෙන විඩියොස් වල තේරෙන් නෑ මහන විදිහ මෙකෙ ඇතතමයි ගොඩක් හොදට තේරුනා රේද්ද නමන විදියේ ඉදන් මහන විදියත් thank you ❤
@wnilanthiw9488
@wnilanthiw9488 15 күн бұрын
Oya godak hodata pahadiliwa kiyala dannawa mis thanks
@sutharshaniamarasooriya7454
@sutharshaniamarasooriya7454 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස් . නොමිලේ මේ කරන සත්ක්‍රියාවට ඔබට දේව ආශිර්වාද ය නිරතුරුව ලැබේවා ! ජේසු පිහිටයි
@royalff5466
@royalff5466 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට ජය
@sanjanadisanayaka8848
@sanjanadisanayaka8848 Жыл бұрын
කවදාවත් ඇදුමක් මහන්න හිතුනෙ නැති මට අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දකින්නට ලැබුනා..ඉතින් ආස හිතුනා මහලා බලන්න ..අද මන් මගේ චූටි දෝණිට කලිසමක් මැහුවා.මට හරි ආසයි ඉතින් එයා ඒක මැහුව ගමන් ඇන්දා..මිස්ට ගොඩක් පින් .දීර්ඝායු ලැබේවා ...
@nilukapriyadarshani4667
@nilukapriyadarshani4667 10 ай бұрын
Thank U very much..❤ හරිම පැහැදිලි යි..🥰
@denulifernando9781
@denulifernando9781 10 ай бұрын
Thank you so must miss..mn mage ස්වයං රැකියාව සාර්ථකව කරගෙන යනවා...❤❤❤❤❤
@dharshicrafts
@dharshicrafts 10 ай бұрын
ගොඩක් සතුටුයි , තව තවත් සාර්ථක වෙන්න කියලා මම සුභ පතනවා ❤❤
@denulifernando9781
@denulifernando9781 4 ай бұрын
ඇත්තමයී ම්ස්ටත් බොහෝම පින්..අතේ සල්ලී නැතුව ..රෙදි කපාගන්න දන්නේ නැතුව ඉදලා..මම අද ඕඩර් කරගන්න වෙලාවක් නැතුව ඉන්නවා ..දරැවන්ගේ බඩ පිරෙන්නේ ම්ස් නිසාමයී...❤❤❤❤
@AffectionateArchery-el1pv
@AffectionateArchery-el1pv Ай бұрын
හරිම පැහැදිලියිමිස් ගොඩක් ස්තූතියි
@roshshali8182
@roshshali8182 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි හොඳට තේරෙන්න කියලා දුන්නා ❤️
@ranasinharanasinghe7818
@ranasinharanasinghe7818 Жыл бұрын
ඇත්තටම හොඳයි ,,ගොඩක් වටිනවා thanx 🙏
@padmasuriyarachchi4983
@padmasuriyarachchi4983 Жыл бұрын
හොඳ ට තේරුම් කරනවා , ගොඩක් හොඳයි .thank you 💞
@shamiladain7512
@shamiladain7512 Жыл бұрын
Thank you Miss ❤️
@hansamalifernando4087
@hansamalifernando4087 2 жыл бұрын
Thank's ගොඩක් හොඳට පැහැදිලි කියලා දෙනවා ස්තුතිය .වෙළෙඳ පොළ හදාගන්න විදිහ කියලා දෙනවා
@priyankacrishanthi7176
@priyankacrishanthi7176 Жыл бұрын
Harima pahadiliwa visthara kala thank you miss bs
@kasunineelaka8471
@kasunineelaka8471 8 ай бұрын
ගොඩක් වටිනවා.ස්තුතිය ඔබට ❤
@ChamudiNimasha-x5b
@ChamudiNimasha-x5b 2 ай бұрын
අනේ මාත් මැහුවා ගොඩක් ස්තූතියී ඔයාට 💝💝💐
@totsyhomeschooling
@totsyhomeschooling 7 ай бұрын
මිස් අපිට ගොඩක් වටිනවා මේ vedios. ගොඩක් ස්තුතියි ඔබ‍ට. දිග කලිසමටත් කියලා දෙන්නකෝ උස thigh measurement වයස අනුව ගන්න තේරෙන්නේ නෑ
@somalathagamage4372
@somalathagamage4372 3 жыл бұрын
ඇත්තටම විවිධ සය්ස් වලට පැහැදිලිව කියලා දෙනවාට බොහොම ස්තුතිය්
@siyanipiris5830
@siyanipiris5830 3 жыл бұрын
Thank you
@liamlakpeiris3332
@liamlakpeiris3332 2 жыл бұрын
S short ek ek agyak waradi kiyanwa. 6k lakunu karala 7k kiynnwa. Thanks godak watinn video ekk❤️❤️
@gayathrinimesha5366
@gayathrinimesha5366 2 жыл бұрын
අපිව නොමග යවනවට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏
@sunilwickremeratne1234
@sunilwickremeratne1234 8 ай бұрын
Good and simple rxplaining.must do this😮 to my grand son.
@deneshsampath8565
@deneshsampath8565 2 жыл бұрын
Godak lassanai pehadili. Pitupasa Pocket sahitha short ekak mahanna kiyala denna.
@kdls1578
@kdls1578 3 ай бұрын
ඔයා ලස්සනට කියලා දෙනවා ගොඩාක් ස්තුතියි
@sandamaliniroshani1877
@sandamaliniroshani1877 2 жыл бұрын
Godak pin ...hariyata kiyala dunnata
@sasangahashani4459
@sasangahashani4459 2 жыл бұрын
Thank you so much miss. Mamath mahuwa me widihata..lassanata awa.. thank you
@kumariperera483
@kumariperera483 3 жыл бұрын
Athhatama giddak hodai pahadiki miss theruwan saranai
@devikasurangi5575
@devikasurangi5575 6 ай бұрын
Thank you ❤ ගොඩක් පැහැදිලිව කියලා දෙනවා
@malshanirajakaruna1548
@malshanirajakaruna1548 2 ай бұрын
Ada ahamben mt me video eka hamba une harima pahadilawa kiya denawa oya godak watina video ekak ane mis mt kiyanna puluwan da S size eka masa kiyeka babekta da kiyala matath chuti babek innawa eyata mahala denna
@kusumarandara6104
@kusumarandara6104 Жыл бұрын
Hodata terenawa bohoma istuthi mis mata parsnayak tiyanawa loku ayge kalisam wage issaraha passa wenama bolk hadan nadda piliturak denna thank you
@dharshicrafts
@dharshicrafts Жыл бұрын
Mekata awashsha na miss
@on01dineli.92
@on01dineli.92 2 жыл бұрын
ගොඩක් ස්තුතියි හොඳට තේරුම් ගන්න පුළුවන්
@wishakajayakodi696
@wishakajayakodi696 3 жыл бұрын
බොහොම ස්තූති මිස් .🙏 තෙරුවන් සරණයි .ජයෙන් ජයම වේවා .
@madumalika
@madumalika 2 жыл бұрын
ba ban
@ashikawickramasinghe8227
@ashikawickramasinghe8227 Жыл бұрын
Baby shorts mama mahuwa Harima lassanai bohoma sthuti
@maneljayanthi7305
@maneljayanthi7305 Жыл бұрын
බොහොම ස්තුතියි මිස් ඉතාමත් පැහැදිලිව කියලා දුන්නට,
@dhimuthumaali7073
@dhimuthumaali7073 3 жыл бұрын
Thanks mis hodata tharanawa bs
@janithaattanayaka3252
@janithaattanayaka3252 2 жыл бұрын
Harima clear . Thanks . Puluwan nam tawa blogs karannako digatama
@nilanthikumudini4418
@nilanthikumudini4418 2 жыл бұрын
බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි
@surangikumari8802
@surangikumari8802 6 ай бұрын
Godak pin mis...thank you ❤❤
@nadeeshani4284
@nadeeshani4284 10 ай бұрын
Therenna kiyala dunna.thank you ❤
@ayeshakarunathilake816
@ayeshakarunathilake816 3 жыл бұрын
Bohoma isthuthi.
@priyadarshimadu580
@priyadarshimadu580 2 жыл бұрын
Ane mis.political nethuwa.mehum vidio karannako.oya hodata pehediliwa karanawa.thanks
@achalasilva1792
@achalasilva1792 2 жыл бұрын
නංගි පුළුවන්ද plus size ඇස් වලටත් එන size chart එක දෙන්න 40ට වැඩි වගේ. මොකද මගේ සයිස් එක 44 ක්. එතකොට අපි වගේ අයට එහෙම කලිසං ගන්න තැනක් නැහැ හතළිහේ ඉදල 46 වගේ පුලුවන්නම් පශ්චාත් ටිකක් දෙන්න. විශේෂයෙන් වැඩිහිටියන් සඳහා
@wasanthakumara6350
@wasanthakumara6350 3 жыл бұрын
මින් අනෙ ඔය වියට බ්ලොක් හදල හැට්ටා මහන video එකක් දෙන්නකො s සයිස් එකෙ ඉදම්ම අනෙ දෙන්න මිස් බලන් ඉන්නව මන් මිස්ගෙ අනිත් video okkoma balala thiyenne man mahalath thiyenawa ewa .thank you mis thawa dewal apita kiya denna bs ❤️😘
@denisehoft4633
@denisehoft4633 3 жыл бұрын
can you show for adults also.it was so clear to understand of the kids
@dharshicrafts
@dharshicrafts 3 жыл бұрын
Ok sure
@udayanganinawarathna6480
@udayanganinawarathna6480 2 жыл бұрын
මිස්.. ඔය size වලටම දිග කලිසම් වල size chat එක හදා ගන්නේ කොහොමද? පුලුවන් නම් කියලා දෙනවද , ලොකු උදව්වක්.. බුදු සරණයි...
@judedelring1054
@judedelring1054 2 жыл бұрын
Darshi oya hodata kiyala denawa thanks.a unata oyage tape eke aulak thiyenawa.agalak ho Dekak wedie
@Chaminikanchana
@Chaminikanchana 5 ай бұрын
Ledis kiulat dik kalisam wala sai walata bolk hadana vidiya kiyala dennako
@totsyhomeschooling
@totsyhomeschooling 7 ай бұрын
මිස් මේකෙ block ඒක හැදුවම මැහුම් වාසි එක්කම නේද මිමි අරන් තියෙන්නේ
@dineshamadhushani1079
@dineshamadhushani1079 8 ай бұрын
Mis me size wayasa anuwa kiyanna puluwnda
@rcpkumari930
@rcpkumari930 3 жыл бұрын
Pahadiliwa kiyala denawa miss theruwan saranai.
@dharshicrafts
@dharshicrafts 3 жыл бұрын
❤ ❤
@loranichandrika1298
@loranichandrika1298 2 жыл бұрын
Thankyou so much , god bless you
@w.brumesha.4188
@w.brumesha.4188 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට❤
@ChamithlalRanwala
@ChamithlalRanwala 2 күн бұрын
Thank you nangi
@devikagunasekara2098
@devikagunasekara2098 10 ай бұрын
2023.12. Me kalisamak kiyatada vikunanne puluvanda mis
@thisaranibhagya9446
@thisaranibhagya9446 3 жыл бұрын
Miss oyta puluwanda loku ayage andum mahana vidiyath kiyala denna puluwanda pathoran ekka.oyage video harima pahadiliwa kiyala denawa.aluthen ena gawun vilasitha e wage ewath mahana video tikak karannko. Api balan innawa..🙂🙂🌟🌟🌟👍👍👍
@Koreanworld304
@Koreanworld304 11 ай бұрын
Malavana
@talavitagesajeewani8231
@talavitagesajeewani8231 Жыл бұрын
Back side eka lokuwata ganna one nadda miss
@dharshicrafts
@dharshicrafts Жыл бұрын
na
@suraano4515
@suraano4515 3 жыл бұрын
Oya golfiya tikak lokuwata gathtjata kamak nadda?
@alponsusilva985
@alponsusilva985 3 жыл бұрын
Thank you so much god bless you
@malaniwijekoon2281
@malaniwijekoon2281 3 жыл бұрын
P join j#h
@dssd919
@dssd919 Жыл бұрын
Akke mewata ganna redi warga monawada
@chamariedirisinghe686
@chamariedirisinghe686 Жыл бұрын
මම මැහුවා මේ ඔක්කොම.දිග කලිසමක් විදියට මහද්දි තව කොච්චර දික් කරන්න ඕනද කියන්න පුලුවන් මිස්❤
@chamariedirisinghe686
@chamariedirisinghe686 Жыл бұрын
දිග කලිසම් වීඩියෝ එකකුත් කරන්නකෝ මිස්
@madusankaprabath6815
@madusankaprabath6815 2 жыл бұрын
Lase cottons thoga ganna thanaka 4n number ekak dennako miss.
@surenisamaranayake3786
@surenisamaranayake3786 3 жыл бұрын
Thanks mis...jaya wewa ..👍👍👍
@nilakshiathapaththu1590
@nilakshiathapaththu1590 2 жыл бұрын
Lassanai
@Teklafashion
@Teklafashion Жыл бұрын
Small size eke yatin 7" kiwwata mark karanne 6" neda
@dvsjnilame3260
@dvsjnilame3260 3 жыл бұрын
Usa rekawe agal7k mark krnna kiwata...agal 6yi ne mark karanne neda
@ChamindaKarunarathne-d7s
@ChamindaKarunarathne-d7s 8 ай бұрын
Helo ane vidiyo godak pehedili.oya kota kalisama size 5 block dala thibba.e wage aurudu 2 wage babalage digakalisan bolck edala kapa ganna vidiya dannko size walata
@mandaracreations
@mandaracreations Жыл бұрын
Thanks darshi
@ashikawickramasinghe8227
@ashikawickramasinghe8227 Жыл бұрын
Nangi oyata mimi waradunada smal ake agal 7 ganna kiyapu than oya agal6 lakunu kale aka tikak kiyala dennako
@nadeeshaniweeratunge1108
@nadeeshaniweeratunge1108 3 жыл бұрын
Mama me kalisama mahuwa miss. Godak lassanata thibuna
@deepikasubashini675
@deepikasubashini675 3 жыл бұрын
Miss kiyanna puluwanda samanyen oya wage short skinny walata mona wage meterialda ganne kiyala
@pradeeptusahra2367
@pradeeptusahra2367 2 жыл бұрын
Elastik ganna ona pramana kohomada mis.
@palithaupul5766
@palithaupul5766 Жыл бұрын
School uniform karanna puluwanda padam godak pehedili thank you
@dineshikaharshani8721
@dineshikaharshani8721 3 жыл бұрын
Ane akkiyo masa 6 idala podi ma babalata kohamada ganne
@kumuduC2062
@kumuduC2062 Жыл бұрын
මිස් small size එකේ යට වාටිය අගල් 7ක් කියලා මිස් ලකුණු කරන්නෙ අගල් 6යි...හරි කෝකද මිස්...මාත් මිස්ගෙ videos බලල තමයි මහන්නෙ...ගොඩක් ස්තූතියි මිස්
@dharshicrafts
@dharshicrafts Жыл бұрын
7 ක් ගන්න
@kumuduC2062
@kumuduC2062 Жыл бұрын
හරි මිස්..thnk u
@pathminiperera7230
@pathminiperera7230 3 ай бұрын
දැනගන් පුලුවන්ද කොහෙනද 180 වට200යට රෙදි තියෙන්නේ කොහෙද කියලා
@dileeshadilani3899
@dileeshadilani3899 3 жыл бұрын
Miss podi genu lamai iskole adina sudu kalisame block tikath dennako
@deepikamunasinha9084
@deepikamunasinha9084 3 жыл бұрын
Thank u mis
@chamilasilva611
@chamilasilva611 3 жыл бұрын
Meya aurudu kiyaka witaraka kanaktada miss
@MrmSenavirathna
@MrmSenavirathna Жыл бұрын
Mis,S.,size ekee karuwe idala usa mark karapu theneta යා කරද්දී හැඩ වෙන්නේ කොහොමද ,7mark කරද්දී දෙකම එක samanainee. Karuwa 1.5. Karu රේඛාව 5.5 එතකොට methanath 7 nee, mata එතැන තේරුම් ganna amarui mis,
@nilukalumbini5698
@nilukalumbini5698 5 ай бұрын
methana mis 7 kiwwata mark karanne 6k.
@anagideepthika1188
@anagideepthika1188 3 жыл бұрын
Thank you miss hodata kiyala denawata.God bless.loku kenekutath shorts kapa ganna.block Adinna kiyala dennako.
@dharshicrafts
@dharshicrafts 3 жыл бұрын
Kiyala dila tiyenne dr. Me video eka balannako kzbin.info/www/bejne/p3u6hJumZ5qgp5I
@rosyjuzie1716
@rosyjuzie1716 Жыл бұрын
Thanks very clear
@thejanirankoth444
@thejanirankoth444 2 жыл бұрын
Good luck!!!
@harshakasun6445
@harshakasun6445 3 жыл бұрын
Akki lescottn redi wargaya vitharada puluwan . Me girls tda boys tda
@nimanthikasubhashani8678
@nimanthikasubhashani8678 2 жыл бұрын
Me kalisam kiykata wge denna puluwanda
@kandygg8030
@kandygg8030 Жыл бұрын
Thank you miss !!!
@deepanijayasekara6888
@deepanijayasekara6888 Жыл бұрын
12 years wage ayata measurement kohomada
@airanganiairangani4703
@airanganiairangani4703 Жыл бұрын
Kohomada ehema wenne goolpi durath agal 7ne aneeeee
@wijesinghemanju-dk3xb
@wijesinghemanju-dk3xb Жыл бұрын
Miss ගෙ class එකක් තියනවද
@dharshicrafts
@dharshicrafts Жыл бұрын
Naha 😊
@nimnanimneth3753
@nimnanimneth3753 3 жыл бұрын
ane oyanam puduma vidiya pehedili karanne ane nangi oya kiult xxl wenakana krrapu vidiyowak thiyeeda ane kiyannako ena 42 k ukulawata 48 wage kiulat akakata yanne kohomada ganne 60 palalada 45da ane kiyannako mede mahatha aya pau
@dharshicrafts
@dharshicrafts 3 жыл бұрын
60" palala. Block eka hadana vidiha essarahata kiyala dennam
@chamilakumari3123
@chamilakumari3123 3 жыл бұрын
Oya kiyala dana vidiya harima lasi mis godak pin
@nipunirashmika3281
@nipunirashmika3281 Жыл бұрын
Golpi usa 3:/2/:1.5/ ganne mona wayas wala babalatada
@harshanijayawardhana2781
@harshanijayawardhana2781 3 жыл бұрын
Thank you dear
@dilkiwasana1076
@dilkiwasana1076 2 жыл бұрын
Miss small wala 7"k nami nada 6"k nada ලකුණු කරන්නේ ....
@wathsalakodikara7168
@wathsalakodikara7168 2 жыл бұрын
Ow neda.ethana tikak avul.
@chamindarathnayake8189
@chamindarathnayake8189 3 жыл бұрын
පෑන්ට් වලට අදින under panthi ekaමහන්නේ කොහොමද (short )
@dharshicrafts
@dharshicrafts 3 жыл бұрын
Ediriyedi kiyala dennam
@sakunthalasudusinghe2777
@sakunthalasudusinghe2777 Жыл бұрын
Thank you oyata godak❤🥰
@Chaminikanchana
@Chaminikanchana 4 ай бұрын
Ane mis ledis dik kalisam walath block chat ekak dennako
@cuteart4477
@cuteart4477 2 жыл бұрын
Me kalisamk kiykt wge mhl denn puluwn d dn weddi
@chathurangakumara8081
@chathurangakumara8081 3 жыл бұрын
MAA Mimi wayasath ekka danwada
@dvsjnilame3260
@dvsjnilame3260 Жыл бұрын
Thank you so much.🙏🙏🙏
@minolimaduwanthi4194
@minolimaduwanthi4194 3 жыл бұрын
Ane miss oya ganata redi ganna puluvan kohenda kiyannakooo
@dharshicrafts
@dharshicrafts 3 жыл бұрын
Colombo 2,3 haras widi , kurunagala
@minolimaduwanthi4194
@minolimaduwanthi4194 3 жыл бұрын
@@dharshicrafts thanks miss.
@gayathrisamadara1596
@gayathrisamadara1596 2 жыл бұрын
Miss redi ganna than kiyannako pls
@dharshicrafts
@dharshicrafts 2 жыл бұрын
Colombo 2 weni haras widiya, maharagama ,malwane, kurunagala
@dineshikaharshani8721
@dineshikaharshani8721 3 жыл бұрын
Ane mis masa 6 idala babalata andawana podi kalisama kiyala denna messerment dunnath kamanne
@nilakshithennakon9008
@nilakshithennakon9008 Жыл бұрын
Thank mis
@dineshamadumali5056
@dineshamadumali5056 3 жыл бұрын
Thank you mis
@dharshicrafts
@dharshicrafts 3 жыл бұрын
❤ ❤
@shyamik.a.d1458
@shyamik.a.d1458 Жыл бұрын
මේ කියපු මිල ගනන් වලට රෙදි ගන්නෙ කොහෙන්ද මිස්.මන් අලුතින් මෙ දේ කරන්න හදන කෙනෙක්
@dharshicrafts
@dharshicrafts Жыл бұрын
Meka nam godak parana video ekak dan me milata ganna naha. Pamunuwe, kotuwe, kurunegala , kovinne
@chanakarathnapriya1813
@chanakarathnapriya1813 3 жыл бұрын
Excellent thanks 🙏
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 28 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 24 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 4,5 МЛН
Baby Skinny With Shorts | Business Ideas
10:27
Dharshi Crafts
Рет қаралды 48 М.