How to Sew a Short | Mahum Sinhala - මිමි දෙකෙන් කලිසමක් මසමු -

  Рет қаралды 313,999

Sujatha Gunathilaka

Sujatha Gunathilaka

Күн бұрын

Пікірлер: 220
@chandininuwanthika2848
@chandininuwanthika2848 3 жыл бұрын
වැඩි වැල්වටාරම් නැතුව අවශ්‍ය ටික හරි සරලව ඉතාමත් පැහැදිලිව කියල දෙනවා. ගොඩක් ස්තූතියි මිස්.
@gamagegamage8986
@gamagegamage8986 Жыл бұрын
තිබුණු හුගාක් ඒවා බැලුවා...මේක විතරයි තේරුනේ....ගොඩාක් ස්තුතියි 🌷🌷🌷
@somahalpegamage
@somahalpegamage 10 ай бұрын
ඉතා වටී. ඔබට ජය! මම අද ම මහනවා.
@ranjanikothalawala2337
@ranjanikothalawala2337 3 жыл бұрын
ගොඩක් පැහැදිලියි මිස් ..ගොඩක් ස්තූතියි පැහැදිලිවම කියල දෙනවට...තෙරුවන් සරණයි
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz 8 ай бұрын
හරිම පැහැදිලි සරලව කියාදුන්නා ඔබට ගොඩක් ස්තුති 💖💖💖
@nuwannuwan6707
@nuwannuwan6707 2 жыл бұрын
Thank you so mutch. ඔබ තුමිය හොදට කියලා දෙනවා. හොදට තේරෙනවා
@UshanUshan-di2jh
@UshanUshan-di2jh 6 ай бұрын
Thank you so much . I like your teaching method. May tripple gem bless you
@rasasayura6148
@rasasayura6148 Жыл бұрын
Hodata කියලා දුන්නා. Thank you
@sashi....3752
@sashi....3752 3 жыл бұрын
Thank you miss. Hrima lassnata පැහැදිලිව thiyanwa
@nadeeshasurangi1336
@nadeeshasurangi1336 Жыл бұрын
Godak hodata kiyala denawa thanks mis❤️❤️
@uvakshadissanayaka
@uvakshadissanayaka 3 жыл бұрын
මහන්න කියලා දෙන විදිහ බොහොම හොදයි. ලේසියෙන් අපිට ඇදුමක් මහගන්න පුළුවන්. බොහොම ස්තුතියි. තව තවත් මෙවැනි video කරන්න. 💝💝
@sandunikulasooriya
@sandunikulasooriya Жыл бұрын
❤ am
@kavishkadasanayake1728
@kavishkadasanayake1728 Жыл бұрын
👍
@ireshamadhu3922
@ireshamadhu3922 Жыл бұрын
මැෂින් එකක් තිබුණට මහන්න දන්නේ නෑ මං ,ඒත් මහන්න කැමතියි 😌මිස් ගොඩක් හොදට කියලා දුන්නා,බොහොම ස්තුතියි මිස්❤
@DammikaSajeewani-hi4in
@DammikaSajeewani-hi4in 7 ай бұрын
හරිම පැහැදිලි කියා දෙනවා ඔයට ගොඞාක් ස්තුතියි
@anuruddikadamayanthi2113
@anuruddikadamayanthi2113 10 ай бұрын
Harima pehedili mis budusaranai 🙏🙏🙏
@jayathissakumarathunga7509
@jayathissakumarathunga7509 3 жыл бұрын
හරිම ලේසියි මිස් කියල දුන්නු විදියට ගොඩාක් ස්තුතියි
@deepatharangi1907
@deepatharangi1907 2 жыл бұрын
Godak hodata kiyala dunna math asai mahanna igana ganna mama kotta urawaga nam mahanawa
@chamilapriyadarshani5911
@chamilapriyadarshani5911 3 жыл бұрын
බොහොම ස්තුතියි mis හරිම පැහැදිලි
@niroshadilanthi8628
@niroshadilanthi8628 2 жыл бұрын
Hodata therenawa godak pin obata budu saranai
@nayanawalpitage486
@nayanawalpitage486 6 ай бұрын
හරිම ලස්සනයි 🙏🙏🙏
@niroshajayasooriya5765
@niroshajayasooriya5765 3 жыл бұрын
Thanks mis.harima pahadili.mis kalayak video kale na nda.digatmama video karanna mis
@MaliMali-hp2de
@MaliMali-hp2de 3 жыл бұрын
Tanks හොදටම පැහැදිලි
@thusharawaragoda1291
@thusharawaragoda1291 6 ай бұрын
Thanks godak hondata kiyala dunna mis
@thilinishani938
@thilinishani938 Жыл бұрын
Mn lagadi hamanna igena gaththe miss lassanata kiyala denawa godak pin mewa mehema kiyala denawata.budusaranai .
@indirawijekoon4351
@indirawijekoon4351 2 жыл бұрын
මිස් ඔයාට ගොඩාක් ස්තුතියි. මැහුම් ගැන ලොකු දැනුමක් නැති කෙනෙක් මම. මිස්ගෙ උපදෙස් අනුව මේ ඇදුම ලස්සනට මැහුවා. මේ මෙහෙවර තව තවත් ඉදිරියට සාර්ථකව කරගෙන යාමට තෙරුවන් සරණින් ඔබට ශක්තිය, දිරිය ලැබේවා !
@niwanthiranathunga4487
@niwanthiranathunga4487 3 жыл бұрын
ගොඩක් වටිනවා මැඩම් මැඩම් කියලා දෙන දේ හොදට පැහැදිලි ගොඩක් ස්තුතියි මැඩම්❤
@niwanthiranathunga4487
@niwanthiranathunga4487 3 жыл бұрын
🌹
@hasiniprabha4050
@hasiniprabha4050 3 жыл бұрын
Thank you very much miss. Mathakaya aye aluth una.💖👌
@liyanaarachchigelakmali2
@liyanaarachchigelakmali2 3 жыл бұрын
ගෝඩාක් පැහැදිලියි මිස් බුදුසරණයි
@ritaadikarama2464
@ritaadikarama2464 3 жыл бұрын
ඉතාම හොද මැහුම් පාඩමක්. ස්තුතියි.
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 4 ай бұрын
අශ්ව ගන්ධ ගැන සිංහලෙන් කියා 14:20 දෙන්න
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 4 ай бұрын
Jash
@pradeepasadaruwani4998
@pradeepasadaruwani4998 7 ай бұрын
godak pin ..hodata therenawa..
@samantavigewardana9560
@samantavigewardana9560 Жыл бұрын
Mama miss ge mehum class aapu kenek man dan mahanawa hodata.budu saranayi missta..!❤❤❤
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
හරිම පැහැදිලයි. තැන්ක්ස්
@inokapriyadarshani8509
@inokapriyadarshani8509 3 жыл бұрын
ස්තුතියි මිස්.මේ video එක බලන ගමන් මම කලිසමක් මැහුවා.,👍👍
@malanimalani787
@malanimalani787 3 жыл бұрын
බෙහෝම ස්තුතියි මිස්ගෙ වැඩ කටයුතු සාර්ථක වේවා ජේසු පිහිටයි
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Harima pahadiliwidiyata kiyala dunna thank you miss❤❤❤
@bewanimala6651
@bewanimala6651 3 жыл бұрын
godak hodata kiyala dunna Thank u
@nilushiperera5228
@nilushiperera5228 5 ай бұрын
මං මිස් ගෙ class awilla thiyenawa..ගොඩක් hodai ..thank you mis..budusarai mis ta
@siriparapitya1739
@siriparapitya1739 3 жыл бұрын
Godak pahedili godak pin nodanna deyak kenekuta uganwana ekata
@naturelove757
@naturelove757 Жыл бұрын
Thank you so much madam.
@anomaprasadinipathirana127
@anomaprasadinipathirana127 3 жыл бұрын
හරිම ලේසියෙන් මැහුවා
@nimeshamadushani9701
@nimeshamadushani9701 3 жыл бұрын
Thank you mis me dewal kiyala denawata.....
@SubaShini-s5f
@SubaShini-s5f 5 ай бұрын
thanx mis ❤❤
@surandichami6369
@surandichami6369 3 жыл бұрын
Mis harima lassanai kiyala denawa
@DewniWasanaMosas
@DewniWasanaMosas 8 ай бұрын
Thank you miss ❤
@priyangikamadu649
@priyangikamadu649 3 жыл бұрын
හරිම පැහැදිලි මිස්.මං ඔය කලිසම් මහල කොච්චර විකුණුවද.හොද මාකට් එකක් තිබුන.බොහොම ස්තූති මිස් .❤️❤️
@chathurangasandakelum2030
@chathurangasandakelum2030 3 жыл бұрын
Mis on line class karanne nadda
@SujathaGunathilaka
@SujathaGunathilaka 3 жыл бұрын
chat.whatsapp.com/BsOqo1iv0355vMrR7mPfMv අපේ WhatsApp Group ☝️ එකට එකතු වන්න.
@chathurangasandakelum2030
@chathurangasandakelum2030 3 жыл бұрын
Kohomada mis misge number eka Nam sawe kara
@sllanka378
@sllanka378 3 жыл бұрын
@@SujathaGunathilaka මිස් grup ekata add wenna bane
@dayarathnaranathunga9703
@dayarathnaranathunga9703 Жыл бұрын
Mis Kiyala dena vidiya hodata terenawa. Mata mahanna vitarai puluwan kapanna danne. Missge me vidiyo eka balala mata den oni kenekuta kiyulath ekak kapala mahanna hekiyawa tiyenawa. Bohoma istuti oba tumiyata☺❤
@thilakshimadhurika3415
@thilakshimadhurika3415 3 жыл бұрын
Thank you miss harima pahadiliy
@hemamalihettithanthreege5470
@hemamalihettithanthreege5470 Жыл бұрын
Harima pehedili. Sthuthi.
@sriyaniwijesinghe7247
@sriyaniwijesinghe7247 3 жыл бұрын
ස්තුතියි මිස් .
@kushilrasantha1993
@kushilrasantha1993 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්
@AsankaRuwan-cq2ls
@AsankaRuwan-cq2ls Жыл бұрын
Misge class awa aya eth dn aye vidiyo blnwa budu saranai mis
@mallikaswarna4856
@mallikaswarna4856 3 жыл бұрын
Elastik agal keeyak gannawada
@fareedaghani9334
@fareedaghani9334 Жыл бұрын
Lesi widihata kiyala denava thankyou
@raajeshwariraju3453
@raajeshwariraju3453 2 жыл бұрын
Thank you madam.
@SujathaGunathilaka
@SujathaGunathilaka Жыл бұрын
Welcome 😊
@chamalbuddika2444
@chamalbuddika2444 2 жыл бұрын
Obata godak pin meva kiyadenavata
@GirlySamarakoon
@GirlySamarakoon Ай бұрын
Ina 38. kenekuta kochchra Ganda da miss.(48 newei,waraduna).
@GsGshhssbs
@GsGshhssbs 8 ай бұрын
11:58 😊11:33
@GirlySamarakoon
@GirlySamarakoon Ай бұрын
Miss. Meka adala ida ganna kota, madin Hira wenawa. Golfi eka Hira wenawa. Ai e..? Ina 48 kenekuta kochchra Ganda da? .
@GirlySamarakoon
@GirlySamarakoon Ай бұрын
Lassanai miss.
@nilanthikariyawasam1750
@nilanthikariyawasam1750 3 жыл бұрын
Tnx madam
@nishanthapushpakumara6374
@nishanthapushpakumara6374 3 жыл бұрын
ස්තුතියි මිස්
@surenisamaranayake3786
@surenisamaranayake3786 3 жыл бұрын
Thanks mis ...
@janakiedharmawardhana3992
@janakiedharmawardhana3992 3 жыл бұрын
Itha pahadilie.Thanks
@swarnalthaswarnaltha5071
@swarnalthaswarnaltha5071 2 жыл бұрын
Budusarani dewi pihitai miss
@suranganipul9921
@suranganipul9921 3 жыл бұрын
Mis redi warga mahaddi mahum kuliya gnna vidiha kiyanna puluwanda
@sujanikadula8910
@sujanikadula8910 10 ай бұрын
හරිම පැහැදිලි මිස්
@sitharaamarashinha797
@sitharaamarashinha797 3 жыл бұрын
Bohomata watinawa mis padama try karala balanawa mama mahanna
@kumariajith5374
@kumariajith5374 3 жыл бұрын
Thanks ❤❤❤❤
@dammipriyanka5943
@dammipriyanka5943 2 жыл бұрын
ඔබතුමිය හරිම පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියි
@charikanelumdeniya8210
@charikanelumdeniya8210 3 жыл бұрын
Thank you miss
@heemapadmalatha7438
@heemapadmalatha7438 Жыл бұрын
Miss mata lama sariyak mahana vidiya kiyala denna puluwanda theruwan saranai
@renukadamayanthi6072
@renukadamayanthi6072 3 жыл бұрын
Athyhatama godak පැහැදිලි
@mahashaprnandu7769
@mahashaprnandu7769 3 жыл бұрын
Miss mata poddak kiyanna puluwanda size walata thiyena price Tika mahuwata kiyatada denna puluwan wenne
@afshanafshan4862
@afshanafshan4862 2 жыл бұрын
Miss.mekete.elasteik kothctherak.yanewade
@nandikaathukorala526
@nandikaathukorala526 3 жыл бұрын
ස්තුතිය 👍👍👍
@SadahiDesilva
@SadahiDesilva 3 ай бұрын
Therune meka😊
@gayaniamaradiwakara1600
@gayaniamaradiwakara1600 3 жыл бұрын
Miss mama tikak mahatha kenek denim size eka nam 36 kakul hira nathuwa sahalluwata meka mahaganna redi kochcharak wage oneda mimi kohomada a size ekata
@PramodiAndrahennadi
@PramodiAndrahennadi 11 ай бұрын
Meeter bage kiyann yara walin kochcharakda
@samansaku3316
@samansaku3316 3 жыл бұрын
Math mahanna asa kenek mista godak pin hari pehediliwa kiya denawata
@SujathaGunathilaka
@SujathaGunathilaka 3 жыл бұрын
අපේ Online පංතියට එකතු වන්න
@sujeewawasala4960
@sujeewawasala4960 3 жыл бұрын
Thanks 🙏
@YapaSeela
@YapaSeela 2 ай бұрын
අනේ මිස් ගොඩක් පැදිලිව කියල දෙනවා මම රැකියාව නැතිව ගෙදර ඉන්න කෙනෙක් මම ගොඩක් ආසයි මට උදව් කරන්න ම්ස්
@chamilapriyangani6033
@chamilapriyangani6033 3 жыл бұрын
බුදුසරණයි මිස්
@sameeraroshan2522
@sameeraroshan2522 3 жыл бұрын
හරිම පැහැදිලියි මිස්
@ama3974
@ama3974 3 жыл бұрын
godak stuthi
@nandakarawita4837
@nandakarawita4837 3 жыл бұрын
Bohoma kalekin dakke mis mama misge clas awane dan mama kule adun mahanwa mista bohoma pin
@ramaniramani317
@ramaniramani317 2 жыл бұрын
Bs mis
@padminichandrika8523
@padminichandrika8523 3 жыл бұрын
ස්තුතියි
@kalpaninisansala1076
@kalpaninisansala1076 3 жыл бұрын
Godak wadagath
@nayanawalpitage486
@nayanawalpitage486 2 жыл бұрын
හරිම ලස්සනයි මිස් 👖👖
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 3 жыл бұрын
Isthuthii .lassana redi kella.ane mata labeta redi ganna thenak hoyala denna.
@MalingaWijesekara
@MalingaWijesekara Ай бұрын
Mrs oyata kiyanna amathakakala neda elastick eke dize
@chagaweerasinghe4096
@chagaweerasinghe4096 3 жыл бұрын
miss kalisam mahana redi walin mahanna puluwan normal short ekak mahanna kiyala denna puluwanda please?
@dhanushkakumara4079
@dhanushkakumara4079 3 жыл бұрын
in 32 kenekuta 45 palala redi Kochcharak onada mis.
@seethajayasingha8520
@seethajayasingha8520 3 жыл бұрын
ගොඩක් ස්තුති යි මිස්
@susibaba8758
@susibaba8758 2 жыл бұрын
Godk හොඳ පාඩමක් mis 💖💖
@deedil3210
@deedil3210 3 жыл бұрын
Thank u
@somaweeravitharana
@somaweeravitharana Жыл бұрын
❤❤❤❤
@swarnalthaswarnaltha5071
@swarnalthaswarnaltha5071 2 жыл бұрын
Godak pin miss
@gaminkaviyaaa.6114
@gaminkaviyaaa.6114 3 жыл бұрын
Supper
@wadansinduvideo7246
@wadansinduvideo7246 3 жыл бұрын
Thank you ❤❤
@ramashagunarathn6385
@ramashagunarathn6385 3 жыл бұрын
පැහැදිලිව තේරැනා මිස් අවුරැදු 6 .7 වගේ දරැවෙකුට කොචිචර රෙදි ඔනෙද
@kumaridilrukshi8643
@kumaridilrukshi8643 3 жыл бұрын
iLastik patiya diga pramanaya kiyada
@chitraperera8242
@chitraperera8242 3 жыл бұрын
ස්තූතියි ❤️❤️
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН