bachelor management study degree open university (selection test)

  Рет қаралды 2,450

Cyber Awakashaya - සයිබර් අවකාශය

Cyber Awakashaya - සයිබර් අවකාශය

Күн бұрын

#management degree #open university #selectiontest #CyberAwakashaya
මෙම වීඩියෝව හරහා ඔබට තෝරාගැනීමේ පරීක්ෂණ සඳහා ප්‍රශ්න සහ පිළිතුරු ඉදිරිපත් කෙරෙයි. කිසිදු නාලිකාවක ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තෝරාගැනීමේ පරීක්ෂණ සඳහා බහුවරණ ලබාදී නොමැත. එබැවින් හොඳින් විභාගයට මුහුණ දීමට දිගටම රැදෙන්න. නැවත අලුත් වීඩියෝවකින් හමුවෙමු.
උත්සහය අතහැරීමෙන් ජීවිතය දිනීමේ මාවත, මගහැරී යයි. උත්සහය අත්හැරීම වෙනුවට විකල්ප අත්හදා බලන්න. තවදුරටත් හරිම දේ තෝරාගැනීමට ප්‍රමාද වූවෙකු නොවන්න.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනුම බෙදාහැරීම සඳහා අපි උත්සහ දරමු. මේ වන විටත් බොහෝ දෙනෙක් අප හා එක්ව දැනුම බෙදාගෙන ඇත. ඔබත් එක්වන්න.
අපේ යූටියුබ් නාලිකාව
#CyberAwakashaya (සයිබර් අවකාශය)
දැන්ම Subscribe කරන්න.
ප්‍රධාන තේමාවන්
• A/L සහ O/L සිසුන්ට ඉලක්ක පෙන්වාදීම
• උසස් සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උපාධි වැනි අධ්‍යාපන සුදුසුකම් සඳහා මග පෙන්වීම
• විවිධ රැකියාවන් සඳහා අයදුම් කිරීමට මග පෙන්වීම
• පරිපාලන සහ වෙනත් තරඟ විභාග සඳහා සහය වීම
• ගුරු ජීවිතය සාර්ථකත්වයට මග පෙන්වීම
• අධ්‍යාපනික ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට
• Education, PGDE, BA උපාධි නිබන්ධ සඳහා සහයවීම
ඔබේ අධ්‍යාපනික හා වෘත්තීමය ජීවිතයට දැන ගැනීමට අවශ්‍ය දේවල් comment කරන්න. ඒ සඳහා නොමසුරුව බුද්ධිමය දායකත්වය ලබාදෙන්නෙමු. පහත සබැඳීන් හරහාද සම්බන්ධ විය හැකිය.
FB - පිටුව
www.facebook.c...
ටෙලිග්‍රෑම් සමූහය
t.me/+_bnIpgoy...

Пікірлер: 9
@minoshikakularathna9565
@minoshikakularathna9565 2 жыл бұрын
Kalani external krna ekda open eke degree krna ekd hodam kynnko mkda open ekt select venn godk amarui
@minoshikakularathna9565
@minoshikakularathna9565 2 жыл бұрын
External degree valid neda plz rply
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ඕපන් එකේ සියලු උපාධි අභන්තර බාහිර උපාධිය රජය පිළිගන්නවා අධ්‍යාපන සුදුසුකමක් විදියට යම් රැකියාවකට ඉල්ලුම් කරද්දි කලා විෂයන් අනුව කරන BA එක සුදුසුකමක් විතරයි
@hasinipraboda2735
@hasinipraboda2735 2 жыл бұрын
Meke selection text kawadda application call krlda den
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ජුනි 10 ලියාපදිංචි වීමේ අවසන් දිනය තෝරාගැනීමේ පරීක්ෂණය ජුනි 26
@hasinipraboda2735
@hasinipraboda2735 2 жыл бұрын
Akke mekata enneth primary eke ahapu wage iq da
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ඔව් ඒවගේ වෙනසක් නෑ ඒවම තමයි අහන්නේ
@thilinathennakoon9800
@thilinathennakoon9800 2 жыл бұрын
Mon wge iqd ahne
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ඔය වීඩියෝවල තියන ගණිත ගැටලු තව ත්‍රිකෝණ ගණන් වගේ ඒවා
bachelor management study degree open university (selection test)
1:12
Cyber Awakashaya - සයිබර් අවකාශය
Рет қаралды 1,4 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 97 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
bachelor of management study degree  open university
11:32
Cyber Awakashaya - සයිබර් අවකාශය
Рет қаралды 7 М.
පුස්තකාල රැකියාවක් සඳහා ඩිප්ලෝමාවක්
10:08
Cyber Awakashaya - සයිබර් අවකාශය
Рет қаралды 2,8 М.