Пікірлер
@HadhiyaHadhiya-dz3np
@HadhiyaHadhiya-dz3np 4 күн бұрын
Psychology degree entrance test me paara 21 thiyanwa puluvn kenek e gena visthara tikak dhenna beridha😢
@rathnayaka8575
@rathnayaka8575 10 күн бұрын
Monada oni qualifications . Subject 3 pass wenna onida
@Navoda108
@Navoda108 16 күн бұрын
Exam ek tynn sihlind english vlind
@SajithPerera-ii3il
@SajithPerera-ii3il Ай бұрын
Me aurudde nadda danna kenek kiynnko plz
@AnuradhiUdara-on3tn
@AnuradhiUdara-on3tn Ай бұрын
English medium walin karnna baida me video 1k.
@TharushiHansika-od2xr
@TharushiHansika-od2xr Ай бұрын
අදයාපනවේදී සාමාන්‍ය උපාධිය කරලා ජොබ් එකක් ගන්න පුලුවන්ද
@r.i.b.s.n.bandara3538
@r.i.b.s.n.bandara3538 Ай бұрын
PGDE apply krnna අවම වශයෙන් ගුරුවරයෙක් වෙලා අවුරුදු කීයක් වෙන්න ඕනෙද
@r.i.b.s.n.bandara3538
@r.i.b.s.n.bandara3538 Ай бұрын
ගොඩක් වටිනවා
@FTCSCIENCE
@FTCSCIENCE Ай бұрын
Sir parikshanayata kandawanne prathipala enna kalinda? Adhyapana amathyanshayatada?
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Ай бұрын
කලබල වෙන්න එපා බලාගෙන ඉන්න විභාග අක්‍රමිකතාවක් සිදු කරා කියලා කටු කොලය ගැන හිතන්න එපා.... කාලයට ඉඩ දෙන්න
@FTCSCIENCE
@FTCSCIENCE Ай бұрын
Sir mama maths wibage liyana atharatgura mage katukolayak nathi una. Eka kawruhari ussanathi. Mata ekanisa mage result tahanm wewida?😢
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Ай бұрын
එහෙම ගැටලුවක් වෙන්නේනෑ
@FTCSCIENCE
@FTCSCIENCE Ай бұрын
@@cyberawakashaya-9693 sir eka bariwelawak hari gataluwak nam parikshanayak thiyanawa neda?
@FTCSCIENCE
@FTCSCIENCE Ай бұрын
Sir mama wanchawakata ahu unoth shaladhipathi parikshanayak karanawada
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Ай бұрын
විභාග වංචාව සම්බන්ධව ශාලාධිපති ලිඛිතව සාක්ෂි සහිතව පැමිණිලි කළොත් ප්‍රරීක්ෂණයක් පවත්වනවා.. පරීක්ෂණයෙන් වංචාවක් කළ බවට ඔප්පු වුණොත් විභාගය ප්‍රථිපල නවත්වනවා වෙනත් දඩුවම් ලැබෙන්නත් පුලුවන් අවුරුදු ගානකට
@FTCSCIENCE
@FTCSCIENCE Ай бұрын
@@cyberawakashaya-9693 result release karanna kalinda parikshanaya pawathwanne
@PushpamaliWijayanthi-hz9ec
@PushpamaliWijayanthi-hz9ec Ай бұрын
විෂයමාලාව සංවර්ධන ප්‍රවේශ
@FTCSCIENCE
@FTCSCIENCE Ай бұрын
Sir maths wala katu wada thadin balanawada. Prashnen prashneta katuwada check karanawada.
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Ай бұрын
එහෙම ගැටලුවක් වෙන්නේනෑ
@FTCSCIENCE
@FTCSCIENCE Ай бұрын
@@cyberawakashaya-9693 thank you so much sir🙏🙏🙏🙏
@FTCSCIENCE
@FTCSCIENCE Ай бұрын
Sir mata uttara liyanna dunna assan karapu kolayak mama gedara genichcha. Maths. Mage prathipala thahanm wewida.
@FTCSCIENCE
@FTCSCIENCE Ай бұрын
Aiye vibage result thahanam wenawanm apita result enna kalin liyumakin danuwath karanawada. Thahanam karoth inquiry thiyenawda. Plz reply karanna.🙏🙏🙏🙏🙏
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Ай бұрын
ප්‍රථිපල ලේඛනේ මාක් එකක් දානවා....නැවත කැදවීමක් කරනවා
@FTCSCIENCE
@FTCSCIENCE Ай бұрын
@@cyberawakashaya-9693 adyapana amathyansayata da nawatha kanaweema karanne.
@user-pv8ni2od3n
@user-pv8ni2od3n 2 ай бұрын
2024 ndd aply krnn. Ane kiynnko
@user-sz7qp5uw7s
@user-sz7qp5uw7s 2 ай бұрын
Selection test eke medium eka mokadda
@HadhiyaHadhiya-dz3np
@HadhiyaHadhiya-dz3np 4 күн бұрын
English I guess
@nethmidilhara
@nethmidilhara 2 ай бұрын
2023 මම AL කරෙ . Application දාන්න කවද වගේද එන්නෙ
@KaushalyaKavindi
@KaushalyaKavindi 2 ай бұрын
Apita කැමති open university ekakkim me selection test eke liyala pass unoth vena open university ekaka digree eke krnn puluwmd
@FathiFathi-lk7ju
@FathiFathi-lk7ju 2 ай бұрын
මට ප්‍රශ්නයක් තියෙනවා. උපාධියත් අරං අපි ලිඛිත exm eken fail unoth mnavadha karanne api gevapu 80000/=aaya apita lebananane
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 ай бұрын
නැවත ගෙවන්නේ නෑ Fail වෙන්නේ එයාලගේ වරදින් නෙමේ...අනක රිපීට් එක පුරවන්න පුලුවන්
@KasuniSandamali-yw5vx
@KasuniSandamali-yw5vx 2 ай бұрын
Me para selection test ek kwdd thiyenne
@chandralathapathirage8742
@chandralathapathirage8742 2 ай бұрын
විෂයමාලා සංවර්ධනය කිරීමේදී මෙහෙවරෙන් අදහස් කරන්නේ කුමක්ද ?මේ ප්‍රශ්නයට උත්තරයක් ගන්න පුලුවන්ද මේ පොතෙන්
@TharushiShara
@TharushiShara 2 ай бұрын
Open university gihin teacher kenk venn puluwnda?
@sampathsampath2993
@sampathsampath2993 2 ай бұрын
විෂය මාලා සංවර්ධන ආකෘති 27 - 39
@samudaw5977
@samudaw5977 2 ай бұрын
01) 9-26
@thiliwickramasinghe8175
@thiliwickramasinghe8175 3 ай бұрын
අනේ මේ පොතේ pdf එකක් ගන්න පුලුවන්ද?
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 3 ай бұрын
වට්සැප්
@jananiellapperuma
@jananiellapperuma 3 ай бұрын
මේ පොතේ pdf එකක් ගන්න පුලුවන්ද 🙏🙏🙏
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 3 ай бұрын
වැට්සැප් හෝ ඊමේල්
@ishaniamarasingha9479
@ishaniamarasingha9479 3 ай бұрын
විෂයමාලා න්‍යායන්
@maddumagegeethika446
@maddumagegeethika446 3 ай бұрын
ගන්න ඔ්නි
@niroshapriyadrshani1781
@niroshapriyadrshani1781 3 ай бұрын
Aiye ara uthara liyanna dena pothen kolayak kaduwoth a wishaye risalt aka thahanam wenawada
@niroshapriyadrshani1781
@niroshapriyadrshani1781 3 ай бұрын
Ane kiyannako
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 3 ай бұрын
එහෙම වෙන්නේ නෑ
@niroshapriyadrshani1781
@niroshapriyadrshani1781 3 ай бұрын
Godak sthuthii
@niroshapriyadrshani1781
@niroshapriyadrshani1781 3 ай бұрын
Godak sthuthii
@user-iv7ln6gw1t
@user-iv7ln6gw1t 3 ай бұрын
2024 nadda aplication karanna
@VinothVindyana
@VinothVindyana 3 ай бұрын
පිටු ගනන ලියන්න ඕනද මුල පිටුවෙ කියන්න කො
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 3 ай бұрын
ලියන එක ලකුණු දාන කෙනාට පහසුයි....නොදැම්මා කියලා ලකුණු අඩු කරන්නේ නෑ
@chutti2571
@chutti2571 3 ай бұрын
Nuesing course eke exam eka gna kiynnako
@user-ke7jk3rd3j
@user-ke7jk3rd3j 3 ай бұрын
Bachelor of science ( BSC ) degree eke selection test ekata hadapu what's app/ telegram group thiye nam kawru Hari ewanna
@dilinimadhuka6945
@dilinimadhuka6945 4 ай бұрын
Selection test eka gana kiyannako
@n.d.t6250
@n.d.t6250 4 ай бұрын
Join wenne kohomd
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 4 ай бұрын
දැනට ගුරු සේවයේ ඉන්නවද
@ddmpraveen3167
@ddmpraveen3167 5 ай бұрын
අයිය bsc it drgree එකේ selection test එකේ past pepers නැද්ද හොයා ගන්න
@user-pk2qr9bn4y
@user-pk2qr9bn4y 23 күн бұрын
අනෙ මටත් කියන්නකො
@senuudara2180
@senuudara2180 2 күн бұрын
Mtth hoygnn oni
@senuudara2180
@senuudara2180 2 күн бұрын
Ehm group ekk thiyenwnm link ekk dannko
@ddmpraveen3167
@ddmpraveen3167 2 күн бұрын
@@senuudara2180 na past pepers group nn thiyenw
@ddmpraveen3167
@ddmpraveen3167 2 күн бұрын
@@user-pk2qr9bn4y na ne pepers
@krishanthiabeyrathne
@krishanthiabeyrathne 5 ай бұрын
විෂයමාලා සන්දර්භ
@pavithrasandamali6801
@pavithrasandamali6801 5 ай бұрын
B.ed ek salli walt kranna brid colaba,peradeniya campus walin.??
@krishanthirajapaksha8413
@krishanthirajapaksha8413 5 ай бұрын
මම 1 ස්‍රේනියේ ගුරුවරයෙක් .20ක් සේවා කාලය..ඩිප්ලෝමා කරලා නැ.උපාධි විතරයි .නැවත ඩ්ිිප්ලොමා කල යුතු ද
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 5 ай бұрын
ඩිප්ලෝමා එක අනිවාර්‍ය නෑ
@gamingdanuwa8817
@gamingdanuwa8817 5 ай бұрын
පිටු අංක40-49
@gamingdanuwa8817
@gamingdanuwa8817 5 ай бұрын
පෙන්වනවාද
@user-sf7xy4eh4d
@user-sf7xy4eh4d 5 ай бұрын
Sir 2024 bed exsam liyana ayathath gk and qs den ko pls
@user-li5tq5gs6e
@user-li5tq5gs6e 5 ай бұрын
2024 වර් ෂයට අදාළව B.Ed උපාධියට අයදුම් කරන්න ඔින කොයි කාලෙදිද?
@user-yj9nr1nv6s
@user-yj9nr1nv6s 5 ай бұрын
Usavi nadu thiyeddi vibage liyanna berida
@lalindajayamal
@lalindajayamal 5 ай бұрын
H/SC
@user-ck6hw7gr9m
@user-ck6hw7gr9m 6 ай бұрын
Me parath selection test ekt adala me wage prasna tikk krnko🙏🙏
@user-yg2bf6kb3c
@user-yg2bf6kb3c 6 ай бұрын
01.විෂයමාලාව හැදින්වීම 9-26
@Vgchathu
@Vgchathu 6 ай бұрын
මම විද්‍යාපීඨ ගුරුවරයෙක් . බාහිර උපාධිය කරා.. මට med එකක් කරන්න ඕනි.. ඊට කලින් මේක කරන්න ඕනි ද සර්...
@slmusic_hub72
@slmusic_hub72 6 ай бұрын
A/L General Knowledge paper ekata samana da?