දුකයි සතුටයි දෙකම එකම දවසේ🥹| එයා නිසා දුක දරාගන්නම වුනා ❤️| BACK TO SRI LANKA 🇱🇰 | ITALY 🇮🇹

  Рет қаралды 155,751

Giorno 23

Giorno 23

Ай бұрын

දුකයි සතුටයි දෙකම එකම දවසේ🥹| එයා නිසා දුක දරාගන්නම වුනා ❤️| BACK TO SRI LANKA 🇱🇰 | ITALY 🇮🇹

Пікірлер: 627
@gss8791
@gss8791 Ай бұрын
ගුණධර්ම සමග ජීවිතය ජයගන්න දරණ ඔබ පවුලටම, දෙවියන්ගේ නිරතුරු ආශිර්වාදය ලැබේවා.
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@user-gc1bu3yd3n
@user-gc1bu3yd3n Ай бұрын
ඇත්තමයි නන්ගී වාසනාවන්ත වෙන්න සන්සාරෙ අපි කරපු පින් ❤️❤️එ ඔක්කොම තමා ලස්සන පවුලක් ලබන්න ආශිර්වාදයයක් ඔයාල නන්ගී...චුට් මැණික ඔහම ලස්සනට කරදරයක් නැතිව ඉන්නෙ ඔයාල දෙන්නම මැණික ලස්සනට හදල තියෙන නිසා...❤️❤️ගොඩක් ගොඩක් කමෙන්ට් දාන ඔක්කොම ඔයාලගෙ ලස්සන පවුලට ආශිර්වාදය කරනවා දුකයි නේද මල්ලි නැතිව යන එක ...පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️🌹🌹
@Giorno23
@Giorno23 Ай бұрын
Adarei ❤❤❤❤
@harshinisubashana4346
@harshinisubashana4346 Ай бұрын
You both are raising her up so well with love,care and discipline, its such a joy to watch her grow.❤ What a lovely child she is, so loveable and the bond between the Grandmother and the granddaughter is so touching. It was sad to see chooti manika leaving the Father since they both are so attached to each other. Love to see this pretty doll before you all go back.
@Giorno23
@Giorno23 Ай бұрын
Anee Thank u n Much love ❤❤❤
@nadeerathnayaka112
@nadeerathnayaka112 Ай бұрын
අනේ අක්කි...ලස්සනයි video එක.ඔයා ගොඩක් වැදගත් ඒවා අපිත් එක්ක share කරගන්නවා..thanks අක්කි ඔයාට..අයියාත් ආවනම්....
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤ Thank you Nanga 😊
@lankalanka7765
@lankalanka7765 Ай бұрын
Cuuuutttteee manika adareeeiiiiii goooodakkkk budu saranai parassamin inna
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@user-mx7ud6xi2b
@user-mx7ud6xi2b Ай бұрын
හිතට පුංචි දුකක් දැනුනා මැණික මහත්තයා නැතුව ලංකාවට ආව එක ගැන කමක් නෑ මගෙ ආදරණීය සොදුරු පවුල නැවත එකතුවෙන තුරාවට මගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය සැම විටම මගෙ ආදරණීය සොදුරු චුටි මැණිකගෙ හුරතල් දගකාරකම් දකින්න ආයෙත් අළුත් වීඩියෝ එකකින් හමුවෙමු මගෙ ආදරණීය සොදුරු පවුලට ජෙසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Giorno23
@Giorno23 Ай бұрын
Jesu pihitai ❤❤❤❤
@damayanthisumanamai5906
@damayanthisumanamai5906 Ай бұрын
ලස්සනයි දුව පැටියා ටත් ඔයාලා දෙන්නාටත් , ඔයාගේ ආදරනීය අම්මාටත්, බුදුසරනයි .....
@dulanitharaka7440
@dulanitharaka7440 Ай бұрын
Godak lassanai akki ape chutikage kolam balannako hinawa godak adarei parissemen inna budu saranai ai ikmanata video ekak danna
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@user-we1mz3mq1y
@user-we1mz3mq1y Ай бұрын
අනේ ගොඩක් සතුටුයි අක්කි 🥺😍❤👨‍👩‍👧 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 💗🌼👨‍👩‍👧❤😍
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@inokabasnayaka5912-hg6fp
@inokabasnayaka5912-hg6fp Ай бұрын
ගොඩක් ලස්සනයි ඔයාට ගොඩක් ස්තූතියි නංගී.අපිට ඒ දේවල් පෙන්නුවට.ඔයාලා තුන් දෙනාම ගොඩක් වසනා වන්‍තයි🌹මල ගොඩක් සතුටින් ඉන්නේ.❤❤️😘🌹
@tharukalekamge7035
@tharukalekamge7035 Ай бұрын
Godak sathutui ❤❤Ayyath awanam hodai ane parisamen sathutin ina❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@Minist562
@Minist562 Ай бұрын
ඔයා ගිය ආත්ම වල ගොඩක් පින් කරපු කෙනෙක් nangi. හදවතින් ම සතුටුයි මෙහෙම ඔයාලා සතුටින් ඉන්න වා දකින කොට 🥰💐🙏😍🤩❤️
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@Thushiandlakshi
@Thushiandlakshi Ай бұрын
Ane godak sathutui akkiyo parissamen inna jesu pihitai akkiyo ❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e Ай бұрын
අනේ මේ චූටි මැණිකව මිරිකන්න හිතෙනවා. හිනාව❤
@Giorno23
@Giorno23 Ай бұрын
😊😊❤️❤️❤️
@sandyawijesiri2738
@sandyawijesiri2738 Ай бұрын
අනේ.... අම්ම හරිම ආදරණීයයි.... අයියව දාල එන තැන මාරම දුක හිතුන..... ❤❤ චූටි මැණික.... මගෙ මැණික.වගේමයි..හරිම.හොඳ අහිoසක කියන දේ අහන බබෙක්....
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@Kaveedewmi
@Kaveedewmi Ай бұрын
Mn me video eka huga serayak beluwa akki...maara adaraniiya ane chuuti menika ..ammamma dekala kegahapunwidiya shooi anii❤
@travelaya_777
@travelaya_777 Ай бұрын
ලස්සනයි ලස්සනයි හොඳේ මේ පාර එකත්.මාරම ලස්සනටම කරලා තියෙනව ඔයාලා⁣ දෙන්නම
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@wanithilavanya
@wanithilavanya Ай бұрын
අනේ 🥺❤️❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@madumadu4215
@madumadu4215 Ай бұрын
Vlog එක දානකම්මයි බලා හිටියේ. චූටි මැණිකගේ කෝලම් ටික තමා ෂෝක්. ආච්චම්මලාගේ ආදරේ... ❤️❤️❤️
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤❤
@nadeeshajayathunga6728
@nadeeshajayathunga6728 Ай бұрын
හරිම ලස්සන , හරිම තැන්පත් චූටි මැණිකක්...ආදරේ හිතෙනවා එයාගෙ හුරතල් හැසිරීමට...හොඳ දෙමව්පියෝ ළග හැදෙන පැටව් කොහොමත් හොඳයි...❤️ මගෙ චූටි පැටියට බුදු සරණයි ....හරිම හුරතල් හුරු බුහුටි මැණිකක්...😍🧚
@Giorno23
@Giorno23 Ай бұрын
🥹❤️❤️❤️
@deshaninirmalika9532
@deshaninirmalika9532 Ай бұрын
ලස්සනයි ආදරෙයි බුදුසරණයි ❤️❤️🥰
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@tharukatharuka4819
@tharukatharuka4819 21 күн бұрын
So cute.ලස්සනයි අනේ.ඔයාගෙ දූ හරි ම හුරතල් අනේ.ඔයා නම් වාසනාවන්ත අම්මා කෙනෙක්.❤❤ තෙරුවන් සරණයි!
@dilz9677
@dilz9677 Ай бұрын
You are a strong mother❤❤❤
@AnuAnu-gs1pd
@AnuAnu-gs1pd Ай бұрын
හරිම ලස්සනයි නංගි බුදු සරණයි ඔයාලට ❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@HiruniHanshika-kw8cq
@HiruniHanshika-kw8cq Ай бұрын
Harima sathitui akki adarei godak aiya nathuwa palui❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@SewwandiRathnayake-jk3ym
@SewwandiRathnayake-jk3ym Ай бұрын
අනේ හරිම ශෝයි බබෙක් චුටි මැණික. ආදරෙයි පැටියෝ. බුදු සරණයි. තුන් දෙනාම ඉන්න වීඩියෝ එකක් ඉක්මනින් අරන් එන්න.
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@thejanidayananda6691
@thejanidayananda6691 10 күн бұрын
අනේ ඔයාගෙ අම්මාගෙ මූනෙ තිබ්බ සතුට, ඔයාලව දැක්කම කියපු දේවල් හරි ආදරේ හිතෙනවා❤
@amathi0401
@amathi0401 Ай бұрын
බුදුසරණයි අක්කටයි අයියටයි චූටිපැටියටයි හැමෝටම පරෙස්සමෙන් ඉන්න ආදරෙයී ගොඩාරියක් 😘😘🙏❤️
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@madushanidilrukshika5477
@madushanidilrukshika5477 Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🥰🥰🥰🥰💝💫✨️
@nadeeshadilhari
@nadeeshadilhari Ай бұрын
Cute baby..we love her so much❤️🥰
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 Ай бұрын
චූටි මැණික හරිම ෂෝක් අනේ.කිසිම කරදරයක් නැතී,පින්වත් දරු පැටියෙක්.හැබැයී,මල්ලී නැති අඩුව නම් කියලා වැඩක් නෑ .ජය වේවා .❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@NilanthiVithanage-t4u
@NilanthiVithanage-t4u 2 күн бұрын
❤❤❤ oyala thundenatama api harima adarei jesu pihitai
@kawayanirosha7182
@kawayanirosha7182 Ай бұрын
Lassani akki vidiyo ekh chuti manika ammammata thmi kamathi sathutin parissamin inna budusarani ❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@dewminiweerasinghe9027
@dewminiweerasinghe9027 Ай бұрын
Ane ape chuti manika harima adaraneeyai . Harima hoda babek ❤ adarei manika.
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@Dewminichathurika-gj2gf
@Dewminichathurika-gj2gf Ай бұрын
Akkiyooo adarei❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@sandunibandara4411
@sandunibandara4411 Ай бұрын
Lassna video genna akki puluwan hama welema... 😊😊😊Parisamin saghugin vacation eka enjoy karnna...... Tc bs.. ❤❤❤❤💓💓💐💐💐💖🌹🌹🌹
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@tharushigamlath9805
@tharushigamlath9805 Ай бұрын
අනේ මාරම සතුටුයි අක්කි ලංකාවට ආව එක ගැන.❤ ස්වාරා බබාගෙ ලස්සන...ආදරෙයි ❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@chandifernando548
@chandifernando548 Ай бұрын
තෙරැවන්සරණයි ❤❤
@user-rf9yv5dp7q
@user-rf9yv5dp7q Ай бұрын
Akke .akkage hair cair routing eka kiyannako...akka kondeta monawada use karanne?thel warga ehema?ochchara hodata diga kondayak maintain karanne kohomda babekuth ekka
@nilukadamayanthi82
@nilukadamayanthi82 Ай бұрын
ane chuty manika oya harima cute.budusaranai patiyooo.oya godak wasanawanthai chuty manika...
@rajapakshasaja4189
@rajapakshasaja4189 20 күн бұрын
හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න ලස්සන මැණිකක් දෝණි 🥰🥰🤍
@niroshafernandos
@niroshafernandos Ай бұрын
Aiyoo...godak asawen vidiyo eka balanna hithuwe...eth aiya nathi nisa duka hithuna .....monawa karannada neda nangi...parissamen oye denna inna..aiya enakan...jesu pihitai nangi ...
@Giorno23
@Giorno23 Ай бұрын
Jesu pihitai ❤❤❤
@niroshafernandos
@niroshafernandos Ай бұрын
Ane..harima sathutui oyage reply eka dakala ..godak adarei nangi...
@kaushalyasubashini6169
@kaushalyasubashini6169 Ай бұрын
Ane cute hina welamai inne🥰😘😘
@user-iv8yb5tk6r
@user-iv8yb5tk6r Ай бұрын
Aneeee chuty manika...💖😘 godaaak adarei patiyo....god bless you manika...❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 Ай бұрын
Aneee aiya nathiwane gihin thiyenne ...thun denama ekta iddi thmai vlog eka lassana..adarei chooty menika ❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@ErandiRanathunga
@ErandiRanathunga Ай бұрын
ආසාවෙන් බලන්ම් හිටියේ නන්ගී මේ වීඩියෝ එක එනකල් ❤ ලස්සනයි නන්ගී ❤ බුදු සරනයි
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@user-yv6tr4kr5u
@user-yv6tr4kr5u Ай бұрын
Budu saranai chuti manika parisaman duwe
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@SachiniSachini-gy9db
@SachiniSachini-gy9db Ай бұрын
Akki adare❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@janakibatuwatte990
@janakibatuwatte990 Ай бұрын
Oyala samugattha welawe matath duka hithuna puthe ...ikmanata dawas gewila yai..ane chutty menika harima hodai...chutty menika parisamin balaganna...Theruwan saranai ...ardarei hemadama ❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤🥹
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 Ай бұрын
Onna akkiyooo vlogs waladii aiya nathii aduwanam godakkkk daneiii miss you so much aiya...😊
@Giorno23
@Giorno23 Ай бұрын
🥹❤️❤️
@renuka243
@renuka243 Ай бұрын
චුටි දෝනිට අමම්ම්ල ගොඩක් චුටි මැණික තෙරුවන් සරණියි දෙවි පිහිටයි ❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@sachiumanga1683
@sachiumanga1683 28 күн бұрын
Ane khmd akki oya awe aiyawa dala kamak na ikmanat aya meet wenwane oya harima strong girl knk.... ❤❤😘😘
@Giorno23
@Giorno23 27 күн бұрын
❤️❤️❤️❤️❤️
@dinushmihirani220
@dinushmihirani220 Ай бұрын
Budu saranai ❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@imalkabandara7416
@imalkabandara7416 Ай бұрын
Ane chuty manika mara cute babek adre hithenw gdk 😍😘❤️
@Sanduwickramasinghe1321
@Sanduwickramasinghe1321 Ай бұрын
අනෙ අම්මෝ චූටි මැණික.. අම්අම්මාව අදුනගෙන හිනාකටක් පුරෝගෙන අම්අම්මා දිහා බලන් ඉදිය ටික ආයෙ ආයෙම බැලුව අක්කි මන්..🤭🤗 චූටි මැණිකව දැකලා අම්අම්මා ආච්චා ඒ හැමෝගෙම මූණුවල තිබුන හිනාව සතුට...❤ චූටි මැණික ඒ ආදරණීයයන්ගෙ ආදරේ ආයෙමත් විදින ලස්සන ව්ලොග්ස් ගොඩාක් අරන් එන්න අක්කී...අපි බලන් ඉන්නවා හොදේ...🥰🥰 අයියත් ඉක්මනිම් එයි නේද අක්කී...අයියා නැති නිසා ව්ලොග්ස් වල හරි අඩුවක් දැනේවි.. 😢 සීයා තාත්තාත් එනවා නේද අක්කි...😍 ඔයාලා එනකම් හරි ආදරෙන් ආසාවෙන් බලන් ඉදියේ...💗💗💗 පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි අක්කී😘😘 ආදරෙයි... ❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
Ow Nanga❤❤❤ Adarei 😊
@jayathrikaluarachchi7778
@jayathrikaluarachchi7778 Ай бұрын
Ane man lagadi idan tamai videos balanna gatte oyalage..lassana kurulu kuduwak..harima asai adarei..oyage patiyata wayasa keeyada dan?
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
දුකයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@Giorno23
@Giorno23 Ай бұрын
Budusaranai 😊❤❤
@user-ev6qi4bc2e
@user-ev6qi4bc2e Ай бұрын
Ane lassnai godak baba lassnai❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@yohanireshma9579
@yohanireshma9579 Ай бұрын
හරිම ආදරණීයයි❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@thusharimadagedara6379
@thusharimadagedara6379 Ай бұрын
Harima lassanai nanga.attatama oyala harima lucky .පරිස්සමෙන් sathutin inna.adarei oyalata...❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@ayodayanethmini390
@ayodayanethmini390 Ай бұрын
patiya oyata budusaranai patiyo❤❤❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@user-wd9bf6jd2j
@user-wd9bf6jd2j Ай бұрын
Ane akki akkige hair care routine ekk gennkooooo.... mm hrim asai akkige Kondeth 😍😍 Adth hrim lssni video ek ❤
@KalpaniSandaruwani
@KalpaniSandaruwani Ай бұрын
❤chethana
@ruwinigunasekara3786
@ruwinigunasekara3786 Ай бұрын
Huga kalekin duwai puthawai dekke chuti menikeii ❤
@wishmisandeepa4375
@wishmisandeepa4375 Ай бұрын
අනේ හරි ශෝක් අප්පා .. මට හරිම ආසයි චූටි මැණිකව බලන්න ... හැබැයි ඉතින් අයියා නැතුව නම් හරිම අඩුවක් දැනෙනවා .. ලස්සන වීඩියෝ අරන් ඉක්මනට එන්න අක්කි ...❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@malindidulakshi9480
@malindidulakshi9480 Ай бұрын
Harima adarei cuti menika
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@nethmininayo8723
@nethmininayo8723 Ай бұрын
Anee rosa mala❤ budusarani manika
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 Ай бұрын
Welcome to srilanka!!
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@sharmaineherft709
@sharmaineherft709 Ай бұрын
Chutimenika is a friendly baby. Thank God so you could travel without pressure. Anyway she's a lovely little angel. May your family get together soon.GOD bless ❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
God bless u too❤❤ much love 😊
@melatizimara1255
@melatizimara1255 Ай бұрын
She’s sooo adorable akki 🥰🥰🥰😍😍😍😍 such a cutie pie. A lots of hugs and kisses for chootiya 😘😘😘😘
@Giorno23
@Giorno23 Ай бұрын
Much love nanga ❤❤
@wanithilavanya
@wanithilavanya Ай бұрын
අම්මම්මගේ සතුට 🥺❤️
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤🥹
@user-bt1kd3xx4x
@user-bt1kd3xx4x Ай бұрын
පරිස්සමෙන් inn akki ❤️😍🤗
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@Aesthetic_vidu
@Aesthetic_vidu Ай бұрын
Welcome to Sri Lanka💗✨
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@SamaPriya-zk9my
@SamaPriya-zk9my Ай бұрын
Ane budusaranai menika
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@Kushifernando2003
@Kushifernando2003 Ай бұрын
Aneee❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@dulanjalimadushani1722
@dulanjalimadushani1722 Ай бұрын
Akki ane adarei godariyk iwasilk natiwa hitiye oylwa dakinkn.aiya harima adaraniyai neda akki.oya gdk lucky ❤️🥰🥰
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@chamashadilini1624
@chamashadilini1624 Ай бұрын
Akki patiyo oyala lankawata Aawa nisa marama satuti Akki ❤❤dan cuti manikata Aachi Aamma enawana nada ❤❤habai podaki witara dukai ❤❤❤dan hari lasana dawasi isarahata balana puluwan ❤❤Aasawan balan enawa hamadama wage mama oyala 3 danatama godaki Adarai ❤❤❤❤❤Aadari ❤❤
@amsanjeewa4254
@amsanjeewa4254 Ай бұрын
Ai aiya awe naththe
@Chandimawanniarachchi-qj6pg
@Chandimawanniarachchi-qj6pg Ай бұрын
Ape Chutii Manika adreii oyla hamotma parissamen inna ❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@sumeedafernando7841
@sumeedafernando7841 Ай бұрын
Amma amma oyawa adarene mage puthe kiyala thurulu karagaddi godak loku sathutak danuna akke.mage ammathe hitiyanam mawathe thurulu karagani...Teruwane saranai
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@BrabathMadushanka
@BrabathMadushanka Ай бұрын
හරිම ලස්සනයි අක්කේ
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@hiranthimayadunna3097
@hiranthimayadunna3097 Ай бұрын
අනේ අපේ චුටි නංගියා ❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@nathaliyajayamaha3121
@nathaliyajayamaha3121 Ай бұрын
ආසාවෙන් හිටපු ලස්සනම vlog එකක්... චූටි මැණික නම් හරිම හුරතල් සෝස මලක්.... Love from italy 🇮🇹🫶🏻♥️
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@nilminifernando9771
@nilminifernando9771 Ай бұрын
තෙරුවන් සරනයි දෝනි චුටි මැනික❤❤❤❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@shalusamarakoon6917
@shalusamarakoon6917 Ай бұрын
ඇත්තමයි ඇඩුනා 🙁 ඔයාලා තුන්දෙනා එකට ඉන්න vedio හරිම ආදරණියයි ❤️❤️❤️
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤🥹
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@poorni767
@poorni767 Ай бұрын
චුටි මැනික දකිද්දි අක්කාගේ අම්මාගෙ සතුට අනේ...😘 අක්කලා අයෙ ඉතාලි යන්නේ කවද්ද.. එහෙම ඇහුවට මුකුත් හිතන්න එපා..😊 මමනම් වැඩියෙන්ම කැමති ඉතාලි වල විඩියෝ බලන්න 😁
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤ Tika dawasak innawa sl ❤❤😊
@sanjeewaprasanna3210
@sanjeewaprasanna3210 Ай бұрын
Apa doni choti manikata harema adarae nangi .budu saranae .
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@madu2045
@madu2045 Ай бұрын
Lassani akkiyoo vidiyoo aka chuti minika harima ciut ❤❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@KalaniSadamali-jl1dc
@KalaniSadamali-jl1dc 21 күн бұрын
Shanthi punchi..danuka malli ❤❤
@KauminiAnuththara
@KauminiAnuththara Ай бұрын
Aneeee❤❤❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@heyhogiss3721
@heyhogiss3721 Ай бұрын
Pinwantha patiyek❤
@ireshadulanjane5175
@ireshadulanjane5175 Ай бұрын
Akka babge stroller eka brand eka mokada?
@nayanavinodani7148
@nayanavinodani7148 Ай бұрын
එයා හරිම හොඳ බබෙක් අම්මයි තාත්තයි වගේම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@anuradhanishadani4920
@anuradhanishadani4920 25 күн бұрын
Akkige surprise dance eka adatath balnawa.one of my favourite ❤e dance eka purawata tibunu e hinawa wagema siriyawantha chuti manikak innawa dan apita.love you all❤😊
@dilinimadushani3044
@dilinimadushani3044 Ай бұрын
ඒ වගේ සුරංගනාවියකට කවුද අනේ ආදරේ නැත්තේ අනික අක්කා ඔයා අයියා දෙන්න ම හොද අම්මා තාත්තා කෙනෙක් එකයි රෝස මල ඔච්චරයි ලස්සන ට පිපූණේ...❤❤❤ හැම මැණිකක් ම ඔහොම තමයි.අක්කා ආදරණීය අම්මා තාත්තා කෙනෙක් ලැබුණොත් ඒකට අපේ පුංචි පණ ගොඩක් පිං කරලා ඇති
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤ Adarei 😊
@user-dileka.jayaweera
@user-dileka.jayaweera Ай бұрын
Nice vlog ❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤
@user-hi8kf7bo8u
@user-hi8kf7bo8u Ай бұрын
චුටි මෑණීක හාරීම ලස්සනයි වසනාවන්තයී ❤❤❤ මමන් ඉන්න කාටර් වල ඉන්නේ ලබන මසේ ඒනවා ලංකාව ට බුදු සරණයි
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@dilaranarmada2491
@dilaranarmada2491 Ай бұрын
ආදරෙයි 😍😍🥰🥰😘😘🖤❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Ай бұрын
Budusarani sathutin parissamin inna adarei 💖❤🎉🎉🎉🦋🌍🇮🇪
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
@user-uq3fk5oi6e
@user-uq3fk5oi6e Ай бұрын
අනෙ දෙවි හිහිටයි
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤
@pradeepasilva8586
@pradeepasilva8586 Ай бұрын
❤❤❤❤❤ ආදරෙයි පුතේ ❤❤❤❤
@Giorno23
@Giorno23 Ай бұрын
❤❤❤❤
Take Care | Episode 18 - (2024-07-28) | ITN
23:27
ITN Sri Lanka
Рет қаралды 788 М.
හොරෙන්ම ලංකාවට | Surprise my family
16:26
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 11 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 170 МЛН
Sanduni & Danuka Wedding Suprise Dance
8:33
Creative Eye
Рет қаралды 578 М.
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН