පට්ට රස කොහිල මෝජුව, ගමේ කෑමක්! Lasia Stalk (Kohila) pickle, A traditional village food for Lunch

  Рет қаралды 15,310

Bada's Kitchen

Bada's Kitchen

Күн бұрын

අපේ ගමේ තියනව කොහිල වලක්, ඒකෙ මේ දවස් වල කොහිල පිරිල, ඒත් ඒකෙ කටු නිසා වැඩි දෙනෙක් කොහිල කපන්න යන්නෙ නෑ, අපේ තාත්තා, බූට් සපත්තු දෙක්ක හොයාගෙන ගිහින් කොහිල මිටියක්ම කපාගෙන ඇවිත් රසම රස කොහිල මෝජුවක් හැදුව. පරිප්පුවක් එක්ක බත් උයල, ගමේ හැමෝටම එන්න කියල දවල් කෑම වේලක් අදත් අපි සූදානම් කරා. ඔයාලත් මේ වීඩියෝ එක බලල රස විඳී කියල බලාපොරොත්තු වෙනවා. හැමෝටම ස්තූතියි.
We have a kohila pit in our village, and it's full of kohila these days. However, most people avoid cutting it because of its sharp thorns. But our father, determined as ever, found a pair of boots, harvested a whole bunch of kohila, and made a delicious kohila moju. We also cooked some rice with dhal curry and prepared a special village-style lunch for everyone. We hope you enjoy this video and experience the joy of traditional cooking with us. Thank you all for watching!
#villagecookingchannel #villagecooking #villagelife

Пікірлер: 193
@anandaprama
@anandaprama 8 сағат бұрын
අම්මෝ දැක්කම හොයාගෙන එන්න හිතෙනවා මාමේ හරිම රස පාටයි ඔයාලාට බුදු සරනයි
@badaskitchen
@badaskitchen 6 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@kasunwithanage4493
@kasunwithanage4493 13 сағат бұрын
මේවා දකිනකොට පුදුමාකාර ආසාවක් හිතට එන්නෙ❤සුබ පතනව ඔබ තුමාලට🙏
@badaskitchen
@badaskitchen 13 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@bosalem3727
@bosalem3727 9 сағат бұрын
අහිංසක මිනිස්සුන්ට කන්ඩ දීපු ඔබ පිපිතතුමාට තෙරුවන් සරණයි! ජය වේවා
@badaskitchen
@badaskitchen 6 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@nilankajayawardena6918
@nilankajayawardena6918 10 сағат бұрын
මමත් අසල්වාසියෙක් උනානම්😊🤗
@badaskitchen
@badaskitchen 9 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py 14 сағат бұрын
ආසම චැනල් එකක් ❤️💫
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
❤️❤️❤️❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 14 сағат бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක❤❤❤❤
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
@dinuperera9721
@dinuperera9721 14 сағат бұрын
අපිටත් කන්න ආසයි 😊❤
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
@SunethraSunethrarupasinha
@SunethraSunethrarupasinha 14 сағат бұрын
නියමයි මාම පරිස්සමෙන් ඉන්න 👍❤️
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@RohanJayasinghe-f1u
@RohanJayasinghe-f1u 45 минут бұрын
අදත් බැලුවා සුපිරි ජයවේවා මාමේ ❤❤🎉🎉
@Its-me-D126
@Its-me-D126 8 сағат бұрын
අදත් රස පාටයි මාමා 😋❤
@badaskitchen
@badaskitchen 6 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@sriyakumari4314
@sriyakumari4314 11 сағат бұрын
අදත් ඉතින් මරු ❤❤❤❤
@badaskitchen
@badaskitchen 9 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@navoda9289
@navoda9289 12 сағат бұрын
🙏බොහොම ස්තුතියි මාමා
@badaskitchen
@badaskitchen 11 сағат бұрын
❤️❤️❤️
@ThisaraJayasinghe.pitumpe
@ThisaraJayasinghe.pitumpe 13 сағат бұрын
මාත් හදලා තියෙනවා හරිම රසයි
@badaskitchen
@badaskitchen 11 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 14 сағат бұрын
දකුණේ කෑම වලට ගහන්න කෑම නෑ ඉතින්. ♥️🥰✌️
@ceylonstreetfood1389
@ceylonstreetfood1389 14 сағат бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
❤️❤️❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
❤❤❤
@Nirodayvolgs
@Nirodayvolgs 13 сағат бұрын
😏😏😏
@dinushkanirmal9887
@dinushkanirmal9887 13 сағат бұрын
දකුනට පුලුවන්නං අපිට කොච්චර පුලුවන්ද😌😅
@Nirodayvolgs
@Nirodayvolgs 13 сағат бұрын
Me channel eka man blanne godak asawen..❤❤❤super❤
@badaskitchen
@badaskitchen 13 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@padukkaridma5085
@padukkaridma5085 13 сағат бұрын
අම්මෝ රස නම් ඇති....❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 11 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@D_92461
@D_92461 6 сағат бұрын
සමගියෙන් මිනිස්සු ඉන්න ගමක්ද කොහෙද ❤. අපේ ගමේනම් ඕවා කරන්න බෑ 😂 අදත් දෙන්නෙක් වළං වලින් ගහාගත්තා 😂ඔක්කෝම ක්‍රිස්තියානි කාරයෝ ඉන්නේ කිසිම සමගියක් නෑ. ඊරිසියයි. බීලා පාර්ටි දාලා කෑගහන්න විතරයි උන් දන්නේ 😢. මේ ගමේ මිනිස්සු නම් හරිම එකමුතුයි ❤
@badaskitchen
@badaskitchen 5 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@KumariKumari-z1r
@KumariKumari-z1r 3 сағат бұрын
කොහෙද අනේ මේ ගම හරිම ලස්සනයි අහල පහල අය එකතු වෙලා සමගියෙන් උයාගෙන කනවා හරිම සතුටුයි දැක්කාහම බුදු සරනයි සියලු දෙනාටම
@badaskitchen
@badaskitchen 3 сағат бұрын
මාතර❤️❤️❤️
@Danu-kx1yw
@Danu-kx1yw 13 сағат бұрын
Niyamai Uncle 👊👊👊❤️❤️❤️
@badaskitchen
@badaskitchen 12 сағат бұрын
❤️❤️❤️
@neetharanjani1692
@neetharanjani1692 12 сағат бұрын
නියමයි 🌷🌷🍀🌷🌷
@badaskitchen
@badaskitchen 11 сағат бұрын
❤️❤️❤️❤️
@SasvinduNirvan
@SasvinduNirvan 12 сағат бұрын
මාමාගේ විඩියෝ හැම එකක්ම මම බලනවා මගහරින්නේ නැතුව ❤ මාමාගේ ගම කොහෙද
@badaskitchen
@badaskitchen 11 сағат бұрын
මාතර❤️
@SasvinduNirvan
@SasvinduNirvan 10 сағат бұрын
@@badaskitchen මම දෙණියායේ
@iranganiayabaddage792
@iranganiayabaddage792 12 сағат бұрын
බුදුසරණයි 🙏
@badaskitchen
@badaskitchen 11 сағат бұрын
බුදුසරනයි❤️
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 9 сағат бұрын
නියමා....යි ❤❤
@badaskitchen
@badaskitchen 6 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@ErandaRathnayaka-mo7gx
@ErandaRathnayaka-mo7gx 10 сағат бұрын
Niyamai rasawath kemak
@badaskitchen
@badaskitchen 9 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@Sanjubro45
@Sanjubro45 15 сағат бұрын
එල 👍❤
@ceylonstreetfood1389
@ceylonstreetfood1389 14 сағат бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 14 сағат бұрын
නියමයි ❤
@ceylonstreetfood1389
@ceylonstreetfood1389 14 сағат бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
❤️❤️❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
@MkMk-tr1mp
@MkMk-tr1mp 14 сағат бұрын
Teruwan saranai
@ceylonstreetfood1389
@ceylonstreetfood1389 14 сағат бұрын
❤️❤️❤️
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
❤️❤️❤️❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 6 сағат бұрын
Supiri Rasa Ati.
@badaskitchen
@badaskitchen 5 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@AdhulaAdhula-q2c
@AdhulaAdhula-q2c 14 сағат бұрын
සුපිරි
@ceylonstreetfood1389
@ceylonstreetfood1389 14 сағат бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
❤️❤️❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
❤❤❤
@Manel-124
@Manel-124 6 сағат бұрын
මෝඡුවට වඩා සතුටින් බැලුවෙ කොහිල අල ටික දිහා 😅😅😅😅
@badaskitchen
@badaskitchen 6 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@RamithD
@RamithD 12 сағат бұрын
Woow perfect 👌
@badaskitchen
@badaskitchen 11 сағат бұрын
Thank you! Cheers!
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 2 сағат бұрын
Ammo rasa.oba thumanta pin aththatama
@chathuradamith4680
@chathuradamith4680 10 сағат бұрын
😢😢 apitath onii.. digatama karagrna yanna jaya wewa
@badaskitchen
@badaskitchen 9 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@kushanlakmal
@kushanlakmal 8 сағат бұрын
Supiri
@badaskitchen
@badaskitchen 6 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@samithandmaduwithmikenlife
@samithandmaduwithmikenlife 6 сағат бұрын
සුපෙරි 😂😂😂😂😂😂
@badaskitchen
@badaskitchen 5 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@MeheranFaisal
@MeheranFaisal 7 сағат бұрын
🎉🎉🎉🎉
@badaskitchen
@badaskitchen 6 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@MAHESHCHANDANA-jr5hv
@MAHESHCHANDANA-jr5hv 5 сағат бұрын
සුපිරි රසයක් 😋😋😋😋😋😋
@NalinAruna
@NalinAruna 10 сағат бұрын
කටට කෙලත් ඉනුවා.අපිටත් එන්න ඔයාලගේ ගම කොහෙද
@badaskitchen
@badaskitchen 9 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@janithaindunil7229
@janithaindunil7229 10 сағат бұрын
Ela
@badaskitchen
@badaskitchen 9 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@ChandrikaPriyani-t5g
@ChandrikaPriyani-t5g 9 сағат бұрын
😀😀👍
@badaskitchen
@badaskitchen 9 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@sheni6004
@sheni6004 9 сағат бұрын
බඩා කියලා නම තිබ්බට බඩෙක් නම් නෙවෙ😊
@badaskitchen
@badaskitchen 9 сағат бұрын
😂😂😂
@IshanMadapathage
@IshanMadapathage 13 сағат бұрын
💛🙏
@badaskitchen
@badaskitchen 12 сағат бұрын
❤️❤️❤️
@UdeshRasanga-ed7ej
@UdeshRasanga-ed7ej 7 сағат бұрын
Butter cake hadanne kawadda mame😊😊😊😊
@badaskitchen
@badaskitchen 6 сағат бұрын
හදමු..හදමු..
@Naveenvishwa-pm5yv
@Naveenvishwa-pm5yv 11 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 9 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 15 сағат бұрын
කොහෙළ රස කෑමක් උනාට කොහෙලවලවල් වල පොළොංගු ඉන්නවා කොයිල කපන්න ගිහින් මගේ සහෝදරයෙකුට පොළඟු කාලා මියගියා කොයිදේ විමසිල්ලෙන් කළොත් හොඳයි
@ceylonstreetfood1389
@ceylonstreetfood1389 14 сағат бұрын
😢😢😢
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
❤❤❤
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
@ThisaraJayasinghe.pitumpe
@ThisaraJayasinghe.pitumpe 13 сағат бұрын
මුලින්ම සිංහල පංතියකට යන්න 😂😂😂😂
@Jenitapilishiya
@Jenitapilishiya 14 сағат бұрын
me keraganna pinbale meyata dayakawena hamedenatama neduk neroge suweyama labewa aderae oyala hamotama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ceylonstreetfood1389
@ceylonstreetfood1389 14 сағат бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
❤️❤️❤️❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
@HasinduAbesekara
@HasinduAbesekara 14 сағат бұрын
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
❤️❤️❤️
@GayaniPabasara-u6g
@GayaniPabasara-u6g 15 сағат бұрын
❤❤❤❤
@ceylonstreetfood1389
@ceylonstreetfood1389 14 сағат бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
@latasrilanka5029
@latasrilanka5029 13 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 9 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@UdayanthiDipika
@UdayanthiDipika 15 сағат бұрын
Kamavalak labadanna monataram mhnsi vanvda godak pin vadak lankava vana kurut dakka nha ma vidiyata pin karana suba anagatayak
@ceylonstreetfood1389
@ceylonstreetfood1389 14 сағат бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
@AmaliLiyanage-px1ye
@AmaliLiyanage-px1ye 4 сағат бұрын
බුඋුසරණයි
@jaschapunchihewage1560
@jaschapunchihewage1560 13 сағат бұрын
🥰
@badaskitchen
@badaskitchen 13 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@jaschapunchihewage1560
@jaschapunchihewage1560 13 сағат бұрын
@@badaskitchen 😍
@Jenitapilishiya
@Jenitapilishiya 14 сағат бұрын
Oya uyana gaman game lassenath apeta penwanna
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
@dangerrap6260
@dangerrap6260 8 сағат бұрын
😌❤❤❤😌😌😌😌❤❤❤😌😌❤❤❤😌😌😌😌❤❤❤
@badaskitchen
@badaskitchen 6 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@ChanakaPriyasanka-pr7pg
@ChanakaPriyasanka-pr7pg 5 сағат бұрын
අනන්න ඕනෑ අතින්
@badaskitchen
@badaskitchen 5 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 11 сағат бұрын
අපිටත් කොහිල ටිකක් දෙන්න බැරිද
@badaskitchen
@badaskitchen 11 сағат бұрын
❤️❤️❤️
@noushadkaippanveetil3573
@noushadkaippanveetil3573 14 сағат бұрын
👌🙏🤲🤲🥰
@ceylonstreetfood1389
@ceylonstreetfood1389 14 сағат бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
❤️❤️❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
@shanakamadu1526
@shanakamadu1526 2 сағат бұрын
Dekkala ආස hithenawa
@Dilrukshibasnayaka-im1fv
@Dilrukshibasnayaka-im1fv 7 сағат бұрын
😌🙏❤💙💚👏👍🙏
@badaskitchen
@badaskitchen 6 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@nadeerabandara6065
@nadeerabandara6065 14 сағат бұрын
හාමිනා ඔයාගෙ දුව මට දෙන්න ❤
@ceylonstreetfood1389
@ceylonstreetfood1389 14 сағат бұрын
😮
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
😊😊😊
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
😂
@nadeerabandara6065
@nadeerabandara6065 13 сағат бұрын
@ceylonstreetfood1389 අනේ හාමිනෝ
@AyeshikaTharaka
@AyeshikaTharaka 7 сағат бұрын
Kohila rasa keemak mame welawaka enna ona mama uyana ewa kanna
@badaskitchen
@badaskitchen 6 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@radhikadias5128
@radhikadias5128 Сағат бұрын
රස පාටඊ
@adikarisampath6370
@adikarisampath6370 7 сағат бұрын
Apith danna danna aya thamai
@badaskitchen
@badaskitchen 6 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@charithakelum1792
@charithakelum1792 58 минут бұрын
koheda oyala inna gama?
@ShavindaDulmi-df7cn
@ShavindaDulmi-df7cn 13 сағат бұрын
Sini demme nane bada mame 😢😢 danne nedda mojuwalata
@badaskitchen
@badaskitchen 12 сағат бұрын
අපි දාන්නේ නැහැ
@ShavindaDulmi-df7cn
@ShavindaDulmi-df7cn 12 сағат бұрын
@badaskitchen එතකොට wambatu moju walata danneth nedda
@MR_ACADEMY
@MR_ACADEMY 14 сағат бұрын
🤭 ඒ අනූද ? කනූද ? බං 🤔✋
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
😂😂😂
@SajiRathnayake
@SajiRathnayake 3 сағат бұрын
Den nam ketha wenna hadanne
@janithaindunil7229
@janithaindunil7229 10 сағат бұрын
Badas aiya nomber dannako
@badaskitchen
@badaskitchen 9 сағат бұрын
0704500100
@SajiRathnayake
@SajiRathnayake 3 сағат бұрын
Boru ane
@kushanlakmal
@kushanlakmal 8 сағат бұрын
@badaskitchen
@badaskitchen 6 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@ashenkavinda5025
@ashenkavinda5025 15 сағат бұрын
❤❤❤❤
@ceylonstreetfood1389
@ceylonstreetfood1389 14 сағат бұрын
😮
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
❤️❤️❤️❤️
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
@drusha6194
@drusha6194 14 сағат бұрын
❤❤❤❤
@RHPathiranage
@RHPathiranage 14 сағат бұрын
@badaskitchen
@badaskitchen 14 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@RashiniNethmini-yy2pw
@RashiniNethmini-yy2pw 13 сағат бұрын
❤❤
@badaskitchen
@badaskitchen 9 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@Yuvinmotors-k9x
@Yuvinmotors-k9x 7 сағат бұрын
❤❤❤❤
@badaskitchen
@badaskitchen 6 сағат бұрын
බොහොම ස්තුතියි❤️
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk 5 сағат бұрын
❤️❤️❤️
@badaskitchen
@badaskitchen 3 сағат бұрын
❤️❤️❤️❤️
@ChamoGirl-no2zm
@ChamoGirl-no2zm 6 сағат бұрын
❤❤
@badaskitchen
@badaskitchen 5 сағат бұрын
බොහොම ස්තුතියි❤️
පොල් මැල්ලුමක් සාදාගමු - pol mallum
4:38
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 136 М.
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,7 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 66 МЛН
වාඩියෙ ඌරු මස් හට්ටියක්...! 🥵
2:23
Hasi Malli - Travel Srilanka
Рет қаралды 10 М.
🔴 LIVE | Siyatha News | 09.35 PM | 17 - 11 - 2024
34:18
Siyatha News
Рет қаралды 22 М.
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,7 МЛН