FISH PASTA| ගමේ අය ඉල්ල ඉල්ල කාපු සැමන් ටින් 50 දාල හැදුව රසම රස මැකරෝනිය හදල බලමු.❤️හැමදාම දන්සල්

  Рет қаралды 167,030

Bada's Kitchen

Bada's Kitchen

2 ай бұрын

Do you have pasta and canned tuna at home?Try This simple lunch Recipe with us.This is My family's favorite pasta recipe!There were more than 100 people gathered by the time we finished cooking,They enjoyed it and we hope you will enjoy this video too :)
If you like my Videos please
comment,
share and subscribe
Thank you for watching.
makaroni resepi,makaroni resepi sinhala,මැකරෝනි,පැස්ටා ,Spicy Chicken Pasta,PASTA RECIPES,Tuna Fish Macaroni,
,Homemade Fresh Pasta,PASTA RECIPE ,INDIAN STYLE PASTA,ماكارونى ماهى تُ,Pasta Cooking In Village,Village Style Fresh Pasta recipe,Red Sauce Penne Pasta,The famous pasta bolognese recipe,Quick & Easy Pasta recipe,fish pasta recipe,can fish pasta,
#pasta #pastarecipe #village #cooking#cannedfish

Пікірлер: 560
@RHPathiranage
@RHPathiranage 2 ай бұрын
ඇත්තටම මේ මාම නම් මරු.ගමේ අයත් නියමයි.මහන්සිය අගයකරනවා❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@kokopingo
@kokopingo Ай бұрын
හරිම සුන්දර මනුස්සයෙක්.... හරිම සුන්දර මිනිස්සු ඉන්න හරිම සුන්දර ගමක්.... තෙරුවන් සරණයි හැමෝටම.
@badaskitchen
@badaskitchen Ай бұрын
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@wasantakumara5770
@wasantakumara5770 2 ай бұрын
නියමයි තාත්තා කැම හදනවා බලත්දිත් රසයි ඔයට ජෙුසු පිහිටයි❤
@user-ij9hj5ix7i
@user-ij9hj5ix7i Ай бұрын
හිතහොද මනුස්සයෙක් ඒ වගේම සමගියෙන් ඉන්න ගමක් ❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි.දිගටම අපි සමග රැදී සිටින්න.ඔබ අපිට ශක්තියක්.❤️
@PasinduDilshan-we7so
@PasinduDilshan-we7so 8 күн бұрын
නියමයි 😊👍
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 2 ай бұрын
ම්ම්ම්ම් රස ඇති 😋😋👍
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@Madushi....
@Madushi.... 2 ай бұрын
කොච්චර ලොකු .පින් ඇති වැඉක්ද මේ .. තව කෙනෙකුගෙ බඩගින්නක් නිවනවා කියන්නෙ . මාහා කුසල් වඩන දානයක් 😊🙏
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@Harmonyofnature294
@Harmonyofnature294 2 ай бұрын
නියම👍 😘👌
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@shanikamadumalimadumali2260
@shanikamadumalimadumali2260 2 ай бұрын
රසම රස ඇති... ම්ම්ම් ❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
ගොඩාක්❤️
@tharindunijanz800
@tharindunijanz800 2 ай бұрын
නියමයි මාමේ.ඒක නම් මාරම රසයි වගේ 😋😋😋
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@ErandaRathnayaka-mo7gx
@ErandaRathnayaka-mo7gx 2 ай бұрын
Niyamai
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 🙏
@surekapriyadarshani823
@surekapriyadarshani823 2 ай бұрын
ම්ම්ම් රස ඇති😋😋😋
@badaskitchen
@badaskitchen 2 ай бұрын
ගොඩාක්
@dineshshanaka7380
@dineshshanaka7380 Ай бұрын
සුපිරි සුන්දරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ජනකාන්තයි දිගටම ඕනා අනිවාර්ය ...ආදරෙයි හැමදාම ❤❤❤❤🎉🎉🎉
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️ දිගටම බල්න අපිව මතක ඇතිව සබ්ස්ක්‍රයිබ් කරන්න
@methmaruwanpathirana3913
@methmaruwanpathirana3913 2 ай бұрын
Shaa නියමට හැදුවා.. කාටහරි වේලක් හරි කන්න දෙන එකත් ඔයාට පිනක්🙏 ඉදිරියටම යමු.. Good job👍
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 🙏
@anandaprama
@anandaprama 2 ай бұрын
නියමයි 👍👍👍👍👍👍❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@nawodnethruwan-eq3bs
@nawodnethruwan-eq3bs 2 ай бұрын
Wow ❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@user-uy3rz2th9d
@user-uy3rz2th9d 2 ай бұрын
Mmmmm....budu sarani...thaththata....jaya wewaa
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@niroshhewage7803
@niroshhewage7803 2 ай бұрын
නියමයි..ජය වේවා..❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@nishanvlogs2399
@nishanvlogs2399 2 ай бұрын
ගොඩාක් හොඳ වැඩක් කෙනේක්ගේ බඩගින්න නිවන එක කොච්චර දෙයක්ද ඒකත් ගමේ හැමෝගෙම සහයෝගෙන් සතුටින් ඉතාමත් රසවත්ව සහ ගුණාත්මකව. great job congratulations 🎉
@badaskitchen
@badaskitchen 2 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@hemajayantha1659
@hemajayantha1659 2 ай бұрын
❤❤❤❤❤❤සුපිරි
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@haselapriyabuddha3375
@haselapriyabuddha3375 16 күн бұрын
හරිම ලස්සනයි video eka uncle ❤❤❤❤ හරිම සුන්දර ගමක් ❤❤❤❤ හරිම සුන්දර මිනිස්සු inna ගමක් ❤❤❤❤ ආදරෙයි okkatama .... budusaranai 🙏🙏🙏🙏
@rasinthaOfficial
@rasinthaOfficial 2 ай бұрын
ජය❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@ArunaShantha83
@ArunaShantha83 2 ай бұрын
නියමයි මාමේ ..🌻
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@user-uf2ot7xp5b
@user-uf2ot7xp5b 2 ай бұрын
මරු අප්පා 😋
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@nawodyasadaruwan4343
@nawodyasadaruwan4343 2 ай бұрын
Harima asawen oyage video balanne.🥰🥰🥰
@badaskitchen
@badaskitchen 2 ай бұрын
නියමයි!
@Danushkasuranji
@Danushkasuranji 2 ай бұрын
නියමයි
@badaskitchen
@badaskitchen 2 ай бұрын
❤️❤️❤️
@isharaindunilishu9259
@isharaindunilishu9259 Ай бұрын
ipadena kisima athmeka aharawalin nam aduwak wenne nee thaththe budusaranai oyata dirgausha lebewa thaththe oyata ❤❤❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@PramilaudayanthiPramila
@PramilaudayanthiPramila 16 күн бұрын
❤thwath rasas kama Hadan labana one lassana gamak Anna hithanwa budusarani
@lakshandanushka6548
@lakshandanushka6548 2 ай бұрын
Marama ekamuthu kattiyak❤❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@user-wf2hq5vl2h
@user-wf2hq5vl2h 2 ай бұрын
අපේ අම්මත් හදන්නේ සැමන් දාල හරිම රසයි 👍👍
@badaskitchen
@badaskitchen 2 ай бұрын
ඒකනේ..ඒක හරිම රසයි.උනු උනු වෙම කන්න ඕන
@dinethsasmitha
@dinethsasmitha Ай бұрын
පිළිකා රෝහලේ ඉන්න හැමෝටම සුවය පැතුමු 😊❤️
@badaskitchen
@badaskitchen Ай бұрын
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-sg6mh4xi5x
@user-sg6mh4xi5x Ай бұрын
ලස්සන හිත හොද මාම කෙනෙක්. එකමුතු කම හරිම වටිනවා. අද ගම්වල නැත්තෙත් ඒකමයි.
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@tmm94
@tmm94 Ай бұрын
Wow. Nice channel. Keep going. Want more videos ♥️
@badaskitchen
@badaskitchen Ай бұрын
Thank you, I will
@SalinaEDITS2009
@SalinaEDITS2009 2 ай бұрын
ගම ලස්සනයි
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 🙏
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
හරිම රස පාටයි
@badaskitchen
@badaskitchen Ай бұрын
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-or8pi1wk8p
@user-or8pi1wk8p Ай бұрын
good luck ඉස්සරහට යමු ❤
@badaskitchen
@badaskitchen Ай бұрын
Thank you 🙏
@sanduninisansala5436
@sanduninisansala5436 2 ай бұрын
Supiri
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@lakshikawijerathne4040
@lakshikawijerathne4040 2 ай бұрын
අනේ මාමේ හරිම රස පාටයි මමත් හදනවා මේක .😍😍😍😍💝💝💝💝🙏😘🙏
@badaskitchen
@badaskitchen 2 ай бұрын
නියමයි.හදලා බලලා රස කොහොමද කියන්න
@hasankasandaruwan..
@hasankasandaruwan.. 21 күн бұрын
ආසම චැනල් එකක් ❤
@badaskitchen
@badaskitchen 21 күн бұрын
බොහොමත්ම ස්තුතියි❤️
@ranganapiyumal2324
@ranganapiyumal2324 14 күн бұрын
supiriyak mame
@chamindakumara9251
@chamindakumara9251 Ай бұрын
සුපිරි වැඩක් බුදු සරණයි හැමෝටම❤❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@ranisithampari3361
@ranisithampari3361 2 ай бұрын
மக்ரோனியை இவ்வளவு ருசியாகச் செய்திருக்கின் றீர்கள். பலருக்கும் கொடுத்து மகிழ்வது இன்னும் சிறப்பு. நானும் இப்படிச் சமைக்கப்போகின்றேன். 🤩🌷⚘🥰 France.
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@familykitchen6983
@familykitchen6983 Ай бұрын
හොද වැඩක්.
@badaskitchen
@badaskitchen Ай бұрын
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-zt4xk8je1w
@user-zt4xk8je1w 2 ай бұрын
නියමයි ❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@manjuladilrukranabahu9703
@manjuladilrukranabahu9703 2 ай бұрын
❤❤❤❤❤
@tharangakumari7670
@tharangakumari7670 2 ай бұрын
Super ❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 🙏
@dinushihansika548
@dinushihansika548 2 ай бұрын
හිත පිරෙනව....හැමෝටම බුදු සරණයි..❤️
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Budusaranai
@madushiDanushka
@madushiDanushka 2 ай бұрын
Ane maru channel eka❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@nowtyrasith5699
@nowtyrasith5699 2 ай бұрын
ඔයාලගේ ගම ලස්සනයි 💯❤️
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 🙏
@sandyakumari2865
@sandyakumari2865 Ай бұрын
නියමයි තාත්තා හදන කෑම අපිටත් කන්න හිතෙනවා. හරිම රස පාටයි ... 😊😊😊😊😊👍👍👍👍👍
@badaskitchen
@badaskitchen Ай бұрын
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@soul22222
@soul22222 Ай бұрын
Woww❤❤😍😍
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@danuprasad6451
@danuprasad6451 2 ай бұрын
Niyamai Uncle 👊👊👊❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 🙏
@sithararavisanka2431
@sithararavisanka2431 22 күн бұрын
Dakune gamma thama ithin🎉
@badaskitchen
@badaskitchen 22 күн бұрын
Thank you
@liveplaycarrom
@liveplaycarrom 27 күн бұрын
හරිම ෂෝක්❤❤
@badaskitchen
@badaskitchen 21 күн бұрын
බොහොමත්ම ස්තුතියි❤️
@attanayakaboralagesriyani1201
@attanayakaboralagesriyani1201 2 ай бұрын
Good taste ❤❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 😋
@user-zw5qf8ug1u
@user-zw5qf8ug1u 2 ай бұрын
රස ඇතී 😋
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@asiriwijesinghe9045
@asiriwijesinghe9045 2 ай бұрын
Kama nemei watinne e ekamuthu kama ❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@chandimakumari2990
@chandimakumari2990 2 ай бұрын
ඔබතුමාගෙ කෑම ගොඩක් රසවත් කියල පේනවා..😊 උණු වතුර බිමට හලන එක ගැන පොඩ්ඩක් හිතන්න.. සත්තු ගොඩක් මැරෙන්න ඉඩ තියෙනවා.. ඒ පිළිබඳ මදක් සිතන්න.🙏 වරදවා සිතන්න එපා
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc Ай бұрын
ලිප ගිනි දල්වපු තැන සත්තු ඉන්නෙ නැහැ
@DilankaBandara-kf7sz
@DilankaBandara-kf7sz Ай бұрын
අහින්සාවාදය 😮
@withdila5358
@withdila5358 Ай бұрын
Ammooo .😂😂😂😂
@GameRZ-su8nt
@GameRZ-su8nt Ай бұрын
සැමන් මාලිවා සතෙක් නෙමේද එතකොට 😂
@piyarathnasenanayake845
@piyarathnasenanayake845 Ай бұрын
Rasanam api danne naha. ❤❤❤Agaya kalayuthui.. Suba pathanawa
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@ruwanipemarathna4210
@ruwanipemarathna4210 Ай бұрын
👍👍👍❤️
@user-rw7bz6xe6d
@user-rw7bz6xe6d 2 ай бұрын
Ko Apita🎉🎉🎉🎉
@badaskitchen
@badaskitchen 2 ай бұрын
ආවනම් දෙනවා
@madumadu9760
@madumadu9760 2 ай бұрын
me mamage me wade nam godak hodai adakale mehema dewal karana aya adui harima sathutui game ayath godak ekamuthui
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@Chamal967
@Chamal967 Ай бұрын
කටට කෙලත් ඉනුවා 😂❤❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@SaumyaSaloon
@SaumyaSaloon Ай бұрын
නියමයි තාත්තේ ❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@deheminethsarani8790
@deheminethsarani8790 2 ай бұрын
මාමලගේ ගමේ අයනම් මාර ලකී 😅❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@Samoshi_D_Kumarasiri
@Samoshi_D_Kumarasiri 2 ай бұрын
සෝයි අනේ ❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 🙏
@rajapaksharaja7390
@rajapaksharaja7390 2 ай бұрын
බඩ රිදෙයි ඈ අපිට දුන්නෙ නෑ නෙ අපිත් ආසයි ඉතින් ඕව කන්න ඔයා නම් නියමයි කියල වැඩක් නෑ❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@eshai1122
@eshai1122 2 ай бұрын
අම්මේ බඩ කිනියි 😮
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@user-up4ic2rp2x
@user-up4ic2rp2x Ай бұрын
Oyaga hinava harima lassanae mama
@badaskitchen
@badaskitchen Ай бұрын
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@bomusl
@bomusl 2 ай бұрын
😍😍
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 🙏
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 ай бұрын
සැමන් දාල කාල නෑ...❤❤👌👌👌🥰
@badaskitchen
@badaskitchen 2 ай бұрын
හදලා බලන්නකෝ
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 ай бұрын
@@badaskitchen 👍
@nishanthanking6156
@nishanthanking6156 2 ай бұрын
சூப்பர்
@badaskitchen
@badaskitchen 2 ай бұрын
❤️❤️❤️❤️
@user-hb1je5ss6p
@user-hb1je5ss6p 2 ай бұрын
Patta rasa athi nada... Ela a❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 🙏
@tharusanjeewani26
@tharusanjeewani26 2 ай бұрын
කෑමට වඩා වැදගත් හදන කෑම එක හැමෝටම බෙදන්න හදන එක ❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@lakmantube613
@lakmantube613 2 ай бұрын
ආදරණීය මාමා❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@akilabandara7567
@akilabandara7567 2 ай бұрын
😋
@badaskitchen
@badaskitchen 2 ай бұрын
❤️❤️❤️❤️
@harshanichathurangi7944
@harshanichathurangi7944 Ай бұрын
Oyalai gama khd ane thiyenne.mm nn ohm gamak dekkamai.ekamuthukmath supiri i.eelaga vedio ekat apith ennd keema tikk kaala ynn.😊❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
අපි දන්සලකින් හමුවෙමු
@harshanichathurangi7944
@harshanichathurangi7944 Ай бұрын
Ithin oyla khd kiyl kiwwe ne ne
@swarnasamankumari6187
@swarnasamankumari6187 2 ай бұрын
Mamata pin sidda venava mee karana sathkareta🥰
@badaskitchen
@badaskitchen 2 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@KanchanaLakmali-ve1hd
@KanchanaLakmali-ve1hd 2 ай бұрын
Ada kaale manussayekuta the ekk denna bari thathweta path unu kaleka me karana wade nn patta maama athulu hamotama❤❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@Pravitha_danulaya
@Pravitha_danulaya 2 ай бұрын
Love from tamilnadu❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 🙏
@ISURU153
@ISURU153 2 ай бұрын
❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@dilinidinethma6878
@dilinidinethma6878 2 ай бұрын
❤️❤️❤️
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@wijewije3857
@wijewije3857 2 ай бұрын
ජය වේවා මමාන්ඩිට❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@RaviWijendra-pt8ef
@RaviWijendra-pt8ef Ай бұрын
❤🎉😊
@badaskitchen
@badaskitchen Ай бұрын
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@jksgaming6743
@jksgaming6743 2 ай бұрын
😋😋😋😋😋
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@Charitha870620
@Charitha870620 2 ай бұрын
❤❤ මාම මේ පාරත් රස කෑමක් හදල හැමෝම එක්ක සතුටින් බෙදාගෙන හදාගෙන කන එක්ක දැක්කම අවංකවම බඩ පිරෙනව. ඉන්දියාවෙ තියෙනව චැනල් එකක් village cooking කියල. එයාල කරන්නෙත් කෑම හදල අනාත නිවාස වැඩිහිටි නිවාස වලට දෙනව. මමත් කැමතියි මාමෙ ආර්ථික වශයෙන් උදව්වක් කරන්ඩ. මාමගෙ එහෙම අදහසක් තියෙනවනම් අනාථ නිවාසෙක හැදෙන අහිංසක පුංචි මල් කැකුළු වෙනුවෙන් අම්මල තාත්තල වෙනුවෙන් කෑම වේලක් දෙන්ඩ මටත් කියන්ඩ. බුදු සරණයි.
@badaskitchen
@badaskitchen 2 ай бұрын
අනිවාර්යෙන්ම.පුතාගේ ගම කොහෙද?පුතාලගේ ගමේ එහෙම තැනක් තියනවා නම් කියන්න.අපි එකතුවෙලා හොද දෙයක් කරමු.අපේ fb page එකට මැසේඡ් එකක් තියන්න
@user-rw7bz6xe6d
@user-rw7bz6xe6d 2 ай бұрын
❤❤❤❤.👍👍👍👍👍👍
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@isuraashan5275
@isuraashan5275 2 ай бұрын
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@ganganiranasinghe970
@ganganiranasinghe970 2 ай бұрын
❤❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@user-bq7we9ly3q
@user-bq7we9ly3q Ай бұрын
මමත් saman දාලා හැදුවා. හරිම රසවත් ❤❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ඒකනේ❤️
@sanuwawithcricket
@sanuwawithcricket 10 күн бұрын
❤❤❤❤❤
@lost_girl1999
@lost_girl1999 2 ай бұрын
Respect Bada uncle ...❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@KiveinGunasekera
@KiveinGunasekera 2 ай бұрын
Rasa pataiii❤❤❤😊
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@DinuthSathsara
@DinuthSathsara 14 күн бұрын
❤❤❤❤❤❤
@Rushi_diw_123
@Rushi_diw_123 Ай бұрын
🎉❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@dancruise8402
@dancruise8402 2 ай бұрын
good work
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@nupurasanjuna1683
@nupurasanjuna1683 2 ай бұрын
සුපිරියක් වගේ මාමෙි ගම කොහෙද 😊❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️මාතර
@wmanojnishshankadias162
@wmanojnishshankadias162 2 ай бұрын
බඩා මාමා කියන්නෙ සුපිරි චරිතයක්. Background එකේ සිට ලොකු වැඩක් කරන මාමගෙ දුවත් එහෙමයි
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you 🙏
@RHPathiranage
@RHPathiranage 2 ай бұрын
මාමගේ දුව?මම දැක්කේ නෑනේ අද.🤪
@wmanojnishshankadias162
@wmanojnishshankadias162 2 ай бұрын
@@RHPathiranage how sad, මුල් video බැලුවෙ නැහ්?
@sandunmadu23
@sandunmadu23 2 ай бұрын
දුව නෙවෙයි ලේලි එයාගෙ..
@K-MAKGameZone
@K-MAKGameZone 2 ай бұрын
😊😊😊
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@user-ej6bq8py6d
@user-ej6bq8py6d 2 ай бұрын
මමත් ආසම කෑම මැකරෝනි....😅😅😅
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@jlokumanage
@jlokumanage 2 ай бұрын
Making me hungry send me some over to England 😋😋☺️🤗
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Sure 😊
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 25 МЛН
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 9 МЛН
Take Care | Episode 10 - (2024-06-30) | ITN
22:14
ITN Sri Lanka
Рет қаралды 394 М.
Camping in heavy rain | Making Cheese kottu | Nonperial | Baker’s Bend | ft @IwaTrails
47:42
Man Saranna මං සරන්නා
Рет қаралды 334 М.