No video

හැමදාම ජීවිතය එකම තැනද එහෙනම් අහන්න Badra Kali Mantra | Durga Amma Mantra | Manthara Gurukam

  Рет қаралды 778,380

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

මහා බලගතු හිතාගන්නටවත් බැරිතරම් තේජසක්, බලයක්, කරුණාවක් හිමි දුර්ගා මෑණියන්ගේ මන්ත්‍රයක් මේ. ඔබගේ දුක මේ මන්ත්‍රය අහන ගමන් දුරගා මෑණියන්ට කියන්න. සියලු කරදර නැතිවේවි...
කාලි අම්මා කන්නලව්ව,sohon kali waram,sohon kali dewalaya,kali maniyo wadina gathawa,කාලි අම්මා,kali maniyo waram,කාලි මෑණියන්,කාලි මෑණියන්ගේ කතාව,කාලි මැනියන්,kali maniyo kavi,kali amma waram,தேவி காளி மந்திரம்,kali maniyanta pujawa,කාලි දේවාලය,කාලි මෑණි,කාලි වරම්,කාලි ස්තෝත්ර,කාලි මෑණියෝ,kali maniyo gatha,kali maniyo seth kavi,කාලි මන්තර,kali maniyo arudaya,kali kovila,kali maniyo pihita,kali dewalaya,kali maniyo wadina gatha,කාලි,mahakali devalaya,sohon kali amma gatha,කාලි dance cover,kali amman kaviyam,kaali amman kaviyam,kali maniyanta wadina gatha,kali maniyo kannalawwa,kali amma kannalawwa,kali maniyo kannlawwa,කාලි මෑණියෝ කන්නලව්ව,සොහොන් කාලි මෑණියෝ,සොහොන් කාලි අම්මා,sohon kali amma,sohon kali maniyo,sohon kali meniyo,rewilding for women,the dark goddess,அதிகாரத்தையும் சக்தியையும் பெற மந்திரம்,waram sudda kirima,divine feminine,kothmale,soul wisdom,waram,washi gurukam kurunegala,full moon meditation,kondadeniye hamuduruwo vs kali maniyo,goddess energy,washi gurukam,gurukam,washi gurukam sri lanka,කාලි dance,කාලි මාතාව,kali waram,washi gurukam sinhala,suniyam deviyan,කාලි interview,kaali කාලි,bhadrakali amma sohon kali maniyo,sohon kali maniyo song,kali maniyo,කාලී අම්මා,dark goddess,kali maniyanta pin dima,kali maniyo gatha wasthuwa,කාලි shanudrie,kali maniyo wadina gatha sinhala,kali maniyan ge kathawa, holman katha kambili deviyo,durga maniyo dewa katha,durga gayatri mantra,durga gayatri mantra 108 times,om kaatyaayanaaya vidmahe,durga mantra,durga,durga chalisa,durga puja,navratri mantra for 9 days,bhajan,divine,mata,peaceful music,bhakti song,aarti,devotional songs,bhajan songs,hinduism,mata ke bhajan,bhajans,bhakti songs,mantra,durga suktam,durga gayatri,navaratri,spiritual,aigiri nandini,morning prayer,mahishasura mardini,sanskrit,hindu,goddess,chanting,devotional,shakti,devi,mythology,dewa katha,durga stotra,durga devi,durga devi mantra sinhala, sri lanka, durga devi stotram sinhala,durga deviya durga devi mantra,durga gatha,durga gathawa,durga gayatri mantra,durga maniyo,hindi, durga maniyo sinhala,durga maniyo wadina gathawa,durga mantharaya,durga mantra,durga mantra sinhala,durga mantraya,durga matha,durga sinhala,pirith,දුර්ගා මෑණියන්,දේව කතා माँ दुर्गा कहाणी,durga kolmura kavi, durga kavi, durga seth kavi, durga deviya wadina gathawa,माँ दुर्गा कहाणी,lalitha maniyo,naga waram,sarwa dewa waram,dewa waram,rodi washi gurukam,naga pattini maniyo,namevashi mantra,naga paththini,naga pattini,yaksha waram,washi gurukam manthra,washi gurukam,sri veerabhadrishwaram mahakali kovila seeduwa,dadimunda deviyo,dadimunda deva kannalawwa,dadimunda deva kavi,dadimunda kavi,paththini deva gatha,gambhara deviyo,gambhara dewa kannalawwa,paththini dance,paththini meniyo,english,durga maniyo wadina gathawa,durga maniyo wadina gatha,durga maniyan,durga maniyan wadina gatha,durga maniyan wadina gathawa,durga maniyo gatha,durga maniyo gathawa,durga gathawa,durga maniyo sinhala,durga maniyo dewa katha,durga maniyange gatha,durga maniyange gathawa,durga maniyanta wadina gatha,durga maniyanta wadina gathawa,durga deviya wadina gatha,durga deviya wadina gathawa,durga mani wadina gatha,durga mani wadina gathawa,
dewa katha,dewa katha durga gatha,dewa katha durga maniyo,dewa katha durga mantra,dewa katha durga stotra,durga devi,durga devi mantra sinhala,durga devi stotram sinhala,durga deviya durga devi mantra,durga gatha,durga gathawa,durga gayatri mantra,durga maniyo,durga maniyo sinhala,durga maniyo wadina gathawa,durga mantharaya,durga mantra,durga mantra sinhala,durga mantraya,durga matha,durga sinhala,pirith,දුර්ගා මෑණියන්,දේව කතා माँ दुर्गा कहाणी,durga kolmura kavi, durga kavi, durga seth kavi, durga deviya wadina gathawa,माँ दुर्गा कहाणी,lalitha maniyo,naga waram,sarwa dewa waram,dewa waram,rodi washi gurukam,naga pattini maniyo,namevashi mantra,naga paththini,naga pattini,yaksha waram,washi gurukam manthra,washi gurukam,sri veerabhadrishwaram mahakali kovila seeduwa,dadimunda deviyo,dadimunda deva kannalawwa,dadimunda deva kavi,dadimunda kavi,paththini deva gatha,gambhara deviyo,gambhara dewa kannalawwa,paththini dance,paththini meniyo
#sohonkali #badrakali #durga_devi

Пікірлер: 3 400
@dinusankwt1263
@dinusankwt1263 Жыл бұрын
මෙක.බලන.හැමොම..මගෙ රත්තරං .අමිමාට .අසිර්වාද.කරන්න .ඉක්මනින් .සුව.වෙන්න .ඔයාලා .දුර්ගා .මැණියගේ .පිහිටය.❤❤❤
@Sajeevikasandexa
@Sajeevikasandexa Жыл бұрын
Kfokffkkfffkkf
@DammikaShanthilatha-ms1rh
@DammikaShanthilatha-ms1rh Жыл бұрын
දුර්ගාමැනියනිමටපිහිටවන්නනයසදහා
@ShalikaMadushani-ti3vw
@ShalikaMadushani-ti3vw Жыл бұрын
❤❤❤❤
@nilminidesilva764
@nilminidesilva764 Жыл бұрын
​@@ShalikaMadushani-ti3vwත
@nayanalatha2601
@nayanalatha2601 10 ай бұрын
ඉක්මන් සුව ලැබේවා ❤️❤️❤️
@chamothmadushankar4685
@chamothmadushankar4685 Жыл бұрын
දුර්ග මෑණියන්ගේ පිහිටෙන් මගේ ණය බරින් නිදහස් වීමට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DammlkaSasith
@DammlkaSasith 4 күн бұрын
දූර්ගා මෑණියනන්ගේ පිහිටෙන් අද ලොතරයියට වාසනාව උදා වේවා. .......…/.
@DammlkaSasith
@DammlkaSasith 11 күн бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිට අපි හැමෝටම ලැබේවා.....!!!!!! ❤❤❤❤❤❤❤❤❤❤
@kumuduninadee9745
@kumuduninadee9745 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ මෙන්ම මගේ පවුලේ සියලුම කරදර දුරැ වේවා
@nimalilatha4131
@nimalilatha4131 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවා න්ටත් මටත් තිබේන සියලුම කරදර බාධක උවදුරු ඉක්මනින් දූරු වේවා මටත් දරුවන් ටත් සැනසීම ලබා දෙන්න මගේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🙏🙏🙏 දූර්ග මැණියන් ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .......!
@SUPREME867
@SUPREME867 6 ай бұрын
දුර්ගා මෑණියනේ මාගේ කරදර සියල්ල දුරුකරදෙන්න මට පිහිටවෙන්න🙏🙏🙏🙏මාගේ දරුදෙන්නා කීකරු දරුවන්වේවා🙏🙏🙏🙏
@ChandanaKumar-li6iv
@ChandanaKumar-li6iv Ай бұрын
දුර්ඝාය මැණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන බලපොරෝතු ඉෂ්ට කරදෙන්න සාදු සාදු සාදු
@dilishaakashkarunarathna
@dilishaakashkarunarathna Жыл бұрын
මම වගේම දුක් විදින හැමෝගෙම දුක් පීඩා දුරුකර දෙන්න මගෙ අම්මේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@himalilakshika7947
@himalilakshika7947 Жыл бұрын
මේ මාසයේ මාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏 කිරි සිහිනය වෙනුවෙන් පෙරුම්පුරන සියලු මව්වරුන්ගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏 අප කුසේ හි පින්වන්ත දරු සම්පතක් පිලිසිද ගනිත්වා🙏🙏 අප කුසේ හි වැඩෙත්වා ❤️❤️ අප කුසේ හි රැකෙත්වා ආරක්ෂා වෙත්වා ❤️❤️ නිරෝගී දරුවන් ලැබෙත්වා ❤️❤️ අප පෙර භවයෙහි දැන හෝ නොදැන කිසියම් අකුසල කර්මයක් සිදු කර ඇත්නම් තිසරණ සරණින් සියලු දෙවි රැකවරණෙන් අප හට කමා වෙත්වා 🙏🙏 විශ්ව ශක්තියේ ආශිර්වාද බලයෙන් අප හට අප කල පින් පිහිට වෙත්වා 🙏🙏 භද්‍රකාලි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏
@lasithanirosha9509
@lasithanirosha9509 Жыл бұрын
🙏🙏🙏
@susanthanihal9161
@susanthanihal9161 Жыл бұрын
දුර්ගා මැනියන්ෙග පිහිට ලැබෙිවා මගේ දුකට පිහිටවෙන්න දුර්ගා මැනියනි
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .......!
@IndraIndra-lb8qo
@IndraIndra-lb8qo Жыл бұрын
මගෙ අමිමෙි මම අසරණයි මට පිහිටි වෙින්න දුර්ගා මැනියෙ න මට පිහිටි වෙින්නෙ දඅර්ගා මැනියෝ මගෙ පිහිටි මම ලංකාවේ ට යන්න ලැබේ වා
@damayantichandrika7531
@damayantichandrika7531 Жыл бұрын
Meg pathum itukar denna maniyani
@sutinmatin6433
@sutinmatin6433 Жыл бұрын
මෑනියනී මට සතුටින් ජීවත්වෙන්න මගේ සියලු දැන නොදැන කල පව් මකාදමා යහපත කරා හරි මාර්ගය හරහා සුදුසු පිලිවලකට ගෙනයනු මැනවි ඒවගේම මා මෙන්ම තව මේ මහ පොලවෙම හැපෙන අසරන අහිංසකයින් වෙනුවෙන් ඔවුන්ට ඇති අදුරු බලපෑම් ඉවත් කල මැනවි සාදු
@whsunil3298
@whsunil3298 Жыл бұрын
දුර්ගා මැනියණි මගේ සියලු පැතුම් ඉටු වේවා .. සාදු සාදු සාදු... අනෙකුත් සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටු වේවා ..සාදු සාදු සාදු
@shrefrefat8801
@shrefrefat8801 Жыл бұрын
🙏🙏🙏🌼🌼
@dilshandilshan8743
@dilshandilshan8743 Жыл бұрын
🙏
@bandarakwt1829
@bandarakwt1829 Жыл бұрын
දුර්ගා මැනියනි මට පිහිට වෙන්නලේකු ලේතරයියාක් ඇදෙන්න ම නිවස සාදා නිමට මගෙ නා ය බරෙන් නිදහස් වෙන්න මැනියනි මට පිහිට වෙන්න සාදු සාදු සාදු 🙏🙏🙏🙏 😭
@DammlkaSasith
@DammlkaSasith 8 күн бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටයි.!!!!
@ChandanaKumar-li6iv
@ChandanaKumar-li6iv Жыл бұрын
mage hisa kase wavila lassana rupayk labewa... දුර්ගා මෑණියන්ගේ පිහිට අනුහසින් එය සත්‍යයක්ම වේවා
@kawikawi6227
@kawikawi6227 Жыл бұрын
🙏🙏🙏 මගේ අම්මා මට පිහිට වෙන්න ඕනේ මගේ සියලු ප්‍රාර්ථනා ඉටුකර දෙන්න මගේ අම්මා අනුකම්පා කරන්න මට සාදු සාදු සාදු
@niroshanpushpakumara4566
@niroshanpushpakumara4566 Жыл бұрын
මගේ ප්‍රාර්ථනාව ඉටු කර දෙනු දුර්ගා මාතාවනි මගේ දරු දෙන්නයි මගේ නෝනවයි නැවත මට ලබා දෙනු මම ඔබගේ පිහිට පතනවා දෙව් පිහිටයි දුර්ගා මාතාවනි 🙏🙏🙏🙏🙏
@prasanthigayanika5003
@prasanthigayanika5003 Ай бұрын
දුර්ග මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා මාගේ නිවස විකිනේවා
@lankacool8587
@lankacool8587 Жыл бұрын
Durga maniyange pihiten mage සියලු duk karadara nathi wewa. Mage සියලු parthana ista wewa සියලු දෙනාටම durga maniyange pihitai
@hemamalin5111
@hemamalin5111 Жыл бұрын
රත්තරන් බුදු අම්මේ මගේ ලෙඩ දුක් කරදර දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
දුර්ගා මානියන්ගේ පිහිටෙන් මගේ දුවගේ සියලු ම ප්‍රශ්න කරදර දුක්ගිනි නිරාකරණය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@krishanchathuranga8838
@krishanchathuranga8838 Жыл бұрын
om dum durgayai nmahak.mage siyaluma amanussa bala pam iwath vela niduk nirogi suwa labewa
@user-uz6gw2vl8c
@user-uz6gw2vl8c 3 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏මන් සව්දි රටේ ඉන්නේ මට පිහිට වෙන්න මෑණියනි 🙏🙏🙏🙏
@thilinishashikala1683
@thilinishashikala1683 Жыл бұрын
මේක ඇත්තක්🥺.. සති ගානක් කතා නොකර හිටපු එයා මට කතා කරා.. උදේ මෑනියන්ගෙන් පිහිට ඉල්ලුවා දවසම මෑනියන්ට මන් මගෙ ප්‍රශ්නේ කියලා පිහිට වෙන්න කිව්වා.. රෑ වෙද්දින් එයා මැසේජ් කරා🥺.. ආපහු මට මගේ ආදරේ ගෙනත් දෙන්න මෑනියනි🙏😣..
@deepamaliswarna249
@deepamaliswarna249 Жыл бұрын
Sad sad sad 🙏🙏🙏😢
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .......!
@thanujasamanmali9759
@thanujasamanmali9759 Жыл бұрын
මගෙ ප්‍රාර්ථනාව ඉස්ට වුනා දුර්ගා මෑණියන්ට පින්සිදු වේවා 🙏🙏🙏🙏🙏
@thilinipeshala326
@thilinipeshala326 Жыл бұрын
Duraga meniyoo ge pihita ලැබේවා හැමෝටම
@akkadbakkad598
@akkadbakkad598 Жыл бұрын
දුර්ගාමැනියන්ගෙ.පිහිට.ලැබෙිවා.මහාට.පිහිටවෙන්න.මම.කුවෙිට්.රටේ.ඉන්නෙ.මට.හෙද.පඩියක්.ගන්න.වැඩක්.ලැබෙිවා.සාදු.සාදු.සාදු
@akkadbakkad598
@akkadbakkad598 Жыл бұрын
මගෙ.බල.පෙරෙත්තු.ඉස්ට.වෙිවා.දුර්ගා.මැනියන්ගෙ.පිහිට.ලැබෙිවා
@kiriammaimunuburai8368
@kiriammaimunuburai8368 Жыл бұрын
Mage balaporotthu istakara denna mage durga maniyani mage maniyanta pin
@padinirupasinghe1321
@padinirupasinghe1321 Жыл бұрын
මගෙ දරැදෙනාසමගිය ඇතිවි පවුලෙ සමගියඇතිවේ‍වා මැනියනි
@wathsalajewanthi3052
@wathsalajewanthi3052 7 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් mge siylu leda රෝග දුරු වේවා
@kanthikumari-sd6pw
@kanthikumari-sd6pw 4 ай бұрын
මාගේ දුර්ගා මෑනියනි ,මගේ දරුවාගේ පැතුම් එටුකර දීමට අපගේ ආර්තිකය ශක්තිමත් කර දෙන්න මගේ මෑනියනි 🙏🙏🙏
@noushad32sri18
@noushad32sri18 Жыл бұрын
මගේ මැනියනි මේක අහන සියලුම දෙනාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻පිහිට ලැබේවා මගේ දරැවන්ට මට තියෙන කරදර ලෙඩ දුක් නැතිවේවා ෂාන්තියක්ම ලැබේවා
@srilalweerasekara2402
@srilalweerasekara2402 Жыл бұрын
මෙය සත්‍ය යක් ⁣මගෙ බලා පොරොත්තුවක් ඉෂ්ට උනා දුරගා මැනියන්ට දෙව්පිහිටයි🙏🙏🙏
@KumariKumari-wy1yp
@KumariKumari-wy1yp Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹👌👌👌👌
@sgtcjyttbfdhu6814
@sgtcjyttbfdhu6814 Жыл бұрын
මැනියනි..මම..හරිම...දුකඝේ.....කියන්න...කෙනෙක්..නැහැ...අහන්කනත්...කිඝිම...කෙනෙක්..නැහැ..මගෙ..අඝරන..කම..බලලා..මට..පිහිටක්..තමයි...මම..ඉල්ලන්නේ..දුරගා..මැනියන්ගෙම..අාඝිර්..වදයනෙන්ඝාදු...ඝාදු..ඝාාදු
@srilalweerasekara2402
@srilalweerasekara2402 Жыл бұрын
​@@sgtcjyttbfdhu6814 මොකද පුශනෙ
@janitharanasinghe-mi1xc
@janitharanasinghe-mi1xc Жыл бұрын
අනෙ දුර්ගා මෑනියන්ගෙ පිහිටෙන් මගෙ බලාපොරොත්තුත් ඉශ්ට වේවා 🙏🙏🙏
@fathimaajarah9830
@fathimaajarah9830 Жыл бұрын
මගේ බලාපොරොත්තුවක් ඉටු උනා..දර්ගා.මනයන්ට.දව්පහටය
@user-od3cm1cd1y
@user-od3cm1cd1y 8 ай бұрын
දුර්ගා මැණියන්ගේ පිහිටෙන් මගේ සියලු කරදර නැතිවෙලා ගොස් සිතට සතුට ලැබේවා ..!යහපතක් ම වේවා...මගේ විදේශ ගතවිමේ සිහිනය ඉක්මණින් ම ඉටු වේවා..!🙏🙏🙏🙏
@ameenahameenah703
@ameenahameenah703 7 ай бұрын
මගේ සියලු අපල දුරු වේවා මගේ පවුල ට සැනසීම දෙන්න
@AmaraDisanayaka
@AmaraDisanayaka 2 ай бұрын
දුර්ගා මානියන්ගේ පිහිටෙන් මටත් මගේ දරුවන්ට අඩුපාඩු නැ තුව සියලු බලාපොරොත්තු ඉශ් ට වේවා සාදු සාදු සාදු
@ishakapalamandadige6768
@ishakapalamandadige6768 Жыл бұрын
අද දිනේ ම ප්‍රතිඵල ලැබේවා 🙏🤲
@chandanakumara157
@chandanakumara157 Жыл бұрын
මගෙ ප්‍රාර්ථනාව ඉස්ට වුනා දුර්ගා මෑණියන්ට පින්සිදු වේවා 🙏🙏🙏🙏
@namaligamage2593
@namaligamage2593 Жыл бұрын
දුර්ගා මෑණියනේ මගේ ස්වාමිපුරුෂයාගේ හදවත් රෝගය ඉක්මනින් සුවපත් කරගන්න මට පිහිට වෙන්න
@kawikawi6227
@kawikawi6227 Жыл бұрын
🙏🙏🙏 දුර්ගා මෑණියන් ඒ මට පිහිට වෙන්න මගේ ප්‍රාර්ථනා සියල්ල ඉටු කර දේවල් දෙන්න සාදු සාදු සාදු
@avanthigunarathne2342
@avanthigunarathne2342 Жыл бұрын
දුර්ගා මැණියන්ගේ දිව්‍ය නෙත් වලින් දැක දිව්‍ය කන් වලින් අසා දිව්‍ය නුවනෙන් විමසා මා විදින දුකට හේතු වු සියලු කාරණා ප්‍රමාදයකින් තොරව ඉටු කර දෙත්වා...
@kanthekanthi8133
@kanthekanthi8133 Жыл бұрын
අද දවස මගෙ වාසනාවන්ත දවසම වේවා. දුර්ගා මෑණියන්ගේ පිහිට අනුහසින් එය සත්‍යයක්ම වේවා.
@DammlkaSasith
@DammlkaSasith 13 күн бұрын
ණය ගෙවාගන්න මට මුදල් ලබා දෙන්න දුර්ගා මෑණියනේ....❤❤❤❤
@sanuthroshen4675
@sanuthroshen4675 24 күн бұрын
දුර්ගාමැනියන්ගෙ පිහිටෙින් මට මගෙ රටට මගෙ පවුල ලගට යමට පිහිට ලැබෙිවා ඉක්මනට ම මසෙ ගතවෙිවා මෙි මරියමිගෙ කටබලිය වැහිලම යන්න මැනියනෙ එකිට මෙි මට කරන කියන හැමදෙටම අමතකනොවෙන දඩුවමක් දෙන්න මට දෙන වෙිදනව එකිටත් ලැබෙිවා සාදු🙏🙏 සාදු🙏🙏 මැනියනෙ මට පිහිට අරක්සව ලැබෙිවා සාදු🙏🙏 මම කුමාරි
@chandimagunasekara7921
@chandimagunasekara7921 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මාගේ මෙන්ම මාගේ පවුලේ සියළු දෙනාගේ කරදර බාධක දුරුවෙිවා......🙏🙏🙏🙏
@nishagaa1590
@nishagaa1590 Жыл бұрын
දුර්ගා මැනියනේමාගේනිවස හදා ගන්න පිහිට වෙන්න මාගේ නයවලින් මාව නිදස් කර දෙන්න දුර්ගා මැනියන්ගෙ සාදු සාදු සාදු
@ruwanindika9767
@ruwanindika9767 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@maheechathumi906
@maheechathumi906 Жыл бұрын
durga meniyo sattae sattae budu bawa libiwa meniyane
@hashanthadilan2172
@hashanthadilan2172 Жыл бұрын
vsa
@hashanthadilan2172
@hashanthadilan2172 Жыл бұрын
ss
@budusaranai0010
@budusaranai0010 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු කරදර දුරු වේවා 🙏🙏🙏
@sudarmasudarma311
@sudarmasudarma311 10 ай бұрын
දුර්ගා මැණියන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටු වි ලෙඩ දුක් කරදර දුරු වේවා මටත් මාගේ දරුවන් අරක්සාකරන්න මට මේ තියෙන ප්‍රශ්න කරදර වලින් ගොඩ එන්න පිහිට ආරක්ෂාව ලැබේවා දුර්ගා මැනියනේ🙏🙏
@manjulam-sd5kj
@manjulam-sd5kj Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ සියළුම කරදර දුරුවී යහපට උදා wewaa
@renikarenikka4844
@renikarenikka4844 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ රැකියාවේ මුදල් මට ඉක්මනට ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
@AnuraKumara-dq1ki
@AnuraKumara-dq1ki 9 ай бұрын
දුර්ගා මෑණියන් ගේ පිහිට ආසීර්වාදයෙන් මගේ සියලුම ආර්ථික ප්‍රශ්න විසදා ගැනීමට ලැබේවා
@AshenBandara-x1d
@AshenBandara-x1d 2 ай бұрын
දුර්ගා මෑණියනි මගේ සැමියාගෙන් තිබෙන කරදර,තාඩන පීඩන ,වද හිංසා නැති කරලා දෙන්න.ඔබතුමියට සියලු පින් අත් වෙයි.
@malikamonasinha7185
@malikamonasinha7185 Жыл бұрын
මගේ මෑණියනි මෙය අසන සියළුම දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා 🙏🙏🙏
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
@neethamalkanthi2474
@neethamalkanthi2474 Жыл бұрын
මෑණියනේ. මගේ.මවි.කීමට.අඩුපාඩු.නැතිව.යන්න.මට.පිහිට.වේන්න
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
Kalimenyange ma pihitai 🙏💗💗🌺🌺🙏
@amilairoshani8162
@amilairoshani8162 Жыл бұрын
@@dewakatha na
@jandrajandra5712
@jandrajandra5712 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිට මට ලැබේවා 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා දුර්ගා මෑණියන්ට 🌺🙏🌺🙏🌸🌸🙏
@TharuAsha
@TharuAsha 5 ай бұрын
දුර්ග මෑනියනේ මට මගේ දරු පැටවු දෙන්න ලගට ගන්න පිහිට වෙන්න ..🙏🙏🙏
@surekaranasinghe-mi1dw
@surekaranasinghe-mi1dw 3 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිතරම ලැබේවා හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට කර දෙන දුර්ගා මෑණියෝ දුර්ගා මෑණියන්ගේ පිහිට ආශිර්වාදය තව තවත් අපිට ලැබේවා! අපේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ❤❤ වේවා❤❤❤❤❤
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
උතුම් දුර්ගා මානියන්ට මාගේ නමස්කාර වේවා මගේ සියලු ම ප්‍රශ්න නිරාකරණය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි . ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
@nimashathissa637
@nimashathissa637 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මාගේ මෙන්ම සියලු සත්වයන්ගෙ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏
@chandrikasiriwardhana6793
@chandrikasiriwardhana6793 Жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻
@KumarageSamarasinghe-ui9wp
@KumarageSamarasinghe-ui9wp Жыл бұрын
*uthum durgaa dewa meni amme.. denata kuwaitwala sitinaa, maage sadaadaraneeya w. samanthaa pathmakumari..maa samaga amanaapawa, kathaanokara dina 10k gathawenawaa..maa karehi eyaage sithe ethi amanaapaya durukota..wenadaatath adarayak senehasakin maa hata kathaakirimata eyata sitha pahalakata duna menawa..maage durgaa dewa meni amme..mage sithe obawahanse kerehi ethi vishwaasaya sithata apamanai...(mana..K.D.A. samarasinghe..)
@FAISALQURESHI-iv8uy
@FAISALQURESHI-iv8uy Жыл бұрын
Maniyani.mata.phita.wanna
@rosirosi4849
@rosirosi4849 9 ай бұрын
Durga maniyange pihita pathami mage me siyalu prasna walta hoda piluthuru labewai pathami durga maniyange pihita labewa itha ikmanin 🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu
@user-lo2en4ub9n
@user-lo2en4ub9n 8 ай бұрын
දුර්ගා මෑණියනේ අසරණ මට ඉක්මනින් පිහිට වෙන්න.මගේ ප්‍රාර්ථනය ඉටු කරලා දෙන්න දේවමෑණියනේ....
@gayanisandamali3221
@gayanisandamali3221 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මට හොදින් ඉගෙන ගන්න ලැබේවා 🙏🙏🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
දුර්ගා මැනියන්ගේ පිහිටෙන් මට ඉඩමක් අරන් ගෙයක් හදාගන්න පිහිට වේවා ....... 🙏🙏🙏
@user-lp9lx5bl7n
@user-lp9lx5bl7n Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිට සත්තයි මට පිහිට වේවා මගේ හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉටු වේවා
@kauminieshali7613
@kauminieshali7613 11 ай бұрын
මගේ ජීවිතේ රැකලා දෙන්න දුර්ගා මෑණියනි මට පිහිට වෙන්න මෑණියනි මට උදව් කරන්න 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@imashikaushalya5011
@imashikaushalya5011 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්මගේ සියලු ලෙඩ රෝග සුව වී නිරෝගිව සතුටින් ඉන්න ලැබෙන්න 🥺❤
@suwarnarenuka2916
@suwarnarenuka2916 Жыл бұрын
දුර්ගා මෑනියන්ගේ පිහිටයි ආරක්ෂාව සියලුම දෙනාටම ලැබේවා සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏
@k.sshanu9428
@k.sshanu9428 4 ай бұрын
දුර්ගා මෑණියන්ගේ ආශිර්වාදය ලැබී මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏
@user-lp9lx5bl7n
@user-lp9lx5bl7n Жыл бұрын
මගේ අම්මේ මම අසරයි මට පිහිට වේවා ඔබවහන්සේ ගේ පිහිට සත්තයි සත්තයි සත්තයි සත්තයි
@thakshilakumari5011
@thakshilakumari5011 Жыл бұрын
Mage දරුවන්ගේ ලෙඩ දුක් නැති වේවා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏 ඉක්මනින් වුණ අඩුකර දෙන්න දෙවියනේ
@charikadamayanthi710
@charikadamayanthi710 Жыл бұрын
අද ශ්‍රීලංකාවට ජයග්‍රහණය කිරීමට ශක්තිය ධෛර්යය ආශිර්වාදය ආරක්ෂාව ලබා දෙන්න දුර්ගා මැණියන්ගේ පිහිටෙන් ආශිර්වාදය ලැබේවා මැණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏❤️
@anthonygayan505
@anthonygayan505 Жыл бұрын
Sthuthi
@chayachaya7701
@chayachaya7701 Жыл бұрын
දුර්ගා මෑණියනේ මගේ හිතේ තියෙන සියලු පැතුම් ඉටු කර දෙන්න 🙏🙏
@user-fj2hx1du4v
@user-fj2hx1du4v 8 ай бұрын
දුර්ගා මැණියන්ගෙ පිහිටෙන් මගෙ ණය. ප්‍රශ්න දුරුවෙවා දුරුවෙවා දුරුවෙනවා සාදු සාදූ
@dayahey4380
@dayahey4380 Жыл бұрын
දුර්ගා මෑණියනේ මගේ දරුවාට කිසිම දියුණුවක් නෑ මෑණියනි පිහිට වෙන්න මාගේ දරුවා ගේ දියුණුව තකා ,,සාදු සාදු සාදු
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .......!
@user-wp1rc7qk8q
@user-wp1rc7qk8q Жыл бұрын
මගේ අම්මේ මගේදරැවවරැකලා දේන්න මගේ පැතුම ඉටු වේවා 🙏🙏🙏🙏
@manelpathmalatha9967
@manelpathmalatha9967 8 ай бұрын
දුර්ගා මගේ අමිමෙි මට පිහිටවෙන්න මම ගොඩාක් දුක් ගොඩක ඉන්නෙ එයින් මුදවල දෙන්න මගේ ණය ගොඩක් තියනව ඒ ටික ගෙවා නිදහස් කර ගැනිමට මට උදවි කරන්න මට පිහිට වෙන්න මගේ දුර්ගා අමිමෙි සාදු සාදු සාදු
@user-gs1rx1pz6j
@user-gs1rx1pz6j 6 ай бұрын
අද දවස සුභ දිනක් වේ වා සියලු රෝග දුරු වේ වා දුර්ගා මෑනියන් ගේ පිහිට ලැබේවා zසාදුසාදුසා
@kawikawi6227
@kawikawi6227 Жыл бұрын
මගේ අම්මා මට පිහිට වෙන්න මාගේ මේ ප්‍රාර්ථනාව ඉටුකර දෙන්න අම්මගේ මගේ ඉල්ලන්නේ එක අම්මා මට අනුකම්පා කරන්න සාදු සාදු සාදු 🙏🙏🙏
@lakpriyamanulal1662
@lakpriyamanulal1662 Жыл бұрын
උතුම් දුර්ගා මැනියන්ගෙ පිහිටෙන් මගෙ දුක්කරදර දුරැවේවා සියලුම පැතුම් ඉටුවේවා දුර්ගා මැනියන් පතන බෝධියකින් මතු බුදුවේවා
@subanisd8827
@subanisd8827 Жыл бұрын
මගේ පුතා කීකරු දරුවකු වේවා ඉගනුම සාර්ථක වේවා
@SiyaniKusuma
@SiyaniKusuma 10 ай бұрын
Mage putha kikaru darueek wewa iganime katauthu saryhsks wewa
@nishanthiherath4320
@nishanthiherath4320 Жыл бұрын
දුර්ගා මෑණියනි මගේ සියලු කරදර දුරුකර දෙන්න මෑණියනේ මගේ මුදල් ප්‍රශ්නයට විසදුමක් ලබා දෙන්න මගේ මමෑණියනි 🙏🙏🙏🙏
@ramanimanike3511
@ramanimanike3511 11 ай бұрын
Ane deviyane mage adare mata laba denna deviyane ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@chandanakumara148
@chandanakumara148 Жыл бұрын
මගෙත් මගේ පව්ලේ සියලු දෙනාගෙත් සියලු ලෙඩ දුක් දුරු වී සතුට සැනසීම වාසනාව උදා වී දියුණුවට පත් වේවා කරන කියන හැමදේමත් සාර්ථක වේවා දුර්ඝා මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏
@gimhanigimhani3800
@gimhanigimhani3800 Жыл бұрын
අනේ ඇත්තටම ගොඩක් පිහිටයි මේ ගාඨාව 🥺🙏
@sadunisaduni3792
@sadunisaduni3792 Жыл бұрын
Durga maniyange pihita labewa
@sandeepanimaduvanthi4869
@sandeepanimaduvanthi4869 Жыл бұрын
දුර්ග
@sandeepanimaduvanthi4869
@sandeepanimaduvanthi4869 Жыл бұрын
මගේ දුර්ගාඅමිමෙි මට පිටවෙින්න මගේ අමිමෙි
@deepthikanchana8777
@deepthikanchana8777 7 ай бұрын
දුර්ගා මැණියනි , මගේ කරදර ප්‍රශ්න දුරුවී සතුට සැනසිම ලබාදෙන්න අම්මේ, ලස්සන පවුල් ජිවිතයක් ලබා දෙන්න අම්මේ..! . මට විතරක් නෙමෙයි මේ ලොකේ සියලුදෙනාම දුර්ගා මැණියන්ගේ පිහිට ලැබේවා🙏 💐🌸❤️
@hewamunikumuduni6582
@hewamunikumuduni6582 5 ай бұрын
දුර්ගා මෑනියන්ගේ පිහිටෙන් මගේ හිතේ දුක් දුරුවී මගේ ප්‍රාර්තනාව ඉටු වේවා
@dinushaudayangani-tx1eh
@dinushaudayangani-tx1eh Жыл бұрын
දුර්ගා මැනියන්ගෙ පිහිටෙන් මගෙ සියලු පැතුම් ඉටු වි ලෙඩ දුක් කරදර දුරු වේවා.🙏🙏🙏🙏🙏🙏
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd Жыл бұрын
දුර්ගා මැනියන්ගේම පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️ මම හිතන පතන ප්‍රර්තනා ඉස්ටවේවා තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼
@shashikaladilrukshi-nd6np
@shashikaladilrukshi-nd6np Жыл бұрын
දුර්ගා මැණියන්ගේ පිහිටෙන් මට හොදින් ඉගෙන ගන්න ලැබේවා 🙏🙏🙏🙏
@janakafranando497
@janakafranando497 5 ай бұрын
මහා බලගතු දුර්ඝා මෑණියනි මගේත් මගේ පවුලේත් සියලුම දෙනාගේත් ජීවිත අනාගතය සතුටින් සොම්නසින් සෞභාග්‍යයෙන් පුරවා උතුරවනු මැනවි ආදරණීය මෑණියනි ඔබවහන්සේට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ සාදූ
@ChandaniKarunarathne-ob4oz
@ChandaniKarunarathne-ob4oz Жыл бұрын
මමත් දරුවන් දෙන්නත් සැමියත් එක්ක මගේම කියලා ගෙදරක් සතුටින් ඉන්ට මේ අවුරුද්දේ වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා !!! දුර්ගා මෑණියනි එවගෙම සියලු දෙනගෙම පැතුම් ඉටු වේවා !!!
@user-rg3pw4lu6j
@user-rg3pw4lu6j Жыл бұрын
Durga meniyange pihiten mage jivitheta ena hema karadarayakma duru wewa🙏🙏🙏🙏🙏
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
ඕම් දුම් දුර්ගා යෙයි නමහ ... මගේ නයබරින් නිදහස් කරනු මැනවි දේව මෑණියනී . 🙏🙏🙏🙏🌻🌻🌻🌻🌷🌷🌷🌷🙏🙏🙏🙏
@chayachaya7701
@chayachaya7701 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා
@dileekadassanayake8858
@dileekadassanayake8858 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිට ලැබේවා සියලු ම දෙනාට...🙏🙏🙏🙏🙏
@OppoA-ix3rj
@OppoA-ix3rj Жыл бұрын
දුර්ගා මෑණියණි මගෙ දුප්පත්කම බලා මට කෝටි 10ක මුදලක් අද දින ලබා දෙනමෙන් ඉල්ලා සිටිමි සාදු සාදු සාදු
@siyalu.pathum.ituwewaAzbs.n
@siyalu.pathum.ituwewaAzbs.n 9 ай бұрын
Mage.gedara.prsha.adu.karala.denna.durga.maniyani.ma.obage.pihita.pathami.maniyani.
@siyalu.pathum.ituwewaAzbs.n
@siyalu.pathum.ituwewaAzbs.n 9 ай бұрын
Mage.duwa.ol.xam.eken.hoda.risad.labadenna.durga.maniyani.mata. Obama.wishwasai.sadu.sadu.sadu.
@IranganiThewarapperuma
@IranganiThewarapperuma 4 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිට්න් මගේ ආර්ථිකය දියුණු වේවා !!! අසරණ අයට පිහිට වීමට ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏
@kanchanasen55
@kanchanasen55 8 ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් ,,මගේ පවුලේ සියලු දෙනාට කිසිම කරදරයක් නොමැති ව ජීවත් වීමට වාසනාව උදාවේවා
@suranganikumari5514
@suranganikumari5514 Жыл бұрын
දුර්ගා මැනියන්ගේ පිහිටෙන් මගේ දරුවාට සුවවේවා🙏🙏🙏
@achinigunarathna639
@achinigunarathna639 Жыл бұрын
මාගේ , මාගේ පවුලේ සියලු දෙනාගේම සියලුම දුක් කරදර නැති වී ගොස් සතුට ගෙන දේවා.මාගේ පව්ල ආරාක්ශා කරත්වා, ලෝක වාසි සියලු දෙනාගේම ප්‍රශ්න කරදර සියල්ල පහව ගොස් සතුට සාමය ගෙන දෙත්වා ...
@user-cl3ov1gm8q
@user-cl3ov1gm8q 4 ай бұрын
🙏🙏🙏 දුර්ගා මෑනියනේ ඔබ වහන්සේගේ, පිහිට හා ආරක්ශාව , මාවෙත ලබා දෙනු මැනවි..........සාදූ...🙏 සාදූ.....🙏 සාදූ......🙏.
@user-tq8iy7wk1x
@user-tq8iy7wk1x 8 ай бұрын
දුර්ගා මෑණියනේ මට තියන ණයකරදර ප්‍රස්න සියල්ලම විසදාල දෙන්න ඔබතුමියගේ පිහිටෙන් මගේ සියලුම ප්‍රස්න විසදේවා සාදු සෑදූ
@user-mg6qz9ow2p
@user-mg6qz9ow2p Жыл бұрын
🙏🙏🙏උතුමි ශුි දුර්ගා මැණියන්ගේ පිහිටයි ! 🙏🙏🙏
@sanjeewagangoda6015
@sanjeewagangoda6015 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටින් මට සියලුම දේවල් සාර්ථක උනා , ඔබ වහන්සේ මතු බුදු වේවා 🙏 🙏🙏🙏
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .......!
@sgtcjyttbfdhu6814
@sgtcjyttbfdhu6814 Жыл бұрын
දුර්ගා..මැනියන්..ගෙ..පිහිට..මටත්..මගෙ..දරැවන්ටත්මෙ....ඝියලුම..දෙටත්..ලැබේවා..කියා..මා..බලාපොරොතු....ඝාර්තක..කර..දෙන්න..ඔබ..වහන්ඝේට..ඝාදු..ඝාදු..ඝාදු
@sgtcjyttbfdhu6814
@sgtcjyttbfdhu6814 Жыл бұрын
දුර්ගාමැනියනගෙ...පිහිටෙන්මටත්..මගෙදරැවන්ටත්..අාඝිරි..වදය..ලැබේවා
@AshenBandara-x1d
@AshenBandara-x1d 2 ай бұрын
දුර්ගා මෑණියනි අපට තිබෙන ලෙඩ රෝග ඉතා ඉක්මනින් සුවපත් කරන්න.
@SudarmaSanjeewani
@SudarmaSanjeewani 5 ай бұрын
දුර්ගා අම්මේ අසරණවෙලා ඉන්න මට පිහිට වෙන්න 🙏🙏🙏🌹🙏🙏🙏
@kanthikwt5351
@kanthikwt5351 Жыл бұрын
දුර්ගා මෑනියන්ගේ පිහිටෙන් මගේ නය ඉක්මනින් ඉවර කර ගන්න ලැබේවා🙏🙏🙏
@devikapriyadarshani7780
@devikapriyadarshani7780 Жыл бұрын
මට පිහිට වෙන්න දුර්ගා මැනියනි. මගේ මහාත්තයගේයි. මහාත්තයා වැඩ කරන තැන සියලු දෙනාගෙයි. රස්සාව රැක දෙන්න මැනියනි. සාදු සාදු සාදු . 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@MenekaNishani-gh7zi
@MenekaNishani-gh7zi 11 ай бұрын
Theruwan saranai maha dadra kali amme mage. Amme asarana. Mata pihita wenna mage. Ammage. Ashirwadaya mata denna. Amme sadu sadu. Sadu
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН