අද කාලි මෑණියන්ගේ උපන් දිනය නිසා මේ දැන්ම අහන්න Goddess Kali Dewa Waram Sohon Kali Maniyo Manthara

  Рет қаралды 101,600

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

අද කාලි මෑණියන්ගේ උපන් දිනය නිසා මේ දැන්ම අහන්න Goddess Kali Dewa Waram Sohon Kali Maniyo Manthara
goddess kali,kali dewa waram,sohon kali maniyo manthara,sohom kali maniyo waram,kali amma waram,sohon kali mantra,kali maniyo kavi,dewa katha kali maniyo,kali maniyo waram,sohon kali maniyo,sohon kali,kali amma wadina welawa,kali amma wadina gathawa,kali amma wadina gatha,kali maniyo wadina welawa,kali maniyo wadina gathawa,kali maniyo wadina gatha,kali amma wadina dinaya,kali maniyo wadina dinaya,kali maniyo upandinaya,dewa waram,sohon kali dewalaya
#dewakatha #kalimaniyo #goddesskali #kali

Пікірлер: 1 000
@user-hr2dw4wq1w
@user-hr2dw4wq1w 11 ай бұрын
කාලිමැණියන්ගෙ පිහිටයි
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 10 ай бұрын
කාලි අම්මේ මගෙ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ මගෙ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා කිසිදාක දරුවො නිසා ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා මොකද දරුවො කියන්නෙ මගෙ ජීවිතේ දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා දොස්තරලා පස්සෙ ගිහින් මගෙ කුසට ආපු මගෙ පන රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මේ මගෙ කුසෙ සිටිනා දරු පැටියා මගෙ දරුවා මගෙ පනටත් වඩා වටිනවා ඒක නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ පුංචි පුතා නියමිත දිනටම මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ දරුවා ආරක්ෂා කරන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න හිතට සැනසීම ලැබේවා ජීවිතේට සතුට ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි කාලි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
@enokapl
@enokapl 11 ай бұрын
බුදුසරණයි🎉සත්‍ය බලගතු🎉කාලිඅම්මාට🎉මාගේ🎉නමස්කාරය 🎉වේවා🎉මගේ🎉බලාපොරෝත්තු🎉ඉටුකරදෙන්න🎉මෑණියනි🎉සියලු🎉දෙනාටම🎉පිහිටවෙන්න🎉උදවුකරන්න🎉කාලිඅම්මා🎉මතුබුදුවේවා🎉සාදු🎉සාදු🎉සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@rupawathiperera5120
@rupawathiperera5120 Жыл бұрын
මගේ උතුම් කාලි මෑනියන්ට මාගේ මස්කාරය වේවා. සුබ උපන් දිනයක් වේවා. මාගේ සියලු පැතුම් ඉටුවේවා.
@SaraSrilanka
@SaraSrilanka Жыл бұрын
අද මගේ පඩ්සල්ලි අතට ලැබෙන්න ඕන අම්මා 🙏🙏🙏😢😢😢❤
@anojasiyambalagodage4943
@anojasiyambalagodage4943 11 ай бұрын
කාලි මෑණියනේ මාගේ පවුලේ සියලු දෙනා ආරක්ෂා කර දෙන්න. මගේ පවුලේ සියලු දෙනා ලෙඩ රෝග වලින් ආරක්ෂා කරලා දෙන්න කාලි මෑණියනේ.. මා කරන්නා පිං කාලි මෑණියන්ට අනුමෝදන් වෙත්වා...!!! සාදු.. සාදු.. සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Surangi79
@Surangi79 Жыл бұрын
කාලි මෑණියන්ට මා කරන ලද පිං අනුමෝදන් වෙත්වා
@KomaryLm-xw1wj
@KomaryLm-xw1wj 8 ай бұрын
සාදු සාදු සාදු....🙏🙏🙏මාගේ කාලී අම්මට මාගේ නමස්කාරය වේවා මාගේ චරිත් ප්‍රියසාන්ත ඔහුගේ සියළුම කරදර දුරු වේවා ජය මහා කාලී 🙏🙏🙏🙏බුදුසරණයි
@nayomiwedage8178
@nayomiwedage8178 Жыл бұрын
මහා කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා ...!!!
@sagarikajayalat542
@sagarikajayalat542 Жыл бұрын
මහා කාලි මෑණියන් අවශ්‍ය සියලු මුදල් මට උපයා දෙන්න නංගී සියලුම ප්‍රශ්න ඔබට බාරයි මහා කාලි මෑණියන්ට පිං අයිති වේවා
@suranganikumari5514
@suranganikumari5514 10 ай бұрын
කාලී මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏
@amalluthayakumara1902
@amalluthayakumara1902 8 ай бұрын
Sri lankawe siyam bandawel mila aduwewa srilankawe seyaluma denata sanayak salasewa kali maniyange pitai srilankawe siyama denata
@rohiniathukorala9389
@rohiniathukorala9389 Жыл бұрын
මගේ ජීවිතේ හැමදේටම කාලි මෑණියන්ගේ අපිට ලැබුන ඉදිරියටත් මගේ පවුලට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා
@sujeewankumudu3070
@sujeewankumudu3070 Жыл бұрын
මෙි විශ්වයේ අමිිමා ඔබයි අමිමෙි මගේ සැමියා දරු දෙදෙනාත් ඉඩ කඩමි ඇතුලු මෙි විශ්වයේ සියලුම දරුවන් ආරක්ෂා කරත්වා
@RupikaMadu-cm8wy
@RupikaMadu-cm8wy 11 ай бұрын
මතු බුදු වෙන්න ඕනේ මගේ කලි අම්මා මගේ මේ පාර්ථනාව ඉටු කරලා දෙන්න මගේ මෑණියනි 🙏🙏🙏🙏🙏🙏
@user-rr4nu4ip4b
@user-rr4nu4ip4b 11 ай бұрын
කාලි මැනියන්ගේ පිහිට හැමදාම ලැබේවා 🙏🙏🙏
@diyadiyana4038
@diyadiyana4038 Жыл бұрын
කාලි අම්මෙ හැමදාමත් මගෙ පිහිටට හිටියා .මගෙ කාලි අම්මා හැමදාම මට සත්‍යයි ❤️❤️❤️
@prathapmaduwantha1190
@prathapmaduwantha1190 Жыл бұрын
මිනිස්සු මට හිනා උනා අපහාස කළා, නමුත් මගේ විශ්වාසය අත් හැරියේ නැහැ මට පිහිට වු කාලී මැණියන් ට ශුභ උපන් දිනයක් වේවා ❤
@user-wf4ce6kt3f
@user-wf4ce6kt3f 6 ай бұрын
Kali amma mata apahasa karana ayata daduwam denna Mage mahaththayata lan wenna denna epa Eya araksha karanna Sadu sadu sadu
@nilanrositha5713
@nilanrositha5713 Жыл бұрын
කාලිමෑනියන්ගෙ පිහිට මගේ පවුලේ සියලු දෙනාටම ලැබේ වා
@yeshanichathuska1547
@yeshanichathuska1547 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@SujeewaSanjiwani-xd3um
@SujeewaSanjiwani-xd3um Ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏මගේ කාලි අම්මට මගේ නමස්කාරය වේවා
@PoornimaChathurangi-zc9lp
@PoornimaChathurangi-zc9lp Жыл бұрын
උතුම් කාලි අම්මාට මගේ නමස්කාර වේවා!සසරේ මම රැස් කරපු පිං සහ උතුම් බුද්ධ වන්දනා,බෝධි වන්දනා ,චෛත්‍ය වන්දනා ,දානමය ශීලමය පිංකම් වලින් මා විසින් රැස් කරනනාවූ පිං ⁣උතුම් මගේ අම්මා කාලි දෙවියන් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා!උතුම් කාලි අම්මා මතු බුදු වේවා!..සාදු සාදු සාදූ.....🙏🙏🙏❤️❤️❤️
@annekavindi5177
@annekavindi5177 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු බලපොරොත්තු ඉටු වේවා!
@NilaniHarshika-qq8cs
@NilaniHarshika-qq8cs Жыл бұрын
කාලී මෑණියන්ගේ පිහිටෙන් මා බලාපොරොත්තු වෙන රැකියාවෙන් මට රැකියාව ලැබේවා 🙏
@98HiruniBhagya
@98HiruniBhagya 2 ай бұрын
මගෙ අම්මාට සුබ උපන්දිනයක් වෙවා මා මෙතෙක් කල් කරපු පිං අනුමොදම් වෙවා මගෙ අම්මාට ❤️🙏🙏🙏🙏😘😘😘🌏🌏👑️ අහන්න බැරිම ත්ත්වයෙ ඉන්න මා හට සමාවන්න මගෙ අම්මෙ මගෙ අම්මා හැමදමත් මාව පරෙසමෙන් බලා ගත්තා ❤️😇😘🙏🌏👑️ මතු බුදුවෙන්න් පිං ලැබෙවා මගෙ අම්මාට 🙂😇😘🙏🙏🙏🙏🙏🌏👑️👑️👑️ මගෙ අම්මා සත්තයි මගෙ හැම දෙටම මට ශක්තියක් උනෙ මගෙ අම්මා ❤️❤️❤️🙏🌏👑️🥺මගෙ ජිවිතෙ තියෙන්න තාක් කල් මගෙ අම්මාට බාර දිලා ඉන්නෙ එයාවත් එහෙම බාර දිලා තියෙන්නෙ මගෙ අම්මාට මගෙ ලෙඩ දුක් අද සිට හැම දෙම සුව පත් කරලා දෙන්න අම්මෙ 🙏🌏👑️🥺❤️😘 අපි දෙන්නාට සතුටින් පරෙසමෙන් ඉන්න ලැබෙවා ඉදිරියෙදි ඇතිවෙන්න තියෙන්න ප්‍රශ්න ගැටලු විසදලා දෙන්න 🙏🙏🙏🙏🙏🙏😇😇😇😇👑️👑️🌏😘❤️❤️ මගෙ අම්මාට මා කරපු පිං අනුමොදම් වෙවා...!🙏🙏🙏🙏
@harshanamadushankaabevikra7039
@harshanamadushankaabevikra7039 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ කාලි අම්මට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ පර්තනාව ඉටු වෙවා මගෙ කාලි අම්මගෙ පිහිට අසිර්වදයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 කාලි අම්මගෙ පිහිටයි 🙏🙏🙏 ❤
@user-uw1vs3mv5r
@user-uw1vs3mv5r Жыл бұрын
🎉🎉
@user-uw1vs3mv5r
@user-uw1vs3mv5r Жыл бұрын
❤ 0:50 0:52 0:52
@damayanthi7105
@damayanthi7105 Жыл бұрын
නමස්කාර වේවා මෑණියනි,
@SumithraSumithra-ug5ns
@SumithraSumithra-ug5ns 9 ай бұрын
කාලි මැනියක්ගේ පිහිටෙන් මට ලොතරැයි මුල්දිනුම ලබා දේන්න මගේ කාලි මැණියනි සාදු 🎉🎉 🎉සාදු 🎉සාදු 🎉සාදු
@KW1007-j7h
@KW1007-j7h 2 ай бұрын
නමස්කාර වේවා මෑනියනි
@dulminikosala8703
@dulminikosala8703 Жыл бұрын
කාලිමෑණියන්ගේ පිහිටෙන් මගේ දෙහාන්ගේ ආදරේ ඉස්සර වගේම මට ලැබේවා අප දෙදෙනා අතර ඇති දුරස්ථබාවය නැති වේවා මගේ ජිවිතේට සැනසීමක් ලැබේවා ,🙏🙏🙏
@drumspahan8393
@drumspahan8393 Жыл бұрын
පිහිට වෙන්න ❤😢
@user-xx8yz2wv2c
@user-xx8yz2wv2c 7 ай бұрын
අම්මාට සුබ උපන් දිනයක් වේවා අම්මේ සාදු
@disnadisna6530
@disnadisna6530 Жыл бұрын
කාලී මෑණියන්ගේ පිගිට ආරක්ෂාව මටත් මගේ paulee සියළුම දෙනාට ලැබේවා. 🙏🙏🙏
@kumarikumari2852
@kumarikumari2852 Ай бұрын
මගෙන් දුරස් වෙලා ඉන්න කෙනා මට ලබා දෙන කාලි මෑණියනෙ
@prithikadanushi
@prithikadanushi 7 ай бұрын
කාලී මෑනියන්ගේ පිහිටෙන් විදේශ ගත් වෙලා ඉන්න මට පිහිට වෙන්න...ලමයි ටික මෙල්ල කරලා දෙන්න දෙවියනෙ...සාදු සාදු සාදු...ඒ වගේම මගේ දනුස්ක අයියගේ ලෙඩ දුක් සදහටම තුරන් වේවා මන් ලංකාවට යනකම්..එයාට ඉක්මනින් සුව වෙලා රස්සාව හරියට කරදරයක් නැතිව කරගන්න ලැබේවා..සාදු සාදු සාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sashrydewmini2952
@sashrydewmini2952 Жыл бұрын
ශ්‍රී මහා බද්‍ර කලි අම්මගේ පිහිටයි අම්මාගේ පිහින් සෙතක් ශාන්තියක්‌ යහපතක්‌ වේවා 🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️
@shashikalashashini7533
@shashikalashashini7533 4 ай бұрын
කාලි අම්මාගෙ ආරාක්ෂාව පිහිට ලැබෙවා මට තියෙන සතුරු කරදර නැති වෙලා මටයි මගෙ දරුවටයි පිහිට ආරක්‍ෂාව ලැබෙවා කාලි අම්මාට පින් අසරන මට පිහිට වෙන්න සාදු සාදු සාදු
@SaNdesHaYeRaWaYa
@SaNdesHaYeRaWaYa Жыл бұрын
මාට උන සෑම අසාධාරණයක් සහ මට තිබ්බ සෑම ප්‍රශ්නයකම විසදුවේ කාලී මැණියන් ඔබතුමියට පිංසිදු වේවා.සුභ ජන්ම දිනයක් වේවා❤❤❤
@wasanagayani993
@wasanagayani993 Жыл бұрын
එහෙමද .මට කියන්න කොහොමද කියලා පින් සිදු වන්නේ
@user-uk4fn5to9h
@user-uk4fn5to9h 11 ай бұрын
අනෙ මගේ කලි අමිමෙ මගෙ පස්න විසදලා දෙන්න
@user-sn5hc9jk2z
@user-sn5hc9jk2z 11 ай бұрын
Maha kali maniyange pihitai mage siyaluma dukkaradara duruwewa matat mage daruwantat kali ammage pihiten milamudal labewa kiya partana karanawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@US-zo1hc
@US-zo1hc 10 ай бұрын
ඇත්තටම මටත් පිහිට වුණා මගේ දුව අද උරෝපා රටකට ගියා මම හදවතින්ම පින් දෙනවා කාලී මෑණියන් ට 🙏🙏🙏
@kavishkamunasinghe7202
@kavishkamunasinghe7202 10 ай бұрын
🙏🙏
@gayaneranga5095
@gayaneranga5095 10 ай бұрын
කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා ! මගේ හිත නිදහස් කර දෙන්න මෑණියන්
@user-dt4lz2jb8f
@user-dt4lz2jb8f Жыл бұрын
මගෙත් දරුවාගෙත් ජිවිතේ හෙට තිරනාත්මක දවසක් හෙට දවසේ දරුවාටත් මටත් සාධාරණයක් ඉශ්ට කරලා දෙන්න මෑණියනනි මට මගේ මෑණියන්ව විස්වසයි❤❤🙏🙏
@nihalgunarathna3642
@nihalgunarathna3642 11 ай бұрын
මම සතුරුකම් නොකලත් මගේ ඉඩම් ප්‍රශ්ණයට මාව අවුරුදු ගනනාවක් රස්තියාදුකර මා අපහසුතාවයට පත් කල අයවලුන්ට සුදුසු දේව දඬුවම් දෙවා වදාරන සේක්වා මෑණියනේ!ඔබ වහන්සේගේ බැල්ම සහ පිහිට වනදනා කරන අප සැමට ලැබේවා!(14/10/2023)අපේ සැපයීම් වලට මුදල් ගෙවීම්පමාවකින් තොරව ලබාදීමට ඔවුන් උනන්දු කරවා දෙනු මැනවි මෑණියනේ!
@shashikashashika64
@shashikashashika64 Жыл бұрын
කාලී මාතාවගේ පිහිට අරක්ශාව ලැබේවා ....🙏🙏🙏🙏
@priyanganipriyanganijayako1439
@priyanganipriyanganijayako1439 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 SADU SADU SADU SADU SADU SADU SADU mage Kali Maniyao Mathu BUDU wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔mage namaskaraya wewa Amme obata
@niluperera9171
@niluperera9171 Жыл бұрын
කාලි අම්මා ගෙ පිහිටෙන් මගෙ මහත්තයා ගෙ අනියම් සම්බන්ධ නතර කරදෙන්න.වෙනද වගෙ අපිට සලකන්න හිත දෙන්න දුකින් ඉන්න මට පිහිට වෙන්න.සුබ උපන්දිනයක් වේවා .
@Susu-zw2rm
@Susu-zw2rm Жыл бұрын
මගේ දරුවා සියළු අපහාස චෝදනා වලින් නිදහස් කොට කිසිදු දඩුවම් දේකට හසුනොවී යහපත ම උදාවී ඔහුගේ විදේශ ගත අධ්‍යාපනය හා රැකියාව ඉක්මනින් ලැබේවා. ❤මට කාලි අම්මා ව උපරිම විශ්වාස යි. මතු බුදුවන කාලි අම්මා ට මා කරන්නාවූ පින්දහම් අනුමෝදන් වෙත්වා....❤❤❤❤❤
@shiraniperera4526
@shiraniperera4526 11 ай бұрын
මෑනියන්ගේ පිහිටෙන් ඉක්මනින් මගේ නය බේරාගැනීමට මාර්ගයක් සලස්වාදුන මැනව මගේ ආදරය නැවත ලැබේවා
@enokapl
@enokapl 11 ай бұрын
බුදුසරණයි🎉සත්‍ය 🎉බලගතු🎉කාලිඅම්මාට🎉මාගේ🎉නමස්කාරය 🎉වේවා🎉මෑණියනි🎉මටපිහිට🎉වෙන්න🎉ප්‍රශ්න 🎉කරදර🎉දුක🎉වේදනාව🎉සියල්ල🎉දුරුකර 🎉දෙන්න🎉මගේ🎉සිතුම්🎉පැතුම්🎉ඉටුකරදෙන්න🎉සියලු🎉දේනාටම🎉පිහිට🎉වෙන්න🎉රත්තරන්🎉මෑණීයනී🎉ඔබමෑණියන්ට🎉මතුබුදුවෙන්න🎉ලැබේවා🎉සාදු🎉සාදු🎉සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉
@IreshaDilhani-sn3oq
@IreshaDilhani-sn3oq 6 ай бұрын
Stutimaniyani
@Manodara-tk4lz
@Manodara-tk4lz Жыл бұрын
දන්නා නොදන්නා සියලු සතුරන් ව්සින් කරන අනවින කොඩ්ව්න දුරුකර දෙන්න මෑණියෝ 🙏🙏🙏
@user-or4ng2hs4r
@user-or4ng2hs4r 9 ай бұрын
කාලි මෑනියනී මා හට පිහිට වන්න මෑනියනී මාවයි මන් ආදරේ කරන කවිදුවයි සාමාන්‍ය පෙල විබාගයේ ප්‍රතිඵල වලින් ඒලෙවල් ලිවීමට සුදුසුකම් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි මෑනියනී දැන් මා හට ඇත්තේ මෑනියන්ගෙ පිහිට පමනයි මෑනියනී ......🙏🙏🙏🙏🙏🙏අනේ මා හට පිහිට වන්න මෑනියනී.....🙏🙏🙏
@Manodara-tk4lz
@Manodara-tk4lz Жыл бұрын
කාලි මෑණියෝ මගෙ දුකින් මන් මුදවා මට ජය ලබා දෙන්න සාමදාම ඔභ වහන්සේ ට පින් අනුමොද්න් කරන මගෙ දුකින් මන් මුදවා ජය ලබා දෙන්න මගෙ සතුරිය මට කරන අනවින කොඩ්ව්න දුරුකර සියලු යහපත උදා කර දෙන්න ,මගෙ සවාමියාව රැක දෙන්න ,මගෙ දරුවන් දුව,පුතා රැක දෙන්න ,අපෙ දියුණු ව ලබා දෙන්න , 🙏🙏🙏
@lakinduwithumina1092
@lakinduwithumina1092 Жыл бұрын
මගේ දරුවා ආරක්ෂා වෙවා කිසිදු කරදරයක් නැතිව ඉන්න ලැබේ වා ග්‍රහ අපල දුරු වෙවා ඉගනීම කටයුතු සාර්ථක වෙවා ගුරුවරුන් ගෙ සිත් දිනත්වා සතුට සමගිය ලැබෙවා 💎 මිල මුදල් ලැබෙවා, ආකර්ෂණය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DammiShanthi-md1vf
@DammiShanthi-md1vf Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු ණය බරින් නිදහස් විමට මාහට මුදල් ලැබේවා.. කාලි මෑණියන්ට සුභ ජන්ම දිනයක් වේවා,.....
@Wathsuki8
@Wathsuki8 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම ණය ප්‍රශ්න විසදා ගැනීමට මුදල් ලැබේවා.අපිට කොඩිවින කර ඇති අය කරපු කොඩිවින වල බල බිදලා මට ඉඩම විකුණා ගන්න උදව් කරන්න මෑණියනේ
@hgperera6038
@hgperera6038 Жыл бұрын
උතුම් කාලි මෑණියන්ගේ පිහිට අප හැමෝටම ලැබේවා 🙏
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
🙏
@user-xx8yz2wv2c
@user-xx8yz2wv2c 7 ай бұрын
ආදරය කියන අකුරු හතර නිසා මට ලැබුණූ කදුලු පිසදාන්න අම්මේ අදටත් මගේ අම්මා ඔබමයි
@gampolagampola4585
@gampolagampola4585 Жыл бұрын
සාදු සාදු සාදු !!! " කාලි මැණියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා !!! මගේ සියලු පැතුම ඉටුවේවා !!!
@nelusamaraweera9310
@nelusamaraweera9310 Жыл бұрын
Kali maniyane mata wancha karapu mage pemwathata daduwam laba dennarz🙏🙏🙏thun thara bodiyakin එක්තරා bodiyakata පැමිණෙන්නape අසරණ kannalwwa පිහිට වේවා !!!!!!!!🙏🙏
@user-do8xr7vo2x
@user-do8xr7vo2x Жыл бұрын
කලි අමිමෙ මට විස්වසයි සත්තකින්ම මගෙ හිතෙ තියන දෙ ඉස්ට සිද්ද වෙන්න ඔන🙏🙏🙏❤️❤️❤️
@doni8400
@doni8400 Жыл бұрын
කාලි මෑනියන්ගේ පිහිටෙන් මට මගේ නැති උන ආදරේ නැවත් ලැබේවා මගේ පවුලේ සියලු දෙනාටත් හිතේ සැනසීමෙන් ඉන්න ලැබේවා මගේ අම්මාට ආච්චිට සීයාට තියෙන හැම ලෙඩක්ම ඉක්මනින් සුවය ලැබේවා හැම දුකක් කරදරයක්ම ඉක්මනට නැති වෙලා අපි හැමෝටම සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා කාලි මෑනියනේ මට පිහිට වෙන්න මන් ආදරේ කරන කෙනාට මන් කිසි වැරද්දක් කරේ නෑ අවංකවම ආදරේ කරා මගේ ආදරේ තේරුම් අරන් ආයෙත් මන් ලගට එන්න පුළුවන් වේවා! ඔබ තුමියගේ පිහිට මේ ලෝකේ මන් වගේම වේදනා විදින සියලු දෙනාටම ලැබේවා!!
@tharidinimasha782
@tharidinimasha782 9 ай бұрын
මගේ ආදරයත් ලබා දෙනු මැනවි දෙවියනේ මගේ දුක ඔහුට දැනෙත්ව කලින් වගේ ආදර ය ලබා දේවා ඔබ වහන්සේට ගොඩක් පින්
@nirmaniw.l.k.6455
@nirmaniw.l.k.6455 Жыл бұрын
අනේ mage අම්මා මට mage අතේ වේදනාව සුව කර දෙනු manavi මාතා
@liyanaarchigemanathunga2014
@liyanaarchigemanathunga2014 Жыл бұрын
උතුම් වු මහා බද්‍රකාලී අම්මේ මා දුකින් මුදවා මේ නය ගෙවා දමා නිදහස්වෙලා සතුටින් ඉන්න මෑනියන්ගෙ පිහිට ලැබේවා ආරක්ශාව ලැබේවා
@user-ms5lx4hu7q
@user-ms5lx4hu7q Жыл бұрын
මෑණියනි මගේ බලාපොරොත්තු ඉටුකර දෙන්න. දෙවිපිහිටයි!. 🙏🙏🙏
@pasinduasheninduwara5838
@pasinduasheninduwara5838 Жыл бұрын
🙏🙏🙏 උතුම් වූ කාලිමැනියනි මා කලාවූ පිනක් ඇත්තේද ඒ සියලුම පිං කුසල් උතුම් වූ දේව මැනියන්ට අනුමෝදන් ව් මාහට මැනියන්ගේ පිහිට ලැබුනා සේම ලැබෙවා මැනියන්ට උතුම් වූ දේව බලසම්පන්න ජන්ම දිනයක් වෙවා 🙏🙏🙏🌺🌺🌺🌺🌻🌻🌻🌻
@ChandraKanthi-eb5ns
@ChandraKanthi-eb5ns Жыл бұрын
කලි මැනියන්ගෙ පිහිටෙන් මගෙ පැතුම ඉස්ට වෙව
@sunilherath
@sunilherath 11 ай бұрын
සාදු සාදු සාදු සාදු සා මගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කලි මෙනියන්ගේ පිහිටඒ න්
@user-um8fe2gq6e
@user-um8fe2gq6e Жыл бұрын
කාලි මාතාවන්ගේ පිහිටෙන් මාගේ විදේශ ගමන ඉක්මන් වේවා🙏🙏🙏🙏🙏
@user-xn2ty1ry4l
@user-xn2ty1ry4l Жыл бұрын
මහා කාලි අම්මේ 🙏🙏මට පිහිට වෙන්න මම් උපන් දා පටන් දුක් විදිනවා අම්මේ මේ දුකෙන් මිදිලා කිසිම අඩු පාඩු වක් නැතිව ලස්සනට පිනක් දහමක් කරගෙන මේ ජිවත් වෙන පුංචි කලේ සතුටින් ඉන්න පිහිට වෙන්න මගේ අම්මේ 🙏🙏🙏
@kavishkamunasinghe7202
@kavishkamunasinghe7202 10 ай бұрын
😔🙏
@SaraSrilanka
@SaraSrilanka Жыл бұрын
අම්මෙමගේ දුකටපිහිටවෙන්න😢 මගේ ජිවිතේ ලස්සණටමට ජිවත්තවෙන්න ඕනේ මගෙමහත්තයාත් එක්ක😢 මගේ දරුවන් තුන්දෙනාට ආශිර්වාද කරන්න අම්මේ 💔💔😘😭😭🙏🙏🙏🤲🤲
@ranirania738
@ranirania738 11 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටයී කාලි අම්මේ මට පිහිට. වෙන්න මගේ ලේඩ දුක් කරදර. වාලින් ණිදහාස් කරන්න හැම දෙයකීන්ම නිදහාස් කරන්න කාලිඅම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢😢😢😢😢
@user-fz5xm1fu1m
@user-fz5xm1fu1m Жыл бұрын
මට පිහිට වෙන්න මැනියනි🙏🙏🙏
@sadahiru5526
@sadahiru5526 Жыл бұрын
සේවා ස්ථානයේ කිසිම හැල හැප්පීම් නැතුව නිදහසේ සේවය කිරීමට මට හැකිවේවා🙏🙏🙏🙏🙏 මගේ පවුලේ සැමට යහපත උදාවේවා...ඔව්න්ගේ යහපත මගේ සිතට මහත් අස්වැසිල්ලකී 🙏🙏🙏🙏කාලී අම්මේ දිවැස් යොමනු මැන..🙏🙏🙏🙏🙏
@HiruAhinsha-en1hq
@HiruAhinsha-en1hq Жыл бұрын
කාලි අමිමෙි මගේ හැම කරදරයක්ම හැම දුක ක් කරදරයක් නැති කරලා හිතට සතුට ලබා දෙන්න.
@thushararh
@thushararh Жыл бұрын
Kali මෑණියන්ගේ පිහිට ලැබේවා ඉක්මනින් tikat akak edewa sadu sadu sadu mata pihita wenna kali මෑණියන්
@shiranthisenanayake1029
@shiranthisenanayake1029 Жыл бұрын
🙏 කාලි මෑණියන්ගේ පිහිටයි 🙏
@devikafernando8644
@devikafernando8644 11 ай бұрын
ඕං මහා කාලී මෑනියනී ඔබවහන්සේගේ ඇල්ම බැල්ම ලා ගැත්තාට පිහිට වනු මැනවි මේ කාලයේ මා ඉතාම අපහසුවෙන් ගතකරන මෙම කාලය මුදල් අගහිග කාලයකි එබැවින් මා හට පිහිටවන්න මාගෙ දරුවා වෙනුවෙන් තැන්පත් කර ඇති මුදලක් ඇත එය අපවෙත ලබා ගැනීමට හැකි ඉක්මනින් සැලසේවා අනේ දේව මෑනියනී මා හට පිහිට වේවා ! පිහිටවේවා! පිහිටවේවා ඔබකවහන්සේ ගේ දිවස්ලා මේ ගැත්තාට අනුකම්පා කරනු මැනවි මටසමාව යැදමින් ඉල්ලාසිටින්නේ එම මුදල ලබා දෙන ලෙසයි
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs Жыл бұрын
කලිඅමිමාගෙ පිහිටෙන් මෙමසෙ සැත්තැමිබර්මසෙ15 20වෙනකෙට මටකටර්රට යන්නලැබෙි කලිඅමිමාගෙපිහිටයි🙏🙏🙏🙏🙏
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
🙏
@milinarathnayake406
@milinarathnayake406 Жыл бұрын
කාලි මෑණියන් අමිමාගෙ ආසීර්වාදයෙන් මට වැඩි වැඩියෙන් පිං දහම් කර ගැනීමට මගේ මෙම වෙළඳ වියාපාරය දියුණු වෙවා කාලි මෑණියන් අමිමාට ගොඩක් ගොඩාක් පිං සාදු සාදු සාදු අසරණ මට පිහිට වෙන්න
@dulajmadusanka8316
@dulajmadusanka8316 Жыл бұрын
කාලී අම්මාට ..සුභ ජන්මදිනයක් වේවා ...පිංඅනුමෝදම් වේවා..... මෑනියන්ගේ අනුහසින් ආශිර්වාදයෙන් ..මා සිතන ප්‍රාර්තනා කරන හැම කටයුත්තක්ම සාර්තක වේවා ... ඔබ වහන්සේට පිං 🙏🙏🙏 ...නදී...
@dammikadammikadammika4791
@dammikadammikadammika4791 Жыл бұрын
" කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා !!!" Mge pathuma itu wewa !
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs Жыл бұрын
කලි මැණියන්ගේ පිහිටෙන් මගේ සියලුණය බරින් නිදහස් විමට මාහටමදල් ලැබෙිවා කලිමුණියන්ටසුභ ජන්ම දිනයක්වවෙිවා සාදුසාදු🙏🙏🙏
@sujeedasanthi6651
@sujeedasanthi6651 Жыл бұрын
මගේ කාලී අම්මා ට සුබ උපන් දිනයක් වේවා 🙏🙏 මගේ කාලී අම්මාට බුදුන් දැක නිවන් දකිද්වා 🙏🙏
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy Жыл бұрын
කාලි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා මගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා ඔබට පිං කාලි මෑණියනේ
@tharangajayasundara7745
@tharangajayasundara7745 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ට වේවා !!
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy 11 ай бұрын
කාලි මෑණියන්ට සුභ උපන්දිනයක් වේවා, සියලු ලෝක වාසීන්ගේ යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා.
@enokapl
@enokapl Жыл бұрын
බුදුසරණ යි🎉මහාකාලී🎉අම්මාට🎉මාගේනමස්කාරය🎉වේවා🎉සත්‍ය ය🎉බලගතු🎉මෑණියනි🎉මාගේ🎉සිතුම්🎉පැතුම්🎉සියල්ල🎉ඉටුකරදේන්න🎉ඒ🎉භාග්‍ය යන්🎉අන්හැමදේනාටද🎉ලභාදේනුමැනවි🎉සාදු🎉සාදු🎉සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉
@inokakumari5179
@inokakumari5179 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ පැතුම ඉක්මනින්ම ඉටු වේවා 🙏🙏🙏🙏
@user-fi1on8zr9w
@user-fi1on8zr9w 5 ай бұрын
උතුම් කාලි දේව මැණියනි මගේ සියලු ණය ප්‍රස්න විසදලා දෙන්න. සාදු සාදු සාදු ...................
@TheearthTravelogue
@TheearthTravelogue Жыл бұрын
මගෙ කාලි අම්මට සුභ ම සුභ උපන්දිනයක් වේවා ...🪔🙏
@tenpuurna3603
@tenpuurna3603 Жыл бұрын
කලි mane යන්ගෙ පිහිටෙන් මහට ඇති සියලු රොග සුව වෙව!🙏
@gayanipriyangika4802
@gayanipriyangika4802 Жыл бұрын
මගේ හිතෙ තියෙන කරදර දුක ඉවත් කරලා පුන්චි රැකියාව දියුණු කරලා මගේ දරුවන් ආරක්ෂා කරලා දෙන්න අම්මේ 🙏🙏🙏🙏🙏🙏
@user-qj8sd1qw7r
@user-qj8sd1qw7r Жыл бұрын
කාලි අම්මේ මගේ පුතාට ඔබතුමියගෙ පිහිතෙන් හොද රක්සාවක් ලබා දෙන්න 🙏🙏🙏🌷🌷🌷
@priyadarshailokuge5906
@priyadarshailokuge5906 Жыл бұрын
කාලි අම්මෙ ඔබ වහන්සේට සුභ උපන් දිනයක්ම වෙවා
@MahindaDissanayaka-tg1vj
@MahindaDissanayaka-tg1vj Жыл бұрын
සුභ ජන්ම දිනයක් වේවා කාලි මෑණියනි 🙏🙏🙏
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටයි මගේ පුතා ට කිසිම පීඩා වකින් තොරව රැකියාවකිරීමට ලැබේවා මානසික සුවය කා ඉ ක සුවය ඇති වේවා මා කරනපින් කාලි මෑණියන්ට අනුමෝදන් වේවා 🙏🙏🙏🌹🌹🌹
@buddhimaliudeshika4692
@buddhimaliudeshika4692 Жыл бұрын
උතුම් වූ කාලි මෑණියන්ගේ පිහිට සත්‍යයකි. මාගේ සියලු පැතුම් ඉටුවේවා!!!
@siyalu.pathum.ituwewaAzbs.n
@siyalu.pathum.ituwewaAzbs.n 10 ай бұрын
Uthum.kali.maniyani.mata.pihitawanu.manawa.mage.pawla.araksha Kara.denu.manawa.mama.inne.saudiye.mata.lankawe.thibena.karadara.adu.karala.denna.kAli.maniyani.mAta.oba.wishwasai.
@chathurikanavodani8987
@chathurikanavodani8987 Күн бұрын
උමතුමී.කාලී.මැණීයන්ගේ.පීහීටේන්මගේත්.දරැවන්ගේ.සීයලු.කරදර.නැතී.වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@anuruddikaperera8570
@anuruddikaperera8570 Жыл бұрын
කාලී මෑනියන්ගේ ආශිර්වාදයෙන් මගෙත් මහත්තයගෙත් ආර්ථික ප්‍රශ්න දුරු වේවා ඔබ වහන්සේට බුදුබව ලැබේවා
@KarunaRaja-zy5uf
@KarunaRaja-zy5uf 9 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️🙏🏻🙏🏻කාලි.මැනිගේ. පිහිට මටද මගේ.දරුවන්ට අන්.සියලුම දෙනාට. ලැබෙනවා කාලි.මැඩියන්..අනේක වරයක්. ස්තුතිය වේව ස්තුතිය වේව ස්තුතිය වේව. සාදු සාදු සාදු
@user-hr2dw4wq1w
@user-hr2dw4wq1w 11 ай бұрын
කාලි මැණියන්ගෙ පිහිටොන් මගෙ පැතුම් ඉටු වෙවා
@priyashanthapriya168
@priyashanthapriya168 11 ай бұрын
කාලි මෑණියනෙ අදදින ඔබවහන්සේගේ උපන උපන්දිනය මාහට පිහිට වනමැනවි
@samanpradeep7704
@samanpradeep7704 Жыл бұрын
කාලී මැණියන්ගෙ පිහිට මට ලැබේවා 🙏🙏🙏
@komari3067
@komari3067 11 ай бұрын
කාලී මාතාවනී මාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා මගේ දරු දෙදෙනාට යහපතක් උදාකර දෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusharimadhuwanthi2280
@thusharimadhuwanthi2280 Жыл бұрын
කාලි අම්මා පිහිට ලැබේවා දෙව්ලට අම්මා පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි සූභ උපන් දිනය වොවා
@enokapl
@enokapl 11 ай бұрын
බුදුසරණයි🎉සත්‍ය බලගතු🎉කාලීඅම්මාට🎉මාගේ🎉නමස්කාරය🎉වේවා🎉රත්තරන්🎉මෑණියනි🎉මගේදුකට🎉පිහිට🎉වේන්න🎉කරදර🎉ප්‍රශ්න 🎉දුරලන්න🎉මාමේන්ම🎉හැමදේනාටම🎉පිහිටවන්න🎉මගේ🎉මෑණීයන්🎉මතුබුදු🎉වේවා🎉සාදු🎉සාදු🎉සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@enokapl
@enokapl Жыл бұрын
බුදුසරණයි🎉මහ🎉සත්‍ය බලගතු🎉කාලීඅම්මේ🎉නමශ්කාරය🎉වේවා🎉මට🎉පිහිටවෙන්න🎉මගේසියලුම🎉ප්‍රශ්න වලට🎉පිලිතුරු 🎉ලබාදී🎉මගේ🎉පවුලේ🎉සැමවත්🎉අන්හැමදේනාවත්🎉ආරක්ෂා🎉කරගන්න🎉මගේ🎉රත්තරන්🎉මෑණීයන්🎉මතුබුදු🎉වේවා🎉සාදු🎉සාදු🎉සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 204 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН