Badulla Train Journey | Nine Arches Bridge | Ella | Sri lanka | VLOG#4 (English Subtitles)

  Рет қаралды 378,159

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер: 754
@Tararsupport
@Tararsupport 2 жыл бұрын
First time I watched this video three years ago and finally I am coming Sri Lanka in December
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Hey thank you so much ❤️
@AKILASANKA
@AKILASANKA 2 жыл бұрын
Same I'm a srilankan yet most of my life been abroad, and finally I'm going to ella for a solo trip, I watch the all the videos also manage to contact vihanga as my guild. Thanx guys
@ArbianTamilVlogger
@ArbianTamilVlogger 2 жыл бұрын
Yeah same here I made my first travel Vlog inspired by this video thanks kasun bro and chamari I traveled for this from Middle East to be honest 💚🌱
@sathasdiary
@sathasdiary 2 жыл бұрын
Chapter 01: අවුරුදු 4කට කලින් මම මේ video එක බලද්දී AL වලට ලෑස්ති වෙන ගමන් හිටියේ. ඒ කාලේ ඉඳන් හිතුවා ඇවිදින්න, අලුත් දේවල් විඳින්න ඇඟේම තිබ්බ උණ youtube එකට ගේනවා කියලා. තනියම ඇවිදින්න බැරි නිසා තව එක්කෙනෙක් හොයාගන්නත් try කළා. වැඩිකල් නොයාම එහෙම එක්කෙනෙක් හම්බවුණා. එයත් එක්ක හැමදාම මෙහෙම channel එකක් පටන් ගන්න එක ගැන කතා කළා. හීන මැව්වා. එයත් ඒකටම ආස වුණා. ඒත් අපි ළඟ camera ගන්න තියා අඩුම තරමේ GoPro එකක්වත් ගන්න සල්ලි තිබුණෙ නැ....එයයි මමයි නුවර හැම camera shop එකකටම ගියා පිස්සුවෙන් වගේ. Gopro Hero 7 එක ගන්න හිටියා.බැරි වුනා. පස්සේ 8 ආවා. ඒත් සල්ලි එකතු වුනේ නැ. දැන් use කරන 9 එක ගද්දී මම ළඟ සල්ලි තිබුණා. Shop එකේ camera එකත් තිබුණා. ඒත් එයා..... Chapter 02: හීන මවාගෙන අපි දෙන්නම කැම්පස් ආවා.අවුරුදු තුනක් එයා මාත් එක්ක හිටියා.Training ගිහින් මට සල්ලි හම්බෙද්දිම එයා යන්න ගියා. වෙන කෙනෙක් ළඟට. අන්තිමට මට මගෙ හිත හදාගන්න හම්බවුණ විදිය තමයි මුලින් කිව්ව මගෙ හීනේ. Job එකේ සල්ලි වලින් මම GoPro එකක් අරගෙන තනියම ඇවිදින්න පටන් ගත්තා. තනියම හතරවටේ ගියා. සල්ලිත් අතේ තිබුණා. අවුලක් නැ එයාව මතක් වෙන හැමවෙලාවෙම මම ඔහේ ගියා. Vlogs හැදුවා. දැන් ටික ටික මගෙ ඒ හීනෙ පණ ගහගෙන එනවා. දාන vlog එකක් බලන්න යම්කිසි පිරිසක් ඉන්නවා. මට Tech channel එකකුත් තියෙනවා 18k+ audience එකක් ඉන්න. Chapter 03: ජීවිතේ හරිම අමුතුයි. වෙන දේවල් හිතාගන්නත් බැ. හිතුව දේවල් හැම එකම උනෙත් නැ. ආයෙමත් මම මිනිස්සුන්ට ළං වෙන එකක් නැ. මම හරි බයයි මිනිස්සුන්ට. මගෙ ලෝකෙම වුණේ අම්මයි එයයි. අවුරුදු තුනක් විශ්වාස කරපු කෙනෙක් ඒ විදියට බොරු කළාම ආයෙත් තව කෙනෙක්ව විශ්වාස කරන්න අවුරුදු 3කට වඩා එකට ඉන්න එපැයි නේද. බැඳීම් හදාගන්න එපා. දැනට ලංකාව වටේ ඇවිදින්න තරම් මට පොඩි වත්කමක් තියෙනවා.දවසක ලෝකේ වටේ යන්නයි ඕන. තනියම ඇවිදින එක වෙලාවකට වදයක්. මම හිතනවා මටත් එහෙම කවුරුහරි හම්බවෙයි කියලා. ලොකු බලාපොරොත්තුවක් නැ හැබැයි. ♥ අවුරුදු 4කට කලින් ඉඳන් කතාව ගලාගෙන ආවේ මෙහෙම. තවත් අවුරුදු දෙක තුනකින් මම දවසක එනවා මේ comment එකම හොයාගෙන. බලමු ඒ වෙද්දී මොන විදියට ජිවිතේ වෙනස් වෙයිද කියලා.... මේක කියවන ඔයාට :- අපි දවසක කොහෙදි හරි හම්බවෙමු.මම අස්සක් මුල්ලක් නෑර ඔහේ යනවා පුලුවන් හැමවෙලාවෙම. එතකම් මාත් එක්ක එකතු වෙන්න එන්න මගෙ ඩයරියට. ගිහින් එන්නම් ♥️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
ලෝකේ ඉන්න හොදම traveller වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවා මේ පුංචි ලංකාවේ කොහෙදි හරි දවසක හම්බවෙමු.
@isrimali1651
@isrimali1651 2 жыл бұрын
අනේ දැන් ඔයා මොනා කරනවද?
@oshirajapaksha4468
@oshirajapaksha4468 2 жыл бұрын
😍❤ හැමදේම හරි යාවි.
@sathasdiary
@sathasdiary 2 жыл бұрын
@@oshirajapaksha4468 ♥️♥️♥️♥️
@Tararsupport
@Tararsupport 5 жыл бұрын
love to be there from Pakistan
@yasithnilanga6884
@yasithnilanga6884 6 жыл бұрын
වසරේ ස්වාමිපුර්ෂයා සම්මානයට අයියව දන්නා ඕනේ මේ කන කට්ටට
@praneethcharuka.
@praneethcharuka. 6 жыл бұрын
Yasith Nilanga hee Sira
@agrabhashinee9084
@agrabhashinee9084 5 жыл бұрын
Yasith Nilanga sirawatama
@tharakaperera5759
@tharakaperera5759 4 жыл бұрын
දැන් කසුන් අයියා කතාකලාට ඒ කාලේ වචනයක් කතා කරලා නෑ... Any way superb video...
@rukshanmadusanka6548
@rukshanmadusanka6548 6 жыл бұрын
කියන්න වචන නෑ පට්ටම අයියේ අක්කේ අයියගේ මාර ටැලන්ට් එකක් තියෙනවා වීඩියෝග්‍රැෆී වලට ජය වේවා💪💪💪💪
@EllaMcKendrick
@EllaMcKendrick 6 жыл бұрын
Beautiful video of the train! I went on the train from Kandy to Ella a few weeks ago and the views of the tea plantations and mountains was incredible. Sri Lanka is such a beautiful country and I can't wait to come back and see more :)
@pabasararanasinghe
@pabasararanasinghe 2 жыл бұрын
Your name is Ella too :)
@prasgold7496
@prasgold7496 2 жыл бұрын
I'm from India born SRI Lanka badulla beautiful photography I love ceylon
@vizalmendiz1568
@vizalmendiz1568 6 жыл бұрын
වැඩෙ නැගල යනව නෙ..අපි තමයි පරනම සබ්ක්‍රබ්ස්ලා..ට්‍රෙන්ඩින් එකටම එන්න කියල විශ් කරන්නවා
@manohariwickramasinghe475
@manohariwickramasinghe475 5 жыл бұрын
අද ඔයාලගේ චැනල් එක හම්බුනේ..දන්නෙම නැතුව රෑ 11 වෙනකල් වීඩියෝ බලලා..ගොඩාක්ම ගොඩාඩාක්ම ලස්ස්ස්ස්ස්ස්ස්නයි..හුගාක් මහන්සි වෙලා කියලා තේරෙනවා..ජීවිතේ විදින ගමං අපිටත් විදින්න කියලා දෙනවට ඔයාලා දෙන්නටම ගොඩාක් පිං..තව තවත් දිගටම ලස්ස්ස්නට මේ වගේ වැඩ කරන්න හදවතින්ම සුභ පතන්වා..තෙරුවන් සරණයි 🙏
@verginiyapatrick7365
@verginiyapatrick7365 6 жыл бұрын
Oh its SriLanka. I'm proud to say that I'm SriLankan.
@chamathnimsara5775
@chamathnimsara5775 6 жыл бұрын
ආසයි මේ camera shots දකිද්දි... නියම වැඩක් Super quality videography! ❤️
@lahirudilshan8830
@lahirudilshan8830 6 жыл бұрын
Travel With Wife mokakda use karana camera eka? GoPro 6?
@TravelCeylon9
@TravelCeylon9 5 жыл бұрын
💖💖💖
@nisansalasammani5878
@nisansalasammani5878 4 жыл бұрын
Pls advise totally amount for the trip
@shalondeclanz5904
@shalondeclanz5904 6 жыл бұрын
Excellent footage ! Camera work, presentation and editing are just amazing...fan from the beginning.. I always had a desire to do travel vlogs and Im willing to do it future with my partner. You guys have been the biggest inspiration for me since your first video..really enjoying this channel.. Keep up the good stuff
@Degaa.
@Degaa. Ай бұрын
කසුන් කටවහන් ඉන්න විදිහ දැක්කම මට හිනා ය්න එක නවත්තගන්න බෑ..පවු අහින්සක කොල්ලෙක්ව චමරි හදල අරන් තියෙන්නේ❤😂😂😂😂😂😂
@chamilweerakoon6800
@chamilweerakoon6800 6 жыл бұрын
I've been watching all of your fascinating vlogs. They are truly marvelous. You are creating so amazing pictures of our motherland. Keep up the great work.
@GM-yi6ry
@GM-yi6ry 4 жыл бұрын
මුලදී ටැවල් විත් වයිෆ් කිව්වට...ටැවල් විත් හස්බන්ඩ් තමයි වෙලා තියෙන්නෙ😂😂
@papasierra86
@papasierra86 6 жыл бұрын
Loved the train ride..and drone footage over Nine Arch bridge...Very good editing as well..Super...
@paulsachinst1012
@paulsachinst1012 5 жыл бұрын
Sister ❤️❤️. Just an awesome blog . Your explanations are so clear and simple . Keep it up. And the music gave more beauty to video . ❤️Sri Lanka ❤️
@felixfernando2895
@felixfernando2895 5 жыл бұрын
Well done.no words to say.May your hard work pay off someday.Thank u both & may God bless u both.Proud to be Srilankans & let's protect our beautiful motherland😍🇱🇰
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
මේ පරිසර පද්ධති මේ අයුරින්ම රැකෙත්වා🙏🙂❤
@kasunchamara9750
@kasunchamara9750 6 жыл бұрын
සුපිරියටම තියෙනවා.වැඩිකල් නොගිහින් ලංකාවෙ උඩටම එනවා.දැනුත් උඩම තමයි ඉන්නේ.ඕගොල්ලොන්ගෙ level එකට කවුරුත් කරන්නෙ නෑ.වැඩේ අතාරින්න එපා.ලංකාවෙ හැම තැනම ගිහින් ඉවර උනාම පිට රටවල ගිහිල්ලත් කරන්න.සුපිරිම lovely ❤️❤ couple එකක්.අක්කත් මරු කෑල්ල.😂❤️
@priyankaraherath1624
@priyankaraherath1624 6 жыл бұрын
අයියට කතා කරන්න අවස්ථාවක් දෙන්නකෝ...ගොඩක් ලස්සනයි විඩීයෝ එක.සුපිරි. ඉදිරියට යන්න සුබ ගමන්.
@nipun9134
@nipun9134 6 жыл бұрын
kzbin.info/www/bejne/d2m6oXiFfpdnitk
@yasithpeiris9131
@yasithpeiris9131 6 жыл бұрын
Travel With Wife travel with husband kiyala maru karumu neda aiiyeeee😂😪😪
@gayan759
@gayan759 6 жыл бұрын
කවුද යකෝ මේක අන්ලයික් කරපු එවුන්...උන් තමුන් වෙනස් කියලා ලෝකේට පෙන්නන්න හදන ගොබ්බ රැලක්...මේ අයියගේ ඇහ තමයි..ඇහ...😗😗
@tharukasamadhi8028
@tharukasamadhi8028 5 жыл бұрын
Mara minissu lankawe inne mat me baluwe mokkuda unlike kale kiyala
@gamikarasanjana
@gamikarasanjana 5 жыл бұрын
Sirawatama ftttt shot tika ne
@minulhasbeenhere8071
@minulhasbeenhere8071 6 жыл бұрын
Best vloggers for a reason! Simply amazing stuff. Keep up the excellent work you two 👏🏼❤️
@jayasekarasw
@jayasekarasw 6 жыл бұрын
මේවගේ දේවල් අපට බලන්න අවස්ථාව උදාකරල දීම පිලිබදව මම සතුට පලකරන අතර, මේවගේ තැන්වල යද්⁣දි තමන්ගෙ ආරක්ෂාව අංක එකටම තියාගන්න, ආශිර්වාද කරනව ඉදිරියටම යන්න, ජයවේවා
@dulanarx
@dulanarx 6 жыл бұрын
නියමයි..!! U guys r doin great ! This is one of my favorite channels. ❤️👌
@nipun9134
@nipun9134 6 жыл бұрын
kzbin.info/www/bejne/d2m6oXiFfpdnitk
@yurainsanthush6752
@yurainsanthush6752 6 жыл бұрын
Amazing...although I have heard about the Demodara Loop I did not know what it is..with this video it was cleared...Thanks..well done...hoping to see you both soon...
@antonfernando8409
@antonfernando8409 2 жыл бұрын
Very nice, finally a local vlogger to Ella.
@supunpeiris5360
@supunpeiris5360 6 жыл бұрын
ලංකාව කොච්චර ලස්සනයිද කියලා හිතෙනවා මේක බැලවහම.., සමහර තැන් හිතාගන්නවත් බැරි තරමට ලස්සනයි.., මේව ආරක්ෂා කරගන්න එක තමා අපි කරන්න ඕනෙ.. නැත්නම් ඉතා ඉක්මනින් මේ ලස්සන දේවල්, අපිට නැති වෙනව.. හිතද්දිත් දුකයි..
@adoldon
@adoldon 6 жыл бұрын
ඉතාම අලංකාර අන්දමට රූ කිරීම් සහ විස්තර කිරීම් කරලා තියෙනවා.මේක වෘත්තීය (professional ) මට්ටමේ නිෂ්පාදනයක් හා සමානයි.ඉදිරිපත් කිරීම අනර්ඝයි.ඔබ දෙපොළට ජය!
@jmvcreations7560
@jmvcreations7560 6 жыл бұрын
The person who control drone have good knowledge and good eye .. wish you all the best
@themiyadharmathilake
@themiyadharmathilake 6 жыл бұрын
Akki superb👌 colour corrections karoth thawa superb.
@TheTrainStory
@TheTrainStory 6 жыл бұрын
Wow... what a wonderful video... exceptional production quality... thoroughly enjoyed... thanks for the English subtitles
@nuresh2008
@nuresh2008 6 жыл бұрын
good job Kochi pare shooting karsddi parsemin tc most quality Sri Lankan KZbin travel chanle ever I see
@yuthmikakulatilleke4515
@yuthmikakulatilleke4515 6 жыл бұрын
Hurrrrraaaaay vlog eka aaaawa enkn iwsillk nethuwa hitiyeeeeee 🙈🙈🙈🙈🙈🙈🙈😛😛😛😛😛
@dupatha-theiceland3665
@dupatha-theiceland3665 6 жыл бұрын
Wade nam gindara. hama deyakma patta. NAMUTH VIDEO EKA THAWA COLOURFUL UNA NAM HONDAI KYALA HITHENAWA. Anyway good luck. keep Travelling and Keep Vloging.
@SuranishanSilvascs
@SuranishanSilvascs 6 жыл бұрын
Niyamai... Quality eka hama thinma hndai .... Keep Up !! Best Wishes !!!!!!!!
@vishyuhanovita7682
@vishyuhanovita7682 6 жыл бұрын
Awesome 💘 great work..keep it up..god bless both of u..❤
@dulakshenethranjana2172
@dulakshenethranjana2172 3 жыл бұрын
ඔයාලගෙ වීඩියෝවල වෙනමම කොලිටියක් තියෙනවා .... එක එක චාටර් විච්චූරන නෑ..... තම්නේල් එකේ ඉඳලම ඔක්කොම සුපිරියටම තියෙනවා ...... දැක්ක ගමන් බලන්න හිතෙනවා....ආය ලංකාවේ හොඳම channel එක travel වලින් ගත්තොත්....... දිගටම කරන් යන්න. 👍 Good luck 🖤
@malshanliveshow
@malshanliveshow 6 жыл бұрын
niyamai,,, balanna dewal thibba godak video eke,,,, fatta,, dennatama thax a lot
@ovenstyle
@ovenstyle 3 жыл бұрын
Great job guys.Best videography.I think I am actually late to see this.Both you're very lucky as enjoying our short time life like this .Love you guys.Wish you great future ahead...well done
@EnigmaTravel
@EnigmaTravel 4 жыл бұрын
ඇයි මන් මේ video එක බලන්න මෙච්චර ප්‍රමාද උනේ..අද තමයි බැලුවෙ හොඳේ.. 2020/04/21
@anuradhahansini185
@anuradhahansini185 4 жыл бұрын
Akke Elle nawathinna hoda hotel ekak kiyannako
@chrishantha.perera
@chrishantha.perera 6 жыл бұрын
AWESOME !!! TREMENDOUS DRONE HANDLING ! AND I SUBSCRIBED
@oshadhahidallaarachchi9187
@oshadhahidallaarachchi9187 6 жыл бұрын
Balanna parakku una guys....anyway....just another great work by you two...keep up the good work..big fan...OSHADHA.☺☺☺😎😎👍👍👍
@dulanhush9460
@dulanhush9460 4 жыл бұрын
Maru aiye ,,, meka balanna poddak parakku una ,,, mekath anik ewwa wagema supari 🤟🤟🤟 සුබපැතුම් දිගටම මේවගේ videos දිගටම අරන් එන්න... ආදරෙයි දෙන්නටම ,, good job 🙏🙏👍👍
@jayathilakaathauda1875
@jayathilakaathauda1875 4 жыл бұрын
watched, 29.06.2020., beautiful video...most enjoyable train trip....I have done many...
@sandutharuka8409
@sandutharuka8409 4 жыл бұрын
අනේ අක්කි මන් ඔයලගෙ විඩියෝ ඔක්කොම බලලා තියෙනවා ගොඩාක් ආස හිතෙනවා.ඉස්සර අයියා කතකරේම නැ ඒකට දැන් තමයි කචකච ගගා කියවන්නෙ.මන් ආසම කපල් එකක් ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න එ වගේම මෙ වගෙ හැමදාම travel කරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා බුදුසරණයි අයියා අක්කි 🔥❤️😘😘🌿
@hashijayawardhana9185
@hashijayawardhana9185 6 жыл бұрын
I replay I replay and I replay again and again,i can't stop watching this amazing vedio.very nice super qulity ❤👍❤
@travelittaawo
@travelittaawo 4 жыл бұрын
This feeling ❤️
@hayarabail2069
@hayarabail2069 6 жыл бұрын
Amazing work...!! 🔥 Proud to be a Sri Lankan ✌😘
@sunilfernando8605
@sunilfernando8605 6 жыл бұрын
I did this Amazing Train Journey with my Step Daughter .in Jan 2016. From Kandy till Badulla my step daughter stood by the train door. mmmm I bought a first class train tickets just because of her. My daddy was a Building Foreman for Ceylon Railway when i was a school boy in Ceylon. When he was stationed in Nanuoya way back in 1960s. I did this journey with him few times.using Railway passes.. Beautiful video done by two young people for every one to Enjoy. All the Videos are pretty Interesting when you watch it in England. Good Luck and Best Wishes to you two.
@malkisandamali425
@malkisandamali425 4 жыл бұрын
Lagadi thami dakke me channal eka dan balano parana videos serama aye aye...superb😍😍😍😍😍 kiyann wachana naa ❤etharm lassanai❤ oylata thank uuu😍🙏 mema videos karnna mahansi wena ekata❤❤❤❤
@kushenlahiru2971
@kushenlahiru2971 6 жыл бұрын
Editing, camera angles, colors, sound matching perfect👌
@channaasela9300
@channaasela9300 3 жыл бұрын
Love to see more beutiful mountains, water falls and natural sceneries, lakes, parks than seeing humans
@acthilina
@acthilina 4 жыл бұрын
Hi there just found this video. We are a sri lankan canadian couple who love traveling in sri lanka 🇱🇰. We have been to Ella a few times and took the train from Ella to Nanu Oya and back. Absolutely loved it. Your video is amazing. Loved it. Subscribed and liked it. Just one feedback I have is as much as I loved the video and it’s content, the lighting/exposure in this video is a bit off to me. It’s too much exposure to my taste. Because of the too much lighting (may be too much iso), it doesn’t show the true beautiful colors of the green forests and the water falls in the video. I hope you don’t mind the feedback. Keep up the good work. Love it. Thank you. 🙏
@dinethperera3246
@dinethperera3246 6 жыл бұрын
This time video was long :) Anyway this is gorgeous. Keep it up guys 🍻❤️
@pasindugeethamadhu169
@pasindugeethamadhu169 4 жыл бұрын
වාහනේක නුවරට ගිහින් එතන ඉදන් කෝච්ච්‍යේ යන්න. නුවර ඉදන් බදුල්ල පැත්තට දිව්‍යලෝකයක්,කොලබ පැත්තට අපායක්
@swickramarathna451
@swickramarathna451 4 жыл бұрын
අැත්ත..😩
@channaasela9300
@channaasela9300 3 жыл бұрын
Yes. Very true
@walkwithro2343
@walkwithro2343 3 жыл бұрын
Niyami.......Balapu lassanama train ekken travel karana Tawath video ekk😍❤️❤️
@anshenajanu5452
@anshenajanu5452 6 жыл бұрын
This video is really amazing. Captures are very nice. Waiting for the next one! Good luck ❤️❤️❤️
@shaliniwickramasighe3800
@shaliniwickramasighe3800 2 жыл бұрын
I watched this after 4yrs ago. Love ❤️
@narathota
@narathota 6 жыл бұрын
Again, great job with the video and the content. It looks like a professional work. Watching your videos makes me feel like I should go back out there and explore. Awesome job. Keep it up :)
@SaliyaPathmabandu
@SaliyaPathmabandu 6 жыл бұрын
presentation and the passion is what you rock here... waiting to see your next stop.... !!!
@poornimapavithrani_028
@poornimapavithrani_028 3 жыл бұрын
Super..vedio captures ටික නම් super quality..ඇස් අහකට ගන්න හිතෙන් නෑ..මාරම ලස්සනයි.කසුන් අයියා දැන් කතා කලාට ඒ කාලෙ වචනයක්වත් කතා කරල නෑනෙ.😁❤️❤️🔥🔥🔥❤️❤️❤️❤️
@travelwithironboy8894
@travelwithironboy8894 5 жыл бұрын
Supiri akke ekanm ...oyala hodata video karanawa..ela ela..👌
@chaayagirl8828
@chaayagirl8828 6 жыл бұрын
Oyalage vedeos wagema cloth selection nuth maru....its amazing that u guys are not typical srilankans...good luck guys
@supunbandara188
@supunbandara188 4 жыл бұрын
wow...set una supirima channel ekak meka,good luck
@minfazhussain1457
@minfazhussain1457 6 жыл бұрын
Awesome camera work from the top of the bridge keep up the good work very proud ...
@TheLankanNomad
@TheLankanNomad 6 жыл бұрын
Just amazing!!! Jaw dropped !!! Simply the best video from you’ll so far!!! The shots are just brilliant. Watched it once and probably will watch couple more times !!! Great work aiya and akki!!! KEEP IT UP !! Can’t wait for the next video !!!! Truly outstanding!!
@TheLankanNomad
@TheLankanNomad 6 жыл бұрын
hehe Thank you but I might not be able to make videos for some time due to technical problems :/ hehe
@nipun9134
@nipun9134 6 жыл бұрын
kzbin.info/www/bejne/d2m6oXiFfpdnitk
@tharangasenanayake687
@tharangasenanayake687 6 жыл бұрын
Excellent work guys...nice video capturing Keep it up
@minthakahemachandra9413
@minthakahemachandra9413 6 жыл бұрын
Me wage videography karanna puluwan set ekakak lankawe inna eka gana ADAMBARAI🇱🇰🇱🇰😍😍
@shamodudayanga7055
@shamodudayanga7055 6 жыл бұрын
ekenma
@AmazingSabah
@AmazingSabah 4 жыл бұрын
Watching from Malaysia here! Looking forward for our next trip!
@Deutsch948
@Deutsch948 2 жыл бұрын
4 years ago🤭
@Gear_Shift_Gaming
@Gear_Shift_Gaming 6 ай бұрын
5
@J.P._Gurugamage
@J.P._Gurugamage 6 жыл бұрын
Supiri 😍 🤘 maru ayye akke mara lassanai digatama karagena yanna kiyala Subaru pathanawa
@milindaratnasuriya
@milindaratnasuriya 4 жыл бұрын
GREAT VIDEO FOLKS !!! JUST SUPERB !!!
@sasindukaushan4491
@sasindukaushan4491 4 жыл бұрын
පට්ට video editing ටිප්ස් ටිකක් සෙට් උනා. කොනක ඉදං බලන්න පටන් ගන්න හදන්නේ. දෙන්නටම Best of luck
@kavindirathnayake9724
@kavindirathnayake9724 Жыл бұрын
4 years ago. Ithin ada thamai me video eka balanne, wow very beautiful. Kandy to badulla first class train ekaka yanawa nm kohomda kalinm ticket book karanne, web ekka thiyenawada? A gana podi reply ekka daanna puluwanda? A gana visthara.
@oshanadam7586
@oshanadam7586 6 жыл бұрын
English translate දාන්න...නැත්නම් ඉoග්‍රීසියෙන් කරන්න....බලන් ඉද්දැද්දී views වැඩිවෙය්...subscribe ඉහල යය්...අදායමත් සරුවෙය් 😃
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 5 жыл бұрын
@@travelwithwife lassanai good luck
@kasunpriyankara6231
@kasunpriyankara6231 6 жыл бұрын
Wow...greatly @travelwithwife
@ravisilva2786
@ravisilva2786 6 жыл бұрын
you both are really inspiring, love your creative works, your silent partner is the best supporting hubby I have ever seen, cheers,
@navodabuddhini8946
@navodabuddhini8946 6 жыл бұрын
Wooow...nice video...great work 👍👌👌👌👍
@navodabuddhini8946
@navodabuddhini8946 6 жыл бұрын
😘😍
@sandunielamure1160
@sandunielamure1160 6 жыл бұрын
Akkiyo oyala ඇල්ලේ gihin nathara une koheda? Plz reply karanna.
@uwsdissanayake6620
@uwsdissanayake6620 6 жыл бұрын
Great camera angles..and great combination both of you..and wish you all the very best for future vlogs...and please give a awareness of nature while in your vedio for the people who is watching and visiting these places.and thank you for being updating your channel and looking forward to see a another beautiful place in my motherland..👍
@gorripatibhaskar6988
@gorripatibhaskar6988 5 жыл бұрын
Last looking style..marvelous.... Baby...
@Shashiyasw
@Shashiyasw 6 жыл бұрын
හෙට ඇල්ලේ යනවා ඒ හින්දා ආයෙම මේක බැලුවා 😍😍😍😍
@harshadasanayake7378
@harshadasanayake7378 6 жыл бұрын
fantastic effort guys, keep it up. Please consider putting English subs for tourists.
@natureartist5
@natureartist5 6 жыл бұрын
මේ පාලම කොච්චර දැකල තිබුනත් ඒක මෙච්චර ලස්සනට උඩින් දැකල තිබුණ නෑ .well done both of you..illustrating is one thing vedio recording ,editing , creative film making .... marvellous things
@sargesilva6165
@sargesilva6165 6 жыл бұрын
හස්බන්ඩ් ගේ drone handling මරු .... eding to music also top level ...... Sri Lankan Sam Kolder [female version ] Keep up the good work - From Australia
@dilshanperera3365
@dilshanperera3365 6 жыл бұрын
Wooww akke mare maruuuu niyamai,apith yanna asai eth welawak nane ane
@shelanimarasigha4845
@shelanimarasigha4845 11 ай бұрын
Travel පිස්සෙක් යන්නම ඕන ගමනක් තමයි badullu bandaravrla train එකේ .සිහින ලෝකයක් මැද්දෑවෙන් යනවා වගේ දැන්නෙන්නේ ,වෙලාවකට පුදුමත් හිතෙනවා සොබාදහම මේ තරම් ලස්සනද කියලා හිතලා ඒත් ඊටත් වැඩිය දුකක් දැනෙන්නේ මිනිස්සු හැසිරෙන විදිය දැකලා .අපි train එකේ යනකොට දැක්කා සමහර මිනිස්සු tea, coffee බීලා plastic cup එක එලියට විසික් කරනවා 😭.මිනිස්සුන්ට කොහොමද එහෙම හිත් දෙන්නේ මෙච්චර ලස්සන දැක දැක අපවිත්‍ර කරන්න .ඒ ගැන ගොඩක් දුකයි මට තේරෙන්නේ නෑ කොහොමද මිනිස්සුන්ගේ නරක පුරුදු හදන්නේ කියලා .මේ රට දියුණු වෙන්න නම් මුලින්ම පිළිවෙල සහ පිරිසිදු කමයි වැදගත් ,මන් හැමදාම උදෙන්ම නැගිටලා පාර්ථනා කරන්නේ මගේ රට ලස්සන පිරිසිදු රටක් වෙන්න කියලා🥺💗
@randommaker99
@randommaker99 9 ай бұрын
ඒක ඇත්ත 100%
@Mrrajitha2009
@Mrrajitha2009 6 жыл бұрын
Good one guys !!! Keep up the good work !!!
@agrabhashinee9084
@agrabhashinee9084 5 жыл бұрын
aiye oyanam marama wedde aiye. Superb oyage videos. Man asama channel ekak. Oyalage hama balaporoththuwakma sarthaka wenna ona akke and aiye.
@agrabhashinee9084
@agrabhashinee9084 5 жыл бұрын
malli????? 🤦‍♀️😱😢nangiyek nangiyek🥺🤣
@vimukthiabisheka2181
@vimukthiabisheka2181 4 жыл бұрын
වෙලාවක හිතෙනවා අර කැමරාවේ අවසන් කාලෙදෝ යන්නෙ කියලා 😂 ඒත් අයියගෙ ඩ්‍රෝන් ශොට් . කැමරා වැඩ කෑලි නියමටම තියනවා . මොනා කරත් කමක් නෑ අයියගෙයි අක්කගෙයි ආරක්ෂවට මුල් තැන දෙන්න 😍😍 ගොඩක්ම ආස කෑල්ල තමා ඩ්‍රෝන් එකෙන් ගන්න ටික 😍😍🍃🍀
@nawodhyawickramsinghe9952
@nawodhyawickramsinghe9952 3 жыл бұрын
අයියා & අක්කි හැමදාමත් ආදරෙයි දෙන්නටම....මමත් බදුල්ලේ ආයෙමත් ආව වෙලාවක එන්න....😍😍❤️❤️
@paradiseupdate
@paradiseupdate 6 жыл бұрын
Awesome...
@kalanaudagedara
@kalanaudagedara 6 жыл бұрын
බලපු ඒවගෙන් ෆට්ටම ඒක අයියේ අක්කේ,
@the.peculiar.chica__
@the.peculiar.chica__ 4 жыл бұрын
Best travel Vloggers in South Asia.🔥
@manjulanishantha7226
@manjulanishantha7226 6 жыл бұрын
Beautiful vedio ,thnx,mata kiyanana puluwanada demodarain behala nine arch bridge walata kohomad enna puluwan kiyala,api demodarin bahinne rail loop eka balannath ekka. Thanks for vedio again.
@kasunlakshan
@kasunlakshan 6 жыл бұрын
Patta Bro!!! Gd luck
@saumijayasingha5876
@saumijayasingha5876 5 жыл бұрын
Hi හරිම ලස්සනයි ඇල්ල යන්න ආස විදියට ඔයාලා මේ vlog එක කරලා ... please ඔයාලා මේ වගේ vlogs කරද්දී නවතින්න පුලුවන් පහසු මිලට තියෙන තැන් වගේම කෑම කන්න පුලුවන් තැන් පෙන්නුවොත් යන්න ඉන්න කෙනෙක් ට ලොකු උදව්වක් වෙයි
@surajmadusanka8625
@surajmadusanka8625 6 жыл бұрын
1st comment. patta. Well come to our city Badulla
@nkcreations5536
@nkcreations5536 9 ай бұрын
මම අලුතෙන් චැනල් එකක් කරන්න හිතන් ඉන්නව අක්කලගෙ ආරම්භය බැලුව හරිම ලස්සනයි 😍🥺🥺🥺
17 things I Wish I Knew BEFORE travelling to SRI LANKA 🇱🇰
9:46
COLOMBO TO JAFFNA LUXURY TRAIN RIDE | EP 1 | [ENG] SUB
35:23
Travel With Wife
Рет қаралды 832 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,3 МЛН
Badulla Night mail Train Travel | Up country Train Journey in Sri lanka #badullatrain #train
11:11
ආරුගම්බේ | Travel with Chatura Arugam Bay
22:40
Travel With Chatura
Рет қаралды 76 М.
INDIA Vlog 12 - 1st Class Train Journey | Jaipur to Jaisalmer
24:10
Travel With Wife
Рет қаралды 607 М.
I'm Pregnant | Travel With Wife
28:30
Travel With Wife
Рет қаралды 702 М.
24 Hours in Nuwara Eliya - This Place is a HIDDEN GEM 🇱🇰
16:46
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН