Bajaj CT-100 Fork seal Replacement | බජාජ් CT-100 යතුරුපැදියේ පෝක් සීල් ප්‍රතිස්ථාපනය

  Рет қаралды 30,207

The Biker

The Biker

2 жыл бұрын

#thebiker #ct-100 #fork-seal

Пікірлер: 71
@Veexsh
@Veexsh Жыл бұрын
මන් බලපු එව්වගෙන් මේක විතරයි හොදටම තේරුනේ
@prasanthikapiyamanthi6360
@prasanthikapiyamanthi6360 Жыл бұрын
පෝක් එක බාගෙට ගලවගෙන මෙ වීඩියෝ එක බලන මම...😢😢🤔🤔
@vishwamaharage
@vishwamaharage Жыл бұрын
Same 🥲🤣
@CTMADUWA
@CTMADUWA 9 ай бұрын
😂😂😂
@ThariduDarshana-vz2xj
@ThariduDarshana-vz2xj 7 ай бұрын
දිග යතුරක් නැනෙද😂, මටත් හිකුන දවසක්
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ,ඇලන්කී සයිස් එකක් කිව්වා නම් හොඳයි.ජය වේවා .
@DhanushkaWimalawansa-my8lv
@DhanushkaWimalawansa-my8lv 5 ай бұрын
👩‍🔧
@ronaldemel530
@ronaldemel530 5 ай бұрын
ස්තුතියි මචෝ පැහැදිලිව කියලා දුන්නට ❤
@chandramalkanthi571
@chandramalkanthi571 11 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්.
@nimeshmadushanka3462
@nimeshmadushanka3462 Жыл бұрын
Godak watinwa thank you 🙏❤️
@madhuwakuruwita3863
@madhuwakuruwita3863 7 ай бұрын
Yamaha zr, fz cb hornet එහෙමත් දාන්න පුළුවන් da vedio එකක්
@dineshmichaelharmerharmer282
@dineshmichaelharmerharmer282 Жыл бұрын
Wave 100cc bike ekata oil කොච්චර oneda...eka paththakata
@tiya743
@tiya743 3 ай бұрын
Good explanation
@upulpriyantha1423
@upulpriyantha1423 Жыл бұрын
❤ discovery 125 cc බයික් එකේ පෝක් එක ගලෝගන්න දිග කම්බී ටූල් එක හදාගන්නෙ කොහොමද mili මීටර් කීය කම්බියක් ද ගන්න ඕනේ අග්ගිස්ස තලා ගන්න ඕනේ කොච්චර පලලට ද ?
@prabothdezoysayasun5748
@prabothdezoysayasun5748 20 күн бұрын
සුපිරියක් 🫡❤️
@uh4753
@uh4753 Жыл бұрын
Aiye apache 150 pork oil kochchara danwada. Ekatath ara tool eka onida
@DrkKumara-dv1iu
@DrkKumara-dv1iu 5 ай бұрын
Supper knowledge
@ibba89
@ibba89 9 ай бұрын
හොද පැහැදිලි කිරීමක් මහත්මයා.. 🙏🙏 Pulser 135 bike එකේ එක පෝක් එකකට දාන oil ප්‍රමානය කියන්න පුළුවන් ද??
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 4 ай бұрын
Supper genuine thks
@gameonmobile8165
@gameonmobile8165 11 ай бұрын
Thank u very much
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් . ස්තූතියි සහෝදරයා 👍👍😍😍
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
🙏❤️
@harshaswijesooriya
@harshaswijesooriya Жыл бұрын
@@TheBikerSL ෆෝක් දෙක හිර ඇයි
@chathuwa5728
@chathuwa5728 Жыл бұрын
@@harshaswijesooriya oil වැඩියි
@madhawamadusanka3057
@madhawamadusanka3057 10 ай бұрын
Tool eka hada ganoni koi vidiytda?
@SLAutoMachanic
@SLAutoMachanic Жыл бұрын
අයියේ FZ බයික් එකේ ඇතුලේ එන නට් සයිස් එක කීයද අයියේ
@dumindakulasooriya5611
@dumindakulasooriya5611 Жыл бұрын
kuda paththa yatata enna one
@user-hb9lm7gl9q
@user-hb9lm7gl9q 2 ай бұрын
Damper rod ake alanki size aka kiyada
@SL_Auto
@SL_Auto 6 ай бұрын
Alanky size deka kiyada
@nero19892
@nero19892 Жыл бұрын
Allen key size ??
@silvamax2970
@silvamax2970 Жыл бұрын
දිග ටූල් එක මොකක්ද සයිස් එක කීයද
@hrchanaka5392
@hrchanaka5392 Жыл бұрын
aiye oya bavitha karapu tool yathuru kohenda ganne.mokadda brand eka
@sirilsitil8561
@sirilsitil8561 Жыл бұрын
Supiri
@darshanasampath4692
@darshanasampath4692 Ай бұрын
Diga tool eke size eka 11mm da😢
@mapkumara2121
@mapkumara2121 7 ай бұрын
Thanks
@kawindajayashan729
@kawindajayashan729 Жыл бұрын
මගේ ඔයිල් සිල් දෙකම දලා ගිහින් මාසයක් වගේ පැද්දේ.. අද බලද්දි උඩින් ඔයිල් එනවා.. ඇයි එහෙම වෙන්නේ 😢 ඔයිල් සිල් දලා වැඩිකල් පදින්න බැරිද 😢
@kamalmahesh803
@kamalmahesh803 9 ай бұрын
පොක් ඔයිල් මාරැ කරන්න ඹනි කොචචර කාලයක් පැදලාද
@madhuwakuruwita3863
@madhuwakuruwita3863 Жыл бұрын
අනිත් අයට වඩා හොද පැහැදිලි කිරිමක්
@GihanOshada-fb7lz
@GihanOshada-fb7lz 5 ай бұрын
ඩිසල් වලින් බැරිද
@kapilanawarathne5746
@kapilanawarathne5746 Жыл бұрын
කරුනාකර මේය නිවැරැදි කරන්න 01. කලින් video එකේ කියනවා, ඔයිල් මිලි ලීටර් 145ක් දානවා කියලා. මේකෙදී කියන්නේ 142.5ක් කියලා. 02. පෝර්ක් ස්ප්‍රින් එක පොඩි පැත්ත යටට දානවා කියලා. කලින් video එකේ කිවුවත්, මේකෙදි කියන්නේ ලොකු පැත්තෙන් පහලට දාන්න කියලා.
@GihanOshada-fb7lz
@GihanOshada-fb7lz 5 ай бұрын
Tool name
@isurugamage4200
@isurugamage4200 Жыл бұрын
Fork kura poddak hirila thiyanawa,oil leak wenawa wage thiyanawa .oil seal eka dammahama athida? Batayak aluthin danna weida?
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Fork tube kapilanam seal gahauwath oil leak karanawa...
@AnujaWeerasekara
@AnujaWeerasekara Жыл бұрын
Kambi tool eke aga thiyana nut size eka mokakda?
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
11mm
@hirushadeshan1372
@hirushadeshan1372 Жыл бұрын
Tool eka තම නැත්තෙ😿😿
@chathurangahewage3675
@chathurangahewage3675 2 жыл бұрын
Pulser 135 fork oil kochchara danwada aka patthkatha
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
143.5 ml එක පෝක් එකකට
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 12 күн бұрын
Alanky size eka kiyada oyage number eka denna puluwan da
@niroda0415
@niroda0415 Жыл бұрын
Ara diga kambi tool eka wenuwt samnya nkn kambi kurak dala allaganna puluwanda
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Baha..
@chathurangahewage3675
@chathurangahewage3675 2 жыл бұрын
Aiyya pulser 135 ls akatha danna hoda fork oil aka mokakda
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Caltex eke enawa
@chathurangahewage3675
@chathurangahewage3675 2 жыл бұрын
Pulser 135ls fork oil koccharak danwada aiyya aka patthakata
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
143.5 ml
@chathurangahewage3675
@chathurangahewage3675 2 жыл бұрын
Thx aiyya
@udayangapushpakumara
@udayangapushpakumara Жыл бұрын
Discover 135 බයික් එකේ පෝක් ඔයිල් මාරුකරන විඩියෝ එකක් දාන්න පුලුවන් ද..
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Ok
@madushanisuru1169
@madushanisuru1169 Жыл бұрын
Tube ek ethulata dapu tool eke alenky size ek keyd (කීයේ නට් එකක් දාලද කම්බි කූරක් පාස්සගන්න ඕන )
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
11mm
@SLAutoMachanic
@SLAutoMachanic Жыл бұрын
හැම බයික් එහෙකම 11mm සයිස් එකක්ද එන්නෙ
@Selfstyle95
@Selfstyle95 Жыл бұрын
@@TheBikerSL platina 100 eke yeta allanky nut eka kiyada...
@Bandu.Priyan
@Bandu.Priyan Ай бұрын
@@SLAutoMachanic ,,
@mohammedmunaasmohammedfawa5015
@mohammedmunaasmohammedfawa5015 Жыл бұрын
Mang eduwa game Ari obata ithuthy
@lakshanumaganga7015
@lakshanumaganga7015 Жыл бұрын
Aiye oyage number eka dennako
@tractorwork5551
@tractorwork5551 Жыл бұрын
දිග යකඩ Tool එක නැතුව කරන්න විදියක් නැද්ද 🙄🙄🙄
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Eka ona bro
@tractorwork5551
@tractorwork5551 Жыл бұрын
@@TheBikerSL bajaj discover 100 බයික් එකටත් ඕනද
@oshadajanuka9411
@oshadajanuka9411 Жыл бұрын
පෝක් පෝක් ගාන්න එපා බන් fork kiyala kiyapanko
@sameerachathurnga6500
@sameerachathurnga6500 Жыл бұрын
Supiri
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 22 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
Motorbike Front wheel hub Restoration and polishing |  How to Spoke a Motorbike Wheel
16:51
Bajaj Ct100 Engine Rebuild ] Engine Fitting Part 2 HD
21:16
KeemAutoCenter
Рет қаралды 89 М.
how to Standard Fork repair (yakada yaka)
6:24
යකඩ යකා - yakada yaka
Рет қаралды 2,2 М.
Kawasaki Bajaj CT100 | Full Restoration | PAPBRADWORX
11:35
PAPBRADWORX
Рет қаралды 21 М.
CT part 6 - Bike clutch plates explained
27:16
Mr. Gadget Motor Co
Рет қаралды 145 М.
МИНУСЫ ВЕЛОСИПЕДА ФЭТБАЙК #shorts
0:16
Леха МАК
Рет қаралды 403 М.
tractor rear light project #project
0:40
SB Skill
Рет қаралды 12 МЛН
Le geste réconfortant d'un motard lui vaut un cadeau inestimable #shorts
0:22
Les meilleures astuces de Fabiosa
Рет қаралды 3,2 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37