ct100 එක PETROL ලීටරේට KM කීයක් යයි ද? | ct100 fuel consumption test 1xbet

  Рет қаралды 144,244

SL Bikers

SL Bikers

Күн бұрын

#ct100 #slbikers
• Business Inquiries - slbikersofficial@gmail.com
• මගේ telegram group එකට ජොයින් වෙන්න t.me/LankaBikers
මේ වීඩියෝ එක කරන්න සහය දුන් රවීන් ගෝඨාභය මල්ලියාටත් බයික් එකේ OWNER ශෙහාන් මල්ලියාටත් හද පිරි ස්තූතිය.
📳 GPS App link -
Start Point:Bus Stop, Gampaha, Sri Lanka (7.074248534627259,80.0171422585845)
End Point:54P6+GMR, Veyangoda, Sri Lanka (7.187,80.112)
Time: 02:29:30 Average Speed: 36KMPH Date: 04/08/23
App Link: bit.ly/GPS_Spe...
• instagram - slbikersofficial
slbikersofficialpage
• SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
SL BIKERS WHATSAPP GROUP chat.whatsapp....
• TikTok - SL_BIKERS

Пікірлер: 646
@SLBikers
@SLBikers Жыл бұрын
💸 • Register now on 1XBET and start profiting. Just click on this URL - bit.ly/4518pYN 💸 • use this promo code BIKERS1X for 100% cash bonus 💸
@LakshandaSilva-no6cz
@LakshandaSilva-no6cz Жыл бұрын
Aiye diyo ek den ko
@බබා-ත3ඣ
@බබා-ත3ඣ Жыл бұрын
පිරමීඩ හුත්තිගෙපුතා 🙂
@kgvdinusara6886
@kgvdinusara6886 Жыл бұрын
Ayiye, Bajaj platina 125 Eke Fuel Test Ekak Ona....
@nuwandimuthudk1558
@nuwandimuthudk1558 Жыл бұрын
ct 100 es eke petrol kiyak kannawada litareta
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
GR නෙවෙයි ඕක SAI ( secondary air induction ) මේ අදාල valve එක open වෙන්නේ engine vacuum එකෙන්.ඒ vacuum line එක තමයි ඔය රතු පාටට පේන්නේ.ඉංධන ඉතුරැ වීමක් වෙන්නේ නෑ.low idle එකේදී silence එකට fresh air ඇතුලු කරල අහිතකර වායු පිටවීම අඩු කරනවා.
@express6468
@express6468 Жыл бұрын
අම්මට යුඩූ..... කොහොමද ඒක.. platina එකෙත් ඔයවගේම තමා. 4km වගේ වෙනසක් තියෙයි වැඩිම උනොත්.. බරත් එක්ක චූටි වෙනසක් තියෙයි. වෙලාවට engine oil මාරු කරලා carburettor එකත් හරියට clean කරලා ගෙවිලා තියන ඒවා හරියට දාලා පාවිච්චි කරානම් ඕක දිගටම තියන් යන්න පුලුවන්
@yashoharaganewatta1629
@yashoharaganewatta1629 Жыл бұрын
EGR Valve එකෙන් වෙන්නේ එන්ජිමේ දහන උෂ්ණත්වය වැඩි වෙන එක නවත්වන එක දහන උෂ්නත්වය වැඩි වෙනකොට Nitrogen oxide corbon monoxide වගෙ gasses නිපදවන එක වැඩි වෙනවා එතකොට fuel consumption එක ඉහල යනවා exhoust වෙන gases වලින් carbon dioxide ආයේ re filter කරල intake line එකෙන් cylinder එක වෙත අරන් යනවා මං ඉගෙන ගෙන තියන විදිහට ඒක තමා ක්‍රියාවලිය මරු video එක😊❤ මං පදින bike එක 2012 hero honda splendor NXG එකක් 1Liter 78Km- 80Km අතර තමා😌 එකෙත් ඔය EGR Unit එක තියනවා😁
@lahirukavinda1015
@lahirukavinda1015 Жыл бұрын
Mage bike eka mahendra pentaro ekak ekath tiyanawa😊
@yashoharaganewatta1629
@yashoharaganewatta1629 Жыл бұрын
​@@lahirukavinda1015😁❤
@SL_Tech_Inside
@SL_Tech_Inside Жыл бұрын
Fuel comsumption wedi wenne na ahithakara විමෝචල වායු ඇති වෙන එක අවම කරන එක EFR walin karanne
@kosalaranawaka9240
@kosalaranawaka9240 Жыл бұрын
Niyami hodata theruna
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
EGR නෙවෙයි ඕක SAI ( secondary air induction ) මේ අදාල valve එක open වෙන්නේ engine vacuum එකෙන්.ඒ vacuum line එක තමයි ඔය රතු පාටට පේන්නේ.ඉංධන ඉතුරැ වීමක් වෙන්නේ නෑ.low idle එකේදී silence එකට fresh air ඇතුලු කරල අහිතකර වායු පිටවීම අඩු කරනවා.
@mahimamanaranjana8983
@mahimamanaranjana8983 Жыл бұрын
පෙට්‍රල් test එක නම් සුපිරි😍 ඊලග සැරේ honda jade 250 බයික් එකේ පෙට්‍රල් test එකක් ඕනෙ අයියේ😊
@electronicetc4152
@electronicetc4152 Жыл бұрын
Aniwa❤
@UclipsSL
@UclipsSL Жыл бұрын
දුප්පත් අපට ct තමා දෙයියෝ 😊❤️
@nishantha1422
@nishantha1422 Жыл бұрын
දෙයියා උන මටත් සී.ටී 100 තියෙන්නේ
@githma_madhushan.
@githma_madhushan. 5 ай бұрын
Ayi platina 😗❤
@kalanapunarjith1624
@kalanapunarjith1624 Жыл бұрын
වැඩේ නම් සුපිරී අයියේ 👌🤩 TVS Metro එකෙත් video එකක් ඕනි 🙂
@SLBikers
@SLBikers Жыл бұрын
Dennam
@mayakaduwagepubudusampath9197
@mayakaduwagepubudusampath9197 Жыл бұрын
ගෙදර BH එකෙ 1 liter = 90km කරනවා 👌
@RavinduRavindu-h1y
@RavinduRavindu-h1y Жыл бұрын
@akilaimash8614
@akilaimash8614 Жыл бұрын
ඉතින් අපිට පුකද😂😂
@AllInOnewithjayanidu
@AllInOnewithjayanidu Жыл бұрын
@@akilaimash8614 තෝ මොන හුකන්නෙක්ද
@SLBikers
@SLBikers Жыл бұрын
🤣
@heshanchathurya9672
@heshanchathurya9672 9 ай бұрын
Ape es ct100 එක 50-55 වගේ කරන්නේ😢
@WWE_wrestling_movements
@WWE_wrestling_movements Жыл бұрын
මගෙ තාත්තා ගාව තියනවා VA boxer එකක් , ct 100 මතමා body එක වෙනස් ඒකේ 77 km ක් කරනවා ලීටරේට
@travelwithsandaruwan
@travelwithsandaruwan Жыл бұрын
තෙල් කේස් එක තිබ්බ කාලෙ. මම වයිෆ් එක්ක කිරිඳිවැල ඉඳන් බද්දෙගම ගිහින් ආවා. 90 කට වඩා කරලා තිබ්බා තෙල්. Ct100 එකක. ඩබල දාලත් 40 ටම වගෙ ගියෙ. වෙලාව නෙමෙ යන ගමන වැදගත් වුනෙ තිබ්බ තෙල් ටිකෙන්.. තෙල් අතින් පට්ට බයික් එකක් ඕක❤❤හෙමින් ගමනක් යන්න සුපිරි බයික් එකක්. ඔයාලගෙ වීඩීයො එකත් මරු. ඒක කරන්න කැපවුන විදිහ දැක්කා. අගය කරනවා මචන්ලා❤😊
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei 🙏
@k.a.nsampath9094
@k.a.nsampath9094 Жыл бұрын
කොල්ලෙක් ගෙ පලමු හීනෙ ct100 ස්තුතිය අයියා indian බයිසිකල් ගැනත් වැඩසටහනක් කලාට
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei malliya
@sachinilakshika483
@sachinilakshika483 Жыл бұрын
150 එකකත් කරමු pulser , apache 😙
@PATHUMRASH
@PATHUMRASH Жыл бұрын
Discover 125 එක්ක patrol test එකක් dennnako
@thushalcharuka9798
@thushalcharuka9798 Жыл бұрын
ඊලගට ඩිස්කවරි බයික් එක ඔන❤🎉
@sasindudhananjana3510
@sasindudhananjana3510 Жыл бұрын
ජය වේවා ❤❤
@Foodonous
@Foodonous Жыл бұрын
ඔව් ඕක EGR unit එකක් තමයි. හැබැයි EGR unit කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. 2004, 2005 වගේ ඉඳන් ආව TVS බයික් වල ඕනතරම් ඔය EGR එක තිබුණා.
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
ඕක EGR නෙවෙයි..SAI ( second air induction )...දුම ඇතුලට ගන්නේ නෑ...
@MrAmila1987
@MrAmila1987 Жыл бұрын
good test එක නම් සුපිරි
@Heshansuraweera
@Heshansuraweera Жыл бұрын
Keep it up brother😍❤
@SLBikers
@SLBikers Жыл бұрын
Thanks ✌️
@ishansbandara7571
@ishansbandara7571 Жыл бұрын
keep it up bdr🖤
@SLBikers
@SLBikers Жыл бұрын
Thanks 🔥
@sameeraprabath7612
@sameeraprabath7612 Жыл бұрын
Discover එකකුත් ඕනී
@menikudayanga7162
@menikudayanga7162 Жыл бұрын
Pulsar 135 ගැන වැඩිපුර විස්තර එක්ක විඩියො එකක් කරන්නකො අයියෙ
@gaiya-withseteka2765
@gaiya-withseteka2765 Жыл бұрын
අයියේ DISCOVERY 125M බයික් eketh mileage set karannako
@Zu_Muyun_Diary101
@Zu_Muyun_Diary101 Жыл бұрын
Sri Lankans' premier bike show channel♥️
@SLBikers
@SLBikers Жыл бұрын
Im proud!
@Zu_Muyun_Diary101
@Zu_Muyun_Diary101 Жыл бұрын
@@SLBikers 💝❤️🤓
@darkwolflk
@darkwolflk Жыл бұрын
අයියෙ discover 125 එකක් ඕනෙ❤
@sltravel5469
@sltravel5469 Жыл бұрын
Boxer එකත් ඕන
@Sachith12356
@Sachith12356 Жыл бұрын
Pulsar 135LS ඕනෙමයි 🥺❤️
@ravinduchathuranga7737
@ravinduchathuranga7737 Жыл бұрын
Discover 125 එකෙත් ඕන
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
Supiri experiment eka ❤😍
@pavi_official0
@pavi_official0 Жыл бұрын
Ducati v4 එකෙ 1L කියද කියලා video ඒකක් දාන්නකො
@HasanthaIshan
@HasanthaIshan 5 ай бұрын
Ct100 Reserve එකේ ඉතිරි වෙන තෙල් වලින් කොච්චර දුරක් යන්න පුළුවන් ද කියල වීඩියෝ එකක් ඕන
@ruwangaalwis3422
@ruwangaalwis3422 Жыл бұрын
Good job bro jayawewa 👍💪👊🍺
@unknown966
@unknown966 Жыл бұрын
Pulser 135 ඕන
@kokilarupasinha1519
@kokilarupasinha1519 Жыл бұрын
ඔය වගේ 50 cc super cub එක්ක test එකක් කරන්නකෝ අයියා..❤️😍😍😀
@SLBikers
@SLBikers Жыл бұрын
Denawa aniwaren
@sahanmotors2753
@sahanmotors2753 Жыл бұрын
Little cub efi engine ekak one😊
@priyankasamaranayaja4189
@priyankasamaranayaja4189 Жыл бұрын
me kale hatiyata awashana video ekak ela machan ela🥰
@anythings6875
@anythings6875 Жыл бұрын
Platina එක ගැනත් කරමු අය්යෙ...❤️
@SLBikers
@SLBikers Жыл бұрын
Aniwaren karanawa
@nipunamalith3584
@nipunamalith3584 Жыл бұрын
TVS Metro eketh fuel consumption eka test karala danna puluwanda?🌺🌺🌺
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
Pulsar 135 ඕනෙ
@yasithlakshan2867
@yasithlakshan2867 Жыл бұрын
මට හිතෙන්නේ කොල්ලටම ලැජ්ජයි බයික් එකේ ස්ටිකර් ගහලා චා කර ගතපු එකට
@dilshanmadusankh7159
@dilshanmadusankh7159 Жыл бұрын
Niyam wadk a❤️
@positiiveside9820
@positiiveside9820 Жыл бұрын
Supiri bro video eka Appreciated ur work❤
@SLBikers
@SLBikers Жыл бұрын
Thank you so much 😀💗
@sudathkumara5635
@sudathkumara5635 Жыл бұрын
අයියේ හොන්ඩා ඩියෝ එකේත් විඩියො එකක් දාන්නකෝ
@shavin1155
@shavin1155 Жыл бұрын
අලුත් එක නම් ගන්න එපා මල ජරාවක් තෙල් කරන්නෙත් 50-55 වගේ, ගත්ත දවසේ ඉදලා එක එක ලෙඩ..
@pasinduekanayaka4747
@pasinduekanayaka4747 Жыл бұрын
Ado siramada 😢
@shavin1155
@shavin1155 Жыл бұрын
@@pasinduekanayaka4747 ඔව් දුර යන්න බෑ එන්ජිම රත් වෙද්දි කට කට ගාලා සද්දේ එනවා, ඒක ලෙඩක් නෙවෙයි කියනවා කම්පැනි එවුන්, පෙට්‍රල් වැඩත් නෑ කරන්න ඕන උපරිමයෙන් ටියුන් කරා ඒත් 55යි.. වැරදිලාවත් ගන්න නම් එපා.
@tharindujeewantha5608
@tharindujeewantha5608 Жыл бұрын
ඔයා ගාව තියෙනවද?
@shavin1155
@shavin1155 Жыл бұрын
@@tharindujeewantha5608 ඔව් ගත්තා එකක් 😔
@thishandulanjan4284
@thishandulanjan4284 6 ай бұрын
එබ්න් ඇත්තටම එක හොද නැද්ද බ්න්
@Harsha4-q7s
@Harsha4-q7s 2 ай бұрын
පුල් ටැක් ගැහුවොත් අවුරැදක්විතර යන්න පුලුවමි
@sandeshnavarathne7489
@sandeshnavarathne7489 Жыл бұрын
මදුරුවා 48 CC එකක් කරමු
@piyushanmalaka9585
@piyushanmalaka9585 Жыл бұрын
Discover 125එකක් ඕනේ🥺
@Shanmiusic515
@Shanmiusic515 Жыл бұрын
අනේ tvs metro එකේ එකක් ඕනිමයි ❤️‍🩹🌻
@udeshlakshan2357
@udeshlakshan2357 Жыл бұрын
ඔව්❤
@udeshlakshan2357
@udeshlakshan2357 Жыл бұрын
ඔව්❤
@shamakapramodh5077
@shamakapramodh5077 Жыл бұрын
Oww
@MohomadeAzar
@MohomadeAzar Жыл бұрын
90k wage karano
@janithsamaraweera7807
@janithsamaraweera7807 Жыл бұрын
Ow
@asurajidurang1898
@asurajidurang1898 Жыл бұрын
Tvs spot සිටි එක ඕනෙ ❤❤❤
@ranishkathemiya2041
@ranishkathemiya2041 Жыл бұрын
Honda press cub 50 එකෙ video එකක් ඔනෙ එක 1L - 90km වැඩිය යන්න පුළුවන්
@SLBikers
@SLBikers Жыл бұрын
Karamu aniwaren
@MalinduJayakodi
@MalinduJayakodi Жыл бұрын
මගෙ අලුත් ct100 එකත් තියෙනව ඕනිනම් ටෙස්ට් එකක් කරමු ඒකෙත් අරන් මාස 7යි තාම
@SLBikers
@SLBikers Жыл бұрын
Location
@MalinduJayakodi
@MalinduJayakodi Жыл бұрын
@@SLBikers දිවුලපිටිය
@samirubangamuwa3853
@samirubangamuwa3853 Жыл бұрын
Bajaj boxer එකෙත් ඕනි
@sadathdewmia2212
@sadathdewmia2212 Жыл бұрын
එකම එන්ජින් එක තියෙන්නේ
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
දෙකම එකයි
@dpmusix1067
@dpmusix1067 Жыл бұрын
​@@sadathdewmia2212nh enjima wens
@dpmusix1067
@dpmusix1067 Жыл бұрын
Carbleletor ekth wens
@chamikaweerasingha9457
@chamikaweerasingha9457 Жыл бұрын
Honda Hornet 250 ලීටරේට කීයද
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
maru good job
@Dj-kn9ji
@Dj-kn9ji Жыл бұрын
16:26 කකුල උස්සද්දි තේල් වැටුන බන්❤
@SLBikers
@SLBikers Жыл бұрын
ඒක එවෙලේම හැදුවා බං ✋
@fixyourmobile90
@fixyourmobile90 Жыл бұрын
මගෙ BHY කිසිම ස්ටිකර් එකක් නෑ ගත්ත වගේමයි 2019 ගත්තේ ඒකෙත් ඔය EGR එක තියනවා ඕකට වඩා තව ටිකක් හොදට තෙල් වැඩ . ඔෆ්ලෝ බට එහෙම තියනවා මේ මොඩල් එකේ මීටත් වඩා වැඩ කරන්න ඔනි
@thulara1631
@thulara1631 Жыл бұрын
Ct 100 සුපිරියක් ,ඔයත් සුපිරියක් ❤️❤️
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial Күн бұрын
Niyamai ❤
@gimhanaprabhath278
@gimhanaprabhath278 Жыл бұрын
Cdi මාරු කරලා නෑ කිවුවේ මොකක්ද.?ඒක පොඩ්ඩක් දන්න කෙනෙක් පැහදිලි කරන්න.
@slbtechnology314
@slbtechnology314 Жыл бұрын
රතු උඩටම යන බටෙන් තමයි ට්‍රැපට් වලට ඔයිල් ගෙනියන්නෙ
@anjanasandaprabath9188
@anjanasandaprabath9188 Жыл бұрын
Aiye supiri oyage wada.🔥👌
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei malliya
@chamodrilshan2408
@chamodrilshan2408 Жыл бұрын
Speed eka 40 thiyan normal giyoth 1l kin 93k yanna puluwan cab ekath hodata suddakarala supiriyata thiyagaththoth
@ke-nirmalwickramasinghe7680
@ke-nirmalwickramasinghe7680 Жыл бұрын
Discover 125 එකක් කරන්නකෝ..
@sl_podda_4k
@sl_podda_4k Жыл бұрын
pulsar 135 ls eke ekak oneh
@shehanmaduranga9968
@shehanmaduranga9968 Жыл бұрын
හෙඩ් එකට ඔයිල් යන්නෙ..රෙඩ් කල බටෙන්
@kushanbuddhika4274
@kushanbuddhika4274 10 ай бұрын
Bajaj platina එකේ වීඩියෝ එකක් ඕන
@kavishkadilshan1971
@kavishkadilshan1971 Жыл бұрын
අයියේ pulsar 150 ඒකත් review කරන්නකෝ
@DularaMadushanka-sm6mh
@DularaMadushanka-sm6mh 6 ай бұрын
ඔය එන්ජින් එකෙ ඉදන් ඔයිල් හෙඩ් එකෙ යන ලයින් එක ඔකෙන් තවත් දෙයක් වෙනව කැමි දන්ඩට අරක්ශාවක් සපයනවා
@harshavimukthi4612
@harshavimukthi4612 Жыл бұрын
මම තෙල් කොච්චර කරනවද කියලා බැලුවේ මෙහෙමයි. මේක කොච්චරක් සාර්තකද කියලා මම දන්නෙ නෑ මම කරේ මට තියෙන්නෙ pulsar 135ls එකක් ඉතින් මම full tank ගහලා බයික් එකේ trip එක on කරා ඊට පස්සෙ මන් ටික දවසක් දුවලා ආයේ full tank කරා එතකොට 1.5L වැදුනා. එතකොට මන් 83Km පැදලා. 1.5L වලට 83km නම් 1L කට Km කීයද කියලා බැලුවා ආසන්නව 55km වගේ ආවා ඉතින් මේ ක්‍රමේ මන් හිතනවා අපිට අදහසක් ගන්න තරම් සාර්තකයි කියලා😊
@mountjacksonvaskywatch
@mountjacksonvaskywatch Жыл бұрын
එය විශිෂ්ට ඉන්ධන කාර්යක්ෂමතාවයකි. ඇත්ත වශයෙන්ම, ටයර් පීඩනය, කඳු, ධාවකයාගේ බර සහ පැදීමේ විලාසය, බයිසිකල් රැකවරණය සහ නඩත්තුව මෙයට නාටකාකාර ලෙස බලපෑ හැකිය. That's excellent fuel efficiency. Of course, tire pressure, hills, rider's weight and riding style, bike care and maintenance can affect this dramatically.
@SLBikers
@SLBikers Жыл бұрын
Yes indeed!
@amila00
@amila00 Жыл бұрын
සුපිරි බයික් එකක්.......
@slcracknsdb3138
@slcracknsdb3138 Жыл бұрын
අලුත්ම ct යක් නිසා කරනව ඉතිං😌.....මයෙ එක BAA num ekk 2013...තාම ඇංජිම හදල නෑ...ඒත් 75+km krnw 40kmh යද්දි
@akonsamantha
@akonsamantha Жыл бұрын
oke wena aulk atthe mage 2006 CT eka dura yaddi 90ta kittuwa karanawa
@kdsaviruperera777
@kdsaviruperera777 Жыл бұрын
Mage ct eka 1L 40km karanne😢 T number ekak
@slcracknsdb3138
@slcracknsdb3138 Жыл бұрын
@@akonsamantha 2006 වෙලත් ඔයා එංජිම හදල නැද්ද එකසැරයක්වත්🙂...
@slcracknsdb3138
@slcracknsdb3138 Жыл бұрын
@@kdsaviruperera777 මයෙ පෙට්‍රල් අඩූම කරල තියෙන්නෙ ත්‍රොටල් නීඩල් එකේ අංතිම කට්ටෙ තියෙන්නෙ...ඔයාගෙ 40ක් කරනවනං ඔව්ලක් තමා බං...emission test ek pass unee koomda🙂😂
@kdsaviruperera777
@kdsaviruperera777 Жыл бұрын
@@slcracknsdb3138 carb eken lean mixure ekakata tune karala thiyenne anika trotle ekenuth anthima kattata. Daala thiyenne eth hariyanne na. Eka garaj ekakun nam kiwwa local carb ekak kiyala daala thiyenne
@Respectworld909
@Respectworld909 Жыл бұрын
Platina vs ct 100 හොදයම තෙල් කරන්නෙ මොකෙද?
@SLBikers
@SLBikers Жыл бұрын
Platina 5 speed
@akilabandara1137
@akilabandara1137 Жыл бұрын
Ct100
@stokestudy
@stokestudy Жыл бұрын
Platina 💪
@tharakadassanayaka3891
@tharakadassanayaka3891 Жыл бұрын
Ct100 bn
@ishankumara8599
@ishankumara8599 Жыл бұрын
දෙකේම එකම එන්ජිම එකම කාබ් එක බර පොඩ්ඩක් වැඩි නිසා platina එක 5km වගේ අඩුයි
@IreshKumara-wf1wb
@IreshKumara-wf1wb Жыл бұрын
චැලියක reviwe එකක් ඕනෙ🙄
@SLBikers
@SLBikers Жыл бұрын
Dennam
@imesharansara4476
@imesharansara4476 6 ай бұрын
Discover 150 එකෙත් ඕනී
@srilanka460
@srilanka460 Жыл бұрын
Baja platina එකත් බලන්න
@tharindudilina7669
@tharindudilina7669 Жыл бұрын
වාහනෙ තෙල් කිරිම පදින කෙනා එක්ක වෙනස් වෙනවා.
@Ayeshhhhhhhh
@Ayeshhhhhhhh Жыл бұрын
වීඩියෝ එකට ආදාල දේවල්.නෙවේනේ කතා කරන්නේ.. මුලින් ම එපා උනාඅ 😫
@chinthakashamalal-bx8ih
@chinthakashamalal-bx8ih Жыл бұрын
අනෙ අයියා ct100 බයික් එකේ සුදු යකඩ ලැගිජ් එක නැතුව ආවෙ එ බයික් එකක ලීටර් 1න් කොච්චර යන්න පුළුවන් ද කියලා වීඩියෝ එකක් දානවද 🙏🙏🙏🙏🙏
@y.m1912
@y.m1912 Жыл бұрын
Need a video Discover 125 🔥❤️
@DeanJohm
@DeanJohm Жыл бұрын
මචං @SLBIKERS උඹ video එකක් දානකන් අපි බලන් ඉන්නේ. මොකද උඹ කරන වැඩේ පට්ට. ඒත් බං උඹ 1XBET වගේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ සල්ලි හූරාකන ඒවා උඹට උන් කීයක් දුන්නත් Promote කරන්න එපා. 1XBET කරපු එකෙක් විදියට කියන්නේ මේ මගුලටනම් Register වෙන්න එපා . ඇයි අහන්න එපා එපා. මේක තනිකරම සූදූවක්. උඹලගේ සල්ලි හොරාකන මගුලක්... අනිත් එක බං උඹ මේ මගුල Recommend කරන්නේ මොන පදනමක් මතද?
@SLBikers
@SLBikers Жыл бұрын
මේ ඇඩ් එක දැක්ක පලියට කවුරුවත් ඕක කරන්න යන්නේ යන්නේ නැහැ කියලා මම දන්නවා. මිනිස්සූ ඒ තරම් මෝඩ නැහැ. ඇඩ් වල දකින හැම දේම කරන්න අවශ්‍ය නැහැ මිනිස්සු. Tv එකේ යන ඇඩ් හැම එකම අපි ෆලෝ කරන්නෑ වගේ.. අනිත් එක තමයි මේ වීඩියෝස් කරන්න ලොකු මුදලක් කාලයක් ශ්‍රමයක් වැය වෙනවා. මේ වීඩියෝ එක ගෙන සම්පූර්ණයෙන් ම අත දුන්නේ දුන්නේ ඔය කම්පැනි එක. අද වෙන තුරු ලංකාවේ කිසිම කෙනෙක් මේ වීඩියෝස් වලට ස්පොන්සර් කරන්න මට කතා කරලා නැහැ. මම ටී ෂර්ට් ගැහුවා එක කොල්ලෙක් ඒවා ගත්තෙ නැහැ. මොකද ඒවාට ආර්ථිකයක් නැහැ. මට කියන්න තියෙන්නෙ මේ වීඩියෝස් බලන අය තමන්ට අවශ්‍ය දේ විතරක් වීඩියෝස් වලින් ගත්ත නං ඇති අනවශ්‍ය දේ පැත්තකින් තියලා. බොහොම ස්තූතියි මචන් හදවතින්ම feedback එකක් දුන්නට
@Songacademy-q9t
@Songacademy-q9t 10 ай бұрын
Shehan aiyage bike eka❤🥺love it❤
@thusithadunusinghe5606
@thusithadunusinghe5606 Жыл бұрын
Apache එක බලමුකෝ
@lahirusandaruwan2352
@lahirusandaruwan2352 Жыл бұрын
Elakiri ❤
@Qorrider
@Qorrider 10 ай бұрын
Discovery 125M eke Petrol keeyak karanawada
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 Жыл бұрын
Pulsar 150 කරමු
@darkkinka9015
@darkkinka9015 Жыл бұрын
CT100 maru habai😊❤👀
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
Discover 150 එක ඕනෙ
@hameedmubarak7945
@hameedmubarak7945 Жыл бұрын
Fzs v3 එකේත් ඕනෙ ❤
@Chanidukalhara
@Chanidukalhara Жыл бұрын
Pulsar bicke walath dannako 135,150,200 ඔය වර්ග තුනෙන්ම දාන්නකෝ
@virajmaduranga4987
@virajmaduranga4987 Жыл бұрын
Ayya palsar 135 eke test ekk onii
@SLBikers
@SLBikers Жыл бұрын
Dennam
@RUSIYABRO
@RUSIYABRO Жыл бұрын
Pulser 135 eke one...
@SLBikers
@SLBikers Жыл бұрын
Dennam
@sachinilakshika483
@sachinilakshika483 Жыл бұрын
ow
@pvtharindu495
@pvtharindu495 2 ай бұрын
නිමයි 😊😊😊❤
@yasassudara4469
@yasassudara4469 7 ай бұрын
2013 ct 100 එකක් ⁣ තෙල් කොච්චර කරනවාද 😊
@pasindutheekshana7660
@pasindutheekshana7660 11 ай бұрын
අයියේ FZ V 1 ගේන්නකො.😊😊😊😊
@THUNDER.....THOR47
@THUNDER.....THOR47 10 ай бұрын
V1 EKATA VADA 2 EKA MILEAGE KARANAVADA..
@senukadisonperies8453
@senukadisonperies8453 10 ай бұрын
Bajaj boxer CT deluxe 2002 original ekaka milage test ekak one🤕
@wishwajithabeykoon769
@wishwajithabeykoon769 Жыл бұрын
Yamaha gladiator 125 5 speed eke video ekak karanna.eeka patta.
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 Жыл бұрын
Honda CD Down test ekakuth karamu aiye❤
@aqfa5948
@aqfa5948 Жыл бұрын
Discover 135 test ekak karanna Bro
@malithheshan632
@malithheshan632 Жыл бұрын
Aiya platina 100 es video ekak oni
@chenithamihidinu4318
@chenithamihidinu4318 Жыл бұрын
wechcha mahansiya nisa comment ekak noda ba🥰😍
@vihagapawan2018
@vihagapawan2018 Жыл бұрын
TVS metro එකෙත් ඕනේ..මගේ බයික් එකේ ලීටරේට 60km කලේ..කාබ්ලේටර් රෙපෙයාර් කිට් එක දැම්මාම 64km කරන්නේ😢😢😢මොකක්ද අවුල??අලුතින්ම කාබ්ලේටර් එක දැම්මොත් හරි යයිද?දන්න කෙනෙක් කියන්න,pls..
Worst flight ever
00:55
Adam W
Рет қаралды 33 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Talk With CT100 Riders Club (Sinhala)
14:24
Moto Hub
Рет қаралды 25 М.
Ct100 පොතක් තියෙන WRX250 ය /WRX250 modified in Sri Lanka
34:38
Yakada Husma යකඩ හුස්ම
Рет қаралды 332 М.
Pulsar 150cc fuel consumption test | Petrol test
15:46
SL Bikers
Рет қаралды 49 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 33 МЛН