Bakannila _by Gune Aiya - Amuthu Dosthara | අමුතු දොස්තර | Review | 06/12/24

  Рет қаралды 29,570

Bakannila

Bakannila

Күн бұрын

Пікірлер: 163
@kalasdiary1
@kalasdiary1 10 күн бұрын
තව මරු දෙබසක් තිබ්බා... 'මිනිස්සු වැරදි තීරණ ගත්තාම එ වෙනුවෙන් පෙනී ඉදින්න තමයි ලෝයර් මහත්තුරු වගේ අය ඉන්නෙ "
@dineshsanjeewa2608
@dineshsanjeewa2608 11 күн бұрын
එහෙම දොස්තරල ඉන්නෙ කොහෙද අහන උන්ට බනින්න්න එපා.උන් තමා දෙවෙනි ඉනිම සංගිතේ බලන උන් උන් පව්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@isuruchandan2737
@isuruchandan2737 10 күн бұрын
Eka hari
@isuruchandan2737
@isuruchandan2737 10 күн бұрын
Me kathawene samajayata ganna adarsawath dewal godak thiyenawa.wenas wima thama jewithaye hodama de..
@Milo_Dilruk
@Milo_Dilruk 9 күн бұрын
උනුත් මින්ස්සු බං
@janakarathnayake3564
@janakarathnayake3564 10 күн бұрын
ඉස්පිරිතාලෙ ඉස්සරහ තියන ඇම්බියුලන්ස් එක ගොඩ දානකන් බලන් ඉන්නෙ මං
@wkstudio7387
@wkstudio7387 6 күн бұрын
maath 😅
@Risath_athsara
@Risath_athsara 6 күн бұрын
Ado man hituwe man witrai kiyala😅
@dulladetraveler
@dulladetraveler 11 күн бұрын
අඩේ මරු.. මේ වගේ තව ලංකාවෙ හැදිච්ච නාට්‍ය ගැන කයිවාරුවක් ගහමු ද.. ❤
@DammikaW48474
@DammikaW48474 11 күн бұрын
චාපා ගේ චරිතය අළු විය හැකියි. දැනට පෙනුන එපිසෝඩ් වල කියවුන පරිදි ඔහු කලින් සේවය කල රෝහලේ තරුණ හෙදියක් මැරෙනව. ඒ මොන ආකාරයටද කියල අපි ප්‍රේක්ෂකයො තවම දන්නෙ නෑ. පොලීසිය ඔහු ඒ මරණයට වගකිව යුතු නැති බව declare කලත්, මැරුණ තරුනියගේ පියා ඒ කතාව පිලි ගන්නෙ නෑ! ඔහු චාපාගෙ නැන්දාට (චමිලා පීරිස් ගෙ චරිතය) ඒ බව සොහොන් පිට්ටනියෙදි හමු වූ විට කියනවා. චමිලා පීරිස් ගෙ චරිතය යනු චාපා ගෙ තාත්තගෙ නංගී! ඒකනෙ අර කම්මුලට ගහපු වෙලාවෙ ඈ චාපාට කියන්නෙ මගෙ අයියගෙ ආත්මය නිදහස් වුනා කියල. චාපාට කලින් රෝහලේ දි මුහුන දෙන්න සිදුවූ දේවල් නිසා ඔහුගේ පියා හිත කලකිරී රෝගාතුර වූවාද යන සැකය මතු වුනා... චාපා බොහොම ධනවත් බලවත් පවුලක දරුවෙක්. මැරුන තරුණියගෙ පියා හිතනව ඇති ඒ බලය නිසා තමයි චාපා බේරුනේ කියල. පුද්ගලිකව චාපාගේ චරිතය අගයන ප්‍රේක්ෂක මා ප්‍රාර්ථනා කරනවා ඒ මරණයට ඇත්තටම චාපා සම්බන්ධ වී නොතිබේවා කියල. සුදු පාට වීරයෙක්ව හොයන බොලඳ ප්‍රේක්ෂකයෙක් යයි ඔබ සිනාසේවි මට.😂 අපි බහුතරය අඩු වැඩියෙන් අලු පාට බව මම දන්නවා.😂
@teacherdhanushka
@teacherdhanushka 11 күн бұрын
Thank you ❤
@harischandrap.d.
@harischandrap.d. 11 күн бұрын
වියළී එකෙන් පස්සෙ මේක බලන්න පටන් ගත්තා....ඇත්තමයි කතා දෙකම නිකන් පිස්සුවක් වගේ .ඒ වගේම අලුත්ම නාට්‍යය බලන්න ජාතික රූපවාහිනියෙන් සතිඅන්තයේ ..ඉරගිනි මද්දහන ...සුපිරි කතාවක් වෙයි කියල හිතුනා
@sehansandaruwan1972
@sehansandaruwan1972 11 күн бұрын
කොළඹ ජාතික රෝහලෙත් ඉන්නව ඔහොම අදින දොස්තර කෙනෙක්. මාරම හොද කෙනෙක් ❤
@tharindudilruksha4131
@tharindudilruksha4131 11 күн бұрын
Yep
@lankantube893
@lankantube893 10 күн бұрын
"තමන්ගෙ තත්ත්වය අමතක කරල වැඩ කරන මිනිහෙක්ට කරන්න බැරි දෙයක් නෑ"❤❤❤❤
@KJay-pg3dg
@KJay-pg3dg 11 күн бұрын
6:38 thumpane
@YoutubeOi-t1w
@YoutubeOi-t1w 3 сағат бұрын
6:27 තුංප්නේ.. සුපිරිම නාට්‍යයක් 😍
@ravisurasinha1360
@ravisurasinha1360 7 сағат бұрын
Oya maruy machan lassanata adahas dakwanawa.. samajeta Hoda panividayak denawa
@HiranthaDesilva-y3k
@HiranthaDesilva-y3k 11 күн бұрын
අමුතු අමුතු ටෙලි නාට්‍ය වලට බෙහෙත් දෙන්න ආපු අමුතු දොස්තර ට්‍රෙන්ඩින් වෙන එක නවත්වන්න බෑ..❤❤❤❤
@SLSalesforce
@SLSalesforce 11 күн бұрын
බදුල්ල රෝහලේ ඩොක්ටර් පාලිත ලගින් යන චරිතයක් ......❤❤❤
@shashilasanka1377
@shashilasanka1377 11 күн бұрын
එයා ප්‍රදර්ශංකාමියෙක් නේ.. බොරුව කරන්නේ 😅
@pp-qk3tg
@pp-qk3tg 10 күн бұрын
Eya pradarshana kamiyek..eka api dannawa
@lahirurasanjana-m1r
@lahirurasanjana-m1r 8 күн бұрын
තුන්පනේ...
@SLSalesforce
@SLSalesforce 8 күн бұрын
@@shashilasanka1377 එහෙමද මම හිතුවෙ හොඳයි කියල....
@Teran_.
@Teran_. 6 күн бұрын
මන් බදුල්ලේ ඒ මනුස්සය වැඩ කරන් හැටි dkl තියෙනව. ඇස් දෙකෙන් m බලන්නකෝ අත් වලින් emergency ඒවගේ මල ජරාව එහෙම අල්ලන හැටි. මාත් බැන්න පොරට කලින්. හැබැයි ehm මිනිස්ස්සු ඉන්නවා
@rakithnandana4772
@rakithnandana4772 11 күн бұрын
ඇත්තටම සුපිරි නිර්මාණයක් , තුම්පනෙත් බැලුවා , තණමල්විල කොල්ලෙක් , ඒ වගේම සුපිරි වැඩක් මේකත්
@sudarmapriyadarshani-f2j
@sudarmapriyadarshani-f2j 9 күн бұрын
නියමයි ......නියමයි ...අමුතු දොස්තර ...❤...බඋුල්ල ඉස්පිරිතාලෙ ...පාලිත සර් හරිම හොද නිහත මානි මහත්මයේක්....❤ 💜️🧡💞💖
@upulmak5037
@upulmak5037 11 күн бұрын
හොද සුන්දර පැහැදිලි කිරිමක් ඔබ දෙපලටම ස්තුතියි 👍❤
@amaludayanga7259
@amaludayanga7259 11 күн бұрын
මම බලපු හොඳම ටෙලිනාට්‍ය 1 සුදු ඇඳගෙන කළු ඇවිදින් 2 කූඹියෝ 3 ගොළු තාත්තා 4 අමුතු දොස්තර 5 තණමල්විල කොල්ලෙක් 6 Take Care
@sajithnishanthafernando7451
@sajithnishanthafernando7451 10 күн бұрын
කොඩිගහ යට මේ ගොඩෙ තියෙන්න ඔනි
@amaludayanga7259
@amaludayanga7259 10 күн бұрын
@sajithnishanthafernando7451 මම ටිකක් බැලුවා. කලු ගෙ රඟපෑමට සම්මාන වලින් දමලා ගහන්න ඕන. ඒත් මට කතාව Set නෑ එකයි.
@SubhashiniSuseema
@SubhashiniSuseema 8 күн бұрын
වීරයා ගෙදර ඇවිත්
@tglpriyantha5452
@tglpriyantha5452 8 күн бұрын
සහෝදරයා 👌
@asithisuru4764
@asithisuru4764 Күн бұрын
සත්‍යා බලන්නො...
@pathmendrakamal1083
@pathmendrakamal1083 11 күн бұрын
ඇත්තටම කාලෙකින් බලන්න ලැබුණ හොඳ නිර්මාණය ක්.
@shanikamadusha9385
@shanikamadusha9385 10 күн бұрын
නාට්‍ය බලන්න ආස කරන, නාට්‍යයයය, ලස්සනයි නර්මාණය
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 9 күн бұрын
කැනඩාවේ සිට අමුතු දොස්තර බලනවා, ඉතාමත් රස වින්දනයකින් ❤
@AsaPriy
@AsaPriy 11 күн бұрын
ඇත්ත අපිට තනියම කරන්න ලොකු අරගලයක් තියෙනවා.
@nuwanmadusanka7943
@nuwanmadusanka7943 5 күн бұрын
මෙතෙක් මගේ ජීවිතේ මං බලපු සුපිරිම නාට්‍ය. අමුතු දොස්තර. ජාතික රූපවාහිනිය. දකුණු කොරියාවේ ඉදලා බලන සෙට් එකට ජය වේවා. ජාතික රූපවාහිනිය හැමදාමත් වෙනස් දෙයක් කරේ වෙන දේවල් වලින් නොවෙයි නාට්‍ය අංශයෙන්❤
@sandman303
@sandman303 11 күн бұрын
පට්ටම තිමින්ග් බලල ලංකාවෙ එලියට දැම්ම සුපිරිය... Doctor strange ❤️ අමුතු දොස්තර.🤟
@gbakila
@gbakila 12 күн бұрын
Well explain ❤
@dineshsampath6974
@dineshsampath6974 11 күн бұрын
nice explanation...that drama is next lavel....💐👌
@madhawapremaratne769
@madhawapremaratne769 10 күн бұрын
තුම්පනේ - විමලෙ අයියා පාර දිගේ - සිකුරා කෝරලගෙ සමන් රජ වැඩ්ඩෙක්! අද ඉදන් අමුතු දොස්තර බලනවා.👍🙏❤️❤️💪
@ranjithpallikkonda7361
@ranjithpallikkonda7361 11 күн бұрын
Saha maru maru storye
@harshahemantha5776
@harshahemantha5776 11 күн бұрын
සුපිරියක්❤❤❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 10 күн бұрын
මම හොඳ ම එකක් විතරයි බලන්නෙ කතා තුනක් රූපවාහිනීයෙන් බලනවා අමුතු දොස්තර 🙏 අනික් චැනල් ඉන්නේ ගෑනු ත් පිරිමිත් වලෙන් නැගිටලා එන උන් වගේ මේක් අප්
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 9 күн бұрын
❤ නිර්මාණයකින් ලොකු සමාජ පනිවිඩයක්දෙන අතිවිශිශ්ට නිර්මාණයක් ❤
@Rmd289
@Rmd289 12 күн бұрын
K.සමන් සද්ධාගේ 'පාරදිගේ' ත් හිටියා.❤
@kiaragraphics3193
@kiaragraphics3193 11 күн бұрын
patta kathawak..
@chamaraudayangagaming
@chamaraudayangagaming 5 күн бұрын
සුපිරි ❤
@sandunaththanayake4318
@sandunaththanayake4318 8 күн бұрын
Eththatama maru kaalekata passe mama drama ekak balanna gaththe balanna puluwan nirmanayak nisa.. maru.. 🎉
@beautifulvideos9263
@beautifulvideos9263 9 күн бұрын
පට්ට කියවීමක්... ❤❤❤
@Naturevillalife
@Naturevillalife 10 күн бұрын
තුන්පනේ කථාවත් බලන්න ඕනි එකක්...
@raneeshawarnakulasooriya826
@raneeshawarnakulasooriya826 10 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක්.මීට කළිනුත් මේ වගේ චරිතයක් වටා ගොඩනැගුණු හොද නිර්මාණ බිහි වී තිබෙනව.ඒ චරිතය මගින් සමාජයක් වෙනස් කිරීමට උත්සහ දරන.නමුත් එම නිර්මාණ බිහිවුණු වකවානු වල ඇත්තටම අපේ මිනිස්සුන්ගෙ attitude public toilet එකක් වගේ.එවැනි නිර්මාණ සමාජයට වැඩදායි ලෙස තමන්ගෙ ජීවිතයට යොදා ගන්නෙ කොහොමද කියල මිනිස්සු හිතුවෙ නෑ,හිතන්න උත්සහ කරෙත් නෑ.ඒ නිසාම ඒ නිර්මාණ කාලයත් සමග වැළලී ගියා.නමුත් දැන් අපට සතුටු වෙන්න තියෙන ලොකුම දේ අද වන විට විශාල සමාජ පෙරළියක් සිදු වී තිබෙනවා.එදාට වඩා මෙවැනි නිර්මාණ වලට සමාජයේ ආකර්ෂණය වැඩි වී තියෙනව.ඒක හොඳ සමාජ පරිවර්තනයක්.එකෙන් කියවෙන්නෙ මිනිස්සුන්ගෙ attitude ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බවයි.ඒක රටක් විදියට ගත්තම අපිට සතුටු වෙන්න පුලුවන් සුභ පෙරනිමිත්තක්.මේ ආකල්පමය වෙනස් වීම සමාජයේ හා රටේ දියුණුවට පෞද්ගලිකව යොදා ගන්න පුලුවන් උනොත් එදාට අපි දිණුම්.(ගුනේ bro මේක ටිකක් පරන ටෙලියක්( තක්සලාව ) කියල බලල නැත්නම් බලන්න.බුදුසරණ මගේ රටට.
@studiofocuskandana4433
@studiofocuskandana4433 7 күн бұрын
තව ගැබුරු dialog එකක් තිබුන ,, මිනිහගෙ ඉස්සරහ දැන් ගොඩක් ඉටිපන්දන් පත්තු වෙනව,, කියල. ඒකත් මරු එකක් කියලමට හිතෙනව..❤
@sanathckg
@sanathckg 9 күн бұрын
නියමයි...රහයි...❤
@AsaPriy
@AsaPriy 11 күн бұрын
Fatta kathwak eke❤
@dilanprasangadesilva1556
@dilanprasangadesilva1556 19 сағат бұрын
Kathawa patta. Me ayya sanna wage wanna yanne 😂
@clarekekulawela505
@clarekekulawela505 11 күн бұрын
Neyama natteya harema ලස්සනයි
@NimeshMaduranga-p8g
@NimeshMaduranga-p8g 9 күн бұрын
thumpane kathawath supiriyak 👌
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 11 күн бұрын
තුම්පනේ❤
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 11 күн бұрын
6:50 නෑ... කෝරලගේ සමන්ව කට්ටිය දැන ගත්තේ සද්දාගේ පාරදිගේ නාට්ටියේ 'සිකුරා'ගේ චරිතෙන්.
@lahirusandamal3419
@lahirusandamal3419 10 күн бұрын
itn ත්‍ර්‍යිලොක
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 10 күн бұрын
@@lahirusandamal3419 මම කියුවේ බහුතරයක් අතරට ගියේ පාරදිගේ නාට්ටියෙන්.. ත්‍රයිලෝක වගේ නාට්ටි බලන අය අඩුයි...
@sj5233
@sj5233 9 күн бұрын
පට්ටම කාස්ට් එක❤
@dinushanikaranachcharige2730
@dinushanikaranachcharige2730 9 күн бұрын
ලොකු සර්ව කියව ගන්න එකට මම හරි ආසයි
@anjuchamantha9998
@anjuchamantha9998 6 күн бұрын
Next level 💜
@damithsadaruwan590
@damithsadaruwan590 Күн бұрын
6:46 තුම්පනේ කතාව
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 9 күн бұрын
සුපිරි review එක ❤
@rusirudamsara7210
@rusirudamsara7210 10 күн бұрын
6:30 තුම්පනේ teledrama in jathika roopawahini
@Inokaamarajini
@Inokaamarajini 3 күн бұрын
උගන්නන එක විතරක් නෙමෙයි කරන්නේ ගුරුවරුන් වෙලාවකට දොස්තර කෙනෙක් හෙදියක් කෑම ගේන්නැතියට කෑම එක දෙනවා...ආගමට දහමට යොමු කරනවා...ගොඩක් තියෙනවා නිකමට දැම්මේ
@පුරවැසිවීඩියෝපෙළපොත
@පුරවැසිවීඩියෝපෙළපොත 11 күн бұрын
බොහොම ස්තූතියි මචංලා
@krishperera5050
@krishperera5050 11 күн бұрын
ඇත්ත ඉහල වෙනස් උනා ට වැඩක් නැහැ සමාජේ හැදෙන්නේ නැත්නම්.
@charithranaweera8832
@charithranaweera8832 4 күн бұрын
06:25 - thunpane
@kawdamu6393
@kawdamu6393 12 күн бұрын
අර ටීච බඳින්න හිටිය කෙනා ජගත් චමිල...❤
@nima8549
@nima8549 11 күн бұрын
Back side ගැනත් විස්තරයක්...👍
@NipunaSankalane
@NipunaSankalane 11 күн бұрын
6:20 තුන්පනේ
@Bandhu_k
@Bandhu_k 5 күн бұрын
Good work 👍
@sampath-kuruppu
@sampath-kuruppu 11 күн бұрын
15:57 මේ නාට්‍ය බලනකොට මාත් හිතපු දේ ඕක තමයි. දේශපාලනය වෙනස් වුන පලියට රටක් ගොඩ ගන්න බෑ..අපිත් වෙනස් වෙන්න ඕනි ❤
@babzi99
@babzi99 12 күн бұрын
තුම්පනේ
@asithisuru4764
@asithisuru4764 Күн бұрын
කෝරලගේ සමන්..තුම්පනේ...
@yogananda4294
@yogananda4294 10 күн бұрын
Great ❤
@AsankaUnfoldedStories
@AsankaUnfoldedStories 11 күн бұрын
Oya wage doctor kenek hitiya 2010. Colombo general hospital 55 ward eke Porage concept eka Oya wage thama
@NadeeshaChathuranga-l4x
@NadeeshaChathuranga-l4x 9 күн бұрын
තනි මිනිහෙට්ට ගහන්න පුලුවන් ගේම 19:32 "කූඹියෝ"
@chanakagimhan3124
@chanakagimhan3124 10 күн бұрын
ඔතන ඉන්න දසය තමයි ඩිස්පැන්සරියේ මහත්තය😢
@SunilDesilva-ye4tf
@SunilDesilva-ye4tf 10 күн бұрын
පුළුවන් නං ගෞරවයක් විදියට ,කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්ඩ ගිහින් අප අතරින් සමුගත්ත,නිතරම පොඩි මිනිස්සුන්ට ගොඩක් උදව් කරපු සමහර ග්‍රාමීය රෝහල් සංවර්ධනය කරන්ඩ ගිහින් ගොඩක් කරදර වලට මූනදුන්න මහා පුස්තකාලය ක් වගේ දැනුම් ගබඩාවක් තිබුණු කුරුණෑගල දොස්තර සුදත් බංඩාරව ත් මතක් කරන්ඩ පුළුවන් නං ලොකු පිනක්🎉
@dulladetraveler
@dulladetraveler 11 күн бұрын
මට අනුරව පේන්නෙ ටිකක් මේ ඩොකා වගේ.. මේ බයි සීන් එකක් නෙවෙයි. ඒත් අපේ රටේ සමාජෙ තියන ඩල් ගතිය සග ඇග හොර කම නිසා රටක් විදියට සෑහෙන්න පස්සට අදිනව.
@hasitha2010
@hasitha2010 11 күн бұрын
සිරාවටම... වටේ ඉන්න එවුන් කැමති නෑ System change වෙනවට...
@NiroshanGunasekara-eh5xx
@NiroshanGunasekara-eh5xx 10 күн бұрын
තුම්පනේ.... කුනු ට්‍රැක්ටරේ වැඩ කරන චරිතේ
@chathu68
@chathu68 11 күн бұрын
26:45 ලොකු සර් ඊලන්ගට කියන්නෙ "මමත් එහෙම එකෙක් කියල"
@sanjeewasenarathne4649
@sanjeewasenarathne4649 9 күн бұрын
කුණු tractor එකේ විමලේ අයියා ,තුම්පනේ
@thusharidarshika9520
@thusharidarshika9520 11 күн бұрын
6.38 තුම්පනේ
@janakanamal9758
@janakanamal9758 11 күн бұрын
Good explanation ❤
@dreamhomevictor5869
@dreamhomevictor5869 10 күн бұрын
තුම්පනේ , අඳුන්ගිර - කාක්කා
@dranathunga425
@dranathunga425 11 күн бұрын
අමුතු කියන වචනෙ ඇතුලෙ ලංකාව තියෙනවා . (අ)මුතු ඇටේ
@Global_Situation_19
@Global_Situation_19 11 күн бұрын
Backside ගැන මොකක්ද අදහස?
@testingone5707
@testingone5707 8 күн бұрын
ඒක වෙනම ලෙවල් එකක කතාවක්
@janakarathnayake3564
@janakarathnayake3564 10 күн бұрын
කූඹියෝ එකේ කරපු පොඩි පාර්ට් එකත් පට්ට
@ClassicCreations-sf2km
@ClassicCreations-sf2km 8 күн бұрын
ඒ මොකක්ද බ්‍රෝ
@janakarathnayake3564
@janakarathnayake3564 8 күн бұрын
@ClassicCreations-sf2km වත්තෙ කොල්ලෙක් විදිහට හිටිය.
@JasinthaSamarasinghe
@JasinthaSamarasinghe 10 күн бұрын
මේක තිරරචනය කරපු අයට තමයි ඇත්තටම ස්තූතිවන්ත වෙන්න ඕනෙ කියල හිතෙන්නේ. ඒ අය ගැන කිසිම තැන සඳහන් කරන්නේ නෑනේ. ඒක අඩුවක් කියල හිතෙනව. අනික තණමල්විල කොල්ලෙක් ලියපු කෙනාමයි මේකත් ලියන්නේ. සුපිරියක් වුනානේ කලින් තණමල්විල කොල්ලෙක් ආයෙ නෑ මේකත් ඒ වගේ.
@rishantharavindra5300
@rishantharavindra5300 11 күн бұрын
තුන්පනේ නාට්‍ය මගෙත් හිත ඇදගත්ත එකක් නොබලපු අය බලන්න
@RaviPerera-xk3xe
@RaviPerera-xk3xe 11 күн бұрын
පාලිත තෙවරප්පෙරුම මතක් වෙනවා දේශපාලනිකව බැලුවම
@Sofie16200
@Sofie16200 7 күн бұрын
Mama nam viyali beluwa
@preethikahewapathirana1645
@preethikahewapathirana1645 11 күн бұрын
❤❤❤❤❤❤❤😮
@YOHANMADUSANKA
@YOHANMADUSANKA 11 күн бұрын
6:40 තුම්පනේ ටෙලිය
@stephanbanda4436
@stephanbanda4436 10 күн бұрын
Backside ITN watch it
@asithisuru4764
@asithisuru4764 Күн бұрын
Exactly...
@Manojhemantha
@Manojhemantha 11 күн бұрын
💛🤙👍
@ceylonnomad42
@ceylonnomad42 11 күн бұрын
The Good doctor vs අමුතු දොස්තර කාලෙකට කලිං බලපු සුපිරි ටීවී සීරීස් එකක් තමයි Good doctor කියන්නෙ. 2013 එළියට දාපු කොරියන් සීරීස් එකක රීමේක් එකක් විදියට ආපු ඇමරිකන් සීරීස් එකක් තමයි මේකත්. Charlie and the chocolate factory, August rush වගේ ඒවගෙ රඟපාපු Freddie Highmoreට තියෙන ලව් එක නිසාම බලපු මේක මුලදිනං පට්ට ආතල්. පස්සෙ පස්සෙ සීසන් දෙක තුනට යද්දි පොඩ්ඩක් චොර වෙනව. Autism ප්‍රභේදයකින් පීඩා විඳින ටිකක් අමුතු විදියෙ චරිතයක් තමයි මේකෙදි පොරට කරන්න තියෙන්නෙ. ඒකෙ මුලදිම San Jose St. Bonaventure Hospital එකට අනුයුක්ත කරල එන ගමන අතරතුරදි එයාපෝට් එකේදි(වගේ මතක) එකපාරම උඩ තියෙන බෝඩ් එකක් කඩා වැටිල ලමයෙක්ව හදිසියෙ critically injured වෙනව. මෙන්න මේ වෙලාවෙ ආයි ඉතිං මූ මෙලෝදෙයක් දන්නැති පොඩි එකෙක් වගේ ෂෝන් ඇවිත් කොහෙද තිබුනු බීම බටයක් බෙල්ලෙං ඇතුලට ගහල අර ළමයව එලොවිං මෙලොවට ගන්නව. අම්ම එහෙම අරූට වඳින්නැති ටික විතරයි. මේකම ටික කාලෙකට පස්සෙ තලපති විජේගෙ ෆිල්ම් එකකත් මං දැක්කා මොකක්දෝ ජිල්මාට් එකක් දාලා ළමෙක්ව බේරගෙන රැජිනිකාන්ත් වගේ තඩි හුලං පාරක් මැද්දෙං ස්ලෝ මෝෂන් ඇවිදං යන විදියට කොපි කරල තිබුන. ඒකට අපේ බුවා. කොහෙද ඉඳං ඉස්සො කොටුවක්ද කොහෙද ගාවිං යද්දි කොල්ලෙක් ගිලෙන්න ගිහිං යංතං පිටට තට්ටුවක් දාලා මහා මුදවාගැනීමේ ප්‍රාතිහාර්යයක් පාලා වගේ පොරක් වෙනව දැක්කම අපේ සිනමාව කොච්චර දුප්පත්ද කියල හිතුන. ටෙක්නික් කැමරා සෙට් පැත්තකින් තියපංකො. ස්ක්‍රිප්ට්.. අහෝ දුකකි ඉරකි තිතකි.. ! කැට තියල කියන්නෙ මේකනං කොපි නෙවෙයි. අම්මප.. Asanka warnakulasuriya
@AsankaGunarathna-r2j
@AsankaGunarathna-r2j 11 күн бұрын
❤❤❤
@maheshabeykoon9471
@maheshabeykoon9471 10 күн бұрын
විග්‍රහය අනර්ගයි..අමුතු දොස්තරනම් අමුතුම ටෙලියක් තමා..දූවිලී ටෙලියත් බැලුවා ඒකත් අනර්ග නිර්මාණයක්...තුන්පනේ බලන්න බලාපොරොත්තු වෙනවා...බැක්සයිඩ් ටෙලිය ගැනත් විග්‍රහයක් දෙන්න..
@isurudilshan2931
@isurudilshan2931 11 күн бұрын
@manjulafonseka-f1p
@manjulafonseka-f1p 8 күн бұрын
ඔබ දෙපළගේ පැහැදිලි කිරීම අගනේය . අමුතු දොස්තර .🎉
@lahirusandamal3419
@lahirusandamal3419 10 күн бұрын
itn ත්‍ර්‍යිලොක මුලින්ම දැක්කේ, බොබිමාල්
@UdayaKumara-hh6vz
@UdayaKumara-hh6vz 12 күн бұрын
👍👍👍
@sj5233
@sj5233 9 күн бұрын
තුම්පනේ එකේ කුනු ඇද්දෙ
@Inokaamarajini
@Inokaamarajini 3 күн бұрын
ගුරුවරු හිතන්නෑ එහෙම කොච්චර වැඩක් කරනවද උගන්න එකත් එක්ක දොස්තර ,හෙදියක් සනීපාරක්ෂක වැඩ කරනවා ,
@kalatharutv
@kalatharutv 11 күн бұрын
තුම්පනේ සුපුන් රත්නායක
@surangadeshapriya9305
@surangadeshapriya9305 11 күн бұрын
Thunpath raana teledarama eka thamai kunu tractate seen eka yanne😂
@lalithpathmakumara4
@lalithpathmakumara4 12 күн бұрын
අපි බලන්නේ ඔය වගේ දේවල් විතරයි
@sithumbuddhika
@sithumbuddhika 11 күн бұрын
Koobiyo eke hitiya
@HiranthaDesilva-y3k
@HiranthaDesilva-y3k 11 күн бұрын
සමාජ සංස්කෘතික විපරිණාමය.විශ්ව විද්‍ර‌්‍යාල නොගිහින් ඉගෙන ගන්න නම් අමුතු දොස්තර බලන්න... ජනතා අරගල උපාධිය ලැබෙනු ඇත
@JagathRanjana-go2mo
@JagathRanjana-go2mo 9 күн бұрын
මී මැස්සා කොහොමද
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 55 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 30 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Irida Ayubowan | 2024-11-10 | Rupavahini
47:10
RUPAVAHINI PLUS
Рет қаралды 100 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 55 МЛН