මම A/L ලිව්වේ ළඟදි .මම ෆේල් හැබැයි මට A/L ලියන්න ඕන උනා.Shan Putha |Hari tv

  Рет қаралды 243,881

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер
@ShanWanigasekara
@ShanWanigasekara Ай бұрын
ආඩම්බරයි මගේ මල්ලි ගැන ❤ චූටි අයියට දැනෙන දේ වචන වලින් පිට කරගන්න බැරි හිරවෙන එකම තැන උබ 😢
@DJJNK
@DJJNK Ай бұрын
Shan ayya ❤️🔥
@damiyaff852
@damiyaff852 Ай бұрын
හම්මට අපේ එකා❤❤❤❤
@stcreations9895
@stcreations9895 Ай бұрын
@@DJJNK ජනා ❤️🔥
@SunithaGeeganage
@SunithaGeeganage Ай бұрын
❤❤❤Jana
@Luis-gy5tw
@Luis-gy5tw Ай бұрын
Tune krl ganin janaaa😊
@prasadichathumadhu9657
@prasadichathumadhu9657 28 күн бұрын
ජනක මල්ලි ❤❤❤
@travelyatch
@travelyatch Ай бұрын
Passport එක හදලා අවුරුදු නවයක් එක රටකට යන්න බැරිවුණා. අන්තිම අවුරුද්දේ රටවල් නවයකට ගියා.....❤❤❤❤ ඒක පට්ට...
@isurulakshan8218
@isurulakshan8218 Ай бұрын
කිසිදු දෙයක් සිදුනොවන දශකයන් ඇත.සියල්ල සිදුවන සතිද ඇත.
@phantele7164
@phantele7164 Ай бұрын
@tharangalakshan8958
@tharangalakshan8958 Ай бұрын
අඩො සිරාවට ❤️
@shehanweerasinghe3553
@shehanweerasinghe3553 Ай бұрын
Eka thma wadunuma eka❤
@SihiniVihara
@SihiniVihara Ай бұрын
@RATHUB-cu8dh
@RATHUB-cu8dh Ай бұрын
ශාන ශුටින් ඉද්දි හම්බුනා..ෆොටෝ එකකට කතා කලා ශූටින් දාල ආවෙ කිව්ව වගේම හොද කොල්ලෙක්..❤ තව හරියන්න ඕනි බුදුසරණයි!!!🙏 #SHANPUTHA
@apetv3828
@apetv3828 Ай бұрын
මට තේරෙන්නෑ...ඒ සමහර බණ වලට වඩා..මේ පෙනුමින් අමුතු චරිත වල....ගන්න දේවල්...එමටයි....❤shan putha...❤shane...
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 29 күн бұрын
ඇත්ත ජීවිතේ නිහතමානී උනාට වැඩක් නෑ සෙල්ලම ඇතුලේ ඉඳන් ඒක හානවනම්...හැබැයි මේ වගේ GANIKAWO සපයපු PIMPIYEKGE චරිතයෙන් ගන්න දේවල් වලට වඩා ගන්න දේවල් තියෙන උන්නම් ඉන්නව...😪😁
@tharikadithushi6595
@tharikadithushi6595 Ай бұрын
තමන්ගෙ බිරිදට දෙන්න ඕන උපරිම ගෞරවය දුන්න.අද කාලෙ එහෙම කොල්ලො අඩුයි..ජය වේවා අයියේ..
@VishmiUmesha
@VishmiUmesha 29 күн бұрын
❤ eka aththa. Matanam aduna a kiyapu tikata. Adaraniyama gaurawayak biridata dunna. ahema chuti hari comment akak thamange husband gen lebenawanam kochchara hodada
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 26 күн бұрын
අනේ wife ගැන කියන පොඩි කෑල්ලක් fb එකේ දැකලා මේක බලන්න ආවේ... මාර චරිතයක්.. හදවතින්ම respect.. මේ වගේ husband කෙනෙක් ලැබෙන්න ඒ අක්කත් මාරම වාසනාවන්තයි කියලා හිතුණා... ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේවා බලලා අපිටත්... ආදරෙයි ශාන් පුතා🩷❤️🥀😍😘😘😘😘😘😘
@nimaaththanayaka4618
@nimaaththanayaka4618 Ай бұрын
තමන්ගෙ හැමදේකටම ලග හිටපු ගෑනිට දෙන්න පුලුවන් ඉපරිම ගෞරවණීය වචන වලින් කතා කරපු ටිකම ඇති මල්ලී උඹට උතුරන්න හරියන්න ඕනේ 🥰 අපේ ලෙවල් එකේ එකෙක් එච්චරයි ❤
@SATHYAWEERASINGHE-x8y
@SATHYAWEERASINGHE-x8y Ай бұрын
මට කවදාවත් අමතක වෙන්නේ නෑ මම විභාග ලියද්දී , මාව ගෙදර එක්කන් ඇවිත් කන්න බොන්න ඉන්න දීලා මාව මෝටිවේට් කරලා විභාග කරගන්න පුලුවන් තැනට ඔලුව හදපු එක මගෙ අයියේ... උබට කන්න ඕන දෙයක් තියෙනවා නම් කියපම් ගෙනත් දෙන්නම්, මොනවද උබට වෙන්න ඕන කියලා අහලා හැමදේම බැලන්ස් කරලා දුන්නේ ඔයා... හැමදාම ආදරෙයි අමිලයියේ/ ගංගි අක්කේ 🩷🥺
@TheCoolchamax
@TheCoolchamax Ай бұрын
@Chathux_Official
@Chathux_Official 3 күн бұрын
පැනලා ගියා නේද ඊට පස්සෙ
@unusual5574
@unusual5574 Ай бұрын
1:08:13 එයත් මාත් එක්ක අවුරුදු පහළොවක් තිස්සේ... ඔය කිසිම...දෙයක් බලාපොරොත්තු නොවී...පොඩි හෙල්මට් කෑල්ල දාගෙන Scooty එකේ මගේ පිටිපස්සේ ආපු එකී...ඉතින්.... අද උනත් ඕවා නොදුන්නා කියලා වෙනසක් වෙන්නේ නෑ ඉතින්... උඹ මාරම ලකී කොල්ලෙක් එහෙම ආදරයක් ලබන්න ඒ ආදරේ…හයියම ඇති උඹට ඉස්සරහට යන්න...ශාන❤❤
@waruniwickramathunga1274
@waruniwickramathunga1274 Ай бұрын
@naveenmihiranga4450
@naveenmihiranga4450 Ай бұрын
අදරේ කරපං මිනිස්සුන්ට.. මොකද කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා..❤
@DilshanSamaranayaka-ln6rn
@DilshanSamaranayaka-ln6rn Ай бұрын
👀නෙත් දෙකෙන් කතා කරයි එක පැත්තකින් කලාබරයි ♣️ එක පැත්තකින් දඩක්බරයි👊 මේ අත්දැකීම් ගොඩක් බරයි ❤️😇💯
@pathumhetti7931
@pathumhetti7931 Ай бұрын
උඩදාගෙන බන කියන උන්ට බිම දාගෙන ගහපු ටොක්ක සුපිරි .youtube එකට දාන පළවෙනි comment එක උබට මල්ලි. පපුවට වැදුන වචන ටික පාඩම් පොත් 100ක් කියවලත් ගන්න බෑ. ස්තූති. උඹට ජය . බුදුසරණයි .
@slytshortsboy3674
@slytshortsboy3674 Ай бұрын
කවුරු මොනව කීවත් සිංහල රැප් වෙනම ලෙවල් එකකට ගෙනාවෙ ශානා ඒක තමයි ඇත්ත උබට තියෙන්නෙ රැපටම හැදිච්ච කටහඩක්❤
@MaduMihirani-s3j
@MaduMihirani-s3j Ай бұрын
මාරම මාරයි..පුදුම ආසාවකින් කතාව අහගෙන හිටියා..ඇත්තටම තව තවත් දියුනු වෙන්න ඕන මල්ලියේ උබ..මුල මතක තියෙන උන්ට වරදින්නේ නෑ කවදාවත්..අනික වයිෆ්‍ට කරන ආදරය, ගෞරවය පට්ට..පිරිමියෙක් ලේසියකින් තමන්ගේ වයිෆ්ට එහෙම කරන්නේ නෑ.. .ආදරෙයි..❤❤❤
@sarangav5912
@sarangav5912 Ай бұрын
අපිට සෙට් වෙන අපේ දකුණෙ එකෙක්. අනෙක් මිනිහට රෙස්පෙක්ට් කරන්න දන්න හිත හොද එකෙක්. දවසක දැකල කථා කරන්න පට්ට ආසාවෙන් ඉන්නෙ.
@ashensilva9552
@ashensilva9552 Ай бұрын
Ow ow okkoma gu hukanno inne dakune thamai.bolata mona rapda pako. Gihin kuli wadak Karagena hitapan dakune gobbayo😢
@dilhanGunawardana-od1fx
@dilhanGunawardana-od1fx Ай бұрын
Ane manda reply coment eka man wp unata province eka respect dakunata
@Saviivisual
@Saviivisual 27 күн бұрын
@@ashensilva9552 Ammo ub colbada bn itim nelum kuluna udada gewal tiyenne🤣😂
@ashensilva9552
@ashensilva9552 27 күн бұрын
@@Saviivisual colombo thamai ponnayo. Ai ahanne awith puke aragannada. Pupa nodi paaduwe hitapan gothaya
@ashensilva9552
@ashensilva9552 27 күн бұрын
@@Saviivisual pake visual🤣
@samsanfernando9516
@samsanfernando9516 Ай бұрын
මිනිහෙක්ගෙ රූපය බලලා චරිත සහතික ලියන මිනිසුන්ට ඒක එහෙම නොවෙයි කියලා ඔප්පු කරලා පෙන්නුවට thankyou මල්ලි
@Madcook88
@Madcook88 Ай бұрын
ටුටු මං මිනිස්සුන්ගේ යානවාහන ‍,දේපල‍, ලස්සනට ඊර්ෂ්‍යා කරලා තියනවා හැබැයි අද තමයි බං අදහස් වලට ගතිගුණ වලට ඊර්ෂ්‍යා හිතුනේ..සමාවෙයං උඹ මේක දැක්කොත් ❤ එකක් දපං මං උඹේ රැප් අහද්දි මයිල් කෙලින් වෙලා ඇස්වලට කදුලු එන එකෙක් ආදරෙයි 😘
@indikabandaranayake5664
@indikabandaranayake5664 Ай бұрын
උඹ එකෙන්ම එළ කොල්ලෙක්🙂
@stuntpissosl3865
@stuntpissosl3865 Ай бұрын
කාගෙත් හිත දිනා ගත්තු එකා ශානා ❤
@dumindudilshan4689
@dumindudilshan4689 Ай бұрын
මම මුගෙ රැප් නම් අහන්නෑ.ඒ උනාට මේ කොල්ලා පට්ට ගේමක් ගහලා උඩට ආව එකෙක්.තව ඉස්සරහට යනවා.උත්සාහවන්ත කොල්ලෙක්.බුදුසරණයි.ජය වේවා මචන්❤❤❤❤
@li02828
@li02828 Ай бұрын
මම දැකපු නිහතමානි චරිතයක් ශනා මෙ වගෙ කෙනෙක් බිහි වෙන්නෙ ඉතාම කලාතුරකින් හිතෙ තියන හැමදෙම කියනවා දවසක International යන්න ලැබෙන්න කියලා wish කරනවා ❤️
@nickleo831
@nickleo831 Ай бұрын
පහුගිය දවස් ටිකේම හිත හිත හිටියේ ශානව Hari Tv එකට ගෙන්නයි කියලා... හිතපු විදිහටම ගෙන්නුවා 🥺❤️
@tharangalakshan8958
@tharangalakshan8958 Ай бұрын
මමත් හිතුවා 😊
@GishyPishy
@GishyPishy Ай бұрын
දැන් කට්ටිය දාන්න එපා manasick ව, master d, maliya, smokio ව ගෙන්නන්න තිබ්බෙ අපරාදෙ කියල 🙂 එයලත් legend ලා ❤🔥 එයාලවත් ගෙන්නයි. අනික මූට වයිර කරන්න එපා බන් සිංදුවක් කියල හම්බකරන් කන කොල්ලෙක් මිනී මරල, හොරකම් කරල, රට විකුණල නෙවේනෙ 🙂💔
@htproduction2067
@htproduction2067 Ай бұрын
Respect #shanputha දැකපු හොදම එකා❤️ ඔය vibe එක,ඔය moral එක මරු කවදහරි මූනට හම්බෙලා සිගරට් එකක් ගහල ඔය වගේ පැය ගනන් ඕනි නෑ වචන 10ක් කතා කරන්න තිබ්බොත් ඇති❤️හීනයක් නෙමෙයි ආසාවක් ❤
@ShaniNisansala-eh2ix
@ShaniNisansala-eh2ix Ай бұрын
එක චුට්ටක් වත් skip කරේ නෑ ඒ තරම් ආසාවෙන් අහන් හිටියා හදවතේ මෑතකදි දැනුන ආදරනීය කෙනෙක් ඔයා..❤️❤️❤️❤️
@wimukthiwiraj
@wimukthiwiraj Ай бұрын
Danna giya comment eka dala oya...❤
@nipunatharushika6870
@nipunatharushika6870 Ай бұрын
සීරියස් ඈ ❤
@ruwansampath5177
@ruwansampath5177 26 күн бұрын
@Chathux_Official
@Chathux_Official 3 күн бұрын
ඔයාගේ හදවතේ මන් ඉන්නවා 😊
@purnamihiran5063
@purnamihiran5063 Ай бұрын
මාතර දික්වැල්ල.. අනේ මන්ද හේතුව මොකක්ද කියලා ...ලෝකේට වෙනස් දෙයක් දෙන එකෙක් බිහි උනොත් බහුතරයක් උන් දකුණේ ..❤
@srikanthaperera7862
@srikanthaperera7862 Ай бұрын
ඇත්ත මහින්දත් ඇවිත් බංකොලොත් කරලම ගියේ
@emnd4540
@emnd4540 Ай бұрын
Dakuna thiyala indaganin gon pakaya
@gihanwijesuriya670
@gihanwijesuriya670 28 күн бұрын
@@srikanthaperera7862 mahinda avit kare nattan puke T56 k tama ube..ela haraka
@srikanthaperera7862
@srikanthaperera7862 28 күн бұрын
@ යුද්දේ ඉවරකරන්න කටටම හිරවුන ජනාධිපති තමා මහින්ද, ඒක කරා ඒකතමා මිනිස්සු මහින්දව රජෙක්ට ඇන්දුවෙ. හැබැයි රට විනාශ කෙරුවෙත් මහින්ද, ඒකයි අද මිනිස්සු මහින්දව බල්ලෙක් මායිම් කරන්නේ නැත්තේ.උඹල වගේ බැලිමැක්කො එකෙක් දෙන්නෙක් ඇරෙන්න
@gihanwijesuriya670
@gihanwijesuriya670 27 күн бұрын
@@srikanthaperera7862 ubane hutto bali makki..adatath paaraka harihaman vidihata yanna puluwan e manussaya nisa..thope amma tatta dannawa thopi wge kiri atayo nodannawa unata...mahindage wate inna eun e manussayata ariya,,ekai atta..nikan puka denne natuwa hitapan rallata..anika me wage video ekakata adalama nati comment ekak avajathayo me..galapenna hasiriyan pinnaya
@SPMP-f7n
@SPMP-f7n Ай бұрын
ඔයාගේ Quality මරු අය්යේ!💯 තව තව හරියන්න ඕන🙏🏻 තව එකෙක් ගොඩ යනවට හිතේ කිසිම කුහක කමකනෑ👊🏻 Respect aiye ඔයාට🙏🏻❤️ #Shanputha #spmp
@BINගෝ
@BINගෝ Ай бұрын
පැයක් නෙවෙයි පැය 5ක් උබ කතා කරත් අහන් ඉන්න ආස හිතනව සහෝ...ඇබ්බැහි වෙලා වගේ දැන්නම්.😊❤️
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 26 күн бұрын
ඇත්ත..❤
@sadeepanirathnayake-jf5zt
@sadeepanirathnayake-jf5zt Ай бұрын
හැමදේම 50% හැමෝටම කියන්න තමන්ගෙ පැත්තෙන් කතාවක් තියෙනවා.... ♥️
@janakasavindra
@janakasavindra Ай бұрын
❤❤🇯🇴🇱🇰
@watson1212
@watson1212 Ай бұрын
hamotama ne, godak kollonta tamai katu kanne kiynn katawak tiyenne 🥲💔
@EPLMBANDARA
@EPLMBANDARA Ай бұрын
Aniwa..50 50 thiyanw
@dimuthupriyankara4425
@dimuthupriyankara4425 Ай бұрын
Yes 👍👍❤❤
@SasiniPrasadika-b8c
@SasiniPrasadika-b8c Ай бұрын
මෙච්චර කාලයක් බලපු program වලින් හොදම එක තමයි මේ.නියම කොල්ලෙක් මල්ලි ඔයා.
@lasithajana
@lasithajana Ай бұрын
❤❤
@lahiruridmal3173
@lahiruridmal3173 Ай бұрын
Shan putha ❤️ මම කැමතිම Rapa සානා අපෙ එකෙක් එළ කොල්ලෙක් 😊 🔥👌
@ilonkakalansooriya5253
@ilonkakalansooriya5253 Ай бұрын
සුපිරිම කතාව ....හරි පිරිමියෙක් නං කවදාවත් වීඩියෝ තියාගෙන වත් වීඩියෝ ඉල්ලලා වත් දඟලන්නේ නෑ...respect bro❤
@smsmediaentertainment8875
@smsmediaentertainment8875 29 күн бұрын
මල්ලි උඹ මැරෙනකංම ශාන් පුතා.. උඹ ලංකාවට හොඳ පුතෙක්.. GOOD LUCK..❤🎉❤
@traveldreams8814
@traveldreams8814 Ай бұрын
එක හුස්මට මුලු program එකම බැලුවා..ආදරෙයි ශානා ❤❤
@NirmalBandara-y4o
@NirmalBandara-y4o Ай бұрын
අඩෝ ඒක පට්ට උඹේ සින්දු සෙට් නැති උනාට උඹ පට්ට බං ඒක උඹ දන්න එක පට්ට respect
@PraveenDhananjaya-if2ud
@PraveenDhananjaya-if2ud Ай бұрын
මන් ඉස්සර ඉදන්ම ආසම රැපර් තමා ශාන් අයියා 🙂💗 මාර නිහතමානි මනුස්සයෙක් 🙂 කිසිම ආඩම්බර කමක් නැති පට්ට හොද චරිතයක් 💗💗💗 Respect shan puthaa 🙂💗 ආදර කරපන් මිනිස්සුන්ට මොකද කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා 🥺💗 ආසම කැල්ල 🥺🥺🥺
@ravipasindu7135
@ravipasindu7135 Ай бұрын
ඇත්තටම ඔයා පුතේ කියපු දේවල් ඇත්ත.අපිත් මාතර.සුභ අනාගතයක්.ඡයවේවා.
@udeshikakularathna858
@udeshikakularathna858 Ай бұрын
shana ට රැප් කරන්න වගේ ම හොද talent එකක් තියෙනවා act කරන්න ; all the best ශාන් පුතා ( my favourite)❤️
@prasannarandika477
@prasannarandika477 Ай бұрын
Respect shanaa… හිත හොඳ එකෙක්, දකුණෙ කොල්ලෙක් ❤
@dilkikarunarathne1575
@dilkikarunarathne1575 Ай бұрын
තියන අත්දැකීම් කන්දටයි ඒවා ඒ විදිහටම බෙදාගන්න මනුස්සකමටයි කොටින්ම මහපොලොවෙ හිටන් ඉන්න විදිහ ,ඒ තේරුම්ගැනීමට එකෙන්ම respect shan aiye
@tharanganayanakantha
@tharanganayanakantha Ай бұрын
මම මේක බලන්න කලින්ම comment එකක් දැම්මා... සන්නස්ගල සර් එක්ක කරපු interview එකත් දාපු දවසෙම බැලුවා..දැන් තමයි මේක බලලා ඉවර උනේ. මේක බැලුවම තමයි උඹව බොක්කටම වැදුනේ.. උඹ සිරාම කොල්ලෙක් මචං... එකෙන්ම respect 💕💕💕💕💕..... උඹ මේ comment එක දකියිද නැත්ද දන්නෙ නෑ.. . එක දෙයක් කියන්නම් ගන්න ආතල් එක ගනිං.. ඒත් මත්ද්‍රව්‍ය එක්ක නම් ගනුදෙනු එපා... අරක්කු බීපං, අවුලක් නෑ.... ඒත අරවා නම් එපා මචං....👌👌👌👌👌💕💕💕💕💕💕 #shanputha
@priyanthikumari9764
@priyanthikumari9764 Ай бұрын
Shan putha එක්ක Triloka line one concert එක තියනවා dec 23 නුවර බෝගම්බර එන්න බලන්න shanage fansla චාමර හනා ඔක්කොමලා එනවා ❤️
@dudubeatsmuzik
@dudubeatsmuzik Ай бұрын
ලොවෙත් දවසක මමත් ඔයා වගේ වෙනව. ඒ තරමටම බැරි උනත් ලගට හරි එනව✌🏽
@ShanuLakmal-kw4ey
@ShanuLakmal-kw4ey Ай бұрын
Good luck bro❤
@pethumanjana4699
@pethumanjana4699 29 күн бұрын
Rapper?
@Chathux_Official
@Chathux_Official 3 күн бұрын
එයි පගක්
@sadunsagara3224
@sadunsagara3224 Ай бұрын
ඇත්තටම සුපිරි ඉන්ටව් එක.කවදාවත් මේ වගේ ඉන්ටව් එකක් බලලත් නෑ බෝරිනුත් නෑ..එකෙන්ම එළ ශානා..❤❤❤
@kaveesha1390
@kaveesha1390 Ай бұрын
මම පට්ටම ආස පට්ටම ආදරේ කෙනෙක් ශාන් පුතා. කියපු හැම දේකින්ම ගන්න දෙයක් තියෙනවා. තවත් ආදරේ වැඩි වුණා. මාර වැදගත් විදියට හරිම ලස්සනට උත්තර දුන්නා. Respect ශාන් අයියා ❤❤❤
@w.r.w.creations0399
@w.r.w.creations0399 Ай бұрын
Dilu Beats බලාපන් සෝබනි Lyrics by - Shan Putha ❤
@pasindusathsara206
@pasindusathsara206 Ай бұрын
මුල මතක උන්ට හැමදාම හරියනවා අයියේ.. ආදරෙයි ශාන් අයියේ.❤
@DasunSadaruwan-r4v
@DasunSadaruwan-r4v Ай бұрын
Skip නොකර බලපු එකම youtube interview එක, ආසම චරිතයක් ශානා ❤
@GaganiGomes
@GaganiGomes Ай бұрын
Matath une e tikamai.. skip krnna hithunema na...
@dimuthusadun472
@dimuthusadun472 Ай бұрын
සිරාම....
@shashiniwathsala2819
@shashiniwathsala2819 Ай бұрын
Ekagaii❤
@papchannel4203
@papchannel4203 Ай бұрын
Sirawtm
@bestclips1206
@bestclips1206 Ай бұрын
Sirama bn
@rameshrasanjaya
@rameshrasanjaya Ай бұрын
යට ගිහිල්ලා තිබුන රැප් උඩට අරන් ආයේ ඒ උණ ඇති කලේ උබ තමයි ශානා ❤️‍🩹🔥🤘 ආදරේයි 🫂
@tharanganayanakantha
@tharanganayanakantha Ай бұрын
මට ඉස්සර පේන්න බැරි චරිතයක්.. එත් දැන් නම් පට්ට ආදරෙයි..💕💕💕💕💕
@chamikadilshan4634
@chamikadilshan4634 Ай бұрын
මාරම කතාවක්...❤ ජීවිතේකට ගන්න හොද දේවල් ඕන තරම් තියන සංවාදයක්...❤ Good luck❤
@keshaniabeykoon8521
@keshaniabeykoon8521 Ай бұрын
දකුණෙ හඩ තමා ඒ අවදි උනේ.ශාන් පුතා කිව්ව වගේම අපි හැමොගෙම ජීවිත වල තියෙනව දෙපැත්තක් .ඒක තේරුම් ගැනීමෙන් ගොඩාක් දේවල් තේරුම් ගන්න පුලුවන්.ශාන් පුතා,,තව තවත් ඔයාගෙ ජීවිතය සාර්ථක වේවා.❤❤
@AsankaKarunasena-r6i
@AsankaKarunasena-r6i Ай бұрын
දකුනේ ලබ්බක් නෙවෙයි යකෝ එක උගේ කතාව,උබලා රාජපක්ෂලටත් දකුනෙ කියන්න කැමතිද. ගොන් පාට් එපා බන්.
@arunatelshan9919
@arunatelshan9919 Ай бұрын
@@AsankaKarunasena-r6i sirawata dakune dakune kyana moda gonnu peena ba
@pethummadhusanka6212
@pethummadhusanka6212 7 күн бұрын
Dakune kiyala adambara wenna puluwan minissu dakune innawa hitiya. Oka moda gon katawa kiyana eka. Sakune kiwwama wena samaharak un welalenne. Mokatawat newe tiyana kuhaka kamata.
@ShanukaRavishan-n9b
@ShanukaRavishan-n9b Ай бұрын
පට්ට ❤ආදරෙයි කිව්වත් වගේ ලහිරු වගේ කෙනෙක් වත් ඇල්ලුවා ඔයා ශාන් පුතා ❤🎉😊
@BINගෝ
@BINගෝ Ай бұрын
රැප් අහන්න ආසාව ඇතිකරේ උබ ශානෝ, දැන් ගොඩක් ආටිස්ලගෙ රැප් අහනව උබ නිසා..... පට්ටම ආදරෙයි ශාන් පුතේ...🥰❤️❤️
@O.M.G..
@O.M.G.. Ай бұрын
Shana 🩵🫰🏻 ආදරෙයි එකෙම්ම සුපිරි චරිතයක් 💗🫶
@chanuyt9076
@chanuyt9076 Ай бұрын
මගෙත් හීනෙ raper කෙනෙක් වෙන එක 🥺💗 පටන් ගත්ත දවසෙ ඉදන් ශාන් අයියාගෙ රැප් අහනවා. තාමත් සින්දු අහන්න ගත්තොත් මුලින්ම දාන්නෙ අයියගෙ රැප් එකක්. කාට කොහොම උනත් මගේ ආසම raper ශාන් අයියා... ❤❤❤❤ යාලුවො මට කියන්නෙ පොඩි ශානා කියල ඒ තරම් මන් අයියගෙ ෆෑන් කෙනෙක් 😁💗
@kaveesha1390
@kaveesha1390 Ай бұрын
Shan putha හැම කතාවකටම මම එකඟයි. ගොඩක්ම එකඟ ඉංග්‍රීසි කතන්දරේට. මටත් ලංකාවේ එවුන් නැති ඕන තැනක හොඳට කතා කරන්න පුළුවන්. හැබැයි බාගෙට දන්න එවුන් ඉන්න තැන් වල කතා කරද්දී මටත් දන්න ටික අමතක වෙනවා 😂😂😂
@ChanaChana-w2f
@ChanaChana-w2f Ай бұрын
අනිත් රැපලාට වැඩිය නිහතමනික , මනුස්සකම ශානාගේ තියේනවා ❤
@ROCKY-AGNI
@ROCKY-AGNI Ай бұрын
රැප් කියන එක ෆිල්ටිලා වගේ අමන රැපර්ලා හින්දා එපා වෙලා තියෙන මොහොතක...! ශානා...!!🇱🇰🫶🏼 හදවතට දැනෙන රැපක් ගෙනත් රැප් කියන එකට කලාව එකතු කරා, ART OF RAP SHAN 🫶🏼🇱🇰🫡 "ඇයි මං ආවේ..." මාරම කියවීමක් ශානා Respect 🫡 ආයෙත් සිංහල ඇත්ත රැප් එක උඩට ගත්තට..! ජය..!👊🏿🤘🏿🇱🇰
@iamzamith
@iamzamith Ай бұрын
Shan puta < Fill t
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Ай бұрын
ෆිලාලා නැත්තං අද ශාන කියල එකෙක් ඉඳිද දන්නෙත් නෑ...😪😁
@nisacharaya
@nisacharaya Ай бұрын
මම ඉස්සර රැප් අහන්න ආස නෑ. ඔය ගොබ්බ ෆිල්ටියගෙ රැප් එහෙම මටනම් ගූ ගොඩවල් 🤮 ඌගෙ මූණ දැක්කත් හොම්බට අනින්න හිතෙන්නෙ. අහම්බෙන් ශානගෙ රැපක් ඇහුණා.මට ඒක අල්ලලා ගියා හිතට. ඊට පස්සෙ තම ශානගෙ රැප් අහන්න ගත්තෙ.කොල්ල දක්ෂයා❤
@ROCKY-AGNI
@ROCKY-AGNI Ай бұрын
@ 🫡🫡🇱🇰🫶🏼🤘🏿👊🏿🧠
@Chelindramanura
@Chelindramanura Ай бұрын
Fill t la nathnan rap mehma nh bn minihekge vardi paththenma katha karnna epa
@dananjanimiurangikumarage838
@dananjanimiurangikumarage838 Ай бұрын
Shan putha ❤❤❤❤ Best boy 🎉🎉 Good luck brother ඔයාගෙ style එකට ..... ගේමක් ගහපු කොල්ලෙක් 👍👍👍
@NethmiAmarathunga
@NethmiAmarathunga Ай бұрын
Oyatath ikmanin japan lebei dr,❤thawa kenekta hadawathin Suba Pathanna hoda hithak thiyanna ona,eka nisa waradina ekak na❤oyatath
@dananjanimiurangikumarage838
@dananjanimiurangikumarage838 29 күн бұрын
@NethmiAmarathunga Thank you❤️❤️ sensei
@dinujayageeth
@dinujayageeth Ай бұрын
Thats true . social media is not a place to wish or show our class . respect shan . #shanputha much love brother .from Uk ❤❤
@Eatwithchamix
@Eatwithchamix Ай бұрын
කවුරැ මොනවා කිව්වත් ශානා කියන්නෙ මාරම "කැරියෙක්"❤ ඒක වෙනම අත්දැකීම් ටිකක්, පල්ලැහැම ඉඳලා ,දුක කියන දේ අත්විඳලා ! අදත් මොන දේ තිබ්බත්,දුක සැප කියන දෙකම ලිමිට් එකකට තියාගෙන ඉන්න කෙනෙක්... ශානා කියන්නෙ මාරම කැරියෙක් කියල මං අදහස් කරේ ඒකයි...🗣
@NashalaGimhani
@NashalaGimhani Ай бұрын
@around_sl
@around_sl Ай бұрын
ආසම රැපා❤. මුල් කාලේම තේරුණා උඩටම යනවා කියලා. රැප් ස්ටයිල් වෙනස් කරේ ෂානා ඔයා.
@sandunisithara9056
@sandunisithara9056 Ай бұрын
ශාන් පුතා ❤ මාගම්පුර කොල්ලෙක්. ආසම චරිතයක්. 👀😍😘
@arunatelshan9919
@arunatelshan9919 Ай бұрын
Magam pura una nisa tami ratin geena haal kane
@pethummadhusanka6212
@pethummadhusanka6212 7 күн бұрын
​@@arunatelshan9919 gon kamada hetida dakunat ekka tiyana awla mokatda? Wanniyede? Meka beragattet heduwet winasa karet aye hadanna mula piruwet dakune un tama newatila beluwama.
@ShanWanigasekara
@ShanWanigasekara Ай бұрын
මං ආසම අමිල කෞශාන්ට එයාට කවදාවත් මැරෙන්න දෙන්නේ නෑ 🫵❤ ආසම වචන ටික😊
@LKMBEATS
@LKMBEATS Ай бұрын
ශාන් aiya ආදරෙයි හදවතින්ම❤️🎼
@kasunakalanka5279
@kasunakalanka5279 Ай бұрын
සිරාවටම උඹ සිගරට් බාගෙන් මිනිහෙක් නවන්න පුලුවන් චරිතයක්❤❤
@buddikathilan9447
@buddikathilan9447 Ай бұрын
tutu....... patta supiri kollek thamai ithin. mage chuti duwata aurudu 3i. eyath kiyanna ai man awe sinduwamai. niyamai. hadawathinma suba pathanawa. jesu pihitai.❤❤❤❤❤❤
@sahansandeepa7512
@sahansandeepa7512 Ай бұрын
ශානා අර ශේන්සින් ට හොද රැප් lyrics ටිකක් ලියලා දෙන්නකෝ .නැත්තම් වූ rap කනවා.😢
@TimalDeSilva
@TimalDeSilva Ай бұрын
100% අමූලික ඇත්ත. 😂😂
@Tuktukmodify
@Tuktukmodify Ай бұрын
100% එකඟයි ඒකට නම්.. ඌට රැප් සෙට් නෑ..
@sachiwathulanda3190
@sachiwathulanda3190 Ай бұрын
ආසවෙන් අදත් බැලුවා පට්ට interview එක්ක ❤️❤️
@thiwankarukshan5126
@thiwankarukshan5126 Ай бұрын
ශානා උබේ බොරුව නෑ බන්.ලයිෆ් එකේ දවස් කිහිපයක් උබ එක්ක ඉදලා තියනවා ,උබ වගේ එකම එකයි මම දැක්කේ ජිවිත කාලේටම.අයේ උබ වගේ එකෙක් දකින්න වෙන්නෙත් නෑ❤
@Kevinlakshan1
@Kevinlakshan1 18 күн бұрын
ඇත්තටම ශාන් පුතාට ආස හිතුනෙ රොකී කියන ටෙලිග්‍රැම් එකෙන් හැම දාම ආසවෙන් බලන ටෙලිග්‍රැම් එකක් ඒ වගෙම හැම දාම ආසවෙන් අහන රැප් ටික 😍
@chandanakumar7130
@chandanakumar7130 Ай бұрын
සුපිරි අදහස් තියෙන කොල්ලෙක්, තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා 👍👍
@aselaip5272
@aselaip5272 Ай бұрын
පැයයි විනාඩි 9ක් තියන වීඩියෝ එක ඔක්කොම බැලුවේ අමිල කවුශාන් නිසා🖤 ශානා කෝමත් අපේ එකා 😮‍💨🫂
@janakalakshan1510
@janakalakshan1510 Ай бұрын
@shanputha ඉවර වෙනකන් බැලුවා ඩෝ.. පාන්දර 3.20AM වෙලාව.. #SHANPUTHA ❤❤
@ExcitedEyeglassFrames-dn4xz
@ExcitedEyeglassFrames-dn4xz 16 күн бұрын
කථා බහෙන් දැනේනවා හැගෙනවා අවංක නිහතමානී කෙනෙක් කියලා...සුභ පතනවා මල්ලි ඉදිරියටම යන්න ලැබෙන්න කියලා... " Wish you all the best "... ❤️
@prabathweerasinghe3405
@prabathweerasinghe3405 Ай бұрын
ශානා.. දවසක මුනගැහෙන්න ඕනේ චරිතයක් ❤
@AshenDhananjaya-gp1zk
@AshenDhananjaya-gp1zk Ай бұрын
සම්පූර්ණ video එකම skip කරන්නෙ නැතුව බැලුවා...ආදරෙයි ශාන් අයියෙ❤❤❤❤❤❤🎉🎉🎉
@wimukthiwiraj
@wimukthiwiraj Ай бұрын
Skip නොකර බලපු වීඩියෝ එකක්.ආදරෙයි tutu aiye.❤ හැමෝන්ටම මුල මතකනම් දියුනුව සදා කාලිකයි....දැන් කටු කන හැමෝන්ම ගේමක් ගහනව සුපිරිම...😊
@nilashneo
@nilashneo Ай бұрын
ආසම එකෙක් ❤❤ මම Hari TV KZbin channel එකේ program ඕන තරම් බලලා තියනවා.. ඒත් program එකක් බලලා කමෙන්ට් එකක් දැම්මනම් ඒ දාපු පළවෙනිම කමෙන්ට් එක තමයි මේක... ළහිරැ අයියේ මෙයාව ගෙන්නුවට ස්තුතියි.. හොඳ Energy spirit එකක් ගෙන්නුවට නැවත ස්තුතියි❤
@sadiya_official_sl
@sadiya_official_sl Ай бұрын
Skip නොකර බැලුවා මං උබේ සින්දූ වලට වඩා ඇත්තටම චරිතෙට කැමති ❤
@rabukkanageaselairoshan7545
@rabukkanageaselairoshan7545 3 күн бұрын
මුල අමතක නැති උබ නවතින්නේ මේ ලෝකෙ උපරිම සැප තියන තැනක ශාන් පුතා ❤️❤️❤️
@kavishkaTbandara
@kavishkaTbandara 25 күн бұрын
චාමර අයියගෙන් පස්සෙ ආසම එකා❤
@harin789
@harin789 29 күн бұрын
සම්මුබ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම බැලුවා අද තමයි මම මෙහෙම කෙනෙක් ඉන්නවා කියල දැනගත්තේ හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් බව දැනගත්තා පරිස්සමින් ඉදිරියටම යන්න ආශිර්වාද කරනවා❤❤❤
@HeshiniSehansa5982
@HeshiniSehansa5982 29 күн бұрын
ශාන් පුතා මගේ favourite rapper ❤️ අද දන්නේ අපේ ඉස්කෝලේ හිටිය කියලා දික්වැල්ල විජිත මද්‍ය මහා විද්‍යාලය ❤️
@himalperera
@himalperera Ай бұрын
මෙච්චර කාලෙකට මේ interview එකට ගෙනාපු වැදගත්ම පුද්ගලයා 💯❤️🎧
@Rankati-xg5su
@Rankati-xg5su Ай бұрын
රැප් අහන්නේ ශාන් හින්දා අවංක නිහතමානී කොල්ලෙක් එකෙන්ම ඌ සරල මනුස්සයෙක් ඒකයි ආදරේ
@ceylonlotusbyshanika_New_acc
@ceylonlotusbyshanika_New_acc 28 күн бұрын
අපේ ලෙවල් එකේ කොල්ලො මෙහෙම තැනකට එනවට අපි හරි ආසයි.. මනුස්සකමට එකෙන්ම respect අයියෙ ❤🫶
@Nimesh-157
@Nimesh-157 Ай бұрын
බොරු පොශ් සීන් දාන උන් අතරෙ මේ වගෙ ඇත්ත අමුවෙන් කතා කරන උන් අඩුයි...❤
@shehanudayanga3548
@shehanudayanga3548 Сағат бұрын
රස්තියාදුකාරයෙක් කියල හංවඩු ගහන්න ඇති තරම් පෙනුමෙන් හේතු තියන එකෙක්ගෙ කතාව අහද්දි ඕනම මනුස්සයෙක්ට තේරෙන්න ඕනා පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ කියලා ❤ පට්ට පොරක් ❤
@diliniherath631
@diliniherath631 Ай бұрын
අනේ මෙච්චර නිහතමානි , දක්ශ කෙනෙක් ඔයා ශාන්පුතා.ඇත්ටම ගරු කරනවා ඔයාගේ ගතිගුණ වලට.ඔයා හරිම දක්ශයි.ඔයා වගේ අය තමයි තව තවත් බිහි වෙන්ඩ ඕන.මම රැප් අහන්ඩ ආසවුනේ ශාන් පුතා නිසා.පුදුම ලස්සනයි වචන.හදවතින්ම සුබ පතනවා ශාන් පුතා 💐 බුදුසරණයි !
@shyamaligamlath466
@shyamaligamlath466 23 күн бұрын
STAND BY with Lahiru සියලුම වැඩ සටහන් බලනවා. ඒ අතරින් ගොඩක් ආස ඒවා තියෙනවා. මේක ඒ එකක්.රීටත් වඩා බලපු හොදම එක කීවොත් හරි. වචන නෑ කියන්න. වයිෆ්ට දුන්න ගවුරවය පට්ට. දෙන්නටම god bless❤
@HiranyaPahasara-d8x
@HiranyaPahasara-d8x Ай бұрын
ගැම්මක් ශානා ❤❤❤
@MalithChanaka-hu4ok
@MalithChanaka-hu4ok Ай бұрын
Respect #Broo ගහපු ගෙමට වඩා මුල මතක එකආට කවදාවත් වරදින්නේ නෑ මාරම චරිතයක් ❤❤❤❤❤❤❤❤❤❤🤘🤘🤘🤘
@Avishka_Santhush
@Avishka_Santhush Ай бұрын
ආදරේ කරන රැප්,චරිතෙ කතාව ❤️ මාගම්පුර එකෙක් විදියට ආදරෙයි
@DhanushaNayanaji-j5m
@DhanushaNayanaji-j5m 27 күн бұрын
ඇත්තම කතා කරන කොල්ලෙක් ඉංගීසි බැ කියල කියපු විදිහම. Respect shana
@HasinthaLakshan-v9b
@HasinthaLakshan-v9b Ай бұрын
අද වෙනකම් ගොඩක් රැපස්ලා මන් කතා කරලා මැසේජ් කරලා තියනවා නමුත් ශාන් අයියලා මගම්පුර සෙට් එක තරම් සෙට් උන්නෑ කිසිම ලොකු කමක් ගැවිලාවත් නෑ පොලොවේ ඉන්න සෙට් එකක් ❤️✌️🥀
@iroshinishamilakumarapathi281
@iroshinishamilakumarapathi281 15 күн бұрын
Shan puthage video එක හොයාගෙන බැලුවෙ... Respect Malli..තෙරැවන්සරනයි!
@kalshanstudio
@kalshanstudio Ай бұрын
මිනිස්සු ගොඩක් අතරින්,මනුස්සයෙක්.. ❤️💯🔥✨
@user-Dhanu.
@user-Dhanu. 27 күн бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මනුස්සයෙක් කියලා කියන්න පුළුවන්. හැඩත්, හඩත් දෙකම දෙවියෝ දුන්න දායාදයක්. ඔය විදිහට පලයන් මල්ලි උබට ලොකු ගමනක් තියනවා. වරදින්නේ නැහැ.හදවතින්ම සුභ පතනවා අනාගතය උඹේ හීන සේරම සැබෑ වෙන්න කියලා. ගායනය වගේම රංගනය ත් කිසිම අඩුවක් නෑ සහෝදරයා ❤❤❤
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
1:23:23
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Strategy, Trends and Challenges: Public Relations Decoded with Industry Big Wigs
1:18:07
Hiru TV Copy Chat Live | 2024-03-03
1:28:24
Hiru TV LIVE
Рет қаралды 519 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 117 М.