Balaporoththuwa Nathi Mohothe | බලාපොරොත්තුව නැති මොහොතේ | Cry Out To Jesus Cover - PCAG Worship

  Рет қаралды 2,792

PCΛG Worship

PCΛG Worship

Күн бұрын

Balaporoththuwa Nathi Mohothe | බලාපොරොත්තුව නැති මොහොතේ Cry Out To Jesus Sinhala Cover | (Sinhala Live Cover) - PCAG Worship
බලාපොරොත්තුව නැති මොහොතේ
හදවත බිඳුණු ඒ මොහොතේ
සිත් සන්තෝෂය නැති මොහොතේ
මිතුරෙක් නැතිවූ ඒ මොහොතේ
විසඳුමක් ඇත ඔබ හට වෙනකිසිවෙක් නැති විටකදී
දුක් ගිනි සනසාලන්නට
දෙවි සමිඳුන් ඇත ඔබ හට දිවිදී කුරුසිය අද දින
ඔබගේ පව් සෝදන්නට
යේසුස්ට දුක් කියන්න හදවත විවර කරන්න
ආදරයයි කරුණාවෙන් ඔබ පුරවයි //
සිහිනය ගිලිහුණ ඒ මොහොතේ
දිවි නොමගේ ගිය ඒ මොහොතේ
ප්‍රේමය නැතිවූ ඒ මොහොතේ
අඳුරින් සපිරුනු ඒ මොහොතේ
Connect with People's Church: Website | www.peopleschurch.lk
Facebook | peopleschurchonline
Instagram | peopleschurchonline
TikTok | peopleschurch.lk
©️Nimendra James | Cry Out To Jesus

Пікірлер: 17
@samanthap5385
@samanthap5385 Ай бұрын
හරිම ලස්සන ගිතිකාවක් දෙවිඳුන් ගේ අභිමුඛත්වය පිරුණු ගිතිකාවක්
@somasuntharamroshan9316
@somasuntharamroshan9316 21 күн бұрын
ලස්සනයි ගිතිකා
@JaniKushi
@JaniKushi 29 күн бұрын
Melody ekata wada Sing karana Voice tone eka Hadawatha Touch karanawa❤😮
@JaniKushi
@JaniKushi 29 күн бұрын
Wow
@andreawhite515
@andreawhite515 Ай бұрын
Beautiful ❤️
@naleenbalasuriya
@naleenbalasuriya Ай бұрын
@shenoliwijegoonewardena582
@shenoliwijegoonewardena582 Ай бұрын
🙌♥️
@niroshanmalith8971
@niroshanmalith8971 Ай бұрын
Wow ❤️ God Bless you all
@naleenbalasuriya
@naleenbalasuriya Ай бұрын
🥺
@yonikanayomi2051
@yonikanayomi2051 Ай бұрын
Pastor Nimendren This is my request Can you do the "living hope" translation in to Sinhala.
@PrashaniNathaliya
@PrashaniNathaliya Ай бұрын
Hallelujah ❤
@JaniKushi
@JaniKushi 28 күн бұрын
What 8s the original English melody name
@jesurajasigamanyjesuraja6094
@jesurajasigamanyjesuraja6094 Ай бұрын
Hallelujah
@jesurajasigamanyjesuraja6094
@jesurajasigamanyjesuraja6094 Ай бұрын
❤ ❤❤❤❤❤❤
@yonikanayomi2051
@yonikanayomi2051 Ай бұрын
Super English ekath mix eken kiwwanma .❤
@SLNoah
@SLNoah Ай бұрын
@deemanaishini4251
@deemanaishini4251 Ай бұрын
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 40 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 33 МЛН
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 6 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
Sakiya sagawwata - සකිය සගව්වට
6:19
Stages Master
Рет қаралды 96 М.
Ma Obe Pamule
4:37
Pastor Charles R Luchow
Рет қаралды 3,3 М.
Ruwan Hettiarachchi - Ibe (ඉබේ) Official Music Video
4:10
Ruwan Hettiarachchi
Рет қаралды 182 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 40 МЛН