Sakiya sagawwata - සකිය සගව්වට

  Рет қаралды 86,179

Stages Master

Stages Master

Жыл бұрын

Live cover by stages master sri lanka
Original singer & melody- Mr.Rohana Baddage
• සකිය සගව්ව‍ට රෝදය කැරක...
ඉහත ගීතයේ හිමිකාරිත්වය මුල් අයිතිකරුවන් සතුය. විශේශයෙන්ම හුදෙක් රසවින්දනයට පමනක් බවත් කිසිදු මුදල් ඉපයීමේ අරමුණක් නොමැති බව කරුනාවෙන් දැනුම් දෙමු.
The ownership of the above song belongs to the original owners. We kindly inform you that it is especially just for enjoyment and has no purpose of making any money.
#stagesmaster #livecover

Пікірлер: 125
@agradissanayake730
@agradissanayake730 Жыл бұрын
විකාරරූපී කඩමාළු ඇදගෙන , මහපොළොවෙ හැපි හැපී, නහර පුප්පාගෙන කෑ ගහන නූතන පරම්පරාවට දෙන හොදම ආදර්ශයක්. බැද්දගේ මහත්තයා බොහො සතුටට පත් වෙන්න ඇති මේක දැකපුවම. මමත් බලපු වාර ගණන කියන්න බැරි තරම්. මම මෙල්බර්න් සිට.
@deepalranawaka8096
@deepalranawaka8096 Жыл бұрын
මේනම් හිතාගන්නම බැරි මහ පුදුම අපුරුම කන්ඩායම් බිහිවිමක්.අලුත් නිර්මාන වලින් මෙ ලක්මව සරසනු මැන
@ThathsaraniHetttiarachchi
@ThathsaraniHetttiarachchi 2 ай бұрын
ඔයාල⁣ගෙ තව සංදු ඕනෙ..🥺❤️
@IsuriWeerathunga
@IsuriWeerathunga 9 күн бұрын
48 වෙනි වතාවටත් වීඩියෝ එක බලන මම❤❤
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 7 ай бұрын
මෙන්න නියම සුපර් ස්ටාර්ල. සුපිරි ගායනය වාදනය❤
@allpcgamersl1092
@allpcgamersl1092 4 ай бұрын
ඔක්කොගෙම voice මාරම ලස්සනයි respect 😊
@SleepyChocolateBonbons-tr7nl
@SleepyChocolateBonbons-tr7nl 13 күн бұрын
ඒකනම් මාරම මාරයි පුදුමාකාර විදියට ඇබ්බැහි වෙන්නෙ මේ සිංදු වලට දාන හැම එකක්ම නිතරම වගේ බැලෙනවා ❤️❤️❤️❤️ තවත් මෙවැනි සිංදු කරන්න ජය වේවා
@SLGAMAGE
@SLGAMAGE 4 ай бұрын
ඒකනම් සුපිරි ගායකයට කරපු සුපිරිම ගරු කිරීමක් වගේ ❤❤❤❤ කනට මිහිරි සද්දයක් ❤❤❤❤
@kelumekanayake3221
@kelumekanayake3221 4 ай бұрын
සැබැම දක්ෂයෝ ටිකක්
@herathherath3067
@herathherath3067 2 ай бұрын
Supiri
@aravindachamika1994
@aravindachamika1994 Жыл бұрын
කලබලකාරී එකාකාරී සංගීතයෙන් හොම්බත් වූවන්ට පොද වැස්සක්
@user-ts6hr9zr8x
@user-ts6hr9zr8x 2 ай бұрын
මායාවකට අහුවුනා වගෙයි ❤️ සුභ ගමන් ඔක්කොටම
@user-vo7ww4yl9l
@user-vo7ww4yl9l Ай бұрын
එ් සිංදුවට ලොකු සාදාරනයක් දෙනවා.ජයෙන් ජය
@ruwankarunarathna8804
@ruwankarunarathna8804 11 ай бұрын
හිත නිවන තැන ස්ටේජ් මාස්ටර් .... තෙරුවන් සරණයි ...
@jagathchanndana
@jagathchanndana 10 ай бұрын
ඇත්තටම masterලා තමයි...
@prasannasajeewa2637
@prasannasajeewa2637 Жыл бұрын
තව තවත් මේ වගේ අලුත් දෙයක් කරන්න දෛර්ය ලැබෙවා . සින්දු පරන වුනත් තියන අලුත් ගතිය අමුතුයි . භාවනාවක් නිවහල් සිතුවිලි . සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නැ
@sudeerapathum2018
@sudeerapathum2018 6 ай бұрын
භාවනාවක් වගේ 🥰🥰
@keshanmunaweera9879
@keshanmunaweera9879 4 ай бұрын
වෙන කියන්න දෙයක් නෑ සුපිරිම තමයි.
@lahirudhananjaya2787
@lahirudhananjaya2787 4 ай бұрын
සුපිරියක් 💜🎉
@siriljoshap1801
@siriljoshap1801 4 ай бұрын
හරිම ලස්සනයි...නුතන කාළයට ඔබින විදියට හැගිම් බරව අපටද අැසිම සදහා...
@amilashamikaudalamat
@amilashamikaudalamat 5 ай бұрын
Superb voices ❤❤
@chamilakumara9101
@chamilakumara9101 Жыл бұрын
ජාතියට ආඩම්බරයක් බුදු සරණයි
@imrancool3738
@imrancool3738 Жыл бұрын
ගොඩක් ලස්සනයි අහන්න හරිම ම්හිරි 👍👍👍👍👍
@dilankaweerasinghe7604
@dilankaweerasinghe7604 5 ай бұрын
Superb band ❤❤❤❤
@gayansampath2035
@gayansampath2035 Жыл бұрын
ස්ටේජ් මාස්ටර්ස්ලා....
@prageethdissanayaka670
@prageethdissanayaka670 Жыл бұрын
නම ගැලපෙනවා.මාස්ටර්ස්ලා....👌❤
@sudarmandayajeewa4324
@sudarmandayajeewa4324 6 ай бұрын
නියමයි...
@littleking7992
@littleking7992 Жыл бұрын
ඔබ සියලු දෙනාටම බුදුසරණයි 🙏🙏🙏🙏
@TareenSupunmithOfficial
@TareenSupunmithOfficial 7 ай бұрын
Pattai pattai pattai
@motorsoshika3878
@motorsoshika3878 10 ай бұрын
පට්ට කියන්නෙ...වචන වලින් විස්තර කරන්න බැරි තරන් පට්ට❤❤❤
@prasannasajeewa2637
@prasannasajeewa2637 Жыл бұрын
වචනයෙ පරිසමාප්තියෙන්ම stage masters ❤❤❤☝
@thiliniprasanthikagvc3913
@thiliniprasanthikagvc3913 Жыл бұрын
අම්මෝ .........😍😍😍👏👏👏👍👍👍🙏🙏🙏
@thusithakumara1534
@thusithakumara1534 Жыл бұрын
Harima thathwikai . Good bro
@delldell6729
@delldell6729 Жыл бұрын
Niyamai iiii
@sureshdesilva4557
@sureshdesilva4557 11 ай бұрын
සුපිරියක් තමයි මේකනම් 🤩 Originalලුත් කරන්න✌️💪🏻
@udanamarasinghe5657
@udanamarasinghe5657 4 ай бұрын
Great 👍
@ranukadilanjana3809
@ranukadilanjana3809 7 ай бұрын
මේකනම් පිස්සුවක් ❤❤😍😍
@ruwanchamara5450
@ruwanchamara5450 2 ай бұрын
ඒකනම් සුපිරියක්. නියම කොල්ලො ටිකක්❤
@sunethrawijesekara5273
@sunethrawijesekara5273 Жыл бұрын
හරිම ලස්සනයි. ආඩම්බරයි.
@pradeepsl34
@pradeepsl34 Жыл бұрын
Puspaya baja niyamai bn elahhh
@koriyansamiya2573
@koriyansamiya2573 Жыл бұрын
Pattaaa
@nsusila8646
@nsusila8646 7 ай бұрын
Nice job congrates
@BowWow_joy
@BowWow_joy Жыл бұрын
අම්මෝ ❤❤❤
@dinanimahaliyana5836
@dinanimahaliyana5836 Жыл бұрын
I love your's songs 💜️ Talented youth in our country, 🙏
@ariyasenarankothgedara5626
@ariyasenarankothgedara5626 7 ай бұрын
Adambarai putha la 👍👍👍
@SDMLanka
@SDMLanka Жыл бұрын
Super....kiyanna wachana na...hadawathinma suba pathanawa...👍
@jayasiriliyanage7589
@jayasiriliyanage7589 7 ай бұрын
Brilliant boys
@madusankapremakumara6547
@madusankapremakumara6547 Жыл бұрын
හිත නිවෙනවා.. භාවනාවක් වගේ.... ස්තුතියි.... 🥰🥰❤️❤️❤️
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
එකෙන්ම සුපිරියක් ...
@kalumarjuna80
@kalumarjuna80 6 ай бұрын
Great cover!
@kamalranasingha4846
@kamalranasingha4846 6 ай бұрын
❤❤❤❤❤
@rohinlliyanage2244
@rohinlliyanage2244 Жыл бұрын
❤️💖💖💖💖💖💖හරිම ම්හිරියි..
@shanakadesilva5688
@shanakadesilva5688 2 ай бұрын
සුපිරි 👍
@tharushaumesh8439
@tharushaumesh8439 Жыл бұрын
නිවහල් සිතුවිලි සිංදුව අයින් කලාද
@dilanthimira3602
@dilanthimira3602 10 ай бұрын
This should have more than 2 million views..but srilankan's music taste ...?????
@indikaentertaintment6120
@indikaentertaintment6120 23 күн бұрын
Rashmuitha thalakotunna niyami malli
@pradeeb8088
@pradeeb8088 Жыл бұрын
Wow!! Awesome boys 🔥keep it up ❤
@ChristyHETTIARACHCHI
@ChristyHETTIARACHCHI Жыл бұрын
very good voice....thanks
@sitharadoni7176
@sitharadoni7176 2 ай бұрын
Menna niyama dakshayo
@user-pm2eo3vp7f
@user-pm2eo3vp7f 2 ай бұрын
Supiriyak bro
@mihiranilanga572
@mihiranilanga572 Жыл бұрын
Eranga aiya..dakiddith sathutui
@sumithwanasinghe9286
@sumithwanasinghe9286 Жыл бұрын
It is a wonderful performance.... appreciated a lot .
@user-sw9um5iq2r
@user-sw9um5iq2r 11 күн бұрын
100 sarayak baluwat ati wenne ne respect
@SandunPerera-rr1df
@SandunPerera-rr1df 2 ай бұрын
Supiri...respect ❤❤🤟🤟
@dulikaweerasinghe6208
@dulikaweerasinghe6208 Жыл бұрын
Wow..excellent..👍👍
@ajithfonseka8463
@ajithfonseka8463 Жыл бұрын
Supperb , good luck
@shanakajayasinghe2311
@shanakajayasinghe2311 7 ай бұрын
Master piece from stage masters ❤
@ajanthaperera8093
@ajanthaperera8093 Жыл бұрын
ලස්සනයි💕💕
@iroshanwijeykumra3261
@iroshanwijeykumra3261 Жыл бұрын
Great performance Thanks
@prasannasampath7658
@prasannasampath7658 Жыл бұрын
Niyamai supiri.
@suranjithkumara7808
@suranjithkumara7808 Жыл бұрын
Budusaranai
@user-ii3cu4ck5q
@user-ii3cu4ck5q 10 ай бұрын
Supiri❤
@shehandane2653
@shehandane2653 8 ай бұрын
Effortless singing. So underrated ❤ Way to go 😍
@piyuminiomesha32
@piyuminiomesha32 Жыл бұрын
I experienced your live Music yesterday and was fascinated by your performance...@Sonduru Sihinayaki Raa concert.... Looking forward for more covers and live concerts.. All the best for your future
@ravindramadushanka3170
@ravindramadushanka3170 Жыл бұрын
Fatta🥰🥰🥰🥰
@dushanwhite1836
@dushanwhite1836 Жыл бұрын
❤️❤️❤️❤️
@kamalranasingha4846
@kamalranasingha4846 6 ай бұрын
Su Piriiiiiii
@user-yy4qc8vn4q
@user-yy4qc8vn4q 10 ай бұрын
වෙනස්ම රහක්❤
@dimuthdesilva8556
@dimuthdesilva8556 7 ай бұрын
❤❤
@yasirurivinaka9318
@yasirurivinaka9318 Жыл бұрын
Super ❤️
@asangaireshan1342
@asangaireshan1342 Жыл бұрын
Excellent ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dinukaanthony
@dinukaanthony Жыл бұрын
Very nice sir 👍👍👍
@darshaniherath4576
@darshaniherath4576 Жыл бұрын
Excellent ❤
@randikaweerakkody7065
@randikaweerakkody7065 Ай бұрын
Dakshayooo😍
@predeepanirishani8503
@predeepanirishani8503 2 ай бұрын
Patta❤❤❤❤❤
@wasanthanamal8686
@wasanthanamal8686 11 ай бұрын
Super wish u all.
@s.ksamarasinghe9586
@s.ksamarasinghe9586 2 ай бұрын
මෙම සංගීත කණ්ඩායම සම්බන්ධ කරගන්න දුරකථන අංකය ලබාදෙන්න,
@kulasooriyawijesekara7379
@kulasooriyawijesekara7379 Жыл бұрын
Superb
@dileshsihansa7971
@dileshsihansa7971 Жыл бұрын
Aaaaaaaaaaaaw. Super ....
@chinthapatti1
@chinthapatti1 Ай бұрын
Thanks thanks thanks,patti
@sriyanthaanuruddha
@sriyanthaanuruddha 27 күн бұрын
පට්ට
@kamalranasingha4846
@kamalranasingha4846 6 ай бұрын
❤❤❤❤❤❤
@suhadasatahan
@suhadasatahan 7 ай бұрын
wow
@aqualandfishfarm9028
@aqualandfishfarm9028 Жыл бұрын
tawath me wage nirmana karanna issarahatath, jaya !!!
@pilingconstruction157
@pilingconstruction157 Жыл бұрын
Kheda bn mechrakal ghin htye
@dushanwhite1836
@dushanwhite1836 Жыл бұрын
❤️❤️❤️
@sasithachamod74
@sasithachamod74 Жыл бұрын
❤️🔥
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
👏👏👏👏👏👏👏👏
@SandhyaCaldera-lj4gd
@SandhyaCaldera-lj4gd 26 күн бұрын
Super
@kavindyaayesha3927
@kavindyaayesha3927 Жыл бұрын
👍👍
@NalinPrabath-qf3fq
@NalinPrabath-qf3fq Жыл бұрын
old songs hitter's
@tripmaster2840
@tripmaster2840 Жыл бұрын
Keep it up
@tkcgamini1588
@tkcgamini1588 18 күн бұрын
❤❤❤🙏🙏🙏
@supunabro1998
@supunabro1998 2 ай бұрын
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 105 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 160 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 17 МЛН
Ambaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela Live
4:03
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,8 МЛН
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 17 МЛН
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 4,2 МЛН
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 9 МЛН