Do you know what True Life is?

  Рет қаралды 5,133

A S Balasooriya

A S Balasooriya

Күн бұрын

Пікірлер: 35
@NiranjalaDilrukshi-kq8gb
@NiranjalaDilrukshi-kq8gb 2 ай бұрын
මට ජීවිත කාලෙදී අහන්න ලබුන විශිෂ්ඨතම දේශනා ටික ඔබ තුමාගේ දේශනා මාලාව ...අපි වෙන වෙන දේශනා අැහුවත් ඒ කිසිදු දේශනාවකින් අපට අවශ්‍ය දේ නැහැ ඔබ තුමා විශ්වයේ තවත් අභිරහසක් කොහෙන්ද මේ හැකියාව ..තෙරැවන් සරණයි....ගුරු තුමනි
@indrani1954
@indrani1954 2 ай бұрын
ඔබ තුමා මේ පෙන්වා දෙන එකම පරම සත්‍යය අපට නැවත නැවතත් පිරිසිදු ජීවිතය කරා ගමන් කිරීමට සිහිපත් කරදීමක් , ඔබ තුමාට බෙහෙවින් ම ස්තුතියි ..
@subhadradasanayake982
@subhadradasanayake982 2 ай бұрын
ඔබතුමාට දිර්ගායුශ නිරෝගී භාවය ලැබේවා !.කාරුනික වදනින් ලෝ වැසි සත්වයාට සසරින් මිදීම් සදහා උපදෙස් දීමට තවදුරටත් හැකි වේවා!🙏🙏🙏💐
@Utubeuserlk
@Utubeuserlk 2 ай бұрын
මේ මොහොතේ ඔබේ දේශනාවක් අහන්න ලැබීම ම සතුටක්.. නිවීමක්.. 🙏🏻🙏🏻🙏🏻
@divinejourney-official50
@divinejourney-official50 2 ай бұрын
Great explanation 🧡💜🙏🏻 සමාජයේ අධ්‍යත්මික ගුරුවරු න්මින් පෙනී සිටිමින් බොහෝ විට උපදෙස් දෙන්නේ සිතුවිලි හා භවය තුල ඉන්න පුද්ගලයින් . ඒ නිසා තමයි කිසිදාක අධ්‍යත්මික සහනයක් අහන අයට නොලැබෙන්නේ
@SumuduPriyasanka
@SumuduPriyasanka 2 ай бұрын
Great speech . Thank you sir ❤
@Vindyyvuk
@Vindyyvuk 2 ай бұрын
Thank you sir for this great explanation 🙏🙏🙏🌷🌷🌷
@thusharigangaboda4486
@thusharigangaboda4486 2 ай бұрын
පියානනි, ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි. 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷
@shriyalathws4792
@shriyalathws4792 2 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@praneethsilva
@praneethsilva 2 ай бұрын
කපුරු පෙත්තක් වැනිවූ සිතුවිලි පිරි මනස, විශ්වීය ශක්තිය නැමැති අග්නියෙන් දිය කොට..පරම ආනන්දය හා නැවත මුසු කරන්නාවූ විශ්වීය දෙසුමකි.. ඔබතුමාට මාගේ නමස්කාරය වේවා ..🌸🌼🪷🪻🙇‍♂️🙇‍♂️🙇‍♂️
@anurakumara5747
@anurakumara5747 2 ай бұрын
අපේ ගුරැතුමනි සත්‍ය වටහා දුන්නා ඔබට චිරජීවනය
@SuperErosh
@SuperErosh 2 ай бұрын
after long time sir
@duaringstep6229
@duaringstep6229 2 ай бұрын
ගොඩක් පිං ඔබට, මට තිබුණ යම් යම් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා.
@sisirawiriduhewage2113
@sisirawiriduhewage2113 2 ай бұрын
❤ thanks
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 2 ай бұрын
Thank u sir Blessing The Universe❤
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 2 ай бұрын
තෙරුවන් සරණයි ගුරු උතුමෙනි .නමස්කාර වේවා❤❤❤❤ස්තූති වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා❤❤❤❤❤
@PathminiPiris
@PathminiPiris 2 ай бұрын
Sawan denawita sithata denena prithiya kiya nima karanna behe.shariraya purama sisil wenawa❤🙏🙏🙏
@vishvajithekanayake7334
@vishvajithekanayake7334 2 ай бұрын
@lovehealsall8051
@lovehealsall8051 2 ай бұрын
🙏💜🙏💜🙏💜
@pushpasupun6466
@pushpasupun6466 2 ай бұрын
❤❤❤🌌🌎🌌🙏🙏🙏
@sandyreimer6152
@sandyreimer6152 2 ай бұрын
🙏✨️🙏✨️🙏✨️
@padmiabenayake1524
@padmiabenayake1524 2 ай бұрын
🙏🙏🙏
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 2 ай бұрын
Theruwan saranai sir
@sajithmadusanka7057
@sajithmadusanka7057 2 ай бұрын
Thank you sir 🙏🌸
@Justaggy
@Justaggy 2 ай бұрын
🌏🌏🌏🌏🌏🙏🙏🙏🙏🙏🙏
@nilanikumari6448
@nilanikumari6448 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@aruwani7813
@aruwani7813 2 ай бұрын
🙏
@UpaliGunaratne-yo3es
@UpaliGunaratne-yo3es 2 ай бұрын
Life කියන්නෙ සටුට කරා යන ගමන
@ehonjdissanayaka7760
@ehonjdissanayaka7760 2 ай бұрын
දැන් කොච්චර අය හිටියත් මනස ගැන මුතුමා තමා අපිව ඇබ්බැහි කලේ
@shanthimangalika83
@shanthimangalika83 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌷🌷🌷
@chandanik88
@chandanik88 2 ай бұрын
ස්තුතියි මහත්මයා, මේ වැඩසටහන් පවත්වන ස්ථානය දැන ගන්න පුලුවනිද...නැතිනම් සම්බන්ධ වෙන්න පුලුවන් දුරකතන අංකයක් දෙන්න පුළුවනිද... තෙරුවණ් සරණයි.
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 2 ай бұрын
ඔබතුමගේ ඒ පැහදිලි යතාර්තයක් දැනුන බොහොම පිං ,දෙයක් අහන්නම ඕනි, භව ආග්‍රයට පැමින අවසන් කල පසුව , පෙර අකුසල් කර්ම වල ණය ගෙවීමක් ඉතිරි වන්නේද??, ඒ කිවුවෙ අකුසල් වැරදි කරපු මනුස්සයෙක්ට භවය අවසන් කරන්න බාධාවක් නැතිද?,,,
@katunayakagegeethaperera6104
@katunayakagegeethaperera6104 2 ай бұрын
@gayaline9246
@gayaline9246 2 ай бұрын
🙏🙏🙏
@geethanjalihewage1145
@geethanjalihewage1145 2 ай бұрын
A S Balasooriya: Truth is always new and refresh!
8:46
A S Balasooriya
Рет қаралды 2,1 М.
A.S.Balasooriya How to overcome monotony  of life ?
15:37
A S Balasooriya
Рет қаралды 10 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
අනිත්‍යතාවය පිළිබඳ පුහුණු කිරීම
6:35
දහම්-විනය පුරුදු කිරීම
Рет қаралды 1,5 М.
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 506 М.
I Wasted Years of My Life: Don't Make the Same Mistake
17:00
Becoming Me
Рет қаралды 5 М.
Let mind refresh itself.
12:43
A S Balasooriya
Рет қаралды 4,8 М.
A.S.Balasooriya Do you know how to live?
16:10
A S Balasooriya
Рет қаралды 24 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.