බඹර රාව | ප්‍රදීපා ධර්මදාස | Bambara Rawa | Pradeepa Dharmadasa

  Рет қаралды 15,741

Torana Music

Torana Music

Күн бұрын

බඹර රාව | ප්‍රදීපා ධර්මදාස | Bambara Rawa | Pradeepa Dharmadasa
🎵Lyrics
බඹර රාව නැංවෙනා
අඳුරු ලෙන තුලේ
මල් පිපී රොනින් පිරෙයි
සුරත් කුසුම් කුලේ
තටු කඩා දැමූ බිඟුන්
එයි පෙලින් පෙලේ
සිංහබා පුතුනි බිඳින්
ලෙන්දොරේ බලේ
ගැලේ බිහිදොරින් ඇසෙයි
ලහිරු කැන් සිනා
දෙමංසලට මං කියාවි
පහන් තාරකා
වන හිසින් ගලා හැලෙයි
කුරුලු ගීතිකා
ඒ උදාන ගීතයයි
නව දිනක් පතා
වටු රැලක් ලෙසින් හඹා
මිදී එන දිනේ
කෙවිලියනි මිහිරි සරින්
ගයවු පා සෙනේ
යදම් බිඳී සුරත් සැලේ
සුනිල් නිලම්බරේ
ලපලු සේ සැලෙන්නකෝ
පුතුන් එන දිනේ
බඹර රාව නැංවෙනා
අඳුරු ලෙන තුලේ
මල් පිපී රොනින් පිරෙයි
සුරත් කුසුම් කුලේ
තටු කඩා දැමූ බිඟුන්
එයි පෙලින් පෙලේ
සිංහබා පුතුනි බිඳින්
ලෙන්දොරේ බලේ
සිංහබා පුතුනි බිඳින්
ලෙන්දොරේ බලේ
Kandulu Thotupala, Album Vol. 1
🎵 Stream/Download:
✘ iTunes :apple.co/3KN0PGE
✘ Spotify :spoti.fi/3MOlYSs
✘ Deezer :bit.ly/3FixTp4
Kandulu Thotupala, Album Vol. 2
🎵 Stream/Download:
✘ iTunes :apple.co/3yclGkl
✘ Spotify :spoti.fi/3kIlvFi
✘ Deezer :bit.ly/3KKLwOX
🎵 Official Website:torana.lk/
🎵 Social Media
👉Subscribe Torana: / toranamusicbox
👉Like us on Facebook: / toranamusicbox
👉Follow us on Instagram: / toranamusicbox

Пікірлер: 27
@mudithahemachanra152
@mudithahemachanra152 11 ай бұрын
මේ තරම් අර්ථයක්..... අතිවිශිෂ්ටයි....❤❤❤
@devakavizmantha
@devakavizmantha 3 жыл бұрын
බමර රාව නැංවෙනා අඳුරු ලෙන තුළේ මල් පිපී රොනින් පිරේ සුරත් කුසුම් කුලේ තටු කඩා දැමූ බිඟුන් එයි පෙළින් පෙළේ සිංහබා පුතුනි බිඳින් ලෙන් දොරේ බලේ
@HappyCoffee-yk6vf
@HappyCoffee-yk6vf 5 ай бұрын
@HappyCoffee-yk6vf
@HappyCoffee-yk6vf 5 ай бұрын
ඔබට me sinduwe tharuma danna puluwanda
@devakavizmantha
@devakavizmantha 3 жыл бұрын
වටු රැළක් ලෙසින් හඹා මිදී එන දිනේ කෙවිලියනි මිහිරි සරින් ගයව් පා සෙනේ යදම් බිඳී සුරත් සැලේ සුනිල් නිලම්බරේ ළපළු සේ සැලෙන්නෙපා පුතුන් එන දිනේ
@piumiboralessa3090
@piumiboralessa3090 2 жыл бұрын
ස්තූතියි 🙏 නිවැරැදි පද මාලාව ඉදිරිපත් කිරීමට 🙏❤
@HappyCoffee-yk6vf
@HappyCoffee-yk6vf 5 ай бұрын
@extremesl4x4
@extremesl4x4 4 жыл бұрын
ගියක මිහිර හද පතුලටම දැනෙනවා♥️♥️♥️♥️♥️
@prasannabandara8172
@prasannabandara8172 Жыл бұрын
කටහඩ ..සංගිතය කනට මාරම මිහිරියි
@devakavizmantha
@devakavizmantha 3 жыл бұрын
ගැලී බිහිදොරින් ඇසේ ළහිරු කැන් සිනා දෙමංසලට මං කියාවි පහන් තාරකා වන හිසින් ගලා හැලෙයි කුරුළු ගීතිකා ඒ උදාන ගීතයයි නව දිනක් පතා
@extremesl4x4
@extremesl4x4 Жыл бұрын
marama lassani 💖💖💖pissu hedenwa
@danieljohn7306
@danieljohn7306 2 ай бұрын
තව මාස එකහමාරකින් මේ රටේ සිංහබා පුතුන් ලෙන් දොර බිඳිනවා ඒකාන්තයි. ඒත් ඩලස් අලහප්පෙරුම මහතා නැවතත් හිවලුන් සමග එක්ව හිඳිනු දැකීම ගැන කණගාටුයි
@sewwandiwasana9186
@sewwandiwasana9186 2 ай бұрын
🎉🎉🎉🎉🎉❤
@sasindukasunsi2563
@sasindukasunsi2563 7 жыл бұрын
lakeeiya tharunne jawaya.......
@emesnature
@emesnature 9 ай бұрын
මේ ගීතයේ අර්ථය මොකක්ද?
@mudithahemachanra152
@mudithahemachanra152 9 ай бұрын
රාජ්‍ය මර්දනය ට එරෙහිව ඉදිරියට එන තරුණ කැල වෙනුවෙන් දිරිය දෙන්නට කළ නිර්මාණයක් කියන එක තමා මම අහල තියෙන්නෙ ... සිංහල සර් කෙනෙක් කිව්වෙ ..
@SumuduAsangika
@SumuduAsangika 4 ай бұрын
සිංහබා පුත්‍රනි බිදිනි ලෙන් දෙරෙ බලෙ
@sathindraamarasinghe1318
@sathindraamarasinghe1318 2 жыл бұрын
So beautiful
@tharakasewwandi2507
@tharakasewwandi2507 3 жыл бұрын
හරි ම ලස්සනයි 🌹👌
@vacanzaceylon2632
@vacanzaceylon2632 Жыл бұрын
නැසීගිය විජිත කුලුගල ගේ පද රචනය රෝහන වීරසිංහයන්ගේ සංගීතය.. හරියට ඇසුවොත් සියවසේ ගීතය යැයි කියන්න පුලුවන්
@navindu
@navindu 10 ай бұрын
විජිත් කණුගල
@vacanzaceylon2632
@vacanzaceylon2632 8 ай бұрын
වැරදීමක් ටයිප් වෙලා..ඔබ හරි
@chanakadodangodage5908
@chanakadodangodage5908 5 ай бұрын
අර්තයත් ඔහොම්මම ලියල දාන්න කරුණාකරල
@vimukthimadushanka3644
@vimukthimadushanka3644 5 жыл бұрын
💖💖💖💖💖👍👍👍👍
@සිතනිවනසොබාදම
@සිතනිවනසොබාදම 4 жыл бұрын
පද සහ සංගීත නිර්මාණය ගැන තොරතුරු ඇතුළත් කිරීමට කාරුණික වන්න.
@vacanzaceylon2632
@vacanzaceylon2632 Жыл бұрын
පද රචනය නැසීගිය විජිත කුලුගල ..
@vacanzaceylon2632
@vacanzaceylon2632 Жыл бұрын
සංගීතය රෝහන වීරසිංහ
Me Gaga Me Duru
3:09
Niranjala Sarojini - Topic
Рет қаралды 190
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 28 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 3,3 МЛН
Bambara Raawa
3:28
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 122
ඉකි ගසා හඬන ගීතයේ අරුත
15:37
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН