KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සොයා දියව් මට සරණක් | Soya Diyaw Mata Saranak by Pradeepa Dharmadasa at Supem Hengum Concert
3:30
සොයා දියව් - தேடித் தா - Rythms of Redemption show jaffna
3:26
У вас там какие таланты ?😂
00:19
Smart Sigma Kid #funny #sigma
00:14
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Soya Diyaw Mata Saranak (සොයා දියව් මට සරණක්) - Pradeepa Dharmadasa | Rohana Weerasinghe
Рет қаралды 68,095
Facebook
Twitter
Жүктеу
1
Жазылу 430 М.
Dr. Rohana Weerasinghe Official
Күн бұрын
Пікірлер: 149
@නීලියාවිශ්වමිත්ර
4 жыл бұрын
වොයිස් ටීන් නිසා නෙවි මේ ගීතය ජනප්‍රිය වුණේ. මෙම ගීතය මුලින්ම ජනගතකළ දින සිටම අභියෝගාත්මක ජනප්‍රිය ගීතයක් වුණා. ගීතය කලින් නොඇසූ අය වොයිස් ටීන් නිසා හරි අසා දැනගැනීම සතුටක්. ආධුනිකයා නිසා ගීතය ජනප්‍රිය වනවා නෙවි, හොඳ ගීත නිසා ආධුනිකයින් ජනප්‍රිය වෙනවා. එනිසාම මෙම ගීත නිර්මාණයට දායකවූ යෝධ හස්තයන්ට ප්‍රණාම දැක්විය යුතුය. 🙏
@tharakaeranda9995
4 жыл бұрын
aniwaryen ma
@sah6094
4 жыл бұрын
අනේ ඇන්ටි දෙපැත්තම තියෙනවා කුහක වෙන්නෙපා...මුල් ගායනයට වඩා ආදිත්‍යාගෙ performance එක ඉහළින් තිබ්බා......😂🙏
@නීලියාවිශ්වමිත්ර
4 жыл бұрын
@@sah6094 දැන් මං එතන ලියල තියෙනවද ආදිත්‍යා කැතට කිව්වෙ කියල. ඕගොල්ලො ඉන්නෙ මේවයෙ ප්‍රශ්න ඇති කරන්න වගෙම අපි ඉන්නෙ නිර්මාණ අගය කරන්න. ආදිත්‍යාට අකමැති කෙනෙක් එක්ක පැටලෙන්න ගිහිල්ලා. මං ආදිත්‍යාගෙ දක්ෂතාවය අගය කරන කෙනෙක්.
@sah6094
4 жыл бұрын
@@නීලියාවිශ්වමිත්ර 'හොද ගීත නිසා ආධුනිකයො ජනප්‍රිය වෙනවා' මේ කතාව වැරදියි...මොකද ආදිත්‍යා ඊළග වටයේ කිව්ව නන්දා මාලිනියගේ ගීතය...හරියට එයා ගායනා කලේ නෑ...ඉතිං ඒක කොච්චර තියුණු පද මාලාවක් තිබ්බත් ජනප්‍රිය උනේ නෑ...ආධුනිකයෙක් උනත් audience එකට දැනෙන විදියට ගායනා කලොත් තමයි කොච්චර හොද සින්දුවක් උනත් ජනප්‍රිය වෙන්නෙ.....ඔයාගෙ ඒ තර්කෙ වැරදියි...ඒකයි මං කිව්වෙ....👆
@iamknoxpresley
4 жыл бұрын
@@නීලියාවිශ්වමිත්ර වාද කරන්න ගැලපෙන කෙනෙක් එක්ක😊
@yamunasiriwardane4992
11 ай бұрын
නිතර අහන්න ලබන්න සැලසිය යුතු සිංදුවක් විශේෂයෙන් මේ දිනවල
@anjulawarnakulasooriya479
4 жыл бұрын
රෝහණ සර් ගේ මාස්ටර්පීස් බලන්න වෙන්නෙ අපිට වොයිස් ටීන් එකෙන් පස්සෙනෙ..මතකනෙ මේ කොයි යන්නෙ සින්දුව අප්ලෝඩ් කලෙත් වොයිස් ටීන් එකෙන් ගියාට පස්සෙනෙ...
@mudithahemachanra152
Жыл бұрын
අලුත් කෙනෙක් ට නව වේදිකාවට එන්නට පාර පෙන්වූ ගීතය ... ඇත්තෙන්ම අද හතු පිපෙන්නාක් මෙන් එන ගීත, මසකින් ජනප්‍රිය වී වසරකින් උන්හිටිතැන් අහිමි වන පරපුරටත් ඉතිරි වූ දෙයක් නැත..
@SachiWicks-gp4ro
7 ай бұрын
ආදිත්‍යා කෑ ගහන එක අහලා😂😂 ඔරිජිනල් සිංදුව අහනකොට කනට පුදුමාකාර සනීපයක් දැනෙන්නෙ ❤️
@NandiN-f9m
2 ай бұрын
මගෙ. ප්‍රියතම. ගීතය 🙏🙏🙏🙏🙏🙏💕💕💞💞💞
@valentines8879
3 жыл бұрын
රෝහණ සර් ගොඩාක් ස්තුතී ඔබට මේ වැනි නිර්මාණ අපට ඇසෙන්න සැලැස්සුවාට ❤️
@black_chabiya_editz6510
4 жыл бұрын
ආදිත්‍යා voice එකේ කියනවා අහලා පස්සේ මේක බලන්න ආපු කට්ටිය කෝ ? 💖😘
@iamknoxpresley
4 жыл бұрын
අපි නම් ආවේ සර් ගෙ channel එකේ notification එකක් ආපු නිසා, අනිත් එක අපි මේව කලින් අහල තියෙනව😄😄😄
@sandamalperera
4 жыл бұрын
2000 n passe ipaduna un ohoma sinduwak thiyeanwa kiyala danagaththe voice eken passe
@iamknoxpresley
4 жыл бұрын
@@sandamalperera ඒ කතාව ඇත්ත වෙන්න පුළුවන්, +2k set එක😂😂😂
@sapumalpushpakumara3444
4 жыл бұрын
ආදිත්‍යා කව්ද බං මේ වොයිස් එකක බලද්දින්....❤️❤️
@iamknoxpresley
4 жыл бұрын
@@sapumalpushpakumara3444 හරියට හරි, දැන් ඉන්න එවුන් කරන්නෙ trend එකක් පස්සේ දුවන එක
@mudithabandara8575
2 жыл бұрын
මේ කතා කරන්නේ අපේ හදවතටම යි 🙏🙏🌹🌹
@Kesh285
3 жыл бұрын
සිංහල දෙමළ කොටවපු දේශපලුවනි.. තෙපිටයි ඒ සාපේ...!!
@kavindubhagya5236
Ай бұрын
රනිල් බැල්)(;:ගෙ පුතා තවමත් ජීවතුන් අතර....😡
@dinukachamaraabeyrathna1306
Жыл бұрын
ලංකා මාතාවටත්, ඇගේ සුජාත දරුවන්ටත් සරණක් නැති කරපු උන්ට සාප වේවා
@formycountry373
8 ай бұрын
ලස්සන සිංදුවක් ❤ අද මේ වගෙ සිංදු අහන්න ලැබෙනවද කිසිම ටැලන්ට් එකක් නැති අයයි සිංදු ලියන්නෙ වචන දෙක දෙක තුනයි මුලු සිංදුවටම තියන්නෙ
@edwarddesilva418
6 ай бұрын
What a creation. Thank you all who contributed to such a beautiful and brilliant song. 🙏
@d.msenevirathne7431
4 жыл бұрын
සුනිල් ආරියරත්න මහා wiyathaanani mage ගෞරවය piliganna
@AyeshDissanayaka
4 жыл бұрын
Waiting 😊
@vasana9488
6 ай бұрын
Beautiful singing, lyrics and music. Another gifted artist - pradeepa dharmadasa.
@malijayasinghe-wh1ru
5 ай бұрын
අති විසිස්ඨයි...🙏❤️♥️🌹💕💯
@mudithahemachanra152
Жыл бұрын
සත්‍ය ගීතය තුළින්.....❤
@priyantharathnasingha3839
6 ай бұрын
❤❤❤❤❤ ..Amaraniya geethayk....❤❤❤❤❤
@kasunsampath9231
4 жыл бұрын
අර්ථාන්විත සහ හදවතට දැනෙන ගීතයක්
@asankasandaruwan9806
4 жыл бұрын
අර්ථවත්
@DonnaThuduwage
6 ай бұрын
Excellent
@milanfernando2071
Жыл бұрын
සොයා දියව්... සොයා දියව් මට සරණක්... නිමා කරන්නට... පෙරුම් පිරූ යව්වනයක්.. දිලූ. Lastday. 23.04.05 4.23 Kagi
@mihirangaadikaram9144
6 ай бұрын
Ada april 21.joy 2.21
@mytraveltoday
4 жыл бұрын
ලස්සනයි ගොඩක් ජයවේවා
@asithasampath6579
Жыл бұрын
88 , 89 ගැන කියවෙන ගීතයක්
@rajithadeshapriya6262
2 жыл бұрын
අදටත් ගැලපෙනවා
@randikasamaranayaka3059
4 жыл бұрын
❤ අනර්ඝ යි ❤
@aspdotnet
4 жыл бұрын
ආදිත්‍යා
@dprasannam
4 жыл бұрын
දීපිකා ප්‍රියදර්ශනී මහත්මියත් මේ ගීයට ගායනයෙන් සහාය වෙනවා නේද ?
@නීලියාවිශ්වමිත්ර
4 жыл бұрын
ඔව් පසුබිමින් ඇහෙන හඬ දායකත්වය විශාරද දීපිකා ප්‍රියදර්ශනීයගෙ.
@krishanjayalath9819
4 жыл бұрын
Kochchra lassana apuru arthawath geethykda....❤️❤️❤️🔥🔥🔥
@donranil4613
4 жыл бұрын
What a voice
@jmsomasiri2084
4 жыл бұрын
Lassanai nihada nowi tawa gayanna
@heartlinemusic
4 жыл бұрын
Lassanai niyamai b's
@ruviniperera
4 жыл бұрын
Me sindu dashaka ganaka indan Rasa windina sindu.reality wala qwa kiyala balanawada ahana Eka kochchara waradida
@Tip-Buddy
4 жыл бұрын
ලස්සනයි
@isulaperera
4 жыл бұрын
Nice song ♥️♥️♥️♥️
@kadnawaratna5311
4 жыл бұрын
Very good
@hashinikumanayake290
4 жыл бұрын
😍
@RamyaJayasekara-u8z
6 ай бұрын
❤ස්‍රනිල් ඇද්‍රරානෙනි ගොව්‍රරවය ❤
@manusha5107
4 жыл бұрын
මේ සින්දුව ඉස්සර super star එකේ ඇහුව පොඩි කාලෙ.මේකෙ ඇත්තම meaning එක මොකක්ද?
@chathurangeabeyrathne9298
4 жыл бұрын
බීශනෙ 88/89
@nathashasamarasinghe3675
2 жыл бұрын
@@chathurangeabeyrathne9298 පාලකයන්ගේ වැරැද්දෙන් රටේ තරුන පරපුරට සිද්ධ වුන දේ කියන්නේ.. උතුරේ යුද්ධය වගේම දකුනේ වුනු ඝාතන.
@Milroynishantha3261
4 жыл бұрын
🙏💛❤️🙏
@NadishanMaduranga
4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@iamknoxpresley
4 жыл бұрын
සර්ගෙ හඩින් ගායනය වන ගීත කීපයකුත් හැකි නම් දාන්න
@BeraSaddeLK
4 жыл бұрын
😍😍🙏
@maheshpushpakumara8197
4 жыл бұрын
2016
@leenafernando5305
4 жыл бұрын
👍👍💝
@shaneholdenbottle149
4 жыл бұрын
Good
@jevin5802
4 жыл бұрын
❤
@sandikadilrukshi8140
4 жыл бұрын
me sinduwa kalin ahala tibunata me sinduwata aasawak eti una aaditya kiwwata passe
@donacharlat6629
5 ай бұрын
Mon idiriyata mewan Gatha na sidu nowewa
@heartlinemusic
4 жыл бұрын
Jayawewa niyamai Mage videoth vinadi2kak balala support karanna b's
@chandanapathirage4581
4 жыл бұрын
There are the once who is asking our vote
@micccmiccchael6489
9 ай бұрын
voice change will
@kaushalyamahagamarachchi353
4 жыл бұрын
Adithya mita wada hegimbarawa gayana kara.
@kadnawaratna5311
4 жыл бұрын
Haruna lasdanai
@tharangakaushalyagunasekar4217
4 жыл бұрын
ආධිත්යා ට හිතන්නවත් බෑ මේ ලෙවල් එකට එන්න
@SriLankanStuff
4 жыл бұрын
The hypocrisy
@sinhaladubbing-2438
4 жыл бұрын
රෙද්ද😂
@AD-mz2ek
4 жыл бұрын
Onna wisharada knk awith 😂😂
@hanswiseman
4 жыл бұрын
සම්පූර්ණ ඇත්ත...
@iroshanperera8671
4 жыл бұрын
😂 හැම එහෙකම වැරදි දකින එක ලංකාවේ හැටි
@savindasenanayake1673
Жыл бұрын
❤
@RashmiUdeshika-z8z
Жыл бұрын
❤
3:30
සොයා දියව් මට සරණක් | Soya Diyaw Mata Saranak by Pradeepa Dharmadasa at Supem Hengum Concert
Pradeepa Dharmadasa
Рет қаралды 381 М.
3:26
සොයා දියව් - தேடித் தா - Rythms of Redemption show jaffna
YOUTH FOR CHEnge
Рет қаралды 116 М.
00:19
У вас там какие таланты ?😂
Карина Хафизова
Рет қаралды 20 МЛН
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 104 МЛН
00:41
Walking on LEGO Be Like... #shorts #mingweirocks
mingweirocks
Рет қаралды 5 МЛН
00:24
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
Construction Site
Рет қаралды 15 МЛН
3:57
නෙක උයන් | ප්‍රදීපා ධර්මදාස සහ අමරසිරි පීරිස් | Neka Uyan Wathu | Pradeepa Dharmadasa & Amarasiri
Torana Music
Рет қаралды 927 М.
28:14
Deepika Priyadarshani’s Best 7 Songs. Collection 01 - Classic 7 ❤.
CLASSIC 7
Рет қаралды 416 М.
4:41
Soya Diyaw Mata Saranak (Sinhala Song Meaning) - Pradeepa Dharmadasa
Sinhala Lyricspedia
Рет қаралды 3,1 М.
3:04
Heenayaki Mata Adare (හීනයකි මට ආදරේ) - Kasun Kalhara & Uresha Ravihari (From Adaraneeya Wassanaya)
Navarathna Gamage
Рет қаралды 2,9 МЛН
3:47
Soya Diyaw (සොයා දියව් මට සරණක්) Nisansala Wickramarathna | Dream Star Season 12 | TV Derana
Dream Star
Рет қаралды 3,4 М.
28:27
Nanda Malani Songs Collection|raththaran duwe|kadamandiye|tharuda nidana maha ra|perada maha ra
Buddhi Sandanuwan
Рет қаралды 406 М.
3:54
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
4:08
සුපෙම් හැඟුම් ඔබෙන් එපා | Supem Hangum Oben Epa by Pradeepa Dharmadasa at Supem Hengum Concert
Pradeepa Dharmadasa
Рет қаралды 1 МЛН
3:58
Soya Diyaw | සොයා දියව් | Pradeepa Dharmadasa | Sandaru Suyamaya | @RooTunes
Roo Tunes
Рет қаралды 6 М.
54:47
භාවනාවක් වගේ ගීත එකතුව | Sunil Edirisinghe Karunarathna Diulgane & Sanath Nandasiri Song Collection
Adithya Indrajith
Рет қаралды 2,6 МЛН
00:19
У вас там какие таланты ?😂
Карина Хафизова
Рет қаралды 20 МЛН