Bambarek Ewith - බඹරෙක් ඇවිත් | Episode 68 | 2024-12-22 | Hiru TV

  Рет қаралды 16,947

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 23
@manelhenake9522
@manelhenake9522 7 сағат бұрын
කුසුමෙටත්.ජයසිරි මංගලම් ❤
@PradeepWeerasooriya-h6i
@PradeepWeerasooriya-h6i 12 сағат бұрын
Ananda kumara supiri❤
@nuwanniroshan5383
@nuwanniroshan5383 Сағат бұрын
ආනන්ද කුමාර උන්නැහේ
@AlKuwait-p3l
@AlKuwait-p3l 11 сағат бұрын
Titta unat atta mekai
@sanjayaranjana8716
@sanjayaranjana8716 Сағат бұрын
මේ කතාව මාක්ස්වාදීන්ව හංවඩු ගහන්න හදපු එකක්. මිනිස්සුන්ගේ හිතේ ලංකාවේ වාමවාදය පිලිබදව වැරදි ආකල්පක් ගොඩනගන්න හදපු මාෆියා කතාවක්. ඒ කාලයේ හිටපු සමහර වැඩිහිටියන් උනත් ඇත්ත තත්වය අනවබෝධය නිසා ඔයා කතාවෙ මට්ටමින් තේරුම් අරන් තියනවා. ඒ වගේ අය අදටත් ඕන තරම් ඉන්නව. ඇත්ත දැන දැනත් තම තමන්ගේ වාසිය තකා ඒ කාලේ තිබුනු මතය එලෙසෙටම පවත්වාගන යාමට ගත්තවූ ප්‍රයත්නයක් වගේ කියලත් මට නම් හිතෙනව. ඒ කොහොම උනත් 70, 80 දසක වල අපේ රටේ සමජය පැවති සරල ජන ජීවන රටාව අපූරුවට ගෙනහැරපාන විශිෂ්ට කලා නිර්මාණක් නිසා මම මේ කතාව ආසාවෙන් බලනව.❤❤❤
@KharuwaKondage
@KharuwaKondage 11 сағат бұрын
Background noise is too much
@ceylonvoice4169
@ceylonvoice4169 10 сағат бұрын
Yes. Noice Clean කරන්න පුලුවන් උපරිමයෙන්ම කරල, සමහර අවස්ථා වල හිතලම Background Noice Fill Over තියන්න සිදු වෙනව. මොකද Software & AI බැරි අවස්ථා තියෙනව, Example - Havy Background Nice, Day Night & Night Day අවස්ථා තියෙනව 80 දශකයේ නරියෝ උඩු බුරන්න පුලුවන් ලංකාවෙ නමුත් බොක්සර් වැනි බල්ලෝ බිරිවොත් සංස්කණ ශිල්පියා (Third Eye) අනාත වෙනව Dear. (Recordist වෙනස් වෙලා. Audio Recording Subject එක දන්නෙ නැති කෙනෙක් වැඩක් වගේ මට හිතෙන්නෙ)
@sugathperera7479
@sugathperera7479 12 сағат бұрын
Ganu serama akai akekta akek katha karane kapatiwa Sujewa vitharai hotha 😂
@DeepalJayalath
@DeepalJayalath 12 сағат бұрын
ලංකාවෙ හුගක් උන් තාම දන් නෑ චේ ගෙවාරා ගැන
@LiveSongs-u8k
@LiveSongs-u8k 11 сағат бұрын
ඒ කිව්වෙ
@KamalNalinda-q2f
@KamalNalinda-q2f 9 сағат бұрын
බාබාද​@@LiveSongs-u8k
@rk3337
@rk3337 8 сағат бұрын
මේවට කමෙන්ට් දාන්න එපා.මුන් හිතලමයි වැරදියට ලියන්නේ.ඒ තරමටම හිගන්නො
@AlfaeagleEagle
@AlfaeagleEagle 6 сағат бұрын
ඒ ලාමක ජෙපි කුක්කෝ😂😂😂
@AlfaeagleEagle
@AlfaeagleEagle 6 сағат бұрын
​@@rk3337තෝ ගෝත සක්කිලියෙක්,😂
@sakuranshan8463
@sakuranshan8463 12 сағат бұрын
😮
@Sujeewaniniloshimaperera
@Sujeewaniniloshimaperera 12 сағат бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸
@harshanibanda7440
@harshanibanda7440 7 сағат бұрын
Ari mehema charithayak ragapawa paleweni wathawa
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 9 сағат бұрын
Lokki mahaththayata babek hambavenna clinic geniyanna
@trendyab6189
@trendyab6189 6 сағат бұрын
Arita baba hambenna wage bada uwge😂
@Lath-q2t
@Lath-q2t 11 сағат бұрын
කතාවට පෙම්වතුන් උනාට මෙයාලට කසාද බදින වයසෙ දරුවොත් ඇති කුසුමෙගෙ හස්බන්ගෙ බඩ අඩුකරගන්න නම් සව්ක්‍ය්යට හොදයි මල් කාන්තිබොරු පිබිනව
@apppappp5227
@apppappp5227 9 сағат бұрын
Mona magulatada ma miusik akak danna pissu munta
@apppappp5227
@apppappp5227 9 сағат бұрын
Mona magulatada ma miusik akak danna pissu munta
@trendyab6189
@trendyab6189 6 сағат бұрын
Music
Backside | Episode 10 - (2024-12-22) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 92 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
ඇත්තටම වාහන ගෙන්නයිද?
19:43
Mawatha - මාවත
Рет қаралды 52 М.
ලඩි කාර්... | Oon Ataka Nataka
10:00
Hiru TV LIVE
Рет қаралды 169 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН