KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Backside | Episode 11 - (2024-12-28) | ITN
18:27
காணாமல் போன உதயநிதி வாய் திறக்காத திராவிட நடிகர்கள் அண்ணாமலை ஆட்டம் ஆரம்பம்
54:52
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
How Strong Is Tape?
00:24
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Backside | Episode 10 - (2024-12-22) | ITN
Рет қаралды 204,101
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 456
@Rmd289
9 күн бұрын
බලන්න..වරදක් නොකෙරූ කෙනා නොබියව මුහුණදෙන හැටි.. ඒ තාත්තා ❤
@amaraniwarnasuriya5428
9 күн бұрын
ශලනි කියන්නේ අතිදක්ශම නිලියක්. ශලනි ඉන්න ඕන කතාවක් බලන්න පැකිලෙන්නේ නැහැ . ❤ ප්‍රියන්ත සිරිකුමාරත් පට්ට. ❤
@IshaniIshani-oz7cu
9 күн бұрын
ඇත්ත...මාත් මේ කතාව බලන්න ගත්තේ ඒ දෙන්නා නිසාමයි❤❤
@samithagayashan9437
8 күн бұрын
ඉතින් ඒක අපි දන්නවනෙ.
@Sew-7
9 күн бұрын
කවුරු කොහොම කිව්වත් ශලනි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ඕන චරිතයක් ඔට්ටුයි❤🎉
@Devvvv303
9 күн бұрын
💯🙌
@IshankaLak-pb4uz
9 күн бұрын
Ekenma salanita wada lassana aya hitiyata e tharamata daksha aya nha
@shenalijayasingha4767
9 күн бұрын
අනිවාර්යයෙන්
@චතූපතිරණ
8 күн бұрын
😂😂
@NadeeshaPerera-q9v
8 күн бұрын
@@චතූපතිරණ මෙන්න නිලි රැජිනක් හිනා වෙලා😂😂😂😂
@chamalkakariyawasam3480
9 күн бұрын
Connected to him.... මේක කවදාවත් drama ඒකක දැකලා නැති, "Daddy issues" කියන concept එක ගැන කතා කරන නියම story එකක්. පොඩි කාලෙ තාත්තා එක්ක තියන unhealthy relationship එක සහ abuse උන නිසා, දැන් නිසලිට තියන personality issues නියමෙට capture කරලා තියෙනවා. සුපිරි වැඩක්.
@harshimadu3346
8 күн бұрын
Upul eththakda karanne kiyala ahaddi mata eka daraganna beri una.. e charithaya ethulenma ena adahas eliyata danawa..eya gena maara dukak danenawa..
@SureshManjula-ck22
4 күн бұрын
මේක හොදම හොද ටෙලිනාට්‍යක්.. පිරිමියෙක් විදියට මමනම් ඇත්තටම ගොඩක් දේවල් ඔලුවට ගත්තා.. ප්‍රස්න තියෙද්ද්නුත් මෙ කෙල්ලගෙ අම්මා අරූටම දුවව දීල දුවගෙ ජිවිතේ විනාස කරන්න හදන්නෙ. ලමයිගෙ ජිවිත විනාස කරන්නෙත් දෙමපියන්මයි. මට ඉන්නෙ කොල්ලො දෙන්නෙක් උන්ව හදන්න ඕන කෙල්ලට පණ වගෙ ආදරේ කරලා බලාගන්න පුලුවන් විදියට..😢❤
@NiluLiyanage-o9r
9 күн бұрын
හොද වැඩේ බලු බොසාට....උන් හිතන් ඉන්නෙ උන්ගෙ යටතෙ වැඩ කරනවනම්,උන්ගෙ බලු අසහනයට ගෑනු යටත් වෙන්න ඕනේ කියලා...
@panapitiyaperera4996
8 күн бұрын
😮
@chanudilshan4432
3 күн бұрын
oyath ehema addekim widapu kenek wage
@ajithkumaraherath1894
9 күн бұрын
ශලනි/ප්‍රියන්ත කියන්නේ සුපිරියක් තමයි ❤❤❤
@cristyferman2961
9 күн бұрын
නිසලි වීඩියෝ එක මකන්නෙත් නෑ. අර දෙවනි වීඩියෝ එක ගැන කියන්නෙත් නෑ. මොකද හැමදේම ඉවර වුණොත් අර මනුස්සයා පස්සෙන් එන එක නවතිනවා. නිසලිට දැන් ඒ මනුස්සයා ගැන තියෙන්නේ ලෝබකමක්. සමහරවිට ආදරයක් වගේ එකකුත් ඇති. මුළු ජීවිතේටම එයාට රැකවරණයක් දුන්නු එයා වෙනුවෙන් පෙනී හිටපු එකම පිරිමියා එයා. ඇත්තටම කතාව මරු. නිසලිගෙ බ්ලවුස් එකේ තියෙන්නේ connected to him.. කෙසේ හෝ වේවා මා ඔහු වෙත ගැලවිය නොහැකි ලෙසින් බැඳී ඇත.
@asokatissakumara3179
9 күн бұрын
නාකියෙක් සෙට් වුණොත් ආයෙ අත අරින්නෙ නම් නෑ ෂුවර්
@liyanages1987
9 күн бұрын
හරියටම හරි.. එක්කො තාත්තා ගෙන් නොලැබුණු ආදරේ , නැත්නම් වෙනත් විදියක ලව් එකක් නිසලිගෙ හිතේ තියෙනවා .
@rukshanfernando5425
9 күн бұрын
නාකියාට කියලා ඇරියස් කවර් කරගනිද 😂
@anndevika1605
9 күн бұрын
Eka thamai aththa,eth paw ara ammai daruwo 2i
@IshaniIshani-oz7cu
9 күн бұрын
@@rukshanfernando5425ගෙදර ඉන්න තාත්තටත් ඔය මහත්තයා කතා කරන්නේ නාකියා කියලද..කොහේද ඔබතුමාගේ ලැයිම තියෙන්නෙ..🤔🤔
@لوبا-س5ي
9 күн бұрын
තාත්තා ගේ වරදක් කියල හිතලා. කෙල්ලට බනින කොල්ලා ලග අම්මා පින්සෙන්ඩු වෙනවා 😂. රෙද්ද නෙන්දම්මේ. Bena hemadama කෙල්ලට තාත්තා gena kiya කියා රණ්ඩු වෙයි😂. කෙල්ල ගත්ත තීරණය හරි. ඔය මිනිහා එපා 😂
@NisathiNisathi-po2id
9 күн бұрын
මම හිතපු ටික ඔයා ලියලා..❤
@لوبا-س5ي
9 күн бұрын
@NisathiNisathi-po2id එකනේ menika ❤️❤️
@induwejethunga5704
9 күн бұрын
ඇත්තටම පොඩිවැරදිමකින් ජීවිත කීයක් නම් අසරන වෙලාද මේවා ඔක්කොමලාට හොද ආදර්සයක්
@apariyawathi675
9 күн бұрын
දුර දිග බලන්නේ නැතුව බඳින්න ඉන්න කෙල්ලට ගෙදරට ඇවිත් ගැහුව එකෙක් ළඟට ඇවිත් පිංසෙන්ඩු වෙනව.පුදුම අම්මෙක්..ඌව බැන්දත් ඒ කෙල්ලට වහලියක් වගේ ඉන්න වෙයි.
@prasanthakumara4242
9 күн бұрын
තම දියණිය දඬු කඳේ ගැසීමට වෙර දරණ මවක්.
@thusharipriyangi9701
8 күн бұрын
ඒක ඇත්ත ගොන් ගහක්
@senarathnamudaligedamiench2252
8 күн бұрын
මොන මගුලක්ද වැද වැටෙනේ ...
@ChamariPeiris-q2z
8 күн бұрын
Ekellagena palignnwa kwdhri moda ammata ternne neti hetiyk
@maheshasenanayake6013
8 күн бұрын
ඒ කෙස්වෙතත් ඒ අසරණීට ගහලා මරන්නත් බැරි නැහැ කතාවත් කරන්න දන්නේ නැති මිනිහෙක්
@viralvideobss3324
9 күн бұрын
තමන්ගේ තාත්තාගේ නොක්කඩකමින් පණපිටින් හිටියත් මැරුන ගානට, තමන්ගේ තාත්තාව එපා උන කේනාට තම්න්ට දුවෙක්ට වගේ සළකන, ආරක්ෂා කරන තාත්තා කෙනෙක් හම්බවුනා❤❤
@chathurangalankanayake4938
9 күн бұрын
කතාවම මිරිකල ගත්තාම පොල් බෑයක කිරි නෑ වගේ දැන්නම්.. සතියට යන දවස් දෙකෙත් ඇඩ් ටිකයි සින්දුයි...😢😢😢
@Seeker-y9l
9 күн бұрын
මේක ගොඩක් පොඩි කතාවක්.ඇත්තටම බැලුවොත් එපිසෝඩ් 12ක් පෙන්නන්න දෙයක් මේකෙ නැ.ඒත් tv channel එකක telecast කරනකොට එයාලගෙ rule එකක් ඇති අවම එපිසෝඩ් මෙච්චර ප්‍රමාණයක්වත් තියෙන්න ඕන කියලා.ඒනිසා තමයි මේක මෙහෙම බොරුවට අදින්නෙ ඇඩ් සිංදු කෑලි දාලා.
@Sadunperera-j1t
9 күн бұрын
@@chathurangalankanayake4938 ow mun wawan kanawa😐😐😐😐
@nadeesharachchi2322
9 күн бұрын
විනාඩි 10 වත් නෑ 👿
@anndevika1605
9 күн бұрын
Apoo meke adanne nathiwa nobala inna..
@anndevika1605
9 күн бұрын
Ammoo shalaniyoo oyanam supiri actors kenek..
@evildemon5429
9 күн бұрын
ශලණි තාරකා දෙන ඕනෑම චරිතයකට සාධාරණයක් කරන ළමයෙක්❤❤❤
@ishanerandika5687
15 сағат бұрын
What a next level music direction in Sri Lankan teledrama history... ❤️😍 It's deserved awards..
@لوبا-س5ي
9 күн бұрын
නිසලිගේ හබි පුජිත පට්ට නළුවෙක් 🎉🎉
@kaushikaaberathna5781
9 күн бұрын
පූජන
@لوبا-س5ي
9 күн бұрын
@@kaushikaaberathna5781 ආ ඔව් ❤️❤️👍🙏🙏
@لوبا-س5ي
8 күн бұрын
@@kaushikaaberathna5781😂😂🙏🙏👍
@DammikaW48474
8 күн бұрын
@@kaushikaaberathna5781මේ නාට්‍යයෙ එයාගෙ ලස්සන නම දාන්නෙ නාමාවලියෙ දාන්නෙ "පූජාන" කියල. ඇයි දන්නෙ නෑ එහෙම වැරැද්දුවෙ!
@samwije8586
8 күн бұрын
අලුතින් රඟපාන නිළි කෙල්ලොනි, ශලනි ගෙන් ඉගෙනගන්න රඟපාන කලාව...
@sandaruwijekoon2204
8 күн бұрын
ශලනි වෙනම ලෙවල් එකක්......සයිකො ගතිය හොඳටම පේනවා....ජනප්‍රිය ම, හොඳ ම actress සම්මාන ලබන් සුදුසුයි කියන එක නැවත නැවත ඔප්පු කරනවා...
@meow123-p3z
8 күн бұрын
දුලීකා රඟපාන චරිතෙ මොන විදියෙ එකක් උනත් අද නම් එයා ගැනත් දුක හිතුනා😢
@Andrewdesilva-n3h
9 күн бұрын
මං මේකේ ආසම කසුනිට.හරිම ලස්සනයි රගපෑම ඔක්කොමල ස්වාභාවිකව රගපානවා
@u_s_s_vlogs
3 күн бұрын
ou
@indikadinesh121
9 күн бұрын
දෙයියො ආතල් ගන්නවා...මේ ගීතයට මම ආසයි❤❤❤
@Rathnayaka-s2b
9 күн бұрын
ඇඩ් නිසා එපා වෙනවා එක දිගට බලන්න ඔන කතාවක් කවදා හරි ඉවර උනාම එක දිගට බලන්න ඔන ❤ කූඹියො, තණමල්විල කොල්ලෙක් .......... මෙ වගෙ කතා මන් බැලුවෙම එක දිගට 👍👍👍❤
@chamiladil1397
9 күн бұрын
ශලාගෙ සුපිරි ටෙලියක් නැවතත් කරලියට ...සුපිරි සුපිරි ..ආදරෙයි හැමදාමත් ශලා ..
@aluthpatabedige4923
9 күн бұрын
සිංදුවෙන්ම කතාව ඉවරයි 😅😅😅
@لوبا-س5ي
9 күн бұрын
දුලිකා අක්කගේ කලබල neti නිවුනු චරිතයක් 😂😂
@hw.chamodshanuka1999
9 күн бұрын
ශාලනි නම් පිස්සුවක් ❤️🥰😊
@shiwanthisubashingha9912
9 күн бұрын
කතාව පටන් ගද්දි සින්දුව. ඉවර වෙද්දි සින්දුව.. ඒ මදිවට මැද්දෙන් ඇඩ් ගොඩ.. ම්‍රෙ ස්ක්රීප් කරලා මේ බලද්දි කතාව ඉවරයි😌🙄
@Chandrawanshaariyarathna
8 күн бұрын
😢මෙහෙම විනාඩි කීපයක් ගියාම වෙන්නේ මිනිසුන්ට ටෙලිනාට්‍ය එපා වෙන එක. එතකොට මේ වගේ හොද කතාත් බලන එක අඩු වෙනවා. වැඩේ qality බව ඇත්ත. ලෝබ නැතිව ඒක දෙන්න ඕනේ. comercial ප්‍රශ්න ඇති. ඒක ප්‍රේක්ෂක රසවිංදනයට බධා කලොත් අපරාදේ... දෙපැත්තේ වැටෙන නම්... අපොයි එකම දවසකට දෙපාරක්. මිනිසුන් තාම TV එකෙන් බලනවාද...😢😢😢
@lakshitharukshan922
8 күн бұрын
මෙිකේ කොටස් 12 තියෙන්නේ බං.
@Chandrawanshaariyarathna
4 күн бұрын
@@lakshitharukshan922 👍
@asiniie
9 күн бұрын
තාත්තා අතින්ම දූශනේ උනාම mentally down වෙන එක මාර අසීරුයි නේද පව් එහෙම girls la
@sandunikalakmali6758
9 күн бұрын
අපිට ඒ හැගීම හිතෙනකොටත් හරිම හිරිකිතයි නේද 😢 ඒකට මුහුන දුන්න ගෑනු ලමයි කොච්චර පව් ද අනේ 💔
@DineshaRanasinghe-h4t
9 күн бұрын
අපේ ඉස්කෝලේ ගෑනු ළමයෙක් maruna වහ බීල තාත්තා නිසා කියලා a dawas වල කතාව ගියේ අම්මා teacher කෙනෙක්
@AsAs-oc3px
9 күн бұрын
පුදුම වැඩෙි කියන්නෙ පස්ස මිරිකුව කියල ගිය විඩියෝව හැමෝම බැලුව දැක්ක අර වෙන එකෙක් පස්ස මිරිකනව යන විඩියෝව තාම කවුරුත් දැකල නැ මෙිවට තමා හිනා යන්නෙ😅😅😅
@krishperera5050
9 күн бұрын
අනේ ද කීයන්නේ ඒක පෙන්නේ එයාට වීතරද? එහෙම නැත්නම් fb එකට දාලා තීයෙන් නේ අර මීනීහට ගහන ට්ක වීතරද?
@knihal3344
9 күн бұрын
@@krishperera5050 එයාට විතරයි එවුවේ විඩියො එක
@Seeker-y9l
9 күн бұрын
නෑ ඒක video 2ක්.ආපහු මුල් එපිය බැලුවම ඒක මීටර් උනේ.fb එකේ තියෙන්නෙ අර මනුස්සයට ගහන ටික විතරක් කවුරුහරි වීඩියෝ කරලා දාපු එකක්.ඒත් නිසලිට එවපු video එකේ පස්ස මිරිකන්න කලින් ඉඳලම රෙකෝඩ් වෙලා තියෙනවා.ඒ වීඩියෝ එක කරන්නෙ බස් එකේ වාඩිවෙලා යන කොල්ලෙක්
@madhavipalihakoon7138
9 күн бұрын
ඒක එයාට ප්‍රයිවට් ආපු එකක් නේද@@Seeker-y9l
@Seeker-y9l
9 күн бұрын
@@madhavipalihakoon7138 ඔව් එහෙම වෙන්න ඕන නැත්නම් අනිත් අයත් මේ වෙනකොට ඇත්ත දන්නවනෙ
@lakshandewanpriya9880
8 күн бұрын
ඔෆිස් ඒකෙන් ඒලියට යන සීන් ඒක දෙතුන් පාරක් බලපු මනමාල මං 🥰🥰🥰🥰🥰😍😍
@chandanimala5581
3 күн бұрын
හරිම ලස්සන කතාව ❤❤❤
@Madu.dissanayake
8 күн бұрын
තාත්තා කියන්නෙ වෙනම ලෝකයක් හරිම ආදරණීයයි පරිස්සම් කරගන්න ඕනෙ ❤❤
@nethminiharindi8104
8 күн бұрын
Ow mn thaththwa bala gaththa malak wage eth thaththa apiwa dala giya sadahata😢
@LalWickramasinhe
9 күн бұрын
❤Shalini,so, lovely and sweet,, action in this one and,, God bless to you
@migara6932
8 күн бұрын
කොහොම උනත් බොරැ වැරදි චෝදනා වලින් නිදහස් උන එක ලොකු දෙයක්,ගොඩක් මිනිස්සු නොකරපු වරදවල් පිලිගෙන ජීවිතය විඳවනවා,කෙනෙක්ට චෝදනා කරන්න කලින් මොන දේට උනත්,හොයලා බලන්න කියන්නේ ඒකයි,දකින හැම දෙයක්ම ඇත්ත නෙමෙයි.
@Priyadarshani-d9g
8 күн бұрын
තලන්න ඕන තමයි කියල බිත්තර අතේ තියාගෙන කල්පනා කරන නිසලි 😂😂😂😂
@talkwithsaffron4472
8 күн бұрын
kuda moletama danenna dila aka
@සුදුමල්ලි-ශ8ජ
8 күн бұрын
කතාවේ voice sounds අවුල්. Music නම් පට්ට
@KasunManuranga-f9o
8 күн бұрын
I love the vibe of this song-it really captures their emotions perfectly. Even without words, it says everything they feel, love, sadness, hope and depression
@chandihansa
9 күн бұрын
මේකේ තිර රචකයා අපි පොඩි කාලේ 96 වගේ බලපු චන්න පෙරේරාගේ පුංචි වීරයෝ එකේ හිටිය ලක්ෂාන් වත්තුහේවා.
@ChanusSenaniongo
8 күн бұрын
Nisalige thathage character eka karanne eya
@sarathliyanage-vb4jd
9 күн бұрын
හෙණ ගහනකොට කියලා ගහපන් දෙයියෝ ආතල් ගන්නවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@සුදුමල්ලි-ශ8ජ
8 күн бұрын
මේ කතාව දෙරනේ ගියා ස්වර්නවාහියේ හිරු එකේ සිරසේ වගේ ගියානම් කොටස් 200ක් වත් දිග් ගස්සනවා මොකද එක අයිති උනට සල්ලි නෑ වාවාගෙන කනවා මිනිස්සු
@ruwankumara3218
8 күн бұрын
ශලනි ඒ චරිතය සුපිරිම විදියට කරනවා..
@highlights7736
9 күн бұрын
සිංදුව දෙපාරයි, කතාව ඉවරයි, මොනාද මේකෙ බලන්න තියෙන්නෙ
@සුදුමල්ලි-ශ8ජ
8 күн бұрын
ශලිනි මරු ආ.. ❤
@shalinihansaka8870
9 күн бұрын
Connected to HIM..😁 කියල ගහපු T ෂර්ට් එකක් ඇඳන් නිසලි අන්තිමට ඒ මනුස්සයාව හොයනවා.🤭
@dushanthimendis4269
6 күн бұрын
මේ ඉන්දික බාලසූරිය නම් sounds වැඩේ කාලා😢
@janakanandasena7899
9 күн бұрын
Shalani nam pissuwak oiiii ❤ acting nam acting ❤
@nilanthialwis6049
9 күн бұрын
අනවශ්‍ය විදියට සිංදු රිංගවන්න එපා.. ඒක කතාවට හරීම කරදරයක්..
@bandulawadugewaduge8787
9 күн бұрын
කතාව මැද යන සිංදු විකාරයක්.ඉවරයක් නැති අදෝනාවක් සිංදුවක් නම් අහන්න පුලුවන්. මේක අදෝනාවක් ඔය විකාරව නැත්නම් කතාව සුපිරි .
@nishansaman9389
9 күн бұрын
Aiyo mulu song ekema thamai kathawa tiyenne .. patta song ekak . Dan katawa rivers yanne ..
@RashmiRomenika
7 күн бұрын
සිද්දි ගොඩකින් දෙබස් ගොඩකින් කියලා ඉවර කරන්න බැරි දේවල් සිංදුවකින් පෙන්නුවා. හිතන්න ගොඩක් දෙවල් ඉතුරු කරා.
@induwejethunga5704
9 күн бұрын
❤සලා ලස්සනයි❤❤❤
@thusithajayalath9438
9 күн бұрын
මේකෙ සිංදු මරු .කතාවට තවත් කතා දෙනවා .ඒ සිංදු ට්ක වෙනම විදියොවක් දාන්න සාලිය .
@لوبا-س5ي
9 күн бұрын
නිසලි 😂😂 මරු ඔහොම තමයි ඉන්න ඕනේ. 👍 වල් බොස්ලට 🤣🤣
@DayarathnaBanda-d9d
7 күн бұрын
shalani inna nisa balann gaththee.supiri kathawak❤
@Myworld-w2u
9 күн бұрын
ශලා ශෝයි අනේ 😄😄 කියුට් 🥰🥰 5:02 🥰🥰💜️
@KasunManuranga-f9o
8 күн бұрын
ශලනි දන්නවනේ එ මනුස්සය වැරද්දක් කරේ නෑ කියලා. මට තේරෙන එකෙක් කියපන් දැන්, ඒ මනුස්සය so caring හින්ද ශලනි එයා ගැන හිතන්න ගන්නවද? So confused ban 🙄
@meow123-p3z
8 күн бұрын
ඔව් දැන් එයාට ඒ මනුස්සය ගැන තරහක් නෙවේ තියෙන්නෙ ලව් එකක්
@Seeker-y9l
9 күн бұрын
දුවට හොඳ මනුස්සයෙක් හොයාගන්න පුළුවන්නෙ.ආපහු මේ මිනිහා මොකටද😒
@Anuweerasinghe1986
9 күн бұрын
කියල වැඩක් නෑ.. ඒ මිනිහ විතරද ඉන්නේ.
@cl610
9 күн бұрын
ඔව් ඒ මිනිහා මහ ගොනෙක්
@OsandaVidusara
2 күн бұрын
ow pissu ganiyek e amma thamge minihava therum gatte nathi eke ok mokakda
@yamunamalkanti
9 күн бұрын
Best Actor ❤ priyantha siri kumara 🎉🎉🎉
@saliyawijayanthaprathapage7307
9 күн бұрын
ආසාවෙන් බලන්න ගත්ත කතාවක් දැන් නම් එපා කරවනව..😢😢😢
@priyanthathilakasiri7127
8 күн бұрын
ලොක්කට මුට්ටිය අල්ලන්න ආපු එකාට මරු පාඩම.
@malkiishara2672
8 күн бұрын
ශලනි කියනේ මාර දක්ශ actress කෙනෙක්🩷
@sameerafernando1643
8 күн бұрын
මේක අසම්මතේ, සම්මතේ කරලා පස්ස බලයිද මංදා😂
@විශ්වලෝකය-ව8න
8 күн бұрын
ලංකාවේ දැන් ඉන්න දක්ෂම නිළිය කතා දෙකක් නෑ..ශලනි
@werapitiya1
9 күн бұрын
මේ කොම්පැනි ඇඩ් එපා වෙනවා චික් කාලකණ්ණියො. හිගා කනවා ජරාව විකුන විකුන. කතාවෙ වටිනාකම මේ ජරා ඇඩ් හින්දා නැතිවෙනවා
@empoweringrelaxation8321
4 күн бұрын
කියන ඒව 100% නිවරදියි
@muthufernando4778
8 күн бұрын
Thaththage charithe niyamai asama naluwek..pithru ..❤
@amaliahinsa6355
9 күн бұрын
නිසලි බස් එකේ වුනු දේ vidio කලේ කවුද කියන එක ප්‍රශ්නයක් බස් එකේ cctv වලින් ගත්තනම් ඇත්ත එලියට එන්න ඕන ඒක ලොකු,ප්රශ්නයකි 🤔 අම්මෙක් විදියට දුවගේ බදින්න ඉන්න කොල්ලා ලගට නොයා ඉන්න තිබුනා හරියට ආදරේ කරන කෙනෙක් ඔය වගේ වෙලාවක ඔහොම හැසිරෙන්නේ නෑ
@meow123-p3z
8 күн бұрын
පළවෙනි එපියෙ ඉන්නව video කරපු කෙනා
@mihindukulasooriyav.c8561
8 күн бұрын
ඒව මංදන්නෑ...ඒක නියමයි....
@Sv25-s6m
9 күн бұрын
නූගත් ගෑනු කෙනෙක්වත් නොකරන වැඩක් ඒ අම්මා කරන්නේ .එපා කියන මිනිහෙක්ගේ ඇගේ දූව බලෙන් එල්ලන්න යන්නේ.ඒවා අද කාලෙ වෙනවා අඩුයි. ප්රබුද්ද ගීත කියලා හිතාගන ගයන මේ ගීත අප්පිරියයි .
@niroshapreethi2436
3 күн бұрын
මරු සින්දු යන්නේ 😂😂 සලා ❤
@D_92461
8 күн бұрын
"පිරිමි ඔක්කෝම එකයි" කියන්නේ නම් තනිකර මානසික ලෙඩ තියෙන ගෑණූ පුලුවන් තරම් එහෙම ගෑණූන්ගෙන් ඈත් වෙලා ඉන්න. උන් තනිකර වයිරයකින් ඉන්නේ
@madhararasanjali3460
8 күн бұрын
එක්තරා මානසික ලෙඩක් තියෙන පිරිමියෙක් හින්දනෙ ඒ කෙල්ල මානසික ලෙඩෙක් උනේ... තමන්ගෙම දුවට එහෙම කරන්න තරම් හිත කොච්චර තිරිසන්ද ? එහෙම ගෑනියෙක් තනිකරන එක නෙවේ කරන්න ඕනෙ. මේ සමාජෙ ඉන්න හැම එකාම එහෙම නැහැ කියල ඔප්පු කරන එක. කතාවෙන් දෙන ආදර්ශය ඔයිට වඩා උසස් විදියට තේරුම් ගන්න
@meow123-p3z
8 күн бұрын
@@madhararasanjali3460 ඔව් අඩුගානෙ කසාද බැඳපු මනුස්සයා හරි එයාව තේරුම් අරගෙන එයාට ආදරේ කරානම් මෙහෙම වෙන්නෑ😢
@bomsbravo
7 күн бұрын
ඔව් ඒක ඇත්ත. එක එක ගෑනුන්ගේ ලෙඩ හොදකරන්න යන්නේ නැතුව එහෙම ගෑනු දැක්කම මගහැරලා යන එක තමයි නුවනට හුරු.
@sahandissanayake5488
9 күн бұрын
පෞරුගත්ව අක්‍රමිකතා වගේම OCD වගේ මනෝවිද්‍යා අක්‍රමිකතා අපූරුවට පෙන්නලා තියනවා
@DaSuspiciousStew
9 күн бұрын
ඔව්
@sudarakaviduranga5416
9 күн бұрын
ඇත්තටම අද කොටස නම් මෙලොවේ රහක් නෑ. සින්දුවයි අඩ් ටිකයි විතරයි
@shashisweerathunga364
9 күн бұрын
අපො මොකටද තවත් අරහෙම පිංසෙන්ඩු වෙන්නෙ
@ChampikaSenavirathna0
9 күн бұрын
එකා වගේ එකෙක් බදිනවට වඩා දුව ගෙදරට නාකිවෙන එක හොදයි
@nilunilanthi7647
9 күн бұрын
මම නම් එහෙම එකෙක්ට දුවව දෙන්නේ නෑ
@لوبا-س5ي
9 күн бұрын
මරු තේ මා ගීතය 😂😂
@discoveryboy6850
9 күн бұрын
ඇඩි 26 කතාව සින්දුවෙන් විනා 7 යි කතාව විනාඩි පහයි මොන වුත්තක්ද මෙි
@irinduakash8767
8 күн бұрын
තට්ටයට වෙච්ච වැඩේ,😂
@JeevaniAmarasekara-tx5fs
8 күн бұрын
Harima lassanai kathawa❤❤
@maheshasenanayake6013
8 күн бұрын
මට පුදුම තමන්ගේ දුවට තමන් ඉස්සරහා ගහපු මිනිහාට ඒ අම්මා කියනවා ඒ දුවව බදින්නලු ලැජ්ජාවෙන් බේරෙන්න. ඇත්තටම අම්මලා මෙච්චරම මෝඩද?
@sherenemendis
9 күн бұрын
කතාව ටිකක් බලලා... අපිට ගොඩක් හිතන්න ඉතුරු කරලා....
@gayathriperera2207
9 күн бұрын
හරියට බැලුවොත් කතාව විනාඩි 10 අෆ්ෆා 🤷🏻♀️
@kelumrox5487
9 күн бұрын
Supiri katawa . kalekin hoda nirmanayak balanawa. ❤❤❤❤❤❤
@induwejethunga5704
9 күн бұрын
හිතටදැනෙන ගීයක්
@ithackers515
9 күн бұрын
හුත්තෝ මේ කතාව සතියේ දවස් 5 දිපිය..සෙනසුරාදායි ඉරිදයි දලා පකක් කරනවද???කුඹියෝ වගේ සුපිරි drama එකක් තමයි මෙකත්
@AnandaPremasiri-q6l
9 күн бұрын
කතාව සින්දුවෙන්ම ඉවර උනා
@oshadaweerawardana2590
9 күн бұрын
Next level දුලීකා මාරපන❤
@dayanganisamarakkodi8663
9 күн бұрын
ගිනිදෙවගන
@soundroomstudiosproductions
7 күн бұрын
Connected to him 🤩😘
@pubudupemanath5262
6 күн бұрын
මේ කතාවෙ ඉන්න හැම චරිතයක්ම සැබෑ ජීවිතයේදීත් දැකල තියෙනව වගේ කියල හිතෙනව.
@Thelegendsofrailway
6 күн бұрын
Shalani kiyanna supiriyak thamai.hama wasarakama janappriya niliya eya
@DilkaDilrukshi-mi4me
3 күн бұрын
ඒක නියමයි
@sagaranuwan9986
9 күн бұрын
Nakivisha waralumala😅😅😅katawanam👍
@K_D91
9 күн бұрын
Shalani ❤
@Piumiedirisinghe-p7f
9 күн бұрын
❤Shala
@ThulaniNeththasighe
9 күн бұрын
මට තියන ප්‍රශ්නෙ තමා නිසලි ගාව තියන වීඩියෝ එක නෙවේද ඔය යූ ටියුබ් එකේ තියෙන්නේ කියන එක
@Seeker-y9l
9 күн бұрын
නෑ ඒක නෙවේ
@chathurangalankanayake4938
9 күн бұрын
නෑ ඒක වෙන කෝනේකින් වෙන කෙනෙක් වීඩියෝ කරපු එකක්.. නිසලිත් දැන් තමා ඇත්ත දන්නේ..
@bluesky1042
9 күн бұрын
යකො සින්දු දෙක ගියාට පස්සේ කතාවක් තියනවද, නොදකිං programme director,
@Seeker-y9l
9 күн бұрын
නිසලි අඩුගානෙ නංගිටවත් කියන්නැනෙ අර මනුස්සයා වැරදි නෑ කියලා.අනික ඒ video එක නිසලිට හම්බවුනේ කොහොමද?ඒක video කරේ කව්ද කියන එකත් ප්‍රශ්නයක්.අන්තිම එපි දෙකේවත් ඒවට උත්තර ලැබෙයිද බලමු.
@IshiSachinthanee-gg4mz
9 күн бұрын
Drama eke 1 episode eke pennanawa kenek video Kara Kara yanawa bus eke. Eya tamai video eka ewanne.
@Seeker-y9l
9 күн бұрын
@@IshiSachinthanee-gg4mz අහ් ඔව් මට මතක් උනා.එයා වෙන්න පුළුවන් තමයි.එයා ඔය සිද්ධිය වෙන්න කලින් ඉඳන්ම වීඩියෝ කර කරනෙ හිටියෙ.ඒනිසා ඒක වෙන්න පුළුවන්.ඒත් ඒ video එක fb දැම්මනම් ඉවරයි එහෙනම් අර මනුස්සයා බේරෙනවා
@pancha_7
9 күн бұрын
@@IshiSachinthanee-gg4mz😂
@VenuraThilakarathne
9 күн бұрын
පලවෙනි ඵපියෙ ඉන්නව ඒක video කරපු කොද්ලා. මතක නැත්නමි පලවෙනි ඵපිය බලන්න. අයියෝ සල්ලි
@Seeker-y9l
9 күн бұрын
@@VenuraThilakarathne ඔව් ඔව් මතක් උනා🙂
@thusharamuthu1009
8 күн бұрын
ඒවගේ මිනිහෙක්ට දුවව දෙන්න කොහොමද අම්මෙක් කැමති වෙන්නෙ. 🤔🤔
@BuddhikaMeegahapala
9 күн бұрын
12.30 sita music witharai duration yawa ganna okkoma karanne oya dunkudu wade thama 😂😂😂
@gamageDamith
9 күн бұрын
සින්දුව දේපාරයි කතාව ඉවරයි අනිත් පාර කතාවක් හදනකොට එ ගොන් අතල් නැතුව හදපල්ලා
18:27
Backside | Episode 11 - (2024-12-28) | ITN
ITN Sri Lanka
Рет қаралды 184 М.
54:52
காணாமல் போன உதயநிதி வாய் திறக்காத திராவிட நடிகர்கள் அண்ணாமலை ஆட்டம் ஆரம்பம்
Dinamalar
Рет қаралды 104 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
23:01
СОЛНЦЕВ: что c Цискаридзе, c кем Навка, во что влез Полунин, Голубые огоньки, Путин, Алиев, Крокус
И Грянул Грэм
Рет қаралды 127 М.
19:54
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
1:12:32
පසුතැවෙන්නැති හිතක් හදාගන්නෙ මෙහෙමයි/ven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 25 М.
1:09:44
ਸੁਖਮਨੀ ਸਾਹਿਬ || सुखमनी साहिब || Best Sukhmani Sahib || BHAI HARCHARAN SINGH KHALSA HAZOORI RAGI
BHSKhalsa
Рет қаралды 53 МЛН
1:08:05
මේ බණ ටික ඇහුවොත් කොච්චර ප්‍රශ්න තිබ්බත් ජීවත් වෙනවා
Sanskara Kavi bana - සංස්කාර කවි බණ
Рет қаралды 6 М.
59:07
ප්‍රේමදාසගේ කාබන් කොපිය තමයි මහින්ද - POWER HOUR | Gemunu Wanninayake With Nandana Weerarathna
Gemunu Jayantha Wanninayake
Рет қаралды 27 М.
1:32:20
Иван Васильевич меняет профессию (4К, комедия, реж. Леонид Гайдай, 1973 г.)
Киноконцерн "Мосфильм"
Рет қаралды 761 М.
25:53
Pas Editą. Etnologas Libertas Klimka apie sušius ant Šv. Kūčių stalo: tai nenormalu!
Delfi
Рет қаралды 7 М.
4:06:35
"LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva
Rangana De Silva
Рет қаралды 962 М.
22:49
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 01 | (2024-12-01) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 442 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН