Bamboo Biriyani In Jungle 2 ,උණ බටේ බිරියානි 😍, නිල් පාට නූඩ්ල්ස් , vlog 91

  Рет қаралды 176,442

The Sailor

The Sailor

Күн бұрын

Пікірлер: 1 500
@B14-m9x
@B14-m9x 3 жыл бұрын
අද මෙ කමෙන්ට් එක දාන්න හිතුනා ලංකාවෙ එකම youtuber මං දැකපු ..බැලුන් වලින් චොපර් වලින් නැව් වලින් බයික් වාහන..සෙරගෙන්ම ට්‍රැවල් කරපු එකම එක්කෙනා...........උඩින් යටින් මුහුදෙ ..කියන්න වචන නැ...එ ඔක්කොටම වඩා පට්ටම නිහතමානි චරිතයක් ...දවසක පුලුවන් උනොත් සම්මැරින් එකක් ඇතුලෙත් ට්‍රැවල් එකක් එක්කන් පලයන්..🤗🤗❤❤❤❤
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Ammoo..😍😍 jayawewa සහෝදරයා ✌️😁
@B14-m9x
@B14-m9x 3 жыл бұрын
@@thesailorlk ❤❤❤❤
@randilgayashan7605
@randilgayashan7605 3 жыл бұрын
ඔව් සම්බැරීනෙකුත් සෙට් උනාම ඔක්කොම හරි 🤘❤️
@B14-m9x
@B14-m9x 3 жыл бұрын
@@randilgayashan7605 එකෙන්ම එ දවස කොහෙන් හරි සෙට් වෙයි අපෙ සෙලර් ට සම්මැරිමක යන්න ...සෙලර් ගියා කියන්නෙ අපිත් ගියා වගෙ තමා..........
@sayurualoka2231
@sayurualoka2231 3 жыл бұрын
The most valuable comment for the channel.The best youtube travel vlogger in SL 🇱🇰
@mansaranna
@mansaranna 3 жыл бұрын
That foods are looking delicious 💫😋 and that place is also superb 🥶❄️.. Nice ah ! 💙 Much love sailor ✌️
@sandunpushpika208
@sandunpushpika208 3 жыл бұрын
Ammaaa man saranna❤️ camping ekk nadda lagadi?
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Jayawewa brother ✌
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
@rashmikasandanuwan7376
@rashmikasandanuwan7376 2 жыл бұрын
Camping gihin kama nam sarannai sailor aiyai thamai 😁😁😋😋😋😋
@pasinduprabashwara8472
@pasinduprabashwara8472 2 жыл бұрын
@@thesailorlk 😍
@වාහනරටාව
@වාහනරටාව 3 жыл бұрын
සෙලර් කියන්නේ තනියෙන් ගොඩ යන එකෙක් නෙමේ.අනිත් පොඩි උන්වත් ගොඩදාගෙන යන එකෙක්
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏🏻
@induwaradineth4734
@induwaradineth4734 3 жыл бұрын
kzbin.info/door/ZaAfp7jeEPaUyYob3RS2lQ
@Biyutifullsrilanka
@Biyutifullsrilanka 3 жыл бұрын
Aniwa
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
පැහැදිලිවම ❤️👍👍
@induwaradineth4734
@induwaradineth4734 3 жыл бұрын
@@maduwithcountryfoods3054 මදූ අයියා සප් එකක් දෙන්ඩකෝ kzbin.info/door/ZaAfp7jeEPaUyYob3RS2lQ
@thusharakumudumal8531
@thusharakumudumal8531 3 жыл бұрын
උයපු කොල්ලාත් ගමේ නිහතමානි එලම කොල්ලෙක් ......මන් නම් සබ් කරලා සප් එකක් දුන්නා ....🔥
@wogarrow4312
@wogarrow4312 3 жыл бұрын
උයපු අයියා ලොකු සීන් නැති ඩයල් එකක් නූඩ්ල්ස් කන්න කිව්වාම කමක් නැද්දත් ඇහුවා ☺😊♥️
@lahirunuwan1102
@lahirunuwan1102 3 жыл бұрын
ADOOO EKATA NAM MATHATH DUKA HITHUNA BN..biriyani uyaou bro patta ahainsaka porak..kann qwwama kamak nedda ahapu wele ..bada kuul una yakoo..any way super...
@Itsch23
@Itsch23 3 жыл бұрын
Ow mara hodha manussyek. 💚💚💚
@sachi1014
@sachi1014 3 жыл бұрын
Manussakama uparima thiyena porak, adarei❤️
@gspushpakumara485
@gspushpakumara485 2 жыл бұрын
❣️❣️💖
@dinnads7881
@dinnads7881 3 жыл бұрын
බිරියානි එකක් කන්න , මෙච්චර කල් බලන් හිටියමද කොහෙද😍 !!! MUCH LOVE SAILOR 💚
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
✌️✌️
@induwaradineth4734
@induwaradineth4734 3 жыл бұрын
kzbin.info/door/ZaAfp7jeEPaUyYob3RS2lQ
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@stardustmixture
@stardustmixture 3 жыл бұрын
ලංකාවේ සද්දේ අහමුද? kzbin.info/www/bejne/rZOsenuVqpeEgKM
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
😊😊 👍
@saheesl9699
@saheesl9699 3 жыл бұрын
The Sailor ට ආදරේ set එක කෝ..👌🙏😍❤️😍😘
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚😍
@induwaradineth4734
@induwaradineth4734 3 жыл бұрын
kzbin.info/door/ZaAfp7jeEPaUyYob3RS2lQ
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 жыл бұрын
ඔන්න අපි කෙළගිල්ලා. හරිම අපූරුයි. ස්තුතියි පුතාලට බුදු සරණයි ♥️ අපි ස්වීඩනයේ හීතලේ බැළුවා.
@chamarikatagoda4197
@chamarikatagoda4197 3 жыл бұрын
නියමයිනේ උනබටේ බිරියානි , අද තමයි ඉස්සරලාම දැක්කෙ, නියම recipe එක. 👍♥️👌
@ushansangeeth9183
@ushansangeeth9183 3 жыл бұрын
අඩෝ අර ගිටාර් පාට් එක පට්ටම ලස්සනයි..කුක් අයියත් මරු..සේලට සුපිරි යාලුවෝ සෙට් එකක් ඉන්නවා..ආදරෙයි ඔක්කොමටම❤ ..බුදු සරනයි..ජයවේවා..!!!🤝💪
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😍😍💚
@sadeepa_dhananjaya84
@sadeepa_dhananjaya84 3 жыл бұрын
1 කමෙන්ට් එක අයියා මගෙන් ❤️❤️☝️ දිගටම ඔහොම යමූ ජය වේවා...❤️❤️❤️🙏
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
අද නම් සුපිරිම ආතල් එකක් ගත්තා ..❤⚓ සුපිරිම වැඩක්. මධූ නියම කොල්ලා. ඒ වගේම සේලර් කොල්ලත් සුපිරිම. ලංකාවේ සුපිරිම චැනල් එක මේක තමයි ඉතින්. ⚓💙👌😎
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@dileepanetro97
@dileepanetro97 3 жыл бұрын
අම්බේහ් අම්බේහ් මෙන්න ඇවිල්ලා🤩 දැන් බිසී රෑට බලන්ඩෝන😇
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Elaa 💚✌️
@thrishuladthenuwra2161
@thrishuladthenuwra2161 3 жыл бұрын
අම්මො ඒවනම් මදූටම ආවේණික රෙසිපීස් වගේ..😋😍😁
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@ruwan9551
@ruwan9551 3 жыл бұрын
කටට කෙල උනපු උන් කෝ බලමු...🤤🤤🤤
@induwaradineth4734
@induwaradineth4734 3 жыл бұрын
kzbin.info/door/ZaAfp7jeEPaUyYob3RS2lQ
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@stardustmixture
@stardustmixture 3 жыл бұрын
ලංකාවේ සද්දේ අහමුද? kzbin.info/www/bejne/rZOsenuVqpeEgKM
@Theycallme_nethu
@Theycallme_nethu 3 жыл бұрын
😁මම😁
@roshanmenaka7324
@roshanmenaka7324 3 жыл бұрын
එකනම් පට්ට.කන විදිහ දැකලා ඉස්කොලේ කාලෙ මතක් උනා. බොරු කැටයම් නැති හැමදාම ආසාවෙන් බලන චැනල් එකක්. තවතවත් සාර්තකව දිගු ගමනක් යන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා ✌
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Jayawewa සහෝදරයා ✌💚
@chathumaljayasinghe1221
@chathumaljayasinghe1221 3 жыл бұрын
මෙලාන් අයිය ලස්සනයි කියන අය මේ කොනට ❤️❤️
@naweenattanayaka7884
@naweenattanayaka7884 3 жыл бұрын
aththatama oya nam supiri adarshamath porak ayya wena ewun kapu bibu ewwath oyala genapu ewth ekkama aranyanawa all the best ayya
@SH-cy6lh
@SH-cy6lh 3 жыл бұрын
මදූ කියන කොල්ල නම් වැඩ්ඩෙක්🔥
@savinduofficial5969
@savinduofficial5969 3 жыл бұрын
Hemadama video blanawa💝 ada amuthuma aluthma venasak♥️ yana hemathenakama parissamin yanna☺️♥️
@shanakaudayasiri7096
@shanakaudayasiri7096 3 жыл бұрын
මදැයිි මුල්ම ලයික් එක දාන්න ආවා 😂 එකසිය ගානක් දාලා
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁😁
@induwaradineth4734
@induwaradineth4734 3 жыл бұрын
kzbin.info/door/ZaAfp7jeEPaUyYob3RS2lQ
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@lakshanweeravansha5711
@lakshanweeravansha5711 3 жыл бұрын
හම්මෝ Guitaristගෙ ගීතය🔥🔥🔥 මයිල් ස්මයිල් වෙනවා!!! 😬💓
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@lakshanweeravansha5711
@lakshanweeravansha5711 3 жыл бұрын
බෑ 😂
@sakwaladanuma-4018
@sakwaladanuma-4018 3 жыл бұрын
@@lakshanweeravansha5711 😐😂😂
@thilinapeiriz1716
@thilinapeiriz1716 3 жыл бұрын
Kasun Indrajith Thamai Guitarist 🤘🏼🔥
@jenusgallage9554
@jenusgallage9554 3 жыл бұрын
Sailor අයියා නිසා හැන්ගිච්ච වැඩකාරයෙක් එලියට ආවා,සුපිරි ඈ,කෑම තමා අපිට බලන්න ඕනා එකෙන්ම😋😍👻❤️
@Amandasilvaworld
@Amandasilvaworld 3 жыл бұрын
👍✌❤❤
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@induwaradineth4734
@induwaradineth4734 3 жыл бұрын
kzbin.info/door/ZaAfp7jeEPaUyYob3RS2lQ
@sachalaindunil4212
@sachalaindunil4212 3 жыл бұрын
අම්මෝ ඔය වගේ තැන් වල නානකොට පරිස්සමෙන් සහෝ.......😮 මට නම් දකිනකොටත් බය හිතෙනවා 🤯😢 හැමදාම වගේ...........video එක නම් සුපිරි පරිස්සමෙන් හැමෝම ඉන්න හැමෝටම බුදු සරණයි ❤️🙏 ආදරෙයි 😊❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
බුදුසරණයි
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
බුදුසරණයි 🙏
@nirodhasandamal6304
@nirodhasandamal6304 3 жыл бұрын
නොටිපිකේසන් ආපු ගමන් බලන්න ආපු එව්න් කෝ❤
@ropektaprint1674
@ropektaprint1674 3 жыл бұрын
අම්මෝ...සුපිරි කොල්ලො සෙට් එක.... ආදරෙයි කොල්ලනේ...
@zirozoe1977
@zirozoe1977 3 жыл бұрын
හීන දකින camping එකක්...🎶😍😪
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
Supiri Ayya😍 Issrhta Biriyani hadaddi me recipe eka balan hdanna one❤ niyama yaluwo set eka!
@dilumw2344
@dilumw2344 3 жыл бұрын
@The Sailor. The Best youtube channel i have seen in SL. Your channel should get an award soon. This is really a knowledge hub for everyone. People get a rare chance to see inside a sailing ship and its functions. Thank you bro sharing the fun and knowledge with the community. You are a responsible traveller who loves the nature as well. Its shows on your videos. Keep it up. All the Best bro.
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thankyou brother ✌💚
@pinidupahasara4406
@pinidupahasara4406 3 жыл бұрын
ආසාවෙන් බලන එකම youtube channel එක පට්ටම මලිත් අයියෙ ඒ වගේම ගොඩක් ආදරය කරන මනුස්සයෙක් දිගටම කොරගෙන යන්න ජය වේවා 🥰
@dilhanidil672
@dilhanidil672 3 жыл бұрын
අම්ම්බෝ ඉතුරු විඩියෝ එක දානකන් මග බලාන් හිටියේ....👌
@chinthakajayaweera1676
@chinthakajayaweera1676 3 жыл бұрын
ubalata gedara veda nethuva vage
@dilhanidil672
@dilhanidil672 3 жыл бұрын
@@chinthakajayaweera1676 ai oyata amaruda a ...puduma chiththayak ne iyaa 🤮🤮🤮🤮
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
@@dilhanidil672 මේන් ඇවිල්ල කොල්ලො නානවා බලන්න වනචර කම 😁😅👈
@dilhanidil672
@dilhanidil672 3 жыл бұрын
@@kaviya2532 මේ විඩියෝ තියෙන වටිනාකම දන්නේ නැති හිකනල්ලු 😡😡🤮🤮
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
@@dilhanidil672 මෙයාට තරහ යනවනේ ජෝක් එකක් කරේ 😅
@Chayani0
@Chayani0 3 жыл бұрын
වෙලාවක් හම්බුනාම මිස් නොකර අනිවාර්යයෙන්ම බලනවා. මරු ❤️
@navaratnatennekoon8296
@navaratnatennekoon8296 3 жыл бұрын
Congratulations Putha for Ur well behaving in camping with friends. Our Sri Lankan friends should keep the camping sites - water resources clean for our future generation.
@ashanwikramasingha2751
@ashanwikramasingha2751 3 жыл бұрын
සුපිරියක් තමා ඉතින් හැමදාම වගේම..😍❤️ ඉදිරියට තව තව තව තව තව තැන් වල ගිහින් ඉක්මන්ටම වීඩියෝ දාන්න..අපි බලන් ඉන්නෝ....ජය වේවා...❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා 💚✌️
@PushASMR
@PushASMR 3 жыл бұрын
Salad එක නියම රස පාටයි, මේක බැලුවාම බඩගිනිවෙනව මම යනව කන්න Love from Push ASMR
@lionformynationsrilanka2506
@lionformynationsrilanka2506 3 жыл бұрын
Uba patta porak, athal sapa okkama ekata.. Do another 1 like this very interesting Machan.
@ruwani7032
@ruwani7032 3 жыл бұрын
කොල්ලෙක් උනානම් කියලා හිතෙන්නෙ මේ වගේ වෙලාවට තමා .මරු අයියා ❤️💙💚
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
✌️
@rusaif.m5055
@rusaif.m5055 3 жыл бұрын
super first KZbinr who is doing this much detailed vlogs...
@malindupasan
@malindupasan 3 жыл бұрын
Oh..waiting over 😍❤
@chamidugimhan
@chamidugimhan 3 жыл бұрын
කසුන් අයියයි මදු අයියයි වැඩ්ඩො දෙන්නෙක් තමා 😍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
..💚❤️
@bashithadilshan4226
@bashithadilshan4226 3 жыл бұрын
Notification දැක්ක ගමන් අවේ 💜🙈
@mohanperera159
@mohanperera159 3 жыл бұрын
Sailor අයියා හරිම නිහතමානී චරිතයක් කියල හිතෙන්වා.. Video වල present කරන විදිය හරිම interesting .. Thanks. පරිස්සමින් ..
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌
@navodyapranithi
@navodyapranithi 3 жыл бұрын
අම්මෝ sailor අයියා 5ට කලින් video එක දාලා 😍❤
@saumyasandeepani3926
@saumyasandeepani3926 3 жыл бұрын
මේ වීඩියෝ එක දානකල් බලාගෙන හිටියේ.thx sailor අයියේ...මදු අයිය නම් මරු.
@thisathsandeep1440
@thisathsandeep1440 3 жыл бұрын
ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න. #The Sailor
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@arosharosh1716
@arosharosh1716 3 жыл бұрын
හම්මා පට්ට... අර කොල්ලා නිහතමානි චරිතයක්😍😍🤘
@pramudiperera932
@pramudiperera932 3 жыл бұрын
තට්ටෙ වැදිලා ගලට ගලක් වැදුනා වගේ ඉදියි.😂😂😂😂👍
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
මම බලපු ඔයාගෙ රසම වීඩියෝ එක මේක...කෙල්ලන්ගේ ජීවිතේ කොච්චර සීමා සහිතද කොල්ලො එක්කගත්තම..Camping කරලා තියෙනව .ඒත් මෙහෙම වගේ වෙන්න ඕන මට....❤
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😍💚✌️
@techstudio6293
@techstudio6293 3 жыл бұрын
Sailor taචිකන් කැල්ලක් සෙට් වුනා😅😅
@lahirumaduwantha9764
@lahirumaduwantha9764 3 жыл бұрын
Ammo ayye patta hode....habai mona de karath kamk naa naana then wala parissmin aiye....godak parissamin...hoyala balala naanna .....parissmin hamoma ...super aa bs
@enoshbrendon7608
@enoshbrendon7608 3 жыл бұрын
එක පාරක් මාවත් එක්කන් යන්න අයියේ 3 වෙනි පාරට කියන්නේ😥❤
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 3 жыл бұрын
අම්මො අයියෙ පට්ටම වැඩක් ...පරිස්සමෙන් ඇ 😘😘😘....නැවෙ විඩියො එකක් ඔනෙ ඇ
@tggihan5965
@tggihan5965 3 жыл бұрын
ඉන්න යාලුවො සෙට් එකත් සුපිරි..යු ටිවුබ් එකෙ සුපිරිම ට්‍රැවල් චැනල් එක මටනම්..❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@induwaradineth4734
@induwaradineth4734 3 жыл бұрын
kzbin.info/door/ZaAfp7jeEPaUyYob3RS2lQ
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
❤️👍
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
Chill eke marama patta athal ekk සුපිරි vlog ekak mekanam maliya patta ලස්සනයි oyala godaak mahansi wela apita hodama deyak denawa hari asawen balanne කිතුල්ගල gonagamuwa patte neda me pot eka ලස්සනයි jaya wewaaaaa
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා ✌
@sanjurathnayake6334
@sanjurathnayake6334 3 жыл бұрын
ඒක නම් සුප්පා කොල්ලා .....❤️❤️❤️❤️
@avgkenzo9737
@avgkenzo9737 3 жыл бұрын
💕😋😊නියමයි අයියේ අද වීඩියෝ එක ඔයාගෙ ආසම වීඩියෝ වලින් එකක් මේක...😋😋.🎈. 24:22 ඒත් බලාගෙන ගොඩක් ගැබුරුයි ඒ වල පරිස්සමෙන්...28:39 තව පොඩ්ඩෙන් ඔලුව ගලේ.😐😐😐😁😁😊😊
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ස්තුතියි
@Lihini678
@Lihini678 3 жыл бұрын
Beautiful place.. lovely content.. I think you’re underrated on youtube💭
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thank you ✌️
@GearheadGarageYt-r3r
@GearheadGarageYt-r3r 3 жыл бұрын
Underrated pamka😂
@erandinethmini721
@erandinethmini721 3 жыл бұрын
Dinner,breakfast dishes nm superb!ahala tibunata bamboo biriyani gana aththatama Eka dakala experience kale me video eken.tnq so much for it.👍👍👍 video Eka maarama lassanai.
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
✌️
@samaelshen
@samaelshen 3 жыл бұрын
3:33 මදු අයියා රට ඉදි පැකට් එක කැඩුව විතරයි sailor අයියට දෙද්දී රට ඉදිද කියල අහගෙන ක්ශනික අවා නේ 😁😁❤🔥
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😂😂
@induwaradineth4734
@induwaradineth4734 3 жыл бұрын
kzbin.info/door/ZaAfp7jeEPaUyYob3RS2lQ
@induwaradineth4734
@induwaradineth4734 3 жыл бұрын
Plz subscribe
@anushasadamali5581
@anushasadamali5581 3 жыл бұрын
මල්ලිට සබික්‍රයිබි කරා මරු ...එයයි ඔයයි දෙන්නම...👌👌👌👌😋😋😋😋😋😋වෙලාවක ලයිවි එන්නකො
@avishkaashik627
@avishkaashik627 3 жыл бұрын
ලොකු අම්මලාගේ ගෙවල් ගාවට එන්නම් කියපු පුතා නේද අර ජොකා ඇදන් වතුරට පැන්නේ 😂😂😂😂😂
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@anuradhasampath2413
@anuradhasampath2413 3 жыл бұрын
සුපිරි අයියා Mama Hemadama Oyage vidiyos Balanawa. සුපිරි
@dumindananayakkara1021
@dumindananayakkara1021 3 жыл бұрын
පරිස්සමෙන් මල්ලි ඔය වගේ තැන් වල නාන්නේ ඔයාගේ විඩියෝ ලස්සනයි ආයිත් කියනවා පරිස්සමෙන් බුදුසරණයි 👍
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@pumudithaudara5180
@pumudithaudara5180 3 жыл бұрын
@@WINZO_FF_99 Subscribe කරන්න කිය කිය හිගාකන්න ඕන නෑ යකෝ.හොද වීඩියෝස් කරපන්.ගොනෙක් වගේ හිකා නොකා.
@pradeepsanjay2182
@pradeepsanjay2182 3 жыл бұрын
@@pumudithaudara5180 😂😂😂😂😂 පව් යකො 🤣🤣🤣🤣
@chintha85
@chintha85 3 жыл бұрын
supiri bro apita yanna beri unoth ube video blanawa kiyanne api giya wage thamai.mewa thamai fun good luck bro.
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thank you
@thanusharathnayake6377
@thanusharathnayake6377 3 жыл бұрын
මදූ අයියා නිකන් koobiyo teledrama eke ප්‍රියන්ත මහඋල්පතගම අවගේ 🤣 එතකොට ශාන් අයියා ඒ ඩ්‍රාමා එකේම ඉන්න ටෙරාන් වගේ 🤣✌️ ඇත්තමයි 🤣❤
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
උන් දෙන්නම තමයි 😎
@k.5852
@k.5852 3 жыл бұрын
මරැ සේලර් අයියේ..... අද වීඩීයෝ එකත් පට්ට..🌷❤️😘
@Waruninjp
@Waruninjp 3 жыл бұрын
ශාන් අයියා බෝලයක් වගේ😂🙌❤️
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
Melan nanna කම්මැලි ay
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@tharukabimsara1606
@tharukabimsara1606 3 жыл бұрын
යන තැනක පරිස්සමෙන් මචං ♥️ පට්ට හැමදාම බලනවා මලියා ♥️
@emardeen8534
@emardeen8534 3 жыл бұрын
1st comment..... 1st time... "THE SAILOR" .... 😊😊😊
@induwaradineth4734
@induwaradineth4734 3 жыл бұрын
kzbin.info/door/ZaAfp7jeEPaUyYob3RS2lQ
@sportsmen2602
@sportsmen2602 3 жыл бұрын
1st time.....1st comment....kiyala nikan boruwata kiyanna epaa manussayo .😂😂kaling thamuse one thram videos Malala thibbe. 😂😂😂😂😂😂😂😂😂😂
@thelife8836
@thelife8836 3 жыл бұрын
😂😂😂
@anu-hz9dl
@anu-hz9dl 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලපු පලවෙනි පාර අහම්බෙන් හම්බුනේ..කියන්න වචන නෑ ෆට්ට.. පිස්සුවෙන් වගෙ ආසාවකින් වීඩියෝ ඔක්කොම බලනගමන් මේ කමෙට් එක දාන්නේ.
@Usingdash
@Usingdash 3 жыл бұрын
1 comment and 1st 👍 කෑම පෙන්නන්න හදනකොටම වීඩියෝ එක නවත්තන්න එපා දරාගන්න අමාරුය☝ 😂😂😂😂
@namaknahehe2397
@namaknahehe2397 3 жыл бұрын
Aniwa
@Usingdash
@Usingdash 3 жыл бұрын
Hhhh👍👍👍
@udaraishanka9062
@udaraishanka9062 3 жыл бұрын
වෙන වීඩියෝ බලලනෙ ලයික් එක දාන්නේ.. අයියගෙ වීඩියෝ ලයික් එක දාලා තමා බලන්නේ...❤️❤️
@russellandrady
@russellandrady 3 жыл бұрын
පීනන්න බැරි මම ☹️
@hananreem6135
@hananreem6135 3 жыл бұрын
You are such a great KZbinr .bcz u r not only thinking this is entertainment,but also caring environment too.really really appreciate... Too much mouth watering after seeing bamboo biriyani good luck for madusan bro and kasun's songs 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@nilukaranasinghe2945
@nilukaranasinghe2945 3 жыл бұрын
කැලෑව් ඇතුලේ තව කොච්චරනම් හැංගිච්ච සුන්දර තැන් ඇතිද...🤔🤔🤔🤔❤️❤️❤️🌹🌹🌹
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
🙏🏻🙏🏻
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අනේ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@sakwaladanuma-4018
@sakwaladanuma-4018 3 жыл бұрын
Anna eka matath hithuna 😍
@kamalhettiarachchi7467
@kamalhettiarachchi7467 2 жыл бұрын
Supiri broo
@maduisha5634
@maduisha5634 3 жыл бұрын
අපිට නම් පීනනවා කියන එක හීන තමයි. ඔක්කොම වීඩියෝ බලනවා ඉතිං ආසාවේ..😁
@ssr919
@ssr919 3 жыл бұрын
ඒකනම් කුකරි ශෝ එකක් වගේ ඈහ්. සුපිරි වීඩියෝ එක 😙
@COCGAMESPLAY
@COCGAMESPLAY 3 жыл бұрын
බලන්න කලින්ම like කරා ඔන්න..❤✌
@Amandasilvaworld
@Amandasilvaworld 3 жыл бұрын
❤❤✌👍
@gihanmadawa7073
@gihanmadawa7073 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ සේරම බැලුවා සැහෙන්න වටින චැනල් එකක්. දැන් නැවක් දැක්ක ගමන් මතක් වෙන්නේ ඔයාව අයියේ. අර ARVIN නැවේ සිද්දිය බලද්දිත් ඔයාව මතක් උනා....... පුළුවන් නම් ඒක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා වීඩියෝ එකකුත් කරන්න. ගොඩක් ස්තුතියි....
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ඒ නැව අවුරුදු 46 පරණයි..structure failure පරණ නිසා
@sppw3118
@sppw3118 3 жыл бұрын
sailor malayage hinawa thama maru... ammoh.. 😂😂😂🤣🤣
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁😁
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 3 жыл бұрын
Awata parisaraya clean karala trip yana deasent kollo set ekata(sailor puthata)💐mitak ganunta pichan novi Rasata uyala kala .hadapane sindu kiyala harima natural. Maduge kama top 👌❤️ theruwan saranai kollo tikata 🌹💖
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚💚😁✌
@ravindumadushan2103
@ravindumadushan2103 3 жыл бұрын
එ් වල නම් අනතුරුදායක පාටයි.. කොල පාටයි කියන්නෙ ලොකු ගැඹුරක්..
@nishanthiperera2950
@nishanthiperera2950 3 жыл бұрын
Lassanayi malli oyage video. Budusaranay jp oyala hemotama. Parissamin kalpanawen weda tika kara ganna malliyo budusaranay dp
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚💚
@yasiruayodya982
@yasiruayodya982 3 жыл бұрын
Super! 👍👍
@sandalekasubashini8987
@sandalekasubashini8987 3 жыл бұрын
Ane maru aiye.. hariyata mamath othana hitiya wage video eka baladdi denenne.. thawa tikak video eka dik karannako.. aye daddi
@shashikachamod3817
@shashikachamod3817 3 жыл бұрын
ආන් ඇති යන්තන් හොද වෙලාවක දාලා...😂❤️රෑට කන්නෙ බුරියානි අද මං😂
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😂😂
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
😀❤️👍
@pinidupahasara4406
@pinidupahasara4406 3 жыл бұрын
ආසාවෙන් බලන එකම youtube channel එක සහ ගොඩක් ආදරය කරන මනුස්සයෙක් පට්ටම අයියෙ දිගටම කරන් යන්න බුදුසරණයි 🥰
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා මල්ලි 💚🙏
@kusalperera5056
@kusalperera5056 3 жыл бұрын
Video ek thawa parakku una nm gedrt awith upload krnna hitiyee 😁
@Amandasilvaworld
@Amandasilvaworld 3 жыл бұрын
✌👍❤✌✌
@ridmikawya3142
@ridmikawya3142 3 жыл бұрын
Yes sailor , you are 100% correct ..this is the bliss of the nature........❤️❤️
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
රස පරීක්ෂක වගේ හැම දේම මුලින්ම රස බලනවා නේද? උදේ පාන්දර වතුර සද්දේ අහලා නැගිටිනඑක ෂෝක් නේ යන්න පිටත් වෙන කොට දුකයි කමක්නැහැ පරිස්සමින් යන්න ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි පුතාල ඔක්කොටම
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
තෙරුවන් සරණයි
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
❤️
@sandunmadhusanka7727
@sandunmadhusanka7727 3 жыл бұрын
ශා මරු මචෝ ,,,සුපිරි...ලොකේශන් එක දාන්න පුලුවන්නම්.....ආස හිතුනා යන්න..ජය වේවා
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා
@randilgayashan7605
@randilgayashan7605 3 жыл бұрын
මදෑ බිරියානි කන්න දවස් 2ක් උන්න . කොහොමහරි ආවනෙ . නැව් වීඩියෝ නැද්ද පාළුයි අප්ප නැව් නැත්තං
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
ඇත්තටම iwasanna be sailer vidio part one part two enakam pissu hadila api
@arzzag1052
@arzzag1052 3 жыл бұрын
සුපිරි වැඩක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 💞💞💞😘😘😍😍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
සෙලර් අයියා ඊලග විඩියෝ එක කොහේද...😍🙊♥️😔
@dananjaya7683
@dananjaya7683 3 жыл бұрын
Sailerge video wala thiyena amuthuma feeling eka foreign channel wala ekkegewath naaa lankawe nam loweth naa sailer is the best😍😍😍
@MediatvSriLanka
@MediatvSriLanka 3 жыл бұрын
Video eka upload wenakan idapu set eka 👍
@sachisk8225
@sachisk8225 3 жыл бұрын
ආසාවෙන් බලන සිපිරිම යූටියුබර්ගේ වීඩියෝ😍
@user-ls7io1rr1p
@user-ls7io1rr1p 3 жыл бұрын
Video එක දාලා පැයක් ගියේ නෑ views 4.5k අම්මෝ sailor 😀❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@laxmannalindha2802
@laxmannalindha2802 3 жыл бұрын
Wow 😳 ''tis really wonderful motherland thanks 🙏 for the video well team work super talented chef 👨‍🍳
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏🏻
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,2 МЛН
Best Wagyu Steak Cooked on the Salt Block!
20:39
WILDERNESS COOKING
Рет қаралды 3,2 МЛН
හනිමූන් | @naughtyproductions
16:57
Naughty Productions
Рет қаралды 39 М.
VILLAGE LIFE IN JAFFNA | EP 3 | [ENG] SUB
29:08
Travel With Wife
Рет қаралды 371 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН