Engine room full of Chinese people🙄, නැවට චීන ආක්‍රමණයක් 🤔.vlog115, නැවේ ජිවිතේ 53 🚢⚓️

  Рет қаралды 93,290

The Sailor

The Sailor

Күн бұрын

Пікірлер
@mansaranna
@mansaranna 3 жыл бұрын
Stay safe brother 💙✌️
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 3 жыл бұрын
ඇය් පුතේ මොකද වෙලාතියෙන්නේ.පිස්සු හැදෙනවා දැක්කහම.පරෙස්සමින් ඉන්න .චීනා ලග නෙ.බුදු සරණයි .
@kasunv.n.c2196
@kasunv.n.c2196 3 жыл бұрын
Sailor ගේ video එනකන් බලාගෙන හිටපු. පිං වතුන් මේ පැත්තට 👇👇
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Ape puta awella hariii satutuiiii
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
Oya chinese Invasion kiyala daal aye job ekath nethi kara gannai yanne. apema un, oyage video eka gena unta kiyai.
@UshanthaKavinda_
@UshanthaKavinda_ 3 жыл бұрын
චීන මිනිස්සු ඇසට හුරු කරමු 😂😂
@Sagzor
@Sagzor 3 жыл бұрын
චීන්නු ඉස්සරම චීන්නු චීන්නු ගාද්දි මාර ආතල්
@kasundilshan269
@kasundilshan269 3 жыл бұрын
සෙයිලර්..කියන්නේ ආගමක්..අපිට මේවා පෙන්නනවට පින්...
@kavindusadeep2763
@kavindusadeep2763 3 жыл бұрын
නැවකට ගිහින් ගන්න බැරි ආතල් එක ඒ විදියටම දෙනවා..දෙයක් ඉගෙන ගන්න පුලුවන් මේ වගේ වීඩියෝ දිගටම කරන්න..ජය!!! 🙏❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා
@kavindusadeep2763
@kavindusadeep2763 3 жыл бұрын
@@thesailorlk මං ආසම චරිතයක් සහ ආසම චැනල් එකක් the sailor .❤️ පොඩි interview එකකට ආරාධනා කරනවා අයියේ කැමතිද ?
@vibuthichandrasiri5807
@vibuthichandrasiri5807 3 жыл бұрын
නියමයි... ඉක්මනින්ම නැවේ චීෆ් ඉංජිනිය වෙන්න ලැබේවා
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
ඒකට විභාග කීපයක් තියෙනව ඒවා පාස් උනාම තමයි ප්‍රධාන ඉංජිනේරු තනතුරට ඉල්ලුම් කරන්න පුලුවන් වෙන්නේ,,..
@tekshanlakshitha7711
@tekshanlakshitha7711 3 жыл бұрын
El
@dularamadusanka4275
@dularamadusanka4275 3 жыл бұрын
මම දැකපු බෙස්ට්ම යූටියුබර් කෙනෙක් .. ජිවිතේ විදින සුන්දර මනුස්සයෙක් ... වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ හැමදාම ... බලන්න හිතෙන නිහතමානී චරිතයක් .. සුපිරියටම කරන්නවා අයියේ ජය...🔥
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
නැව පේන්ට් කරන වීඩියෝ එක ඉක්මනටම ඕනෙ
@arunisubashini6104
@arunisubashini6104 3 жыл бұрын
අනේ ඇත්තමයි මල්ලි මන් ඉන්නෙ ඩුබායි වල මන් ෆයිට් එකෙ අව මුල් දවසට වඩා හරිම සතුටකින් මේ ව්ඩියෝ බලනවා ඔයා වගේ කොල්ලෝ අපේ රටට වාසනාවන් ඔයගේ ජිවිතේ හැම දේම හිතන පතන විදිහටම ජය ගන්න ලෑබේන්න කියලා මන් ප්‍රර්තනා කරනවා බුදු සරනයි ඔබට
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
ඔන්න සහොදරයා මමත් ආවා. ටිකක් පරක්කු උනා. අවුලක් නෑ නේද. සුපිරි වීඩියෝ එකක්.පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
කමක් නැහැ පුතා ඇඳුමේ මජං උනාට හිත කිරි සුදුයි නේ ඒක නිසා මගේ පුතාට වගේම ඔයාටත් ගොඩාක් ආදරෙයි මොකද මන්දා සංසාර පුරුද්දක් වෙන්න ඇති ඔයාලට ගොඩාක් මහන්සි වෙන්න වෙයි තෙරුවන් සරණයි පුතාට
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@JudeKolithaSilva
@JudeKolithaSilva 3 жыл бұрын
මූණ දැක්කම හිතාගන්න පුළුවන් මචන් කතන්දරේ අමල්බිසෝ කියලා. මහන්සි පාටට😴❤ ජය වේවා💪
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁😁 jayawewa brother
@kaveenthathsara6722
@kaveenthathsara6722 3 жыл бұрын
ඔයා එන්ජින් හදනවා අපි කූඩු හදනවා සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා අයියේ පරිස්සමට ඉන්න බුදු සරනයි ..
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
බුදුසරණයි
@daysofkrishan9195
@daysofkrishan9195 3 жыл бұрын
Sailor අයියාට නැව ගෙදර වගේ කියන අය like 👍 කරන් යන්න
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
✌️✌️
@pumuduyasanthajayasinha4832
@pumuduyasanthajayasinha4832 3 жыл бұрын
අනේ ලොකු දෙයක් ඇදිරි නිති දවස්වල ගෙදරට වෙලා ඉන්න කොට බලන්න දෙයක් නැතුව හිටියේ අයියේ ❤️❤️👩‍🔧👩‍🔧
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@shakilaudayanga4795
@shakilaudayanga4795 3 жыл бұрын
චීන ආක්‍රමණය අම්මෝ ඒක 😂. Video eka සුපිරි මලිත් අයියෙ ♥️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁✌️
@dilstudio3187
@dilstudio3187 3 жыл бұрын
බය වෙන්න එපා..... ඔයිට වඩා ලස්සනට තියෙයි හැදුවයින් පස්සේ.....❤️
@naveen1999
@naveen1999 3 жыл бұрын
ඔයාට කලින් chief engineer ට අපිව මතක් වෙලා ☺️ ආදරෙයි චීෆ්😁♥️
@GeekBroSLV
@GeekBroSLV 3 жыл бұрын
මරු මරු....චීන්නු ළගට යද්දි බලාගෙන.😂 මාස්ක් එකක් දාගෙන යන්ඩෝ...😎❤
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
කියන සමහර දේවල් නම් තේරෙන්නේ නෑ ඒ වුනාට මාර සතුටක් දැනෙනවේව බලද්දී....😊💚💚
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
✌️✌️
@sumuditha_kariyawasam5666
@sumuditha_kariyawasam5666 3 жыл бұрын
😁😌
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
@@sumuditha_kariyawasam5666 😅👋
@udithamapalagama8834
@udithamapalagama8834 3 жыл бұрын
වීඩියෝ එක එළ, ඉක්මනට තව වීඩියෝ එකක් දෙන්න. ඔයත් පරිස්සමෙන් වැඩ ටික කර ගන්න ඉෂාන් සහෝ✌️✌️✌️✌️ 🇱🇰🇱🇰🇱🇰🇱🇰 ❤️❤️❤️❤️
@diyathfernando4999
@diyathfernando4999 3 жыл бұрын
Match එක බලපු නිසා දැන් video එක බලන්න ආවේ 😁⚓🚢❤✌
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@rock1013
@rock1013 3 жыл бұрын
කුසල් සර් ෆෙල් 😢 නයි පෙන්නුවා නේ බංගලි 🐍🙂
@diyathfernando4999
@diyathfernando4999 3 жыл бұрын
එක match එකකින් ඔහොම කියන්න බෑ නේ සහෝ.පැරදුනත් කන්ඩායම උනන්දූ කරන එකයි වැදගත්.ඔයා වගේ අය මානසික මට්ටම් වලින් දුර්වලයි. දුරුවල ලමයෙක් පවා දිරි ගැන්වීමකින් ඔහු ගේ අනාගතය වෙනස් කරන්න පුලුවන්. ඒක නිසා dulanjana සහොදරයා මුලින් ඔයාගෙ දුර්වල ගතිය හදාගන්න ❤
@rock1013
@rock1013 3 жыл бұрын
@@diyathfernando4999 එකෙන්ම සහෝ 🇱🇰❤️‍🔥
@rock1013
@rock1013 3 жыл бұрын
@Shalitha Methsara 🇱🇰🙂❤️‍🔥
@namalgunawardana5399
@namalgunawardana5399 3 жыл бұрын
අපිට නොදන්න දේවල් පෙන්නල කියලදෙන ඒ නිහතමානී කමට අපි ණය ගැතියි sailor..😊😊😊
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@maduwanthayasantha505
@maduwanthayasantha505 3 жыл бұрын
මෙහෙටත් චීන ආක්‍රමණයක් තමා අයියේ..සර් හින්දා තමා ඔක්කොම. Respect sir ❤️🙂
@satheeshanimeth2199
@satheeshanimeth2199 3 жыл бұрын
මජන් රස්සාවට ආස කරොත් අතේ පරන මජන් පාරවල් තිබ්බෙ නැත්තන් කෑවේ නෑ වගේ තමා 💚😂😘😌 මගේ ආසම රස්සාව
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
🙏
@supundilshan4933
@supundilshan4933 3 жыл бұрын
11:46 අමො අමො 😹
@sanduntharanga1573
@sanduntharanga1573 3 жыл бұрын
Chief engineer ට අපිව මතක් වෙලා💪 Sailor,බලන අපිට මේක වෙනම ආතල් එකක්❤️ ජය වේවා!!!
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Eekane 😁😁✌️
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
Notification එක ආපු ගමන් අවා බ්‍රො, නැවට අපි දෙන්නා රෑ වෙලා ගොඩ වෙන්නම් , ජයෙන් ජයම වේවා❤️❤️❤️❤️!!!
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
නියමයිනේ maliya පරිස්සමෙන් china wala inne hide bs jaya wewaaa
@chanukanimsara1
@chanukanimsara1 3 жыл бұрын
හිත හොඳ කොල්ලෙක් . ජය වේවා !. 👍👍❤️❤️❤️
@playwide3893
@playwide3893 3 жыл бұрын
මේ වගේ සුපිරි විඩියෝ ගේන්න අයියට ශක්තිය ධෛර්යය ලැබේවා...🙏🙏🙏😊😊😊😊
@hasindualwis5401
@hasindualwis5401 3 жыл бұрын
නොටිෆිකෙශන් ආපු ගමන් බැලුවා.නැවේ අලුත් දේවල් නොදන්න දේවල් ගැන දැනගන්න හම්බුනා 💚🔥 පරිස්සමෙන් අයියේ ජය වේවා...💚
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 3 жыл бұрын
@@thesailorlk අයියෙ සාමාන්‍යයෙන් ඔය වගේ නැවක වටිනාකම කීයක්විතර වෙනවද???🤔🤔 ගන්න නෙව්‍යි දැන ගැනීමට පමනයි 😂
@thavishadilan8228
@thavishadilan8228 3 жыл бұрын
බලන්න ටිකක් පරක්කු වුණා වටින වීඩියෝ එකක් අයියේ...❤️💪🏻
@akila01
@akila01 3 жыл бұрын
ලංකාවත් නිකං දැන් සේලර් අයියගෙ නැව වගේ,චීන්නු ඇවිල්ලා උන්ට ඕනෙ දේවල් තමා කරන්නෙ🤣💚
@user-rd2om6de1l
@user-rd2om6de1l 3 жыл бұрын
Sirama bn
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
සිරා බන්
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😂🙄
@shara4617
@shara4617 3 жыл бұрын
අනේ අය්යේ දැන් නම් ඔයාගෙ වීඩියෝ වලට පිස්සු හැදිල ඉන්නෙ අය්යේ.. ඉගෙනීමේ වටිනාකම.. ඕක තමයි පට්ට ජීවිතේ
@wogdragon4016
@wogdragon4016 3 жыл бұрын
1st love u sailor
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@sethsrilanka
@sethsrilanka 3 жыл бұрын
ස්තුතියි දකින්න නොලැබෙන දෙයක් එක්කරා,,, පරිස්සමින් ...
@imeshsakalasooriya647
@imeshsakalasooriya647 3 жыл бұрын
Sailor ට කෙසේ වෙතත් අක්කට හද පිරි මෙව්වා එක 🤝 එයා නැත්තම් මේවා බලන්න වෙන්නැ නේ 🤣 Sailor පරිස්සමට වැඩ ටික කරගමු 🤙💚
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@damayantha100
@damayantha100 3 жыл бұрын
Tks a lot once again. Very nicely done.
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@damayantha100
@damayantha100 3 жыл бұрын
The way you explain certain areas. it’s very simple & on the dot. Keep up the good work. Eagerly await for next one. Stay safe.
@Thilan_Han
@Thilan_Han 3 жыл бұрын
"චීන්නු" බලන්න ඒ වචනේ තියන ලස්සන 👀😂 @The Sailor ♥️🚢
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😂😂
@udithrathnayake5814
@udithrathnayake5814 3 жыл бұрын
මේ වීඩියෝ එක දානකන් බලන් හිටියෙ මන් විතරද???...ආදරනීය සහෝ මේ බෙදන දැනුමට බොහෝ තුති..සැමදා ජය......
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා
@saviduprabhashana2124
@saviduprabhashana2124 3 жыл бұрын
නැව මස් කරලා😘❤️‍🔥
@virajedirisingha.9737
@virajedirisingha.9737 3 жыл бұрын
Ela ishan.... මුලින්ම නැවකට නගින කෙනෙක් අනිවාර්යෙන්ම අරගෙන යන්න ඕනි දේවල් සහ.sail කරද්දී පාවිච්චි කරන්න හොද දේවල් ගැන ටිකක් කතා කරන්න.... අළුතින් නගින අයට ඒක ගොඩක් ප්‍රයෝජන වෙයි..... ගොඩබිම තියෙන හැමදේම මුහුදෙදි පාවිච්චි කරන්න බැහැනේ...
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
✌️✌️
@d.sampathclapzyff1406
@d.sampathclapzyff1406 3 жыл бұрын
වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කරන්නේ සතුටට විඩියෝ එකක් එනකන් බලන් හිටියේ ❤❤❤👍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@charithravihara1151
@charithravihara1151 3 жыл бұрын
Niyamai niyamai ft 👍👍👍👍✌️✌️✌️
@යටත්තාවල
@යටත්තාවල 3 жыл бұрын
නැවෙත් එල්ලමු අට පට්ටමක්😃පට්ටමක්
@EngineeringApi
@EngineeringApi 3 жыл бұрын
සුපිරියි..Systems ටික වෙන වෙනම විඩීයෝ ටික වෙන වෙනම පුලුවන් නම් කරන්න..
@sampathgamage7482
@sampathgamage7482 3 жыл бұрын
අද නම් සේලර් ලොක්කට එකෙන්ම මල පැනල ඉන්නෙ චීන්නු එක්ක නැව හැඩි කරනවට, තරහ අවසර සේලර් දෙයියෝ... චීන්නුන්ගෙ හැටි ඔහොම තමයි.... කෝපි එකක් ගහල චිල් එකෙ ඉන්න බ්‍රෝ...💚
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
🤣🤣🤣🤣 hammooo
@thusithadeeptha2011
@thusithadeeptha2011 3 жыл бұрын
පරෙස්සමින් සහෝ...❤️ ජයවේවා 💖💖
@nirmalawickramasinghe759
@nirmalawickramasinghe759 3 жыл бұрын
Hello brother.... This is my first comment. I'm watching your all videos, all are superb❤️👌From the beginning I have seen your amazing videos, respect to those efforts. I'm so proud of you 😎I'm doing software side but because of your videos my mind has addicted to this side so keep it up bro.... Always you are tryna do your maximum I know that....Good luck be careful. 😷❤️We are always with you 😘
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thank you 💚✌️
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
🎉️🎈
@dimuthusampath2464
@dimuthusampath2464 3 жыл бұрын
👍👍👍👍👍 සුපිරි...ගොඩක් දේවල් දැක ගන්න.ලැබුනා..ස්තුතියි ..බුදුසරණයි.😀😀
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@travelbgm3076
@travelbgm3076 3 жыл бұрын
මේ වීඩියො පේන්න සලස්වන සෙයිලර් අක්කටත් හදපිරි ස්තූතිය 💖😌
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@shanmax1317
@shanmax1317 3 жыл бұрын
ජය වේවා ...chief Engineer ට කියන්න ලන්කාවෙන් අපි ගොඩක් thanks කරා කියල ...කවදාවත් දැකල නැති ..දකින්න නොලැබෙන දේවල් ...bs waiting for next video bro...පරිස්සමින් ඉන්න ...
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා
@shanmax1317
@shanmax1317 3 жыл бұрын
@@thesailorlk thanks 🙏 නිහතමානීකම අගය කරනව...සමහරු ඉන්නව KZbin කරන අය හිතන් ඉන්නෙ ජෙෆ් බේසෝස්ල කියල 😂 bs
@wijithabandara1643
@wijithabandara1643 3 жыл бұрын
පරිස්සමෙන් සහෝ බුදුසරණයි ...❤️👍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@prasannafashion9720
@prasannafashion9720 3 жыл бұрын
සුබ වෙසක් මංගල්‍යයක් වෙවා සේලර් ඇතුළු හැමොටම ...❤️❤️❤️🙏🙏🙏
@slvideo4082
@slvideo4082 3 жыл бұрын
නැවේ අලුත් විඩියෝ එක දෙනන කියන අය කෝ❤️
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
🎉️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
👍
@ssplifestyleenjoyunlimited6668
@ssplifestyleenjoyunlimited6668 3 жыл бұрын
Cooling line eke eka horse ekak navila
@ssplifestyleenjoyunlimited6668
@ssplifestyleenjoyunlimited6668 3 жыл бұрын
@@thesailorlk 10:40 cooling line eke 1ka horse ekak නැවිලා
@danukalakjaya3144
@danukalakjaya3144 3 жыл бұрын
ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් වුනා අදත් ..නියමයි aiye බුදු සරණයි .
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
Clz එක ඉවර වුනු ගමන් බලන්නම්😍💚
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚😍
@thimalkauthpala1202
@thimalkauthpala1202 3 жыл бұрын
මාත් ක්ලාස් එක ඉවර වෙලා දැන් ආවෙ
@Thusharawh
@Thusharawh 3 жыл бұрын
ගොඩක් දේවල් දැන ගත්තා.ගොඩක් ස්තුතියි
@umeshsanjula7067
@umeshsanjula7067 3 жыл бұрын
මගෙත් හැබෑවෙන හීනයක් 🚢❤️❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@senalmatheesha1409
@senalmatheesha1409 3 жыл бұрын
jaya wewa
@dilanthasampath819
@dilanthasampath819 3 жыл бұрын
Oya dana hama vidio එකක්ම godak හොඳයි malli hama vidio එකකින් ma mona hari දෙයක් igana gannawa ස්තුතියි parisamin wadakaranna budusaranai 👍🙏❤️❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@pasindusampath7604
@pasindusampath7604 3 жыл бұрын
Heloo heloo හොඳයි haloo Good lack අයියේ ❤❤❤
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thank you
@sugandagimhana9788
@sugandagimhana9788 3 жыл бұрын
ඇත්තටම මරු අයියා... මම බලන්න ගත්තේ නිකන් කා⁣ලය කන නිසා........ ඒත් දරන් හාතෙනවා..... අපරාධේ... පුළුවන් කාලේ නැව් කොස් එකක් කරන්න තිබ්බේ.. කියලා.. ඔයාටත් ජයවේවා...❤️🙏
@facezero972
@facezero972 3 жыл бұрын
හවසට කන්න කෙටි කෑම වට්ටෝරු 4 ක් 1. හවසට කෙටි කෑම: Burrito Hubby's kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක් නම අහපු ගමන් දන්නවා ඔයාලා taco bell එකේ burrito එකේ රස. මේක මම මස් මාලු නොදා හදන්නේ ඔනිම කෙනෙක්ට කන්න පුලුවන් විදියට. ඔයාලට ඕනි නම් චිකන් එහෙමත් ෆිලින් එකට දාලා හදන්න පුලුවන්. චිකන් grilled කරලා එහෙමත් දාන්න පුලුවන්. මික්ස්චර් එක ඕනිම විදියකට හදාගන්න නිදහස තියෙනවා මුලින්ම පාන් පිටි 300g බදුනකට දාගන්න. ඒකට ලුණු කුඩු 3g, දාලා කලවම් කරගන්න. දැන්වීම් තරමක් උණුසුම් වතුර වරින් වර එක් කරමින් අතින් අනමින් soft dough එකක් හදාගන්න. ඒ dough එක cling wrap එකකින් ආවරණය කරලා විනාඩි 20ක් තියෙන්න අරින්න. ඒ විනාඩි 20 තුල අපිට කරගන්න වැඩ ගොඩාක් තියෙනවා. රොටිය ඇතුලට දාන ෆිලින් එක හදාගන්න ඕනි නෙ. හරි එහෙනම් අල ගෙඩියක් අරන් පොතු ඇරලා ඒක රවුම් සිහින්ව පෙති කපාගන්න. දැන්වීම් නැවත ඒ පෙති ටික ඉතා සිහින්ව දික් අතට පටි ලෙස කපා ගන්න. දැන් ඒ ටික සීතල වතුරේ දාලා හෝදලා අරන් බදුනකට දාගන්න. ඊට පස්සේ කැරට් අලයකින් බාගයක් අරන් ඒ ආකාරයටම ඉතා සිහින් දිග පටි කපාගෙන ඒ ටිකත් වෙනම බදුනකට දමාගන්න. කොළ පාට බෙල් පෙපර් ගෙඩියක් අරන් ඒකත් සිහින්ව පටි ලෙස කපාගෙන බදුනකට දමාගන්න. දැන් non-stick saucepan එකකට තෙල් මේස හැදි 2-3 වගේ දාලා රත් වෙනකොට මුලින්ම අර කපාගත්ත කැරට් ටික දාලා කලවම් කරමින් ෆ්‍රයි කරගන්න. දැන්වීම් ටික වේලාවක් පිසෙනකොට කපාගත්ත අල ටික ඒකටම එකතු කරලා කලවම් කරමින් පිසගන්න. ලුණු කුඩු 2g වගේ එකතු කරලා නැවත කලවම් කරගන්න. Soy sauce තේ හැදි 2, ඔයිස්ටර් සෝස් තේ හැන්දකුත් එකතු කරලා හොදින් කලවම් කරමින් ෆ්‍රයි කරගන්න. දැන් ඒකට විනාකිරි තේ හැන්දකුත් එකතු කරගෙන ඉන්පස්සේ අර කපාගත්ත බෙල් පෙපර් ටිකත් දාලා හොදින් පිසගන්න ඒ විදියට පිසගත්ත ෆිලින් එක වෙනම බදුනකට එකතු කරලා පසෙකින් තියාගන්න නිවෙන්න. දැන් අර විනාඩි 20ක් තිබ්බ ඩෝ එකේ වෙලාව හරි. දැන් dough එක එලියට අරන් නැවත වරක් අනලා දිග පතෝල කරලක් වගේ මහතට knead කරගන්න. ඊටපස්සේ පිහියකින් කොටස් වලට වෙන් කරගන්න. දැන් එහෙම වෙන් කරගත්ත එක කොටසක් රවුම් බෝලයක් වගේ ගුලි කරගෙන ඒක මත රෝලින් පින් එක තියලා ගොඩාක් තුනී රවුම් හැඩයේ රොටි හදාගන්න. ඔක්කොම එහෙම හදාගෙන ඉවර වෙලා, එක රොටියක් අරගෙන උඩ පෘෂ්ඨයෙ තෙල් ආලේප කරලා තව රොටියක් අරන් ඒක උඩින් තියන්න. ඒකෙත් උඩ තෙල් ආලේප කරලා තව එකක් තියන්න. ඔය විදියට රොටි 3 හෝ 4 එකමත එක තියලා හදාගන්න. ඒත් අවසානයට තියෙන රොටියේ උඩ පෘෂ්ඨයෙ තෙල් ආලේප කරන්න එපා. දැන් එහෙම හදාගත්ත ඝනකම් රොටියේ උඩින් රෝලින් පින් එක තියලා තුනී කරගන්න. දැන්වීම් අනිත් ඒවයිනුත් ඒවගේ රොටි හදාගන්න ඔයාලට පුලුවන්. කොහොමහරි ඔහොම තුනී කරගත්ත රොටි ටික හුමාලයට ඔරොත්තු දෙන පිගානක් මත තියලා හුමාලයෙන් තම්බාගන්න ඕනි විනාඩි 10 විතර. ඊට පස්සේ ඉවතට අරන් රොටි සියල්ල එකමත එක සිටින සේ තියෙද්දී සෝස් පෑන් එක ඒ රොටි මත තියලා ඒකේ ගානට පිහියකින් කපලා වටේ ඉවත් කරගන්න. ඊට පස්සේ රොටි ටික ගලවලා එකින් එක වෙන් කරගන්න නිකන් පරාටා වගේ. ඒත් ඊට වඩා ගොඩාක් තුනී. දැන් එක සමාන තුනී රොටි 8-10 විතර ඔයාලා ලග තියෙනවා. දැන් එක රොටියක් අරන් ඒකේ එක කෙලවරකට වෙන්න අර කලින් අපි හදාගත්ත ෆිලින් එකෙන් ටිකක් දාලා, රොටියේ ෆිලින් එක දාපු side එකෙන් එක වටයක් රෝල් කරලා, රොටියේ දෙපැත්තෙන් ඇතුලට නවන්න. ඉන්පස්සේ ඉදිරියට රෝල් කරගන්න. ඔය විදියට හැම රොටියකටම ෆිලින් එක දාලා රෝල් කරගන්න. රොටි ටික ෆිලින් දාලා හදාගත්තාට පස්සේ non-stick sauce pan එකකට තෙල් මේස හැදි 2-3 දාලා (deep fry කරන්න නෙමෙයි නිසා පොඩ්ඩක් ඇති) අර රෝල් කරගත්ත රොටි සියල්ල හරව හරවා ෆ්‍රයි කරගන්න
@nimeshmadubashitha79
@nimeshmadubashitha79 3 жыл бұрын
නැව පේන්ට් කරලා ඉවර උනාමත් වීඩියො එකක් දාන්න😁
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
🎉️
@hiroshhiranya9955
@hiroshhiranya9955 3 жыл бұрын
Sailor අයියා gammak thama පට්ට expirens ekak thank you
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@chinthakajayaweera1676
@chinthakajayaweera1676 3 жыл бұрын
1st views magen
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@FootPrintsstudio
@FootPrintsstudio 3 жыл бұрын
Wives means 🧐
@chamaraperera935
@chamaraperera935 3 жыл бұрын
View bro
@chinthakajayaweera1676
@chinthakajayaweera1676 3 жыл бұрын
Machan la dhen hari ne ban
@Ceylon_Kolla_YT
@Ceylon_Kolla_YT 3 жыл бұрын
The sailor කියන්නෙ දැන් ආගමක් වෙලා.. වීඩියෝ එකක් බැලුවෙ නැත්තම් කෑවෙ නැති ගානට නැතුව බැරිවෙලා.... අපි බලන් ඉන්නව ඉක්මනටම වීඩියෝ එනකම්... ආදරෙයි බොක්ක හැමදාම.... අපි ප්‍රාර්ථනා කරනව ඔයාට චීෆ් ඉන්ජිනිය ඉක්මනට ලැබෙන්න කියල... හැමදාමත් අපි ආදරෙයි බොක්ක... පරිස්සමට වැඩටික කරගෙන අපිටත් ලස්සන වීඩියෝ දෙන්න.. BS...💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
@gayashanperera3
@gayashanperera3 3 жыл бұрын
1වෙනි like එකයි comment එකයි මගෙන් බ්‍රෝඔ.....❤️❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@samanlasantha9820
@samanlasantha9820 3 жыл бұрын
සුපිරි
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
සේල ර් 🌹❣️
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
වැදගත් වීඩියො එකක් මල්ලි.. Great .. බුදු සරණයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏💝💐🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
🙏🙏
@Whothehell199
@Whothehell199 3 жыл бұрын
💞Any sailor fans from kandy😁❤
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@Life_to_Explore_LK
@Life_to_Explore_LK 3 жыл бұрын
ඔබට සුබ පැතුම් , Please follow the Health guidance properly . Be safe .
@sachinthafernando8966
@sachinthafernando8966 3 жыл бұрын
Sailor ❤
@Kaviya_numba
@Kaviya_numba 3 жыл бұрын
පුලුවන් නම් නැව් flags ගැන එකක් කරන්න.. ගොඩක් ආසයි දැන ගන්න.....
@Sachin-ss1qv
@Sachin-ss1qv 3 жыл бұрын
කොල්ලෙක්ගේ අතේ මජ්න් ගෑවිලා නැත්නම් වූ කොල්ලෙක් වෙන්න බෑ.😁😁😁😁😁😂😂😂
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😂😂
@TharushaDulshan192
@TharushaDulshan192 3 жыл бұрын
අද මචන් බලන්නේ අපිට class na hamadama.....,👍👍🤩🤩
@thiveendhamnada371
@thiveendhamnada371 3 жыл бұрын
ඔකට මජන් රස්සාවක් කියන්න එපා ඔක හැම කෙනෙකිටම කරන්නබැ
@dilankanilupul3889
@dilankanilupul3889 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@dulanjanakalugala8514
@dulanjanakalugala8514 3 жыл бұрын
හැම වීඩියෝ එකක්ම බැලුවා ඔන්න...
@sithumgunawardane9706
@sithumgunawardane9706 3 жыл бұрын
දාපු ගමන්❤
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@kavingasadharuwan7885
@kavingasadharuwan7885 2 жыл бұрын
සෙලර් අයියෙ .ඔයාගෙ වීඩියො නම් පට්ට
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Thankyou malli
@anishkasenanayaka5942
@anishkasenanayaka5942 3 жыл бұрын
දැකපු ගමන් ඇවිත් බැලුව❤❤❤
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
🎈🎉️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@thinukabro9787
@thinukabro9787 3 жыл бұрын
සුපිරි 😍✌️ හැමදාමත් වගේ අයියාගේ video පට්ට ආසාවෙන් බලන්නේ❤️❤️❤
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@daysofkrishan9195
@daysofkrishan9195 3 жыл бұрын
❤️දාපු ගමන් බලපු🇱🇰 කට්ටිය like කරන්න... 🌸
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@malithdilshan4528
@malithdilshan4528 3 жыл бұрын
නියම විඩියෝ එකක් sailor.good luck 🤘🤘✌️✌️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thank you
@buddhikakasun2564
@buddhikakasun2564 3 жыл бұрын
ඔක්කොම වැඩ යිවර උනාම වීඩියෝ එකක් දාන්න පුලුවන් නේද අයියේ ඔයාට.
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Balamu
@emilylewis2204
@emilylewis2204 3 жыл бұрын
සුපිරියක් තමා ඉතින් 😁😁😁😁👍👍👍👍👍👍👍👍👍👍👍
@lkm3781
@lkm3781 3 жыл бұрын
ලංකාව කියලත් වෙනසක් නෑ මල්ලි😂 මෙහෙත් චයිනීස් තමා
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😂😂
@dimuthuiaksharawrasekara3660
@dimuthuiaksharawrasekara3660 3 жыл бұрын
අයියත් පරිස්සමෙන් වැඩ කරන්න ..බුදුසරණයි..ආදරෙයි අයියේ❤️💯✋
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@Damsiith
@Damsiith 3 жыл бұрын
ලංකාව ආක්‍රමණය කරන ගමන් ඉන්න එකේ නැව ආක්‍රමණය කරහම නරකද?😂👌
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😂😂
@naradavidanage1905
@naradavidanage1905 3 жыл бұрын
ජයවේවා,මල්ලියෝ.බුදුසරණයි!
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
මලිත් ඉශාන් අයියාට ආදරේ අය 😍 🌺 👇😋
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚😍
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Oya කතෝලික d akka
@randikanuwan4596
@randikanuwan4596 3 жыл бұрын
Ela ela ගින්දර වගේ video එකක්⚡
@senerujayawarna2159
@senerujayawarna2159 3 жыл бұрын
ලංකාවත් ඉස්සරහට ඉන්ජින් රූම් එක වගේ වෙයීද මන්දා 🤣🤣🥴🙄
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😂😂
@viruhash8740
@viruhash8740 3 жыл бұрын
Niyama wadak kolla ape rate godak kollonta me wage athdakim ganne widiyakna a nisa me karanawade maru👌 digatana karagene yamu 💪❤️
@joelabhayaratne1562
@joelabhayaratne1562 3 жыл бұрын
😂😂😂හොඳට තිබ්බ නැවට කරපු හරිය චීන්නු ටික ලංකාවටත් කරයිද දන්නැ එතකොට දාන්න පුළුවන් අපිටත් Before And After කියල......
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😂😂
@kboy21
@kboy21 3 жыл бұрын
සේල අයියේ හැමදාම වගේ අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි. නැවක් rapair කරද්දී කොහොමද තියෙන්නේ කියලා දැක්කා Thanks [The sailor] ජය වේවා...💚💚💚💚💚💚💚💚💚💚💚💚🙏🙏👍😁
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා
@pramudithamalisha3154
@pramudithamalisha3154 3 жыл бұрын
කොන්ඩෙ 😂
@buddhikakariyawasam6009
@buddhikakariyawasam6009 3 жыл бұрын
නියමයි...අපිත් නැව් නැග්ගා වගේ ෆීලින් එකක් තමා හැමදාම හම්බ වෙන්නේ...👍❤️❤️...පුලුවන් නම් නැවේ තියෙන ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක ගැනත් පොඩි විඩියෝ එකක් කරමු..ස්තුතියි සහෝදරයා ඔබට...❤️❤️🙏
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Mega Diesel Engines - How To Build A 13,600 HP Engine | Full Documentary
49:03
Ships Have Unmanned Engine Rooms? | Chief MAKOi
6:24
Chief MAKOi
Рет қаралды 73 М.
In-depth Look | Mega Yacht Engine Room
10:32
Jared Watney
Рет қаралды 156 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН