Bana - මත් වතුර - අතිපූජ්‍ය බැන්ඩියමුල්ලේ විපස්සිතිස්ස මහනාහිමි - Bana -Dharmadeshana -Bana Deshana

  Рет қаралды 20,857

Pirith පිරිත්

Pirith පිරිත්

Күн бұрын

මත් වතුර - අතිපූජ්‍ය බැන්ඩියමුල්ලේ විපස්සිතිස්ස මහනාහිමි
Most Ven. Bandiyamulle Wipassithissa Maha Nayaka Thero - Bana - Dharmadeshana - Bana Deshana
#Bandiyamullewipassithissa#Bana#Dharmadeshana#Banadeshana#Pirith#

Пікірлер: 36
@KANishantha-jq6kz
@KANishantha-jq6kz 3 ай бұрын
මළවන් පීදීම හොඳයි 1990 ඇහුවට පස්සෙ අදයි ඇහුවෙ
@PathmasiriFernando-b9c
@PathmasiriFernando-b9c Жыл бұрын
සාදු සදු සදු🧘🧘
@ChandekaNuwan-ni4ku
@ChandekaNuwan-ni4ku 7 ай бұрын
සාදු සාදු ස්වාමින් වහන්ස ඔබවහන්සේ ට අජරාමර නිවන් සුවය ම ලැබේවා අපි අද හොදට ජීවත් වෙන්නේ ඔබ වහන්සේ ගෙ දෙසනා අහල
@pirithBana
@pirithBana 7 ай бұрын
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා
@asa-u9m7l
@asa-u9m7l 4 ай бұрын
🙏🙏🙏
@pirithBana
@pirithBana 4 ай бұрын
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා
@daisalosias4082
@daisalosias4082 Жыл бұрын
Bhomma pin
@තරුෂ-ඪ5ෆ
@තරුෂ-ඪ5ෆ 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏💙
@sraatnike170
@sraatnike170 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽සාධු..සාධු...සාදු ..
@pirithBana
@pirithBana 2 жыл бұрын
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
@tharanga71
@tharanga71 5 ай бұрын
1995 වාගේ වෙද්දී මම ප්‍රිය කළ හොද හාමුදුරුවෝ කෙනෙක් ..කැසට් පටි සියල්ලම ....මම එකතුකළා ඇහුව ..හිතවතුන්ටත් ..දුන්න තවමත් ..ආදරෙයි ...දැනුත් අහනවා ...කට හඩ..පවා මගේ ඔළුවේ ..පටිගත වෙලා ...වුන් වසන්සේට නිවන් සුව පතමු ..
@pirithBana
@pirithBana 5 ай бұрын
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!
@pirithBana
@pirithBana 5 ай бұрын
ඔබතුමා සතුව කැසට් පට තිබෙනවාද?
@tharanga71
@tharanga71 5 ай бұрын
@@pirithBana බොහෝම ස්තුතියි ..
@tharanga71
@tharanga71 5 ай бұрын
(හාමුදුරුවනේ ධර්මය ඉගෙන ගන්න. සරකානි හොද බෙබෙක්. රහත් උනේ කොහොමද ) ඔබ මෙම කමෙන්ට් ඒක දුටුවාද ...ආනන්දය සර්පයකු දුටුවාද ...ඔබ ඊට පිළිතුරක් නොදුන් නිසා ..පහත පිළිතුර ..මම සපයා තිබේ ..හැම හිත සුව පිණිස පමණි .. පිළිතුරු සපයන්න @tharanga71 තත්පර 0කට පෙර වුන් වසන්සේ දැන් අපවත් වෙලා ....අවුරුදු ගණනාවක් වෙනවා ..වුන් වසන්සේ බණ කිවේ ..ළමයින්ගේ සතුට වැඩිවෙන ..විදිහටයි ..ඒත් ඔබ වැඩිහිටියෙක් ...ඇයි ඔබ කදුළු සලන්නේ ..ලොකු දේවල් අහුවෙලාද ..හරය සහ පෙනුම අතර තිබෙන වෙනස නිසා සරකානි රහත් වෙන්ට ..ඇති ..අපි දන්නේ එව්වා කථාන්තර කියල විතරයි ...එව්වට අපිට අඩේන්නේ..නැ..අපි කුඩා කාලයේ පටන්ම දහම් පාසල් වලට ගියා ..ඒ නිසා ..සාර දර්ම රකින සමාජයක් සදහා ..කථා කරණ දේවල් විශාරද මට්ටමට ලෝකය ගැන හිතාගෙන ඉන්න සුපින් වතුන්ට ගෝචර වෙන්නේ ..නැ ..ඇඩෙනවා ...එහෙම වෙනවා ..සමහරුන්ට ..පාචනේ ..පවා හැදෙනවා ...ඔබට කීවා කියල ..හිතන්ට එපා ඔබ ..කථාව ඇහුව එකම මදා ...මෙම දර්ම දේශනා පෙළ මෙහෙමවත් ආරක්ෂා කරලා සැවොම සමග බෙදා හදා ගත් ...උදාර චරිත වලට ස්තුතියි ...
@dilipashaman2952
@dilipashaman2952 2 жыл бұрын
සාදු .සාදු .සාදු
@slanja4656
@slanja4656 3 жыл бұрын
නමෝ බෞද්ධය සාදු සාදු සාදු ☸️🙏
@pirithBana
@pirithBana 3 жыл бұрын
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා.... ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න.... ඔබට තෙරුවන් සරණයි !
@ranjithabaya6394
@ranjithabaya6394 2 жыл бұрын
බුදුසරනයි 🙏🙏
@ranjithabaya6394
@ranjithabaya6394 2 жыл бұрын
🙏
@තරුෂ-ඪ5ෆ
@තරුෂ-ඪ5ෆ 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@තරුෂ-ඪ5ෆ
@තරුෂ-ඪ5ෆ 2 жыл бұрын
💙
@pirithBana
@pirithBana 3 жыл бұрын
ධර්ම දේශණා සහ පිරිත් සදහා පිවිසෙන්න " පිරිත් " වෙත. "සබ්බ දානං ධම්ම දානං ජිනාති"- "සියළු දානයන්ට වඩා ධර්ම දානය උතුම්ය" - ධර්ම දානයක් ලෙස තවත් අයෙකුට ශ්‍රවණය කිරීමට share කර බෙදාහරින්න.......
@p.k.gamage4482
@p.k.gamage4482 3 жыл бұрын
Me.hamuduruwan.wahanse.weda.sitina.pansala.kohida
@pirithBana
@pirithBana 3 жыл бұрын
@@p.k.gamage4482 සිටියේ රත්නපුරයේ.......අමරපුර නිකායේ සංඝනායක පදවිය දරණු ලැබුවා.........මෙය ඉතාමත් පැරණි ධර්මදේශණාවක්......නමුත් අප දන්නා පරිදි..උන්වහන්සේ අපවත් වී ඇති බවට ආරංචි...........
@LesliLeslikishantha-ws5cd
@LesliLeslikishantha-ws5cd Жыл бұрын
💫💯🙏🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💥💫
@p.k.gamage4482
@p.k.gamage4482 3 жыл бұрын
SADU.SADU.SADU
@pirithBana
@pirithBana 3 жыл бұрын
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා.... ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න.... ඔබට තෙරුවන් සරණයි !
@dinupriyanthi4711
@dinupriyanthi4711 3 жыл бұрын
U
@asvidhaastrologyofficial
@asvidhaastrologyofficial Жыл бұрын
හාමුදුරුවනේ ධර්මය ඉගෙන ගන්න. සරකානි හොද බෙබෙක්. රහත් උනේ කොහොමද 😂😂😂
@tharanga71
@tharanga71 5 ай бұрын
වුන් වසන්සේ දැන් අපවත් වෙලා ....අවුරුදු ගණනාවක් වෙනවා ..වුන් වසන්සේ බණ කිවේ ..ළමයින්ගේ සතුට වැඩිවෙන ..විදිහටයි ..ඒත් ඔබ වැඩිහිටියෙක් ...ඇයි ඔබ කදුළු සලන්නේ ..ලොකු දේවල් අහුවෙලාද ..හරය සහ පෙනුම අතර තිබෙන වෙනස නිසා සරකානි රහත් වෙන්ට ..ඇති ..අපි දන්නේ එව්වා කථාන්තර කියල විතරයි ...එව්වට අපිට අඩේන්නේ..නැ..අපි කුඩා කාලයේ පටන්ම දහම් පාසල් වලට ගියා ..ඒ නිසා ..සාර දර්ම රකින සමාජයක් සදහා ..කථා කරණ දේවල් විශාරද මට්ටමට ලෝකය ගැන හිතාගෙන ඉන්න සුපින් වතුන්ට ගෝචර වෙන්නේ ..නැ ..ඇඩෙනවා ...එහෙම වෙනවා ..සමහරුන්ට ..පාචනේ ..පවා හැදෙනවා ...ඔබට කීවා කියල ..හිතන්ට එපා ඔබ ..කථාව ඇහුව එකම මදා ...මෙම දර්ම දේශනා පෙළ මෙහෙමවත් ආරක්ෂා කරලා සැවොම සමග බෙදා හදා ගත් ...උදාර චරිත වලට ස්තුතියි ...
@asvidhaastrologyofficial
@asvidhaastrologyofficial Жыл бұрын
මේ කතාව හිනාවෙන්න හොදයි නමුත් රා කසිප්පු අරක්කු වලට ඔය කියන නයි කුනකටුවො පත්තෑයො වැනි සත්තු දාන්නෙ නෑ😂😂😂😂😂
@tharanga71
@tharanga71 5 ай бұрын
හා හා කමක් නැ ...ඔයාගේ බඩු හොදයි කියල නේ කියන්නේ ...හාමුදුරුවෝ ..ඔයාගේ බිස්නස් වලට ..ගැහුවේ නැ ..ඔය එතැන ඉන්න පුංචි ළමයි ටිකට ..ජරා බීම වලට කවදාක වත්ම ..හුරුවෙන්ට එපා කිකන කථාන්තරයයි කිවේ ..ඔයා ඔයාගේ දරුවන්ට වුණත් ..මත් වතුර අනුමත කර තිබෙනවා ..වෙනස තේරුනානම් නිවනත් ..එතැනමයි ..කණේ පැන්සල ගහගෙන ..ලෝකය පෙරළන්නේ ඇයි කියල ..හිතෙන්නේ එහෙම නැත්ද ...*(පොඩ් විහිළුවක්‌ කරේ .)
@LesliLeslikishantha-ws5cd
@LesliLeslikishantha-ws5cd Жыл бұрын
🙏🙏
@තරුෂ-ඪ5ෆ
@තරුෂ-ඪ5ෆ 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@තරුෂ-ඪ5ෆ
@තරුෂ-ඪ5ෆ 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 2,9 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН
Kavi Bana YASHODHARA යශෝධරා Vijitha Thero 0712738311
55:54
Massanne Vijitha Thero
Рет қаралды 556 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 2,9 МЛН