ඔබත් ඕනවට වඩා හිත හිත විඳවනවා ද?🥺🙏

  Рет қаралды 101,990

Dharma Asapuwa

Dharma Asapuwa

Күн бұрын

Пікірлер: 218
@WICKRAMARATHNE-k5u
@WICKRAMARATHNE-k5u 11 күн бұрын
මා හට සැම ආත්මයකදීම සත් පුරුෂ ඇසුරම ලැබේවා!!!! ❤🙏🙏🙏🙏
@ShanthaHerath-h8x
@ShanthaHerath-h8x 7 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය ⁣වෙිවා
@SaduniKalpana-y1u
@SaduniKalpana-y1u 6 күн бұрын
හිත අව්ල් වෙලා හිටියෙ අනේ බනක් අහන්න හිතන් ආව හිතට සහනයක් උනා මේ බන පදය ❤
@sandhuhansika5335
@sandhuhansika5335 9 күн бұрын
හරිම ශෝක් ලස්සන බන කතාව......සාදු....... 🙏 මේ හාමුදුරුවෝන්ටත් පිං.🙏
@ධම්මනදීතිත්ථ
@ධම්මනදීතිත්ථ 6 ай бұрын
අනේ මාත් එහෙමයි අපේ හාමුදුරුවනේ 😢.......ගොඩක් පින්...මටමේ මානසික තත්වෙන් අත්මිදෙන්න හැකිවේවා
@sadaruwan7657
@sadaruwan7657 4 ай бұрын
❤❤
@anuradhasampath8657
@anuradhasampath8657 14 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ම labeewa!!!!
@manakapiyadarsani3182
@manakapiyadarsani3182 2 ай бұрын
මෙි හිත නිවන බණ මට අසන්නට ලැබුණේ පෙර පිනකටමයි.මෙි ධර්මය දේශනා කල පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි සුවයෙන් පසුවෙිවා🙏🙏🙏 තෙරැවන් සරණයි🙏🙏🙏
@gaminisarathchandra6379
@gaminisarathchandra6379 Ай бұрын
ඉතාමත් වටිනා අග්‍රගණ්‍ය දේශනාවක් තෙරුවන් සරනයි ඔබවහන්සේට ❤❤
@nilmininilmini235
@nilmininilmini235 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස කොචිචර උත්සාහ කරත් මෙි ජාරා හිත වෙිනස් කරගන්න තවම බැහැනේ ..ඔබවහන්සේට ගොඩාක්පපිං
@amaljamalwaththa8111
@amaljamalwaththa8111 24 күн бұрын
සාදු ! සාදු !! සාදු !!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏
@pamodarajapaksha694
@pamodarajapaksha694 7 ай бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@HusanyaSasathmi
@HusanyaSasathmi Ай бұрын
Mage lothura sambaggiyawath samma sambudu budu piyanan wahanseta mage namaskara wewa..ma hata darmayama awaboda wewa......!!!!!!! 😅🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@p.d.nnalanie5921
@p.d.nnalanie5921 7 ай бұрын
පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ .තෙරුවන් සරණයි 🙏🙏🙏
@ChathumiTharushika-s9x
@ChathumiTharushika-s9x Ай бұрын
මේ අහපු බණ පදයෙන් මගේ හිතේ තිබ්බ දුක නැති වී සතුට සැනසිල්ලම උදා වේවා.❤🙏
@ThusharaGamage-cf4co
@ThusharaGamage-cf4co 6 ай бұрын
ඔබ වහන්සේ ට බොහෝ පිං අයිති වේවා...🙏
@Sanduniwasana-wl6xc
@Sanduniwasana-wl6xc 7 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලහේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං🙏🙏🙏🙏🙏🙏🙏 සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං🙏🙏🙏🙏🙏🙏
@yamuna9793
@yamuna9793 2 ай бұрын
🙏🙏🙏🥲
@RasanjaliJayasiri
@RasanjaliJayasiri 7 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්වහන්ස 🙏
@SaumiShashikala
@SaumiShashikala 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉
@gayaniranathunga8675
@gayaniranathunga8675 7 ай бұрын
මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@amiladhanushka3954
@amiladhanushka3954 3 ай бұрын
නමෝ buddhaya 🙏🙏🙏 saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා oba වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා saadu saadu saaaa 🪔🪔🪔🪔🪔☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏
@TheBridge7
@TheBridge7 7 ай бұрын
සාදූ🌼 සාදූ🌼 සාදූ🌼 මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට අනන්ත වාරයක් පින් අයිති වෙන්න අනේකවිධ ප්‍රශ්නවලින් විදවපු මගේ හිත, දැන් සුවපත් වෙලා... පිං අයිති වේවා සත්පුරුෂ ඔබ වහන්සේලාට නිවන බොහෝ දුර නොවේවා 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
@Kapilasanjewa
@Kapilasanjewa 6 ай бұрын
ඔබ වහන්සේගේ කටහටින් පවා හිත සංසුන් වෙනෝ 🙏🙏
@TarushiTarushi-e2m
@TarushiTarushi-e2m 7 ай бұрын
සාදු සාදු සාදු උතුම් නිවන් අවබෝධ වේවා.
@Darshana90RK
@Darshana90RK 4 ай бұрын
සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏සිත සුවපත් කරන්න බණ කියන ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@ashathilini7169
@ashathilini7169 7 ай бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
@Beanka-v4g
@Beanka-v4g 5 ай бұрын
,ඔබ වහන්සේට ගොඩක් පිං මම බෙහෙත් බොන කෙනෙක් නෙවෙයි ඒත් මට මානසිකව ⁣විදවන කෙනෙක් මට ප්‍රතිකාරය ධර්මය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@Tharu-y7u
@Tharu-y7u 7 ай бұрын
සියලු සත්ත්වයින් සුවපත් වෙත්වා 🙏 ... විශ්ව මැණියනි ඔබට ගොඩක් පිං මාව සුවපත් කරන ආයෙමත් ... 🙏🌸
@World.pg123
@World.pg123 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට බොහෝ පිං
@Harshachamara-vj1mh
@Harshachamara-vj1mh 5 ай бұрын
පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
@PiumiBhagya-s8h
@PiumiBhagya-s8h 6 ай бұрын
අසරණ අපිට බුදුහාමුදරුවන්ගේ උතුම් වූ ධර්මය අවබෝධ කරදීම පිනිස ඔබ වහන්සේට බොහොම පින්🙏
@sanduniherath7718
@sanduniherath7718 7 ай бұрын
සාදු සාදු සාදු! ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
@Dinethudayanga-g9y
@Dinethudayanga-g9y 7 ай бұрын
ඔබ වහන්සේ නිදුක් නීරෝගී වෙත්වා 🙏🙏🙏
@VikashJayakodi
@VikashJayakodi 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු ... 🙏
@Sasankarawindu
@Sasankarawindu Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@dinuperera537
@dinuperera537 6 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි .ඉක්මනින් නිවන් අවබෝධ කර ගන්න වරම් ලැබේවා 🙏🙏🙏🙏
@wmpriyadarshani
@wmpriyadarshani 6 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HarshaChathuranga-nr5gb
@HarshaChathuranga-nr5gb 3 ай бұрын
🙏🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏
@chnchalakumari
@chnchalakumari 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏💐💐💐💐💐
@vimukthisandaruwan-v3n
@vimukthisandaruwan-v3n 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය පුදකර සිටිමි. 🙏 සාදූ..සාදූ..සාදූ.. 🙏
@ShalithaKumara-o6i
@ShalithaKumara-o6i 19 күн бұрын
Ape hamuduruwane Mata obawahanelaga pavidiwenna one. Mata obawahansewa munagahenna vidihak kiyanna.
@SandewSandew-e5i
@SandewSandew-e5i 3 ай бұрын
මම. හිතහදාාගන්නෙ කොහොමද සාදු මගෙ දුව අබිබගාතයි පුතානමි හොදට ඉන්නවා එත් අපිව දාාල නෝනා ගිහිල්ලා මම දැන් අසරනවෙලා ඔබවහන්සේගෙ .බනපදයක් හරි අහල හිතහැදෙන්න එයට මේ බනපද අහන්න. හිතදෙන්න ඔබවහන්සේට පිං🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@스두니가
@스두니가 4 ай бұрын
සාදු සාධු සාධු 🙏🪷
@LakshanBuddika-n7f
@LakshanBuddika-n7f 7 ай бұрын
සාදු ...සාදු ... සාදු
@Madhuwanthi607
@Madhuwanthi607 4 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@sharithimalka6243
@sharithimalka6243 3 ай бұрын
සියලු දෙනා සුවපත් වේවා ❤
@RuwanWijitha-w6o
@RuwanWijitha-w6o 7 ай бұрын
❤❤❤ නමෝ බුද්ධාය සාදු සාදු සාදු
@WONDERTUNE-2003
@WONDERTUNE-2003 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@NandaMalini-pz1oi
@NandaMalini-pz1oi 2 ай бұрын
නමෝ බුද්ද්ය් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@sasikawijesinha9269
@sasikawijesinha9269 3 ай бұрын
sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@nithyalakshani-zv3lu
@nithyalakshani-zv3lu 2 ай бұрын
බොහොම පින් ...අර්ථවත් දේශනාවක්
@metusinhga9481
@metusinhga9481 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sankethasr045
@sankethasr045 4 ай бұрын
ලෝකවාසී සියලු සත්තවයින් මානසිකව සුවපත් වෙවා....🤗 තෙරුවන් සරණයි අනන්ත් බුදුගුණ බලෙන් සුවපත් වේවා අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා....
@Aravindamunasinha-e6j
@Aravindamunasinha-e6j 7 ай бұрын
සාදු 🌼☸️🙏
@NaduniLakshika-lv5bo
@NaduniLakshika-lv5bo 2 ай бұрын
Theruwan. Saranai ape hamuduruwane saadu saaduu saaduu🙏🙏🙏
@niroshanipremarathna9668
@niroshanipremarathna9668 7 ай бұрын
Sadu Sadu 🙏🙏🙏oba wahanse hariyatama hith kiyewwa, durwala than hariyatama adunagatta, sreshta dahamak deshana Kala oba wahanseta uthum arahathwayama labewa!
@dahamkavishka-h3f
@dahamkavishka-h3f 2 ай бұрын
Pinwath swameen wahanse hata mage uthum namaskaraya wewa 😊🙏
@RuwanRangana-u5s
@RuwanRangana-u5s 7 ай бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@amiladilshan886
@amiladilshan886 7 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏❤❤❤
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 7 ай бұрын
තෙරුවන් සරණයි🙏❤️
@PgchandrikaPushpakumaripahalag
@PgchandrikaPushpakumaripahalag 3 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්ස්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා ❤❤
@KrishKrishi-gk7uy
@KrishKrishi-gk7uy 7 ай бұрын
🙏🌹බුදුසරණයි 🌹🙏🙏🌹දෙවිපිහිටයි 🌹🙏🙏🌹☸️🕉️✝️☪️🌹🙏☀️🇱🇰🙏🌹
@piyumivinz4879
@piyumivinz4879 7 ай бұрын
නිවනම වේව
@BhagyaJayathika
@BhagyaJayathika 4 ай бұрын
සාධු සාධූ ....🙏🙏
@TharushaSandaruwanRathnayaka
@TharushaSandaruwanRathnayaka 13 күн бұрын
Theruwan Saranay
@sitharananda2215
@sitharananda2215 6 ай бұрын
Sadu sadu sadu 🌹🌹🌹🌹💐💐🙏🙏🙏
@ManthiHennayake-mw9fm
@ManthiHennayake-mw9fm 2 ай бұрын
Namo buddhaya!!!!!!
@dumindaliyanage2864
@dumindaliyanage2864 7 ай бұрын
Sadu saduu saduu namooo buddaya 🙏
@NayanaPriyanthi-s9l
@NayanaPriyanthi-s9l Ай бұрын
Sadu.Sadu.Sadu
@sudumanika3384
@sudumanika3384 7 ай бұрын
සාදු සාදු 🙏🙏🙏
@UdayaPushpa-c2f
@UdayaPushpa-c2f 6 ай бұрын
සාදු සාදු
@vidanapathirana3005
@vidanapathirana3005 7 ай бұрын
එහෙමයි ape හාමුදුරුවනේ, සහතික ඇත්ත කතාව......obawahanseta mage namaskaraya වේවා !!! Theruwan saranayi 🙏🙏🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 7 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
@wishwanichamodi
@wishwanichamodi 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏
@AsanthaKumara-b1f
@AsanthaKumara-b1f 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏 sadu
@HUSH_official_
@HUSH_official_ 5 ай бұрын
බුදු සරණයි
@KMC907
@KMC907 7 ай бұрын
Siyalu dena siyalu manasika wedana saha duk peedawangen nidahas wewa!! Kaiykawath manasikawath suwapath wewa!!
@abdullasampa
@abdullasampa 5 ай бұрын
🙏🙏🙏🌼🙏🙏🙏🌼🙏🙏🙏🌼
@qatarqatar5220
@qatarqatar5220 6 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@AsankaH.A
@AsankaH.A Ай бұрын
🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏♥️♥️
@Hiru-w7c
@Hiru-w7c 4 ай бұрын
Mage me manasika mattamen midimata heki wewa 🙏🙏🙏🙏🙏
@MaxMax-m4k2b
@MaxMax-m4k2b Ай бұрын
🙏🙏❤️❤️
@Anomaptiyangani
@Anomaptiyangani 2 ай бұрын
Godak pin ape හාමුදුරුවනේ
@nishanthinishanthi2203
@nishanthinishanthi2203 4 ай бұрын
අපේ හාමුදුරැවනේ පලමුව ඔබ වහන්සේට නමස්කාර වේවා...🙏මම ගේදර හදාගන්න රට අාවා දැන් මගේ මහත්තය වේන ගැනියක් එක්ක යාළු වේලා..මගේ හිත හදාගන්න අමාරැයි අපේ හාමුදුරැවනේ..😢
@NadeekaDineh
@NadeekaDineh 2 ай бұрын
🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
@ChandaniSudarma-o3u
@ChandaniSudarma-o3u 7 ай бұрын
Sadu sadu
@pasindupasiya7611
@pasindupasiya7611 2 ай бұрын
🙏🏾🙏🏾🙏🏾
@chandimaPriyanthi-ys5te
@chandimaPriyanthi-ys5te 4 ай бұрын
. මමත් හිතනවා වැඩි😢
@DiluniChathurika
@DiluniChathurika 3 ай бұрын
Sadhu sadhu
@ramyanimmi544
@ramyanimmi544 7 ай бұрын
අනේ හාමුදුරුවෝනේ මම ගොඩාක් ව්දවනවා මට උපදෙස් දෙන්න
@PriyaniHerth
@PriyaniHerth 3 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා....🙏
@kaveeshaRathnaveera
@kaveeshaRathnaveera 2 ай бұрын
තව තවත් ධර්මය ඇසේවා🙏
@HewagwMadu-di7jz
@HewagwMadu-di7jz 7 ай бұрын
saduuu saaduu saaduuu
@SarojaniPodimanike
@SarojaniPodimanike 6 ай бұрын
සාදූ සාදූ සාදූ
@Hiruni-hk7hq
@Hiruni-hk7hq 6 ай бұрын
මං වාගේ මං ඔයාට හිතනවා ඒකයි හැම වෙලේම දුකින් ඉන්නේ. 😢
@kasundewinda8410
@kasundewinda8410 6 ай бұрын
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@chandanapushpakumara4576
@chandanapushpakumara4576 5 ай бұрын
Namo buddaya 🙏🥰
@UdaniIsankaKaluwila-eg1vl
@UdaniIsankaKaluwila-eg1vl 6 ай бұрын
🙏💛
@menurishi4856
@menurishi4856 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasananiroshani7860
@wasananiroshani7860 2 ай бұрын
❤❤❤😢🎎🥺
@HiruWish
@HiruWish 2 ай бұрын
සියලුම සත්වයින් මානසිකව සුව වේවා! 🙏🙏
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
වැරදුණාට කමක් නෑ පරදින්න එපා | Welimada Saddhaseela Thero | Bana Katha
10:02
ධර්ම ප්‍රදීප Dharma Pradeepa
Рет қаралды 178 М.
හැමදාම සතුටින් ඉන්න ක්‍රමයක් | Welimada Saddhaseela Thero | Dharma Deshana
10:43
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН