වැරදුණාට කමක් නෑ පරදින්න එපා | Welimada Saddhaseela Thero | Bana Katha

  Рет қаралды 106,203

ධර්ම ප්‍රදීප Dharma Pradeepa

ධර්ම ප්‍රදීප Dharma Pradeepa

6 ай бұрын

තෙරුවන් සරණයි
"සබ්බ දානං ධර්ම දානං ජිනාති"
සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය !!!
මෙම උතුම් ධර්ම දානමය පින මෙම දේශනා සිදු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ,
ධර්ම දානයට දායකත්වය සැපයූ සියලු දෙනාටමත් ,
අපව ධර්මයට යොමු කල සියලු දෙනාටමත් ,
අප හැදූ වැඩූ දෙමව්පියන්ටත් ,
පින්වත් ගුරුවරුන්ටත් ,
වචනයකින් පවා මේ උතුම් ධර්ම දානමය පිනට දායක වූ සියලු දෙනාටමත් ,
මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ,
උතුම් නිර්වාන අවබෝධ වීම පිනිසම හේතු වේවා ..!!
Saddhaseela thero bana
Saddhaseela himi bana
Shraddha dharma deshana
Shraddha bana deshana
Pirit deshana
Buddha wachanaya
Budu maga
Lassana bana katha
Welimada hamuduruwo
Saddhaseela hamuduruwo

Пікірлер: 216
@user-iv5dy1sk5f
@user-iv5dy1sk5f 2 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@HiruHiru-mq5dq
@HiruHiru-mq5dq 15 күн бұрын
සාදු සාදු සාදු. මතු භවයේදී නිවන් දකිත්වා. සාදු සාදු 🙏🙏🏿🙏🏿
@user-qe7kf7vm7n
@user-qe7kf7vm7n 21 сағат бұрын
සාදු සාදු සාදු 🙏
@ayshakwi7192
@ayshakwi7192 16 күн бұрын
Sadu.sadu.sadu.namobuddaya.sadu.sadusadu
@user-pg4vh6xf6c
@user-pg4vh6xf6c 8 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏
@dinushisewwandi7217
@dinushisewwandi7217 Ай бұрын
මතු බුදු වේවා ඔබ වහන්සේ....
@user-iu7xd5um9x
@user-iu7xd5um9x 4 ай бұрын
මතු බුද්ධත්වයක්ම ලැබේවා,,
@dilshansandaranga5457
@dilshansandaranga5457 3 ай бұрын
😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅🎉🎉🎉🎉🎉
@wimanshinawodya4026
@wimanshinawodya4026 2 ай бұрын
සාධු සාධු සාධු ...
@indubro5154
@indubro5154 Ай бұрын
❤❤​@@wimanshinawodya4026
@user-yd7mr3so2n
@user-yd7mr3so2n 4 ай бұрын
සාදු සාදු සාදුපින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@MalaniEdirisinghe-y6h
@MalaniEdirisinghe-y6h 2 күн бұрын
Swamini Oba wahaseta namaskarawewa 🙏🙏🙏🙏
@AnjuDilshan
@AnjuDilshan 7 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 pin anu modan veva
@yndproject2745
@yndproject2745 15 күн бұрын
සාදු සාදු ❤🎉
@nirmalimudannayaka2384
@nirmalimudannayaka2384 18 күн бұрын
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏
@user-xt8fx8cu9j
@user-xt8fx8cu9j 2 ай бұрын
අනේ පින්වත් සාමින්වහන්ස මා අතින් ගොඩාක් වැරදි වුනා. මා විස්වාස නොකල යුතු කෙනෙක් විශ්වාස කරලා මන් ලොකු කරදරේක වැටෙන්න ගියා ඔබ වහන්සේ නිසාමයි මම බේරුනේ. මන් තාමත් ඒ නිසා විදවන්න වෙයි කියලයි බය ස්වාමීන්වහන්ස. අනේ සාදු සාදු සාදු මාව ඔහුගෙන් මුදවා ගත්තාට ස්වාමීන්වහන්ස.
@isharasilva4974
@isharasilva4974 26 күн бұрын
කොතරම් මිහිරි දේශනාවක්ද,මම මගේ ජිවිතේ ගොඩාක් අඩුපාඩු හදා ගත්තේ ඔබ වහන්සේ නිසා...
@DanukaVideo-ll6cb
@DanukaVideo-ll6cb 4 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සාදු සාදු සාදු
@subodamehenin2994
@subodamehenin2994 3 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට පිං සිද්ද වේවි මට මගේ ජීවිතය හදාගන්න මේ බණ කියා දුන්නට
@randikapradeep3021
@randikapradeep3021 3 ай бұрын
සාදු සාදු සැම දෙයක්ම සාර්තක වෙවා ❤❤ මේ පින් බලයෙන්
@user-ci1cx3nv8i
@user-ci1cx3nv8i 2 ай бұрын
මෙම ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනක් දන්නවද.. ගොඩාක් පින් කියන්න පුළුවන් නම්. 🙏🙏 බුදු සරණයි... 🙏🌻
@isurilakshika7538
@isurilakshika7538 2 ай бұрын
​@@user-ci1cx3nv8i මටත් දැන ගන්න ඕන.දන්න කවුරැහරි කියන්න පුළුවන් ද
@KanchanaSuba-qy2qu
@KanchanaSuba-qy2qu 4 ай бұрын
සාදු ...සාදු ...සාදු ... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!!
@tharushanirmal2675
@tharushanirmal2675 19 күн бұрын
මතු බුදුවේවා ඔබ වහන්සේ 🙏🙏🙏
@user-ow7ms9ji2z
@user-ow7ms9ji2z 2 ай бұрын
ජීවීතේ හදාගන්න ඔබ වහන්සේ කියාදෙන මේ බණ වලට ගොඩක් පිං...ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!!!!!!!
@user-gh5mn4mn8o
@user-gh5mn4mn8o 4 ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹
@ChandrikaChandrika-xv8on
@ChandrikaChandrika-xv8on 9 күн бұрын
Sadu sadu sadu 🙏
@chameerajanakantha2664
@chameerajanakantha2664 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@user-uz1nw5pk1r
@user-uz1nw5pk1r 4 ай бұрын
අහන් ඉන්න හරිම ආස හිතෙන බන කාතාවක් ❤ සාදූ සාදූ 🙏🙏🙏🙏
@anushamadumali5235
@anushamadumali5235 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..සාධු සාධු සාධු 🙏🙏🙏
@dilharakulathunga4391
@dilharakulathunga4391 3 ай бұрын
මට නම් හැම වෙලාවකම තුනුරුවන් සිහි වෙන්නෙ ඒ මං ඒ දේවල් වලම යෙදෙන නිසා වෙන්න ඇති ඔබ වහන්සේගේ බණ අහලා මං මෙ දේවල් වල යෙදෙන්න පුරුදු උනේ බොහොම පිං ඔබ වහන්සේට සාධු සාධු..
@ShavindibipashaWijayakumara
@ShavindibipashaWijayakumara 14 күн бұрын
Ane ape sawamin wahansa oba wahansege bana ahala mn mage jivithe godak hada gaththa sawamin wahansa 🙏😌sadu sadu sadu 🙏🙏
@rishanianuruddhika
@rishanianuruddhika 3 ай бұрын
Oba vahansehe katahada maduray.sadu sadu. ane mamath sansare pinkara athi mevage kalyana mithtra sampaththiyak labanna.mage jeewithaya thiyena thuru thisarana saranay yami sadu sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@InokaSajeevani
@InokaSajeevani 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 මේ ධර්මය ඉතා ලස්සනට දේශනා කරන කළ්‍යාණ මිත්‍රයානන් වහන්ස මේ භවයේම නිවන් දකිත්වා
@himalierandi9386
@himalierandi9386 4 ай бұрын
සාදූ ...සාදූ... සාදූ.. නමෝ බුද්ධාය 🙏
@sachiniamasha8246
@sachiniamasha8246 4 ай бұрын
සියලු සත්වයෝ දර්මයෙන් සැනසෙත්වා 🙏🏻🙏🏻❤️❤️
@user-zd7xy8ik6d
@user-zd7xy8ik6d 4 ай бұрын
🎉🎉🎉 සාදු සාදු සාදු බුදු සරණයි පින්වත් ඹබවහන්සෙට
@SithijaNawamina
@SithijaNawamina 7 күн бұрын
Swamin wahansala budu wanna oni samajayata oya waga video damawata😢❤❤
@amiladhanushka3954
@amiladhanushka3954 14 күн бұрын
Saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️pinwath ස්වාමීන් වහන්සේta මාගේ නමස්කාරය වේවා
@user-gr7ls2nv9p
@user-gr7ls2nv9p 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය
@user-mb7zn9sh1n
@user-mb7zn9sh1n 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸
@shanikadilrukshi2701
@shanikadilrukshi2701 4 ай бұрын
සදු සදු සදු🙏🙏🙏🙏🙏🙏
@prasannathilak9508
@prasannathilak9508 2 ай бұрын
ස්වාමීන්වහන්ස, මම ගොඩාක් වැරදි කරපු කෙනෙක්,මම ඒ වැරදි හදා ගත්ත්තේ,ඉවසීම පුරුදු කර ගත්තෙ ඔබ වහන්සේගේ හිතට වදින ඔය බණ ටිකෙන්,ගොඩාක් පිං ඔබ වහන්සේට,සාධු` සාධු` සාධු`!
@UlUpamalika
@UlUpamalika 2 ай бұрын
සාදූ සාදූ සාදූ
@isurikagunarathne3123
@isurikagunarathne3123 3 ай бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා බුදු දහම මූලික වූ ජිවිතයක සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !
@KumuduPerera-sb2se
@KumuduPerera-sb2se Ай бұрын
Saadu. Saadu. Oba wahanseaata maage namaskaaraya. Weawaa..
@randikapradeep3021
@randikapradeep3021 3 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස මේ පින් හෙතු වසනාව වෙවා සාදු සාදු ❤❤❤❤
@rumeshsangeeth1553
@rumeshsangeeth1553 2 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@DilekaRashmini-kn9ip
@DilekaRashmini-kn9ip 3 ай бұрын
සාදු සාදු සාදු
@dammikakodituwakku9593
@dammikakodituwakku9593 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය
@DarshanaKasun-hu2nx
@DarshanaKasun-hu2nx 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤තෙරැවන් සරණයි පින්වන්ත ස්වාමින් වහනස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hasithamadushan2004
@hasithamadushan2004 2 күн бұрын
අනේ මට තැනක වැරදුනා..මං ඒ වැරැද්ද හදා ගත්තා..ඒක මට ගොඩක් වටිනවා...ආයේ කවදාවත් මං වෙනුවෙන් ඉන්න නෝනට දුකක් දෙන්නෙ නෑ..
@user-di1fc2do6k
@user-di1fc2do6k Ай бұрын
සාදු සාදු සාදු .. උත්තම බුද්ධ පුත්‍ර රත්නයට දිර්ඝායු වේවා..
@dinithisamindini
@dinithisamindini 3 ай бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏❤️✨
@prasangikalahandapura9097
@prasangikalahandapura9097 3 ай бұрын
Sadu sadu sadu mage namaskaraya wewa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-lw7wx7rt5gt
@user-lw7wx7rt5gt 2 ай бұрын
සාදු 🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏ඔබ වහන්සේට පිංසිද්දවේවා!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏
@wasanthakumari8503
@wasanthakumari8503 Ай бұрын
සාදු සාදු නමො බුද්ධාය......
@kasunchamara5755
@kasunchamara5755 3 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
@ashathilini7169
@ashathilini7169 3 ай бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
@gokulliyadipitiya6445
@gokulliyadipitiya6445 Ай бұрын
පිංවත් ඔබ වහන්සේට උතුම් අරහත්ඵලයම ලබා ගැනීමට හේතු වාසනාව ලැබේවා. සාදු සාදු සාදු
@user-bh2mo7nf4b
@user-bh2mo7nf4b 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!! මම ඇතුලු විශ්වයේ සියලු ම සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !දුකින් මිදෙත්වා !උතුම් නිවනින් සැනසීමම ලබත්වා !!!
@randikaharsha7158
@randikaharsha7158 3 ай бұрын
ජීවිතය වටින දර්ම දේශනාවක්.🙏🙏 දර්ම දානයක් වේවා ❤️🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ඔබ වහන්සේට තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@SwarnawathieMudiyanselage
@SwarnawathieMudiyanselage Ай бұрын
සාදු සාදු ශ්‍රි
@hfhfnhgj2626
@hfhfnhgj2626 3 ай бұрын
Sadu..sadu..sadu..🔅🙏🔅🙏🔅
@malindudilshan5109
@malindudilshan5109 Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@isurusrimal5871
@isurusrimal5871 2 ай бұрын
හිතට තියන එකම සහනය ධහම් මග විතරයි❤ 🙏🙏🙏
@hkdiyaa9689
@hkdiyaa9689 2 ай бұрын
sadu sadu oba wahanseta mage namaskarayama wewa.....!!!🙏🙏🙏
@raveenzing4218
@raveenzing4218 Ай бұрын
Sadu sadu sadu🙏🙏🙏obawahanseta theruwan saranai .......me wage watina bana apita deshana krnawata...❤️🙏🙏me Darma desana asana matada ae pina hethu wewa❤️🙏🙏
@user-lp5hi8wk8s
@user-lp5hi8wk8s 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻⚘
@user-gt4tl7iq4w
@user-gt4tl7iq4w 4 ай бұрын
Sadu sadu sadu
@user-su6bc8pc9l
@user-su6bc8pc9l 3 ай бұрын
Saddasila hamuduruwane oba wahanse budundekka niwan dakinna ona me darma anushasana wala pin mahimen🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thilinisewwandi374
@thilinisewwandi374 Ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවෝනේ
@madhushika
@madhushika 4 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු😊🙏🙏
@Nethuvlog...
@Nethuvlog... 2 ай бұрын
🥺🥺🥺🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@indikasarath3522
@indikasarath3522 4 ай бұрын
Obawahanseta niwana Bo dura nowewa 🙏🙏🙏🙏 matath Sasara Dukin nidahas weemata matada waasanawa labewa
@Harshachamara-vj1mh
@Harshachamara-vj1mh Ай бұрын
උතුම් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා සදු සදු සදු 🙏🙏🙏
@user-mb4fe4ny5i
@user-mb4fe4ny5i Ай бұрын
🙏🏿
@dhammikakumari800
@dhammikakumari800 3 ай бұрын
🙏☺️oba vahanseta pin labeva ape hamuduruvane...!!!
@umayaumaya2237
@umayaumaya2237 4 ай бұрын
Sadu sadu sadu.pinwath samin wahanseta theruwan saranai.🙏🙏🙏🙏🙏
@MalaniHemalatha-ig2qx
@MalaniHemalatha-ig2qx Ай бұрын
Lassana
@inokasewwandi538
@inokasewwandi538 25 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-rn1qq6ry9s
@user-rn1qq6ry9s 4 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏
@Sara2024-yn5ux
@Sara2024-yn5ux Ай бұрын
මාත්.හරිම.අසාවෙන්..අහන.වා.සාදු සාදු සාදු සාදු
@user-ei9ji6id2q
@user-ei9ji6id2q 2 ай бұрын
බුදු ස්තුතියි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏
@user-ei9ji6id2q
@user-ei9ji6id2q 2 ай бұрын
බුදු සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏
@ttsanjeewa
@ttsanjeewa 4 ай бұрын
Theruwan saranai swamin wahansa 🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏
@MaxRunning-lw5vo
@MaxRunning-lw5vo 2 ай бұрын
,budu saranai
@user-nz3vb9qy6j
@user-nz3vb9qy6j 3 ай бұрын
Mathu buduwewea ape suwamin wahanseta
@rasanjaneerupasinghe
@rasanjaneerupasinghe Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@kusumnadeeka1385
@kusumnadeeka1385 4 ай бұрын
සාදු සාදු සාදු සාදු ...!!!
@MenilaMenila-bl6zy
@MenilaMenila-bl6zy 29 күн бұрын
🙏🙏🙏
@user-yh6kp4fp5b
@user-yh6kp4fp5b 4 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා..
@gayashamadumali2347
@gayashamadumali2347 4 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏
@chamoddyaerangi6632
@chamoddyaerangi6632 3 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🥺ජිවිතයට හයියක් ලබා දෙනවාටා 🙏
@danu5879
@danu5879 27 күн бұрын
🌼🌼
@Monika-pj6ri
@Monika-pj6ri 4 ай бұрын
Sadu Sadu Sadu theruwan saranai suwapath wewa suwamen wahansa
@H.L.TashiniImashaSubodhi-xs8ld
@H.L.TashiniImashaSubodhi-xs8ld Ай бұрын
තෙරුවන් සරණයි. 🙏🌸
@dananjayamadushan6194
@dananjayamadushan6194 3 ай бұрын
සාධූ සාධූ සාධූ........❤
@user-bo5xm4yg1i
@user-bo5xm4yg1i 3 ай бұрын
Pin sidu wewa
@sanjoybarua6504
@sanjoybarua6504 3 ай бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏
@user-vy5nv3ss1g
@user-vy5nv3ss1g 22 күн бұрын
🙏🙏🙏🙏🙏
@NimeshaJayawardhana-qu8mo
@NimeshaJayawardhana-qu8mo 2 ай бұрын
🙏🙏🙏 බුදු සරණයි
@user-pn4ho9di6f
@user-pn4ho9di6f Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-on2tk4jx5g
@user-on2tk4jx5g 4 ай бұрын
🙏🙏🙏sadu sadu sadu
@user-ne9no8fm7j
@user-ne9no8fm7j Ай бұрын
🙏🙏🙏🙏
@roshanranathungah
@roshanranathungah 3 ай бұрын
Matu budu wewa හාමුදුරුවන්ට ගොඩාක් pin
ජීවිතේම ලස්සන කරන බණක් | Welimada Saddhaseela Thero
18:26
ධර්ම ප්‍රදීප Dharma Pradeepa
Рет қаралды 33 М.
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
හැමදාම සතුටින් ඉන්න ක්‍රමයක් | Welimada Saddhaseela Thero | Dharma Deshana
10:43
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН