පොඩි දේටත් හිත රිද්දගන්නවද?

  Рет қаралды 133,967

Dharma Asapuwa

Dharma Asapuwa

Күн бұрын

Пікірлер: 281
@HarshaKumara-lu1hr
@HarshaKumara-lu1hr 5 ай бұрын
මගෙ මෙ පිනෙන් මගෙ හිත පොඩි දෙයටක්වත්,ලොකු දෙයටක්වත් නොරිදේවා.......... මෙ ආත්මයෙද,සියලු ආත්මවලදිද එසේම වේවා!.........
@NiroshaChathu
@NiroshaChathu Жыл бұрын
මෙච්චර කල් බණ ඇහැවා ඒත් මට ඕනිටික ඇහුනෙ අද.ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
@DinushaDinusha-j8h
@DinushaDinusha-j8h Жыл бұрын
🙏🙏🙏🙏🥺
@tcbeautyparadise
@tcbeautyparadise 11 ай бұрын
ඇත්තටම මටත් 🙏🙏🙏
@harshanamadushan2719
@harshanamadushan2719 11 ай бұрын
Sadu sadu sadu🙏⚘⚘🌺🌼
@thusharianu6343
@thusharianu6343 10 ай бұрын
Matath ehemai.2023/11/26.dubai katina pinkamedi unwasanse muna gahila katha karanna mata pin tibba.eda poya,katina pinkama,mage birthday 1 okkoma ekama dawase.harima wasanawak me wage apita dannenna bana ahanna labima.godak mage jiwithe wenas wela dan unwahanse nisa.sadu sadu sadu..
@ireshaganganibandara2949
@ireshaganganibandara2949 8 ай бұрын
Q
@user69481
@user69481 5 ай бұрын
අනේ මටත් එහෙම පරණ දේවල් මතක් වෙනවා මට ඒවයින් මිදෙන්න ඕන බුදු හාමුදුරුවනේ...🙏☸️🧎😭😭😭😭මට පිහිට වෙන්න බුදු හාමුදුරුවනේ...☸️🙏🧎
@priyadarshanikumari2019
@priyadarshanikumari2019 18 күн бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ! ! !
@sanjananimesh4187
@sanjananimesh4187 4 ай бұрын
සාදු!!!සාදු!!!සාදු!!!🌺🤍 සියලු සත්වයෝ නිවන් දකිත්වා!!!🌺🤍පින්වත් ස්වාමින් වහන්සෙද නිවන් දකිත්වා!!!💗🌺
@Sanduniwasana-wl6xc
@Sanduniwasana-wl6xc 4 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලහේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං🙏🙏🙏🙏🙏🙏🙏 සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං🙏🙏🙏🙏🙏🙏.. කිසිදාක මගේ හිත නොරිදේවා !....😇🙏..මට ඉවසන්න පුලුවන් වේවා !....සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 මගේ බුදුපියාණන්ට මාගෙ නමස් කාරයා සාදු සාදු 🙏
@jeevanidilrukshi3363
@jeevanidilrukshi3363 9 ай бұрын
බුදුන්වහන්සේගේ ධර්මය මනාව පැහැදිලි කරලා දෙන ඔබ වහන්සේට නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා.
@SPasadani
@SPasadani 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@UmeshaThilini-od8nf
@UmeshaThilini-od8nf 5 ай бұрын
තුනුරුවනට මාගේ ජීවිතය පූජා වේවා 🙏 සාධූ සාධූ සාධූ 🙏❤️
@janagikumari8712
@janagikumari8712 8 ай бұрын
ඔබ වහන්සේගෙන් බණ අහන හෙම මොහොතේම සිත niwenawa ඔබ වහන්සේට දීර්ඝ ආයු වේවා.
@vishalmihiranga866
@vishalmihiranga866 9 күн бұрын
සාදූ සාදූ සාදූ,මේ බන ටික අහන පිං බලෙන් මගේ හිතේ තියන සියලුම ප්‍රශ්න දුක් දොම්නස් දුරු වෙලා සතුටින් ඉන්න ලැබේවා.❤🙏 ලොවුතුරු සම්බුදුරජානන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.🙏
@imalshaudayangani5425
@imalshaudayangani5425 4 ай бұрын
Obawahanseta godak pin hamuduruwane obawahanse nisa mge hitha godak heduna 🙏🙏🙏
@NuwanIndika-q6s
@NuwanIndika-q6s 11 ай бұрын
ඇත්තටම 😢රිදෙන සිත සුවපත් වේවා 🙏🏻🙏🏻සාදු සාදු සාදු 🙏🏻🙏🏻බුදු දහම අපට ලැබුන උතුම්ම සැනසීම පමණයි 🙏🏻🙏🏻සියලු සත්ත්වයෝ නිදුක් වේවා 🙏🏻නිරෝගී වේවා 🙏🏻සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@PhChandralatha
@PhChandralatha 9 ай бұрын
🙏🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@hirunichamodika873
@hirunichamodika873 6 ай бұрын
තිවිධ රත්තනයටම මගේ නමස්කාරය වෙිවා ❤😊
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
සියලු දෙනාටම තමන්ගෙ ජිවිතේට උතුම් ධර්මයේ අවබෝධය ලැබෙන උතුම් ධර්ම දේශනා ඇසේවා 🙏🙏 වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@alexandrasten1735
@alexandrasten1735 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කිරීම පිණිස මෙම පිණිස ම හේතු වේවා... වාසනා වේවා... සාධූ සාධූ සාධූ...!
@SusanthaSusantha-o8v
@SusanthaSusantha-o8v 7 ай бұрын
එ බන ටික ජිවිතේ හිතට දැනුන ලස්සනම බන ටික. ජිවිතේ වෙනස් කරගන්න හොදටම ඇති අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 සාදු සාදු සාදු
@MadushikaJayamali-ef9rb
@MadushikaJayamali-ef9rb 6 ай бұрын
මගෙ ශස්තෘන් වහන්ස මගෙ බුදු පියනෙනි මගෙ න්මස් කාරය වේවා මගෙ ශස්තෘන් වහන්සේට
@SaduHansika-s4y
@SaduHansika-s4y 4 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි .ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා.....!සාදු ..!සාදු ..!සාදු ..!
@kdgnimaligeethangani5652
@kdgnimaligeethangani5652 11 ай бұрын
ඔබ වහන්සේ දේශනා කරන සියලු ම බණ දේශනා මේ ගිහි ජීවිතය ඉන්න සියලු ම අයට කියන දේවල් සේරම ඇත්ත. හාමුදුරුවනේ මිනිසුන් ලෝකය කනපිට හැර වුවත් හැදෙන් නැ.
@sriyanisagarika-gg6lu
@sriyanisagarika-gg6lu 6 ай бұрын
Ape hamuduruwanta deergausha we was at. Hita sansenai bana ahanakota
@chandimakumari6304
@chandimakumari6304 26 күн бұрын
මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
@kasunchamara5755
@kasunchamara5755 11 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
@mashi5690
@mashi5690 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය ! 🙏 තෙරුවන් සරණයි ❤️
@wmpriyadarshani
@wmpriyadarshani 5 ай бұрын
Sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ane ..mta නිරන්තරයෙන් utum බුදු ගුණ සිහිපත් වේවා ..me utum ධර්මය apta පැහැදිලි kra අවබෝධ kra dena පින්වත් ඔබ වහන්සේta mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mma සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ane
@nadeelakmali2836
@nadeelakmali2836 8 ай бұрын
මේ ලෝකයේ රිදෙන බිඳෙන සියලු සිත් සතන් සුවයෙන් සුවයටම පත් වේවා🙏🙏🙏
@niroshanacool
@niroshanacool 16 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේගේ මිහිරි බන පද ආයෙ ආයෙ ඇසුවත් අහන්න මයි සිතෙන්නෙ
@suddi3715
@suddi3715 Жыл бұрын
සාදු සාදු නමො බුද්ධාය..🙏... වටින වචන ටිකක් හිතන්න මොහොතක් නැවතිලා මෙ බන අහන හැම හිතක්ම්ම සැනසෙවා🙏
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t 10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏ape පින්වත් හාමුදුරුවනේ mama කතෝලික eth mama ගොඩක් asawen bana hanawa පුළුවන් විදියට pin කරනවා harima asawekin ape හාමුදුරුවනේ ada mama godack sanasimen ඉන්නේ sahlluwen අපව yahmagata ගන්න සියලුම suwamin wahnsrlata mage namaskaraya වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏
@EANishanthi
@EANishanthi Ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ....නිදුක් නිරෝගි වේවා අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏🙏🙏
@niroshanahemali256
@niroshanahemali256 8 ай бұрын
දන්නා නොදන්නා ගොඩක් දේවල් ඔබ වහන්සේගෙ බන අහලා දැනගත්තා..අප කුසල් අකුසල් රැස් කල යුත්තේ කෙසේද යන්න මනාව පැහැදිලි කල ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා...🙏🙏🙏 සාදු සාදු අනුමෝදාමි...🌸
@ShanRandika-kg8rm
@ShanRandika-kg8rm 7 ай бұрын
අප්ගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් දැකීමට මේ පින හේතු වේවා..... වාසනා වේවා..... සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏
@KasunSamarasinghe-s5b
@KasunSamarasinghe-s5b 9 ай бұрын
ඔබ වහන්සේ හට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
@susanthananayakkara9647
@susanthananayakkara9647 6 ай бұрын
සියලු සිත් සුවපත් වේවා!🙏
@sarasishashikala5703
@sarasishashikala5703 11 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏හාමුදුරුවනේ ඔබේ බණ ජිව්තෙට වටිනාවම සම්පතක්....... 🙏🙏🙏🙏🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 11 ай бұрын
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!නමෝ බුද්ධාය!!!
@nimeshikapiumali5111
@nimeshikapiumali5111 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏
@nethmisithari959
@nethmisithari959 11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏
@ImeshaSenarath
@ImeshaSenarath 6 ай бұрын
Oba wahansege bana hitha nimanawa ape hamoduruwane .oba wahaseta pin
@vidurangidulakshika7380
@vidurangidulakshika7380 20 сағат бұрын
සාදු සාදු සාදු ..
@sithmisihara2516
@sithmisihara2516 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේටත් උන්උන්වහන්සේගේ ධර්මයටත් උතුම් වූ සංඝ රත්නයටත් මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Ehemai ape hamuduruwane obawahanseta Theruwan saranayi 🙏🙏🙏 Mage namaskaraya wewa 🙏🙏🙏 Samma sambudu rajananwahanseta Mage namaskaraya wewa 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐💐☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@SitharaWimalaguna
@SitharaWimalaguna 2 ай бұрын
නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏
@nalindasampath241
@nalindasampath241 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදූ සාදූ සාදූ
@pradeepchandrika8195
@pradeepchandrika8195 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..🙏🙏
@sudunona-bu5xe
@sudunona-bu5xe 8 ай бұрын
Oba wahanseta thuruwan sranayi🌹🌹🌹🙏🙏🙏
@RoshanMadushanka-gp4el
@RoshanMadushanka-gp4el 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏
@imliveinbangtanworld3631
@imliveinbangtanworld3631 11 ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🌷🌍💫💯
@nimeshamaduwanthi4206
@nimeshamaduwanthi4206 9 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏 🙏 🙏
@BhagyaWeerarathna-fi8mf
@BhagyaWeerarathna-fi8mf 11 ай бұрын
මෙච්චර කල් බන ඇහුවත් .අද තමා ඔනිම ට්ක හම්බ උනේ 🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට ගොඩක් පින් දීර්ඝායූ වේවා 🙏🙏 පුදුමකලකිරීමක් ,පිඩනයකින් හිටියේ මොනා කරන්න ද කියලා හිතාගන්න බැහැ 😢 ජිවිතේ ගැනත් කැමැත්තක් නැහැ වගේ 😖 මොන දේ කලත් මට හිතට නිදහසක් නැහැ 😖 මෙහෙම විදවන්න නම් කිසිම කෙනෙකුට සිද්ධ නොවේවා 🙏
@SangeethShan-td8si
@SangeethShan-td8si 7 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
@Nadun43
@Nadun43 11 ай бұрын
සාදු සාදු සාදු 🙏
@thusadanuwansith6203
@thusadanuwansith6203 11 ай бұрын
ඔබ වහන්සේ ගේ බන අහනකොට හිත නිවෙනවා. නිදුක් නිරෝගී දිර්ගායුෂ ඔබ වහන්සේ ට ලැබේවා 🙏🙏🙏
@Darkhorse-u9x
@Darkhorse-u9x 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!! මම ඇතුලු මුලු මහත් විශ්වයේ ම වෙසෙන සියලූම සත්වයින්ගේ සිත් සතන් ආලෝකයෙන් ආලෝකයට ම,ආදරයෙන් ආදරයටම,කරුණාවෙන් කරුණාවටම,සත්‍යයෙන් සත්‍යයටම මෙන්ම ධර්මයෙන් ධර්මයටම ගමන් කරත්වා!!! සාදු සාදු සාදු 🙏
@rmart3805
@rmart3805 11 ай бұрын
මන් ඔබ වහන්සේගෙ බන හැමදාම අහනවා. මගෙ අද්‍යාපන වැඩ කරන අතරතුරෙ මේ බන දාගෙන අහනවා 🙏🙏🥺🥺🥺🥺
@lakzhmiezafna
@lakzhmiezafna 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@HeshanMadhushanka-s7t
@HeshanMadhushanka-s7t 11 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😊 සියලුම දෙනාට ධර්මය අවබෝධ වෙත්ව
@sumedhasuraj2523
@sumedhasuraj2523 Ай бұрын
මට නිතරම මේ ජිවිතේ අතාරින්න හිතෙනවා ,,,,කොහොමත් හිත හැදෙන්නෙ නෑ,,,,
@hirudil2787
@hirudil2787 10 ай бұрын
තුනුරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ.....මෙ බණ පද කන් දෙකට අසන්න ලබන්න ඇති පිණ විශ්වමාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏
@pathminikodithuwakku1273
@pathminikodithuwakku1273 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වෙවා- 🙏🙏🙏
@dreamsandlife9215
@dreamsandlife9215 9 ай бұрын
ස්තූතියි ස්වාමීන්වහන්ස 🙏
@Senugirl-c3s
@Senugirl-c3s 10 ай бұрын
සාදු සාදු සාදු
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@savithridezoysa3155
@savithridezoysa3155 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@namithdimantha
@namithdimantha Жыл бұрын
APe wasanawakaka himiu pin kadak
@heshani5782
@heshani5782 11 ай бұрын
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස❤🙏🙏🙏
@WasanthaKumara-k2q
@WasanthaKumara-k2q 6 ай бұрын
සාදු සාදු සාදු 🌼🌼🌼🌼🙏🙏🙏
@rekhamaduwanthi7049
@rekhamaduwanthi7049 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!! 😌🙏🙏🙏🙏
@Kavee__girl
@Kavee__girl 11 ай бұрын
සාධු සාධු සාධු......🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්ස සුවපත් වෙත්වා ....🙏🙏🙏🙏
@Amiladhanushka-e1f
@Amiladhanushka-e1f 11 ай бұрын
Saadu saadu saaaaa පින්වත් ape ස්වාමීන් වහන්සේට. Me ධර්ම deshanaawa හැමෝටම අවබෝධ වේවායි. . . .
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා දිර්ග ආයුස ලැබේවා සුවපත් වේවා ....
@bandararathnayake3211
@bandararathnayake3211 11 ай бұрын
ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු සාදු
@Kasunshan-j3t
@Kasunshan-j3t 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයුස ලෙබේවා
@ThiliniDisanayaka-nh9xb
@ThiliniDisanayaka-nh9xb 11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@sriyaniPeththathanthri
@sriyaniPeththathanthri Жыл бұрын
Oba wahansa dachana karana bana mama puluwan seama mohothama ahanawa oba වහන්සේට නිදුක් නිරෝගි සුවය deergausha labaawa 🌼🌼🌼🙏🙏🙏
@JeewanLaksiri-hr7se
@JeewanLaksiri-hr7se 10 ай бұрын
hamuduruwane oba wahansege me ahana ahana Bana padyk gane hitha niwenwa hitha sansun wenwa puduma nidhsak denenne 🙏🙏🙏oba wahanse pathana bodiyakin ama Maha niwan sampath lebewa🙏🙏🙏
@DoreenChandima
@DoreenChandima 11 ай бұрын
සාදු..සාදු..සාදු...ජීවිතය යහමගට..ගන්න..මේ.බන ටිකත්..ඇති..ඔබ වහන්සේට..පින්..🙏🙏🙏
@kaweeshasathsarani2260
@kaweeshasathsarani2260 10 ай бұрын
අනෙ ඔබ වහන්සේගෙ බන මගෙ ජිවිතේ ගොඩක් දුර අරන් ගියා.ගොඩක් පිං අපේ හාමුදුරුවනේ
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 11 ай бұрын
අපේ හාමුදුරැවන්ට පිං☸😍☸
@RaisNation
@RaisNation 11 ай бұрын
🙏🙏🙏
@asirisampath5366
@asirisampath5366 Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණින් යහපතක්ම වේවා සැමටම 🙏🙏🙏☸️☸️☸️
@ShanikaKumari-e3y
@ShanikaKumari-e3y 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@Amalsha20
@Amalsha20 5 ай бұрын
සාධු සාධු සාධු 🙏❤
@kanchanamala4730
@kanchanamala4730 11 ай бұрын
සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!!
@chamoddyarathnaweera5350
@chamoddyarathnaweera5350 8 ай бұрын
🙏🙏🙏SAADHU !!!🙏🙏🙏 SAADHU !!!🙏🙏🙏 SAADHU !!! 🙏🙏🙏
@Abhimani-zi4eq
@Abhimani-zi4eq 11 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට . සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සිත් නිවේවා 🙏🙏
@gayanimadushikajayasooriya1674
@gayanimadushikajayasooriya1674 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.....!!!💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@S.MRanasinha
@S.MRanasinha 8 ай бұрын
ඔබ වහන්සේට පින් තෙරැවන්සරනයි
@merayawejhasundara3623
@merayawejhasundara3623 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏 🌼🙏 නමෝ බුද්දාය 🙏🙏🙏
@IndikaNuwan-hj7zb
@IndikaNuwan-hj7zb 9 ай бұрын
පෙනඑකෙඑන බන හනව🙏🙏
@ThiliniNweerasingha-sh3md
@ThiliniNweerasingha-sh3md 10 ай бұрын
සාදු සාදු සාදු .ඔබ වහන්සේට බොහෝ ම පින්
@chaduniimadhuwanthii449
@chaduniimadhuwanthii449 9 ай бұрын
වටිනා බණ පදයක්
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 11 ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු..සාදු..සාදූ...🙏🙏🙏
@SLsashika
@SLsashika 10 ай бұрын
ඔබ වහන්සේට පින් මේ දේ කියලා දුන්නට 🙏
@malkigunarathne9199
@malkigunarathne9199 9 ай бұрын
නමෝ බුද්දාය 🙏🤍
@dishmidilhari4782
@dishmidilhari4782 11 ай бұрын
Godak pin hamuduruwane sithata harima sehellui godak pin🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 11 ай бұрын
Sadu sadu sadu.mage pinvath svamin vahansa mage namaskaraya vewa
@SachiniMadubhashini-w8z
@SachiniMadubhashini-w8z 11 ай бұрын
සාදු ! සාදු!! සාදු !!!
@ravipiyasena1943
@ravipiyasena1943 8 ай бұрын
🙏🙏 සාදු සාදු සාදු 🙏🙏
@PiumiLakshika-c7f
@PiumiLakshika-c7f 10 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@AnuruddikaMadushani-qc2fy
@AnuruddikaMadushani-qc2fy 9 ай бұрын
Ada tamai man jeewethe keyanna mekai keyala dana gaththa ape hamuduruwane🙏, man hoda karana minissu mai mata banna apahasa kala eth man ganan nogena hitiya eka tamai man labu sanasima
@madurasinghahemachandra5618
@madurasinghahemachandra5618 11 ай бұрын
Oba wahansege bana ahanna mama godak asai ape hamuduruwnee...
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep Жыл бұрын
Oba wahanseta godak pin siyalu manussa sathwayata me jiwethe gana sansare duka gana me vidihata pahada denawata ..🙏🙏🙏🙏🙏🙏
##$attatam lassani hamuduruwane
1:15
Danu sun
Рет қаралды 9 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 91 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 92 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 87 МЛН
හැමදාම සතුටින් ඉන්න ක්‍රමයක් | Welimada Saddhaseela Thero | Dharma Deshana
10:43
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 91 МЛН