මේ සිද්ධිය හරි පුදුම දෙයක්|Venerable saddaseela thero|

  Рет қаралды 107,322

NAMO BUDDAYA

NAMO BUDDAYA

Күн бұрын

Пікірлер
@upamaliabayarathne4663
@upamaliabayarathne4663 2 ай бұрын
ඔබ වහන්සේගේ දම් දෙසුම මගේ සසර අකුසල් දුරුවෙලා සිත දමනය කර ගැනීමට වැරදි හදා ගැනීමට ඉවහල් වූවා. ඔබ වහන්සේට බොහොමත්ම පින් නිවන් අවබෝධ වේවා
@Renuka-d1k
@Renuka-d1k 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායු වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗
@Sanju-q5t4p
@Sanju-q5t4p Ай бұрын
😅😊😊😊😊😊😊😊😊😊😊
@gihanimaduhansika9661
@gihanimaduhansika9661 Ай бұрын
නමෝ බුද්ධාය 🙏සාදු සාදු සාදු...
@SriyaniLakmali-x2s
@SriyaniLakmali-x2s Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස,🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏මගේ හිත නිවෙනවා. මේ උතුම් වු ශීු සද්ධර්මය ශ්රවනය කරනකොට.සාදු! සාදු! සාදු!🙏🙏🙏🙏🙏🙏🙏
@SameeraPathirajamudiyanselage
@SameeraPathirajamudiyanselage Ай бұрын
සාදු සාදු සාදු....🙏🙏🙏🙏
@NilminiRupikaSolangaArachchi
@NilminiRupikaSolangaArachchi Ай бұрын
ඔබ වහන්සෙට ගොඩක් පින් මේ වගෙ බනක් අහන්න ලබීම මගෙත් පින..........🎉🎉🎉🎉🎉
@Nuwanthipremalatha
@Nuwanthipremalatha 23 күн бұрын
පින්වත් ස්වාමින් වහක්ස. උතුම්‍ නිවනින් සැනසේවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@פרנסי3
@פרנסי3 2 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු. සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. බුදුසරණයි
@amitsumana1214
@amitsumana1214 3 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා
@NalikaKarunarathna
@NalikaKarunarathna Ай бұрын
🇱🇰🙏🙏🙏🙏🙏🙏සියලු දෙනාට ම ධර්මය අවබෝධ වෙත්වා🙏🙏🙏🙏🙏🇱🇰
@wimalagunavardana9477
@wimalagunavardana9477 2 ай бұрын
Sadu sadu sadu theruwan saranai hamuduruwane 🙏🏼💐🙏🏼💐🙏🏼🙏🏼🙏🏼🙏🏼
@AnushaDisanayaka-r5x
@AnushaDisanayaka-r5x 2 ай бұрын
හාමුදුරුවන්ට දීර්ඝයුෂ ලැබේවා........නිදුක් නිරෝගී සුව ලැබේවා ........🙏🙏♥️♥️👍👍🖤🖤
@SudharmikaSriyani
@SudharmikaSriyani 2 ай бұрын
හදවත නිවන බුදු පුතුනේ ඔබ වහන්සේ පැතුම් පරිදි උතුම් නිවනින් නිවේවා 🌼🙏🙏🙏🙏
@manjulasampath4884
@manjulasampath4884 Ай бұрын
🙏🙏🙏🙏
@kumarirathnayake2760
@kumarirathnayake2760 2 ай бұрын
Oba වහන්සේට මාගේ නමස්කාර saadu saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isuruprasad8728
@isuruprasad8728 2 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා..! නීරෝගි වෙත්වා ..! සුවපත් වෙත්වා ..! දුකින් මිදෙත්වා....! 🙏🙏🙏🙏🙏🙏
@SangeethaDabare
@SangeethaDabare Ай бұрын
පින්වත් ස්වාමි න් වහන්සේට නමස්කාර ය වේවා
@NirmaniNavodya-g9j
@NirmaniNavodya-g9j 3 ай бұрын
දර්මය කියාදුන් ප්දින්වත් ස්වාමීන් වහන්සේටත් දර්මය බෙදාහරින සත්පුරුශයන් සියලු දෙනාටත් මාගෙ දෙමව්පියන්‍ටත් දර්මය ශ්‍රවනයෙන් මා ලැබූ කුසල කර්මය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@NilukaDamayanthi-si7np
@NilukaDamayanthi-si7np 3 ай бұрын
අපේ හමුදුරැවන්ට දිගාසිරි බුදු සරනයි සාදු සාදු සාදු ...
@isuruprasad8728
@isuruprasad8728 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️❤️❤️🙏
@sajanaperera8845
@sajanaperera8845 3 ай бұрын
ඔබවහන්සේ හිතන පතන බෝධියකින් උතුම් අමාමහ නිර්වණාබෝධය ලැබේවා 🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 2 ай бұрын
නමෝ බුද්ධාය. පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " තෙරුවන් සරණයි.
@PadmlathaRanji
@PadmlathaRanji 2 ай бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව දිර්ඝායුස ලැබෙිවා
@SamanthaHemamali-h2d
@SamanthaHemamali-h2d 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වෙිවා නිරෝගි වෙවා සුවපත් වෙිවා සාදු සාදු සාදු සාදු .මම.පෝන්.එකෙන්.මෙමධර්ම.දේසනාව .අහන්නෙ.කුවේට් දේශයේ .සිට.සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය සාදු සාදු සාදු
@srimathisamaranayake
@srimathisamaranayake 2 ай бұрын
සාදු සාදූ සාදු ගෞරවනීය ස්වාමින් වහන්සෙට මාගේ වන්දනාව නමස්කාරය වේවා 🙏🙏🙏 මාගේ භ්‍යාවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගේ උතුම්,ශ්‍රිසද්ධර්මයට,මාගෙ, උතුම් සම්බුදු වන්දනාව නමස්කාරය වේවා සාදූ සාදූ සාදු 🙏🙏🙏🪷🪷🪷🌹🌹🌹
@livecricketsl6805
@livecricketsl6805 Ай бұрын
සිත නිවෙනවා අපේ හාමුදුරුවනේ... සාදූ..සාදු🙏🙏🙏🙏🙏
@sathmanigeethsadi3596
@sathmanigeethsadi3596 2 ай бұрын
Oba wahanse deshana Karana hama wachanayakma aththa.godaak dukwidina mama hitha hadagena inne oba wahansege deshanawal nisa.mama wishwasa karanawa budu dahama kiyanne jeewitheta thiyena ekama sanaseema.oba wahanseta godaak pin.
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t 3 ай бұрын
Sadu sadu sadu ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@NifkaNifka-d3y
@NifkaNifka-d3y 2 ай бұрын
sadu sadu sadu mage namaskaraye wewa sadu sadu uthum theruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@Ginimalamahesh
@Ginimalamahesh 3 ай бұрын
සාදු සාදු මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
@SusanthiRanasigha
@SusanthiRanasigha Ай бұрын
ස්වාමීනි ඔබ වහන්සේ නම් නිවන් දකින්නම ඕනි මෙ වැනි බණ දෙසනා ඔබ වහන්සේගේ න් පමණයි අහන්න ලැබෙන්නේ දවසම උණත් අහන් ඉන්න පුළුවන් ඔබ වහන්සේ දේශනා කරන බණ හදවතෙ පතුලටම දැනෙනවා
@isuruprasad8728
@isuruprasad8728 2 ай бұрын
ආයුෂ,වර්ණය,සැප,බල,ප්‍රඥාව වර්ධනය වෙිවා !!! බොහොම පින් !!! තෙරුවන් සරණයි !!!
@nermalasrouji
@nermalasrouji 3 ай бұрын
පින්වත්.වැලිමඩ.සද්දාසිල. ස්වාමින්වහන්සෙට.නමස්කාර.වේවා.සාදු.සාදු.සාදු
@SandyaKumari-z8p
@SandyaKumari-z8p 2 ай бұрын
අපෙ හමුරුවසට බුදු සරනයි සාදු සාදු සාදු සාදු
@AnushaKumudini-y1c
@AnushaKumudini-y1c 2 ай бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kaushalyakumari9113
@kaushalyakumari9113 3 ай бұрын
සාදු..සාදු...සාදු...පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!🙏🙏🙏
@nihalchandrasiri3537
@nihalchandrasiri3537 2 ай бұрын
සාදු සාදු සාදු බුදු සරනයි ඔබ වහන්සේට
@priyankalalani311
@priyankalalani311 3 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක්නිරෝගි සුව ලැබේවා
@Swarna-j7p
@Swarna-j7p 2 ай бұрын
සාධු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MWMalani
@MWMalani 3 ай бұрын
Sadu sadu sadu Mata mahan wanna me pen ath weewa🎉🎉🎉🎉
@AshaThilini-w3w
@AshaThilini-w3w 2 ай бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා....!!!
@wathsalarathnayaka7498
@wathsalarathnayaka7498 Ай бұрын
සාදු සාදු සාදු ...
@DonNandasiri
@DonNandasiri 3 ай бұрын
සද්ධාශීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@lalanspranando6194
@lalanspranando6194 2 ай бұрын
මාගෙ බුදුරජාණන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා...බණ දෙශනා කල ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා
@DammiQ8
@DammiQ8 2 ай бұрын
Pinwath saddaseela swamin wahansata mage namaskaraya wawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@milanmanjula5703
@milanmanjula5703 2 ай бұрын
Oba wahansata taruwan saranai
@chathurikasuba
@chathurikasuba 3 ай бұрын
සාදු සාදු නමස්කාර කරමි
@chithrajayanthi6309
@chithrajayanthi6309 2 ай бұрын
Pinwath.sadasila.himiyani.oba.whansata.uthum.Tharuwan.saranai.🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌷🌷🌷
@umayaumaya2237
@umayaumaya2237 3 ай бұрын
Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labathwa.uthum niwan aweboda wewa theruwan saransi sadu sadu sadu.🙏🙏🙏🙏🙏
@KAKarunathilaka
@KAKarunathilaka 3 ай бұрын
අපේ පිංවත් ස්වාමින් වහන්සේ ටත් අප සැමටත් උතුම් නිවන් සුවය පිණිසම මෙම ධර්ම දේ ශනාව හේතු වෙිවා🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@shiranimngala6839
@shiranimngala6839 3 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි පින් සිදු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@isuruprasad8728
@isuruprasad8728 2 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු මමත් මෙම පින දැක බලා සතුටින් අනුමෝදන් වෙමි🙏🙏🙏
@ymgajanayaka3672
@ymgajanayaka3672 2 ай бұрын
Sadu sadu sadu namaskafawewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@BimsaraNissanka
@BimsaraNissanka 3 ай бұрын
ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
@PrasanthiHewawasam
@PrasanthiHewawasam 2 ай бұрын
Pinwath saminwahanseta mage namaskarayaw wewa
@inokasandalatha
@inokasandalatha 3 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.....සාදු සාදු සාදු ........❤❤
@nilmininew2980
@nilmininew2980 3 ай бұрын
සාධු ,සාධු ධර්ම අවබෝධ ය ලබාදුන් පිනෙන් නිර්වාන සුවයම ලැබේවා ඔබ වහන්සේ ට. 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
@J.ATHILAKAWATHIE
@J.ATHILAKAWATHIE 3 ай бұрын
සාදුසාදුඹබවාසෙටතෙරුවන්සරනයි
@ThisaraMadhusha
@ThisaraMadhusha 2 ай бұрын
🙏🙏🙏🙏Pinwath swamin wahanseta dirgayusha lebewa
@gayaniKulutunga
@gayaniKulutunga 2 ай бұрын
සාදුසාදුසාදු
@NiroshaneeBHK
@NiroshaneeBHK 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@anulaanula7845
@anulaanula7845 3 ай бұрын
Sadu sadu sadu .maga නමස්කාර wawa
@sunithaperera9646
@sunithaperera9646 3 ай бұрын
පින්වත් ස්වම්න් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි වේවා
@manjulasampath4884
@manjulasampath4884 Ай бұрын
Mage hita godakma haduna…sadu sadu❤🙏
@sghdhddhdhd9859
@sghdhddhdhd9859 2 ай бұрын
🙏🙏🙏siyalu sathwayange sith suwapathwewa
@RockyRocky-m9u
@RockyRocky-m9u 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නීරොගි සුව ලැබෙවා
@PrasannaNandasiri
@PrasannaNandasiri Ай бұрын
Sadu sadu sadu obawahanseta uthim niwanama lagawewa!
@ManelWalakadawaththa
@ManelWalakadawaththa 2 ай бұрын
සාදු සාදු ඔබවහන්සේ ටදීර්ගායුෂ ලැබේ වා
@thilakakonara3975
@thilakakonara3975 3 ай бұрын
පින්වත්.වැළිමඩ.සද්දාශිල..ස්වමින්.වහන්සේට.මාගේ.උතුමිවු.නමස්කාරය.වෙිවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DiluniKarunasekara
@DiluniKarunasekara 11 күн бұрын
පිංවත් ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේගේ දර්මය අසනවා හිත හරිම ඉවසීමෙන් වැඩ කරනවා මගේ දරුව අවුරුදු 10 පැවදි වෙන්න සසුනට පූජා කලා දැන් එයාගෙ සීයා ඒක වලක්වන්න පුතාව බලන්න යනවා මට දුකයි
@indikashyamalie
@indikashyamalie 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@ShanikaManori-je8rb
@ShanikaManori-je8rb 2 ай бұрын
දීර්ඝ කාලයක් පුරා ඔබ වහන්සේගේ බන උදේ පාන්දර අහන්න මට පුරුද්දක් වෙලා . ඔබ වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා . 🙏🙏🙏🙏🙏
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 2 ай бұрын
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
@priyankachamali-v8k
@priyankachamali-v8k Ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@AishaJayasingha
@AishaJayasingha Ай бұрын
සාදු ! සාදු ! සාදු !
@lanipatrina2775
@lanipatrina2775 3 ай бұрын
අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! මාගේ නමස්කාරය වේවා !! පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !!🙏💐🙏💐🙏💐
@NilmniNoilmni
@NilmniNoilmni 3 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා පින් වත් සාමින් වහන්ස දිර්ගායු වේවා සාදු සාදු සාදු
@Thushari-n1i
@Thushari-n1i 2 ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@SashikalaGaweshi
@SashikalaGaweshi 3 ай бұрын
Mage pawidiwi sitina daruwan thun denata ma darmaya srawanaya karana kusala shakthiyen niwane doratu wiwara wewa. Asath purusa asuren nomaga giya mage loku puthata. Sath purusa asura labewa. Kusala karama kirimata pin sith pahala wewa. 🙏💐🙏💐🌹💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DamiantiOman
@DamiantiOman 3 ай бұрын
Sadù saduu sadu 🎉🎉🎉🎉
@ymgajanayaka3672
@ymgajanayaka3672 2 ай бұрын
Sadu sadu sadunamas karasadu🎉 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dinithisaritha861
@dinithisaritha861 3 ай бұрын
🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා 🙏🙏🙏 දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏
@yasorajapaksha542
@yasorajapaksha542 2 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@EdwadWijesinha
@EdwadWijesinha 3 ай бұрын
Ape. Hamuduruwanta. Budu saranai ban asu siyalu denatam pinsidu wewa sadu sadu sadu ❤🎉🎉🎉❤🎉❤
@AnushaDisanayaka-r5x
@AnushaDisanayaka-r5x 2 ай бұрын
හාමුදුරුවන්ගේ බණ කතා හරිම ලස්සනයි ♥️♥️♥️♥️ 🙏🙏🙏🙏🙏🙏
@ThenulPrra
@ThenulPrra 2 ай бұрын
😂❤❤
@nadunkolla123
@nadunkolla123 3 ай бұрын
තෙරුවන් සරණයි❤
@ManikeAnarakoon
@ManikeAnarakoon 2 ай бұрын
Niduk.nirogi.diirgayu.wewa.utumcaturarya.satayama.awaboda.wewa.teruwan.saranayi.
@SashikalaGaweshi
@SashikalaGaweshi 3 ай бұрын
🙏💐🙏💐🙏💐. Sadu sadu sadu. Sasara duka gana awbodaya piniaa daham desana oba wahanseta me gauthama budu sasuna thuladima uthum niwaninma sanasew.
@kushanchathuranga1235
@kushanchathuranga1235 3 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@PdJagath
@PdJagath 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ejejjdjdjfjr9069
@ejejjdjdjfjr9069 2 ай бұрын
සාදු සාදු සාදු
@NifkaNifka-d3y
@NifkaNifka-d3y 2 ай бұрын
sadu sadu sadu mage namaskaraye wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🤬🤬🤬🤬🤬
@JayanthaGalahitiyawa
@JayanthaGalahitiyawa 17 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PriyanganiSilva-m9o
@PriyanganiSilva-m9o 3 ай бұрын
Deergayusa labewa pinwath suwamin wahansa sadu sadu. Sadu
@SashikalaGaweshi
@SashikalaGaweshi 3 ай бұрын
Me pinwantha daruwan janitha kala mage swamiya rogathurawa sita miya gos uppaththiya laba athi bawa gami jiwithaya yahapath wewa nuduru bawayakadima uthum u niwanin sanasewa. Sadu sadu. Sadu. 🙏💐🙏💐🙏💐🙏💐💐💐💐💐🌹🌹🌹💐🌹🌹🌹💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺
@JayalathManike-pj2zt
@JayalathManike-pj2zt Ай бұрын
Sasaren ethera wewa
@eshanpasindu7253
@eshanpasindu7253 3 ай бұрын
උතුම් තෙරුවන් සරණයි උතුම් ස්වාමින් වහන්සේ නිදුක් නිරොගිමත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
@shyamalidisanayaka6482
@shyamalidisanayaka6482 3 ай бұрын
Dirgayu wewa ape hamuduruwane
@samanthapriyangika678
@samanthapriyangika678 2 ай бұрын
Sadu sadu sadu....
@DeepikaSanjeewani-hb4nw
@DeepikaSanjeewani-hb4nw 3 ай бұрын
Dharmaya deshana karana pin balayen oba wahanseta niduk nirogi suwa lebwa 🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏
@NadiniKaushalya-kw1xe
@NadiniKaushalya-kw1xe 2 ай бұрын
සාදූ සාදූ සාදූ....🙏🙏
@PradeepSusantha-gl1dm
@PradeepSusantha-gl1dm 2 ай бұрын
Ui😊😊😅😅😮😢😮😊
@NayaniAyesha-o9n
@NayaniAyesha-o9n 3 ай бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🌸
@AnuraChinthaka-fe6nh
@AnuraChinthaka-fe6nh 3 ай бұрын
සාදු .......සාදු........සාදු
@S.a.mSooriya
@S.a.mSooriya 3 ай бұрын
සාදු .......සාදු ........සාදු !! අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායු සම්පත් ලැබේවා !! ධර්ම දානමය කුසල් සපිරේවා !! උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධය ම වේවා !! සාදු ........සාදු .........සාදු !!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
අති උතුම් පුජනීය වන්දනීය ගෞරවනීය උතුම් සද්ධාශිල සත්පුරුශෝත්තමයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය විදිමින් මතු සසරේ පාර්ථනා කර ඇති පරිදි එලෙසින්ම ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
ආවේගය|Venerable saddaseela thero|@Namobuddaya1
49:32
NAMO BUDDAYA
Рет қаралды 10 М.
හිත් කපටි මිනිස්සු | Welimada Saddaseela Thero 2024
47:11
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 83 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН