කාලා ඉවර උන අයීස්ක්‍රීම් බාස්කට්වල දානේ ගෙනියන උපාසක අම්මලාට කිව්ව අපුරු කතාව

  Рет қаралды 49,916

SKY Lanka

SKY Lanka

Күн бұрын

Пікірлер: 80
@neelafernando-r7v
@neelafernando-r7v 3 ай бұрын
බුදු හාමුදුරුවන් නිහතමානීයි.ලැබෙන දානවලට ඇද නොකියා වැලදුවා.
@maduaberathna943
@maduaberathna943 2 ай бұрын
Atta
@samsamarakon4574
@samsamarakon4574 2 ай бұрын
හරි යට හරි කහකඩයො න්ට දන් දෙන එකෙ අදිනව දැනගන්න ඕනා. කිසිම විචාරයක් නැති ව
@nilukakumari1623
@nilukakumari1623 Ай бұрын
මම​@@samsamarakon4574
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 3 ай бұрын
අපේ පවට ස්වාමින් වහන්සේ ඉක්මනින් අපෙන් වෙන්වුනා ඔබ වහන්සේගේ දැනුවත් කිරීම් එමටයි
@PushpaMalkaithi
@PushpaMalkaithi 2 ай бұрын
වටිනා ධර්ම දේශනාවක් අපි හිතුවෙි නැති බොහොම දේවල් ජිවතයට ගන්න වටිනා දේශනාවක්.ඔබ වහන්සේ මෙි කුසල් හේතු වෙිවා නිවන් පිනිසම
@sureshsuranga4754
@sureshsuranga4754 2 ай бұрын
Ne meke niwan dakinnnq deyak ne oya bandarawela wangeesa hamuduruwange banak ahanna
@ruwanlakmal8870
@ruwanlakmal8870 2 ай бұрын
කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ දේශනා ජීවිතේට මාර ආදර්ශයක් අපේ තියෙන පාපෙට තමයි හාමුදුරුවනේ ඔබ වහන්සේ වැනි මිනි කැට අපිට නැති වෙන්නේ🙏😭
@samsamarakon4574
@samsamarakon4574 2 ай бұрын
@@ruwanlakmal8870 බව අහන එක උනත් විචාර ශිල්පින් අහන එක තමයි හොදම. බලන්න ඔබ හාමුදුරුවෝ ගෙ වැදි බණ දෙසුම. මිනිස්සු වතුර ටික පවා පෙර ල දෙන බව කියලා අනෙක් අතට කියනවා අයිස් ක්‍රිස් container වලට දානය ගේනවා ලු. එහෙම ගේන්නෙත් කජු මාලුව. බලන්න එහෙම දෙයක් ට කියන් වියදම යනවාද. Ice cream container ගෙදරට ගෙනා වම එක පොඩි cup වලට දමලා නෙ කන්න ගන්නෙ. කන්ටේනර් එකෙ දමලා කවුරුන් කන්න ගානේ. දෙයක් කරලා හොදයි නොකියන අයට කොටින් කියනවනම් අසත්පුරුෂයන් ට දානය දෙන එක තේරුමක් නෑ. Don't hesitate to call spade to spade
@samsamarakon4574
@samsamarakon4574 2 ай бұрын
@@ruwanlakmal8870 බව අහනවා කියලා වහල්ලු වෙන්න එපා කන්න දෙන එක්සත් ඇද කියනවා. අපිත් බෞද්ධ ඒවගේ ම බුදු රජාණන් වහන්සේට ත් උන් වහන්සේගෙ දහමට ත් ගරු කරනවා. ඒවගේම සූපේශල ශික්ෂා කාසි භික්ෂූන් වහන්සේලා ට ගරු කරනවා. නමුත් මෙලෙස හැසිරෙන කහකඩ උන්නාන්සේ ල ටනං සිව් රු පොරවාගෙන වැදි බණ ටිකක් කිව්ව කියලා ගරු කරන්න බෑ
@Utubenil
@Utubenil 3 ай бұрын
අපේ වටිනා දහම් දෙසූ හාමුදුරුවෝ ඉක්මනින් අපවත් උනා. ඔබවහන්සේට නිවන් සුව.🙏
@rmjayasundara7958
@rmjayasundara7958 2 ай бұрын
T
@sisirajayarathna1851
@sisirajayarathna1851 Ай бұрын
ඔය බණ නිසා දහම හැකිවෙනවා දුන් දේ වැලදීම යි.පින
@isurulakshika4123
@isurulakshika4123 3 ай бұрын
එහෙමයි අපේ හාමුුරුවනේ මමත් නොදන්න දෙයක්, අපිට හිතෙන්නේ නැති දේවල්, අපට වරදින දේවල් කියා දුන්නාට ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා!
@samsamarakon4574
@samsamarakon4574 2 ай бұрын
වැදි බණ . විචාර යක් ඇති වේ බව අහන්න ඕන බුදුදහම ට බුදුන් වහන්සේගෙ දහමට ප්‍රතිවිරුද්ධ යි. මේවා බුදුදහම නොවේය කහකඩයගෙ දහම්. ඔව් ගැන කෙලින් කියන්න භය වෙන්න එපා අපායට යයි කියලා
@Nelu-s7x
@Nelu-s7x 2 ай бұрын
කැන්ද කොලේක හරි පොල් කට්ටක හරි කමක් නෑ දෙන දානේ වේල පිං දීලා වලදන්න ඕනි.බුදු හාමුදුරුවෝ කියන්නේ පින්ඩපාතෙන් ලැබෙන බත් පිඩෙන් සැනසෙන්න කියලා.මෙයාලා ලගට ගිහින් දෙන එකෙත් අඩුපාඩු කීයනවා
@user-nethmiaashika
@user-nethmiaashika 2 ай бұрын
ඒක නම් ඇත්ත
@preethiperera9261
@preethiperera9261 3 ай бұрын
කොටුවෙ හාමුදුරුවෝ වගෙ තත්වෙට වැටුනා කන බනෙ ඇද කියනවා .කොහොමහරි දානය ගැන ලෑස්ති වෙන වෙලේ ඉදල හිත පහදාගන සූදානම් වෙනව .ඒකෙ ඇද වලදපු වෙලේ ඉදන් කියන්නෙ😢
@malindarms-ng3gv
@malindarms-ng3gv 2 ай бұрын
🙏🙏😭😭😭 anapau niwan suwayalabawa obatumata❤
@HansikaAmarasighe
@HansikaAmarasighe 2 ай бұрын
බුදුහාමුදුරුවෝ යව හාල් වලදල තියෙනවලු ඒ කාලේ.
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 3 ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ යලි අප අතරම ඉපදේවා
@uwssantha6759
@uwssantha6759 2 ай бұрын
බුදු හාමුදුරුවෝ ඔහොම දේශණා කලේ නැහැ , කකා හිටිය එකේ බාගයක් දුන්නත් බාර ගත්තා . අනික අයිස් කප් එකේ කවුරුත් කන්නේ නැහැ ,කෝප්ප වලට දාලා කන්නේ , බුදු දහම විකුර්ති කරන්න හොඳ නැහැ , මම කැමති හාමුදුරු නමක් .....නිවන් සුව ලැබේවා
@vindyawijenayaka
@vindyawijenayaka 2 ай бұрын
මාර බණ.උන්වහන්සේ අපවත් වෙලා නිසා මුකුත් කියලත් බෑ.ඒත් නොකියත් බෑ.අයිස්ක්‍රීම් භාජන වල ගෙනවා කියලා ඒවා කාලා එහෙමම ගෙන්නේ නෑ.සෝදලා පිරිසිදු කරලා තමයි ගෙන්නේ.ගෙවල් වල තියෙන හොදම භාජන වල තමයි අපි දානේ අරන් යන්නේ ..කොච්චර පැහැදිමෙන් මිනිස්සු දන් දෙනවද.නොසැලකිලිමත් අයත් ඇති ඒක වෙනම දෙයක්.දැන් සමාජේ ගොඩක් පිරිහිලා.කාලීන බණ කියලා මිනිස්සු හිනස්සන්න බණ නෙවෙයි අවබෝධය ඇති වෙන්න අර්ථවත් දේශනා කියන්නයි ඕන.
@GunawardanaLiyanage-t3t
@GunawardanaLiyanage-t3t 2 ай бұрын
ඳහම ගැන දන්නැත්නම් සද්ද නැතුව හිටපන් මිනිහෙක් ජිවත්වෙන්න ඕනේ පිලිවල අහගනිං
@darshanikaluarachchi7592
@darshanikaluarachchi7592 2 ай бұрын
හාමුදුරුවන්ට පිස්සු
@bad-325
@bad-325 2 ай бұрын
මෝඩ මිනිහෝ කාලා ඉදුල් කරලා එක පාරක් විසි කරලා දාන්න හදපු අයිස් ක්‍රීම් භාජන වලට දානේ ගෙනියන එක හොඳයි ද
@MalikaFernando-n6y
@MalikaFernando-n6y 2 ай бұрын
Eka aththa
@MalikaFernando-n6y
@MalikaFernando-n6y 2 ай бұрын
​@darshaniOuanekaluarachchi7592
@nethukavi6456
@nethukavi6456 2 ай бұрын
Dena dane ඇද හොයන්න එපා හාමුදුරුවනේ......බුදු හාමුදුරුවො කිසිම දිනක මෙවැනි දේ වදාලෙ නෑ......මේ බණ වලට කිසිම හිතක් පැහැදෙන්නෙ නිවෙන්නෙ නෑ.......
@kumuduni-lu3nu
@kumuduni-lu3nu 2 ай бұрын
Eka aththa.
@MalikaFernando-n6y
@MalikaFernando-n6y 2 ай бұрын
Pissu Me saduta😢😢😢😢😂😂😂
@Purnimakaushi
@Purnimakaushi 2 ай бұрын
කියලා වැඩක් නෑ
@mervindesilva1668
@mervindesilva1668 2 ай бұрын
Ice creem cup එකක් අපිරිසිදු යි කියලා ඔබ වහන්සෙ කියන බන කවුරුත් පිලිගන්න එකක් නැ.අඩුමගානෙ බුදුන්වහසෙ වැඩ ඉන්න කලෙකදී වත් ඔහොම දෙශනාකරලා නැ. ලන්කාවෙ මිනිසුන් පන්සලට දානයක් දෙන්නෙ කොඉතරම් අමාරුවෙන් ද කියලා..පන්සල් වලඉන්න ඔබවහන්සෙලා කවදා වත් තෙරුම් ගන්න එකක් නැ.වරදක් තියෙනවා නම් කියලා දෙන්න නමුත් මිනිසුන් ට ඔහොම ගරහන්න එපා ..
@sushanthiperera8696
@sushanthiperera8696 2 ай бұрын
මේවා බණ නොවෙයි.. ඇද...
@DarshaniLakmali-m6n
@DarshaniLakmali-m6n 2 ай бұрын
මේ හාමුදුරුවරුන්ට පිනට කාල තෙලේ වැඩිවෙලා😅😅😅😅
@svngjk
@svngjk 2 ай бұрын
කන බණ. 💔
@athilapanditaratne9521
@athilapanditaratne9521 3 ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@dbasnayake117
@dbasnayake117 2 ай бұрын
budu hamuduro desana kale siura unath adinna beri unama paapisi hadala ewath diruwama biththiyata thiyala meti gahanna kiyala . mona bana da me.
@HansikaAmarasighe
@HansikaAmarasighe 2 ай бұрын
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 2 ай бұрын
කන බනේම තමයිඉතිං සමහර සංඝයා වහන්සේලාට. දැන් ඉතින්.
@neetharohinig3317
@neetharohinig3317 2 ай бұрын
අපි පොඩි කාලෙ අපේ අම්ම කිරි අම්ම දානෙ ගෙනියන්ඩ වෙනම තල්කොල පෙට්ටියකට කෙසෙල් කොලේ දාල බත් දාල ඒක සුදූ තුවායකින් වහල ඔලුව උඩ තියාගෙන ගියේ. ව්‍යෑංජන අරන් යන්ඩත් තිබුන ටිෆින් ( බාස්කට්) එකක. ඇත්තටම ඒව මතක් වෙද්දි ආසයි දානෙ අරන් යන්ඩ
@geethanjaliekanayake9212
@geethanjaliekanayake9212 2 ай бұрын
Hamuduruwanta dane dunna eka thama waradi. Mewa budu bana nemei
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 2 ай бұрын
සෝදලා ගත්තහම පිරිසිදු වෙනව හාමුදුරුවනේ. ඕනෑම භාණ්ඩයක්.
@samsamarakon4574
@samsamarakon4574 2 ай бұрын
@@ChandrasiriJayasinge අනේ මොනාද අයිස්ක්‍රීම් භාජනයක එහෙම කන්න ගන්නෙ. ඔව් cups වලට දමලා කන් නෙ. මුන් දෑ එක ඇහෙන් දෑකක ගානට කියන්නෙ. ඔහොම සිවුරු හොරු න්ට දං දෙනනහොද නෑ.
@karunasundara239
@karunasundara239 2 ай бұрын
wadi bana
@DayanAthapatthu-u1r
@DayanAthapatthu-u1r Ай бұрын
narakaadeuamaya tama obayahansata
@vicooind5532
@vicooind5532 2 ай бұрын
පිස්සු නේද.
@nadeekasunjeewanee9027
@nadeekasunjeewanee9027 3 ай бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@NayanaMalkanthi-u1o
@NayanaMalkanthi-u1o 2 ай бұрын
මම නම් කියන්නේ මින් පස්සේ පාලි ධර්මය ,අහිධර්මය,සංස්කෘතිය ,සදාචාරය යන හැමදේම අපේ රටේ පිලිගත් සහතිකයක් තියෙන. පන්සිය පනස් ජාතකයම දන්න මොකද බනකට ජාතක කතාවක් වත් කියන්න මතක තියෙන, ශ්‍රී ලංකාවේ බුදු දහම ගැන ඉගනගත් අය මහන ජීවිතයට සුදුසු බව පිලිගන්න,
@essaytype2727
@essaytype2727 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@prarthananilupulie2705
@prarthananilupulie2705 2 ай бұрын
Ohoma dane dena minissunta apahasa karala thamai akale apawath une.
@Purnimakaushi
@Purnimakaushi 2 ай бұрын
අනිවාර්යයෙන් ඔව්.දෙන දෙය වලදලා ඉන්නෙ නැතුව ඒකේ ඇද කුදත් හොයනවා.ලද දෙයින් සතුටු වෙන්න දන්නැති පැවිද්දො ගිහියොන්ට බන දේශනා කරන අපූරුව.මිනිස්සුන්ට පුලුවන් විදිහට තමයි දෙන්නේ.ඔබවහන්සේලා පොදි ගහගන්න එකනෙ කරන්නේ.
@chamilaperera9043
@chamilaperera9043 3 ай бұрын
❤❤🙏🙏❤❤
@makumburagedonsaman8485
@makumburagedonsaman8485 3 ай бұрын
No interest to listen after see the title, Lord Budda asked not to consider even the taste of donated food, these monks criticise even the food container. If title is correct as per the contents,
@samsamarakon4574
@samsamarakon4574 2 ай бұрын
Absurd & rediculous. Shameless ungrateful. It's sheerfolly of daities who give alms indiscriminately to these ungrateful monks . People should know it.
@upulnerangan8599
@upulnerangan8599 2 ай бұрын
Apita athahariima kiyala didi.. Unwahanseela???
@jiwanthajiwantha2907
@jiwanthajiwantha2907 2 ай бұрын
Kana bona,geni yana eka gana budu dahame nam epa kiyala
@indaranikumari211
@indaranikumari211 2 ай бұрын
ඔව්..එක...මම..මගෙ..ඇස් දෙකින්ම..දැක්කා..කලුවමොදර ..අරන්‍ය..සෙනාඩනයෙ ...පින්..කම.කට .මත් ගියා පොලොස් .මලුවකුයි..මිරිස් බැදලා..අරන්....දවල් .දානය..ස්වමින්..වහන්සෙලා....දානය..වලදලා නැගිටින්න..හම්බ උනෙ නැහැ ..උපාසක අම්මලා..කුබි ගුලක් වගෙ සොපින් බැග්වලට.. අහුවෙච්චි..එවට බෙදාගෙන. අරන් ගියා..පැය ..බාගයක් ගියෙ නැහැ ..කිසි දෙයක් ඉතිරි ඉනෙ නැහැ .මම...දාරුවා..එක්ක.ගියෙ..දරුවාට මොනවත් .දෙන්න හම්බ උනෙ නැහැ ..ලජ්ජාවෙ බැ ..මෙ. උපාසක.අම්මලා..ගෙ katha ..හිත..
@samsamarakon4574
@samsamarakon4574 2 ай бұрын
@@indaranikumari211 එක ඇත්ත එහෙම දේවල් සිදුවේ නංවා. එක වෙන කරුන ක් නමුත් මෙතන ශ්‍රද්ධාව පිට දෙන උපාසිකාවන් ට නෙ අවලාද කියන්නේ අයිස් ක්‍රීම් container එකට ගෙනාවා ම එක cups වලට දමලා කැසට් ගන්න වා ඉන්පසු container ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක වරදක් ද. හරි ට container එකට අයිස්ක්‍රීම් දාලා එක කනවා දැක්ක වගෙනෙ කියන්නේ. ඔය වගේ චිවරධාරින්ට දන් දීම වැඩක් නෑ
@hiripuragepriyashanthi-cp2tg
@hiripuragepriyashanthi-cp2tg 2 ай бұрын
Ice crim cup eka lewa kana ekakye mehema ada kuda hoyana ayata damnewath geniyanna hodaa nee dakkada ara dahayh wattiya bima dapu hati kala damala
@sureshsuranga4754
@sureshsuranga4754 2 ай бұрын
Buduhamuduruvo done dennath kiwe nene Anika bajane kanne nene Dena eka kapiyau
@dhanushawijerathna3233
@dhanushawijerathna3233 2 ай бұрын
Ahenam uyala kaapu atili wala daanay uyannat hoda netiwenna ona.
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 3 ай бұрын
Gedara thiyena hama bajanekama kauruhari kala thiyenawa. Ohoma giyoth hamadama aluth ewa ganna wei. Aluth ewa geniyapu hama dama eka labune na maru karanawa hadda parana ewata.
@samsamarakon4574
@samsamarakon4574 2 ай бұрын
කාලා ඉවර උන කියලා ice cream පෙට්ටිය ට දාගන ඕක කන් නෙ නෑ. Cups වලට දාගන කන්නෙ. එහෙම කාල ඒකෙ දානය ගේන අය ඉන්නවද කියලත් කල් පනා කරනවා නං හොදම වැඩේ ice cream පෙට්ටිය දාගන එන එව නොකා ඉන්න. ඔබ වහන්සේ ම කියනවා පෙරලා වතුර ගත්තේ මිනිස්සු කියන්නෙ. ඒ අදහස් කරනුයේ මිනිස්සු පිරිසිදු ව ඒව කරනවා කියලා නෙ. ඇයි ඔහොම අන්තගාමී වෙන්නේ. ඕව වැදි බණ ලැජ්ජාවක් නෑ. ඔක්කොම කරලා බැනුම් අහන්නත් ඕන. ඔබ වැනි හාමුදුරුවෝ න්ට දානය දෙන එක තමයි මිනිස්සු කරන ලොකු ම ගොං කම
@WithanaGamage
@WithanaGamage 2 ай бұрын
Budu hamuduruwoo, dunna de waladuwa, Ada kuda heuwe nha Dena Dane waladala ekata dos kiyanawa.
@sathyawancpik427
@sathyawancpik427 3 ай бұрын
Hunu. Dumkola kaala......ane manda?
@neelafernando-r7v
@neelafernando-r7v 3 ай бұрын
කන බනේ
@VimalKumara-r5b
@VimalKumara-r5b 2 ай бұрын
ඒත් අද බහුතරයක් හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ වගේ නෑ? ඒකට බුදු වෙන්නම ඕනේ නෑ?😂
@DayanAthapatthu-u1r
@DayanAthapatthu-u1r Ай бұрын
ceura adagana boru baela
@emkh.g7736
@emkh.g7736 2 ай бұрын
Dena de kala banak bawanawak karan inna minissunta thiyanavidiyata denne
@sunokasewwandi
@sunokasewwandi 2 ай бұрын
Ice petti lewakanne ne ...podi lamayiwath ..
@DayanAthapatthu-u1r
@DayanAthapatthu-u1r Ай бұрын
boru baela
@chandikalakmal9358
@chandikalakmal9358 2 ай бұрын
Moda kama tamai itin
@LalitSamarakoon
@LalitSamarakoon 2 ай бұрын
🌹🙏🙏🙏
@SadhnaDeSilva
@SadhnaDeSilva 3 ай бұрын
🙏🙏🙏🙏
@RenukaMalkanthi-o7z
@RenukaMalkanthi-o7z 2 ай бұрын
🙏🙏🙏🙏
BORALLE KOVIDHA THERO
34:08
HENDALA DHARMA DESANA
Рет қаралды 416 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
කාගම හිමිගේ වටිනා බණක් ( හොර මගුල් )
24:00
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН