කෙසෙල් මුව සීනි සම්බෝලය | Banana Blossom | Kesel Muwa Recipe | Kesel Muwa Seeni Sambol | Kesel Muwa

  Рет қаралды 19,779

Ape sihina

Ape sihina

Күн бұрын

Kesel muwa seeni sambol,kesel muwa recipe,kesel muwa,kesel muwa baduma,kesel muwa beduma,tempered banana blossom,keselmuwa beduma,keselmuwa baduma,keselmuwa,kesel muwa seeni sambol recipe,banana flower stir-fry,seeni sambol seeni sambola,Kesel muwa recipes,keselmuwa recipe,kesel muwa sini sambol,කෙසෙල් මුව සීනි සම්බෝලය,Banana Blossom,Vegetarian recipes,Vagan and vegetarian,Vegan recipes,Vegan food,Vegan
කෙසෙල් මුව සීනි සම්බෝලය- අවශ්‍ය ද්‍රව්‍ය
කෙසෙල් මුවක්
ලොකු ලූනු ගෙඩි 1
අමුමිරිස් කරල් 5
සුදුළූණු බික් 5-6
කරපිංචා
රම්පෙ
කරදමුංගු කරල් 3
කුරුඳු පොත්තක්
කරාබුනැටි 3
කහ තේ හැඳි 1/2
සීනි මේස හැඳි 2
කෑලි මිරිස් කුඩු මේස හැඳි 2
සියඹලා යුෂ තේ හැඳි 2
තෙල් තේ හැඳි 1
ලුනු
බැදීමට තෙල්
Kesel muwa seeni sambola- Ingredients
1 Banana flower
1 Big onion
5 Green chillies
5-6 Garlic cloves
Curry leaves
Rampe
3 Cardamom
1 cinnamon stick
3 Cloves
1/2 tsp of turmeric powder
2 tbsp of chilli flakes
2 tbsp of Sugar
2 tsp of tamarind juice
1 tsp of oil
Salt
Oil for frying
මාගේ ආදරණීය මිතුරනි,
Ape Sihina KZbin නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් රසවත් කෙසෙල් මුව සීනි සම්බෝලයක් හදන විදිය කියලා දෙනවා. මේ කෙසෙල් මුව සීනි සම්බල් එක රසවත්ව හදාගන්න පුලුවන්.
මෙය සුවදයි, රසවත් ..පෙනුමත් ගොඩක් ලස්සනයි..
මේ.. කෙසෙල් මුව සීනි සම්බෝලයක් හදන්න වැඩි වියදමක් යන්නෙත් නෑ.කල් තියාගන්නත් පුලුවන්.
මෙවැනි රසම කෙසෙල් මුව සීනි සම්බෝලයක් ඔබත් සාදා පවුලේ අය සමග රස විදින්න..
*Ape Sihina * යූ ටියුබ් නාලිකාව නැරඹීම ගැන ඔබට ස්තුතියි.
ඔබගේ වටිනා අදහස් දක්වන්න සහ මගේ වීඩියෝව මිතුරන් අතර share කරන්න . මගේ KZbin නාලිකාවට දායක වූ subscribe කරපු , නැරඹූ ඔබට ගොඩක් ස්තූතියි!, දායක නොවූ මිතුරන් කරුණාකර දායක වන්න.( කරුණාකර වීඩියෝව නැරඹු පසුව subscribe කර ඉදිරිපස තිබෙන බෙල් එක All කරන්න)
ඔබට ස්තුතියි!
Ape Sihina KZbin නාලිකාව
Hi friends,
Welcome to Ape Sihina KZbin channel .This video describes about Kesel muwa seeni sambol . which Is the most delicious vegetarian fried recipe .This Kesel muwa sini sambol Is low cost,delicious and you can make it easy ..
Tryout this vegan Kesel muwa seeni sambola recipe sinhala …
#keselmuwa
#bananablossomrecipe
#vegetarian
Thank you for watching Ape Sihina KZbin channel.
Leave your valuable comments and share my videos. for those who have subscribe to my KZbin channel thank you,friends who haven’t subscribed please subscribe.
Thank you!
*Ape Sihina KZbin channel *

Пікірлер: 294
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාගේ වීඩියෝ එක බැලුවෙ අදයි හරිම අපූරුයි කෙසෙල් මුව කෙසෙල් මුව සීනි සම්බෝලය කටට කෙළත් ඉනුවා ලංකාවට ගිහිල්ලා තමයි හදන් කන්න ඕනේ ං කන්න ඕන ඔයාටත් පවුලේ හැම දෙනාටත් සුවපත් දිවියක් වේවා බොහොම ස්තූතියි මේ වීඩියෝ ඉදිරිපත් කරන්න
@Apesihina
@Apesihina Жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තූතියි මේ වගේ අදහස් ඉදිරිපත් කරනවාට…ඉදිරියටත් මේ විදියට හොද නරක , අඩුපාඩු මට කියන්න..
@amithkumar7403
@amithkumar7403 Жыл бұрын
Hmmmm.....හරිම රස කෑමක් වගේ
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@travelwith7164
@travelwith7164 Жыл бұрын
රසවට පටක් පේනවා
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@tutugallange2296
@tutugallange2296 Жыл бұрын
ගොඩක් රස පාටයි
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@dilkidissa4753
@dilkidissa4753 Жыл бұрын
වැදගත් විඩියෝ එකක් ස්තුතියි
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@arunalufernando3999
@arunalufernando3999 Жыл бұрын
හරිම ලස්සනට තියෙනවා
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@bambarawananiroshini2108
@bambarawananiroshini2108 14 күн бұрын
Wow nice recipe ❤❤🎉🎉🎉
@Apesihina
@Apesihina 14 күн бұрын
Thank you so much💖
@bawanawasalaarachchi5421
@bawanawasalaarachchi5421 Жыл бұрын
Mouth watering recipe
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@nadeeshani028
@nadeeshani028 Жыл бұрын
Thanks for sharing this video
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@sihinapiyapath4732
@sihinapiyapath4732 Жыл бұрын
Good recipe thanks for sharen friend
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@සොදුරුදඩබිම
@සොදුරුදඩබිම Жыл бұрын
Good recipe thanks for sharen
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@fiction1620
@fiction1620 Жыл бұрын
Wow.interesting video thank you for sharing
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@chanakawithana4335
@chanakawithana4335 Жыл бұрын
Thanks for sharing good receipe
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@slshanboy
@slshanboy Жыл бұрын
වීඩියෝ එක නම් නියමයි ජයවේවා
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@Vashmaskitchen
@Vashmaskitchen Жыл бұрын
Very nice sharing video
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks 😊
@AyanAli-ds7lv
@AyanAli-ds7lv Жыл бұрын
Ohh 😯
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@amalperera3142
@amalperera3142 Жыл бұрын
looking great recipe
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@sherilshu673
@sherilshu673 Жыл бұрын
Waaw super video
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@mairaayesha4918
@mairaayesha4918 Жыл бұрын
I like banana blossom and I like to do also this recipe
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@everlyjasmine1133
@everlyjasmine1133 Жыл бұрын
Very delicious food
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@kushisenarathma8392
@kushisenarathma8392 Жыл бұрын
Nice food recipe
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@susanmeaaurw370
@susanmeaaurw370 Жыл бұрын
looking as a good one
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@yohiniperera278
@yohiniperera278 Жыл бұрын
Yummy kesel muwa
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@manushaliyanage7343
@manushaliyanage7343 Жыл бұрын
හදලම බලන්න ඕනෙ😍
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@shiwanthafernando6647
@shiwanthafernando6647 Жыл бұрын
Wowoo..ekanam niyamai..mama kamathima kaamak..
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@kn7921
@kn7921 Жыл бұрын
Good making
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@blackberry-hq3dc
@blackberry-hq3dc Жыл бұрын
Excellent good food 🍜 😋
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@rrishanpeiris0234
@rrishanpeiris0234 Жыл бұрын
නියමයි එක් 😍😍😍😍
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@sadewbhagya8150
@sadewbhagya8150 Жыл бұрын
New recipe .I should try this
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@oshaniwarunika2281
@oshaniwarunika2281 Жыл бұрын
Woow ❤️👍
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@nerosha3360
@nerosha3360 Жыл бұрын
superb recipe
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@colvinmanula5599
@colvinmanula5599 Жыл бұрын
මමත් හදලා බලනවා
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@tgvinitha1214
@tgvinitha1214 Жыл бұрын
super seeni sambol
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@roshangunethilake6097
@roshangunethilake6097 Жыл бұрын
අපි හැදුවා රසයි
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks 😊
@anomaperera3063
@anomaperera3063 Жыл бұрын
I should try this for my granddaughter
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@sriyawijewantha2644
@sriyawijewantha2644 Жыл бұрын
mmm.Yummy.
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@sinhalalanka530
@sinhalalanka530 Жыл бұрын
Thanks for sharing sister
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@kratosatreus8427
@kratosatreus8427 Жыл бұрын
Thanks for bringing new recipe
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@chandrasirijayarathne7149
@chandrasirijayarathne7149 Жыл бұрын
Thank u for sharing recipe.
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@sadunisadunisadunisaduni9676
@sadunisadunisadunisaduni9676 Жыл бұрын
ඒක නම් ගොඩක් වටින රෙසිපි එකක්
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@aroundtheclocknews
@aroundtheclocknews Жыл бұрын
Hoda pahadiliwa hadana hati kiyala dunna.
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@pradeepprasad5492
@pradeepprasad5492 Жыл бұрын
Useful video
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@Lasavlog
@Lasavlog Жыл бұрын
Pattai eka
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@niranjalarupasinghe9955
@niranjalarupasinghe9955 Жыл бұрын
Interesting recipe 💞
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@AnanmananTV7500
@AnanmananTV7500 Жыл бұрын
ෂා ගොඩක් හොඳයි ..👌මේ වගේ වෙනස් .කෑම නං ඉතින්.අපේ සිහින චැනල් එකෙන් තමා..තැන්කියු වීඩියෝ එක ගෙනාවට 😊✌️✌️
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@mandaracreations
@mandaracreations Жыл бұрын
I think this sini sambole is very tasty
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@asankawithanage7374
@asankawithanage7374 Жыл бұрын
Thank you for sharing
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@solidsnake9513
@solidsnake9513 Жыл бұрын
It looks yummy
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@hansiniseneviratne5981
@hansiniseneviratne5981 Жыл бұрын
New recipe 💗
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@saumyahansani806
@saumyahansani806 Жыл бұрын
This Is a Good Recipe 👍🏻
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks 😊
@lalanthakumara8072
@lalanthakumara8072 Жыл бұрын
Perfect recipe I love it
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@dasunkalana2487
@dasunkalana2487 Жыл бұрын
Super video
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@sriyawije4243
@sriyawije4243 Жыл бұрын
Valuable video
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@winodsangeeth1796
@winodsangeeth1796 Жыл бұрын
I like your all recipes
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@bhaweshjhatpat2698
@bhaweshjhatpat2698 Жыл бұрын
I will try it definitely
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@enokafernando8931
@enokafernando8931 Жыл бұрын
Clear explaining
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@samanthikumaria775
@samanthikumaria775 Жыл бұрын
very good videos thank you 👍👍👍👍
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@kamalperera9802
@kamalperera9802 Жыл бұрын
Harima vatina recipe ekak
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@delumsawsitha5496
@delumsawsitha5496 Жыл бұрын
Absolutely looking great
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@thimira2024
@thimira2024 Жыл бұрын
Nice 👍
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@malaniperera3460
@malaniperera3460 Жыл бұрын
I’ll make this from my kesel muwa
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@cricketnetworkhela
@cricketnetworkhela Жыл бұрын
Niyameta tyenava vage ekanamm..supiri.
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@roshelperera3285
@roshelperera3285 Жыл бұрын
Good job. .
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@janithmadubhashana4133
@janithmadubhashana4133 Жыл бұрын
aththatama godak watinawa me video eka
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@rasikarasika7482
@rasikarasika7482 Жыл бұрын
hoda resipi ekak thank you
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@rasanjaliwanniarachchi8800
@rasanjaliwanniarachchi8800 Жыл бұрын
Good recipe thank you🙏
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@harithapradeep1882
@harithapradeep1882 Жыл бұрын
Great video 😊❤
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@fathisareena3336
@fathisareena3336 Жыл бұрын
Gooooooooood video ape sihinaaaaaaaaaaa 🎉
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@예한샤예한샤
@예한샤예한샤 Жыл бұрын
Nice vidio good job ♥️♥️♥️
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@danushkasanjeewa2917
@danushkasanjeewa2917 Жыл бұрын
අදත් රසම රස රෙසිපියක්
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@momalrashid7174
@momalrashid7174 Жыл бұрын
You explain each and every step in detail
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@savemyfiles6819
@savemyfiles6819 Жыл бұрын
අදමයි ඇහුවේ හොඳ රසවත් වගේ
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@mahakhan6152
@mahakhan6152 Жыл бұрын
first time i see this recipe i will try
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@channelscp5531
@channelscp5531 Жыл бұрын
නියමයි. මේ වගේ තවත් කෑම හදන විඩියෝ ඔනේ
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@lakshikasurangi849
@lakshikasurangi849 Жыл бұрын
ඒකනම් අලුත්ම කෑමක්
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@hirayaseenbaloch1957
@hirayaseenbaloch1957 Жыл бұрын
really tempting recipe
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@dreamswithrasa
@dreamswithrasa Жыл бұрын
සිනි සම්බල් හදන්න ගොඩක් හොඳින් පැහැදිලි කරල දෙනවා ,කෙසෙල් මුව කියන්නේ ඉතාමත් ගුණවත් වගේම රසවත් කෑමක් ,
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@daytoday2194
@daytoday2194 Жыл бұрын
Will make it ❤
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@resamaevega2000
@resamaevega2000 Жыл бұрын
good for health and to diet conscious lods
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@SihinaPiyapath
@SihinaPiyapath Жыл бұрын
නියමයිනේ ගොඩක්ම රසවත් රෙසිපි එකක් බොහෝමත්ම ස්තූතී සුභ දවසක් වේවා
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@shashikakaushi3128
@shashikakaushi3128 Жыл бұрын
බොහොම රසවත් ආහාරයක්
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@mandarahome
@mandarahome Жыл бұрын
මට හිතෙනවා ගොඩාක් රසයි කියලා
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@AnandaAnanda-ml5qj
@AnandaAnanda-ml5qj Жыл бұрын
රසවත් රෙසපි එකක් 👌
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@reshiiiwokeg8472
@reshiiiwokeg8472 Жыл бұрын
My favorite recipe. Thanks for sharing this
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@zam7085
@zam7085 Жыл бұрын
very tasty and nice recipe
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@පට්ටකම්මැලිය
@පට්ටකම්මැලිය Жыл бұрын
නියමයිනේ ගොඩක්ම ගොඩක්ම රසවත් කෑමක් ස්තූති
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@HappyLearningPlus
@HappyLearningPlus Жыл бұрын
කල් තබා ගන්න පුලුවන් ඉතා වටිනා කෑමක්.ස්තූතියි.🙏
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@younuskhan3390
@younuskhan3390 Жыл бұрын
Delicious recipe
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@mihirasalk
@mihirasalk Жыл бұрын
ඒක නම් හදල බලන්නම ඕනි..බොහොම ස්තූතියි ඔයාට මෙවැනි රස බර වීඩියෝ එකක් ඉදිරිපත් කලාට..
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@anjalianju3226
@anjalianju3226 Жыл бұрын
හරිම රසවත් හදන්න කියල දුන්නා බොහෝම ස්තුතියි
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@bntoursing
@bntoursing Жыл бұрын
ගොඩාක් රසවත් වීඩියෝ එකක් .🍲👌
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@Nuwankapuge1
@Nuwankapuge1 Жыл бұрын
සුපිරි ❤️
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@gardenextv3564
@gardenextv3564 Жыл бұрын
wonderful dishes
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@dawasa8956
@dawasa8956 Жыл бұрын
rasama rasa recipe ekak❤
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@eliteunlimited4690
@eliteunlimited4690 Жыл бұрын
අදත් රසවත් රෙසිපි එකක් අරගන ආවට ස්තූතියි.
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@anushadamayanthi8370
@anushadamayanthi8370 Жыл бұрын
👌 👌👌👌👌😯😯😯
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@nirosha7336
@nirosha7336 Жыл бұрын
Rasawath kamak
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@bandullabandu2255
@bandullabandu2255 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබේ රසවත් වීඩියෝ එකට.බුදු සරණයි දෙවි පිහිටයි ඔබට 🍲👌
@Apesihina
@Apesihina Жыл бұрын
ස්තූතියි!
@chiomaalagboso9088
@chiomaalagboso9088 Жыл бұрын
Delicious meal Keep it up
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
@Ishrat-zn2jp
@Ishrat-zn2jp Жыл бұрын
So yummy healthy delicious recipe
@Apesihina
@Apesihina Жыл бұрын
Thanks
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 10 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 47 МЛН
කෙසෙල්මුව සීනි සම්බෝලය
6:27
Dharanee - ධරණී
Рет қаралды 93 М.
කෙසෙල් මුව බැදුම | Keselmuwa Baduma
26:42
Лучшие очки в мире #shorts #факты
0:13
Story Time
Рет қаралды 3,2 МЛН
Color Mix 69 #colormixing #satisfying #mixedcolors
0:45
Color MixMaster
Рет қаралды 46 МЛН