KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Breaking News🔴 අද ජනපති අනුරගේ උපන්දිනය දවසේ මවගෙන් ලැබුනු තෑග්ග President Anura Kumara's Birthday
8:09
ඕනම කෙනෙකුට වරදින්න්නේ නැතිව වැලි තලප හදාගන්න ලේසිම ක්‍රමයක් Weli Thalapa Kusala's Simple Life
11:08
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
1:03:11
Players vs Pitch 🤯
00:26
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:19
මේකනම් ඉල්ල ඉල්ල කන්න හිතෙන ව්‍යංජනයක් පොලොස් වගේ කෙසෙල් මුව ඇඹුල Banana flowers recipes /Kesel muwa
Рет қаралды 421,411
Facebook
Twitter
Жүктеу
1
Жазылу 695 М.
Kusala's Simple Life
Күн бұрын
Пікірлер: 386
@sujisaman7899
Жыл бұрын
මම මාපලගම වැඩපලක ඉන්න කෙට එ් ගෙදර අම්මා ඔයවිදියටම කෙසෙල්මුව මාලුව හදලා දෙනවා පට්ටම රසයි.. හැමදාම මම අහනවා විසිරෙන්නේ නැතිව මස් කැලි වගේ ඔය විදියට කෙසෙල් මුව හදන්නේ කොහොමද කියලා.. එ් අම්මා මට කියලා දුන්නේ නෑ . අද තමයි දරන ගත්තේ. ඔයාට ගොඩාක් පීං අෑ. මේ වගේ රසට කෑම ජාති හදන්න කියලා දෙන්න ලැබේවා.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ...
@bhagyanavanjana3418
Жыл бұрын
A
@sudharikanayanakanthi2345
Жыл бұрын
@@lathikawijayawickrema8229 l
@upasenawg
Жыл бұрын
Wop
@chandralathaperera8555
Жыл бұрын
Oya harima lassanta ekmanata kiyala frnawa thanks
@jayanthifonseka2286
Жыл бұрын
Perfect
@chalanilakshan5360
Жыл бұрын
ඔයා කියලා දීපු විදියට අද කෙසෙල්මුව එක හැදුවා, වෙනද අපි කන්න අකමැති කෑමක් උනත් අද ඔයාගෙ විදියට හැදුවම ඉතිරි නොකර හැමෝම කෑවා, ඒ තරම්ම රසයි, ඔයාට ගොඩාක් ස්තූතියි මේ විදිය කියලා දුන්න එකට, ඒ වගේම ගොඩාක් පින්. ❤❤
@KusalasSimpleLife
Жыл бұрын
♥️♥️♥️♥️♥️
@කලුයිසුදුයි
8 ай бұрын
මමත් හැදුවා..මාරම රසයි..කෙසෙල් මුව කියලා හොයන්නවත් බෑ...තෑන්ක්ස් අක්කේ......❤
@wanujagajasinghe505
Жыл бұрын
කෙසෙල් මුවක් හම්බ වුනා උයන්නේ කොහොමද කියලා ඉන්න කොට ඔයාගේ වීඩියෝ එක දැක්කේ ගොඩක් පිං මේවගේ දේවල් කියලා . දෙනවට. ඇතටම ඔයා වගේ කාන්තාවන් අගය කළ යුතුයි.
@hemalathahemalatha1465
Жыл бұрын
දැන ගන්න ආසවෙන් හිටිය දෙයක් දැන ගත්තා ඔයාට බොහොම ස්තූතියි
@premarathnagagabada5518
29 күн бұрын
හොඳ වීඩියෝ එකක්බොහොම වටිනව ඔබට ස්තුතිය්
@thalathapriyadarshani3752
11 ай бұрын
දැක්කෙ අදයි,, ඒත් අපූරුයි රසයි ගුණයි ,එකම ව්‍යාංජනයකින් ..අනිත් විදියට පිස තිබුනට මෙය ඊට වඩා රස පෙනුමයි ස්තූතියි ඔබට .🌹
@omanmuscat8273
Жыл бұрын
තෙරුවන් සරණයි හරිම අපූරු වෑංජනය කඩේ ගියා වගේ නෝනේ කෙසෙල්මුව දෙකක් විතර බොහොම ස්තූතියි ඔබතුමියට ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා
@nilanthisamarakoon835
Жыл бұрын
Ane dear man meka heduwa. Harima rasai aththatama.oyata godak sthuthi aluth resypi genawata.
@ThusharikaNishadi
10 ай бұрын
මම මේක ඊයේ රැ බලලා හැදුවා මාරම රසයි .මස් පරාදයි❤❤❤
@Oliviya.dissanayake
2 ай бұрын
මෙහෙම හදලා හරිම රසට ආවා..ගොඩක් ස්තූතියි❤️
@rishanayamashi5091
11 ай бұрын
අක්කේ අද මම හැදුවා ..රසයි ..හැමෝම රසයි රසයි කිය කියා කෑවා
@SepalikaKudagamage
10 ай бұрын
🎉කුසලා මිස් අද මමත් ලොකු කෙසෙල් මුව දෙකකින් හැදුවා. අල්ලපු ගෙදර ටත් දුන්නා. සෑහෙන හොඳ ප්‍රතිචාර තමයි ලැබුනේ. හැමදෙනාම රසයි කිව්වා. මගේ දුව කන්න අකමැති ම කෑමක් කෙසෙල් මුව. එයා රසකරකරකෑවා. මාරම රසට ආවා. ඇත්තටම පොලොස් වගේම ලසයි. ඔයාට තව ශක්තිය ලැබේවා. අපි දැනුවත් කරන්න. තෙරුවන් සරණයි
@KusalasSimpleLife
10 ай бұрын
❤❤❤❤
@ashadulanjalee1884
Жыл бұрын
Ape මහත්තයා නිතරම ගේනවා .ඒත් අපි හදන්නෙ එකම විදියට ...අද ඉදන් අක්කා කියලා දුන්න විදියට හදනවා .අක්කා ට බොහොම ස්තුතියි 🙏😊♥️♥️♥️👍
@chamoddeshitha3469
Жыл бұрын
Ahumpoyada 7:28
@kadnhperera6062
Жыл бұрын
ගොඩක් ස්තුතියි.හැමදාම කෑමට ගන්න විදිහට නැතුව අලුත්විදිහට අලුත් රසයට පිලියෙල කරගන්න කියල දුන්නට..... ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි.......
@sashilasandaruwan7974
9 ай бұрын
ඉතාම ලස්සන වර්ණ යක් මමත් කෙසෙල් මුව වැයැංජනයට ඉතාම ආසයි වස විස නැති දෙයක් නිසා මමත් ගෙවත්තෙන් තමයි කෙසෙල් මුව ගන්නෙ ඒවගේම කරපිංචා රම්පේ කුරුදු සේරා වැනිදැ සපයා ගන්නෙත් ගෙවත්තෙන්මයි මමත් එකඑක ආකාරයකට හදනව ඉතාම රසවත් ඉතින් ඔයාගෙ පැහැදිලි කිරීමත් රසට උයන්න සිතන හැම කෙනෙක් ටම ඉතාම වැදගත් වේව් ස්තූතියි ඔයාට ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️🌟🌟🌟
@shashikaalwis4143
Жыл бұрын
Math me vidiyata haduwa harima rasai aththama thanks oba thumiya take aluthe Kiya denwata
@SujeewapriyadarshaniSuje-lj5wl
Жыл бұрын
Thnx akke math oya kiyapu vidihata keselmuwa heduwa.supiri aaaa..
@lalithananyakar161
Жыл бұрын
ඇත්තෙන්ම දැක්කමත් කන්ට හිතෙනවා හදලා බලන්නම් හාද thanks you
@shironchandana9268
Жыл бұрын
මම මේක හැදුවා.මාරම රහයි.මස් වගේ.ඔයාට ගොඩක් ස්තුති 🙏
@chandralathakodikaragodak3961
4 күн бұрын
අනිවාර්යයෙන්ම හදන්න ඕනේ ස්තුතියි ඔයාට ❤❤❤❤
@sharrondaniel8212
Жыл бұрын
හැමදාම වගෙ අගනා විඩියෝවක් !! ඔබට දෙවි පිහිටයි 😊🙏👍
@sshalikawijerathne7720
Жыл бұрын
❤ මමත් හැදුවා ගොඩක් රසවත් කල් තබා ගැනීමේ ගැටළු නැහැ පොලොස් වගේ දවස් දෙකක් කෑවා දැන් ආයෙත් හදන්න හදන්නේ thanks 🙏
@GihanNisalmanoj
3 ай бұрын
Api ada hadanawa mn godak asai keselmuwa walata thanx akke❤
@srimaarambawatta4793
Жыл бұрын
අදත් ගොඩක් වටිනවා වීඩියෝ එක ...ඒ වගේම ස්තූතිය් ඔයාට ...😘👌
@damayanthamunasinghe7199
Жыл бұрын
කෙසෙල් මුව (දෙමළ පුවාලු) කපන ගමන්ම කහ ලුනු දාපු මිටි කිරි එකට දෑම්මා.. හැදුවට පස්සෙ කහට රහක් ආව නෙහ්....සුවඳ නම් සුපිරි... කෙසෙල් මොයි වර්ගෙ අවුලක්ද දන්නෙ නෑ..
@susanthaliyanage7072
Жыл бұрын
දැනුවත් කලාට ස්තූතියි.
@rajashilpagemallika5165
Жыл бұрын
මමත් හදලා බලනවා කියනකොට ආස හිතනවා ඔයාට ගොඩක් ස්තුතියි
@thusitharathnayaka2982
Жыл бұрын
ස්තුතිය් මෙහෙම දේවල් කියල දෙනවට
@PriyanganiBatathota-zw4tc
Жыл бұрын
ඔයා කියල දෙන මෙවා ගොඩක් වටිනවා අපිට
@shifnabaanu8490
Жыл бұрын
මම අද හදනවා. Thank you.මම ඔයාගේ රෙසිපි ගොඩක් හදනවා.
@indikaprasad4539
9 ай бұрын
Mama oyage kohila kari eka heduwa .harima rasai .godak isthuti aluth dewala kiyala denawata.
@ChathuGamage-fx4yq
Ай бұрын
මාත් හැදුව හරිම රසයි හැමෝම කිව්වා රසයි කියලා බොහොම ස්තුතියි
@ajclakmal456
9 ай бұрын
අපි දෙන්නම එකතු වෙලා හැදුවා බලන්න.කුරැදු කොල නම් දැම්මෙ නැහැ.ඒ උනාට පට්ට රසයි.
@ravishankagamanayaka9687
9 ай бұрын
මමත් අද හැදුවා හරිම රසයි nice
@managemanage4250
Жыл бұрын
ඔව් මම අද හැදුව හරිම රසයි යාලුවෙක්ට දුන්න එයාත් කිව්වා හරිම රසයි කිව්වා බොහොම ස්තුතියි
@mdrpriyankawijayasiri2008
Жыл бұрын
ඔයාගේ video එක ඊයේ බැලුවා ,අද කෙසෙල් මුව මේ විදියට හැදුවා ,හරිම රසයි .
@gayanifernando3534
Жыл бұрын
රසම රස පාටයි .අනිවාර්යයෙන්ම හදන්න ඕනේ .
@lashiniamarasinghe5031
3 ай бұрын
මේ විදියට හැදුවා..හරිම රසයි
@pgperera5988
Жыл бұрын
සුපිරි👌 අපි හැදුවා මාරම මාරම රසයි. ඒකත් එක්කම කෑහැකි. වෙන මුකුත් ඕන නෑ. Thank you අක්කේ ඔයාට❤
@leelawathirankothge2754
Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි බොහෝ ම ස්තූතියි
@shamala4052
Жыл бұрын
Curry ekanam lassanai kanna hitenawa dakkahama. Thank you sister
@sugandhimaheshika104
Жыл бұрын
Akkeeeee harima rasai.mn haduwa oya kyana widihata.ekanam niyamai...thanks akke.😘😘😘😘
@paintedlady6494
Жыл бұрын
මමත් අද හැදුවා. හරිම රසයි! බොහොම ස්තූතියි !
@prabhanianuradha6621
Жыл бұрын
මන් අද හැදුවා.. ඇත්තටම රසයි... ස්තුතියි.. 💐♥️👍
@kalyaniwijesinha9330
Жыл бұрын
මම ඔය විදියට කෙසෙල් මුව හැදුවා හරිම රසයි ස්තූති
@windiyamadubashiniwindiyam5125
Жыл бұрын
ඇත්තටම ගොඩාක් රසයි පොලොස් වගේම සුවදායි රසයි
@ravishankagamanayaka9687
9 ай бұрын
මම දවස් 2 ක් හැදුවා හරිම රසයි
@DasuniNimeshika-r7o
3 ай бұрын
Mamath heduwa Akka wenasma rasak thiyenne mas paradai akki hemoma rasai kiuwa thank Akka neththang api ekama vidiyatamani kanne ...thank you ❤❤
@UpulPriyantha-jc8jy
5 ай бұрын
හරිම ලස්සනයි ඔබගේ වැඩ සටහන්
@arunideepthika5994
Жыл бұрын
Ada mama haduwa. Hareema rasai. Suwandai. Mas weyanjanayak wege.oya kiyapu vidiyatamai haduwe Bohom sthuuthi oyata. Theruwan saranai!!!🙏❤🌷
@supi787
Жыл бұрын
මේ විදියට මම හැදුවා, හරිම රසයි අක්කෙ, බොහොම ස්තූතියි ♥️
@YamunaRani-ft9xz
Жыл бұрын
මම Hadawa.kala rasa කියන්නම් 😅
@shanakaprashankarunanayaka1854
12 күн бұрын
Thanks oyata godak rasai math kesel muwa kanna kemati nh Eth asawen kewa
@dmresh3613
7 ай бұрын
අපිත් හැදුවා ඇත්තටම හරිම රසයි.
@deepanidilrukshi9442
11 ай бұрын
බොහොම ස්තූතියි කන්න ආසහිතෙව
@SLlifetimeKitchen
Жыл бұрын
නියමයි ගොඩක් වටිනා රෙසපි එකක්😋😋😋
@harshanthiharischandra2913
9 ай бұрын
මම මෙික හැදුවා. හරිම රසයි.ඔයාට ගොඞක් ස්තුතියි
@kumudulakmini7397
5 ай бұрын
ඇත්තෙන්ම හරිම රසයි
@thilakagayani4359
2 ай бұрын
මිස් ඔයාගේ හැම කෑමක්ම රසයි❤❤❤❤❤
@jayaminiherath8754
Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට .......උම්බලකඩ දැම්මොත් තවත් රස වෙයි නේද ?
@savithripathirana9160
Жыл бұрын
අද හැදුවා ඔයා කියලා දුන්නු විදිහට. හරිම රසයි .පොලොස් වගේ. කිරි බත් එක්ක කන්නෙ.Thanks.
@punyasirisilva1503
Жыл бұрын
මෙම කෙසෙල්මුව මාලුව නමි තාම මම හදල බැලුවෙි නැහැ හදලා රසගුන කියන්නමි ඔයාට කියලා දුන්නට ස්තුතියි තෙරුවන් සරනයි
@CHAMINDRAUDA
10 ай бұрын
මමත් හැදුවා හරිම රසයි
@blackgirl7104
Жыл бұрын
බොහොමත්ම පින්
@pramalmadushan4325
Жыл бұрын
අද මාත් හැවදුවා. පොලොස් වගේමයි. පුදුම රසක් තියෙන්නේ. කවදාවත් රසයි නොකියන තාත්තාත් රසයි කිව්වා. ගොඩාක් ස්තූති.❤❤
@isuruattanayaka6048
Жыл бұрын
රස නොකියන තාත්තා 😂😂 ඒක නම් මරු කතාව
@sampath6581
5 ай бұрын
ඔව් අපි හැදුවා හරිම රසයි
@renukarathnayaka6490
Жыл бұрын
දුවේ ඔයාගේ රෙසිපිස් මම බලලා හදනවා මේවගේ වටිනා දේවල් කියලා දෙනවට ගොඩක් ඉස්තුතියි දුවට තව තවත් මෙවෙනි වැඩසටහන් කරගෙනයන්න සක්තිය දහිර්ය ලැබේවා දුවට දිර්ගායුස ලැබේවා තිස්තුන්කෝටියක් දෙව්වරු රැකදේවා
@anushaudadeniya1596
10 ай бұрын
Made it for the second time. It came really delicious.. Thank you..
@lalithananyakar161
Жыл бұрын
ඇත්තේ න්ම හරිම රසය් ගොඩක් ස්තුතිය් ඔයාට
@mayuratheekshana5644
Жыл бұрын
Marama rasai ane apit me wage hadala kewa ada top
@pranandushi1313
Жыл бұрын
නංගි ඔයා ගෙ විඩීයෝ ,මම බලනවා කැම ජතිත් හදනවා කැස්ස ට සීරප් එකත් හරි ගුණයි හදලා බිව්වා,🌹
@VishuRanasinghe-e2j
Жыл бұрын
❤ delicious curry. thanks so much. i prepaired.
@PriyanganiBatathota-zw4tc
Жыл бұрын
මම හෙටම හදනවා ඔය වගේ කෙසෙල්මුව
@piyaseelipinthu
Жыл бұрын
Godak rasaathi.mamath hadannam theruwansaranai
@indrakulasooriya6364
Жыл бұрын
Mama haduwa aththatama rasai thanks
@dammikapriyangani8971
Жыл бұрын
මමත් හැදුවා ඇත්තටම පොලොස් සුවද රස දෙකම තියෙනවා
@sujeewananayakkara
10 ай бұрын
අපිත් හැදුවා රසම රසයි
@kumarikumari5164
11 ай бұрын
මම අද හදන්න යන්නේ ❤❤❤
@jayanthifernando7513
Жыл бұрын
I tried this twice it's so marvellous . Every one like this. Thank you very much for sharing this. 👍 🙏❤❤❤
@lankawijesinghe7265
Жыл бұрын
thanks nangi, okata bilin gediyak danawanam hodai ,
@kusumsamaradiwakara7272
Жыл бұрын
Ha hadala rasa balamu nangiyo oya mona palatheda kiyannako e ekkama wangediya gththa kade Nama kiyannako budusaranai parissamata Inna
@mihirisauwandi2104
Жыл бұрын
ආශයි ලංකාවට ගියාම හදනවා
@jayantharanaweera9566
Жыл бұрын
Niyama wyanjanayak hadala Balannam . thank you me wage aluthma widiye kemak idiripath kalata
@Talkingtothetechnology
Жыл бұрын
හදන්න ඕනේ ස්තුතියි
@jayaminPranando
10 ай бұрын
රස පාටයි❤❤❤
@madushadilrul3378
5 ай бұрын
එකනම් පිස්සුවක් ඈ...... බුදු සරනයි
@annemaldeniya6799
Жыл бұрын
Thank you so much. Man heta කෙසෙල් muwa උයන්න hithan iddimai meka දැක්කෙ . Heta man me widihata තමයි හදන්නේ .
@somathungananayakkara1693
Жыл бұрын
Ape amme rasai rasai.Budusaranai
@nihalweerasinha87
11 ай бұрын
Apith haduwa marama rasayi .
@roshanroshan5965
Жыл бұрын
Akki math haduwa habai keselmuwa rasne thiyena alu yata daala pussala iuwa harima rasata awa
@shanikadissanayaka3678
Жыл бұрын
rasa ati kiyala hitenawa
@lalithlali1871
10 ай бұрын
කෙසෙල් මුව බයිට් එකත් හදන හැටි කියලා දෙන්නකෝ.බුදු සරණයි
@WanigasuriyaWanigasuriya-pm1gh
Жыл бұрын
මමත් හදල බපන්නමි රසට ඇති
@rathnalatha7133
Жыл бұрын
Kawadath oyage viedio walin watina deal thamai kiyala Dunne.Godak sthuthi..
@හිතුවක්කාරි-ඨ2ඬ
Жыл бұрын
දැක්කම ආසහිතෙනවා බඩ පැලෙන්න කන්න පුළුවන්
@geethanjalirathnakumari7310
Жыл бұрын
හිතන්නවත් බෑ කෙසෙල් මව මෙහෙම හදන්න පුලුවන්ද කියලා ...ගොඩක්ම ස්තූතියි ඔබට.
@rishinishi7442
Жыл бұрын
කව්දාවත් හදල ne අදම හදන්න ඔනේ❤️❤️❤️❤️
@anushashyamali680
Жыл бұрын
මාත් හදලා බලන්නම් ස්තුති
@niroshanranathunga6098
Жыл бұрын
Ane godak thanks.godak hoda recipe akak.thawa me wage awa onaaa ☺️☺️☺️
@omashweerasinghe1973
Жыл бұрын
හදලා බලමු රස ඇති ❤❤❤❤❤
8:09
Breaking News🔴 අද ජනපති අනුරගේ උපන්දිනය දවසේ මවගෙන් ලැබුනු තෑග්ග President Anura Kumara's Birthday
Sl Studios
Рет қаралды 285 М.
11:08
ඕනම කෙනෙකුට වරදින්න්නේ නැතිව වැලි තලප හදාගන්න ලේසිම ක්‍රමයක් Weli Thalapa Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 291 М.
1:03:11
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
Аман Тасыған
Рет қаралды 512 М.
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 136 МЛН
00:59
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 7 МЛН
4:12
බඩ පිරෙන්න බත් කන්න කෙසෙල්මුව මෙහෙම හදන්න| Keselmuwa curry| Banana blossom recipe in sri lanka
Hot Kitchen
Рет қаралды 304 М.
4:41
සුපිරි මේකනම් ~ මෙහෙම කෙසෙල් මුව කාල තියෙනවද බලන්න ~ Banana Flower recipe from Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 63 М.
9:12
කෙසෙල් මුව කනවද? නැද්ද ? තීරණය ඔබ අතේ | Banana Flower By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 208 М.
5:19
ගෑවුණු තැන ඕන දෙයක් කන්න රෙස්ටුරන්ට් ස්ටයිල් අල කරිය 🔥🔥 / Potato recipe
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
Рет қаралды 579 М.
6:29
Polos Ambula | පොළොස් ඇඹුල මෙහෙම හදල බලමුද? හරිම රසයි... ගෑවුන තැන කන්න පුළුවන්
SL Food Zone
Рет қаралды 10 М.
4:15
වම්බටු සම්බෝලය මං හදන විදිය බලන්න මේක විතරක් ඇති Tasty Eggplant recipe from Kusala Simple Life ✔
Kusala's Simple Life
Рет қаралды 19 М.
7:07
මස්, මාලූ පරදන හැමෝම ඉල්ල ඉල්ල කන කෙසෙල් මුව මස් කරිය /Kesel muwa curry / banana flower recipe
Kavi Home Recipes
Рет қаралды 159 М.
6:03
මම කෙසෙල්මුව කාපු රසම විදිය- කෑවොත් ආයෙ හොය හොයා කයි- Banana flowers recipe from Kusalas Simple Life
Kusala's Simple Life
Рет қаралды 56 М.
20:53
අනුර කුමාර ජනාධිපතිතුමාට අවවාදයක් දෙයි | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 57 М.
10:03
රාජ බෝජන පරාදයි කෙසෙල් මුව හදන රසම විදිහක් | kesel muwa curry | banana flower curry | nira s recipes
nira S
Рет қаралды 276 М.
1:03:11
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
Аман Тасыған
Рет қаралды 512 М.