Рет қаралды 215
හායි යාලුවනේ.. කොහොමද ඔයාලට.. අද මම අරගෙන ආවේ හැදාම කන කෙසෙල් වලින් කොහොමද රස බීම එක හදා ගන්නේ කියලා...
🎬 වීඩියෝ එක බලලා ඔයාලගෙ අදහස් comment 📝 කරන්න... වීඩියෝ එකට like 👍 කරලා යාලුවන්ටත් බලන්න 📱 share කරන්නත් අමතක කරන්න එපා.. 🙏
💕ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.. ❤️❤️
Facebook - www.facebook.c...
Thanks for watching my video.. 💕🙏
Subscribe My Channel.... ❤️
______________________________________
MUSIC BY
➜ KZbin Audio Library - bit.ly/3wMtYLp
#banana #bananajuice #bananarecipe #bananacat #bananas #sinhalarecipes #sinhala #cooking #cookingchannel #cookingvideo #juice #juicerecipe #mrkitchen #bandifull #apeamma #wildcookbook
🧡විස්මිත ලෙස බර අඩු කරන මැජික් කෙසෙල් පානය මෙන්න
දිනකට කෙසෙල් ගෙඩි 3ක් පමණ ගැනීමෙන් ශරීරයට දිනකට අවශ්‍ය පොටෑසියම් ලැබී රුධිරය කැඩි ගැසීම වලක්වා මොලයට රුධිර ගමනය ක්‍රමවත් කරන අතර රුධිර පීඩනය පාලනයට සමත්වේ. අධික ලුණු ගැනීම නිසා ඇතිවන අස්ථි දිරා යාම කෙසෙල් ආහාරයට ගැනීම තුලින් වලක්වා ගන්න පුළුවන්. කෙසෙල් ආහාරයට ගැනීමෙන් මනස සැහැල්ලු කරන අතර එයින් මනස ප්‍රීතිමත්ව තබනවා.
තරබාරුව, බර වැඩි බව ලෙඩරෝග රැසකට මුල බව අපි දන්නවනේ. මේ සඳහා මිනිස්සු සමබර ආහාරවේලක් සහ ව්‍යායාම තුලින් බර අඩු කරගැනීමට මහත් වෙහෙසක් ගන්නවා. අද මම කියන්නේ ඔයාලට ලෙහෙසියෙන් සොයාගන්න පුළුවන් පලතුරකින් මේදය හිතාගන්න බැරි විදියට දහනය කරවන බිමක් හදාගන්න හැටි. ඔයාල මේක බිලා විස්මිත ප්‍රතිඵල බලන්නකෝ. ඔයාලට වෙන මේ වෙනස බලල මවිතයට පත් වේවි.
ඔයාල නොදන්නවා උනාට මේ කියන්න යන කෙසෙල් පානයෙන් ඔබ මවිතකරවන අන්දමේ මේදය දිය කර හරිනවා. දිනපතා එක ආහාර වේලක් වෙනුවට මේ කෙසෙල් පානය බිව්වනම් ප්‍රතිඵල ඔබව පුදුම කරාවි.
Here’s a delicious description for your Banana Milkshake:
"Indulge in the creamy, dreamy goodness of our Banana Milkshake-a perfect blend of ripe, sweet bananas and smooth, velvety milk. Whether you’re looking for a quick breakfast, an afternoon treat, or a post-workout refreshment, this shake is the ideal balance of natural sweetness and smooth texture. Blended to perfection with a touch of vanilla, it's the ultimate comfort drink that’s both satisfying and energizing. Topped with a sprinkle of cinnamon or a drizzle of honey, this banana milkshake will transport your taste buds to a tropical paradise in every sip!"
Let me know if you'd like any tweaks or adjustments!
"Bananas are one of the most beloved and accessible fruits worldwide, recognized for their natural sweetness and soft, creamy texture. With a peel that ripens from green to vibrant yellow, bananas are a perfect on-the-go snack that packs a punch of nutrition. Rich in potassium, they help regulate fluid balance and support heart health. They’re also a great source of vitamin B6, fiber, and antioxidants, making them a versatile addition to everything from smoothies and desserts to breakfast bowls and baking. Whether eaten raw, mashed, or blended, bananas are a deliciously healthy choice any time of the day."
banana milkshake, milkshake with banana, easy milkshake recipe, milkshake for morning, banana smoothie, banana juice recipe, banana lovers, banana ice cream