Bandara Athauda Nonstop|Embilipitiya Delighted |Music Bar

  Рет қаралды 3,184,108

Music Bar

Music Bar

Күн бұрын

චැනල් එකත් Subscribe කරලා සෙට් වේමු යාලුවෝ හැමෝම | අලුත්ම නොන්ස්ටොප් සහ සින්දු බලන්න
අපේ Facebook Page එකටත් Like කරලා සෙට් වේමු|පහළ තියේනවා Link එක / music-bar-830163713822799
#musicbar #delighted #oldhitnonstop #songs #livebandsongs #srilankabandsongs #liveshow #livebandsongs #musicb
අපේ අලුත්ම චැනක් එකත් Subscribe කරන්න යාලුවෝ හැමෝම ගොඩක් වැදගත් දේවල් ඔයාලට ඒ හරහා දෙනවා.පහළ Link එක
/ @maxtvlanka

Пікірлер: 406
@piumaltharuka6158
@piumaltharuka6158 Жыл бұрын
චාමර ,දමිත් ,සමන් කියන්නෙ භාවනාවක් ❤️❤️❤️
@hasithadehipola513
@hasithadehipola513 2 жыл бұрын
අවිවාදයි මේ සජීවී ගැයිමේ හැකියාව අමිලයි❤
@kawindumadushanks5739
@kawindumadushanks5739 Жыл бұрын
අපෙ මල්ලි අදටත් හීනෙන් මෙයාගෙ සින්දු කියනව මට ඇහිල තියෙනව... අපි ස්කෝලෙ යන කාලෙ මැටි ගෙදරක හිටියෙ ඒකාලෙ මෙයාගෙ කැසට් ඇහුවෙ.. අදත් මෙයාගෙ කටහඬ ඇහුනත් ඇති.. ඒක අපේ මොලවල නොමැකෙන්නම රැඳිල ඉවරයි..😍 අදටත් ඒ සින්දු හදවතේ තියෙනව
@AnnoyedMountainVolcano-tu3cf
@AnnoyedMountainVolcano-tu3cf 9 ай бұрын
මට තේරෙනවා... 😢
@MaheshChinthaka-v8f
@MaheshChinthaka-v8f 8 ай бұрын
අනිවාර්යයෙන්ම ..
@PaThUm-qf6nv
@PaThUm-qf6nv Ай бұрын
@niroeuro
@niroeuro 4 жыл бұрын
කීපාරක් ඇහුවද මේක ,,🎶🎶💃💃🎻🎻,,තවත් අහනවා ,,😁👍🇮🇹👈
@pradeeppriyadarshana811
@pradeeppriyadarshana811 3 жыл бұрын
මගේ පලවෙනි කොමෙන්ට් එක මාස 6 කට කලින්. තාමත් අහනවා ❤️
@niroeuro
@niroeuro 2 жыл бұрын
@@pradeeppriyadarshana811 එලකිරි සහෝදරයා 🔥 ගින්දර තමයි ඉතින් 🤗🔥🔥🎶🎶💃💃🎸🎸
@techzone430
@techzone430 Жыл бұрын
100k ahuwath epaa wenne na
@dkumaramax7966
@dkumaramax7966 2 ай бұрын
සමන් ඉන්දික ආවේ ඩිලයිටඩ් බෑන්ඩ් එකත් එක්ක උනාට බෑන්ඩ් එකේ ජනප්‍රියත්වයට සමන් ඉන්දිකගේ හඩ හැකියාව ගොඩක් ඉවහල් උනා,සමන් ඉන්දික කියන්නේ හොද හැකියාවක් තමුන්ගේම කියලා හොද සිංදු ටිකක් හා ඕනෑම ගායකයෙකුගේ ගීතයක් ඉතා මිහිරිවට චාමර වාගේම ගයන්න පුළුවන් හොද හැකියාවක් තියෙන ගායකයෙක් බෑන්ඩ් එකේ ඉන්න ගමන් පුළුවන් නම් එලිමහන් වේදිකාවට එන්න බලන්න ඔබගේ හැකියාවෙන් ඔබත් වැඩක් කරගන්න.ජය වේවා !!!
@HmSiriwardhana-ly2hx
@HmSiriwardhana-ly2hx 22 күн бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@tharidutharidu885
@tharidutharidu885 2 жыл бұрын
දකුණනෙ බිහිවුණු සුපිරි හඩක්.ආසම හඩක් .❤️❤️❤️
@Dogprism
@Dogprism Жыл бұрын
සමන් ඉන්දික කියන්නේ ඇග හිරිකඩු පිපෙන්න සින්දු කියන සුපිරිම ගායකයෙක් ❤
@tharidunimsara8078
@tharidunimsara8078 Жыл бұрын
Nb
@funtv8170
@funtv8170 11 ай бұрын
Ow ban
@SupunKumara-k9d
@SupunKumara-k9d 2 ай бұрын
😊
@rukshaan8336
@rukshaan8336 3 жыл бұрын
සමන් අයියා තමා මං දැකපු හිතට අල්ලපු හොදම voice එක.බුදු සරණයි හැමෝටම😍
@sumitkumara3142
@sumitkumara3142 Жыл бұрын
kanegatui yako topi ponneyone bandara ata uda lagetewath ente bea ballo tote
@shengaming6532
@shengaming6532 Жыл бұрын
@@sumitkumara3142 ithm hutho oit wad lasst to kiyala dapnko 😌😂
@sagaramadhusanka6817
@sagaramadhusanka6817 Ай бұрын
@@sumitkumara3142pala huththo yanna enawa methana visharada wenna
@surajpremasinghe598
@surajpremasinghe598 3 жыл бұрын
අම්මෝ පෑඩා ගහනවා බලන් ඉන්න ආසයි
@tharushawithgaming156
@tharushawithgaming156 2 жыл бұрын
දමිත් චාමර සමන් ඉන්දුනිල් මෙයාල නත්නම් show එකක් සම්පූර්ණ නෑ😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😅😅
@SubashiniAbewikrama-ui3dw
@SubashiniAbewikrama-ui3dw 15 күн бұрын
idunil😂
@sameeraindika4363
@sameeraindika4363 3 жыл бұрын
ජානක වික්‍රමසිංහ හඩ තියනවා ඈ..❤️✌️
@thilinakumarasena5049
@thilinakumarasena5049 Жыл бұрын
ඔව්
@tharakanuwan9226
@tharakanuwan9226 Жыл бұрын
ජානක වික්‍රමසිංහගෙත් පැසසුමට ලක්වුන ගායකයෙක් සමන් ඉන්දික. දෙන්නත් එක්ක එකට සිංදුවක් කිව්ව.
@chathuchathu2650
@chathuchathu2650 Жыл бұрын
සුපිරි gayakayek saman indika ❤️❤️❤️❤️
@akilasampath5986
@akilasampath5986 Жыл бұрын
කතා දෙකක් නෑ හදවතේ ඉන්න නිහතමානි ගායකයෙක් ආදරෙයි ඒ ගැම්මට
@PriyankaraPushpakumara-sz1hj
@PriyankaraPushpakumara-sz1hj Жыл бұрын
හදවතට වැදුන තවත් වොයිස් එකක් සමන් ඉන්දික ආසාවෙන් අහන ඩිලයිට් නන්ස්ටොප් ටික.....සමන් ඉන්දික මීට වැඩිය උසස් තැනක ඉන්න ඕන චාමර ,දමිත් ,සමන් ,ඉදුනිල් කියන්නේ භාවනාවක් තමයි බුදුසරනයි ඩිලයිට් ඉදිරියට සුබ ගමන්
@hasithhasith5953
@hasithhasith5953 3 жыл бұрын
ලොකුවට තැනකට ආවේ නැති උනාට අංක එකේ හඬක් තියෙන ගායකයෙක් ❤️😍
@zekelayton919
@zekelayton919 3 жыл бұрын
I guess it is kinda randomly asking but does anyone know of a good site to watch newly released movies online ?
@harshananandimal7597
@harshananandimal7597 2 жыл бұрын
හැබැයි පිශ්ටය සහ තෙල් සහිත ආහාර දිගටම ගත්තනම් ටිකක් හරි ලොකුවට තැනකට ඇවිත ආපහු යන්නත් තිබ්බා මේ මහත්මයට.
@pamashripamashri4154
@pamashripamashri4154 2 жыл бұрын
එයා චාමර වීරසිංහයා වගේ.. ඒයාලගේ ගමන එයාලා නිහඩවමයි යන්නේ........
@sanjumalshan2001
@sanjumalshan2001 2 жыл бұрын
Ekagai
@chathurasandeepa367
@chathurasandeepa367 2 жыл бұрын
@@harshananandimal7597 ppp0
@chamilasuranga6601
@chamilasuranga6601 8 ай бұрын
Ammo pattai ne machan kohomada ekaaaaaaa ❤❤❤❤❤
@kelumdissanayaka1043
@kelumdissanayaka1043 Жыл бұрын
පට්ට ලස්සන හඩ අහන්න ආසයි
@KGLKRajapaksha
@KGLKRajapaksha 10 ай бұрын
❤❤❤❤❤
@channakaabesinha3076
@channakaabesinha3076 Жыл бұрын
සමන් අයියාගේ පෙනුමට හරි යන සින්දු .අහන්න අහන්න පුදුම ආසාවක් තියෙන්නේ,, බාවනාවක් වගේ.❤❤❤
@sameerapushpakumara2439
@sameerapushpakumara2439 3 жыл бұрын
නිහතමානී දක්ශ ගායකයා සමන් ඉන්දික ආදරෙයි 👌👈👍
@pradeeppriyadarshana811
@pradeeppriyadarshana811 4 жыл бұрын
චාමර වීරසිංහ අයියා ගාවට ,සමන් අයියා නිහතමානි හදවතේ ගායකයෙක් ❤️
@dhananjayaekanayaka123
@dhananjayaekanayaka123 2 жыл бұрын
💯💯💯💯💯✔️✔️✔️✔️❤️💪
@sadewsudishna4392
@sadewsudishna4392 2 жыл бұрын
සුපිරි සින්දු ටික.❤️අංක 1 කේ කට හඩක්👍
@chathurikamadushanilankapu9657
@chathurikamadushanilankapu9657 2 жыл бұрын
ලස්සන හඩක්🎶🎶🎶🎶🎶
@wishwasandaruwan6125
@wishwasandaruwan6125 4 жыл бұрын
චාමර වීරසිංහගේ කටහඬට ගැලපෙන කෙනෙක්, හරිම නිහතමානී.
@chandanakumara8248
@chandanakumara8248 2 жыл бұрын
Haaaa
@chamarabasnayaka6490
@chamarabasnayaka6490 3 жыл бұрын
ටිකට් එකක් ඇදුන දවසට ගස්සනවා උබලට කියලා ශො එකක්..අපෙ එව්න්....
@jagathnishanthapereraperer4919
@jagathnishanthapereraperer4919 2 жыл бұрын
පට්ටම පට්ට සුපිරි ජය වේවා ..👍👍👍
@idekakumara5009
@idekakumara5009 Жыл бұрын
Sanjeewa නියමයි 💪
@PrasadKulathunga-j7s
@PrasadKulathunga-j7s Ай бұрын
සමන පට්ට broo
@agricultureguidesl293
@agricultureguidesl293 2 жыл бұрын
Live show වල සින්දු කියන ආසම කරන ගායකයා...සමන් ඉන්දික ❤️😍 අහන් ඉන්න ආසයි සින්දු කියනවා..නිහතමානී ගායකයෙක් ❤️🙏
@idekakumara5009
@idekakumara5009 Жыл бұрын
Sanjeewa ගින්දර 💪
@panther_ff_30
@panther_ff_30 Жыл бұрын
හැමෝම කියනව ඩ්‍රමයි පෑඩයි ගැන😼ඒත් කීබෝඩයි ලීඩුයි ගහන ගේම දන්නෙ උං දෙන්න විතරයි🥺♥
@diskjockeysl1064
@diskjockeysl1064 Жыл бұрын
Sira bn keyboardist superb🎶
@chamilasuranga6601
@chamilasuranga6601 8 ай бұрын
Ekenma bro
@Kaveeshanuwanx
@Kaveeshanuwanx 4 ай бұрын
Pad එකයි keyboard එකෙන් තමයි ගේම ගහන්නෙ ❤
@idekakumara5009
@idekakumara5009 Жыл бұрын
Sanjeewa එල 💪
@chamikaragunawardana7442
@chamikaragunawardana7442 4 жыл бұрын
සමන් අයියගේ voice නම් මී පැණි වගේ
@pasidumaxvel5585
@pasidumaxvel5585 4 жыл бұрын
Aniwa
@chanalwithsadu8207
@chanalwithsadu8207 3 жыл бұрын
aniwaren
@rathnayakaisuru6253
@rathnayakaisuru6253 3 жыл бұрын
Aniva aniva😍😍😍😍😍😍😍
@dansirimunasinghe6837
@dansirimunasinghe6837 2 жыл бұрын
@renukadamayanthi3187
@renukadamayanthi3187 2 жыл бұрын
Ela ela
@idekakumara5009
@idekakumara5009 Жыл бұрын
Sanjeewa ගින්දර ජය 💪
@champakumari3442
@champakumari3442 2 жыл бұрын
මේ සිංදු නම් පිස්සුවක්. කොච්චර ඇහව්වත් එපා වෙන්නෙ නෑ. පට්ට
@harshaalmeda
@harshaalmeda Жыл бұрын
Eka ettak 🥰
@hashanudayangha5176
@hashanudayangha5176 2 жыл бұрын
එදා නැටපු නැටිල්ල අමතක වෙන් නෑ ..මරු ඩිලයිටඩ්❤️😘 සමන් අයියා ගැම්මක්❤️❤️❤️
@nirmalsupun8757
@nirmalsupun8757 3 жыл бұрын
1M යන්න ඔන එකක් 😻:|
@MaheshChinthaka-v8f
@MaheshChinthaka-v8f 8 ай бұрын
අනිවාර්යයෙන්ම ..
@senujathennakoon3998
@senujathennakoon3998 4 жыл бұрын
සීරියස් ලා වගේම තමයි. කොල්ලො ටික නියමයි. සමන් අයියගේ පළවෙනි CD එක තාම අහනවා. Tempo ටිකක් වැඩිවුනාට සිංදු ටික ලස්සනට කිව්වා. මේ වගේ වීඩියෝ upload කරනවට Music Bar එකට ස්තූතියි.
@MusicBarlk
@MusicBarlk 4 жыл бұрын
බොහොමත් 🙏 ස්තුතිය
@kmpbandara346
@kmpbandara346 4 жыл бұрын
OBE nil nuwan thalawe
@srimanthaekanayaka8069
@srimanthaekanayaka8069 6 ай бұрын
සුපිරියක් ඩිලයිටට් එකෙ බ්‍රැන්ඩ් එක සමන් ඉන්දික❤
@dharmabandudharmabandu9531
@dharmabandudharmabandu9531 Жыл бұрын
Mata hadawathata dauna katahadak. Thaletama gayanaya karanava ohu❤️❤️
@shehanpathirana-tl9bj
@shehanpathirana-tl9bj Жыл бұрын
Bawanawak❤😊
@chamikagayannarayana5851
@chamikagayannarayana5851 5 жыл бұрын
නන්ස්ටොප් නම් ඩිලයිටඩ් විතරයි.. ආදරෙයි ඔක්කොටම..
@SamudraBandara-m9e
@SamudraBandara-m9e 2 ай бұрын
Niyamai broo
@warunaasela5529
@warunaasela5529 4 жыл бұрын
මම නම් ඩිලයිටඩ් පිස්සෙක් ❤️.. ගෙදර තියනව සීඩි පුරවලා ❤️
@manuwa___4912
@manuwa___4912 3 жыл бұрын
ලොකුවට දැගලුවේ නැතිනුනාට හදවට වැදුනු පට්ටම කටහඩක්
@IshanJayalath-o4k
@IshanJayalath-o4k 10 ай бұрын
දළ ඇත්තු වැඩිය දඟලන් නෑ බං.
@supunpradeep4154
@supunpradeep4154 2 ай бұрын
මං ආසම ගායකයා😍😍😍😍
@ftlakmal644
@ftlakmal644 Жыл бұрын
චාමර වීරසිංහගෙ සිංදු ඒ රහටම කියන්නෙ සමන් ඉන්දික❤️
@mathscentrewennappuwa9734
@mathscentrewennappuwa9734 7 ай бұрын
කලබල නැති ලස්සන හඩක් සමන් ඉන්දික 😍
@MadusankaPubudu
@MadusankaPubudu 3 ай бұрын
❤❤❤❤...saman aiye...adrei. oya voise eka pissu wattuwe ada iyeka nemei aiye
@ShashiniDeusara-jf9tq
@ShashiniDeusara-jf9tq 4 ай бұрын
Niyamai gemma 💥💯💥💯🔥🔥🔥👍❤️💯💥🔥🔥
@SachiniKm
@SachiniKm 3 ай бұрын
Maru..eccharai
@sanjeewakumara8675
@sanjeewakumara8675 3 жыл бұрын
පට්ටයි කට හඩ මාරම ලස්සනයි😍😍
@TharinduDilshan-y8e
@TharinduDilshan-y8e 2 ай бұрын
Asama singers 5 athare Saman aiye oya hemadama innw...adrei❤❤
@kjn241
@kjn241 5 жыл бұрын
I love සමන්ඉන්දික බ්‍රෝ👌👍👍.. මොනසින්දුව කිව්වත්👌👌.
@sudeshlakshan5098
@sudeshlakshan5098 Жыл бұрын
Supiri voice eka ah.niyamai
@Akila-mf5im
@Akila-mf5im Ай бұрын
තාම අහනවා 😊
@amilachathuranga2536
@amilachathuranga2536 5 ай бұрын
Aththatam a wois eka niyamai.
@KumariNandavathi
@KumariNandavathi 7 ай бұрын
ලස්සනයි
@kavindurandika2140
@kavindurandika2140 4 жыл бұрын
චාමර වීරසිංහ යන දැවැන්ත සෙවනැල්ලට වැසුන තවත් තරුවක්
@achinipalihawadana7303
@achinipalihawadana7303 3 жыл бұрын
sirwatama
@malinduheshan5258
@malinduheshan5258 3 жыл бұрын
😁🤟♥
@himanshadilshan1245
@himanshadilshan1245 Жыл бұрын
Sira කතාව 😁✌
@amithsuranga5388
@amithsuranga5388 Жыл бұрын
ඔව්..❤
@asankakumara292
@asankakumara292 Жыл бұрын
2කම ගොඩ ⁣දැමිමෙ සෙනක අයියා
@GeethikaSilva-b7z
@GeethikaSilva-b7z Ай бұрын
පට්ට වොයිස් එකක්....
@m.g.youtubechannel9087
@m.g.youtubechannel9087 Жыл бұрын
තවත් ආසම හඩක් තමයි මොන සිංදුවක් කිවත් ලස්සනයි
@charithsjjayarathna8770
@charithsjjayarathna8770 2 жыл бұрын
හැමදාම අහන නන්ස්ටොප් එකක්
@dilininisansala9918
@dilininisansala9918 3 жыл бұрын
ඒ කටහඩ හිතට දැනෙනවා 😍😍
@priyanthaamara4666
@priyanthaamara4666 9 ай бұрын
සුෆිරි....මියුසික් සුෆිරි.....❤❤❤❤
@Sue-musicvibes
@Sue-musicvibes 2 жыл бұрын
හරිම ලස්සන ආදරනීය හඩක් 😍😍😍😍😍
@KumaridevaPriya
@KumaridevaPriya 3 ай бұрын
Super❤❤❤
@sanjeewamadushanka3627
@sanjeewamadushanka3627 8 ай бұрын
එකෙන්ම සුපිරිම වැඩ්ඩෙක්
@AshanWishwajith
@AshanWishwajith 5 ай бұрын
Lead part nam supiri
@krishanthapushpakumara4985
@krishanthapushpakumara4985 4 жыл бұрын
ලස්සනයි ඉන්දික අයියෙ...
@lakshanmithuranga1611
@lakshanmithuranga1611 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍❤️
@KisanthaKisanta-eg6kg
@KisanthaKisanta-eg6kg 6 ай бұрын
Flashback,,,, arunama godak adare sangitha kandayamak dilaitad,,,, bs dp ❤❤❤❤❤❤❤❤❤❤❤❤ Saman indika aiyata godaakma adare,,,❤❤❤❤❤
@sithahasamusic_1496
@sithahasamusic_1496 3 жыл бұрын
ලස්සනයි ❤ ආසම සින්දු ටිකක් ❤
@lakiya478
@lakiya478 Жыл бұрын
සමන් අයියා කියන්නේ වෙනම ලෝකයක් ❤️
@niwadihewage2030
@niwadihewage2030 3 жыл бұрын
Delighted,one of the talented band,💐💜
@jegujegu1470
@jegujegu1470 3 жыл бұрын
Delighted is one n only tukerun band
@Thathsaranuwan
@Thathsaranuwan 2 жыл бұрын
@@jegujegu1470 pmka
@rohinijayasingha4716
@rohinijayasingha4716 5 жыл бұрын
නියමයිනේ ,,ඩිලයිටඩ් ,,,
@sriyachandani9062
@sriyachandani9062 Жыл бұрын
ඇබ්බැහි වන හඩක් 🎉❤❤
@hasithachathuranga9062
@hasithachathuranga9062 Жыл бұрын
මතක ගොඩක් තියෙන nonstop එකක් 💜
@harshalakmal9061
@harshalakmal9061 Жыл бұрын
supiyak❤️ hemadama ahanawa🥰
@siriseewaligiradurukotte1831
@siriseewaligiradurukotte1831 11 ай бұрын
සසර පිනකට ලැබුන ආදරණීය හඩක් ඔබට තියෙන්නෙ බුදුසරණයි
@idekakumara5009
@idekakumara5009 9 ай бұрын
Sanjeewa ගින්දර 💗
@sadunprasad7965
@sadunprasad7965 2 жыл бұрын
Hadawathe inna supirima gayakayek ❤❤❤❤❤❤❤
@sithmakatharunuvan402
@sithmakatharunuvan402 3 жыл бұрын
හදවතට කතා කරන තවත් හඬක් 🎧🎤❤️
@dilshandananjaya5949
@dilshandananjaya5949 11 ай бұрын
වොයිස් පට්ට ✌සමන් අයියා😍👊
@Drift_Cut
@Drift_Cut Жыл бұрын
දැනෙන්නම කියනවා ❤
@sadunprasad7965
@sadunprasad7965 2 жыл бұрын
Band ekath supiri .....💗💗💗
@chathupriyadarshana7577
@chathupriyadarshana7577 Жыл бұрын
ඇස් දෙක පියන් අහන්න.....💚
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 5 жыл бұрын
Lovely voice bro.....super....🙏 nihathamaani kamata patta adarey saman ape game kolla.🌿🌿🌿👍👍👍👍
@udaramadushanka4246
@udaramadushanka4246 7 ай бұрын
Supiriyak chamara damith saman indika kiyanne
@upuludekumara5331
@upuludekumara5331 Ай бұрын
එළිමහන් වුණාට කමක් නෑ. ගීතයේ Original ගතිය ඒ විදිහටම තියාගන්න
@chamindaamaranayake2640
@chamindaamaranayake2640 2 жыл бұрын
Band akath supiriyak.saman aiyage katahada kochchra ahuwath apa wenne na budu saranai hamotama
@sajanibalasooriya8795
@sajanibalasooriya8795 Жыл бұрын
පට්ටම වොයිස් එකක්
@slmix1863
@slmix1863 3 жыл бұрын
Music Bra..සීන් එකෙ ඉන්න අපිටත් අහන්න CD එකක් ඔනෙ Brooo...ජාතී හාද..
@sheyasheya1727
@sheyasheya1727 2 жыл бұрын
Saman අයියා super perfect voice nm 👍👍💥
@aselaliyanapathirana1277
@aselaliyanapathirana1277 2 жыл бұрын
Jaya wewa aiye kiyna wachana naaa❤️👊
@ThinethAnuhas-n4b
@ThinethAnuhas-n4b 11 ай бұрын
තව ඉස්සරහට යන්න පුලුවන් ඔයාලට මගෙ ආසම බැන්ඩෙක ඩිලයිටට්
@MusicBarlk
@MusicBarlk 4 жыл бұрын
යාලුවෝ හැමෝම රතු පටින් තියේන subscribe බට්න් එක ක්ල්ක් කරලා ස්පොර්ට් එකක් දෙන්න චැන්ල් එක subscribe කර ගන්න
@rasikachandimal270
@rasikachandimal270 3 жыл бұрын
Harima lassanai aiye
@ChalakaChamuditha-k4t
@ChalakaChamuditha-k4t Жыл бұрын
පට්ට😘
@virajheshan4728
@virajheshan4728 2 жыл бұрын
සුපිරි ගායක saman ඉන්දික
@slmix1863
@slmix1863 3 жыл бұрын
අඩෝ සමන් අාදරේයි ඩෝ...සීන් එකෙ ඉන්න අපිට ඉතින් බොඩර් වොයිස් තමයි ජාතී හාද
@GihanindrajithAchinha-zt4wi
@GihanindrajithAchinha-zt4wi Жыл бұрын
මේ මොන පාං වාටියෙක්ද පල පොඩි එකා🤣
@GihanindrajithAchinha-zt4wi
@GihanindrajithAchinha-zt4wi Жыл бұрын
උබ සීන් එකේද ඉන්නෙ😂
@pubudurathnayake303
@pubudurathnayake303 Жыл бұрын
Harima lassana voice akak
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 27 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
බරඅවි Nonstop || Embilipitiya Delighted
7:58
Embilipitiya Delighted
Рет қаралды 2,1 МЛН
Hikkaduwa Shiny|Female Nonstop|Music Bar
9:12
Music Bar
Рет қаралды 9 МЛН
Homagama Backup Live Band Show Amaradeawa Guru Piyanan Nonstop
11:38
DR Entertainment
Рет қаралды 710 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН