මගේ අයට මන් මගේ ආදරේ පෙන්නන්නේ මෙහෙමයි❤️Cooking Vlog| Cook For My Family - Bandifull

  Рет қаралды 191,716

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 320
@PurnimaSandeepani-s2g
@PurnimaSandeepani-s2g Ай бұрын
කෑම හැදුවත් නැතත් ඔයා කෑම හදනවා බලන්න මම නම් හරිම ආසයි.😊 ඔයා හරිම නිහතමානි බොරු සෝබන නැති චාම් සරල බෝනික්කෙක් වගේ ගෑණු ළමයෙක් 😍 ඔයාගෙ වැඩත් හරිම පිළිවෙලයි පිරිසිදුයි 🥰 උගත් කම , ලස්සන , දක්ශතාවය ඔක්කොම එකට එකතු උන successful ගෑණු ළමයෙක් ඔයා.❤
@Bandifull
@Bandifull Ай бұрын
බොහොම ස්තුතියි ආදරණිය වචන වලට 🥰❤️
@MadurangiIresha
@MadurangiIresha 9 күн бұрын
​@@Bandifull අක්කි කට්ලට් වලට කැරට් අලයකුත් ග්‍රේට් කරලා දාලා බලන්නකෝ. අමුතුම රසක් එනවා. අර ඔයා හදපු චිකන් ස්ටූ එක හැදුවා. ඒක මාර රසයි. එකම විදියට කාලා එපා වෙලා ඉදියේ. තැන්කිව් අක්කි. ඔයාගේ රෙසිපි ගෙදර තියෙන දේ වලින් හදන සෝබන නැති නිසා අපිට හදන්න පුළුවන්. ඔයාගේ කහ බත් එක නම් පුදුම රසයි. හැම එකම ට්‍රයි කරනවා. හැම වීඩීයෝවම බලනවා. ආදරෙයි ඔයාට ❤❤
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
කෑම මේසේ ලස්සන දැකල බඩ පිරෙනව සුද්දි❤❤❤ ඔයා ගේන හැම වීඩියෝ එකක්ම ගොඩාක් වටිනව නංගි අනේ සුදු සැමන් ටින් දෙකට අල ලූණූ කොච්චර ගන්න ඕනෙද අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ඒ වගේම ගොඩාඩාඩාඩාක් වටිනව ආදරෙයි ඔයාලට ❤❤❤❤❤🎉🎉🎉🎉
@prameethaperera8491
@prameethaperera8491 Ай бұрын
ගොඩක් වටින දරුවේක් මේ දේවියන්ගේ පිහිටයි.
@NiwaniSahasya
@NiwaniSahasya Ай бұрын
😂😂
@nilukaranaweera3877
@nilukaranaweera3877 Ай бұрын
ඇබුල් මාළු වලට කුරුදු,සුදූලුනු ටිකක් තලලා දාන්න.කලු පාට ගොරක දෑවම ඇබුලෙ හොද කලුපාටක් එනවා.කරපින්ච ටිකකුත් අබරලාදාන්න.එතකොට මාලුවලට ඒ රස හොදට එනවා.දකුණේ රෙසපිය❤හදලා බලන්න නන්ගී හරි රසයි.
@sagarikakumari7062
@sagarikakumari7062 Ай бұрын
සුදු ලූණු දානවාද ඇඹුල් තියල් වලට
@nilukaranaweera3877
@nilukaranaweera3877 Ай бұрын
@sagarikakumari7062 අබරලා දෑවම රසයි.හැබයි ගොඩක් දවස් තියාගන්න බෑ.හොදට වේලෙන්නම වගේ හින්දවලා හැදුවොත් දවස් 2වගේ පුලුවන්
@Bandifull
@Bandifull Ай бұрын
අනේ බොහොම ස්තුතියි 🥰 හදලා බල්ලන්ම්
@LushanDehigama-uv1cr
@LushanDehigama-uv1cr Ай бұрын
Inguruth thalala danna
@Thisara-s9y
@Thisara-s9y 26 күн бұрын
සුදු ළුණු දාන්න එපා. රස වෙනස් වෙනවා. කුරුදු කුඩු වැඩිපුර දාන්න. හට්ටියේ අඩියට කුරුදු කොළ කීපයක් දාන්න.
@chapa6501
@chapa6501 Ай бұрын
හරිම ලස්සනයි රස පාටයි.පරිප්පු ,බෝංචිත් තිබ්බා නම් තවත් සුපිරි.
@Bandifull
@Bandifull Ай бұрын
😊💝
@nadeekamadushani113
@nadeekamadushani113 Ай бұрын
හරිම ප්‍රයෝජනවත් ව්ලොග් එකක් අදත් අරන් ඇවිත් තියෙන්නෙ... බොහොම ස්තූතියි...🙏
@Bandifull
@Bandifull Ай бұрын
😊💝
@SadeepaSewwandi-c3r
@SadeepaSewwandi-c3r Ай бұрын
ඔයා කෑම හදන්න කියලා දෙන විඳිය හරිම පැහැදිලියි.ඔයත් හරිම ලස්සනයි අක්කි. ඔයාගෙ vlogs හැමදාම මගනොහැර බලනවා.🫏🌻💐
@Bandifull
@Bandifull Ай бұрын
Awwww thank you sweet 🥰🥰
@thiliniruwangi6466
@thiliniruwangi6466 Ай бұрын
අක්කගෙ වීඩියෝ බලලා ගොඩක් ලේසි කෑම ජාති ගොඩක් හදනහැටි ඉගනගත්තා❤❤❤❤❤❤ ස්තූතියි අක්කා❤❤😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@Bandifull
@Bandifull Ай бұрын
Awww 🥰❤️
@Amayabandara2002
@Amayabandara2002 Ай бұрын
Akki Home tour vedio ekk❤
@amaliwijesingha6707
@amaliwijesingha6707 Ай бұрын
Oyage videos walin hitha mara widihata niwenawa akki❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
Aneee ❤️💝
@AnuththaraBandara-d1o
@AnuththaraBandara-d1o Ай бұрын
මං ඇබ්බැහි වෙලා ඔයාට🎉❤ ව්ලොග් වලට මාරම ආසයි❤🎉
@HemaChandrika-e9o
@HemaChandrika-e9o Ай бұрын
Oya duwa hari හොඳයි dan inna ගැහැනු lamai athara oya hoda kanek❤❤❤
@menakamadushani4211
@menakamadushani4211 Ай бұрын
ඇත්තමයි මේ වගේ vlog හරි වටිනවා නංගෝ..අපිට අදහස් ගන්න..❤ චිකන් එක සුපිරි..😍🔥 ලස්සන පෙනුමක් හැම දේ ම..අනිවාර්යෙන්ම රසත් ඒ වගේ ම ඇති ..බොහෝම ස්තූතියි මැණික ඔයාට..😘❤️🥰🙏
@Bandifull
@Bandifull Ай бұрын
Thank you අක්කි 🥰😍😍
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 Ай бұрын
හරිම රසවත් අක්කේ ඒක...❤ ආසාවෙන් බැලුවා...චිකන් එක හදන්න මාත් හිතුනා කර්ඩ් දාලා😜
@Bandifull
@Bandifull Ай бұрын
හදලා බලන්නකෝ නංගි ❤️ Thank you
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 Ай бұрын
@Bandifull හපුයී...මම කොල්ලෙක්🙈🙈😆
@kavindirashmika8056
@kavindirashmika8056 Ай бұрын
Akkige kema kohomth rasa patai anh , oya lucky girl kenek❤
@Bandifull
@Bandifull Ай бұрын
Thank you angel ❤️
@ShenalKelly
@ShenalKelly 23 күн бұрын
හරිම ලස්සනයි රස patai ..පරිප්පු ටිකක් තිබ්බා nam තවත් මරු ජයවේවා ❤❤
@Bandifull
@Bandifull 16 күн бұрын
😊😊❤️
@harshalaknini5966
@harshalaknini5966 11 күн бұрын
Happy New year ❤❤❤ well done and good luck ❤❤❤best wishes for your future ❤❤❤
@Bandifull
@Bandifull 10 күн бұрын
Happy new year❤️
@anjaiahderangula6711
@anjaiahderangula6711 Ай бұрын
Wow wonderful super chicken curry super tasty nice cooking 🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖👍👍👌👌
@anjaiahderangula6711
@anjaiahderangula6711 25 күн бұрын
Oba hondin diyunu vimata avasyayi advance wish you happy new year welcome to 2025🌷🌷🌹🌹🌹🌹🌹🌼🌻💖💖💖💖❣️🇮🇳👍👌
@Chamodhirashmika
@Chamodhirashmika Ай бұрын
Ambooo 🥹 දැක්කත් බඩ පිරෙනව අක්කි❤🤭😋
@Bandifull
@Bandifull Ай бұрын
Awwww 🥰
@Malshakannangara
@Malshakannangara 17 күн бұрын
රසටම කට්ලට් හදන්න ඉස්සෙලම තෙල් එකට කරපිංච රම්පෙ සුදු ලුනු දාන්න.. පස්සෙ එකට ලූනු ටික දාම්න.. එක තෙම්පරාදු උනාම එකට සැමන් දාන්න.. ඊට පස්සෙ එකට ලුණු කුඩු කහ තුනපහ දාන්න. ඉට පස්සෙ අල දාන්න. හොදට තෙම්පරදු කරන්න. ඉට පස්සෙ නිවුනම බෝල කරද්දි රම්ප කරපිංච අයින් කර ගන්න. ගුලි කරල බිත්තර සරු වල දවටල පාන්පිටි දිය කරපු එකෙ දවටන්න. පාන්පිටි දිය කරපු එකට මිරිස්කුඩු ටිකක් ශාන්න. බිස්කඩ් කුඩු තවරද්දි අතින් බොල කරන්න එපා. කුඩු එකට දාල හොලවන්න්න එතකොට ලස්සනට බොල වෙනව අතේ ගෑවෙන්නෙත් නැ.
@PethumiAnutadha
@PethumiAnutadha 25 күн бұрын
ඔයාගේ කට හඬ හරිම ලස්සනයි අක්කි❤❤
@Bandifull
@Bandifull 16 күн бұрын
ගොඩක් ස්තුතියි 😍
@LakshiChulangani
@LakshiChulangani Ай бұрын
ලස්සනයි නන්ගි video එක . ඔයාගේ කැමති අයට මරු එකට කෑම හදලා.... රස පාටයි .. මටනම් කෙලත් ආවා..මටනම් හොද menu එකක් කෑම වේලක් දෙන්ට.. Good luck nangi .. ගොඩක් ආදරෙයී ඔයාට.❤️😍🥰
@Bandifull
@Bandifull Ай бұрын
Awww thank you 🥰🥰
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 Ай бұрын
Perfect menu ekak.parippuwakuth thibunanam thawath supiri kiyala hituna❤
@Bandifull
@Bandifull Ай бұрын
Parippu hadanna kammali hithuna 🫢
@kavishaherath887
@kavishaherath887 Ай бұрын
Thank youu soo much akkiyoo oya kiyala dena chooty chooty tricks matanm marama watinawa ❤ e wagema oyage recipeth maru mn nitharama wage hadanawa oya kiyala dena ewa loku udawwak wenawa matanm oyage videos
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️🥰
@RukmaliRoshini
@RukmaliRoshini Ай бұрын
කන්න ඕන නෑ දැක්කත් බන්ඩි full වෙනවා❤❤❤ අක්කි මැටි බාජන වලටම කෑම ඇරියනම් තවත් මරු .. පපඩමත් එක්ක මිරිස් කරලකුත් බැද්දනම් 😊 කොහොම උනත් මං හරි ආසාවෙන්ම බලනව අක්කි ❤❤❤ ❤❤❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
Awww thank you 😍😍
@sewwandinuwan2535
@sewwandinuwan2535 Ай бұрын
Bandy Full Magic Mix එක කියන්නේ නම් ඇත්තටම Magic එකක් තමයි. අවංකවමයි මම මේ කියන්නේ ඇත්තටම එකෙන් ව්‍යාංජන වලට මාරම රසක් එන්නේ😍 Highly Highly Recommended🔥💫 ඔයාලත් අරගෙනම බලන්න අවංකවම Supiri😍❤️
@Bandifull
@Bandifull Ай бұрын
අනේ 🥹 Thank you so much ❤️❤️
@queensanku5615
@queensanku5615 Ай бұрын
Price.monawatada danne magic mix eka
@sandyakumari2865
@sandyakumari2865 Ай бұрын
Harima...rasa patai akki...kama tika...😋😋😋❤akki..චිකන් abul thiyal karapu widiyata hadala balannako..harima rasaiii..katu nathi kali ganna one habai...❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
Aththtama 😍 hadala balanna one.. me widihatamada hadanne
@sandyakumari2865
@sandyakumari2865 Ай бұрын
@@Bandifull ou..😍oya widiyatama hadanna..එනසාල් ..karal dekak wageth danna👍😋
@thusharipriyangika3650
@thusharipriyangika3650 Ай бұрын
හරිම ලස්සනයි ආස හිතෙනවා දැක්කම 😊
@PubuduniNisanka
@PubuduniNisanka Ай бұрын
@lakshianthony8192
@lakshianthony8192 Ай бұрын
Athatame rasa patai akkiyoooo nethalata hoda kema welak Hadaniko adu viyedamin.❤❤❤❤❤❤
@ContentBirthdayCake-fs5zp
@ContentBirthdayCake-fs5zp Ай бұрын
Harima asawen akki oyge videos blnne😊❤කෑම හරිම රස පාටයි
@Bandifull
@Bandifull Ай бұрын
Thank you darling ❤️❤️
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 Ай бұрын
Mama obe rasikayek. Oba hamuvimata vage happy Christmas 🌲🌲🌲🌲🌺🌺🌷🌷💐💐🏵️🏵️🌼🌹🌹🌹🌹🌹❤️❤️💖💖👌👌👍🌲👍👍
@UthsaraHimasarani
@UthsaraHimasarani Ай бұрын
Aththatama akki harima rasa patayi godak adareyi akki parissamin inna❤❤❤❤❤❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
🥰❤️❤️
@PIPraneeth-yz9uy
@PIPraneeth-yz9uy Ай бұрын
Dakkama duwan awith kanna hithuna akki❤❤
@Bandifull
@Bandifull Ай бұрын
🥰🥰
@HapugalaTharushi
@HapugalaTharushi Ай бұрын
අපිටත් උයන්න ආස හිතෙනෝ අක්කේ .ආදරෙයි .❤😊
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️
@Himashaa_Nilesh
@Himashaa_Nilesh Ай бұрын
Adath godak deewal igena gaththa akkige me vlog eken.... ❤
@hirundijayaweera2331
@hirundijayaweera2331 Ай бұрын
Akki kiyala dena recipes hodata therenawa. Mn akkige vlogs balanna godak kamathi❤
@DewmiChanchala-ib1cg
@DewmiChanchala-ib1cg Ай бұрын
Dakune apii 😁dakune aya koo balanna
@RojaDM-nc6rn
@RojaDM-nc6rn Ай бұрын
ඔයා කෑම හදන විදිය තමයි හරිම ලස්සන,ඒ වගේම ඔයාත් ගොඩාක්ම ලස්සනයි..කිරට හදන ඒවා අන්තිමට මිටි කිරි දාලා වහන්න එපා,කෑම නම් හරිම ලස්සනයි ගලපලා තියෙනවා,❤️❤️❤️ කට්ලට වලට අලු කෙසෙල් ටිකක් එකතු කරාම රස වැඩී.
@NethminiLeema
@NethminiLeema Ай бұрын
Ane akke dayte resapis video dannako
@chamdush
@chamdush Ай бұрын
ඔයා නම් හරිම ක්‍රියේටිව් නංගා 😊❤️❤️❤️
@Bandifull
@Bandifull Ай бұрын
🥰❤️❤️
@damithadezoysa8607
@damithadezoysa8607 Ай бұрын
Hi dear we dont use Pandan leaves/ rampe in malu ambul thial. I am from the South.
@Bandifull
@Bandifull Ай бұрын
Really… can i get your recipe ❤️
@udeindra7564
@udeindra7564 Ай бұрын
Useful . Thanks dr❤
@Bandifull
@Bandifull Ай бұрын
🥰❤️
@ThilinaPrasanna-c4p
@ThilinaPrasanna-c4p Ай бұрын
Akki man oyawad khd kandy wala dakka iye...ee oyaada ❤
@yasgoonasekera5120
@yasgoonasekera5120 Ай бұрын
Yes well done menu nd very well made & presented too!
@Bandifull
@Bandifull Ай бұрын
Thank you so much! I really appreciate it 🥰
@chutimenika-cq9df
@chutimenika-cq9df Ай бұрын
ow akki ape gedarath ape amma hadanwa amu goraka walin ohoma pest eka...kade ekata wada harima rasai
@WasanaDineshika
@WasanaDineshika 29 күн бұрын
Ala thambila wadi neda akka.guli krnd amrui wge
@sajeewinigamage9542
@sajeewinigamage9542 Ай бұрын
Kema tika uyanakota badagini wedi una nangi Oyage vlogl balala mamath kema hadanaw oyage weda piliwela Harima need ❤❤❤🎉🎉🎉
@Bandifull
@Bandifull Ай бұрын
Thank you 🥰
@dilkichamudika1104
@dilkichamudika1104 Ай бұрын
Ane lassanyai akkiyo ❤kema tikatanm asa hithuna
@Bandifull
@Bandifull Ай бұрын
😍😍
@SamanKumara-kt7iy
@SamanKumara-kt7iy Ай бұрын
Malu abula hadaddi hattiye adiyata kurudu kola tikak athuranna nangi
@Bandifull
@Bandifull Ай бұрын
Kurudu kola hoya ganna nane.. rasa athi rhema
@IneshkiMaleesha-ix3dy
@IneshkiMaleesha-ix3dy Ай бұрын
Hariyata aasa hithenwa darling ❤❤❤😊😊
@LushanDehigama-uv1cr
@LushanDehigama-uv1cr Ай бұрын
Cutlet walata garlic ginger dammama rasai
@KalaniBhagya-n8b
@KalaniBhagya-n8b Ай бұрын
Aneee asa hithenawa akkiyo ❤❤
@Bandifull
@Bandifull Ай бұрын
Awwww 🥰
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Ай бұрын
අක්කාගෙ video බලන්නෙ බත් බෙදාගෙන මඩගිනි හැදෙනවා නැත්නම්😁😅
@sugathrajapaksha7339
@sugathrajapaksha7339 Ай бұрын
Yummy super recipes ❤❤❤❤❤nice stay happy forever ❤❤❤❤❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️
@Geetee9
@Geetee9 Ай бұрын
Hey ❤ would you mind letting me know where you got the standing mirror in your dining area ?
@Bandifull
@Bandifull Ай бұрын
Sure 🥰 its from edis
@Geetee9
@Geetee9 Ай бұрын
@ thanks a lot ..
@thusharipanagoda7181
@thusharipanagoda7181 Ай бұрын
අල ග්‍රේට් කරාම වතුර වගේ දිය ගතිය වැඩි නැද්ද. කට්ලට් වල අල චූටි කෑලිත් තිබ්බමයි හොද කියලා මං නම් එහෙම හදන්නේ. මගේ අදහස කීවේ. ඔයත් නිවැරදි ඇති
@SagarikaDehigaspitiyage
@SagarikaDehigaspitiyage Ай бұрын
Oya kiyana eka hariyatama hari
@thilinimethma1197
@thilinimethma1197 Ай бұрын
Eya grate karanny thambapu ala. E nisa diya gathiya enny na dr
@Roo123-z9r
@Roo123-z9r Ай бұрын
Na dr thambapu ewagen wathura enne naa.amu ala grate karama thama wathura unanne 😊
@luneartz5250
@luneartz5250 Ай бұрын
වතුර ගතිය නැති උනාට grate කරපුවාම කට්ලට් එකේ හයිය ගතිය නැති වෙලා දියාරු ගතියක් එනවා..
@asha.ranatunga2581
@asha.ranatunga2581 Ай бұрын
Mey hadapu cutlet diya gathiyak thibuna. Bola karanakota diyaru bawa peynuna.
@NiroshaDamayanthi-nq3cu
@NiroshaDamayanthi-nq3cu Ай бұрын
Wow.....looks delicious ❤
@MadhuWijesinghe-g8d
@MadhuWijesinghe-g8d Ай бұрын
මමත් ආදරේ පෙන්නන්නේ කෑම හදල දිල තමයි මගේ අයට එක සතුටක්❤
@Bandifull
@Bandifull Ай бұрын
ඇත්ත 💝
@ma.chandima8518
@ma.chandima8518 Ай бұрын
Lassanai ane❤❤ you are so talented ❤❤
@Bandifull
@Bandifull Ай бұрын
Thank you ❤️🥰
@priyanthiniluka5837
@priyanthiniluka5837 Ай бұрын
හරිම ලස්සනට රසට තියෙනව නේදඔයා නිසා අපිටත් ලස්සනට කෑම උයන්න පුළුවන් දැන්❤❤👍
@Bandifull
@Bandifull Ай бұрын
🥰😍❤️
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 Ай бұрын
Super wonderful your cooking special vegetables biryani 🌹🌹🌹🌷🌷🌹🌹🌷🌷❤️💖💖💖💖🌼💐💐👍👍👌👌
@Bandifull
@Bandifull Ай бұрын
Thank you so much ❤️
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 Ай бұрын
@Bandifull obe ivum pihum ita hondayi mama lamkavata ennam🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷💖💖💖🌺🌺🏵️❣️❣️😊😊👍👍👌👌👌👌
@ShanikaYg
@ShanikaYg Ай бұрын
Ane oya shoi oyage vedio balanna asai mulugedarama pennanawane ❤ pennana
@Bandifull
@Bandifull Ай бұрын
Thank you ❤️
@sanjgunetileke8836
@sanjgunetileke8836 Ай бұрын
Wow, what an amazing meal!!
@WijenandaAthukorala
@WijenandaAthukorala Ай бұрын
ආදරෙයි ගොඩක්❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
🥰💝
@IshanSachira
@IshanSachira Ай бұрын
Mokak demmath balano ❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
Awwww 🥰🥰
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf Ай бұрын
ඔයා වගේ ලස්සන හුඟක් සිරියාවන්ත posh නෝනා කෙනෙක් දේවල් පෙන්නද්දි සෞඛ්‍ය සම්පන්න healthy රසවත් කෑම දානවනම් හොදයි. මොකද දුප්පත් අහිංසක වැඩි අධ්‍යාපනයක් නැති අය ඔයාගේ influence එක එයාලගේ මනසේ positively වැඩ කරලා ළමයින්ට වැඩිහිටියන්ට නුසුදුසු සෞඛ්‍යමය අතින් දුර්වල ජරා කෑම කඩ චෝරු කන අයට ඔයා වගේ ලස්සනට posh eකට ඉන්න හිතිලා අර healthy කෑම රසවත් විදියට උයාගෙන කන්න share කරන්න පුරුද්දක් ඒවි. ලාබ රස කෑම කෑම ජාතිත් share කරන්න. අහිංසක දුප්පත් මිනිස්සු කැමතියිනේ ලාබෙට රසට කන්න ඒක ඉතින් ලංකාවේ අයට නොදී ඉන්නත් හොඳ නෑ. නමුත් ඔයා influencer කෙනෙක්නෙ. නේද සුදු දුව ? 🙂🙂🙂
@WelatantriWelaratne
@WelatantriWelaratne Ай бұрын
Badii full you are so cute the way talking and cooing
@Bandifull
@Bandifull Ай бұрын
Thank you so much 😊
@dulanjanmalith2960
@dulanjanmalith2960 Ай бұрын
Akke chocolate biscuit walin cake ekak hadana hati dannako
@malcafe95
@malcafe95 Ай бұрын
තුටුවෙන තරම් ඔබ හින්දා මන් ඔබ සොඳුරු සිහිනයකී😊❤
@Bandifull
@Bandifull Ай бұрын
😍😍
@TharushiAbesinghe2
@TharushiAbesinghe2 Ай бұрын
ඔයාගේ කට්ලට් රෙසිපි එක තමයි මම හැමදාම හදන්නේ
@SachiniPoornima-lc6dg
@SachiniPoornima-lc6dg Ай бұрын
Akki oyage vieo mn blnawa hemadama. Oyage cake video ekak balala mn cake heduwa palaweni dawase hodata awa,eth ada heduwa akke cake eke usa madi bake welaty madi ai ehema wenne
@nimethdevapura1097
@nimethdevapura1097 Ай бұрын
Naththalata me wage hadala balannam hode,Thank-you so much dear ❤
@Bandifull
@Bandifull Ай бұрын
Hadala rasa kiyannako 🥰❤️
@sunethbalasooriya4957
@sunethbalasooriya4957 Ай бұрын
Cutlet paste eka diyaaru gathiyai
@danuu89
@danuu89 Ай бұрын
Me vlog walata thama man asama 😌💙
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️
@MalshaLakmini-i6h
@MalshaLakmini-i6h Ай бұрын
Ane akkiyooo mata kiyannako basmathi hal eka echchcara digata ganna basmathi wala brand ekak thiyenawada?mage athin basmathi iwwahama bath kadenawa
@DianiPerera-o5p
@DianiPerera-o5p 29 күн бұрын
Kamanam rasa athi lasana pathak Gewal koheda
@ChathumiImesha-su8wm
@ChathumiImesha-su8wm Ай бұрын
අක්කි උයනවා බලන් ඉන්න ආසයි❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
🥰❤️
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Ай бұрын
නුවර බුරියානි කන්න හොද තැනක් කියන්නකෝ😊😊
@RukmaliRoshini
@RukmaliRoshini Ай бұрын
බිරියානිනම් තලප්පාකට්ටි තමා ඉතිං නුවර ❤
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Ай бұрын
@RukmaliRoshini නුවර කොයි හරියෙද තියෙන්නේ ?
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 4 күн бұрын
​@@RukmaliRoshini,ඒකේ රස නෑ
@otunupalandanakumara2289
@otunupalandanakumara2289 Ай бұрын
Supiri. Niyamai. 👍
@pavithraRathnayaka-y7r
@pavithraRathnayaka-y7r Ай бұрын
dekkama asai nangiyoo...😍😍😍😍
@Bandifull
@Bandifull Ай бұрын
🥰😍
@SORA-777-sv
@SORA-777-sv Ай бұрын
දෙපාරක් බැලුවා. ❤❤❤
@NishShashionline
@NishShashionline Ай бұрын
Akki hoda coconut powder ekak kiyannko
@Bandifull
@Bandifull Ай бұрын
මන් maggi එක ගන්නනවා ඒක හොදයි
@kavindyaheshani1019
@kavindyaheshani1019 Ай бұрын
Oaygen prshnayak ahnnda.oya adina widya godakk lassnae.oygae top gann palce /pages mention kranko
@thanuHatharasinghe-mw8le
@thanuHatharasinghe-mw8le Ай бұрын
Thanks akka..❤❤
@Bandifull
@Bandifull Ай бұрын
😍😍
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 Ай бұрын
නියමයි කටට කේලත් එනවා බුදුසරණයි
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga Ай бұрын
Budusaranai Nangi
@madunimelani846
@madunimelani846 Ай бұрын
Malu ekata kaha tikk danna akki etakota ලස්සනයි colour eka
@Bandifull
@Bandifull Ай бұрын
Harii 😍
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 Ай бұрын
ඉස්සරහයි පස්සයි, පෙන්න, පෙන්න හොලෝ හොලෝ පනු අමාරුව හැදිලා වගේ දගලන කෙල්ලක් ට වඩා, මෙ අක්කි කොයි තරම් වැදගත් ද??
@Hashisew40
@Hashisew40 Ай бұрын
Akka , ane oya adhum gnne kohenda kiynnko...🥺💐❤️
@milindalakmal2377
@milindalakmal2377 Ай бұрын
Crismas dinar rasipe ekak oni akki mam dilki
@Lahiru712
@Lahiru712 Ай бұрын
කජු පර නම් සුපිරි 😋😋😋
@upulpriyanthahewarajarathn5510
@upulpriyanthahewarajarathn5510 Ай бұрын
Niyamai dear❤❤🎉🎉
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️
@prabadiakmeemana5316
@prabadiakmeemana5316 Ай бұрын
Oya food vloger kenek welath ochhhra lassnata body eke shape eka maintain karanne khomada oya gedara ayata rasata kema hadala dila, oya wenama diet plan ekak follow karanawada? Nathnm oya kochchra kawath mahath nowena knekda? Apita video wala pennana hema kema ekakma oya kanne nadda? Rasa balanwa witharada?Food vlog krna godak ayage body eke kisima shape ekak ne. Oyage body eka marama shape neat. Puluwnam oya oyage body shape eka maintain karana eka gena video ekak gennako plz.godak ayata eka useful wei.
@Bandifull
@Bandifull Ай бұрын
Thank you so mich for the compliment ❤️ man hodata kanwa 🫢 habai weight eka wadi wegena eddi man kaama control kranwa. Raata kanne harima aduwen. Man onama welawaka bath godak kanne na. Execise kranwa free time ekata 😊
@AthapaththuMadusanka
@AthapaththuMadusanka Ай бұрын
Akki help ekata inna aenty wa pennako
@VindyaSilva-l9i
@VindyaSilva-l9i Ай бұрын
Nice vlog akki ❤
@Bandifull
@Bandifull Ай бұрын
Thank you sweet ❤️
@ManoriRajapasha-cl6mo
@ManoriRajapasha-cl6mo Ай бұрын
Oyage masala tea eka kohomada ganne
@desikadissanayake2710
@desikadissanayake2710 Ай бұрын
Yoghurt dammahama chicken eke pata nathi wenawa .
@DiliniRuwanthika-xv5tt
@DiliniRuwanthika-xv5tt Ай бұрын
Seafood platter ekak hadanne kohomada kiynnako
@Bandifull
@Bandifull Ай бұрын
Kiyala dennam 😍
@DiliniRuwanthika-xv5tt
@DiliniRuwanthika-xv5tt Ай бұрын
@@Bandifull hariyatama dana sos warga monada e gena kiyla denna akke kauruth krnne ne eka hariyatama
@DiliniRuwanthika-xv5tt
@DiliniRuwanthika-xv5tt Ай бұрын
@@Bandifull adarei comment ekata
@umeshafernando6908
@umeshafernando6908 Ай бұрын
අක්කෙ ඔයා මාලු ඇඹුල් තියල් කොච්චර දවස් තියාගන්නවද
@Nethuu180
@Nethuu180 Ай бұрын
Akki travel vlogs gennako❤❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
Gennamko 🥰
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Busy Day In The Life | Yash And Hass
12:45
Yash and Hass
Рет қаралды 84 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН