KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මුලු දවසම කහ පාටින් කෑම කෑවා 🍋🥞🍟 | EATING ONLY YELLOW COLOUR FOODS FOR 24 HOURS
19:33
Adam's peak | කාටවත් ඇනයක් නොවෙන්න ගමනක් යනකොට හරියට යන්න - 2025 #adamspeak #vlog #mybag #travel
19:36
Сестра обхитрила!
00:17
Support each other🤝
00:31
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
To Brawl AND BEYOND!
00:51
මගේ ප්‍රෙග්නට් යාලුවට දුන්න කෑම එක 🥰 Cooking Vlog | Isso Curry|Achcharu |Ala Baduma | Polos Curry
Рет қаралды 28,701
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Bandi Full
Күн бұрын
Пікірлер: 222
@Bandifull
6 сағат бұрын
අච්චාරු රෙසපිය අවශ්‍ය ද්‍රව්‍ය: රතු ළූණු 300g අමු මිරිස් 250g අමු ගස්ලබු 200g කැරට්200g අබ කුඩු 2 1/2 tsp ගම්මිරිස් කුඩු 2 1/2 tsp පොල් විනාකිරි 1 cup කහ කුඩු 1 1/2 tsp ලුණු Bandifull magic mix ඕනේ අයට wa.me/p/7150052051753888/94710385086
@HarshaSadaruwan-x2k
5 сағат бұрын
කන්න බැරි වේලාවක කෑම ට්කක් හදලා දෙන එක ගොඩක් පිනක්. ඔය කාලේ තව කෙනෙක් හදලා දෙන කෑම කන්නත් අශාව වැඩි. ❤❤❤
@Bandifull
5 сағат бұрын
💝💝
@DinithiSoumya
4 сағат бұрын
අනේ Pregnant අයට කෑම හදලා දෙනවා දැක්කත් සතුටුයි ♥😇 ඔයාගෙ කෑම දැක්කම හරීම රස පාටයි ඒ අම්මත් ආසාවෙන් කන්න ඇති 👀♥ එයා මේක බලනවනම් ආයම කන්න හිතෙයි අනිවාරෙන්ම හරීම රස පාටයි 🤭♥ රම්පෙ දාගන්නකොට නාරටිය අහක් කරලා දාගන්න dr අහලා තියනවා කෑමට එකතු කරගන්න හොද නෑ කියලා 😇♥
@ChampaMapa
52 минут бұрын
Dan හැදෙන ගැහැණු ලමයි උයන්න hari කම්මැලි oyanam hari ආදර්ශමත් දුව.
@TharushiAbesinghe2
5 сағат бұрын
මමත් හරිම ආසාවෙන් ඉන්නේ අනේ pregnant අයට කෑම ටිකක් හදලා දෙන්න thank u අක්කේ❤ අක්කට හබිරිස්සාව හැදිලා නේද🥹
@Bandifull
5 сағат бұрын
ඔව් නංගි හෙම්බිරිස්සාව ටිකක් 😢🥰
@Shashini458
21 минут бұрын
අපේ අම්මත් තම්බලා හදන්නේ අච්චාරැ. අද vlog එක ලස්සනයි අක්කි. ❤🥰
@poorni767
4 сағат бұрын
අක්කාගේ කැම හදන vlogs බලන්න ආසයි... මේ ලගදි ඉදන් අක්කාගේ vlogs බලන්නේ...😊❤ ඉක්මනින් තව කෑම හදන විඩියෝ එකක් දාන්න 😊😊
@Bandifull
4 сағат бұрын
Awww thank you so much 🥰
@LakshiChulangani
5 сағат бұрын
ශා රසම රස පාටයි නන්ගි කෑම ටික යාලුවා ආසාවෙන් කයි.. ඔයාගේ කෑම කොහොමටත් රසයි. මමත් ආසම කෑම එකක් බෝන්චි curry එක.. සුබ දවසක් ආදරෙයී ..❤❤
@Ishudulanja4728
54 минут бұрын
අම්මෝ ඒ බත් එක දැක්කම අපිටත් ආස හිතෙනවා ❤️😋 ඔයා හරිම පිලිවෙලයි අනේ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කේ ❤️🥰😍😘💐
@idilan3154
3 сағат бұрын
අපේ විදිහට කෑම ටිකක් කනව තරම් මොන සැපසම්පත් තිබුනත් වැඩක් නෑ.ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා.උයන්න.❤
@Bandifull
3 сағат бұрын
ඒක ඇත්තක් 😊❤️
@luneartz5250
5 сағат бұрын
Ane Duwa oyata hodatama hembirissawa neda.. kata hada hodatama wenas.. ikmanin suwa wewi ..❤ ලස්සන, අවශ්‍ය video එකක් ..Thank you puthe..❤
@sanjeewaniiKalhari
5 сағат бұрын
අච්චාරු එකට අමු මිරිස් දාන කොට යටින් පොඩ්ඩක් කපලා අයින් කරලා දාන්න එතකොට මිරිස් එක ඇතුලට හොඳට ලුණු එහෙම හොඳට අල්ලන්නවා මාරම රසයි එතකොට..❤❤❤❤lassabayi ada vlog ekath..
@nadeeshadilrani8984
4 сағат бұрын
හරිම ලස්සනට ඔයා උයනවා...ඒ වගේම රස පාටයි..ආසාවෙන් බැලුවා...
@Bandifull
4 сағат бұрын
ඒක ඇහුවම හරි සතුටුයි ❤️
@mis.darshi1236
Сағат бұрын
මාත් හරිම ආසයි ප්‍රෙග්නට් අම්මලාට කෑම හදල දෙන්න ❤❤❤❤ ඔයාට හෙම්බිරිස්සාව නේද සුදු ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ❤❤❤❤❤ ඔයා කෑම හදන වීඩියෝ බලන්න ආසයි ආදරෙයි❤️❤️❤️❤️😘
@sewwandiaththanayake4656
5 сағат бұрын
මම ඔයාගේ vlogs බලන්න හරිම ආසයි නංගී.ඒක හරිම relaxing vibe එකක් වගේ දැනෙන්නේ ❤ Keep it up,Good luck !
@Bandifull
5 сағат бұрын
ඒක ඇහුවම හරි සතුටුයි 😍❤️
@nilaksivanniah582
4 сағат бұрын
Wow, one of the best vlog you've done recently.. simply because you've showed so many recipes to cook. Looks absolutely mouth-watering and delicious. It was so peaceful to the mind as to how you explained. Love it
@Bandifull
4 сағат бұрын
I'm glad you liked it! 🥰
@sachi.KT5098
Сағат бұрын
හොදටම හෙම්බ වගේ . උඩට ඇද ඇද කතා කරන්නෙත්. දැන්නං හොද ඇති ❤️
@Bandifull
55 минут бұрын
Ow ane 😢 eeye voice kre. Dan nam adui 🥹
@SithumDinelka-g1t
4 сағат бұрын
අක්කේ හට්ටි පොඩ්ඩක් ලොකු කර ගත්තනම් මරැ 🙂👌
@Bandifull
4 сағат бұрын
🥰🥰
@dinuNK
2 сағат бұрын
Pregnant වෙලා ඉද්දි මේක බලපු මම 😭😭
@jayasinghedeepika8381
5 сағат бұрын
Ambella gediya sudda karala galen eka eka thalala haddannakoo marama rasai
@maadhiy
3 сағат бұрын
Love it... I have tried ur all recipes amazing.... going to try achcharu recipe too... thanks alot..
@Bandifull
3 сағат бұрын
I'm glad you liked it 🥰
@MalithBaba
4 сағат бұрын
Math pregnant.mukuthma kanna beriwa maasa 3k hitiya.godak aya godak dewal genella denwa tamath.eththatma api ewa kanne E ayata hithen godak pin dila❤
@Bandifull
4 сағат бұрын
ඔව් නංගි ඒක හරිම හොඳ දෙයක් 😊
@Saje-c3f
5 сағат бұрын
Harima lassanai akki ❤️ oyaata hembirissawa hadilada akki .
@ManoshiSenevirathna-rd1ro
3 сағат бұрын
බඩගින්නක් එනවා ඔයා උයන දිහා බලන් ඉඳලම dr❤❤❤❤❤❤
@Bandifull
52 минут бұрын
🤭💝💝
@sewperera788
3 сағат бұрын
ඇත්ත , pregnant කලෙ කෑම කවුරු හරි හදල දෙනව නන් ආසාවෙන් කන්න පුලුවන් ..ඒ වගේම ඒක ලොකු පිනක් ..හොද menu එකක් , ලස්සනට පැහැදිලි කරා ❤ මුරුංගා කොල ටිකක් ඉස්සො එකට දාන්න කියන්න හිතුනා ඊලග පාර 😊
@Bandifull
51 минут бұрын
එකනේ 🥰🥰❤️❤️
@priyanthiedirisingha3324
2 сағат бұрын
අනේ ශෝක් නංගි ❤ 🥰 ආදරණීය වීඩියෝ එකක්
@Bandifull
53 минут бұрын
🥰🥰🥰 Thank you so much!
@palliyagurudinesh9590
3 сағат бұрын
Ane mamath bandi ammek.matath asa hithuna oyage kema tikata.budusaranai oyata.
@ThanujaThanu-r3u
3 сағат бұрын
Bonchi kapala uynwata wada kadala iuwama harima rasai
@yashodanadeesha8297
2 сағат бұрын
හරිම රස බත් එකක් 😋😋😋
@manelhenake9522
2 сағат бұрын
Harima.rasapatayi..yaluwath.sathutin.kamatika.kayi..❤️
@ShanikaYg
4 сағат бұрын
Niyamai manika pasu kaledi apitath wadagath wei ❤
@Bandifull
4 сағат бұрын
🥰🥰
@sithuminikaushalya7477
4 сағат бұрын
Ala kariya rasa patai akki yoa❤❤
@Bandifull
4 сағат бұрын
💝💝
@dilanialuvihare7321
5 сағат бұрын
Godak Hoda menu ekak.❤
@Bandifull
5 сағат бұрын
Thank you ❤️
@DilruRathnayaka-y5h
5 сағат бұрын
මමත් ප්‍රෙග්නට් දැන් මාස 7යි.කෑම එක දැක්කම ආස හිතුනා 😢
@Bandifull
5 сағат бұрын
🥰🥰❤️
@gayanimadhushani5431
4 сағат бұрын
You are so kind dear ❤❤
@YumashiRathnayakaMudiyanselage
6 сағат бұрын
Ada video eka Marama lassanaiiiii ❤ Mn oyata godak kamathi akki
@KavindiNadunika-b3w
5 сағат бұрын
akki vidio eklak danakn balan hitiye 🥰🥰🥰🥰
@lopez7077
Сағат бұрын
අක්කිට අසනීපයි නේද,Get Well Soon Akki❤
@Bandifull
55 минут бұрын
Thank you sweet 💝
@SujeewaAbeysinghe-g1f
2 сағат бұрын
Matath kanna hithuna ❤
@jayasinghedeepika8381
5 сағат бұрын
Lassanai hamadama wage adath asawen baluwa....
@Bandifull
4 сағат бұрын
Thank you so much 😊
@AnuththaraBandara-d1o
Сағат бұрын
ගොඩක් ආදරෙයි අක්කා ඔයාට මං ❤🎉 ඔයත් ලස්සනයි ඔය හිතත් ලස්සනයි ❤🎉
@Bandifull
55 минут бұрын
❤️❤️
@madhararasanjali3460
2 сағат бұрын
අපෙ අම්මත් හදනව පොළොස් කරිය කිරි ගොඩක් දාලා , ඉස්සොත් කිරට හදනව මාරම රසට 😋 👍 උයන එකත් ලේසි නැහැ නේ... පොළොස් එකනම් දයියා වගේ 😢
@Zeevoice99-p2x
Сағат бұрын
Badaginiyy appa❤😩
@Bandifull
55 минут бұрын
Hadala balanna 🤭
@kavindirashmika8056
6 сағат бұрын
Akkit hembirissv ned , voice venas❤ get well soon
@Bandifull
5 сағат бұрын
Thank you nanagi❤️
@RosheniWijeratne
2 сағат бұрын
Thank you nangi..thats all I have to say…😊❤
@Bandifull
54 минут бұрын
🥰🥰🥰
@dilulife4456
8 минут бұрын
ලොකු පින් වැඩක් සතුටින් කරද්දී මම ත් එකතු උනා ඔයාගෙ විඩියෝ බලන්න
@s.m.sawall9663
2 сағат бұрын
Foods are delicious😊👌👌
@Bandifull
54 минут бұрын
Thank you 💝
@SamaSathsaraniNeshikala
6 сағат бұрын
Mmmm rasa patai ❤❤❤
@Bandifull
6 сағат бұрын
Thank you 🥰
@Nethminii03
24 минут бұрын
😍❤️
@SupuniUdari
3 сағат бұрын
Rasa kama welak👍❤️🥰
@Bandifull
3 сағат бұрын
Thank you 🥰
@jayanthirathnamali8569
Сағат бұрын
Polos eka harima rasai wage. dekkama asa hithuna.
@Bandifull
56 минут бұрын
හදලා බලන්න 🥰
@chathuriweerasinghe4662
5 сағат бұрын
නංගි....air frayer recipes දාන්නකෝ...
@Bandifull
4 сағат бұрын
ඉක්මනින්ම එකක් දාන්නම් 😌❤️
@chathuriweerasinghe4662
4 сағат бұрын
@Bandifull ❤❤❤❤
@Himashaa_Nilesh
2 сағат бұрын
අක්කි මම ඊයෙත් චැනල් එකට ඇවිල්ලා බැලුවා කලින් ව්ලොග් එක කවදද දැම්මෙ දැන් නම් අලුත් ව්ලොග් එකක් ගේන්න දවස් හරි කියලා හිතුවා. අක්කිට අසනීපයි වගේ හිතෙනව කටහඩින්... එහෙමනම් අක්කිට ඉක්මනටම සනීප වෙන්නෝන. පරිස්සමින් අක්කි. අක්කිගෙ කෑම වල පලවෙනිම දේ තමයි පෙනුම. ඉතින් අපි කෑම කන්න කලින් අපි හදන කෑම එකේ අපිට පලවෙනියට පේන්න ඕන කෑම රුචිය වැඩි කරන්නත් ඒක එක හේතුවක්. ඉතින් අක්කිගෙ කෑම දැක්කම ඩයට් කරන කෙනෙක්ව උනත් මේ ව්ලොග් වලින් පරද්දන්න පුලුවන්. 😋😉
@Bandifull
52 минут бұрын
අනේ... 🥹 බොහොම ස්තුතියි නංගි 🥰🥰🥰
@Chaturimadushika-n7j
2 сағат бұрын
Pregnant math aswen baluwa vidiyo eka ❤
@Bandifull
52 минут бұрын
🥰❤️❤️
@Life-with-nuu12
4 сағат бұрын
Akki asaneepend inne kthd wens welaa ikmnt hoda wenna❤
@samanthabandara2574
5 сағат бұрын
ඉස්සෝ හදන කොට කිරට හෝ තෙල් දාලා හදන විට මුරුංගා කොල පොඩ්ඩක් දාන්න හැමදාම ඉස්සර කන්නෑනේ
@Anusharaweerasinghe
3 сағат бұрын
🥰🥰ලස්සනයි අදත් 🥰🥰සම්බෝල මං ආසම කැමක් එත් මෙහෙ ලංකාවේ රසට සම්බෝල නැ කැවේ නැතත් ඔයාගේ කැම දැක්කම හිත පිරෙනවා ❤
@Bandifull
3 сағат бұрын
Thank you so much 🥰❤️
@DimanthikaKelum
4 сағат бұрын
අච්චාරු හදද්දි අබ,දුරු දෙකම දාන්න එතකොට රසයි.
@kumudukumudu6449
6 сағат бұрын
මාත් ප්‍රෙග්නට් අම්මා කෙනෙක් 🥰 හොද නෑ තමයි අච්චාරු, ඉස්සෝ එත් ආසාවට චුට්ටක් කෑවට මුකුත් වෙන්නෙ නෑ මගෙ හොදම යාලුව ඒවා ගෙනත් දුන්නා 🥰
@Bandifull
6 сағат бұрын
ඔව් නංගි එයා ඉල්ලපුම නිසා හැදුවේ අච්චාරු එක නම් වේනම දාගත්තේ එකයි 🥰
@piuminimasha1600
5 сағат бұрын
අක්කා කවද්ද බබෙක් ගෙන්නේ 😁❤️
@NadeeshaNadee-v4m
4 сағат бұрын
ගෑස් එකේ පොලොස් හැදුවම රස නෑ කියන්නෙ බොරුනේ.පොල්ලොස් එකේ රස පාට😍මාත් හදන්න ඕන
@Bandifull
4 сағат бұрын
හදලා බලන්න 🥰❤️
@SujathaPriyadarshani-wb9yc
3 сағат бұрын
Boding wala inn api uyanne gas wala wenasak na rasatama enawa❤
@duniralakmini4037
3 сағат бұрын
😊Oyage cutting board eka කිතුල් ලීයෙන් සෑදූ එකක්ද?eka gaththe kohonda?
@harshalaknini5966
5 сағат бұрын
Super 👌 ❤❤❤
@Bandifull
4 сағат бұрын
Thanks 🤗
@idilan3154
3 сағат бұрын
ඔයාගෙන් මම ගොඩක් ඉගෙනගත්ත උයන්න ❤
@Bandifull
3 сағат бұрын
Awwww 🥰
@travelvlogs3575
Сағат бұрын
Ammmo akke mn enw knn
@AmithaKodikara-x4y
2 сағат бұрын
Nice video
@UpadyaMedagedara
2 сағат бұрын
හෙම්බිරිස්සාව නේද අක්කිට කටහඩත් වෙනස් වෙලා 🥶
@DarshikaSenawirathna
5 сағат бұрын
Akki home tour ekak gendko
@KavindiNadunika-b3w
5 сағат бұрын
akkita saneepa nadda katahada venas wela
@SujeewaGunasekara-w3j
4 сағат бұрын
Kandy kohenda bandi full magic mix ganna තියෙන්නේ kiyannako
@Ashanimalsha-hs9jl
2 сағат бұрын
Ane math pregnant wela inne akkige kama ekatanama kela inuwa😊
@sashikasalini9298
6 сағат бұрын
❤❤
@Bandifull
6 сағат бұрын
❤️
@HasanthaDilshan-uo5rb
3 сағат бұрын
කෑම එකක් දෙනකොට මාළු වර්ග වෙනම ඔතලා දෙන්න ආසාවෙන් කයි
@IshaniGamage-i1t
4 сағат бұрын
wedipurama unty ne keema hadanne
@sunethrasamaraweera526
6 сағат бұрын
Mama hithuwa vitarai oya rasa kema aran awa
@Bandifull
6 сағат бұрын
ඒකනේ 🥰
@dsvlog6100
2 сағат бұрын
බත් මුලටම අච්චාරු ටිකකුත් බැන්ද නම් බත් එක ගොඩක් සුවද යි නංගි
@AnjaleeNishadi
4 сағат бұрын
අනේ මටත් බත් එකක්😁😭
@owanisadamali7650
5 сағат бұрын
මගේ husband ගේ නංගිත් pregnant ඉස්සෝ කෑවට ගැටලුවක් නැද්ද.. උශ්නයිනේ.. මාත් දැනගන්න ඇහුවේ වැරැද්දක් කිව්වා නෙවෙයි..දන්න කෙනෙක් කියන්නකෝ
@SharmalieDissanayake
5 сағат бұрын
Isso denna epa vinakiri dapuwath apinam denne. dello annasi dennath epa
@uchininew4444
4 сағат бұрын
Mamanm pregnet kale isso kawa godak asawata,matanam auwlak na,dan babata masa 4y.
@owanisadamali7650
4 сағат бұрын
@@SharmalieDissanayakeවිනාකිරි වගේ දේවල් නම් හොඳ නැති බව දන්නවා..ඉස්සෝ තමා මට මේ හිතා ගන්න බැරි උනේ
@madhumuthukudaarachchige1628
Сағат бұрын
Aiyo එහෙම kewa කියලා මුකුත් ඊන් නෑ,
@KumaraPrasanna-qp9ns
3 сағат бұрын
පොල් කිරි වලින්ම හදන්නකො බලන්න ඇබැරල්ලා ටික
@Dinushasewwandi-kw2kn
5 сағат бұрын
❤❤❤❤😊
@Bandifull
4 сағат бұрын
🥰
@ThisadiYehansa-ff4fu
5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@Bandifull
4 сағат бұрын
❤️❤️
@MalkiDulanjali-v7o
5 сағат бұрын
Polos eka wathuren thambala ganna akki ethakota lesi
@dpskpremachandra-ve1cm
10 минут бұрын
මේකට ලූනූත් බැදලා දාන්න පුලුවන් නේද
@NiroshaRuwanthi
5 сағат бұрын
E kema tika dekkama 😊
@Bandifull
4 сағат бұрын
🥰🥰
@AnuththaraKalpani-e9d
4 сағат бұрын
Akka nahayen kath karanne led welada
@Bandifull
4 сағат бұрын
ඔව් නංගි හෙම්බිරිස්සාව හැදිලනේ 😢🥰
@AnuththaraKalpani-e9d
3 сағат бұрын
@Bandifull ah ek tham ikmnat saneepa wenna🥰
@surekarajapaksha1930
3 сағат бұрын
🎉🎉🎉🌹🌹🌹🥰🥰🥰🥰❤❤❤❤🌼🌼🌼🌼🙋♀️
@Bandifull
3 сағат бұрын
❤️❤️
@chathuprasa
4 сағат бұрын
oya bregnet wenna adahasak nedda akki
@සොදුරුදවස
6 сағат бұрын
♥️🥰
@Bandifull
5 сағат бұрын
😍😍
@UshaniKannangara-e3z
2 сағат бұрын
අනේ අක්කේ කිසස් හදන විදිහ කියලා දෙන්න්කෝ
@desikadissanayake2710
3 сағат бұрын
Oyata hembirissawada chuttak nahayen kthaa karanne
@Bandifull
3 сағат бұрын
Ow ane…
@NadeekaNiroshani-bm2pr
3 сағат бұрын
Ane mamath pregnant halo oya uyana widihatama e kema Tika hadagena kewa man
@ManeeshaMalshaniTissera
2 сағат бұрын
මිරිස් කුඩු බදිද්දී ලුනු කුඩු ටිකකුත් දාලා බදින්න අක්කා.. එතකොට කැස්ස එන්නේ නෑ.
@Bandifull
54 минут бұрын
❤️❤️
@ටිකිරිලියා-ථ7ච
2 сағат бұрын
හෙම්බ නේද ඔයාට....????
@NayaniMadumali-t3n
3 сағат бұрын
සනීප නැ නේද?කටහඩ වෙනස් වෙලා....
@VillageHomeSL-kk6dn
Сағат бұрын
ඔයා කවද්ද ගේන්නෙ බබෙක් 🤨
@KalingaKasun-v3w
2 сағат бұрын
Akka ada katin newe nahayen katha karanne 😢 hembirisswa neda
@samanaleejayasingha5357
28 минут бұрын
හෙම්බිරිස්සාව හැදිල නේද කට හඬ හරි නෑ 🙄
@thamaraweerasooriya2277
5 сағат бұрын
ඔය පොලොස් දාන වෙලාවට අපි ගාගත්ත පොල් ටිකක් රන්වන් පාටට බැදගෙන උම්බලකඩ ටිකකුත් දාලා පොල් ටික ග්‍රයින්ඩ් කරගෙන දානවා මාරම රසයි 😘😘😘
@Bandifull
5 сағат бұрын
පොල් බැදාල දානවා ඒ වුනාට උම්බලකඩ දාල නෑ ආය හදලා බලන්නම් 🥰
@chandima-g5n
5 сағат бұрын
🤍🤍🤍🤍🤍🤍🤍
@Bandifull
5 сағат бұрын
❤️
@ShashiniRanasingha
4 сағат бұрын
Amu gas labu pregnant ayta hoda na kiyanwa kalalaya vinasha wenawalu .dr kenek kiuwe program ekaka 😢aththda danne na.
19:33
මුලු දවසම කහ පාටින් කෑම කෑවා 🍋🥞🍟 | EATING ONLY YELLOW COLOUR FOODS FOR 24 HOURS
Wolfy Girl
Рет қаралды 12 М.
19:36
Adam's peak | කාටවත් ඇනයක් නොවෙන්න ගමනක් යනකොට හරියට යන්න - 2025 #adamspeak #vlog #mybag #travel
Shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 2,7 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
10:51
හිරු ස්ටාර් වේදිකාව මොහොතකට සංවේදී වෙයි. නොමැකෙන මතක ගී ලොවට දායාද කළ ඔවුන් ගීතයෙන් පිඳුම් ලැබූ හැටි
Hiru Gossip
Рет қаралды 366 М.
16:14
මහින්දගේ කොළඹ නිවස නැවත රජයට - සුළු මොහොතකට පෙර ජනපති අනුරගෙන් විශේෂ දැනුම්දීමක්
News Center
Рет қаралды 6 М.
21:04
බේගල් අහලා තිබ්බට කාලා තියෙනවද..🤭 මැණික් පතලක් බලන්න ගියා 🤩 Cooking Vlog | Potato & Chicken Curry
Bandi Full
Рет қаралды 50 М.
23:53
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 13 | (2025-01-18) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 224 М.
14:10
දිව්‍ය ලෝකේ රෙසිපි වලින් හදන උමංදාවේ අලුත්ම දිව්‍ය භෝජන මෙන්න
Umandawa
Рет қаралды 1,9 М.
18:41
Who Knows Me Better Birthday Special | Toni Gonzaga
Toni Gonzaga Studio
Рет қаралды 1 МЛН
9:26
Huge Turkey Cooking In Sri Lankan Village and Feeding Villagers | Delicious Turkey Recipe For Lunch
Bada's Kitchen
Рет қаралды 527 М.
8:00
පොළොස් මෝජු | Polos Moju - Morin in the Kitchen
Morin in the Kitchen
Рет қаралды 2 МЛН
25:04
නත්තලට කලින් 🥰 මන් ඇදුම් ගන්නේ කොහෙන්ද...😍 රසම වටලප්පම් රෙසපිය | Cooking Vlog | Watalappan Recipe
Bandi Full
Рет қаралды 107 М.
11:40
ගෙදරකින් ගෙදරකට මාරු වෙනවා කියන්නේ ලේසී නෑ....
Paradise Tiliz
Рет қаралды 3,3 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.