බන්දුගේ සුපිරි ඇන්ට්ක් කාර් එක - Bandu Samarasinghe antique car

  Рет қаралды 296,145

Bandu Samarasinghe

Bandu Samarasinghe

Күн бұрын

Bandu Samarasinghe’s Official KZbin channel. Subscribe to watch more videos.
#Bandu #EL61 #oldcars #srilanka

Пікірлер: 330
@pandukajayampathi8666
@pandukajayampathi8666 3 жыл бұрын
ගොඩ කාලෙකට කලින් එක දවසක් බොරලැස්ගමුවෙ ශෙඩ් එකේදී ඔය වාහනේ නැවතිලා බන්දු අයීයට අපි තල්ලුවක් දුන්නා.බන්දු අයියත් හිනස්සලම ගියා මතකයි.
@madusanka9213
@madusanka9213 3 жыл бұрын
මං 2010 නවලෝක හොස්පිටල් එකේ security කරපු දවස් වල මං කකා හිටපු බත් එකේ තිබුණ බිත්තරය කාලා හිනා වි වි ගියා ඒ තරම් සුන්දර මනුස්සයෙක් ඔයා
@tiromadushan6848
@tiromadushan6848 2 жыл бұрын
😂
@Thushan-df7yf
@Thushan-df7yf Ай бұрын
E biththare man kawa nm mkd karanne?
@PasinduUmayanga9797
@PasinduUmayanga9797 Ай бұрын
😂😂😂
@johnson27803
@johnson27803 Ай бұрын
Mahindayage biththara set wela thiyenne eetapasse wennathi😂
@sameerasampath1527
@sameerasampath1527 3 жыл бұрын
දේශපාලනේ කරන්නෙ නැතුව ඔන්න ඔය වගේ හිටියනං සුපිරි
@nuwanvimukthi1639
@nuwanvimukthi1639 3 жыл бұрын
දැක්කත් ඇති කතා කලත් ඇති මාමා හිනා යනවා .වාහනයත් සුපිරි ම තියෙ. ලංකාවෙ විකට රජා . ඔබට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️😊😊😊
@ranjith2752
@ranjith2752 3 жыл бұрын
බන්දු අයියා කතා කර නව දැක්කත් හිනා යනවා. සුපිරි චරිතයක් බුදු සරණයි
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 Жыл бұрын
දිගායු ඔබ‍ට
@user-dv6cs8eb3k
@user-dv6cs8eb3k Ай бұрын
ඔබ මේ රටේ හැමෝටම අයිති සුන්දරම සුන්දර මනුස්සයෙක් .ඒ ආදරය කාලකන්නී දේශපාලකයෝ ට පුද කරන්නෙපා.ඔබට දීර්ඝ ආයු ලැබේවා .
@viridunalin
@viridunalin 3 жыл бұрын
බැලුවා ඉතිං ❤️❤️❤️❤️❤️❤️❤️
@rickallon8697
@rickallon8697 3 жыл бұрын
ඔව් ඉතිං
@themusician-5265
@themusician-5265 3 жыл бұрын
Nalin aiya❤
@suga3572
@suga3572 3 жыл бұрын
මෙන්න අපේ විරිදු අයියා මෙහෙ
@pathumpathumsampath9096
@pathumpathumsampath9096 3 жыл бұрын
Baluva itin
@Leeanne750
@Leeanne750 2 жыл бұрын
Baluwa ithin
@thanuja9730
@thanuja9730 3 жыл бұрын
අම්මටහුඩු වයිපරෙත් වැඩ 😯😯
@yashnimnada4599
@yashnimnada4599 3 жыл бұрын
siraaa🤣🤣🤣
@thusharathusharapradeep4905
@thusharathusharapradeep4905 3 жыл бұрын
ෆට්ට සුපිරි .. අනේ බංදු මාමේ බ්රේක් නම් තව පොඩ්ඩක් හදා ගමු නෙහෙ. ☺☺☺😍😍😍 වේලාසනින් බ්රේක් ගහන්න ඕනෑ .😂😂😂😂😂😅😅😍
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
කොහොම උනත් මුල.අමතක කරලනෑ අදටත් පාවිච්චි කරනවනෙ කාටත්.ආදර්ශවත්
@baseersham7137
@baseersham7137 3 жыл бұрын
බන්දුට කලින් නං කැමතියි දැන්නං අප්පිරියයි කඩේ ගියා හොදටම අාන්ඩුවට....
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
ඔව් බන් ඊයා
@kumarasrikantha7561
@kumarasrikantha7561 3 жыл бұрын
A avasthava yanna ona nathnam senhala jathiya nathivanava
@TV-fn5hl
@TV-fn5hl 2 жыл бұрын
Attk apiriyi gu godk
@ChinthakaThusitha-mi5xo
@ChinthakaThusitha-mi5xo Ай бұрын
ඉරිසියා කාර හැත්ත....
@dimuthunilanka7264
@dimuthunilanka7264 3 жыл бұрын
සියක් ආයු ලැබ .. ජීවත් වේවා ... ආදරෙයි සර්...❤🙏🙏🙏👍❤
@HotGammiris
@HotGammiris 3 жыл бұрын
Supiri, one of my favourite actor 🇱🇰 ❤
@චරිත්ප්රශාන්
@චරිත්ප්රශාන් 3 жыл бұрын
අර කලල්ගොඩ කන්ද නගිද්දි කැඳ දන්සලක් තිබිලා නවතුනොත් කන්දෙ තල්ලු කරන්න වෙන නිසා කැඳ නොබී ගියේ මේ කාර් එකේ නේද
@hasanthalukshan9458
@hasanthalukshan9458 3 жыл бұрын
Old is gold ආ.. සුපිරි 👍🚙
@METVSRILANKA
@METVSRILANKA 3 жыл бұрын
සුපිරි පහර බන්දු අයියා....නියමයි
@nehanchandira
@nehanchandira 3 жыл бұрын
දේශපාලනේ තමන්ගෙ දෙයක්... කෝම උනත් ඔබතුමාට පොඩි කාලෙ ඉදන්ම මන් හුගාක් ආසයි... දුකම මන් අනිත් කැමතිම ටෙනිසන් කුරේ මහත්තයා නැති එක...😢
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 ай бұрын
❤❤ටෙනි මාමත් හිටිය නම් හොදයි පවු❤❤❤❤❤❤
@taprobean4587
@taprobean4587 3 жыл бұрын
Gammc thamai bandu aiyee 💓✌️
@nishantha6517
@nishantha6517 3 жыл бұрын
ඔයා තමයි හොඳටම කරලා තියෙන්නේ 😁
@Avinduramishka
@Avinduramishka 3 жыл бұрын
හම්මේ බ්‍රේක් සීන් එක මරු 😂😂😂
@madumadu1763
@madumadu1763 3 жыл бұрын
shira bn
@malkinjimalkinji7794
@malkinjimalkinji7794 3 жыл бұрын
බුදු සරණයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@NelsanGunarathna
@NelsanGunarathna Ай бұрын
❤❤❤❤❤❤bandu....mama oyawadamk...hadagamage malagedara...oya ada nona akka awwa...kathakaranna asaunata...oya ge athulata chithra akka giya...nawatha hamuunama ...kathakaramu...wasantha ...sunethra akka..mamwa hodata aduranawa...mama ranwala chandani Ameresekera
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 3 жыл бұрын
සුපිරි සුපිරි ජයවේවා
@sunjeewa2333
@sunjeewa2333 3 жыл бұрын
Nice video ekak jayawewa neyamye good luck budusaranayi
@hasanthalukshan9458
@hasanthalukshan9458 3 жыл бұрын
නියමයි බන්දු අයියේ ❤️‍🔥😘
@sanathsilva648
@sanathsilva648 3 жыл бұрын
The
@sanathsilva648
@sanathsilva648 3 жыл бұрын
CX
@nishanlakkitha2104
@nishanlakkitha2104 3 жыл бұрын
Bandu Aaiye mata denna barida wandiya oyage mama godak kamati 🚙🚙🚙🚙🚙🚙🚙
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 3 жыл бұрын
Niyamai Mr Bandu anticks kawadath watinawa👌❤️💐
@petroldiesel7354
@petroldiesel7354 3 жыл бұрын
😃💪🏼❤️😁 bandu sir
@yazi2393
@yazi2393 3 жыл бұрын
ආසම චරිතයක් ❤😆😆😆
@Amilaproduction_
@Amilaproduction_ 3 жыл бұрын
මරු බානඩේ
@chamikawimukthi9515
@chamikawimukthi9515 10 ай бұрын
Best srilankan Legend ❤ My favorite actors bandu,ranjan ❤🙏🌷
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
සුපිරිම තමයි ඒක නම් 😍😍 පරන ෆිල්ම් වල තියෙනවා නේද මේ වගෙ 🚗 😀
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️
@singhaderana6861
@singhaderana6861 3 жыл бұрын
සුපිරි භාන්ඩේ..👍👍👍🚗
@hyacinthhyacinth7006
@hyacinthhyacinth7006 3 жыл бұрын
We ❤ you mr bandu
@virajchathuranga8024
@virajchathuranga8024 3 жыл бұрын
Bandu uncle oya tamai mage feverish ma naluwa.....soooo beutiful..🚹 👌👌👌
@DayanEngineeringWorks
@DayanEngineeringWorks 3 жыл бұрын
EL61. Asama car ekak. Maget palaweni car eka. Aurudu 15 mage langa. Oya photo eke thiyennet eka 🥰
@chamilasaranga4932
@chamilasaranga4932 3 жыл бұрын
ela ela budu saranai n
@isichamo3290
@isichamo3290 3 жыл бұрын
වන්ඩිය සුපිරි බන්දු මාමා
@athalloke788
@athalloke788 3 жыл бұрын
Dirgayusha obatumata niyamai wandiya
@wasanthaepage3657
@wasanthaepage3657 3 жыл бұрын
වහනයක් වුණත් හැම දෙයක්ම රැකගැනිම හොද සිරිතක්.
@virajchamila5536
@virajchamila5536 3 жыл бұрын
4 parakma beluwa නියමයිනේ man lagath thiyenwa hoda prana car ekak 👍👍👍👍👍👍
@chadaihstsu
@chadaihstsu 3 жыл бұрын
Niyamayi..🤪
@pavara_speaks
@pavara_speaks 3 жыл бұрын
Niyama car eka 🚗 😀 #BanduSamarasinghe
@chamilasamansaman3241
@chamilasamansaman3241 3 жыл бұрын
Adarei aiye .teruwan sharanai..girgayu wewaaaa
@mohamedhadji7031
@mohamedhadji7031 2 ай бұрын
🙏🙏🙏❤❤❤👍✔️Tnx Brother Bandu Aiyya for the great Antique car 🚗. Budu saranai Loku Aiyya 🙏 ❤️ ❤❤
@chamarasf5480
@chamarasf5480 3 жыл бұрын
බුදු සරණයි
@saduntharaka4598
@saduntharaka4598 3 жыл бұрын
Mame niyamai a lasshanata tiya ganna
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
අම්මෝ ඒක ! 🔥😂👍
@Winlio193
@Winlio193 2 жыл бұрын
මන් පොඩි කාලෙ ඉදන් ආසම චරිතයක් බන්දු සමරසින්හ ඒත් පොහොට්ටුවට කඩේ යන්න ගත්තම තමයි එපා උනේ
@Thiviru_premarathne
@Thiviru_premarathne 3 жыл бұрын
EL series ආපු මුල්ම යුගයේ Austin A30❤️
@musiclifewithyou9827
@musiclifewithyou9827 3 жыл бұрын
Thawa athal videos one අපිට ගෙදර idan balanna...bandu අංකල් නිකම් katha kalath හිනා යනවා ..eka හින්දා සතියකට 1video ekak one mai
@lakiyacrick987
@lakiyacrick987 3 жыл бұрын
Uncleගෙ කට් එක
@buddhikaaruna3348
@buddhikaaruna3348 3 жыл бұрын
සුපිරි 🔥💯
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
ෂා ❤️❤️❤️❤️
@tharindudilshan1139
@tharindudilshan1139 3 жыл бұрын
අයියා
@harlly2135
@harlly2135 3 жыл бұрын
Car වලටත් අසයි නේ
@harlly2135
@harlly2135 3 жыл бұрын
Sl poto
@dumindalakmal1942
@dumindalakmal1942 Жыл бұрын
👍👍♥️♥️ නියමයි බන්දු අයියේ ..වාසී..👍👍♥️♥️
@saajidreyal6848
@saajidreyal6848 3 жыл бұрын
Bandu aiye sudu diieda gaewe!!!!!
@bravolakshan308
@bravolakshan308 3 жыл бұрын
කුහකමින් ඉන්න ඔබට ඕකත් ඇති මෙච්චර කල් අමාරුවෙන් හදාගත්ත නමත් විනාස කර ගත්තා ඔයා බිංදු කියන කෙනාගෙ ජීවිතයත් නැති කරා
@erendanamjaya390
@erendanamjaya390 2 жыл бұрын
එ kariya මොකද bn copy කරන්නේ උ දතත් හලා ගෙන. නම හදා ගන්නවා අනුන්ගේ රූපෙන් , රංගන widiyen. රැල්ලට puka දෙන්න එපා bn
@yurenresortcafe7680
@yurenresortcafe7680 3 жыл бұрын
Interested 😍both😍
@Heshan_GDZ
@Heshan_GDZ 3 жыл бұрын
ඔය වාහනවල තියෙන ලොකුම case එක තමා brake 😅
@arambagekitchen1884
@arambagekitchen1884 3 жыл бұрын
kzbin.info/door/QPGdHAfviErP12k6DK8KfQ
@lalithsamantha903
@lalithsamantha903 3 жыл бұрын
ප්‍රයිවට් බස් කාරයො මොකාට වෙට්ටු දැම්මත් මේවට දාන්නැත්තෙ ඒක තමයි...😂😂😂
@gayangayal880
@gayangayal880 Ай бұрын
Podi modification ekak karanna ona.break hadanna puluwan
@tuktukbro
@tuktukbro 3 жыл бұрын
ආතල් ලෝකයයි ආදරෙයි හොදේ
@madushadilminsaranga7952
@madushadilminsaranga7952 3 жыл бұрын
Maru bandu,mame
@idiotshan7418
@idiotshan7418 3 жыл бұрын
Adoooo 🐜 antik
@theideatv456
@theideatv456 3 жыл бұрын
අනේ බන්දු මාමේ ජනයි ප්‍රියයි වගේ කෙට් video හදලා දාන්නකෝ ......
@manjukakb1862
@manjukakb1862 3 жыл бұрын
බන්දු සර් එක්ක බලද්දී උන් මොක්කුද? ☺
@theideatv456
@theideatv456 3 жыл бұрын
අනිවා
@PreClassicCarsMotorcycles
@PreClassicCarsMotorcycles 3 жыл бұрын
Nice video!! We also have so many srilanka classics on our channel
@vijithfernando6964
@vijithfernando6964 3 жыл бұрын
Mama dakala thiyenawa bandu mahaththaya meke yanawa. Eka dawasak mama horn karahama methumath hinawela horn kala
@waddawalagesamanthi5311
@waddawalagesamanthi5311 3 жыл бұрын
Adarei bandu sir budusaranai
@kasunketawala3752
@kasunketawala3752 3 жыл бұрын
Shaa ❤❤❤❤❤❤❤
@hedemu1902
@hedemu1902 3 жыл бұрын
🤩🤩🤩🤩
@_______________4362
@_______________4362 3 жыл бұрын
බලු බන්දු
@hirananilal8443
@hirananilal8443 2 жыл бұрын
බන්දු කඩේ ගියේ කොටින්ට උදව් කරන අයට නෙවෙයි දැන් රට පාවල දීලා ඩයස්පෝරාවට නේද කඩේ යනනේ අරගලය කියලා... ඔබතුමාට බුදුසරණයි 🙏🙏හල්පරුවෝ කියන දේවල් ගණන් ගන්න එපා ජයවේවා 🙏🙏🙏🙏
@dineshtimberworke650
@dineshtimberworke650 Ай бұрын
අපහු කොටි නැගිටිනවද 😂 චන්දේ ලගයි නේ 😂
@gayangayal880
@gayangayal880 Ай бұрын
Austin A30 fareena.supiri bande.mage thaththa lagath thibuna.oke break hadanna puluwan podi modification ekak karanna ona.A-40,minor me car walath oya break prashne thiyenawa.pitipassa michanical nisa.e modification eka kala kiyala antique market nethi wenne ne.
@sudeshnanayakkara8521
@sudeshnanayakkara8521 3 жыл бұрын
Sundarai Aiya , Adarai Godak ,Budusaranai
@tharukabimsara1606
@tharukabimsara1606 3 жыл бұрын
කාර් එකේ තව දිග විඩියෝ එකක් ඕනේ සර් 🙏
@serendib8758
@serendib8758 3 жыл бұрын
හැම පකාටම sir කියන්න එපා ඕයි.
@deepanirosha5314
@deepanirosha5314 3 жыл бұрын
ආසම car aka meka uncle 😀😀😀😀😀😍😍😃
@nuwanmadushanka7978
@nuwanmadushanka7978 3 жыл бұрын
Ape pana tama bandu aiya👏👏👏👏
@shanumagiliya2065
@shanumagiliya2065 3 жыл бұрын
මරු වන්ඩිය පට්ටම කාර් එක මට දෙන්වද වටයක් බන්දු සර් ❤❤
@milindasampath1871
@milindasampath1871 3 жыл бұрын
නියමයි.. 💗💗 මේ ඒක නෙමේ මාර වැඩේ ලංකාවට උනේ නේද? 🌷
@JayanthaUkwaththa
@JayanthaUkwaththa Ай бұрын
Suwapathwewa!❤❤❤
@nandanakumara1433
@nandanakumara1433 Ай бұрын
KALA LOWE WEERAYA OBATA JAYENJAYAMA VEWA... ❤❤❤❤❤
@lasindumanohara6242
@lasindumanohara6242 3 жыл бұрын
Ela ela❤️❤️❤️adarei bandu❤️❤️
@user-nv8yo5sr8y
@user-nv8yo5sr8y Ай бұрын
Film බලන එකයි දේශපාලන අපි පටල ගන්න අවශ්‍ය නෑනෙ ..මනුස්සයෙක් හොඳ පැත්ත විතරක් තෝරාගෙන ජීවත් වෙන්න අපිට පුළුවන්
@rameshdushmantha1496
@rameshdushmantha1496 3 жыл бұрын
Niyama ardarayak...math mage bicke akata ohoma thamai adaraya karana
@isharawanasinghe5978
@isharawanasinghe5978 3 жыл бұрын
Supiri review eka😍
@darshakamahesh748
@darshakamahesh748 3 жыл бұрын
එල....
@kcu8957
@kcu8957 3 жыл бұрын
❤️❤️
@praneethgayashan6179
@praneethgayashan6179 3 жыл бұрын
සුපිරි a....
@cjfernando82
@cjfernando82 3 жыл бұрын
කාර් එකත් බන්දු වගේම තමා
@kapilaroshan2251
@kapilaroshan2251 3 жыл бұрын
Ela
@bandulawikramacinghe70imll75
@bandulawikramacinghe70imll75 3 жыл бұрын
Qatar-😄😄😄👍👍👍🤗🤗🤗🔥🔥🔥
@tharutharidu8908
@tharutharidu8908 3 жыл бұрын
Mareeeeee maruuuuu
@ngmpkumara9086
@ngmpkumara9086 3 жыл бұрын
i like your car and your acting
@sasinsunimsara6240
@sasinsunimsara6240 2 жыл бұрын
එල සුපිරි මරැ පටිට
@sllions-2891
@sllions-2891 3 жыл бұрын
බන්දු අයියේ අපේ ගෙදර පූසා නගිනවනේ කාර් එක උඩට. හෝදලා තිබ්බම මූ නැගල හැම තැනම මඩ ගානවා පූස් අඩි තියල. පිළියමක් නැද්ද...?
@dineshgarusngha9557
@dineshgarusngha9557 3 жыл бұрын
කාර් එක විකුනලා වැන් එකක් ගනින්
@sllions-2891
@sllions-2891 3 жыл бұрын
@@dineshgarusngha9557 Ha Ha.. Good idea... Thanx Uncle
@tgunathilakagunathilaka.5554
@tgunathilakagunathilaka.5554 3 жыл бұрын
Oon baluwa ithin,,
@Srilanka-sl
@Srilanka-sl 3 жыл бұрын
ලාරගෙනුත් මිනි කූපරයක් ගෙනාවා නේද ඔබ තුමා ඒක තාම පදිනවද..
@shanhashan2501
@shanhashan2501 3 жыл бұрын
❤️මරු බංඩිය
@user-vu8qh4en2d
@user-vu8qh4en2d 3 жыл бұрын
ඕන්න බැලුවා...😍😍😍
@pradipwejesinha3922
@pradipwejesinha3922 3 жыл бұрын
පට්ටනෙ🚗🚗😘🚗🥰🥰
@prabathpathirana2223
@prabathpathirana2223 3 жыл бұрын
❤❤❤❤👍👍
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 2 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 210 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
Bandu Samarasinghe FeedBack Karawanella Live
5:34
Lakvision Commercial
Рет қаралды 733 М.
පරණ කාර් ලෝලීන්ගේ සිහින රථය.
10:32
Gamthulana - ගම්තුලාන
Рет қаралды 17 М.
මේ වහනේ දැන් තත්වේ දැක්කොත් |Standard Eight 1938| restoration car| old car | lakshitha vlogs
7:41
ලෑස්ති වීම  | Getting ready - Bandu Samarasinghe
6:03
Bandu Samarasinghe
Рет қаралды 104 М.