No video

" තාත්තා ලඟ කඹේ තියනවද මං ගේන්නද ? " යන යන තැන කාර් එකේ ඩිකියේ කඹේ අරන් යන බන්දු සමරසිංහ

  Рет қаралды 121,601

Siyatha TV

Siyatha TV

Ай бұрын

The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 80
@ruwan7546
@ruwan7546 Ай бұрын
2007 හෝ අටේ මට මතක හැටියට doplication රෝඩ් එකේ අතුරු පාරක නවත්තගෙන හිටියා ඔය A 30 කාරෙක මම නැගලා ම එතුමා එක්ක කතා කරා මොකද මම කෑගල්ලේ නිසා එතුමාත් කෑගල්ලේ.එදා මෙතුමා මට කීවා මගේ පුතා ක්ලාස් එකට ගිහින් ඉන්නවා මගේ chliයේ පැච් එකක් ගිහිල්ලා ඒ නිසා පුතා එක්ක මං අද මේ a30 කාර් එකේ ආවා කියලා. බොහොම සුහද කතාවකත් අපි දෙන්නා සුළු වේලාවක් නිරත වුණා. හොඳ සුන්දර මනුස්සයෙක් කියලා මට ඒ වෙලාවෙම හිතුනා. එතුමාට මතක නැතිව ඇති ඒත් මට එදා හරි සතුට හිතුනා මොකද මමත් මේ පරණ කාර වලට ගොඩක් ආසයි.
@MangalikaSamanmalee
@MangalikaSamanmalee Ай бұрын
බලන්න ඉතින් පොඩි වෙලාවකට හරි මිනිස්සුන්ට හිනාවක් ගෙනත් දෙන එක කොච්චර වටිනවද සතුටුයි
@nishajayanthi4191
@nishajayanthi4191 28 күн бұрын
අනේ මගේ ආසම කොමඩි නලුවා බන්දු සමරසිංහ මහත්තයා දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ආදරෙයි හරිම ආදරෙයි විහිලු කතාකියන ඕන්නෑ කට ඇරියත් මට නම් හිනායනවා තෙරුවන් සරණයි ඔබතුමාට
@dealwisdroym6645
@dealwisdroym6645 29 күн бұрын
ඔය වාහනේ විකුනන්ඩ එපා ..... හොඳ වැඩ්ඩෙක් හොයලා ඔය පෙනුම වෙනස් නොකර ක්‍රියා කාරිත්වය නවීන කරමු .... සැප ශීට් දාමු ..... හොඳ ටයර් මැච් වෙන ඇලෝයී වීල් දාලා හඳා ගමු .... ❤️🌹🙏👍
@oskarumesh2394
@oskarumesh2394 Ай бұрын
Sadani Fernando's smile is sweet. ❤❤❤❤❤❤❤❤❤❤❤
@chanyona.4077
@chanyona.4077 Ай бұрын
Ow, katha balako lankawee kellonge, Asian kellongeth kathama un.
@slclassicmusic
@slclassicmusic Ай бұрын
ඇත්තටම ගොඩක් හිනාගියා❤❤මේව තමයි ජෝක්ස😊😊😊😊😊
@sasikarathnayaka
@sasikarathnayaka Ай бұрын
කොහෙද යන්නේ මල්ලේ පොල්
@Skzworld646
@Skzworld646 Ай бұрын
රංගයාටම හරියන ලොන්ත මොඩල් සෙට් එකක්😂😂😂😂😂
@yasirugayanga
@yasirugayanga Ай бұрын
මාර වැඩේ
@mohamedhadji7031
@mohamedhadji7031 Ай бұрын
🙏🙏🙏😂❤️❤️❤️Thanks for the program with Mr Bandu. Samarasinha.
@rilwanmohideen9154
@rilwanmohideen9154 Ай бұрын
මගේ ළග තිබුණ A30 එක EL 4636 කොල්ලුපිටිය 1997 වකවානුවේ
@dineshchanaka7528
@dineshchanaka7528 8 күн бұрын
හරි සන්තෝෂයි
@gayanmadusanka1990
@gayanmadusanka1990 Ай бұрын
Budu saranai 🙏🙏🙏🙏
@chandimanayana5484
@chandimanayana5484 Ай бұрын
මේකේ කමන්ට් දැක්කම හිතෙනවා දැන් රටේ ඉන්නෙම මානිසික සායනවලට ය්වන්න ඕනි උන් කියලා 😂😂😂😂😂😂😂😂😂ඒ තරම්ම ඉන්නේ මානිසික ලෙඩ්ඩු😂😂😂😂😂😂😂😂
@palitajayamaha685
@palitajayamaha685 Ай бұрын
ජෝක් තමයි එත් ලංකාවේ නළුවෝ බහුතරයක් තඩි වහල්ලු
@dcj3245
@dcj3245 Ай бұрын
ඒක ඇත්ත, දැන් ඔය නළු වහල්ලු දවස ගානේ නගින්නේ මාලිමාවේ වේදිකා වලට.
@prasannakumara6955
@prasannakumara6955 Ай бұрын
❤❤❤❤
@ThiliniPerera-w7y
@ThiliniPerera-w7y 29 күн бұрын
Oyanam devie Kanak wage mara happy😂😂😂❤❤❤adaraieee kalakaruwananeee
@madhumali9543
@madhumali9543 Ай бұрын
හරියට හිනා ගියා.පව් උඹලා
@mudithdawatage
@mudithdawatage Ай бұрын
අපරාදේ , මේවාගේ මිනිස්සුන්ට තමා විදේශ තානාපති තනතුරක් දෙන්න තිබුනෙ . විශේෂයෙන්ම ඉතාලියේ වගේ රටක.
@kdgimhank
@kdgimhank 13 күн бұрын
0:48 සදණිගේ හිනාවා🥹❤️
@MomentswithNuwanthie
@MomentswithNuwanthie 28 күн бұрын
බන්දු සමරසිංහ මහතා, මම ආසම විකට නලුවෙක්! 🥰💙💙💙💙💙💙
@nimashafernando2203
@nimashafernando2203 Ай бұрын
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 Ай бұрын
අනේ අම්මෝ 😂😂😂😂😂
@crazycooking7343
@crazycooking7343 Ай бұрын
බන්දුගේ පුතා මොකටද යකෝ ඔකට ගෙනවේ..අපිටත් අරාදන කරපන්කො..😂
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq Ай бұрын
බන්දු අයියෙ සුපිරි වාහනයක් නෙ ඕක ටිකක් මොඩිෆයි කරලා ගන්ඩ කෝ බි එම් ඩ්බ්ලිවු පාරාදයි
@thusharakelum256
@thusharakelum256 Ай бұрын
කුහකයෙක් වැඩක් නැ
@NiroMoviesSL
@NiroMoviesSL Ай бұрын
@@thusharakelum256 ai oyata mokada bandu keruwe
@Skzworld646
@Skzworld646 Ай бұрын
රංගයටම හරියන ලොන්ත මොඩල් සෙට් එකක්😂😂😂😂😂
@AmilaSamarakoon-yp1gy
@AmilaSamarakoon-yp1gy 23 күн бұрын
මාර වැඩේ ලංකාවට උනේ 😂😂😂
@prabodhananayakkara6167
@prabodhananayakkara6167 Ай бұрын
මොනවාද බං මූ කියන්නේ 😮😮 මයිනාගේ ගලි බවුසරේ😬😬😬
@Hugo-ky8vm
@Hugo-ky8vm Ай бұрын
බන්දු කියන ලොන්තයගේ ජොක්ස්ද ඕයි ලංකවේ විතරක් ෆිල්ම් බලන උන්ට මේවා ජොක්ස්😂😂😂 ලොන්තයා
@Rane1557
@Rane1557 27 күн бұрын
බංඳු සමානයි fill t
@amarasinghechamli8333
@amarasinghechamli8333 Ай бұрын
තාත්තා වියත් මගේ නේද....
@pradeepchaminda7413
@pradeepchaminda7413 Ай бұрын
උට හිනා යනවනේ..උටා මරා කලයක් දේන්න ඔනා 😂😂
@bestmovieclips9702
@bestmovieclips9702 Ай бұрын
Fill t wage
@Jeewantha.Rajapaksha
@Jeewantha.Rajapaksha Ай бұрын
බන්දු, අහන දේට උත්තර නොදී, වෙන කතා කියන එක විහිළුවක් නෙමේ. තනිකර සනත් නිශාන්ත කම පෙන්නුම් කිරීමක්.
@Lahirugamage54
@Lahirugamage54 6 күн бұрын
@@Jeewantha.Rajapaksha sirawatama ahana ekata nemei uththara denne. Kiyanne monawada kiyala minihata therenneth neh
@Dlab-u4v
@Dlab-u4v Ай бұрын
මාර වැඩේ ලංකාවට උනේ කියල තානපතිකමක්ද කොහෙද අරන් රට පාන්නේ මෙයා නේද?
@NalinSatharasinghe-fr9jn
@NalinSatharasinghe-fr9jn Ай бұрын
Ohomma hittiyatta banduwatta hodatta malla panninawa.api oya manga gadwall lagaaa.thawa kattu challiyakuth thiyanawa.
@shanthaperera2571
@shanthaperera2571 Ай бұрын
බන්දු කුහකයො ඇවිත් මාව කුචු කවල පලයංකො...බින්දු බෝතලේ ගමගෙන් ඉගෙනගෙන වරෙන්..
@prabodhananayakkara6167
@prabodhananayakkara6167 Ай бұрын
එකෙන්ම 😂😂
@dcj3245
@dcj3245 Ай бұрын
ඒක වෙන්න ඇති බින්දු කියන එකා දතකුත් කඩාගෙන බන්දු වගේ වෙන්න ගියේ 😅 බන්දු වගේ වෙන්න බින්දු වගේ එවුන් දතුත් කඩාගන්නවා ඒක තමයි බන්දුගේ විශිෂ්ටත්වය
@NiroMoviesSL
@NiroMoviesSL Ай бұрын
ඒක ඇත්ත බින්දුත් බන්දු වෙන්ඩ දගලද්දි බින්දුව මොකෙද්ද 😂😂​@@dcj3245
@NiroMoviesSL
@NiroMoviesSL Ай бұрын
බින්දු ඉගෙනගත්තෙත් බන්දු දිහා බලල තනිකයම බන්දුගෙ කොපියක්
@sanathajayasingha4655
@sanathajayasingha4655 Ай бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@johnson27803
@johnson27803 Ай бұрын
Ara fill t wage mu 😂
@gamithaharischandra6707
@gamithaharischandra6707 Ай бұрын
BINDUGEN AHAGANIN JOKES KARANA HETI
@sgelok1056
@sgelok1056 Ай бұрын
E unata Tennyson cooray wijaya nandasirlata Gahanna kenekna.
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 Ай бұрын
Binduth gennanna thibbe
@mudithdawatage
@mudithdawatage Ай бұрын
ඇයි බං මුන්ට කලා කැරියෝ කියන්නේ.
@PrasannaPrasanna-rl3uw
@PrasannaPrasanna-rl3uw Ай бұрын
😂😂😂😂😂
@jayashanfernando6208
@jayashanfernando6208 Ай бұрын
Puthe thaththata lede dn hodatama wadi vela beheth aran deepan 🙂 kata ariyoth gu nanawa muge gon katha valata hina venne nathuwa ewa gon joke kiyala pahadili karala denna boruwata hina venne nathuwa 🙂🙏🏻
@pasinduRanasighe
@pasinduRanasighe Ай бұрын
🤣ubata emawath bane 🤣
@jayashanfernando6208
@jayashanfernando6208 Ай бұрын
@@pasinduRanasighe puluwan
@jayashanfernando6208
@jayashanfernando6208 Ай бұрын
@@pasinduRanasighe ubada banduge putha 🤣🤣
@pasinduRanasighe
@pasinduRanasighe Ай бұрын
@@jayashanfernando6208 🤣apita pukada
@dilaniaberathna
@dilaniaberathna Ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@hamabey9142
@hamabey9142 Ай бұрын
Maara wade ratata une haaaa haaa haaa...kaalakanni awajaathaka balla
@athulathalagahawatta1801
@athulathalagahawatta1801 Ай бұрын
Shok program.watina DeWal kathakaranne.
@MGMPEIRIS
@MGMPEIRIS Ай бұрын
මේවා ජෝක්ස්ද 🤮🤮
@melanidesilva3028
@melanidesilva3028 Ай бұрын
😂😂😂
@prabodhananayakkara6167
@prabodhananayakkara6167 Ай бұрын
කුහක බයියා ,, බිංදුගෙන් අහගනින් ජෝක් කරන විදිය 😂😂😂
@dcj3245
@dcj3245 Ай бұрын
ඒක වෙන්න ඇති බින්දු කියන එකා දතකුත් කඩාගත්තේ බන්දු වගේ වෙන්න 😂. පුලුවන්නම් ඌට කියපන්කො බන්දු වගේ නැතුව උගේ දෙයක් කරලා පෙන්නන්න කියලා.
@user-mu7rt6dm1i
@user-mu7rt6dm1i 15 күн бұрын
බන්දු සමර සිකංහ කුහකයි ඒක එකෙන්ම පිලිගන්නව. ඒත් බිංදු බෝතලේ ගමට බන්දුගෙ හැකියාව ලගටවත් එන්න බෑ. කලාකරුවන්ට බනින්න එපා. ඒත් බන්දු සමරසිංහ කියන්නෙ මටනම් වස්තුවක්.
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 Ай бұрын
මේ බල්ලා (බන්දුව ) ලංකාව ගැන කතා කරනවා ඔය බල්ලෝ තමයි සාටක් හැත්ත උඩ තියාගෙන අපිට කෙලියේ
@gamithaharischandra6707
@gamithaharischandra6707 Ай бұрын
MUGE JOKE WALATA HINA YANNE NENE
@geesha735
@geesha735 Ай бұрын
එච්චරම පරන වාහන පාවිච්චි කරන්න විකුණ ගන්න බැරි නිසා ද. පරණ වහන හදන අය ඉන්නවා ද කොච්චර සල්ලි යනවා ද ලෙඩ තික හදන්න
@bestmovieclips9702
@bestmovieclips9702 Ай бұрын
Theren na ne monawath
@WijayamuniDesilva-pl8ji
@WijayamuniDesilva-pl8ji Ай бұрын
Hina novee andapalla!!😫😫
@anushkaprabath210
@anushkaprabath210 Ай бұрын
Overacting
@rohanjyalath94gmail29
@rohanjyalath94gmail29 Ай бұрын
😊😊😊
@rohanjyalath94gmail29
@rohanjyalath94gmail29 Ай бұрын
Niyamyi ane meyath. ..ekka innwa kiyanne hinawala innayi teeynne... kohomth Ape sinamawe ochcarayi inne
@priyanthiweerakoon6057
@priyanthiweerakoon6057 Ай бұрын
😂😂😂😂😂
@jihansilva2109
@jihansilva2109 Ай бұрын
පට්ට joke එක 🤣🤣🤣🤣
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 14 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 36 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 45 МЛН
Bandu Samarasinghe "Dansal Story"
7:14
IGCAS
Рет қаралды 215 М.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 14 МЛН