මගේ රඟපෑම තහනම් කරා | ජීවත් වෙන්න මේසන් වැඩ කරනවා | බන්ධු නඩු දැමූ බිංදුගේ තත්වෙ | Bandu Vs. Bindu

  Рет қаралды 1,984,902

Pramuka TV

Pramuka TV

3 жыл бұрын

මෙවැනි දක්ෂතාවලින් සපිරුණු පුද්ගලයන් රටට ලොවට හදුන්වා දෙමින් ඔවුනට ශක්තියක් වීමට අප සූදානම්...
දැන්ම ප්‍රමුඛ ටීවී අමතන්න... 077 569 70 70
මෙම වැඩසටහන අනවසරෙන් වෙනත් KZbin නාළිකාවක, Facebook පිටුවක හෝ අනෙකුත් කිසිම මාධ්‍යයක සම්පූර්ණයෙන් හෝ කිසියම් කොටසක් නැවත අප්ලෝඩ් කිරීම සපුරා තහනම්.
තවමත් PRAMUKA TV - KZbin චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV දැන්වීම් සඳහා අමතන්න
☎ +94775697070
#Pramuka_TV #Bindu_Bothalegama #Bandu_Samarasinghe #Comedy #Sri_Lanka #Trending

Пікірлер: 7 900
@ctr456
@ctr456 3 жыл бұрын
බින්දු ආය කරලියට ගේන්න කැමති කට්ටිය ලයික් එකක් දාගෙන යන්න.....ආදරෙයි හැමදාමත්...සැලෙන්ඩ එපා🤟♥
@dilinihansika2255
@dilinihansika2255 3 жыл бұрын
Oya daksayek
@sandunchamara2171
@sandunchamara2171 3 жыл бұрын
aniwaranma eya ona
@keennet3566
@keennet3566 3 жыл бұрын
kamathi yakooooo,
@hashinthasahan8616
@hashinthasahan8616 3 жыл бұрын
අපෙ සෙවනගල කොල්ලෙක්
@nestonesto972
@nestonesto972 3 жыл бұрын
ලොකු අසාදාරනයක් මේක
@sachirathnayake5815
@sachirathnayake5815 2 ай бұрын
අහිංසක මනුස්සයෙක්ට මේ දීපූ දුක් ගින්දර වලට ස්වාභාවධර්මයෙන්ම දඩුවම් ලැබේවා...
@susantharajapaksha6604
@susantharajapaksha6604 11 ай бұрын
අහිංසක හිත්වලට ගොඩාක් ලොකු හීන නැහැ,අත් වල කරගැට වලට හුරු වුන මිනිස්සු එන හැම දෙයකටම ඔට්ටුයි,ජයවේවා බිංදු අයියේ, බන්දු අංකල් ඔලුව ඉදිමෙලා ඉදා ඉදන්ම,එකෙන්ම ලැජ්ජා වෙන්න බංදු මහත්තයා ඔබ... නිහතමානී නොවුණු ඔබට බන්දු මහත්තයා සොබාදහම විසින් සලකාවි...
@ishaniranasinghe4934
@ishaniranasinghe4934 Жыл бұрын
ආත්මාර්තකාමි කුහක මිනිස්සුන්ට කවදාවත් හිතේ සැනසීමක් ලැබෙන්නේ නෑ.. ඔබට ජය ... ❤️❤️
@pereraerajitha2089
@pereraerajitha2089 2 ай бұрын
හ්ම්........
@user-hq5dz5eb3o
@user-hq5dz5eb3o 2 ай бұрын
Eka aththa
@UshanVlogSL
@UshanVlogSL 3 жыл бұрын
බිංදු අයියේ උබ පට්ට දක්ෂයෙක් සැලෙන්න එපා උබ එක්ක මුලු ලංකාවම ඉන්නවා❤️
@kalaniupeka1862
@kalaniupeka1862 3 жыл бұрын
Goodbye
@slloratech
@slloratech 3 жыл бұрын
නොදකින් බන්දු තො නම් සතේක්
@chandanasarath5045
@chandanasarath5045 3 жыл бұрын
api innava oya ekka bindu.. atha arinna epa.. ballek bandu kiyanne..
@My_world_tour4444
@My_world_tour4444 3 жыл бұрын
Eka aththa pawe bindu ayya
@lionl.s.rozario3429
@lionl.s.rozario3429 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sandalinethmini7330
@sandalinethmini7330 3 жыл бұрын
සිංහලයෙක් තවත් සිංහලයෙක්ට ඉරිසියා කරන එකට තවත් එක හොදම උදාහරණයක්... මොනවා උනත් බින්දු ඔයා දවසක හොදම තැනකට එනවා. බුදුසරණයි.. පරිස්සමින් ඉන්න..🙏☸️❤
@himalipriyadarshani2511
@himalipriyadarshani2511 Жыл бұрын
Rangan aeiye binduta ayi tanak denna puluwan oya witaraei aeiye pilis tsnak denna
@nadeethera
@nadeethera Жыл бұрын
පව් යකෝ කඩු දාපු එක හැකියාවනෙ මේ
@aneeshasesadi9651
@aneeshasesadi9651 Жыл бұрын
Niyamai
@ccchamika4030
@ccchamika4030 Жыл бұрын
මේ වගේ වැඩ සටහන් අපිට ගොඩාක් වටිනවා ,බංදු මහතා එපා උණා ,බිංදු මහත්තයා ඔබ ඇත්තටම සැබෑ දක්ෂයෙක් ,කාට වටින්නේ නැති උණත් අපිට ඔබතුමා ගොඩක් වටිනවා,රටට වැඩක් කරන්න බුදුසරණයි ඔබතුමාට
@freddycell2452
@freddycell2452 2 ай бұрын
බිංදු ආදරෙයි හැමදාත් ආයෙමත් එන්න ඔයාට කවුරැත් ආදරෙයි හරියන්න ඔනේ උතුරන්න බුදු සරනයි 🙏🙏❤️
@shehan5338
@shehan5338 3 жыл бұрын
බන්දුට අපිත් අද ඉදන් විරුද්ධයි අපි බිංදුට කැමතී.... ජයවේවා බිංදු අයියේ....
@techsavidu
@techsavidu Жыл бұрын
ow aka aththa
@dilansanjeewa2833
@dilansanjeewa2833 9 ай бұрын
Binduta jayawewa🌹🌹🌹🌹🌹🌹🌹
@newcreations4642
@newcreations4642 3 жыл бұрын
බන්දු සමරසිංහව එපා වුනා. හරිම අහිංසක චරිතයක් බින්දු මහත්මයා❤️ බුදුසරණයි ❤️
@nimanthanilushi7274
@nimanthanilushi7274 2 жыл бұрын
0 c.f. ft
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 Жыл бұрын
Eka aththa
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
අනේ ඔව්
@Motiinlife
@Motiinlife Жыл бұрын
ඇත්තටම ඔව්
@susanthapushpakumara1215
@susanthapushpakumara1215 Жыл бұрын
හ්ම් ඇත්තටම මටත් එපා උනා බන්දු සමරසිංහ 😢
@dineshsanjeewa3420
@dineshsanjeewa3420 2 ай бұрын
මේ ලන්කාවේ විතරක් නෙමේ ..මුලු ලෝකයම ජය ගන්න චරිතයක් ..ආආආදරෙයි
@mr.kumarakumara192
@mr.kumarakumara192 Жыл бұрын
මොකෙට නඩු දැමිමත් දැනුමට නඩු දැමිය නොහැක...එය සොරා ගැනිමටද නොහැක ...ඔබට ජය.......
@thenukamobile
@thenukamobile 3 жыл бұрын
ආයේ කතා දෙකක් නෑ ආදරෙයි පැලෙන්න 💖💖💖💖
@thejanlk8590
@thejanlk8590 3 жыл бұрын
ekama comment ek paste krnna epa
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
ANIWAFRYANMA.
@isurulakmal9710
@isurulakmal9710 3 жыл бұрын
Thenuka aiya.....
@callofdutymobile6849
@callofdutymobile6849 3 жыл бұрын
Aaa thenuka ayya
@pramithwishwa562
@pramithwishwa562 3 жыл бұрын
ඔහොම දෙයක් කරයි කියල කවදාවත් හිතුවෙ නෑ බන්දු ,බින්දු මාමත් එක්ක මුලු ලන්කාවම සිරාවට ඉන්නවා
@chamika9850
@chamika9850 3 жыл бұрын
බින්දු අයියට සාදාරනයක් කරමු.....දක්ශ රන්ගන ශිල්පියෙක්...💪💪🤗🤗🤗❤️
@msfrisana6458
@msfrisana6458 Жыл бұрын
❤❤❤❤❤
@shehansadharuwan5082
@shehansadharuwan5082 Жыл бұрын
බින්දු අයියගෙ පැත්තෙ අය මේ කොනට 🥰❤️
@ChamindaRuwankumara-pn7vw
@ChamindaRuwankumara-pn7vw Ай бұрын
❤❤❤❤
@NishmikaThanuj
@NishmikaThanuj 7 күн бұрын
❤❤❤❤
@techsavidu
@techsavidu Жыл бұрын
ඇස් දෙකෙ තියෙන 😢දුක අපිට පෙනවා ආදරෙ අය්යෙ ❤🙏🙏🙏🙏🙏
@paramiwarnapura1732
@paramiwarnapura1732 3 жыл бұрын
බින්දු නඩුවෙන් ජය ගන්න කියල ප්‍රාර්තනා කරනව🙏
@SLChama
@SLChama 3 жыл бұрын
බිංදු ඔබ නම් බංදූ වගේ පුද්ගලයේක් වෙන්න එපා ඔබ හැකියාව තියන කෙනෙක්ට බංදූ සමරසිංහ කියන කෙනා වගේ නඩු දාන්න එපා
@sujeewasugandhi6010
@sujeewasugandhi6010 3 жыл бұрын
හැකියාව තියනවා හරිම දක්කසයි තැනක් දෙන්න 🙏
@kkjkumari766
@kkjkumari766 2 жыл бұрын
නඩුවෙන් පරාද වෙලා තමයි රගපාන එක තහනම් කරලා තියෙන්නෙ
@chamindakumara6862
@chamindakumara6862 2 жыл бұрын
parajaya wenna ප්‍රාර්තනා කරනව
@paramiwarnapura1732
@paramiwarnapura1732 2 жыл бұрын
@@kkjkumari766 ehemada
@zehan1
@zehan1 3 жыл бұрын
බන්දු නඩු දැම්මා කියන්නේ උබ 100% සාර්ථකයි.👍🏼
@nirmalfernando6855
@nirmalfernando6855 3 жыл бұрын
සිරාවටම
@bhuddhigunasinghe8822
@bhuddhigunasinghe8822 2 жыл бұрын
Aka nam hariyatama hari..
@chamindakumara6862
@chamindakumara6862 2 жыл бұрын
100% waradi
@user-xh9xd9zc4p
@user-xh9xd9zc4p 2 жыл бұрын
අනිවාරයෙන්..ඒ සාර්ථකකම නිසාමයි බංදුට තද වෙන්න හේතුව..
@chamindakumara6862
@chamindakumara6862 2 жыл бұрын
@@user-xh9xd9zc4p oyage kakul lassani ibinna hitenawa
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 16 күн бұрын
අනිවාරෙන් හරියන්නම ඕනෙ... මේ වගේ අහිංසක දුප්පත් මනුස්සයෙක්ට. පටන්ගත්ත ගමන ලොකු දුරක් යන්න පුලුවන් වෙන්න ඕනෙ....🙏🙏🙏🙏🙏🙏🙏 ඒ වගේම නඩුවෙන් ජයග්‍රහණය ලැබෙන්නම ඕනෙ...🙏🙏🙏🙏
@B.M.ChamodiMadushika
@B.M.ChamodiMadushika Ай бұрын
මේ සිද්දියෙන් උනේ බන්දුව මුලු රටටම එපා උනු එකයි.තව තවත් බිංදුට මුලු රටම ආදරය කරන එක විතරයි.❤
@wasanthmala9906
@wasanthmala9906 2 жыл бұрын
අනේ නැවත රගපාන්න වාසනාව ලැබේවා ඔබත් සමග ජනතාව ඉන්නවා නඩුවෙන් දිනනවා සත්‍යයි දෙවියන් වහන්සේගේ ආසීර්වාද නිතතින්ම ලැබෙනවා
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Naduwak .
@yaminiyamini4200
@yaminiyamini4200 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@h.deshankumara6624
@h.deshankumara6624 Жыл бұрын
@@yaminiyamini4200 q
@msfrisana6458
@msfrisana6458 Жыл бұрын
❤❤❤❤❤❤
@buddhinisasangi7205
@buddhinisasangi7205 2 жыл бұрын
බිංදු අයියගෙ කතාව ඇහුවහම මගේ ඇස් වලට කදුලු ආව. තමන්ට උපතින් ලැබුනු දේට කාටවත් මොනවත්වත් කියන්න බෑ. ඔයා සැලෙන්න එපා. ඔයාගෙ රගපෑම් වලට අපි ඔක්කොම ආසයි. ඔයාට හොද අනාගතයක් තියෙනවා. බය වෙන්න එපා.
@chatuksichatuksi1308
@chatuksichatuksi1308 Жыл бұрын
බීංදු අන්කල් සැලේන්න එපා කරලියට එන්න බන්දු කියන්නේ කුහකයේක් නපුරේක් බය ගුල්ලේක් බිංදු අන්කල්ට කැමති අය ලයික් කරන්න
@seedevigangani72
@seedevigangani72 Жыл бұрын
බන්දුව අනුකරණය කරාමයි කියමු... ඒ රූපේ ඒ කටහඩ ඒව උපතින් බන්දුට සමාන ඒව.... මෙයා වැරැදි නැහැ පව් .... 🥺❤
@sampathadikari9896
@sampathadikari9896 3 жыл бұрын
මගේ අයියේ.... වැටි වැටි නැගිට්ටම ජීවිතේ පට්ට ලස්සනයි... මමත් නැගිටින්න වෙර දරන මනුස්සයෙක්... උබට ජය මගේ අයියේ ❤❤♥️🙏🙏
@user-xw5vr8si7z
@user-xw5vr8si7z 3 жыл бұрын
දාඩිය මහන්සියෙන් වැඩ කරන මිනිස්සු තමා ජීවිතේ ජයගන්නේ කවදා හරි උබට හරි යනවා කොල්ලෝ.. ජය!!
@enjalo7332
@enjalo7332 3 жыл бұрын
අනිවාරෙන් මචන්.ඇඩෙනවා කතාව අහද්දි
@WasanaDoni
@WasanaDoni Жыл бұрын
අපේ ගමේ ජනක අයියා,❤️ හැමදේම විසදිලා හොද කාලයක් උදාවේවා.හදවතින්ම සුබ පතනවා.ජයවේවා. තෙරුවන් සරණයි.❤️❤️🙏🙏
@savi152
@savi152 Жыл бұрын
එයා හැමෝටම ගෞරවයක් දීලා කතා කරනවා..❤️
@nowtyjana8426
@nowtyjana8426 2 жыл бұрын
උබගෙ ඇස් දෙකෙ තියෙන 😢දුක අපිට පෙනවා ආදරෙ අය්යෙ ❤️🙏🙏🙏🙏🙏
@sepaliheli9361
@sepaliheli9361 2 жыл бұрын
Minissu kochchara irisiyada Banduge Kale ewarai dan. Harima kuhaka minihek Bandu kiyanne. Me Tharunayata thanak dennama one pawdeiyane
@shavindathennakoon9130
@shavindathennakoon9130 2 жыл бұрын
ane ow bandu mahama maha kuhakayek paw ane bindu
@udarasenavirathna5654
@udarasenavirathna5654 3 жыл бұрын
රඟපෑම උපතින්ම ගෙනාව අයියා කෙනෙක් respect 👍👍👍
@palithasamarakoon1632
@palithasamarakoon1632 Жыл бұрын
කුහකයෙක් නිසා අසරණ වුණා කියලා හිතන්න එපා. උත්සාහ සාර්ථක වේවා.තෙරුවන් සරණයි.
@harithavlogs9726
@harithavlogs9726 Жыл бұрын
මේ වගේ අසාදාරනයට පත් උන කෙනෙක් වෙනුවෙන් කතා කරන එකත් ලොකු දෙයක් ❤️
@user-fh9mo7gi2y
@user-fh9mo7gi2y 3 жыл бұрын
මේක බලපු වෙලේ ඉදන් බන්දු අප්පිරියා උන අය මේ කොනට😠 නුදකින් දුප්පත් අහිංසකයෙක් ට උඩට එන්න දෙන් නැති කුහක බංදු නුදකින් 😠
@susanthalakmal5469
@susanthalakmal5469 3 жыл бұрын
Ow bng
@ishaniduwara3705
@ishaniduwara3705 3 жыл бұрын
Ou bn
@thilakthilakarathna7929
@thilakthilakarathna7929 3 жыл бұрын
අනිවාරයෙන් මහ සක්කිලියෙක්.
@hashanbandara7339
@hashanbandara7339 3 жыл бұрын
Kala kanni bn ratta hoda munu pennana thirisannu
@sahanvishmitha583
@sahanvishmitha583 3 жыл бұрын
Ow aiye blhnko e manussaya monawa krnnda ekta. Budusaranai bindu aiya❤️❤️
@anulaanu5248
@anulaanu5248 3 жыл бұрын
පව් අහිංසක මනුස්සයෙක් හැකියාව ඉදිරියට ගිනියන්න සක්තිය ලැබේවා නඩුවෙන් ජය ලැබේවා
@udagedaratv2632
@udagedaratv2632 Жыл бұрын
ඔයාගේ අනන්‍යතාවයක් හදාගන ඉදිරියට එන්න එතකොට කාටවත් බලපැමක් කරන්න බැනේ ජයවේවා
@GamingGOWSAIKO
@GamingGOWSAIKO 2 ай бұрын
කවුද බිංදුව ආයේ කරළියට ennawata kemathi අය කවුද ❤❤❤ ආදරෙයි බිංදු aiye❤❤❤
@imashikasuni3264
@imashikasuni3264 3 жыл бұрын
"හොදම කාලේ නිකන්ම ගෙවෙනවා" ඒ වචන වල වේදනාව 💔😓 බන්දු ඔයා දැන් වයසයි මෙයා තරැණයි ජීවිතේ විදින්න දෙන්න බිංදුටත් 💔😑
@tharumadurangi3803
@tharumadurangi3803 3 жыл бұрын
Ow
@subani740
@subani740 3 жыл бұрын
Ow
@amashanethmini664
@amashanethmini664 3 жыл бұрын
Eka aththa😯😢😢😢😢
@imashahansini6369
@imashahansini6369 Жыл бұрын
Ekanam aththa... Ehenam Chamara weerasinghelath nadu daanna epai...
@dashiniseneviratne5030
@dashiniseneviratne5030 11 ай бұрын
ඔව්. ඒකනම් ඇත්ත 😢
@sstudio7293
@sstudio7293 3 жыл бұрын
මම හිතාගෙන හිටියෙ බන්දු හොද මනුෂ්‍යයෙක් කියල බැලින්නම් කුහකයෙක්නෙ
@surangasampath5094
@surangasampath5094 3 жыл бұрын
Man nan kamati na bn amutu lokukamak tiyenne banduge.aye bn akaparak ranawiruwogana kiyala aduwe
@P.M.iduminiKulawardhana
@P.M.iduminiKulawardhana Ай бұрын
Ane math hithuwe ehmii bandu gen...shik anee
@ntissera
@ntissera Жыл бұрын
බංදු සමරසිංහ කියන්නෙ කොහොමත් හරි පණ්ඩිත චරිතයක්,වැඩසටහන්වල දකිද්දි හොඳට පේනවා.එයා මාර කොමඩි චරිතයක් කියල හිතන් ඉන්නව ඇත්තෙ.ඇත්තටම එයාගෙ විහිලුවලට හිනා යන්නෙ නෑ මට නම්.තව මිනිහෙක් හරි හම්බ කරගෙන කන එක වළක්වන එක මොන තරම් පාප කර්මයක්ද.කමක් නෑ මොනවා උනත් ඔබට සුභ අනාගතයක් ,බාධක මැදින් ගෙවන ජීවිත හරිම සුන්දරයි ♥️🤝
@user-pb1zy8hy6r
@user-pb1zy8hy6r 18 күн бұрын
අනේ මෙවගේ අසරණ කොල්ලට පිහිට වෙන්න අපි කවුරුත් මැරෙන මිනිස්සු බුදු සරනයි oya ට මල්ලි යෝ
@user-hb5py8nq7e
@user-hb5py8nq7e 3 жыл бұрын
බන්දු මහත්තයට පුලුවන් දෙන්න එක්ක රගපාන්න.අයිය මල්ලි කියල .එහෙම වෙනවනම් නියමයි
@shehanPremarathne
@shehanPremarathne 3 жыл бұрын
eththatama, ekathami wenna one, niyama movie ekak karanna thibba dennama ekathu unama
@chamalharshana3864
@chamalharshana3864 3 жыл бұрын
ow ekanm aththa ehema karanm ada mara hit ekak thinne podi malli chuty malli wage
@dilshancharuka9476
@dilshancharuka9476 3 жыл бұрын
Ehema wenawanam kochchara deyakda bn..mamath hithuwe bandu mahathmaya ehema karayi kiyala....wadak ne okkoma kuhaka minissu podi miniha gana hithan ne
@lahirudulaj8477
@lahirudulaj8477 3 жыл бұрын
නියමයි..... ඔයා තමා හරි
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඇරපු අතක් නෑ ඒ වගේමයි .....උබටත් හොද දවසක් එනවා...බයවෙන්න එපා...උබට හොද හැකියාවක් තියෙනවා ...
@malaniwijekoon3550
@malaniwijekoon3550 Жыл бұрын
හරිම දුකයි එත් හරි ආඩම්බර යි තමන්ගේ උත්සාහයෙන් ඉදිරියටම යන ගමන ඉක්මනින්ම කරදර ඉවර වි රගපාන්න වරම් ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා
@viduranathgayantha3939
@viduranathgayantha3939 Жыл бұрын
බංදු සමරසිංහ කියන චරිතය ගැන තිබුන පැහැදීම නැත්තටම නැති උනා මේ මනුස්සයා ගැන දැක්කම.හැකියාවක් තිබුනට තව කෙනෙක් ඉහලට එනවා බලං ඉන්න බැරි ජාතියක් එක්ක ඉපදෙන්න ඔබ පවු කරලා ඇති සහෝදරයා . ගමනක් යන්න හදවතිංම සුභ පතනවා ❤️🙏
@chanu1582
@chanu1582 3 жыл бұрын
මෙයා හොද මනුස්සයෙක් අපි එක්ක කොටුවේ කඩේ said එකක මෙසන් වැඩ කරා
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 2 жыл бұрын
බන්දු කුහකයෙක් නෙ,, නොදකින් විතරක් , ජයවෙිවා බිංදු brother, nice , ❤️❤️❤️
@AmaniDDance-ge3qq
@AmaniDDance-ge3qq Ай бұрын
ඇත්තටම ජීවිතය දිනන්න ඔිනි මනුස්සයෙක්💪 ඉන්දියාවෙ ශාරුක්කාන් වගේ මනුස්සයෙක් ඉන්නවා. එයා ශාරුක්කාන් වගේ රගපානවා. ඒත් ඔහුට ශාරුක්කාන් නඩු දාලත් නැහැ. ශාරුක්කාන්ගෙ තැන නැතිවෙලත් නැහැ. ලංකාවෙ මිනිස්සු අනිත් මනුස්සයාගෙ ගමන දැකලා සතුටු නොවන්නෙ අයිද මන්දා😐 ඇත්තටම බිංදු මහත්තයා සිනමාවට ඇවිල්ලා අවුරුදු 2/3ක් උනාට අපිට ඒකාල ගොඩක් දිගු කාලයක්🤗 අපි ආයෙත් ආසයි ඔයාගෙ රගපෑම් බලන්න😀 මුලු ජීවිත කාලයම රගපාන්න අවස්තාව ලැබෙිවා😌🙏 හැමෝම ආදරය කරන🤗 නිහතමානීම නලුවෙක් වෙිවා🤗 සම්මානපිට සම්මාන හිමිවෙිවා💪 ලස්සන ගමනක් ඉක්මනින්ම උදාවෙිවා🌼 Good luck👍🤗
@kdalone3236
@kdalone3236 Жыл бұрын
මෙච්චර කාලයක් ආදරේ කරපු බන්දු එපා උනා... අප්පිරියා උනා... අපි හිතුවෙ ⁣නෑ බන්දු මේ වගේ ජරා මනුස්සයෙක් කියලා.. මෙච්චර මේ වගේ අහිංසක මනුස්සයෙක්ට ගොඩ එන්න දෙන්නැති ජරා මනුස්⁣සයෙක් බන්දු.. බිංදු පව්.. එයා තැනකට ගේන්න හැමෝම උදව් කරන්න..ඒක ගොඩක් පිං....🙏❤️
@shereensperera8833
@shereensperera8833 3 жыл бұрын
ඔරිජිනල් එකට වඩා ඩුප්ලිකේට් එකට ආදරේ හිතෙන විරල අවස්ථාවක්.
@shiromishiromi2683
@shiromishiromi2683 3 жыл бұрын
මටත් එහෙම හිතුන
@lakinish226
@lakinish226 3 жыл бұрын
ඔරිජිනල් එක නැත්නම් ඩුප්ලිකේට් එකක් නෑ
@Slboy90
@Slboy90 3 жыл бұрын
Aniwaryen🙏
@sriniperera2472
@sriniperera2472 3 жыл бұрын
ඔරිජිනල් එක අන්තිමයි යකාගෙ විහිළු වලට හිනා යන්නෙත් නෑ over acting.ඒ යකා වගේ act කරන්න එපා .පිස්සු විහිලු .
@AnjanaAriyarathna
@AnjanaAriyarathna 3 жыл бұрын
aaa you commenting hear nice I found you ha ha ha. this is very good
@user-kq3jo4jo1f
@user-kq3jo4jo1f 3 жыл бұрын
බංදු නඩු දැම්මට කමක් නැ බන්උ⁣බ උබේ හැකියාව ඉදිරිපත් කරපන් යු ටියුබ් එක හරහා ජයවේවා පතනවා❤❤🔥🔥
@nestonesto972
@nestonesto972 3 жыл бұрын
ලංකාවේ දේසපාලනය වගේ ranganayat
@sheranjoseph5709
@sheranjoseph5709 3 жыл бұрын
❤️🇮🇹🇱🇰🇱🇰🇱🇰💕👍🏆
@chamindakumara6862
@chamindakumara6862 2 жыл бұрын
muta ragapanna baha
@anomakumari5128
@anomakumari5128 Жыл бұрын
අනේ එයා හරි හොද අයියා⁣ කෙනෙක් එයා ට මන් හරි ආදර රෙයි හැමදාම ත් ඔයා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️Iove you
@kushanmadu-fv2rv
@kushanmadu-fv2rv 2 ай бұрын
නිවේදනයක මහත්තයත් සුපිරියි හොදේ..❤❤
@rukshanvloges1224
@rukshanvloges1224 3 жыл бұрын
බන්දු කියන්නෙ .ටෙලිසන් වගේ නිහතමානී කෙනෙක් නෙවෙයි .උගෙ මූනෙන්ම පේනවා කුහකකම.බින්දු මහත්තයා ඔයා youtub chanal එකක් කරන්න අපි ගොඩදාන්නම් ඔයාව
@Ejs2023Es
@Ejs2023Es 3 жыл бұрын
අනිවා ඔක්කොම ඉන්නො youtube වලින් ගොඩ යතහැකි
@amayasathsarani774
@amayasathsarani774 2 жыл бұрын
Ow api goda dannam
@CoolBoy-qo6og
@CoolBoy-qo6og 2 жыл бұрын
Aniwaryen ..... youtube eken puluwan...api supt dennm ...ikmanatama kawru hari hadala denna.. paw hari ahinsakayek. mohamed kurunagala...
@dileepapathum8695
@dileepapathum8695 3 жыл бұрын
බින්දු අයියා ගෙ කතාව අහලා, සන්වේදී වුනේ මන් විතරද?......😞
@sltechnology9122
@sltechnology9122 3 жыл бұрын
😢
@user-tn3xy8mj2w
@user-tn3xy8mj2w 3 жыл бұрын
මට ඇඩෙනවා ඔයී
@sithumnethsara8996
@sithumnethsara8996 3 жыл бұрын
Mewageminisuntaudavukaranna
@thisaraanujaya8522
@thisaraanujaya8522 3 жыл бұрын
Api
@bussimulatorindonesiasinha7600
@bussimulatorindonesiasinha7600 3 жыл бұрын
Mama❤️
@nadeeka9468
@nadeeka9468 Жыл бұрын
තනිකරම බංදු😹 අම්මෝ මරූ😹 අනේ එයාට ආයෙ එන්න ලැබේවා රගපාන්න🙏
@oshansuranga4719
@oshansuranga4719 Жыл бұрын
කුහක මිනිස්සුන්ට සැනසීමක් නෑ.බිංදු අයිය ඉක්මනට තැනකට එයි ආයෙමත්.බුදු සරනයි ඔයාට
@user-cz6lg7yz3i
@user-cz6lg7yz3i 3 жыл бұрын
බන්දු කියන කුහකයා ට කැමති නැති අය දැම්ම එකෙන්ම ලයික් එකක්
@mohamednushan8018
@mohamednushan8018 3 жыл бұрын
KZbin
@palithabro4543
@palithabro4543 3 жыл бұрын
Bandu kiyanne ekenma kuhakayek
@pasinduupsksha3654
@pasinduupsksha3654 3 жыл бұрын
බන්දු කියන්නෙ රටේ හොදම කලා කාරයෙක්. ඒත් කරපු වැඩේ කැතයි නේ ඔයා ආඩම්බර වෙන්න ඕනා ඔයාව කෙනෙක් අනුකරණය කරන එක ගැන . ඔක කතා කරලා විසද ගන්න තිබ්බා නේ
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
👍
@sampathsisirabandara9276
@sampathsisirabandara9276 3 жыл бұрын
Bandu kiyane gonekne
@ruwansisirakumara9028
@ruwansisirakumara9028 3 жыл бұрын
හැකියාවට රැකියාවක් ලබාදීම තමයි කාගේත් යුතුකම වෙන්නෙ.ඒක තමයි මනුස්සකම .මං හිතනවා බන්දු මහත්මය බිංදුව තේරුම් ගනී කියල .ප්‍රමුඛ tv ට බොහොම ස්තුති .තෙරුවන් සරණයි .
@premararhnalakmini1985
@premararhnalakmini1985 Жыл бұрын
තවකෙනෙක් අනුකරණය නොකර තමන්ගෙ හැකියාවෙන් ඉදිරියට යන්න.එතකොට කාටවත් බෑ තමන්ට බාධකයක් වෙන්න
@lr7692
@lr7692 Жыл бұрын
ඇත්තටම පව්💛දවසක ලොවෙත් නැති වෙන්න හරියන්න ඕනි ජීවිතයක්🤝
@Kasundmax
@Kasundmax 3 жыл бұрын
මිනිහෙක්ට උඩට එන්න දෙන්නේ නැතිනම් මොකට ද ප්‍රසිද්දියක්
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
ඔබ හරි ..👍
@offciallynipunbro3372
@offciallynipunbro3372 3 жыл бұрын
අනිවාර්යයෙන් අයියේ
@sanjayamihira9010
@sanjayamihira9010 3 жыл бұрын
@@alwayscalm1225 à6p7hğhhùùìòo 4
@sajeevanidesilva4031
@sajeevanidesilva4031 3 жыл бұрын
කලාවේ දිදුලන 🌟 වෙත්වා
@sajeevanidesilva4031
@sajeevanidesilva4031 3 жыл бұрын
බය ඇති බන්දු එයාගෙ ජනප්‍රියත්වය නැතිවෙයි කියලා ,හැබැයි එයා සංතෝෂ වෙන්න ඔනි එකේ නඩු දාලා කුහකත්වය පෙන්න්පු එකනම් පට්ට අජුතයි.. ඒ හඩ , ඒ රුව ලැබුනු එක කලාව ලද වාසනාවක් ,,,ඉදිරියටම යන්න වාසනාය දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි ..උදව් කරන්න පුලුවන් කෙනෙකුගෙ නෙත ගැටේවා
@nicemoment7028
@nicemoment7028 3 жыл бұрын
බින්දු ඔයා you tube ඒකේ පේජ් එකකින් වන්න අපි සපෝර්ට් එක අනිවාර්යෙන් දෙනවා ♥️
@lovetv1826
@lovetv1826 2 жыл бұрын
Akka suBCRIBE karanno
@nisansaladilrukshi8465
@nisansaladilrukshi8465 Жыл бұрын
ඔයාගෙ හැකියාවෙන් ඔයාට ගොඩ යන්න පුලුවන් මොන බාදක ආවත් සැලෙන්න එපා...🙏♥️ අනිත් අය මොනා කිව්වත් ඔයාගෙ ගමන ඔයා යන්න බින්දු අයියේ...😊🙏 මේ වගෙ දුප්පත් අහින්සක අයට හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඕනේ...🙏🙏
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 Жыл бұрын
හොඳ දක්ෂ කළා කරුවෙක් දැන් ඔහු අසරණ වෙලා 😔👍❤️💕
@ajithsilva6551
@ajithsilva6551 3 жыл бұрын
බන්දු කියන්නෙ කුහකයෙක් , ඔහුම විහිළු කරලා ඔහුම හිනාවෙනවා. බිංදු කියන්නෙ දක්ෂයෙක් , මිනිසුන් ඔහුව අගය කරනවා .
@sheronnipun8838
@sheronnipun8838 3 жыл бұрын
kzbin.info/www/bejne/Y169n2SKnJ56pLs මේ බල්ලගෙ වැඩ බලපන්.. අනුකරනය කලේ නෑලු.. නමත් හොරාකාලා..මන් නන් හිතන්නෙ නෑ මුගෙ නම බින්දු කියල.. ඒකත් බන්දු කියන නමට යන්න දාන් ඉන්නෙ.. බින්දු සමරසිංහලු 🤣🤣 බල්ලා
@Futuremix2005
@Futuremix2005 2 жыл бұрын
@@sheronnipun8838 එකගයි 👍
@janithmihiran8320
@janithmihiran8320 2 жыл бұрын
තොපිදෙන්න සත්තු
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
අනිවාර්යයෙන් ම.
@shaggy6217
@shaggy6217 3 жыл бұрын
රංජන් රාමනායක මහතා එලියෙ හිටියා නම් ඔබ අසරණ වෙන්නේ නැහැ තනිවෙන්නෙත් නෑ.
@asiri.c.senadeera4675
@asiri.c.senadeera4675 3 жыл бұрын
පිස්සුද බං,මේක වෙලා දැන් අවුරුදු 6ක්. හැබැයි මොන කේස් තිබ්බත් රංජන් නම් අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන එකක් නෑ කියල මටත් හිතෙනවා.❤️
@shaggy6217
@shaggy6217 3 жыл бұрын
@@asiri.c.senadeera4675 ආදරෙයි පැලෙන්න 💖💖💖
@baadbobythilla7054
@baadbobythilla7054 3 жыл бұрын
අනිවා
@evieyt8484
@evieyt8484 3 жыл бұрын
ඇත්ත
@hasithakumara6709
@hasithakumara6709 3 жыл бұрын
අනිවාර්යෙන් bro 😭
@rbandara3341
@rbandara3341 Жыл бұрын
මෙ හිත හොද මනුස්සයෙක් .. ජයවේවා බින්දු ඔබට ... කාලකන්නි බන්දුවා කුහක නරිය.. ඕකව හුගක් මිනිසුන්ට දැන් අප්පිරියා වෙලා ඉන්නෙ..
@kalyanimala7474
@kalyanimala7474 Жыл бұрын
ඇත්තටම දුකයි කතාව අහද්දි පව් බිංදු ඔයා අනිවාර්යෙන්ම කලාවට එන්න ඔයාට බුදු සරණයි
@sonal_jay3869
@sonal_jay3869 3 жыл бұрын
මන් බිංදුව අපේ ගම්ට එද්දි කතා කරා ඇත්තම නිහඩ හරි ආතල් චරිතයක් . රංජන් රාමනායකත් එක්ක ආවෙ
@shanu2858
@shanu2858 3 жыл бұрын
කොහේද හැංගිලා හිටියෙ අප්පා...ඉක්මනට රඟපාන්න...🙋❤
@saradhasomarathne1210
@saradhasomarathne1210 3 жыл бұрын
Bandu...manussakama koo?
@ammoocolombo8766
@ammoocolombo8766 3 жыл бұрын
අනේ උයා කොහෙද හිටියේව්🤩🤩
@pethumchathuranga1582
@pethumchathuranga1582 Жыл бұрын
බස් එකේදි හම්බුනා..ඇඹිලිපිටියේ ටවුන් එකේදි කතා කරලා ගියේ නිහතමානී පොරක්❤️
@Dineshsanjiwa-bc6lo
@Dineshsanjiwa-bc6lo 2 ай бұрын
ඔබේ හැකියාවට නිසි තැන ලැබේවා ❤❤❤❤❤❤... බුදු සරනයි ඔබට ජය...❤❤❤❤❤
@gihanrashintha536
@gihanrashintha536 3 жыл бұрын
බංදු මැරුනම පාඩු නෑ දැන් අපිට ❤️❤️❤️❤️👌 බිංදු බ්‍රෝට ආදරේ අය පෙන්නමු ❤️❤️
@shehanacademy4669
@shehanacademy4669 3 жыл бұрын
💜💜
@chamindakumara6862
@chamindakumara6862 2 жыл бұрын
edata oyalata terevi harida banduge agaya
@gayanimenaka2296
@gayanimenaka2296 Жыл бұрын
Bindu thenakata enna onemai.bandu samarasinha maha kuhakayek.idakin
@rumashpunsara9363
@rumashpunsara9363 Жыл бұрын
Bandu mahaththaya ape ayushath Aran jewath wenna one.binduta nam api kamathi na.bsnduge lagin wath thiyanna ba.
@NeethaJayasinghe-em4cf
@NeethaJayasinghe-em4cf 2 ай бұрын
.​@@rumashpunsara9363gjk7⁰
@user-dc5pw5mv9e
@user-dc5pw5mv9e 3 жыл бұрын
"සුද්දා "චිත්‍රපටය හරහා බිංදු අයියා හම්බවුණා , හරිම දක්ෂ අවංක චරිතයක්, කිසිම ලොකුකමක් නෑ , ❤
@sandaruwanprabath2652
@sandaruwanprabath2652 2 жыл бұрын
Respect 😍❤️
@ph-gm7em
@ph-gm7em 2 жыл бұрын
hi
@uthpalamaduwanthi5427
@uthpalamaduwanthi5427 Жыл бұрын
බංදුට වඩා බිංදු හොදයි කියලා හිතුනේ මට විතරද💗.........
@chamudithalakshan2441
@chamudithalakshan2441 Жыл бұрын
බය වෙන්න එපා බින්දූ. ඔයට හරියනො 😊❣️අහින්සක හොද මනුස්සයෙක් කුහක එවුන් හින්ද මේ මනුස්සය අද දුකේ හරියන්න ඔනේ.. බින්දූ ඔයට💓
@dashithfernando226
@dashithfernando226 3 жыл бұрын
බිoදු අය්යා රගපාන්න පුළුවන් පට්ට දක්ෂයෙක් නවරියන් එකේ පට්ටටම රග පැවා පට්ට පට්ට❤✨️✨️
@sanjeewasenanayake4034
@sanjeewasenanayake4034 3 жыл бұрын
ai bandu aiya ema krnne
@dinethravindu2367
@dinethravindu2367 3 жыл бұрын
අමාරුවෙන් හදාගත්ත නාමය අනුකරණය කරලා විනාශ කරනවට කවුරුත් කැමති නෑ. ඇයි බැරි copy කරන්නෙ නැතුව තමන්ගෙම දෙයක් කරන්න. ලංකාවට වැරදුනෙ ඔතන තව කෙනෙක් කරන එක බලන් එයත් ඕකම කරනවා. Copy කරන්නෙ නැතුව අලුත් දෙයක් කරන්න බෑ ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට . ඔයා කියන විදියට KFC PIZZAHUT කියලා කවුරු හරි කඩ දාගෙන පව්ලක් නඩත්තු කරන එකත් හරිනෙ ඒත් නීතියෙන් ඒක නීතිවිරෝධී ඒ නීති හදලා තියෙන්නේ හේතුවක් ඇතුවක්. තව කෙනෙක් අමාරුවෙන් හදාගත්ත කීර්ති නාමය තව කෙනෙක් copy කරද්දි අර අමාරුවෙන් හදාගත්ත කෙනාට තැන නැති වෙන්න පුලුවන් .
@sithruuuuua.s.t8845
@sithruuuuua.s.t8845 3 жыл бұрын
ඇත්තටම...
@diamond.1234
@diamond.1234 3 жыл бұрын
@@dinethravindu2367 china minissu kiynne copy karn ek hoda deyk kopi karn ek hoda i kiyl .. un karnnem kohomt anit ratawa wal hodadewal copy karn ek namut unt wardil tiyed .. nane 😏😊
@niramalakuwait7370
@niramalakuwait7370 3 жыл бұрын
ජයවේවා බි0දු 🌹🌹🌹🌹🌹🌹
@ashenkalhara3158
@ashenkalhara3158 3 жыл бұрын
බන්දු සමරසිංහ ගැන තිබ්බ ගරුත්වය නැති උනා 😒.ආසම නලුවෙක් තමා බන්දුයි ටෙනිසනුයි.බිංදු ආයේ ගේමු👍💪
@Gajee-cu3kj
@Gajee-cu3kj Жыл бұрын
සුපිරි බිංදු ... ඔහොම යන්න ඔයාට හරියනවා...බයවෙන්න එපා...බුදු සරනයි ....
@sampathjayawardhana9417
@sampathjayawardhana9417 Жыл бұрын
පරෙස්සම්න් බුදු සරණයි ජයවේවා !
@shirov1404
@shirov1404 3 жыл бұрын
බිංදු මහත්තයා ඇයෙම සිනමාවට එන්න.ලංකාවෙ සමහර මිනිස්සු හරිම නසරානි අය.බ‌‌‌න්දු මෙවගෙ කෙනෙක් කියල හිතුවෙ නෑ.ඒත් තවත් කෙනෙකුට නඩු දාන්න තරමට අසික්කිත හිතක්ද තියෙන්නෙ.බිංදු මහත්තයාට හොද අනාගතයක් තියේවි.මෙ... බූදූන්ගේ දේශයයි.
@hgsagariika5318
@hgsagariika5318 3 жыл бұрын
Okunhitanne like kiyala buruwone
@chandilanka10
@chandilanka10 3 жыл бұрын
Ane ahinsaka daksha kenek Yam dawasaka Jaya gannawa sure
@lakmaldanushka9152
@lakmaldanushka9152 3 жыл бұрын
Oyakiyana hoda madaya idsaraha witharai.. attha ma attha may video eka beluwama..
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
👍
@motivetionlovespechmadaras5077
@motivetionlovespechmadaras5077 3 жыл бұрын
Ou nd eyat nadu kyann salli ehem thynwda dnneth na pua thathwegana hithala aoka atharinn thibba.mkd bandu igath kyala api hithanaw🙂👍
@Finix_
@Finix_ 3 жыл бұрын
ඇත්තමයි...මේකට මොකක් හරි කරන්න පුලුවන්.කොහොම හරි මෙයාට ආයෙත් රගපාන්න අවස්තාවක් දෙන්න.ආදරෙයි හැමදාමත් බින්දු අයියෙ❤
@lalithkumaraathukorala3155
@lalithkumaraathukorala3155 Жыл бұрын
රඟපෑමට bandu akka හැරෙන්න වත් baa බිංදුට නමුත් බන්දු මේ තරම් කුහකයෙක් කියලා හිතුවේ naa මේ මනුස්සයා හෙනම අහිංසක මිනිහෙක් හමෝම suport කරන්න ඕනේ
@udithavindu3444
@udithavindu3444 Жыл бұрын
Attatama නිහතමානී චරිතයක් ayiyata hariyanawa budusaranayi
@ajithpriyadarshana9357
@ajithpriyadarshana9357 3 жыл бұрын
බන්දු සමරසිංහ තමන් හරිනම් කරන්න ඕන මේ මනුස්සයට උදව් කරන එක.තෙරුවන් සරණයි ඔබට බිංදු
@sachinthasandaruwan7246
@sachinthasandaruwan7246 3 жыл бұрын
eka hari bandu mahaththayamai me manussayata udata enna atha denna oni kenehelikam karanne nathuwa
@nilanthakumara9617
@nilanthakumara9617 3 жыл бұрын
බින්දුට ආයේ සිනමාවට එන්න පුලුවන්.කියලා ප්‍රාර්ථනා කරන අය 👍 කරන්න .😓 👇
@user-tx3it7zf9j
@user-tx3it7zf9j 3 жыл бұрын
මරැ අයියෙ
@officil8153
@officil8153 3 жыл бұрын
මම
@customveido1179
@customveido1179 3 жыл бұрын
අනිවාරේන්
@mrdude-dz2px
@mrdude-dz2px 3 жыл бұрын
Ehema wei kiyala hithanno. Eth oyata like kara kiyala mokuth wenne naa👀
@ushan1569
@ushan1569 3 жыл бұрын
Ow aththa
@akashsankalpa1443
@akashsankalpa1443 Жыл бұрын
ජීවිතේ ගොඩ දාගන්ඩ කට්ට කන පට්ට චරිතයක් respect 🙏
@harithwalisinghe1028
@harithwalisinghe1028 Жыл бұрын
වරදින්නෙ නෑ සහෝදරයා. අපි ආපහු ගොඩ එමු..! 😊🤜🤛
@amilachathuranga8910
@amilachathuranga8910 3 жыл бұрын
ජෝතිපාල මහත්මයගෙ පෞලෙ අය නඩු දැම්මනම් අද ගායකයො නෑ සුරේන්ද්‍රලා වගේ
@freedomworld1151
@freedomworld1151 3 жыл бұрын
Sirama bn e kathawa mara minissu neda
@madurangasamarasingha1163
@madurangasamarasingha1163 3 жыл бұрын
Sira kathava....👍
@wasanthawimalaweera876
@wasanthawimalaweera876 2 жыл бұрын
@Hassi Lahir halo aythiwasikam laba den one nane.dun nattath neetiye paridi salli,depola wagema oya ewath legaly wife ta daruwa ta aythi wenne.dan ewa kiyana wena aya,reality wala kiyaddi Awasasara gan nadda
@tharindudhananjaya4891
@tharindudhananjaya4891 3 жыл бұрын
දක්ෂ කලාකරුවෙකුගේ රංගන ජීවිතේ සුන්දරම කාලෙ අදුරුකරන්න එපා...plzz🥺අනේ ඇයි මෙයාට මෙහෙම සලකන්නේ🥺🥺🥺මෙයාට සාධාරණයක් ඉටුකරන්න🥺🥺🥺🥺😪😪😪❤
@arebhai4604
@arebhai4604 3 жыл бұрын
Paw NEDA ahinsakay manussaya.
@dil1326
@dil1326 Жыл бұрын
රූපේ හම්බ උනාට.. ඒ කෙනාගේ චරිතේ රගපාන්නේ නැතුව වෙන මගුලක් කරන්න.. දක්ශනිසානේ අනුකරනය කරන්න හැකියාව ඔබට තියෙන්නේ.. එක වගේ දෙන්නෙක් පේනකොටත් මිනිස්සුන්ට නීරස වෙනවා. තමන්ගේම දෙයක් කරන්න..
@user-en3vf9dh2m
@user-en3vf9dh2m 26 күн бұрын
මෙහෙමයි.මේකෙදි බන්දු මහතාට මුකුත් කියන්න කාටවත් බෑ.මොකද කියනවනම් මේ වගේ දෙයක් අනුකරනය කරන්න කලින් අනිවාරෙන්ම මුල් කලාකරුවගෙන් අවසරය අරන් ඉන්න ඕන.
@user-yx5qb5ob9q
@user-yx5qb5ob9q 3 жыл бұрын
අනෙ. මල්ලිට මේවිඩියෙඑක. දැම්මට. ගොඩක් පිංන්. බිංදුටත්. සිනමාවට. එන්න. ලැබේවා කුහක මිනිස්සු ගොඩක්. ඉන්නව එත්. බන්දු. මහත්තයා. මේනඩුව. අස්කරගන්න. කවුරැත්. මැරෙන. මිනිස්සු. යනතැනකට. පිනක් කරගන්න
@chamodshamika4471
@chamodshamika4471 2 жыл бұрын
ඕක තමයි රටෙ තත්වෙ හැකියාව තියන දුප්පත් මනුස්සයට තැනක් නෑ.බිංදු අයියෙ ඔයා අනිවාර්යෙන්ම දිනනවා.අපි ඔයත් එක්ක ඉන්නවා.බුදුසරනයි!
@maneeshamedani6533
@maneeshamedani6533 Жыл бұрын
බන්දුගෙ පුතාට නැති රුපයක් බන්දු වගෙ ඉන්න බිංදුට තියන එකට ටවත් සතුටු නැති කුහක කලාකරුවා
@original261
@original261 Жыл бұрын
Weda karanna niyama baduwak සුපිරි චරිතයක් ආදරෙයි
@rodnikulasingha8850
@rodnikulasingha8850 3 жыл бұрын
ඇත්තටම ඇතිකාලේ ඇති නෑයෝ නැති කාලේ අමතක කරන එක සිංහල අපේ පුරුද්දක් බව නොරහසක් බිංදු මහත්තයෝ ඔබ සාදාරන කෙනෙක් ඔබට කවදා හෝ යහපත් හෙට දවසක් උදා වේවී. තෙරුවන්සරණයි !
@sandeepmadhu9363
@sandeepmadhu9363 3 жыл бұрын
සිංහල නමක්වත් නැති උඹ පකක් කියනො
@priyanthamujith1422
@priyanthamujith1422 3 жыл бұрын
මාත් බිංදු අයියා එක්ක කතා කරලා තියෙනවා ..කිසිම ආඩම්බර කමක් නෑ..බුදු සරණයි ..
@user-lx9ht6gd8m
@user-lx9ht6gd8m 2 ай бұрын
Ayye oyage athdeka mage thaththage vage oyata kavadavath varadinna budu saranai
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 34 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 31 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 162 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 34 МЛН