පාසල් සිසු ගැටුමේ මිය ගිය රසිදු ගිම්හාන් මව සොයා නිවසටම එයි | WANESA TV

  Рет қаралды 2,691,796

WANESA TV

WANESA TV

Күн бұрын

මාතර සිසුවකු පිහියෙන් ඇන මරා දමා වසර 2යි.......

Пікірлер: 6 400
@lankavithanage2478
@lankavithanage2478 4 жыл бұрын
මේ අම්මා ගේ ඇස් වලින් වැටෙන කදුලක් කදුලක් ගානේ ඔය තිරිසන් වැඩේ කරපු නරුමයන්ට ජිවිතයම අපායක්ම වෙන්න ඕනේ
@nadeenishama1578
@nadeenishama1578 4 жыл бұрын
අපරාදේ හොද අනාගතයක් තිබුන දරුවෙක් අර ලමයට එහෙම අර දරුවා මරලා මොනවද ලැබුනේ මට නම් මාරම දුකයි
@padmaperera3965
@padmaperera3965 4 жыл бұрын
L .
@padmaperera3965
@padmaperera3965 4 жыл бұрын
@@nadeenishama1578 0o00p
@nisansalakumari1625
@nisansalakumari1625 4 жыл бұрын
Aniwaarenma nangiya
@chamalkawimalarathna6557
@chamalkawimalarathna6557 4 жыл бұрын
@@padmaperera3965 ooops tma. Thamuntath ohoma deyk unma kata wahei... ooops kiyagnnwath bariwei. Thirisannu.
@nimeshasandamali9403
@nimeshasandamali9403 4 жыл бұрын
අනේ අම්ම රසිදු මල්ලි හැම ආත්මෙකම අම්මගේ පුතාම වෙලා ඉපදෙන්න කියල ප්‍රාර්තනා කරනවා😥
@sudarshiekanayaka2256
@sudarshiekanayaka2256 3 жыл бұрын
Maya aparadhayak chi gone nambo
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Paw paw mini maruwaa yahathin innawada
@aravinda2073
@aravinda2073 3 жыл бұрын
ගොන් කතා කියන්න එපා හැම ආත්මෙම මේ අම්මට දාව ඉපදුන හම සංසාරෙන් ගැලවෙන්නේ කවදද කවදාවත් ඔහොම පාර්ථනා කරන්න එපා පාර්ථනා කරන්න ගැලවිලා යන්න කියලා එහෙම දෙයක් දන්නේ නැත්නම් දැන්වත් තේරුම් ගන්න
@nimeshasandamali9403
@nimeshasandamali9403 3 жыл бұрын
@@aravinda2073 එහෙම වෙනවනන් හොදයි..හැබැයි මගෙ අම්ම මගෙ මල්ලි නැති උනාට පස්සෙ කිව්වෙ...මගෙ කොල්ල හැම උපදින හැම ආත්මෙකම එයාගෙ වෙලාම ඉපදෙන්න කියල...අම්මල එහෙම තමයි...මන් මෙතන පව් පින් බල්න්න ගියෙ නෑ...ඔයා කියන තරන් ලේසි නෑ හිත හදා ගන්න🙏🙂✌️
@nadhinimadhushika7976
@nadhinimadhushika7976 2 жыл бұрын
දයාබර අම්මේ ඔබගෙ කදුලුවලට සාදාරනයක් ඉටුවෙයි අම්මේ ඔයසල්ලාලයින්ට දඩුවම්ලැබේවි අනිවාරෙන් ලැබෙවි
@indikaprasad648
@indikaprasad648 4 жыл бұрын
මම දැක්ක උතුම්ම අම්මා කෙනෙක් ඇත්ත තමා අම්මේ උන් තිරිසනුන් උනාට අපි තිරිසනුන් වෙන්න හොද නැ අනේ ඔයාට බුදු සරණයි .🙏
@vinuperera195
@vinuperera195 3 жыл бұрын
ඒ අම්මාගෙ ඇස් වලට මෙච්චර කදුලු දීලා පිච්චෙන හිතක් දීපු ඒ තිරිසන්නුන්ට සාපවේවා !🙏
@Sivamahadeva-h5o
@Sivamahadeva-h5o 4 жыл бұрын
කොහොම උනත් ඔය වින්ද දුකට මිනීමරැවට ආත්මයක් නෑ බුදුදහම සත්‍යයි..!!!
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
Hariytma hari
@chinthakamadushanka6864
@chinthakamadushanka6864 3 жыл бұрын
Accira bn
@omgbox9730
@omgbox9730 3 жыл бұрын
රසිදුගෙ රත්තරන් අම්මට වැටෙන කදුලක් ගානෙ ඔය තිරිසනාට ඉපදෙන ඉපදෙන ආත්මෙක හොදක් නම් වෙන්න එපා .දෙමව්පියන් ට දුක් දෙන තිරිසනුන්ට නීතියෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕන.
@chinthakamadushanka6864
@chinthakamadushanka6864 3 жыл бұрын
Accira bokka
@shashinisandamali8073
@shashinisandamali8073 3 жыл бұрын
අනිවා
@nisansalakumari1625
@nisansalakumari1625 4 жыл бұрын
අනිවාරෙන්ම මං එකෙන්ම කියනවා.මේ අම්මගේ හැදියාව අනුව.ඒ දරුවෝ ඔක්කොම හොද හැදිච්ච ළමයි වෙන්න ඕනේ .එච්චර වැදගත් බව පේනවා මේ අම්මා
@hermionedissanayaka8858
@hermionedissanayaka8858 4 жыл бұрын
Eka nam aththa
@chithakarajapaksha6843
@chithakarajapaksha6843 4 жыл бұрын
Aniwaren
@nilanthimadhusha1781
@nilanthimadhusha1781 4 жыл бұрын
Ammage. Dukata. Dewinge.pihita.lebewaa.amme
@nilukadamayanthi3550
@nilukadamayanthi3550 4 жыл бұрын
ඔය තිරිසන්නු තුන්දෙනාට මේක බලපු හැම අම්මා කෙනෙක්ම සාප ඉල්ලන්න අැති නීතියෙන් ගැලවුනත් ඒ අම්මගේ කදුලු වලින් ගැලවෙන්න බැරිවෙයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@menukadias6680
@menukadias6680 4 жыл бұрын
hitha hada ganna amme oyage daruwata pinanumodam karanna
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
අනිවාර්යයෙන්ම පවු එ අම්මා
@priyadarshanipriyadarshani7331
@priyadarshanipriyadarshani7331 4 жыл бұрын
හෙනගපිය ඔකට ඔකව වදපු එකිටත්😡😡😡😡😡😡 😡😡😰😰😰😰😥😥😥😥😥😥😥😥😥😥
@priyadarshanipriyadarshani7331
@priyadarshanipriyadarshani7331 4 жыл бұрын
පුතෙ ඔයාට නිවන්සුව ඔයාහොදතැනක ඉපදෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SewwandiDias-m6s
@SewwandiDias-m6s 11 ай бұрын
Aniwaren sapa wenna oni
@supun594
@supun594 3 жыл бұрын
අම්මා කියන්නේ කව්ද කියලා හොදට තෙරුනා 😭❤
@ChandrikaKapuruge
@ChandrikaKapuruge Жыл бұрын
Kisima mawakata me wage dukaknoewa
@surajnadeera3289
@surajnadeera3289 3 жыл бұрын
මල්ලි ඔයා අද මෙ මහා පොලොවට දිය වෙලා යානවා අම්මා එ.....දුක දාරා ගන්න බැරුව අඩනවා සාහොදරයා වෙනුවෙන් ජිවිතෙ දුන්නා උබ නියම කොල්ලෙක් බං😔🙏🏻
@ajithbandara7168
@ajithbandara7168 3 жыл бұрын
@ramanikumari5446
@ramanikumari5446 4 жыл бұрын
ඒ අම්ම ගොඩක් සතුටින් ඉන්න ඇති රජ කුමාරයෝ වගේ කොලු පැටවු 4ක් ඉද්දි.අම්මෝ..කොහොම දරාගන්නද මේ දුක
@rohinipadmalatha1246
@rohinipadmalatha1246 3 жыл бұрын
Q1qqqq
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
E amma puduma daraaganillak daraaganne
@champikapiyadarshani1189
@champikapiyadarshani1189 3 жыл бұрын
Ow aniwaryenma
@redabrogaming
@redabrogaming 4 жыл бұрын
Unlike කරලා තියෙන්නෙ අර මිනී මරු පරයාගෙ නෑදෑයො වෙන්න ඇති, පවු බන් ඒ අම්මා... 😞♥️
@samlirukshan5746
@samlirukshan5746 4 жыл бұрын
යකො අන්ලයික් කරලා තියෙන්නේ නැදැයො නෙවෙයි බන්...එ අම්මාගේ වෙදනාව විකුනන් කන උබලා වගේ ජරා හැත්තට විරුද්ධ උන්
@yasaswickramathunga3869
@yasaswickramathunga3869 4 жыл бұрын
@@samlirukshan5746 sira bn paw e amma...
@yasaswickramathunga3869
@yasaswickramathunga3869 4 жыл бұрын
@@samlirukshan5746 ane mndaa bn.u ahana prashna balapnko
@sameeramanaranga7283
@sameeramanaranga7283 4 жыл бұрын
Teek keli danne nethuwa oya awajathakayange nam danna thiyenne
@faisalalhammadi3362
@faisalalhammadi3362 4 жыл бұрын
@@samlirukshan5746 eka wikunan kamakneme ewa adarsayak dunne e minimaru wesa kellatath kollantath wiruddawa nithiyak naththe ai kiyala para balliyo hinda thamai winasa wenne serama e ballita gaya hadila thiyenne mokada ohchara podi kale amma thattha hariyata nathi wesa daruwo okun ekai ounta daduwam labennama ona oya wesa kellata hodaknam wenna epa ara kadulu sapama wewa kawadawath yahathin inna denna epa dewiyane kohchara hoda kollekda marala thiyenne kala kanni hattha
@chathurathnayake1640
@chathurathnayake1640 3 жыл бұрын
හිත හයිය කර ගන්න අම්මෙ.. කර්ම විපාක වලින් ඇප ලැබෙන්නෑ කිසිම කෙනෙක්ට.... ඔයාගෙ පුතාට උතුම් නිර්වානයම අත් වේවා...
@maliya7744
@maliya7744 4 жыл бұрын
තමන්ගෙ දරුවව මරපු එකාටත් දරුවා කියලා කතාකරන රත්තරන් අම්මා කෙනෙක් ❤️ හැම ආත්මයකම රසිදු අම්මගෙම වෙලා ඉපදේවා !
@irugalbandarasartbudshtni
@irugalbandarasartbudshtni 2 жыл бұрын
😭😭😭
@rosefernando4939
@rosefernando4939 2 жыл бұрын
අයියෝ මේ මොන අ කා
@demi1267
@demi1267 4 жыл бұрын
අනේ ! අම්මේ ! අඬන්න එපා ! සංසාරේ හැටි මේ .. ! පින්කරන්න හොඳට ඔබගේ පුතා වෙනුවෙන්!
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
හ්ම්ම්ම්ම්
@oriflames_l3796
@oriflames_l3796 3 жыл бұрын
👌
@ayonsilva5040
@ayonsilva5040 3 жыл бұрын
Hmmmmm
@kavindulakshan2905
@kavindulakshan2905 2 жыл бұрын
Hena gahapiya anapu akata
@anushalalanthi9764
@anushalalanthi9764 4 жыл бұрын
ඇත්ත ඒ වේදනාව තේරෙන්නේ තවත් අම්මා කෙනෙකුට විතරයි..
@nanenn5066
@nanenn5066 4 жыл бұрын
Okuna oyawayasata ohomadeyaka,karanama loku unama ratamakawi anepau malli mevidiyoekanamaba ahrimadukai
@yamuna9775
@yamuna9775 4 жыл бұрын
ඇයි අම්මලාට vitharada තාත්තලාගේ හිතට දුක hitenne නැද්ද ?
@rafirafi3455
@rafirafi3455 4 жыл бұрын
@@nanenn5066
@dilshanpashidu9650
@dilshanpashidu9650 4 жыл бұрын
Aniwaren
@imlyshenaya7056
@imlyshenaya7056 4 жыл бұрын
ඇත්ත කතාව 😢😔
@dulshanolidu4559
@dulshanolidu4559 3 жыл бұрын
අම්මෝ මේක බලන්න බෑ 😔මගේ පපුව පිච්චෙනවා 😔🌎ඇහකට කදුලු එන්නේ නැති මට... මේ කතාවට මගෙ ඇසුත් අඩන්න ගත්තා .....බන් 😔
@SumaliDarshika
@SumaliDarshika 11 ай бұрын
😂
@finnishlankans
@finnishlankans 11 ай бұрын
@@SumaliDarshika mokadda bn ubt wela thiyenne blla
@jenux9
@jenux9 10 ай бұрын
@@SumaliDarshika gemba
@dhananjanabandara5857
@dhananjanabandara5857 4 жыл бұрын
මිණීමරුවන්ට ඇප දීම නොකලයුතුයි.,මේ රටේ මේ නීති වෙනස්වෙන්න ඕන
@tiktoknawa5547
@tiktoknawa5547 4 жыл бұрын
Ow..minimaruwnta ellum gaha niyama wenna ona aniwaren...eth eka wenne nene...labbe nithiya
@refferal2326
@refferal2326 4 жыл бұрын
ඌ දැනුත් එලියෙ. හොයල බලන්න
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
අනේ අපේ රටේ නීතිය හරි නම් මෙච්චර අපරාධ වෙයි ද
@zain61zain55
@zain61zain55 4 жыл бұрын
Ounwea ඉල්ලලා මරන්න onea කාලකන්නි
@hayleyfyfield959
@hayleyfyfield959 4 жыл бұрын
Pake nithiyak thiyenne me sakkili rate
@isuriabeywikcrama2546
@isuriabeywikcrama2546 3 жыл бұрын
අවුරුදු 2කට පස්සේ video eka බැලුව මට අදත් ඒ පවුලේ මිනිස්සු කතා කරන විදිය ඒ වේදනවාව දැක්කම කදුළු ආවා .. රසිදු නිවන් සුව
@hashinisansala1013
@hashinisansala1013 4 жыл бұрын
අම්මගෙ ඇස් වලින් වැටෙන හැම කදුලක් ගානෙම ඕකුන්ට හෙන වදින්න ඕන.ශාප වෙන්න ඕන.😭😭😭😭😭😭😭
@senithennakoon6604
@senithennakoon6604 4 жыл бұрын
Ekanam atta henama gahanna one☹️
@kaveeshanawoddaya765
@kaveeshanawoddaya765 3 жыл бұрын
Adanna epa amma aiya oyagema putha wela ipadey mata balanna be amma adanawa mamath aduwa
@haroonrajudeen3802
@haroonrajudeen3802 3 жыл бұрын
මේ අම්මගෙ කඳුළු අතරින්.. අම්මා කියනවා දරුවන්ට හැදෙන්නඩ දෙන්න එපා දරුවන්ව හදන්න හුඟක් වටිනවා මේ අම්මාගේ කතාව..😪😪😪
@samapriyangani6258
@samapriyangani6258 2 жыл бұрын
ශ්‍රද්ධා බලයෙන්
@RaZoR_12
@RaZoR_12 4 жыл бұрын
තමංගෙ පුතාව මරපු එකාටත් ලමයා කියලා කතා කරන්න පුලුවන් උතුම් අම්ම කෙනෙක්❤️
@sudeshdevindavidanagama8570
@sudeshdevindavidanagama8570 4 жыл бұрын
Mothers are always going to be mothers!! 💯
@bhanukayohan9540
@bhanukayohan9540 4 жыл бұрын
😥😥😥😥
@chandikasusantha913
@chandikasusantha913 4 жыл бұрын
😥😥
@ruviruvini6713
@ruviruvini6713 4 жыл бұрын
ඇත්තටම දුකයි
@lesleydesilva8220
@lesleydesilva8220 3 жыл бұрын
Razor,a great mum. 🙏🙏🙏🙋🙋🙋
@amelak45
@amelak45 4 жыл бұрын
ඉවසන්න බෑ මේ අම්මගෙ වේදනාව මිය ගිය පුතා වෙනුවෙන් මේ අම්මට සාදාරනයක් ඉටු කර දෙන්න
@sohanikavindya4324
@sohanikavindya4324 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@tharubaba447
@tharubaba447 4 жыл бұрын
අපි සෙට් වෙලා මේ අම්මට සහනයක් වෙමුද
@amelak45
@amelak45 4 жыл бұрын
@@tharubaba447 ඒ අම්ම සහනයක් බලාපොරොත්තු වෙන්නෙ නීතියෙන් අපෙන් නෙවෙයි නීතිය පැත්තෙන් අපිට මොකුත් කරන්න බෑ මම නඩුකාරය උනා නම් මේ අපරාධ කාරය ජීවිතේ තියෙන තුරු හිරේට යවනවා
@aracha2994
@aracha2994 4 жыл бұрын
lankawe neethiya kathakarala wedak ne.
@pererakanchana7532
@pererakanchana7532 4 жыл бұрын
ජනාධිපතිතුමනි ඔබේ අවදානය යොමු වේවා. මේ අම්මාට සාදාරනයක්‌ ඉටු කර මැනව. 🙏🙏🙏
@SSsrilanka6936
@SSsrilanka6936 4 жыл бұрын
කේස් එකක් උනොත් ස ටක් ගාලා කෝල් කරන්නෙ ශවේන්ද්‍ර සිල්වට, ඒ නිසා යුධහමුදාපතිටම කිව්ව නං හරි, ස දැං බිසී 😂
@btfernando3799
@btfernando3799 4 жыл бұрын
රටේ නිතියක් තිබෙනවා නම් මොකටද ජනාධිපති තුමාට කරදර කරන්නෙ.
@nilunilu1253
@nilunilu1253 4 жыл бұрын
Aniwa
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 4 жыл бұрын
@@SSsrilanka6936 😂😂😂
@sorryboy6460
@sorryboy6460 4 жыл бұрын
මරපු එකාගෙ උන් පොහොට්ටුවෙ බොල...හැම මගුලටම ඩෝසර් පස්සෙ නොගිහින් හිටු.😁👍
@sahandinuth8635
@sahandinuth8635 3 жыл бұрын
මටත් අඩුනා කතාව අහුවම මෙවැනි විපතක් කාටවත් සිදු වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා 😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohanaranga9700
@rohanaranga9700 4 жыл бұрын
අති ගරැ ජනාධිපතිතමනි ඔබගෛ නෙතගැටෙවා
@godaklassanaiii.1338
@godaklassanaiii.1338 4 жыл бұрын
අනේ ඔවු
@dammia5993
@dammia5993 4 жыл бұрын
කාගෙන්ද සාධාරනයක් ඉල්ලන්නෙ.නිතිය කනපිට
@anandaukwatta3098
@anandaukwatta3098 4 жыл бұрын
Janadipathi bambugahannada? Okawa maranna ona
@GayanSoft
@GayanSoft 3 жыл бұрын
@@anandaukwatta3098 oka youtube yanna danne ne
@chamibro4330
@chamibro4330 3 жыл бұрын
athi garu janapathiyek koheda den lankawe
@tiktoknawa5547
@tiktoknawa5547 4 жыл бұрын
මේ චැනල් එක අද සෙට් උනේ...සේරම කරපු වීඩියෝ කරලා තියෙන්නෙ යට ගියපු අපරාධ ගැන...ඒක නම් සුපිරි...keep it up bro...
@dkvishmithashamal8605
@dkvishmithashamal8605 4 жыл бұрын
Yes that's true
@reshanjaya
@reshanjaya 3 жыл бұрын
CCTV දර්ශන තිබිලත් මුලු රටම මේ දුෂ්ඨ මිණිමරුවා ඒ දරුවාට පිහියෙන් අනිනවා දැකලත් ඇයි ඔවුන්ට ඇයි ඇප දුන්නෙ... ලංකාවේ නීතිය මේකද...
@slmilitaryboyofficial1325
@slmilitaryboyofficial1325 Жыл бұрын
😤💔
@ThànujaHiroshima
@ThànujaHiroshima 11 ай бұрын
Kohomada minimaruwa ta apa dunney
@ThànujaHiroshima
@ThànujaHiroshima 11 ай бұрын
Ko nithiya walwadila
@achini15
@achini15 10 ай бұрын
Apo neethiyak nam ney rate kiyala wadak Naha eth kawada hari dawasak ey vidawanna
@MaduMadu-b6q
@MaduMadu-b6q Ай бұрын
Onna lankawe nithiya rataka aparada karayo wedi wenawa vitharai
@warunadissanayake
@warunadissanayake 3 жыл бұрын
හොඳ ආදර්ශයක් දෙනව එ අම්මා..දරුවන්ට හැදෙන්න දෙන්න එපා හදන්න..💐අම්මට ගින්දර දිපු නරුමයට හොදක් වෙන්න එපා කාලකන්නියට සාප වේවා..රටෙ නීතී කරවන සක්කිලින්ටත් සාප වේවා
@hollupathiragesarathc909
@hollupathiragesarathc909 4 жыл бұрын
මල්ලී අයියා වෙනුවෙන් ඔයා ඉගෙන ගන්න කාලකන්නි මූසල හැත්තට පේන්න ඉගෙන ගන්න බුදුසරණයි
@miyuruhimalka1816
@miyuruhimalka1816 4 жыл бұрын
Aniwaren mn eka karanawa.
@susanidayananda2797
@susanidayananda2797 4 жыл бұрын
මල්ලි, මේ ගැන ජනාධිපතිතුමාගේ page එකට දාන්න. අනිවාරයෙන් ඒක කරන්න. එක පාරක් නෙවේ උත්සාහ කරන්න පුලුවන් තරම්. ඒ වගේම අම්මාව ධර්මයට යොමු කරන්න. ඔයාගෙ අම්ම හරිම බුද්ධිමත්. ඔයාල අනිවාරයෙන් ඉගෙනගන්න.උපරිමේටම. මේ රටේ ඉන්න එක මානසිකව ලොකු අපහසුවක් නිසා පුලුවනි නම් මේ රටින් යන්න. ජීවිතේ හරිම කෙටියි. අයින් වෙන්න මේ පරිසරෙන්. සාධාරණයක් කරන්න ඔයාලගෙ සහෝදරයට. කරල මේ ජරා පරිසරෙන් පොඩ්ඩක් අයින් වෙලා ජීවිතේ පටන් ගන්න. අනික් දේ පසුතැවෙන්න එපා මල්ලි. ඔයා වැරදි නෑ. අපිත් මොනාහරි උනාම මුලින්ම කියන්නෙ සහෝදරයන්ට. ඔයාල කවුරුවත් වැරදි නෑ. මිනීමරුව මිනීමරුවමයි. ස්වබාවදර්මෙ තියෙනව මල්ලි. Engineering එන්න රත්තරං මල්ලි. වෙලා මේ කාලකන්නි රටෙන් යන්න ඔයාල. වෙනසක් වෙයි. ජීවත් වෙන්න පටන් ගන්න කොහොම හරිම. තෙරුවන් සරණයි ඔයාලට. පිං දෙන්නම් ඔයාගෙ අයියාට අපිත් අනිවාරෙන්. පරිස්සමින් ඉන්න.
@miyuruhimalka1816
@miyuruhimalka1816 4 жыл бұрын
@@susanidayananda2797 aniwarenma akke.oyath godak hoda kanek.Budu saranai akke oyata.
@kumararohan6087
@kumararohan6087 4 жыл бұрын
කාඩ විදියට දරුවො හැදුවම සමාජයට පිලිලයක් අහිංසක දරුවෙක්ගෙ ජීවිතය නැති උනා නැහැදිච්ච බල්ලෙක් නිසා
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
අදටත් පංති යන රගපාන. වෙිස බැල්ලියො ඉන්නව. අනේ පිරිමි පුතාලනේ මෙි කිංචි මානිකාවන් මුන ගැසුනත් අහක බලා ගන්න ජිවිත විනාස කරන්නේ මෙවැනි වෙිසියො
@wasoomalhajri6204
@wasoomalhajri6204 4 жыл бұрын
Ana.paw
@umayanganawirasuriya9006
@umayanganawirasuriya9006 4 жыл бұрын
Ow mage daruwatat ohoma wadak une.wasa balliyo tuk modakin.mata mage daruwa nati una
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
ඒක ඇත්ත ,උන් හිතන් ඉන්නෙ උන් තමයි ලංකාවේ ඉන්න ලස්සනම කෙල්ලො කියලා
@deletedaccount9393
@deletedaccount9393 4 жыл бұрын
ඔව්. අපිනම් ගනන් ගන්නේවත් නෑ.
@shanugunathilake1810
@shanugunathilake1810 4 жыл бұрын
Etta mamath geniyek apy pette malli kenek meruna kellek Nisa double gem gahala kella ane e malli ellila meruna
@kalpanierandika8364
@kalpanierandika8364 2 жыл бұрын
"දරුවොන්ට හැදෙන්න දෙන්නේ නැතුව හදන්න ".සහතික ඇත්ත කතාව .ඒ දරුවෝ කොච්චර වැදගත් විදිහට හැදෙන්න ඇද්ද කියලා තේරෙනවා ඒ අම්මා දිහා බැලුවහම.නිවන් සුව පුතේ ඔයාට.
@_lasangakrishani_2389
@_lasangakrishani_2389 4 жыл бұрын
රජයෙන් දඩුවම් ලැබුන් නැතත් අනිවාරෙන් ස්වභාවදර්මෙන් දඩුවම් ලැබෙන්න ඕන.😔😔පව් මේ අම්මගෙන් වැටෙන කදුලු වලට ඕකුන්ට හොදක්නන් වෙන් එපා දෙවියනේ🙏🙏🙏🙏
@wasanaliyanage1349
@wasanaliyanage1349 3 жыл бұрын
ane me ammage kandulak kandulak gane mineemaruwnta saapa wewaaaaa.e asarana amma windawana widawilla deiyane. me video eka blnn ba deiyane
@d.r.kmusicvedio2539
@d.r.kmusicvedio2539 3 жыл бұрын
Goodak dukai amma okata malowanma padisan danawa amma
@abdul_azeez
@abdul_azeez 3 жыл бұрын
අද වගේ මතකයි අපි ඒ class එකේ ඉද්දී රසිඳු නැතිවෙලා කියන ආරංචිය ඇවිත් අපේ කොල්ලො සේරම class එකෙන් පිස්සු හැදිලා වගේ hospital එකටයි මේක සිද්ද වෙච්ච තැනටයි දුවපු හැටි.ඒ උනාට රසිඳු ආයේ නොඑන්නම ගිහින්.අදහගන්න බෑ මට අදටත්. රසිඳු ආයේ වරෙන් බං. අද මේක බලන්නේ.මේ comment කරන්නෙත් අඬන ගමන් ..මන් අඬන්නේ නෑ මට ඇඬෙනවා🥺🥺🥺 නිවන් සුව අත්වේවා සහෝදරයා🏳️
@w.d.mihindum3354
@w.d.mihindum3354 3 жыл бұрын
Nam kiyapanko ban okung..nam deepanko society ekat,ai parissm karanne
@rasikathushara9763
@rasikathushara9763 3 жыл бұрын
😭😭😭
@dhanushkathilakarathne3834
@dhanushkathilakarathne3834 3 жыл бұрын
මල්ලි, නඩුව දැන් මොකද කියලා ආරංචියක් නැද්ද?
@sahanchanuka6225
@sahanchanuka6225 3 жыл бұрын
අඩෝ දුකයි බන් 🥲😓
@chandurathnapura971
@chandurathnapura971 3 жыл бұрын
......
@supunmalintha6950
@supunmalintha6950 4 жыл бұрын
ලමයෙක් මැරුනා කියලා ජනාධිපති ගනන් ගන්නෑ උන් ගනන් ගන්නේ උන්ගේ ලමයි එකෙක් හරි මැරුන දාකට 🖕
@hayleyfyfield959
@hayleyfyfield959 4 жыл бұрын
Ow bn me lankawe sakkili ahema thamai
@lakshanmaduranga595
@lakshanmaduranga595 4 жыл бұрын
අනිවාර්යයෙන් බන් ❤️
@stephanmendis2218
@stephanmendis2218 4 жыл бұрын
Adoo ow bn 🥺
@sithaparanavidhana4852
@sithaparanavidhana4852 4 жыл бұрын
අහින්සක අම්මා කෙනෙක්ගේ කදුලු හිත උනුවෙනවා අහනකොට
@chocoboy.179
@chocoboy.179 4 жыл бұрын
Atta tamai
@binakayashodi5487
@binakayashodi5487 3 жыл бұрын
අම්මගෙ කතාව සන්වේදීයි ....😭😭😭
@fitnessvibes3230
@fitnessvibes3230 4 жыл бұрын
මේ අම්මෙක්ට දීපු ගින්දරට විපාක මෙලොවෙදීම ලැබෙනාවාමයි.. බුදු දහම සත්‍යයක්
@kaweeshagarusinha6750
@kaweeshagarusinha6750 3 жыл бұрын
😭😭
@KalyanisomalathaGamage
@KalyanisomalathaGamage 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ළ❤❤​@@kaweeshagarusinha6750
@DeepaPiyangana
@DeepaPiyangana 7 ай бұрын
ප්ප්ප්❤​@@kaweeshagarusinha6750
@awishkasanjeewa6123
@awishkasanjeewa6123 4 жыл бұрын
නීතියෙන් පැනලා ගියාට සොබාදහමෙන් ගැලවීමක් නෑ මහ පාරෙ සත්තු වගේ මැරිලා යන්නේ ඔය වගේ උන් තමා, සාප වේවා ඕකුන්ට🙏🙏🙏
@nirushidhanushika9068
@nirushidhanushika9068 4 жыл бұрын
Aniwaryenm
@kavishinethmini3536
@kavishinethmini3536 4 жыл бұрын
Aniwarenma
@crimeproductuion9973
@crimeproductuion9973 4 жыл бұрын
අනිවාර්යයෙන් bn.munt hena gahanna one
@shanishani8364
@shanishani8364 4 жыл бұрын
අනිවාර්යයෙන් ඔයා කියන කතාව attha dr
@awishkasanjeewa6123
@awishkasanjeewa6123 4 жыл бұрын
@@shanishani8364 💓❤
@sandunimaduwanthi5063
@sandunimaduwanthi5063 4 жыл бұрын
මටනම් ඇඩුනා සත්තයි.අනිවාර්යයෙන් මිනී මරුට නිසි දඩුවම් ලැබිය යුතුය
@ireshchathuranga1202
@ireshchathuranga1202 4 жыл бұрын
Apitath kadulu awa. Okunta hodak sidda wenne na. Me ammagen watena kadulu ganema e thirisannuta hodak wenna epa
@navishkashamindi6833
@navishkashamindi6833 4 жыл бұрын
අනිවාර්යෙන්ම...පව්....
@samjewellery3336
@samjewellery3336 4 жыл бұрын
Death for death.
@shanilakmali242
@shanilakmali242 3 жыл бұрын
දයාබර රසිදු සොයුර ඔබට නිවන් සුව අත් වේවා 🙏🙏🙏😥😥
@DharmapalaSilva-ds7ym
@DharmapalaSilva-ds7ym 11 ай бұрын
😢😢😢😢😢😢
@inokaahangama2740
@inokaahangama2740 4 жыл бұрын
මේක අම්මගෙන්ම අහන්නෙ නැතුව සමහර ප්‍රශ්න වෙන කෙනෙක්ගෙන් අහන්න තිබුණා...අම්මා අඬද්දි හරි දුකයි...😪😪
@Mobilegamer2896
@Mobilegamer2896 4 жыл бұрын
Ou bn..mn 5.22t ynkn wtri bluwe..pattam upset
@hirunikeshani5030
@hirunikeshani5030 4 жыл бұрын
Pau ane me amma 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@ඉරසදුනුබයි
@ඉරසදුනුබයි 4 жыл бұрын
😭😭😭😭😭😭😭 දුකයි දෙයියනේ මාත් දරා ගන්න බැරිව මුලු රැත් අඩනවා මටත් කොල්ලෝ 3ක් ඉන්නේ
@Bruh-ys3sx
@Bruh-ys3sx 4 жыл бұрын
@@ඉරසදුනුබයි 😒
@amayadisanayaka9033
@amayadisanayaka9033 4 жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත
@samanthakumara6689
@samanthakumara6689 4 жыл бұрын
පිහියෙන් ඇනපු සක්කිලියට හෙනම ගහපිය...යකෝ ඒ දරුවා O/L A-8 ..හොද උගත් දරුවෙක්... කොහොමද දෙමාපියන් ඉවසන්නෙ
@supunmadivila9056
@supunmadivila9056 4 жыл бұрын
Mmm ape chemistry clz eke hoda kollek පව් ඉතින් දුකයි ඒ වැඩේ කරපු එකාටනම් හොදක් වෙන්නේ නෑ
@meemo9384
@meemo9384 3 жыл бұрын
@@supunmadivila9056 sithija ithuru kall mkdd
@chamikadn2284
@chamikadn2284 3 жыл бұрын
ඕකව උස්සල මැරුව නං ඉවරයි
@umadhisachinthara649
@umadhisachinthara649 3 жыл бұрын
@@supunmadivila9056 ට්‍ය්ග්
@nadikabandara2609
@nadikabandara2609 3 жыл бұрын
Mage kollataanapu ekath mariyan ko a amma vidina dukafa matth abuna rasibuge amma
@nilminifdo32
@nilminifdo32 4 жыл бұрын
මේ අම්මා විතරක් නෙවෙයි සියළුම අමිමා වරුන්ගේ වේදනාවේ ශාපය මේ මිනීමරුවන්ට ලැබේවා.
@SoccerKicking-u7g
@SoccerKicking-u7g 4 жыл бұрын
Pala.hutti
@faisalalhammadi3362
@faisalalhammadi3362 4 жыл бұрын
@@SoccerKicking-u7g mokada e kathawa uba wadaida hari ammalage hari thatthalage sapaya wadinawamai oya wesa kella athuluwa mekata sambanda siyaluma denata yahathin inna labenna kawadawathma pihiyen anapu eka wahanekata yatawela abarilama yanna ona ara sambanda unu wesa hutthith ehemamamai mata unanam mamai maranne okun dennama nithiyak aluthen hadanawa mama ballo balalluda mehema maranne wesakam karala eliyata dapu awjathaka daruwo ekai mahawesige waradi thamai me okun hadi gawilama yanna ona wesa kamata daruwo hadanawata
@dhjjgjj6726
@dhjjgjj6726 4 жыл бұрын
සියලු මව්වරුන්ගේ ශාපය මිනීමරුවන්ට ශාපයක්ම වේවා එසේ නොවුනොත් බුදු දහමේ සත්‍යයක් නැත
@nilminifdo32
@nilminifdo32 4 жыл бұрын
@@SoccerKicking-u7g පල බල්ල. තෝත් මිනීමරුවෙක් වෙන්න ඇති. ඒකයි තොට අමාරැ
@nilminifdo32
@nilminifdo32 4 жыл бұрын
@@faisalalhammadi3362 අපි ඇත්ත කියන කොට සමහර බල්ලන්ට හරියට රිදෙනවා. උනුත් එක්කෝමිනීමරුවෝ.නැත්නම් ස්ත්‍රී දූෂකයන්.
@dmkumarage5639
@dmkumarage5639 3 жыл бұрын
ඔය කෙල්ලටයි මිනීමරු කොල්ලො තුන්දෙනාටයි හොදක් නම් වෙන්න එපා.. දෙයියනේ ..
@MaheshSudharshana-b6f
@MaheshSudharshana-b6f 5 ай бұрын
@nilushabanda
@nilushabanda 4 жыл бұрын
අම්මෝ මේක බලන්නේ කොහොමද මේ අම්මා අඩද්දී මගේ පපුව පිච්චෙනවා මමත් හොදටම ඇඩුවා 😢😢😢
@amashadulmini.8226
@amashadulmini.8226 4 жыл бұрын
😢😢😢😢😭😭😭
@kumarakarunarathna5207
@kumarakarunarathna5207 3 жыл бұрын
අනිවාර්යයෙන්ම අහිංසක ජිවිතය නැති කරපු තිරිසනාට නිතියේ නාමයෙන් දඩුවමක් ලබාදිය යුතුමයී මෙවැනී සිදුවි තවත් සමාජයේ නොවෙන්න මේ අම්මගේ දරු සෙනෙහසට සදාරනයක් විය යුතුමයී.. නැත්නම් ඔය මාතර පොලිසියටත් මහ උසාවියටත් හෙන හත ගහනවා දෙකක් නෑ...
@rasikakumari2587
@rasikakumari2587 3 жыл бұрын
Buduguna sathyai e anu bawayen me waradaksrapu siyaluma denata daduwam lebewa
@epmperera
@epmperera 4 жыл бұрын
දුක් වෙන්න එපා අම්මේ. ඒ තිරිසන් බල්ලන්ට ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙනවා.
@kumarsrilanka1432
@kumarsrilanka1432 4 жыл бұрын
Aniwaryanma wardi karan ayat nisi daduwam labanwamayi harim dukayi
@deshanideshani9439
@deshanideshani9439 4 жыл бұрын
Aniwarenm
@hemamaliperera3696
@hemamaliperera3696 4 жыл бұрын
දුක් වෙන්න එපා මේක බලනකම්ම මම ⁣ ඇඩුවා හරිමදුකයිඒ දරැවට නිවන් සුව ලැබේවා හැම දරැවෙක්මහොදට හදන්න
@hemamaliperera3696
@hemamaliperera3696 4 жыл бұрын
දෙමව්පියන් බලාගතයුතුයි
@champikabalasooriya8901
@champikabalasooriya8901 4 жыл бұрын
Mata a ammage wedanawa dakinna beha. Balanne kohomada aka
@lahirumadushan9300
@lahirumadushan9300 3 жыл бұрын
දන්නෙම නැතුව ඇස්වලින් කදුලු වැටුණා අම්මේ. මේ මව් සෙනෙහේ බලයෙන් ඒ නරුමයන්ට ජීවිතයම අපායක් වෙන්න ඔිනෙ..........
@disnaumayangani8697
@disnaumayangani8697 3 жыл бұрын
අපේ රටේ නිතිය වල් වැදිලා .දරාැදුකින් අඩාවැටෙන්නේ ඒ අම්මා.මිනි මරැවන්ට දඩුවම් දෙන්න .මෙවැනි දේ තවදුරටත් නොවෙන්න.ඒ අම්මා ට සාධරනය ඉටු කර දෙන්න .
@myvoicesnehara6029
@myvoicesnehara6029 3 жыл бұрын
ඹබට නිවන්සුව ලැබේවා ! අනිවාරෙන්ම දවසක අම්මාගෙම පුතා වෙලා ඉපදෙවා ! 😔
@ruwankumara9758
@ruwankumara9758 3 жыл бұрын
Mara wadanawak dananuna hadawathata pau e amma .e ammaga putha walama aya epadanna ona ....
@nuwandarmasiri6357
@nuwandarmasiri6357 3 жыл бұрын
මේ අපරාධය කරපු අයට මේ අම්මාගේ කදුලු වලටම සාප වෙන්න ඕන කවදාහරි .. රසිදු ඔයාට නිවන් සුව..ඔයාගේ මේ පවුලේම ආයේ ඉපදෙන්න 🙏❤️
@indranisisira2460
@indranisisira2460 3 жыл бұрын
අම්මේ ඔයාගේ ඇස්වලින් පිටවෙන කදුලක් කදුලක් ගානේ ඔය අපරාධයක් කල එකාට සාප වෙනවා. දෙවියෝ දඩුවම් දේවී අම්මේ
@Loner-vf3km
@Loner-vf3km 4 жыл бұрын
දරුවෙක් ඉස්කොලේ හරි පන්තියකට හරි යන්න අදිමදි කරනවනම් දෙමව්පියෝ ඒ ගැන හොඳට බලන්න ඕන.බලෙන් යවන්න හොඳ නෑ ගෙදරින් කියන නිසා යනව නමුත් අන්තිමට වෙන්නෙ ඒ ජීවිතය නැති වෙන එක එක්කො වෙන මොකක් හරි හානියක් වෙන එක.නිකන්ම දරුවො අදිමදි කරන්නෙ නෑනෙ 😑😑😑
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv 4 жыл бұрын
ඔයා අඩන්න එපා පුතා නිවන් දකින්න කියලා ඒ නිසා තමයි අම්මාට පෙන්නේ නැත්තේ අපි පිං දීලා ප්‍රර්ථනා කරමු පුතාට නිවන් ලැබේවා
@rathnasl4518
@rathnasl4518 4 жыл бұрын
Math upadin upadina gane aa putha oyagema wena wamai amme.
@saumyaperera6788
@saumyaperera6788 4 жыл бұрын
හපෝoooooයි දෙවියනේ , මිනීමරුවා එලියෙ. මූ තව කී දෙනෙක් මරයිද . මේකද අපේ ලංකාවේ නීතිය .
@sandeskolambage1121
@sandeskolambage1121 Жыл бұрын
Hmm
@slmaduwa4915
@slmaduwa4915 2 жыл бұрын
ඇත්තටම ඇස් වලට කදුලු ආවා ඕකට ඇප දුන්නේ ඇයි ලංකාවේ නීතිය මේකද බුදු සරණයි❤️❤️😥😥🙏🙏
@iranganihewagodage1593
@iranganihewagodage1593 4 жыл бұрын
අඬන්න එපා අම්මෙ ඔය මිනී මරුවන්ට අනිවාර්යෙන් මරනීය දඬුවම ලැබෙන්න ඕනි
@paraperera1675
@paraperera1675 4 жыл бұрын
Eyth Janadgupathi sammawa pasuwa labiya noyuthui.
@silvadasun4800
@silvadasun4800 4 жыл бұрын
මරනීය දන්ඩනය වැඩක් නෑ. මුන්ව මරන්න ඕනේ ප්‍ර්සිද්දියේ.
@malamala9572
@malamala9572 4 жыл бұрын
මේ අම්මට සාධාරණයක් ගරු ජනාධිපතිතුමාගෙන් ගරු නීති පද තුමාගේ මේ අම්මගෙ පුතා ට සාධාරණයක් අනිවාර්යයෙන්ම ඉටු වේවා
@yashanyashan1864
@yashanyashan1864 4 жыл бұрын
අර විදියට කේලම් කියල,මේ අහිංසක කොල්ලා මැරුණට පස්සේ ඒ පදුරු වේසිට දැන් සතුටු ඇති.....
@kanchanamadushani8760
@kanchanamadushani8760 4 жыл бұрын
Okiwa thama iwara karanna oni
@_lasangakrishani_2389
@_lasangakrishani_2389 4 жыл бұрын
ඔව් ඒකනන් ඇත්ත.
@lakshithasirmal6878
@lakshithasirmal6878 3 жыл бұрын
Oki hoyala okita wedi tiyanna oni bellita
@lakshithasirmal6878
@lakshithasirmal6878 3 жыл бұрын
Oki yamai a ahinsaka kolla meruwe oki upadina hema athmekama oki tirisaniyak wela higanniyak wela ipadanna oni
@danukachamoda1613
@danukachamoda1613 2 жыл бұрын
හදවත ට කට්ටකින් අනිනව හා සාමානයි මේ මේ අම්මා ගේ ඇඩිල්ල දැක්කම😪😭😥
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 5 ай бұрын
Aneee papuwa danawa
@champikapriyadarshani4837
@champikapriyadarshani4837 3 жыл бұрын
ජරා ගෑණු නිසා පව් මේ අහිංසක දරුවා. මිනීමරු කොල්ලට හරියන් නැහැ දෙවියනේ මේ අම්මගෙ කදුලු.... 😢😢😢😢
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
මේ කොල්ලන්ව එකිනෙකාට විරුද්ධව උසිගැන්වපු කෙල්ලට හෙන ගහන්න ඕනෑ.
@swijayanthi7218
@swijayanthi7218 4 жыл бұрын
මොකක්ද ඉතිං අර අහිංසකයව මරා ගත්තු පාහර බල්ලව කාලයක් ඉදලා එලියට දාවී.ඒකනේ මේ රටේ මහලොකු නීතිය
@maxvinsan4893
@maxvinsan4893 4 жыл бұрын
දාවි නෙවේ දැන් දාලලු නේ
@php5686
@php5686 4 жыл бұрын
අනිවා ඔහොම ටික දවසකින් අපරාධය කරපු එකාව එලියට දමාවි ආයෙත් උ තව කෙනෙක්ව මරාවී මධූෂ් ලා වගේ වේවී දවසක ඔකුන්ට දඩුවම් දියව්
@priya...4521
@priya...4521 4 жыл бұрын
Ara ahinsaka ya maruwa unta nitheyan wath hariyata pilisarank denna
@moneybracket1770
@moneybracket1770 4 жыл бұрын
Sira bn
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 4 жыл бұрын
සමාජ ජාල වල පෝස්ට් නිර්මාණය කරල මේ දරුව වෙනුවෙන් හඩ නගන්නට අපට පුළුවන් ..ජනාධිපති වෙත යොමු වෙනකන්
@niharanimnadhi3123
@niharanimnadhi3123 4 жыл бұрын
Eka aththa ane pau
@niharanimnadhi3123
@niharanimnadhi3123 4 жыл бұрын
Me ammage wedanawa penawane
@pathummadusanka6413
@pathummadusanka6413 4 жыл бұрын
Aniwa
@surangapathiranage6470
@surangapathiranage6470 4 жыл бұрын
Aniwaren
@damiduprabath8398
@damiduprabath8398 3 жыл бұрын
snivaren apith uparimayen sahaya denva
@ArunaDilshan-z2o
@ArunaDilshan-z2o 13 сағат бұрын
ඇත්තටම ඔය අවලන් බල්ලෝ තුන්දෙනාවත් ඔය විදිහටම මේ ලෝකෙන් තුරන් කරල දාන්න ඕනේ බලපන් මේ අම්මගේ ඇස් වලින් වැටෙන කදුලු මේ වැටෙන වැටෙන කදුලක් පාසා ඔය තිරිසන්නු තුන්දෙනාට හොදක් නම් සිද්ද වෙන්න එපා 😢😢😢😢😢😢😢😢
@pasindusadeesh2883
@pasindusadeesh2883 4 жыл бұрын
ගොඩක් ස්තූතී අයියෙ මේ ගැන මිනිස්සුන්ට ආය ආය මතක් කරල දුන්නට.ඇස්වලින් කදුලු එනව අයියෙ. සාදාරනයක් ඉස්ට වෙන්න ඕනෙ මේ අසාදාරනේ ට.
@MaRcus_Live69
@MaRcus_Live69 4 жыл бұрын
විනාඩි 7යි බැලුවේ බෑ බන් මේක බලන්න.... අම්මා මෙච්චර ආදරෙයිද 😭😭😭
@nhimashasewwandi6728
@nhimashasewwandi6728 3 жыл бұрын
විනාඩි 7ක් කොහොම හිටියද කියලයි මට හිතා ගන්න බැරි. මට බැරි උනා ඒ තරම්වත් 😓
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 3 жыл бұрын
Amm කෙනෙකුගේ adare කොච්චරක්ද කියලා කවදාවත් අපිට හිතන්න puluvan මනින්න puluvan දෙයක් නෙමෙයි . පුතෙක් ගෙදරකට ඇතෙක් වගේ කියන්නේ නිකමටද ,,,, a amm උහුලාගෙන innva ඇති දෙයියනේ . අකාලයේ මියැදීමට කිසිදු ආත්මයක නොවේවා... !
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 3 жыл бұрын
ඇත්තමයි මෙවා පල දෙන්න ඔනෙ පරලොවදි නෙමෙ මෙ දැන් මෙ දැ පලදිපන් කියලා හැමොම කියාන්න
@padmawickramanayake4979
@padmawickramanayake4979 3 жыл бұрын
@@nhimashasewwandi6728the is m
@vineethanandani7739
@vineethanandani7739 3 жыл бұрын
@@nhimashasewwandi6728 a
@adono1879
@adono1879 4 жыл бұрын
ඇත්තටම දුකයි ඒ අම්ම ගැන. "දරුවොන්ට හැදෙන්න නොදී හදන්න" ඒ කියමන ඉතාම වැදගත්. ඒ අම්මගෙ දුක හාර අවුස්සන්න එපා පව්. ඒ අම්ම හිත හදන් ඉන්න ඇත්තෙ.
@dilkisewwandi5696
@dilkisewwandi5696 2 жыл бұрын
අම්මා ගේ පුතා හැම ආත්මයකම අම්මාගෙම වෙලා ඉපදේවා🙏🙏🙏🙏
@chethanakumari6623
@chethanakumari6623 4 жыл бұрын
ජනාධිපතිතුමනි ඔබෙ අවධානය යොමු karanna අහිංසක amma paw
@hasiWills1021
@hasiWills1021 4 жыл бұрын
ජනාධිපති තුමා නිවැරදි කරන්න ඕන මේ රටේ නීතිය ,උසාවි ක්‍රමය, අපරාධ වෙනකන් කෑදරෙන් බලගෙන ඒව වවාගෙන කන නීතික්නයො , මිනිස්සු නිවැරදි වෙන්න රටෙ නීතිය නිවැරදි වෙන්න ඕනනෙ, මොකද්ද මෙ ලංකාවෙ නීතිය කියන ලබ්බ. මිනිස්සු මහ අපරාධ කරොත් උන්ට ඒකට හරියන දඩුවමක් නැනෙ, සල්ලි වියදම් කරොත් එලියෙ,මෙ නීතික්නයො හම්බකරන් කන බලු නීතිය්ක් මේක. මුන් මේකවත් හිර ගෙවල්වත් නිවැරදි කරන්නෙ නැ රටේ කරුමෙ, උන්ටත් ඕක අනිත් පැත්තට return වෙනව.
@Ravy.G
@Ravy.G 3 жыл бұрын
Me ammawa etulata dai, marapu un 3dena nidos kota nidahas karai. Kekille raja tuma
@sajisoysa8244
@sajisoysa8244 4 жыл бұрын
ඔයා හොඳ අමිමකෙනෙක්...තෙරැවන්සරණයි අමිමෙ ඔයාට....ඔයා අඬනව දැක්කම මටත් ඇඬුනා අමිමෙි...
@epmperera
@epmperera 4 жыл бұрын
රසපරීක්ෂක දෙපාර්තමේන්තු පරයන්ට ශාප වෙන්න ඕන...
@artshakya3530
@artshakya3530 4 жыл бұрын
ඇත්තටම
@niroshalakmali7717
@niroshalakmali7717 4 жыл бұрын
Aniwaren
@gaminidharmasiri1774
@gaminidharmasiri1774 4 жыл бұрын
Minimaruwa kudukarayek wenna athi. A kellan
@kasunprabhath5558
@kasunprabhath5558 4 жыл бұрын
Anwarenma 😢
@oaudika709
@oaudika709 3 жыл бұрын
@@kasunprabhath5558 අනේ පුතේ දේව නඩුවේ න් ඔයාට සාදාරනයක් වෙිවි .ඔබව ඒ පවිලේම නැවත ඉපිද ඒමව සුව පත් වෙිවා .
@ශශිවිඩියෝ
@ශශිවිඩියෝ 3 жыл бұрын
මියගිය අයියට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
@shamashama9760
@shamashama9760 4 жыл бұрын
ඒ අම්මගෙ වේදනාව තව තවත් අවුස්සන එක තවත් පාපයක් දරුවෙක් නැති දුක අම්මා කෙනෙක් කොහොම දරාගන්නද 😭
@viharamuthuhari6705
@viharamuthuhari6705 4 жыл бұрын
Aniwaren..
@anomapavlou5036
@anomapavlou5036 4 жыл бұрын
නැහැ මෙවැනි අවනීතියට පත්වෙන දේවල් ජනතාවගේ දරන ගැනීමට සුදුසුයි රටෙි නීතිය බල්ලාට ගිහින් අපිත්....මෙතුවක් කල් සිතා සිටියේ මිනිමරැවෝ...3...දෙනාට. මරණීය දඩුවම හිමිවෙලා කියලා.....මෙි අසාධාරණය ලෝකයාට දැනගැනිම ඉතා අගනා වැඩසටහනකි.....
@shamashama9760
@shamashama9760 4 жыл бұрын
@@anomapavlou5036 ඔව් අනිවාර්යයෙන් මිනීමරුවො නීතියට ගේන්න ඕනි ඔවුන්ට නිසි දඩුවම් ලැබෙන්න ඕනි
@kumarirenuka1892
@kumarirenuka1892 4 жыл бұрын
😭😭😭
@azmiyaaroufe6483
@azmiyaaroufe6483 4 жыл бұрын
Ettha..den inna lamainge manasikathwaya penawane.ammala wunama godak sodosiyen inna oney...mei lamayage jiwithe awasan karapu hemoma duk vinda vinda merenna onei.i hope this mum gets justice
@devikwt7860
@devikwt7860 4 жыл бұрын
ජනපති තුමනි ඔබේ සාදාරනය බලාපොරොත්තු වෙනවා අපිටත් දරුවො ඉන්නවා
@shiraniediepoltz1672
@shiraniediepoltz1672 2 жыл бұрын
Mewa mawak hetiyate muledime polizete denuwat nokere
@shiraniediepoltz1672
@shiraniediepoltz1672 2 жыл бұрын
Harime dukai
@NirosaKumari
@NirosaKumari Жыл бұрын
​@@shiraniediepoltz1672and a good idea but the rest are the only way we live on campus for a long term business association with our soon and will have the time and money 💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲
@HirukaDhineth
@HirukaDhineth Жыл бұрын
​@@shiraniediepoltz1672🎉❤❤❤
@HirukaDhineth
@HirukaDhineth Жыл бұрын
​@@shiraniediepoltz1672I see
@nivomthilina9058
@nivomthilina9058 4 жыл бұрын
අහිංසක පව්ලක්. අපිට ඔය අම්මමගෙ , තාත්තගේ ඉවසීම ආදර්ශයක් ❤️
@Lakdula-tt4xq
@Lakdula-tt4xq 3 жыл бұрын
පාසල් යන දරුවනේ මේ කතාව අද්ර්සයට ගන්න බලන්න මේ අම්මගේ කඳුළු දරුවන් දරුවන් වෙන්න දරුවෝ මරුවෝ වෙන්න එපා
@yamunanishanthi7339
@yamunanishanthi7339 Жыл бұрын
@පූර්ණී-ද3ඬ
@පූර්ණී-ද3ඬ Жыл бұрын
@@Lakdula-tt4xq aa
@DeepikaPiyaseeli
@DeepikaPiyaseeli Жыл бұрын
Daruwo monowa hari kiwahama demawpiyo hithanna ona neda passe pasuthavily nove
@nimminimmi5186
@nimminimmi5186 Жыл бұрын
​@@yamunanishanthi7339😂🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭
@kavindunimshan527
@kavindunimshan527 3 жыл бұрын
අපි පතනවා රසිදු අයියා හැම ආත්මයම අම්මගේ පුතා වේලා ඉපදිලා දුකක් කරදරයක් නැතුව ඉන්න ලැබෙන්න කියලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏
@MrLiyanage97
@MrLiyanage97 4 жыл бұрын
මේ දුක මන් හොදට දන්නවා.. 😭 හැමදාම පුලුවන් දවසට ගිහින් මේ අම්මව බලල එනව මන්.. ඒ ගිය හැම දවසෙම කියන්නෙ මට පුතා මට මගේම පුතෙක් වගේ කියලා.. ඒ තරම් මට ආදරෙයි.. පුලුවන් හැම විදියටම අම්මගෙ හිත සනසවලා කකුල් දෙක අල්ලලා වැදල මන් ගෙදර එන්නෙ.. ඒ එනකොටත් බුදු සරනයි මගෙ පුතේ පරිස්සමෙන් ගෙදර යන්න කියල ආදරෙන් කියනවා.. 😔 ඇත්තටම ගොඩක් දුකයි.. 😔😔😔
@nadeenadee2310
@nadeenadee2310 4 жыл бұрын
කව්ද බන් ඔය කියන කෙල්ලා ?
@niroshalakmali7717
@niroshalakmali7717 4 жыл бұрын
Ane paw hlo e amma dewiyane
@dinieseneviratne7511
@dinieseneviratne7511 4 жыл бұрын
Ushan Imalsha puthe oyaata pin e ammage hitha sanasana ekata. Oyaata budusaranai!
@Life_in_Japan44
@Life_in_Japan44 4 жыл бұрын
😔😔😔😭😭😭😭
@MrLiyanage97
@MrLiyanage97 4 жыл бұрын
❤😭
@dumindalakmal1942
@dumindalakmal1942 4 жыл бұрын
උසස් නිලදාරීන් මෙම දරුවාගේ ඝාතන නඩුව ගැන සොයා බලා මෙම දරුවාගේ අසරන දෙමාපියන්ට සාදාරනයක් යිටු කර දෙන්න ..
@lkr-ai
@lkr-ai 4 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නේ මිනීමරුවගේ පවුලේ එවුන් ටික වෙන්න ඇති... අම්මේ මේ දුක නම් කිසිම අම්මෙක්ට අත් නොවේවා... රත්තරන් අම්මේ දුකයි මට ඔය කදුලු දකිද්දි මගෙත් පපුව පිච්චුනා... රසිදු මල්ලි උබට නිවන් සුව මල්ලියෝ... මල්ලියේ කිසිම දිනෙම මේ වගේ අකල් මරනයක් නුබට නොවේවා...
@කාංචනාකාංචනා
@කාංචනාකාංචනා 3 жыл бұрын
ම්නිසා කොතරම් නරකද.. කාලය කොතරම් නපුරුද.. නීතිය මෙතරම් නිහඩද.. රසිදු පුතේ ඔබ අද කොතනද..😥 මතු උපදින කිසිදු බවයක ඔබට මෙවන් අකල් මරනයකට ගොදුරුවෙන්න නොලැබේවා. මේ දෙමාපියන්ට මේ දුකින් මිදෙන්න අපි අදහන බුදුගුන පිහිට ලැබේවා 🙏🙏🙏
@freyesha4110
@freyesha4110 2 жыл бұрын
🙏🙏🙏Budu saranai 🙏🙏🙏
@hirunikadewini4361
@hirunikadewini4361 3 жыл бұрын
හතුරෙකුටවත් මෙහෙම දුකක් නම් වෙන්න එපා.දරුවෙක්ගෙ වියෝව දකින ඒ අම්මගෙ හිතේ ගින්දර කොච්චරක්ද ? මගේ ජීවිතේ මං කරපු යම් කිසි පිං බලයක් ඇත්නම් ඒ පිනත් අරගෙන ඔයාගෙ පුතා ඔයාලා අතරම ආයෙත් ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@c.dperera1307
@c.dperera1307 4 жыл бұрын
මේ දේ සිද්ද උන දවසේ . මගේ අම්මා කෑවෙ නෑ . අම්මෙක්ගෙ වේදනාව තේරෙන්නෙ අම්මෙක්ට විතරයි. 😣😔
@akilaisuranga7124
@akilaisuranga7124 4 жыл бұрын
Thama kanne nadda
@yamunarp8383
@yamunarp8383 4 жыл бұрын
Ow ammala ehema thmi😔
@rashperera3186
@rashperera3186 4 жыл бұрын
@@akilaisuranga7124 ube nayekda minimaruwa
@shiromanishanthi171
@shiromanishanthi171 4 жыл бұрын
😭😭😭😭😭😭😭😭
@සිංහලළමාගීතහාකතන්දර
@සිංහලළමාගීතහාකතන්දර 4 жыл бұрын
@@akilaisuranga7124 උබත් එ් වගේ මිනිමරැවෙක්ද යකෝ.අම්මා කෙනෙක් කියන්නේ තවත් අම්මෙක්ගේ දරැවෙකුත් තමන්ගේම වගේ දැනෙනවා.එ්කටයි එ් අම්මාත් එදා දවසේ දුකට කාලා නැත්තේ.ඉස්සෙල්ලා එ්ක තේරැම් ගනින්.හිතක් නැති තොපි වගේ උන් හින්දා තමයි යකෝ රටට මෙහෙම වෙලා තියෙන්නේ.තව කෙනෙක්ගේ දුකක් නොතේරෙන ජරා මිනිස්සු.
@rancha9324
@rancha9324 3 жыл бұрын
ඒ අම්මාගේ ඇස්වල කදුලුම ඇති අර පව්කාරයෝ සදා අපාගත වෙන්න...😔😔
@suduaraliya9255
@suduaraliya9255 3 жыл бұрын
ඒ වේදනාව දන්නෙ අම්මෙක්ම තමා😭🥺🥺🥺🥺🥺🥺🥺🥺
@tharuanjalee9652
@tharuanjalee9652 4 жыл бұрын
අම්මෙක්ගෙන් අහන්න එපා මේ වගෙ ප්‍රශ්න එයා ගොඩක් අසරණයි 😭😭
@Alven2003
@Alven2003 4 жыл бұрын
ඇත්ත😔
@kosalakekulandara8919
@kosalakekulandara8919 4 жыл бұрын
ව්විස් ඕනි නන්ගි...උන්ගෙ කදුලුවලින් අපි සල්ලි හම්බ කරන්නෙ...අඩපිය අඩපිය...තව හයියෙන්...
@tharuanjalee9652
@tharuanjalee9652 4 жыл бұрын
හාකො එහෙනම්.. පවු ඒත්
@ghjggfhjhgb1723
@ghjggfhjhgb1723 4 жыл бұрын
හරිම දුකයි aka බලන්න බැහැ අපටත් ඇස්වලින් කඳුළු anawa
@rafirafi3455
@rafirafi3455 4 жыл бұрын
Pu අම්මලාට මොනවා කරන්නද ahnasak ළමයි
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 4 жыл бұрын
Daraganna bari tharam dukai.ada ada hari loketa ali kala oyage adarane.daru duka danne ammek thaththek vitharai.okunta neththeyen nathath sobadahamen wandi gewannawei.daruwek loku mahath karanna vidina duka apith dannawa.okunta hena hathama gahanna ina.munta daduwam labenna ina.nathnam anik lamainuth me de adarseta gani.mijada un nidalle hasirena nisa.apa labena bawa danagena waradi kara.ade nowenna ida tiyanna janadipathithumani
@kumarikumari5704
@kumarikumari5704 4 жыл бұрын
අදටත් දුක් වෙනවා මල්ලි ඔයා වෙනුවෙන් රත්තරං මල්ලි නිවන් දකින්න ඔනී මල්ලීයෝ ..
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 4 жыл бұрын
අහින්සක දරුව නැතිවීම හරීම කනගාටුයි මේ බලන සැමට ඇතිවෙනවා නැවත මෙවන් මරණ යක්ඇතිනොවෙවා
@malknthipeiris7080
@malknthipeiris7080 4 жыл бұрын
RASA PARKSSAK WRTHWA HODALA VNNA ATHI MO
@malknthipeiris7080
@malknthipeiris7080 4 жыл бұрын
@@chandrapalaalahakoon9767 NODOKO PARA KOLLA
@niranathunga4484
@niranathunga4484 4 жыл бұрын
@@malknthipeiris7080 terena vidiyata liyannko.
@mohamadsajeewani6647
@mohamadsajeewani6647 4 жыл бұрын
Harima dukai dhara ganda baa puthe oyata niwan suwayama labewa
@sandeepaweerarathna2451
@sandeepaweerarathna2451 3 жыл бұрын
කෙල්ලෙක් නිසා අහිංසක ඡිවිතයක් නිරපරාදේ නැති වෙලා 😥😥
@bnlbnih6201
@bnlbnih6201 3 жыл бұрын
kello thama vinsa
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
Dan inne badu
@upulnishansonglane9238
@upulnishansonglane9238 4 жыл бұрын
ඒ මිනීමරුවො 3 දෙනාම ඇප පිට නිදහස් කරලා. මේ අහිංසක මිනිසුන්ට සාධාරණය ඉෂ්ඨ විය යුතුමයි 😡
@priyanimudiyanshe4219
@priyanimudiyanshe4219 4 жыл бұрын
😡😡😡😡😡😡
@HiHi-ns4hu
@HiHi-ns4hu 4 жыл бұрын
අනිවාරෙන් එකෙක් මරපු එකාට නිතිය වෙන්න ඔනෙ
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 4 жыл бұрын
Vishawashaida kawadawath minimaruwo nidahad karanne naha nefa
@upulnishansonglane9238
@upulnishansonglane9238 4 жыл бұрын
@@kanthikankanamgamage7921 ඇප පිට නිදහස් කරලලු
@nilminifdo32
@nilminifdo32 4 жыл бұрын
මරු නීතිය
@banban7408
@banban7408 4 жыл бұрын
අම්මේ ඔයාගේ දුක මටත් හොදටම දැනෙනවා මගේ මල්ලිත් ඔය වගේම පිටිපස්සෙන්බඇවිත් පිටට ඇන්න 5කම පිහිපාරෙන් එතනම මැරිල වැටුන අපට ඒදුක දරාගෙන ඉන්න මොනම විදියකින්වත් අපට ඉන්න බැරි උනා මිනිමරුවා මාස8යි හිරේ හිටියේ එලියට ඇවිත් චන්ඩියෙක් වගේ අපේ ගේ ඉස්සරහින්ම යනවා එක බලන් ඉන්න බැරුව අපේ අම්ම ඔයා වගෙම අඩනවා පස්සේ අපේ අම්මා මුන්නෙස්වරම් මහකාලි මෑණියන්ගේ දේවාලෙට ගිහින් මගේ දරුවට උන අසාධාරණය බලන්න කිය දේව මැණියන් ඉදිරියේ ඇඩුවා ඒ වගේම ගැටබරු මහ දේවාලෙටත් ගිහින්මේදුක කියා සිටියා මගේ මල්ලි අහිංසකයි නිතියෙන් දඩුවම් ලැබෙන්න කලින් සවභාව ධර්මයෙන් ඌටබදඩුවම් දුන්නා මල්ලි මැරිල අවු 2ක් ගියෙත් නැහැ ඌ බස් එකකට යටවෙලා මැරූණා අපරාධ වෙන තරමට නිතියෙන් සාධාර්‍රණය ඉටු වන්නේ නැහැ සාක ෂි වලින් වැරදි කරුවො බොහොදුරටනිවැරදි කරුවො වෙනවාඑත් සවභාව ධර්මයෙන් නිදහස් වෙන්න බැහැ
@shaniperera5789
@shaniperera5789 4 жыл бұрын
අනිවාර්යයෙන්ම නීතියෙන් බේරුණත් දෙවියන්ගේ නීතියෙන් සමාවක් නැහැ
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 4 жыл бұрын
Oya hariyata Hari,getabaru dewalaya puduma haskamak thiyenne.
@shaniperera5789
@shaniperera5789 4 жыл бұрын
ගැටබරු දේවාලය කොහේද තියෙන්නේ ?? ලිපිනයක්.දාන්න කෝ ප්ලීස් මමත් අසරණ වෙලා ඉන්න අම්මා කෙනෙක්
@banban7408
@banban7408 4 жыл бұрын
@@shaniperera5789 තියෙන්නේ මාතර පැත්තේ මමනම් හරියටම තැන දන්නේ නැහැ එතනට ගියේ අපේ අම්ම එක දවසක් කතරගම යනකොට මමත් ඒ දේවාලේ දැකල තියනවා දේවාලයක් කව්වට එතන පන්සලකුත් තියනවා
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 4 жыл бұрын
@@shaniperera5789 Madampe highway Deniyaya. Google search karanna okkoma wisthara ewi😍
@lovelygirl3966
@lovelygirl3966 4 жыл бұрын
අර මල්ලි තමන්ගෙ අයියව මරපු එකාව මිනීමරුවා කියලා හදුන්වද්දි නිවේදකතුමා ඒක වෙනස් කරනවා සැකකරුවා කියලා...ඇයි සැකකරුවා කියන්නෙ, ඌ මිනීමරුවා තමයි..පාහර පාදඩ මිනීමරුවා..ඒ තිරිසනාව මොකටද තවදුරටත් සැකකරුවා කියලා හදුන්වන්නෙ..හරිම දුකයි අම්මේ..ඔයාගෙ පුතා හොද තැනක ඇති අම්මේ..බුදුසරණයි
@sarojahemanthi1824
@sarojahemanthi1824 4 жыл бұрын
Budu dahame sathyai.kwda hari dwsake Amme obate sansimak danei.munata labenna tiyane hodame daduwae labewa.
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
ඇස්පනාපිටම සාක්ශි තියෙද්දි සැකකරුලු මේක හරි වෙනස් රටක්
@renur1688
@renur1688 4 жыл бұрын
නිවේදනයකතුමත් බයවේලා වාගේ මිනිමරුවා කියන්න ඇත්ත කියන්න බය වේන්නේ මොකද සාක්ෂි තියනවා නේද?
@isheerandi2231
@isheerandi2231 4 жыл бұрын
Eema unata,,niwedakaykuta neetiyen oppu nowee eema kiyanna behe.usawiyen,,ohuta nadu danna puluwan
@lovelygirl3966
@lovelygirl3966 4 жыл бұрын
@@isheerandi2231 මගුල තමයි..නීතිය..cctv vedio එක පවා තියෙද්දි..ඌ මිනීමරුවා බව ඇස් පනාපිටම ඔප්පු වෙද්දි තවත් මොනවද සැක කරන්න තියෙන්නෙ..ඇයි මේ තරම් අසාධාරණයක් වෙන්නෙ...
@sathushkapraveen5697
@sathushkapraveen5697 3 жыл бұрын
ඇයි මේ වගේ සක්කිලි බල්ලොන්ව මැරෙනකන්ම හිරේ දන්නේ නැත්තේ.. මේ වගේ කාලකන්නි තව අහින්සකයෙක්ව මරන්නෙ ඔය වගේම තමා.. මේකද අපේ රටේ තොපේ නිතිය.. අසරණ අම්මලට තාත්තලට සදරනයක් නැද්ද.. මේ කාලකන්නින්ව හිරේ ඇරපල්ලා.. නැත්තන් ගමේම එවුන් එකතු වෙලා මුන්ව මරපල්ලා.. මාව වෙව්ලනවා මේක දකිද්දී.. පව් මේ අම්ම.. 😭😭🙏🙏🙏.. අම්ම ගාවම ඉපදෙන්න ඕන පුතා 🙏😭♥️.. මේ කාලකන්නි මරපල්ලා.. නැත්තන් සාදාරනයක් කරපල්ලා.. මේකද යුක්තිය.. කාලකන්නි කෙල්ලවත් හොයල මරන්න ඕන.. මේ අසරණ අම්ම පව්.. 😭🙏
@gayathrikawshalya1549
@gayathrikawshalya1549 4 жыл бұрын
මේ දරුවගෙ හැදියාව ඒ අම්මගෙ වචන වලිම්ම කිවුවැහැකි...අපු දෙයියනේ..අපිට අහිමි වෙන්නෙම මේ වගේ වටින ජීවිත..අයෙ කිසිම ආත්මෙක මේ වගේ දෙයක්නම් වෙන්න එපා දෙයියනේ මෙයාලට🙏🙏🙏
@tinywanderer106
@tinywanderer106 4 жыл бұрын
බාලවයස්කාර ගණිකාවක් නිසා අහිංසක කොල්ලෙක්ට ජීව්තේ නැතිවෙලා අදටත් අහිංසක අම්මෙක් වේදනාවෙන් .ඕකට ගෑවුන උන්ටත් මේ ආත්මෙ විතරක් නෙමෙයි සංසාරෙ පුරාම සැනසීමක් නම් ලැබෙන්නෙපා
@creative-jg1km
@creative-jg1km 3 жыл бұрын
Ou akke
@rashmisachinthani1770
@rashmisachinthani1770 3 жыл бұрын
Eka ඇත්ත
@milanidamunugala8914
@milanidamunugala8914 4 жыл бұрын
මිනිමරුට දඩුවම් ලැබේවා සියළුම අම්මා වරුන්ගේ පැතුම එයයි
@ඉරසදුනුබයි
@ඉරසදුනුබයි 4 жыл бұрын
අනිවාර්යෙන්
@tharindumadusanka7293
@tharindumadusanka7293 4 жыл бұрын
අනිවාරයෙන්
@ireshasubani7517
@ireshasubani7517 4 жыл бұрын
Aniwaryen
@gomezroyz4081
@gomezroyz4081 4 жыл бұрын
mona marana daduwamada bro anna e pakaya nidahas karalalu
@nimtheradiviyangani9756
@nimtheradiviyangani9756 4 жыл бұрын
Ow aniwaren
@tharindudamith5151
@tharindudamith5151 3 жыл бұрын
මේක බලපු ගමන් ටිකක් වෙලා යද්දි කදුලු වැටුනා...සාධාරණය ඉෂ්ට වෙන්න ඕන...දෛවයෙන් හරි දඩුවම් ලැබෙන්නම ඕන කාලි මෑණියනි
@menakasapumalee8674
@menakasapumalee8674 4 жыл бұрын
වසර දෙකක් තිස්සෙම රස පරීක්ෂණ වාර්තාව ලබා ගන්න බැරි වුන .....අහවල් එක කොහොමද මේ රටේ අසාධාරණවලට සාධාරණය ඉටු කරන්නෙ
@rohanawellage5965
@rohanawellage5965 3 жыл бұрын
Rasa Pareekshka still sleeping.
@shashimadu6612
@shashimadu6612 4 жыл бұрын
අනේ අම්මගේ කදුලු...හෙන ගහනවා ඔක කරපු උන්ට..💔💔💔💔💔😥😥😥😥😥
@sachith.mahanama
@sachith.mahanama 4 жыл бұрын
නියම කතාව තමයි අම්මේ.දරුවන්ට හැදෙන්න දෙන්න එපා දරුවෝ හදන්න........😓😓
@WIndranidasilva
@WIndranidasilva Жыл бұрын
😂😂😂😂Meehatirigr I
@_s_l_s_a_n_a8603
@_s_l_s_a_n_a8603 3 жыл бұрын
ඇත්ත තමයි සමහරු කෙල්ලො ලොකු කරන් මිනි මරාගන්නවා හැබයි අන්තිමට කෙල්ල දාලා ගියාම ඉතුරු වෙන්නෙ අම්මයි තාත්තායි සහොදරියො සහොදරයොයි යාලුවොයි විතරයි එක නිසා කෙල්ල ලොකු කරගෙන අනිත් උන් එක්ක මරා ගන්න යන්න එපා ❤️❤️❤️❤️
@brokenheart7089
@brokenheart7089 4 жыл бұрын
ඔය ක්ලාස් යන්න වේස පැටව් හිතන් ඉන්නේ උන් අවුරුදු 30/40 උන් කියලා එල්ලලා ගහන්න ඕනි ඕකුන්ට😠😠
@sahandulanjana208
@sahandulanjana208 4 жыл бұрын
Ehema kiyanna epa api oya hodata inne.ekek dennek karana weradi nisa hemotama baninna epa.
@brokenheart7089
@brokenheart7089 4 жыл бұрын
@@sahandulanjana208 බාගෙට බාගයක් එහෙම තමා පුතා😅වයස හදන් ඇවිත් අපි මේ topic එක ගැන කතා කරමු
@playwithak359
@playwithak359 4 жыл бұрын
ඔව් ඕයි😹😹👍 සිරාවටම මටත් a/l කරන පාතාලයෙක් සද්දෙ දාං ආව නංගිට එක එක ඒව කියන්න ගිහිං මම තනියම ගිය හන්ද😹👍 දුන්න කන හරහා කැරකිලා වැටෙන්න අනික් උන් ආගිඅතක් නැති උනා උ ගාව ඉදිය😹😹🙏
@brokenheart7089
@brokenheart7089 4 жыл бұрын
@@playwithak359 ආන්නේකයි 🤙 එල
@කුසුම්ප්රියදර්ශනී
@කුසුම්ප්රියදර්ශනී 4 жыл бұрын
මෙිඅමීමගේ කදුලු බලලවත් ඔය අමන ගති ඇති පරගැතිඇති අසමත්ජාති කොල්ලනේ කොහේවත් නැති වල් කෙල්ලෝ හෝ කොල්ලෝ හැදියවු හොද නරක දෙක හිතට අරගෙන
@sewwandiaththanayake4656
@sewwandiaththanayake4656 4 жыл бұрын
හරිම අහින්සක පවුලක්.කවදා හරී සාදාරණයක් ඉශ්ඨ වෙනවා අම්මේ 😰
@ireshadissanayaka7586
@ireshadissanayaka7586 4 жыл бұрын
මම අඩපු තරමි,උගත්,නිහතමානී ආදරණිය අමිමා කෙනෙක් අමිමාට දෙවිපිහිටයි
@asankapradeep7039
@asankapradeep7039 4 жыл бұрын
Ammawa andawala me paraya subscribe karala salli hoya gannawa. Jara weda karanna epa bola
@asankapradeep4250
@asankapradeep4250 4 жыл бұрын
😥😥😥😥
@ShashiGirl-kr2tn
@ShashiGirl-kr2tn Жыл бұрын
මට කිසීම සහෝදරයෙක් නැහෑ 🥺 මට හරි දුකයි මේම සිද්දියක් නිසා ජිවිතයක් නැති උනූ එකට 🥺 ඒ අනිත් අයියලා තුන්දෙනාට කොච්චර දුකක් ඇද්ද තමන්ගේ සහෝදරයා නැති උනූ එකට 🥺 අම්මා තාත්තා කොච්චර දුක් විදිනෝද පව් දෙයියනේ 🥺 මේවගේ සහාගහාන අපරාද කිසීම කෙනෙකුට කරන්න එපා 🥺🥺
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
The true story of dog and tiger conflict in Wilpattu National Park
34:09
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН