Bandula Wijeweera and his invited friends on Miyuru Kalpana TV Programme on Rupavahini | Best Clip

  Рет қаралды 191,407

RUPAVAHINI PLUS

RUPAVAHINI PLUS

Күн бұрын

Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini...
Official Twitter Page - www.rupavahini...
Official KZbin Channel - www.rupavahini...
Official Google + page - www.rupavahini...
සියළුම හිමිකම් ඇවිරිණි.
ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
DUPLICATING, SELLING, STREAMING PROHIBITED BY LAW.

Пікірлер: 323
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 Жыл бұрын
සදා අමරණීය මිල කල නොහැකි කලාකරුවාණෙනි... කෙසේ නම් ඔබතුමා අමතක කරන්නද? උතුම් වූ නිවන් සුවය ලැබේවා!!!
@nalaniperera203
@nalaniperera203 Жыл бұрын
Mila kala nohaki tharuwak rattata ahimi una. Obata niwan suwa bs.
@champaabeysekara5102
@champaabeysekara5102 Жыл бұрын
Excellent programe
@champaabeysekara5102
@champaabeysekara5102 Жыл бұрын
Wonderful we enjoyed
@sumudukmd-pf8us
@sumudukmd-pf8us Жыл бұрын
මේ වගේ කලා කරුවෝ මිය ගියත් අපිව සතුට්න් තියන්න දේවල් ඉතුරු කරලයි ගිහින් තියෙන්නේ . මේ පින් බලෙන් ඔහුගේ ආත්මයට යහපතක්ම වේවා!! සදා අමරනීය ජීවිත.
@sudharmawanigasooriya6372
@sudharmawanigasooriya6372 Жыл бұрын
😢
@amilanirmana105
@amilanirmana105 6 ай бұрын
Really really true..... God bless since they made our childhood unforgettable......💌💌💌
@Cobra385
@Cobra385 Жыл бұрын
කලාලෝකේ රජ්ජුරුවෝ අපිට අහිමි උනා 😢😢😢 දිසාපාමොක් ඇදුරු තුමනි ඔබට අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️
@suneethagamage4028
@suneethagamage4028 Жыл бұрын
තුන්..හෙලයට..පහල..වු....අපුරැ..නිර්මාය...කෙටි..ආයුෂ..ඇයි..ද..හැමෝම....හඩවාලා....යන්න..ගියේ.....ඔබට..නිවන්..සුව..පතමි...
@apariyawathi675
@apariyawathi675 Жыл бұрын
මේව දකන කොට අපි කොයිතරම් අවාසනාවන්තද කියල හිතෙනව.අපි ජීවත්ව හිටිද්දි මේ වගේ වටිනා අයගෙ අහිමි වීම් දරා ගන්න වීම.ජැක්සන් මැතිඳුන්ට නිවන් සුව ලැබේවා .
@thilakakumara626
@thilakakumara626 Жыл бұрын
අනේ දකින කොට ඇස් වලින් කදුළු එනවා දැන් මේවා දකින අපිට තාම උහුලන්න බැරි 😢😢😢 ආදරණිය ජැක්සන් අයියේ ඔබ‍ට නිවන් සුව ලැබේවා🙏🙏🙏 ඉක්මන් මනුස්ස භවයක් ම ලැබේවා 🙏🙏
@shilakumari556
@shilakumari556 Жыл бұрын
අනේ ජැක්සන් මැතිදුනේ මෙව දකින අපි තාමත් අඩනවා අාදරණීය ජැක්සන් මැතිදුන්ට නිවන් සුව ප්රාර්ථණා කරමි. අපිට දකින්න අප අතරම ඉප දේවා
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 Жыл бұрын
ජැක්සන් ඇන්තනී දයාබර කළාකරුවාණන්ට නිවන් සුව ලැබේවා !🙏🙏🙏
@apariyawathi675
@apariyawathi675 Жыл бұрын
අපි අනතුර වුන දවසෙ ඉඳල ප්‍රාර්ථනා කළේ ඉක්මනින් සුව වී "නෙයිනගෙ සූදුව " ,සංගීත එක්ක නටන " කොළ කඩ කඩ " වගේ උඩ පැන පැන නටන්න ආයෙත් අපි අතරට එයි කියල.අපේ අවාසනාව.
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
හරිම ලස්සනයි ඒ වගේම හරිම දුකයි 😢😢 එම නිසා මම මෙහෙම කියනවා ජීවිත්ව සිටිය ජැක්සන් ඇන්තනී කලා ශිල්පීයාට වැඩිය මිය ගිය ජැක්සන් මහතා අමරණීයයි ජිවිත්ව සිටියදී තමා ප්‍රාර්ථනා කරන්නා වු මෝක්ෂය ලැබීමට දොරටුව විවෘත වේවා 😢😢😢🙏🙏🙏🙏😘😘😘💐💐💐
@sheharadulaj216
@sheharadulaj216 Жыл бұрын
අනේ හරිම ශෝක් විශිෂ්ටයි ආසයි මේ කලා කරුවන් ගැන සදා අමරණිය යි ආදරෙයි හැමෝටම
@reetaindrani7810
@reetaindrani7810 Жыл бұрын
අනේ ඔබතුමා තවමත් අමරණීයයි.ජැක්සන් ඇන්තනී මහතාට මොක් සුව ලැබේවා.
@ramyagamage7065
@ramyagamage7065 Жыл бұрын
අහෝ දුකකි,ජැක්සන් තුමනි,ඒ කාලෙ අපි දැක්කා වගේම යි "නෙයිනගෙ" සිංදුව කියන විදිය ,ඔබ තුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි!!
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
අනේ දෙයියනේ දැනෙන දුකට පපුව පැලිල මැරෙයිද හිතෙනව.... ජැක්සන් ඇන්තනි සහෘද කලාකරුවානනි අමාමහ නිවන් සැපතම ඔබට ලැබේවා ....
@amarakumariherath4635
@amarakumariherath4635 Жыл бұрын
අපිව සතුටින් තබපු පිනම ඇති ඔබට දිව්‍ය ආත්මයක් ලබන්න ජැක්සන් මැතිඳුනි !!
@kumarilka5653
@kumarilka5653 Жыл бұрын
ජැක්ෂන් මහතා දකිනකොට හරිම දුකක් දැනෙනවා ඔබ‍ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@MalindaG
@MalindaG Жыл бұрын
පණ පිහිටුවලා ගායනය, වාදනය රංගනය කරන්න පුළුවන් අති දක්ෂ, ප්‍රතිභාවපූර්ණ උතුම් පුද්ගලයෝ ඉන්නේ බොහොම අල්පයි. ඒ අතරින් උපරිම තලයේ හිටිය කෙනා දැන් අපි අතර නෑ. #අසමසමජැක්සන් 😢❤ නෙයිනගෙ සූදුවේ රස හර බර පෙන්නා ගංගා දිගේ මං මාවත් හැම පෙන්නා සිව් මහ හෙලේ වංශය ගෙන හැර මෙන්නා ජැක්සන් ඇන්තනී අද දින නික්මෙන්නා අවුරුදු දිනේ අසිරිය අප හට කැන්දූ සුසීමා, කන්දෙ ගෙදර ය නිවසට කැන්දූ ලෙන්ගතු කමින් සැම සිත් එක ලෙස රැන්දූ ඔබමය කෙනා මේ ලක් දිව නම රැන්දූ නළුවෙකි, රංගධරයෙකි, කිවිඳෙකි ලකෙහි අධ්‍යක්ෂක, ගැයුම්, සාහිත මේ සැමෙහි දස්කම් පෑ කෙනෙක් නොම වේ එක ලෙසෙහි ඒ ඔබ පමණි නැත වෙන කිසි ලෙසකින් වෙනෙකී සාහිත ගොතට, සිනමාවට, රඟ හලට ඔබ නැති අඩුව කිසි ලෙස පිරවිය නොහැක නැවතත් අඩුව පුරවන්නට යළි ඉතින පැමිණෙනු මැනව, හැකි ඉක්මන් කර නැවත
@ramanieadikari8590
@ramanieadikari8590 Жыл бұрын
මේ කලා කරුවන් හැමෝම හරිම ආදරනීයයි.ඒ අතර ජැක්සන් නම් අති විශේශ කලා කරුවානනි ඔබ නැති අඩුව නම් හරිම වේදනා බරයි .ඔබට නිවන් සුව.
@chrysentapriyaniwarnakulas9600
@chrysentapriyaniwarnakulas9600 Жыл бұрын
ඇත්තමයි පපුව පැලේන්න වේදනාවයි අප්පා. ආයෙත් මේ වගේ චරිතයක් කවදා දකින්න ද ? ඇස් දෙකට කදූලු උනනවා.අදාළ තැනට අදාළ වචන ඒවල අර්ථ ..ඔබට මොක් සුව අත් වේවා. දෙවිදුන් තුළ සමාදානයේ සැත‍පෙවා😪😪🙏🙏
@vinithacool
@vinithacool Жыл бұрын
Pawudaiyana gaksan sar newan dakewa
@nanisriywathi9498
@nanisriywathi9498 Жыл бұрын
එ හඩ අය අපිට අහන්න දකින්න ලැබෙන්නැ එත් ඔබ ජිවමානයි ජැක්සන් අයියේ ඔබේ හඩ ඇසේන ගානේ ඇසින් කදුලු වැටේනවා ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😭😭😭😭☸️☸️☸️✝️✝️✝️✝️
@vidulidulla4339
@vidulidulla4339 Жыл бұрын
කලාකරුවන් කවදාවත්ම මියයන්නේ නැත හැමදාම ඔවුන් අපේ හදවතේ රැදිලා ඉන්නවා අපි මියයන තුරුම
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
මියගියත් නොමියෙන චරිත බලන අපි මැරී මැරී ඉපදෙනවා.
@daminimadusham3936
@daminimadusham3936 Жыл бұрын
❤❤❤
@amarakumariherath4635
@amarakumariherath4635 Жыл бұрын
සහතික ඇත්ත ..
@dinesharuni17
@dinesharuni17 Жыл бұрын
ඇත්තෙන්ම
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 Жыл бұрын
සහතික ඇත්ත
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
😭😭😭😭😭🙏🙏🙏
@pushpikadamayanthi9280
@pushpikadamayanthi9280 Жыл бұрын
අනේ ඔබ නම් ප්‍රාතිහාර්‍යක්...ජැක්සන් උතුම් වූ නිවන් සැප ලැබේවා .....
@shiranipadmini
@shiranipadmini Жыл бұрын
මේ හඬ ඇහෙන මේ රුව දකින වාරයක් ගානෙ අපි මැරි මැරි උපදිනවා.ඇහැට උනන කඳුළු කොහොම නතර කරන්නද.?ඔබ ආපහු අපි අතරටම එන්න ජැක්සන් අයියේ.
@NEWSLANKA-b7x
@NEWSLANKA-b7x Жыл бұрын
මම අාසම චරිත මෙ අය ජක්සන් මාහතා නැවත උපදිවා අනිත් කලාකරුවන්ට සියලුදෙනාව දෙවියන් රැකදෙිවා මෙම කලාකරුවන් ට සමකරන්න කවුරුත්නැ
@AAwijesinghe-jz5ct
@AAwijesinghe-jz5ct Жыл бұрын
මේ විශිෂ්ට යෝධ කලාකරුවා අපට ජිවිත අනිත්‍ය පැහැදිලි කර දෙනවා ඔබට නිවන් සුවය ලැබේවා
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 Жыл бұрын
නොමියෙන චරිත හැමදාම ජිවමානයි❤❤
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
ආයෙම කවදාවත් එන්නෙ නෑනි කියල හිතුනම හරිම දුකයි...😢
@geethikakumari2575
@geethikakumari2575 Жыл бұрын
අපගේ සිත් තුල ඔබේ මතකයන් තබා අවසන් ගමන ගිය කලාකරුවණනි, ඔබ නම් බොහෝ දක්ෂතා වලින් පිරුණු කෙනෙක්.ඔබ‍ට නිවන් සුව.
@yashikauthpala6759
@yashikauthpala6759 Жыл бұрын
ජැක්සන් ඇන්තනී කලාකරුවානනි ඹබතුමාට අමාමහ නිවන්සුව ලැබේවා...!
@dimashisupunsara7007
@dimashisupunsara7007 Жыл бұрын
ඇත්තටම ඔබතුමා අපෙන් සමු ගත්තා කියලා මට දැනෙන්නේ නැ එක සිහිනයක් වගේ අනේ ඇයි දෙයියනේ මෙච්චර ඉක්මනට ඔබ අපෙන් සමු ගත්තේ....❤❤❤❤❤
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
ඔබතුමා ඉස්ස.දකිනකෝට අපු.සිනහව.අදකලුලක්
@daminimadusham3936
@daminimadusham3936 Жыл бұрын
@mksenanayaka7020
@mksenanayaka7020 Жыл бұрын
ඔබමියගියත් ඔබේහැකියාවන් ජීවමානයි ඇදුරුතුමනි අනේ නැවතතෙන්න එමීගේ කුසේ දරුවෙක්වෙලා ඉපදෙන්න.
@dishansri1270
@dishansri1270 Жыл бұрын
Deyyane mewa balanna be jackson methiduni newatha ennakoooo?????
@lakshmithenuwara3048
@lakshmithenuwara3048 Жыл бұрын
අර තාමත් පහර ගහන වුන් මේවා බලන්නේ වත් නැද්ද?
@sck-205
@sck-205 Жыл бұрын
ජැක්සන් ඇන්තනී එක දවසක් කීවා මම කවුද කියලා හරියටම දැනගන්න වෙන්නෙ මම මැරැන දවසෙන් පසුව අවමඟුල් කතාව වෙලාවට කියලා.ඇත්තට අපි කාටත් පොදුයි. අපේ ආගමේ හැටියට සංසාරේ කවදාහරි දවසක නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා!.
@m.adasuniindikajayathilake5552
@m.adasuniindikajayathilake5552 Жыл бұрын
හදවතින්ම ආදරණීය සන්වේදි නිහතමානී උතුම් මනුෂ්‍ය ආත්මයක්.....එතුමාට අපේ ගෞරවය හදපිරි ප්‍රණාමය පුද කරන්න ජීවතුන් අතර ඉන්න තුරු අපට නොලැබීම ගැන දුකයි...නමුත් ඔහුගෙ දරු තිදෙනාට සහ ඒ උතුම් මෑණීයන්ට,ඒ පවුලට මුලු හදවතින්ම ආදරෙයි..මිනිසුන් ඇත්තටම ආදරෙයි ඒ පවුලට...කවුරු කොහොම කිව්වත් ඒ කටවල් වලට වඩා බහුතරයක් ශ්‍රී ලාංකික දරුවන් දෙමාපියන් ඒ පවුලට මාරම ආදරෙයි.....ඒ ගැන වචන දෙකක් නෑ..ඒක සත්‍යයි...කවුරු හරි කෙනෙක් දෙන්නෙක් මොනවා හරි කට කැඩිච්ච කතා ආයෙ කතා කරන්න ආවොත් හොදක් වෙන්නෑ ඒ කාටවත්.......ඒ තරමට ඒ මැණීයන් යසෝධරාවක් සේ මෙපමණ කාලයක් දරු තිදෙනාගෙ පියාව , ඇගෙ සැමියාව , පණ නල රැකගෙන ඒ වටිනා හුස්ම පොද වෙනුවෙන් කල සටන දිවා රෑ නොබලා ඒ හදවත් වින්ද වේදනා මොන තරම් උතුම්ද..ඒ මුලු හදවතින්ම එතුමා තව දුරටත් ආයුෂ එක්ක මේ රටට මේ ජාතියට කලාව තුල මහ විශාල කටයුතු සම්භාරයක් කරන්න ඕනා කියලා නේද?ඒ පින ලාංකික අපිට,ඒ දුවා පුතුන් ගෙන් තව තවත් ආදරණීය නිර්මාණය වලින් මතු අනාගතයේ දී දකින්නට ලැබෙනවා සත්තයි...❤❤❤මේ ගමේ අපේ අසල්වාසීන් වෙනුවෙන් අප දන්නා ඒ පවුල අපිට ලෝකයක් තරම් ගෞරවයණීය පවුලක්....හිත් වල වේදනාව සහ ඒ දුක ඒ පවුලෙ සැමගෙන් තුරන් වෙලා..සුවපත් වෙලා ආදරණීය කලාපවුලක් ලෙස ලොවටම ආදර්ශයක් තැබුවා සේම මතු අනාගතයේ දී ඒ විදියටම ඊටත් වඩා ඇත්තටම තාත්තගෙ නමින් උතුම් පුතුන් දෙදෙනෙකු දුවෙකු නිර්මාණ සහ හැකියාව පෙන්වාවී ....කියන බලාපොරොත්තුවෙන් සිටිනවා....කාටවත් කවදාවත් සම කරන්න බෑ...ඒ අසහාය කලාකරුවා අමරණීයයි..එතුමා වෙනුවෙන් කදුලක් උපන්නා නම් ඒ හදවතක් තියෙන අවංක මනුස්සයෙක්..... නොමිනිසුන් නගනා යමක් අවබෝධ කරගෙන එය බැහැර කරලා සත්‍ය ජයගන්නවා කියන දේ ඇත්තටම වෙනවා...ඔබතුමා යලි මේ ධර්මද්වීපේ අවංක ආදරණීය ජනතාවට සහ කලා ලොවට මනුෂ්‍ය හදවතක් එක්ක යලි උපදින්න...!!!❤❤❤❤❤❤❤හැබැයි මිනිසුන් අතර...කෙළෙහි ගුණ තියෙන කල හොදම මතක තියෙන මිනිසුන් අතර....🙏🙏🙏
@manoriwidanagama2631
@manoriwidanagama2631 Жыл бұрын
ඔහු ට තිබුණ ප්‍රේක්ෂක ආදරය එදා රාගම අපේ ගමේ දි ඒ හැන්දෑවේ පෙනුනා 😢😢
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 Жыл бұрын
ජැක්සන් අයියේ ඔයාව දැක්කහම පුදුම වේදනාවක් දැනෙන්නේ,අපේ කාලයේ ඔබවන් අතිව්ශිස්ට කලාකරුවෙක් යලිත් බිහිවෙන්නෑ,ඔබට සුබ ගමන් ..🙏🙏
@Wijemana1
@Wijemana1 Жыл бұрын
දැසට කදුලක් ෙනාඅනුමානය😭😭 රංගදර කලා කරැවනි නිවන් සුව රටක් සනසා දක්ෂතාවන් සැමදා පවති ඒකාන්තයි ඔබ තුමා අඩුව සැමදා 🙏🏻පවතිවි 😢
@weerasinghesujitha
@weerasinghesujitha Жыл бұрын
මම මේ program එක රූපවාහිනියේ සජිවී බැලුවා ..අති දක්‌ෂයන් අතර අතිදක්‌ෂයෙක් ..ජැක්ෂන් ඇන්තනි කලාකරුවානනි ඔබතුමාට අමාමහ නිවන්සුව ලැබේවා ...!🙏🙏
@rohandilip7112
@rohandilip7112 Жыл бұрын
හිත හදාගෙන මේවා කොහොමද බලන්නේ හිත ට. එන දුක නිවන් සුවය ඔබ‍ට
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
දක්ශ තාවය අගයමු
@shantisoma4042
@shantisoma4042 Жыл бұрын
කලා කරුවාණෙනි ඔබ නැති අඩුව කෙසේ නම් පිරිමහන්නද 😭😭😭😭මෙවන් අකල් මරණයක් කිසිම ආත්මයක නොවේවා මේ වගේම දැනුමින් පිරිපුන් කෙනෙක් වෙලා නැවත මගේ මව් බිමට මැණිකක් වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chandrawijesinghe9920
@chandrawijesinghe9920 Жыл бұрын
අපරාදේ ඔබ වැනි කලාකරුවෙක් අපේ රටට අහිමි වූයේ. මා ඉතා ප්‍රිය කරන ශ්‍රේෂ්ඨ දක්ෂ කලාකරුවෙක්. නැවත ඔබ .වැනි දක්ෂයෙක් රටට බිහි වෙයි ද ? කලාකරුවාණෙනි ඔබට නිවන් සුව !
@thilokavinodani2094
@thilokavinodani2094 Жыл бұрын
අනේ අසම සම කලාකරුවාණනි මං තවමත් හඬමි.... ඔබව මගේ තාත්තා වගේ මට නිතරම පෙනෙද්දී මං හඬමි.. මගේ රත්තරන් තාත්තට නිදුක් නීරෝගී සුවය ලැබේවා. 🙏🙏🙏ඔබ‍ට නිවන් සුවය ලැබේවා රත්තරන් මහත්තයෝ🙏🙏🙏
@jayam1429
@jayam1429 Жыл бұрын
ආදරණීය මිනිසුන් ... ඔවුන් මැරුණත් , විශිෂ්ටත්වය නොමැරේ , සදා අමරණීයයි... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hmjmherath1225
@hmjmherath1225 Жыл бұрын
හිතට මදි කොපමන ඔබගේ හැකියාවන් දුටුවත්.ඒ තරමට ඔබ තාත්විකයි . අපි හැමදාමත් ඔබට ආදරෙයි සුන්දර කලාකරුවානෙනි
@sithijaperera6633
@sithijaperera6633 Жыл бұрын
❤️❤️❤️
@kamalamarasekara7185
@kamalamarasekara7185 Жыл бұрын
කොහොම අහන්න බලන්නද මේව.....හිත කඩාවැටෙනව....අඩාවැටුනා .....ගීතය පවා ආදරෙන් අත පතගාන අපූරුව...ජැක්සන් ඔබ දිනෙන් දින තව තවත් මිනිස් සිත් තුල ජීවමානවනු විනා කිසිදා මිය නොයනු නොඅනුමානයි.
@ThamaraKumarihamy-k6s
@ThamaraKumarihamy-k6s Жыл бұрын
අනේ ඒකත් රගපෑමක් උනානම්.....මෙච්චර වේදනාවක් නැහැනේ අපිට😭😭
@thilakaparanawithana4242
@thilakaparanawithana4242 Жыл бұрын
ඔබ නොමියන කලාකරුවෙකි ජැක්සන් මහතාණනි. නිවන් සුව
@kumarekumare353
@kumarekumare353 Жыл бұрын
ඇත්තටම ඔබ තුමන් මියැදුනත් ඔබ තුමන්ගේ කලා ලෝකය ජීවමානයි රටට වටිනා උතුම් මිනිසෙකු අහිමි වී ගියේ ඔබ තුමන් මිලිණව ගියත් ඔබේ නාමය සදාකල් නොමැකේවි අජරාමර නිවන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී කළාකරුවාණනි ඔබට 🙏🙏🙏😪😪😪😪😪😪
@kumarirajapakse8192
@kumarirajapakse8192 Жыл бұрын
ක්ශණයක් පාසා මුහුණේ ඉරියව් ද වෙනස් කරමින් රස මවන ඔබ ..අසාමාන්‍ය දස්කම් ගෙන දෙව්ලොවින් මෙහි පැමිණි සේය.ඔබ අපේම විය.ඔබ මෙලෙස අකාලයේ අපව හැරදා යාම සදාකාලික දුකකි.අසමසම කලාකරුවාණනි......ඔබට නිවන් සුව!
@sandeeplasit1948
@sandeeplasit1948 Жыл бұрын
පළිගු මැණිකෙ තමයි මුල්ම මතකය අපෙ අවාසනාව තමයි එතුමා සිතූ පැතූ භවයක ඉපදෙවා❤😂
@senavirathnabandara6118
@senavirathnabandara6118 Жыл бұрын
අනේ ඒ හඩ නැවත සජීවිව අහන්න නෑ , 😢😢😢 සුබ ගමන් විශිෂ්ටයානනි😢😢😢
@monikamarambe7780
@monikamarambe7780 Жыл бұрын
මටනමි හිතෙන්නේ තවම ජිවතුන් අතර කියල .😢😓😢😓🌻
@ChamilaDissanayaka-dk6me
@ChamilaDissanayaka-dk6me Жыл бұрын
එයාල මැරිලා නිදහස් වෙනවා සසරෙන්. ඒ මතක එක්ක අපි මැරි මැරී ජීවත් වෙනවා 😢
@hemamalifonseka3841
@hemamalifonseka3841 Жыл бұрын
අපිට මෙච්චර දුක නම් පවුලේ අය කොහොම ඉන්න ද.
@malinchinthaka6161
@malinchinthaka6161 Жыл бұрын
අපේ ඇවිදින පුස්තකාලය ජැක්සන් අය්යේ ...ඉන්නා තැනක සතුටින් ඉන්න....සසර කතරින් එතර වේවා ...
@Nelum-k6h
@Nelum-k6h Жыл бұрын
අනේ මේවා බලනකොට හරිම දුකයි
@sandyakumari6635
@sandyakumari6635 Жыл бұрын
සදා අමරණීය ජැක්සන් සර් මේවා බලලා සැනසෙන්න විතරයි ඔබ ඉතුරු කරලා ගියේ අබමල් රේනුවක අහිතක් නොහිතා හැමදාම ප්‍රාර්ථනා කරේ සුව වෙන්න කියලා අපිට මෙහෙම දුකක් නම් දරුවන්ට බිරිඳට කොහොම උහුලනවා ඇද්ද ඔබ ඉන්න තැනකින් සතුටින් ඉන්න .
@sanjeewasenanayaka2581
@sanjeewasenanayaka2581 Жыл бұрын
මේ වගේ කලාකරුවෙක් අහිමි උනේ අපේ අවාසනාවට 😢 මාරම දුකයි.. ඔහු එක කලාකරිවෙක් නෙමෙයි කලා ලෝකයක්..😢
@dayaratnegalgane6577
@dayaratnegalgane6577 Жыл бұрын
ප්‍රවීණ රංගධරයාණෙනි ඔබතුමාට සුබ ගමන් ඔබවන් විශිෂ්ටයෙකුගේ නික්මීම අපේ කලාලොවට තවත් එක් සදාකාලික හිඩසක්ම වනු ඇත..🙏😔💔
@MSMA1982
@MSMA1982 Жыл бұрын
ඡැක්ෂන් ඇන්තනි මහතා දකිණ තප්පරයක් ගානේ අපේ😭💘🖤
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc Жыл бұрын
ජක්සන්කාලාකරුවා.ඉන්න.හැම.විඩියොවක්.බලනවා.එතුමාට.නිවන්සුව.🇱🇰🇰🇼🙏🙏🙏🙏🙏💞💞💞💞
@roshikafernando2961
@roshikafernando2961 Жыл бұрын
very nice programme 💐💐💐
@t.g.n.ashakumari5139
@t.g.n.ashakumari5139 Жыл бұрын
ජැක්ෂන් අැන්තනි කලාකරුවානනි ඹබතුමාට අමාමහ නිවන්සුව ලැබේවා...!
@slbgmiboy8085
@slbgmiboy8085 3 ай бұрын
අදත් ආදරෙයි ජක්සන් සහෝදරයා.කොයිලොව හිටියත් සතුටෙන් සැපෙන් වැජබේව.
@dhamithunadeesara5337
@dhamithunadeesara5337 Жыл бұрын
නිවන් සුව ලැබේවා!! 🙏🙏🙏
@weerakoonymag7660
@weerakoonymag7660 Жыл бұрын
අමරණිය කලා කරැවාණේනි ඔබ වැනි කලාකරැවාන් අත ලොස්සක් ඉන්නේ ඔනි චරිතයකට ඔනි වැඩ සටහනකට කියාපු චරිතේ ජැක්සන් අයියාට මෙවන් අකල් මරනයක හිමි විම දුකයි ඔබට නිවන් සැප සුව.
@kumudunirupika5196
@kumudunirupika5196 Жыл бұрын
නිර්මාණ ශීලී කලාකරුවානනි අමා මහ නිවන් සුව ලැබේවා ඔබ තුමාට
@anandabandara7487
@anandabandara7487 Жыл бұрын
ස්වභාව ධර්මයත් එක්කම ජීවිතය ගෙවපු ජැක්සන් අංකල්ට සිංහල වෙදකමින්වත් ජීවිතය ලබාගන්න තිබුණනම් කියලා හිතුණ වාර අනන්තයි.එහෙම බේරුණු ජීවිත තියෙනවා මෙ⁣ාළේ මියගියත්..ඒත් අපි එහෙම කරන්න කියලා කාට කියන්නද?මොන දේ කිව්වත් අපේ පුස්තකාලය අපි ව,අපේ දරුවන් ව දාලා යන්න ම ගිහින් .මගේ පවුලේ කෙනෙක්ට වගේ හරිම ආදරෙයි ජැක්සන් අංකල් .ඔබතුමාගේ දරුවෙක් ළඟ හරි නැවත ඉපදී අපි අතරට එන්න .සංසාරයේ කෙදිනක හෝ නිවන් සුවය ද පසක් වේවා !ඒත් පපුව පැලෙන්න තරම් වේදනාවක් තියෙනවා ජැක්සන් අංකල් .
@sultha2211
@sultha2211 Жыл бұрын
උතුම් නිර්වාන සම්පත ලැබේවා
@TravelalongNZ
@TravelalongNZ Жыл бұрын
Neinage Suduwa song and his enacting are so captivating that I cannot take my eyes off. Jackson looks even more handsome in this show. Sadly and deeply miss his amazing performance. I cannot stop my tears. 😭😭😭
@lalithananyakar161
@lalithananyakar161 Жыл бұрын
දයාබර ජැක්සන් මහතාට අමාමහා නිවන් සුව ලැබේවා ලස්සන කලාකරුවකු අප අතරින් වෙන් උනා 🙏🙏🙏
@ClassicClassc
@ClassicClassc Жыл бұрын
අය්යෝ කොපමණ වටින සම්පතක්ද අපට නැතිඋනේ ඇස් වලට කදුළු එනවා අප අතරම නැවත ඉපදී ..සසර කෙලවර අමා මහ නිවනින්ම සැනසීම ලැබේවා ජැක්සන් සර්
@nadinadi647
@nadinadi647 Жыл бұрын
පූඋ දකිනකොට ගොඩක් ගොඩක් දුකඉ කලාකරුවා නනි ඔබට නිවන් සුවයඅයම ලැබේවා 😢😢😢😢😢😢😢😢😢😢😢
@dtsafernando3063
@dtsafernando3063 Жыл бұрын
සදානොමියෙන සොදුරු ම්නිසෙක්, කුසලතා රැසකින් පිරුණු ජැක්සන් ඇන්තනි කලාකරුවානන්ට කිතු දහමට අනුව සමිදුන්තුල සමාදානයේ සැතපීම ලැබේවා යි ප්‍රාර්තනා කරනවා
@boxerforlife6470
@boxerforlife6470 Жыл бұрын
සමහර මිනිස්සු මොන්තරම් සුන්දරයිද...
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika Жыл бұрын
"😪රංඟන මහා පුරුෂයාට😪 😪නිවන් දොර ඇරේව!😪 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සුබම සුබ දින පතන මොහොතේ ඉතා දුක්බර පුවත ඇසුවා. මගේ හදවත කඩා වැටෙනව එතුමගේ රුව නෙතින් දුටුවා. මෙලෙස සිදු උනෙ ඇයිද මරණය කරපු පාපය කිමද ඇසුවා. අනේ දෙවියනි උනිද විපතක් උලම හඬමින් යන්න යනවා. 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪 මෙතුමගේ ගුණ ලියන්නට නමි කවි එනව ඟග වාගෙ ගලලා. රෝහලේ වසරකට වැඩියෙන් හිටියෙ සිහිසන් නොමැත වීලා. ඔබගෙ සෙවනැලි මතක තියලා මරුව තුරුලට ගියපු දැකලා. වනේ වන් හතුරෙ කුටවත් නොවනු මේ දුක කියමි පතලා. 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪 අපගෙ ඇසකන් පිනපු රඟදර ඔබයි ලොවටම උතුමි වස්තුව. ඇසුවනමි අප්පචිචි කවුරුද එනමි ජැක්සන් තමයි ඉර්තුව. රටට සමිපත උදාකර දුන් සිය දහස් ඇස් ඇරපු සිරිදුව. යනවදෝ අද ගිනිම දීලා වැළපෙනව ආදරේ ලක් මව. 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪 පිපුන නෙළුමක් වගේ හැඩවී පරවෙලා නුඹ මිලින වෙනවා. එමලෙ සුවඳම ගාන්ඨාභය පැතිරිලා නුඹෙ සුවඳ දෙනවා. සුදුම පිරුවට ඇඳල පේවිල නිසල දේහය බලා සිටිනව. අජර නිවනය පතනවා මම හැඬූ කඳුලින් දවස ගෙවනව. 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪 මවිබිමට නුඹ කරපු සේවය ගිනෙස් පොතෙ සට හනක් තබනව. මහා රඟදර ජැකාමයි ලොව පිනෙන් ජනිතව උපත ලබනව. උපන සසරෙදි නොවනු මේ දුක නිවන මග දොර විවිර කරනව. දෙපා අල්ලා වදින්නමි මම යන්න ස්වරගෙට කඳුළු පිසනව. 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪 2023-10-10 😪😪😪😪😪 සී සපුතන්ත්‍රි . 😪😪😪😪😪 නිවසේ සිට. 😪😪😪😪😪 අනේ මට ජැක්සන් මැති තුමාගෙ පවුලෙ වටිෂප් නමිබරයක් හොයල දෙන කෙනෙකුට පින්.
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika Жыл бұрын
මට මෙතුමාගෙ ගෙදර කාගෙම හරි වටිෂප් තියෙන නමිබර් එකක් එවන කෙනෙකුට පින්.ජැක්සන් මහතගෙ ගෙදර. එතුමාට නිවන් සමිපත් ලැබේවා.
@damayanthirenuka1148
@damayanthirenuka1148 Жыл бұрын
අති විශිෂ්ඨ කලා කරුවානනී ඔබ නැති අඩුවනම් පිරිමැහිය නොහැක . මේවා දකිනවිට කෙසේනම් ඉවසන්නද 😢
@rohinichandralatha871
@rohinichandralatha871 Жыл бұрын
U are forever in our heart
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤❤❤❤වචන නෑ කියන්නට
@MdOmano-qx5ex
@MdOmano-qx5ex Жыл бұрын
ජැක්ෂන් අයියෙ ඔබට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා
@malkaabenayaka2117
@malkaabenayaka2117 Жыл бұрын
Ane ammo daraganna puluwanda me duka apita ahimi une raththran manussayek god bless you 🙏 ❤
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
ආදරනිය රංගධරයානනි ඔබට නිවන් සුව බුදුසරණයි දෙවිපිහිටයි
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
අනෙ ඔබට නිවන් සුව ලැබේවා හරිම දුකයි
@indumathisilva6645
@indumathisilva6645 Жыл бұрын
Sada.අමරණීය .ජීවිතය ak.නිහතමානී ජීවිතය ak.oba ගමන් .kara utumma niwan suwa ලැබේවා ආදරෙයි හැමදාමත් ආදරෙයි
@arunaaruna6675
@arunaaruna6675 Жыл бұрын
අමරණීය මිනිසුනේ ,ඔබ සැම ශ්‍රේෂ්ඨයි ,අපේ දිවංගත ජැක්සන් ඇන්තනී නම් ශ්‍රේෂ්ඨ රංගධරයානනි ,පනාපුත්‍රයානනී ඔබතුමන්ට මාගේ ප්‍රනාමය වේවා 🙏🙏🙏
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 Жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබතුමාට
@lalithananyakar161
@lalithananyakar161 Жыл бұрын
ගොඩක් ලස්සනයි අතිතය මතක් වෙද්දී දුකය්
@hw462
@hw462 Жыл бұрын
Very sad The way Jackson went . Lively talented , happy , cheerful soul ! You will be missed forever ! May you be able to achive Nibbana and leave this Sansara soon 🙏
@ven.r.sumanananda3603
@ven.r.sumanananda3603 Жыл бұрын
නිහඬ වූ කලාකරුවා ට අමාමහ නිවන්සුව ලැබේවා පතමු .
@dhahamiarana2187
@dhahamiarana2187 Жыл бұрын
වටිනා සම්පතක් අපට අහිමි උනා පාඩුව කියල නිම කරන්න බැහැ
@PreethiLiyanage
@PreethiLiyanage Жыл бұрын
සිනහ වෙවී මේ ගීතය ජැක්සන් ගයන අපූරුව. මේව දකින විට ඔහු අප අතරින් සදහටම සමුගෙන ගිය වගක් හිතන්නේ කොහොමද.
@jayanthigamage5248
@jayanthigamage5248 Жыл бұрын
මනුස්සයෙක් නැතිවෙන්නෙ ඕන එයාගෙ වටිනාකම දැනෙන්න
@kumarakumarakumarakumara1576
@kumarakumarakumarakumara1576 Жыл бұрын
නියමයි නියමයි ජැක්සන් නියමයි නියමයි
@lalithchandana4160
@lalithchandana4160 Жыл бұрын
නිවන් සුව ලැබේවා.... සොහොයුරණනි.... ජක්සන්....
@madhawagunawardhana9315
@madhawagunawardhana9315 Жыл бұрын
එකත්පස්ව හිද වේදිකාව ළග ලෝමහන්ස බැලුවා මතකයි... කරලිය මත දිග් විජය ලැබූ දා සිනා සුණා හැඩුවා මතකයි... නික්මුණු දා නොදොඩා මුවගින් කදුළු බින්දු වැටුණා මතකයි...
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
ජැක්සන් අය්යා මැරිලා නෑ කියලා හිතෙන්නෙ මට විතරද..
@senadeerachandralatha5774
@senadeerachandralatha5774 Жыл бұрын
නොමියන මිනිසා නිවනින් සැනසේවා !!!!!
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
❤❤❤❤❤❤ ඔබ තුමාට නිවන් සුව ලැබේවා
@anurapriyankra4702
@anurapriyankra4702 Жыл бұрын
උතුම් නිර්වාන සම්පත ලැබේවා ...🙏
@sisirakumara1821
@sisirakumara1821 Жыл бұрын
Very Talented person, Nivan Suva Pathami. Gampaha Chamarie Madurapperuma
@thusharsampath2152
@thusharsampath2152 Жыл бұрын
හරිම ලස්සන වැඩ සටහනක්
Giriraj Kaushalya on Miyuru Kalpana | Rupavahini | Music Chat | Best Clip
34:52
Sri Lanka Rupavahini
Рет қаралды 588 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Ma Nowana Oba Bandula Wijeweera & Bandara Athawuda (29-10-2021)
1:17:16
Ma Nowana Mama
Рет қаралды 22 М.