Giriraj Kaushalya on Miyuru Kalpana | Rupavahini | Music Chat | Best Clip

  Рет қаралды 565,165

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Жыл бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official TikTok - / rupavahini_corporation
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - kzbin.info...
Rupavahini Music Channel - kzbin.info?su...
Rupavahini Educational Channel - kzbin.info_...

Пікірлер: 303
@DilshanPathiranampsd
@DilshanPathiranampsd Жыл бұрын
සෙට් එක අඩියක් ගහන්ඩ එහෙම සෙට් උනාම ආතල් ලෝකයක් ඇති ❤
@kumaripuspara9102
@kumaripuspara9102 Жыл бұрын
ලොව්තුරා තථාගත අමාමෑනී සම්මාසම්බුදුරජානන් වහන්සේ ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම සියලු කලාකරුවන් සැමටම ලැබේවා !!! සියලුම දෙනාට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!! විදෙස් ගතව තනිවී සිටින අපගේ මුවගට සිනහවක් ගෙනාවාට ඔබ සැමට හදවතින්ම ගෞරව කරමි. 🇱🇰 🌹💗🌹💗🌹💗🌹💗🌹🇰🇼
@gayanmaduranga4962
@gayanmaduranga4962 Жыл бұрын
අන්තිම සින්දුව කොල්ලො සෙට් එක කියන ගැම්ම...සුපිරි ඈ.. ඊරිසියත් හිතෙනවා..අපි තරුණ වෙලත් මෙච්චර ආතල් එකක් සුහදබවක්, මේ වගේ ලස්සන ගතිගුණ & අවබෝධයක් එක්ක කට්ටිය සෙට් වෙලා නැ... බලන් ඉන්න ආසයි මේ වගේ කට්ටියක් මෙහෙම ඉන්න එක.. දීර්ඝායුෂ ලැබේවා..❤️
@simplewalker459
@simplewalker459 Жыл бұрын
අපේ සුපිරි කලාකරැවෝ❤❤
@rohini9599
@rohini9599 Жыл бұрын
හිනාවක් නැති කාලෙක හොදට 😃 උනා
@sheyamendi5475
@sheyamendi5475 Жыл бұрын
හිනාවෙලා පනගියා ..ගොඩක් ආදරෙයි මේ හැමෝටම ❤️❤️🌹
@AjithHemachandra-kr7kv
@AjithHemachandra-kr7kv Жыл бұрын
😡🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
ඔබලා සියළුම දෙනාට දීර්ඝායුෂ පතනවා අපිව හිනාවෙන් පිනවපු ඔබලට
@Pallegamakusum
@Pallegamakusum Жыл бұрын
ඔයාල set එක නම් නියමයි . උත්පලී ඔයා ගොඩාක් දක්ශ කෙනෙක් . මගෙන් සුභ පැතුම් .
@malanieindra123
@malanieindra123 Жыл бұрын
ලස්සන යි හිනා උනා හොදටම සියළුම දෙනාට බුදු පියාණන් වහන්සේගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි
@samanthipereira7329
@samanthipereira7329 Жыл бұрын
🇱🇰 අපිට ඉන්න සම්පත් දීර්ඝ ආයුෂ ලැබේවා
@WDJilbert
@WDJilbert 8 ай бұрын
Hirunews
@irinduakash8767
@irinduakash8767 Жыл бұрын
ගිරි රාඡ්ගෙ දුව👍👍👍👍මාර voice එක,ඇත්තටම ලස්සනයි
@ishanidunuwila5108
@ishanidunuwila5108 Жыл бұрын
පව් අනේ රාජ මන්ත්‍රීතුමත් හිටිය නම් 😥😥😥..විජය නන්දසිරි මහත්තයාට උතුම් නිර්වාන සුවයම අත් වේවා..🙏🙏🙏😥😥
@krishanthaindunil-ui9yp
@krishanthaindunil-ui9yp Жыл бұрын
Spiri charitha
@manjulajayawardana8579
@manjulajayawardana8579 2 ай бұрын
නිවන් සුව ලැබේවා
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
අනේ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා ගොඩක් සතූටූවූනා❤️🙏
@jeewanandasilva3542
@jeewanandasilva3542 Жыл бұрын
සුපිරි කලා කරැවන් මොවුන් ඇත්තටම අපේ තියන ප්‍රශ්න සුලූ මොහොතකට හෝ අමතක වී යනවා ඔබ සැමට තෙරැවන් සරණයි ..
@SirilDissanayaka-tx7ur
@SirilDissanayaka-tx7ur 10 ай бұрын
11111111111111111111111111
@tharindulakshan2223
@tharindulakshan2223 2 ай бұрын
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-lb4im3zf5v
@user-lb4im3zf5v 7 ай бұрын
උබලා ටිකත් රටට අහිමි වූ කල අපට ඉතිරිවන්නෙ මතකයන් පම්නි.ඒ නිසාම දීර්ගායුශ ලැබී අපි වෙනුවෙන් නිරෝගීව ඔබලා සිටිය යුතුයි .තෙරුවන් සරනයි ඔබ සැමට...
@jankirosy
@jankirosy Жыл бұрын
අම්මෝ ආසම කලාකරුවන් පිරිසක් එකම වැඩසටහනක..නියමයි ..ඇත්තටම අව්‍යාජ නිහතමානී කලාකරුවන් පිරිසක් ..ආදරෙයි හැමදාමත් ..හිනාවෙලා පන යනවා ඉතින් ..❤️❤️❤️
@chathurangadasanayaka1502
@chathurangadasanayaka1502 Жыл бұрын
මේ ජෝක් ඔක්කෝම එකතුකරලා පට්ට ජෝක් ෆිල්ම් එකක් හැදුවනම් මරූ 👌👌👌
@inushashena5386
@inushashena5386 Жыл бұрын
හරිම ආදරණීය කට්ටියක්.දීර්ගායුශ ලැබේවා !!!තෙරුවන් සරන ඉ.ජයවේවා
@rawana927af5
@rawana927af5 Жыл бұрын
ගිරා මහත්තයගෙ දුව සුපර්බ් ,,,,තෙරුවන් සරණයි සියලුම දෙනාට,!!!.
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
අපිට ඉන්න වටිනා සම්පත් දීර්ඝායුශ ලැබේවා සියලුම දෙනාට ❤️❤️❤️❤️
@ksenarathne
@ksenarathne Жыл бұрын
සුපිරි ♥️♥️දීර්ගායුෂ ලැබේවා කලාකරුවනි♥️🙏
@alexmendis1284
@alexmendis1284 Жыл бұрын
ඔබලා හැමෝම දක්ෂ රංගන ශිල්පීන් . Wenodakami නිරහංකාර සුන්දර සරල මිනිස්සු ❤❤❤❤❤❤
@nisansalahalahakoon9112
@nisansalahalahakoon9112 Жыл бұрын
මම මේ බලන්නෙ 3 වෙනි පාරට.තාමත් හිනා යනවා.ජේසු පිහිටයි කට්ටියටම.
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
සැබෑම ආදරණීය කලාකරුවන් ❤❤❤
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
තාත්තා රංගනයට දුව ජන ගායනයට අපූරුම හඬක් ⁣හැමෝම දක්ෂයො ආසාවෙන් රසවින්දා ස්තුතියි..🙏🙏
@jayanthagamage-he5rp
@jayanthagamage-he5rp 9 ай бұрын
nihata mani kala karuwan pirisak ewagema hemoma dakshayo
@hasithamilinda3981
@hasithamilinda3981 Жыл бұрын
ආදරේම කට්ටියක් ඇත්තටම ගොඩක් කල් ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා ❤️❤️🥺😘
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
හරිම ලස්සනයි . ගොඩක් ආදරෙයි.😍😍😍😍😍
@champikajayasinghe4535
@champikajayasinghe4535 6 ай бұрын
හරිම ආදරනිිය චරිත හතරක්. ආදරෙයි හැමදාම. 💖💖💖💖💖💖💖💖💖
@N.S.G_1992
@N.S.G_1992 Жыл бұрын
දැන් තියෙන රූපවාහිනී වැඩ සටහන් වල තියෙන ඒව වගේද මේ ජීවිත රසවත්. මේ තමයි අපේ සැබෑම කලාකරුවන්.
@kumaragalagedara3666
@kumaragalagedara3666 Жыл бұрын
හුඟ කාලෙකින් ෂෝශල් මීඩියා එකේ... සතුටින් බලපු වීඩියෝ එක ❤️❤️🙏🙏
@Anurabsatharasinghe
@Anurabsatharasinghe Жыл бұрын
විශිෂ්ඨ යි 🎉 සෑම දෙනාටම ගෞරව පූර්වක සම්මාන 🎉🎉❤
@naleenkariyawasam6129
@naleenkariyawasam6129 Жыл бұрын
ෂෝක් සතුටු උනා.සියලුම දෙනාට නිරෝගීසුවය ලැබේවා!
@ven.sellakataragamagnanala6960
@ven.sellakataragamagnanala6960 Жыл бұрын
තෙරුවන් සරණයි ශිල්පී ඔබ සියලුම දේනාට. සියලුම යහපත සිද්ධ වේවා!
@sujeewanilmini7800
@sujeewanilmini7800 8 ай бұрын
සියලූම දෙනාට තෙරුවන් සරණයි .ගිරිරාජ් අයියේ ඔයාට නිරෝගිමත්ව මේ ශේෂ්ත්‍රයේ හැමදාමත් අපි වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකි වේවා ❤❤❤❤
@madushinisagarika7472
@madushinisagarika7472 Жыл бұрын
හිනාවෙලා පණත් ගියා 😃...ඇත්තටම ඒ සුන්දර කතා නම් කියලා වැඩක් නෑ ...ඔක්කොම ප්‍රශ්න අමතකයි ඒ ටිකවෙලාවට හිනාවෙලා ...❤️
@nalindaranasinha5717
@nalindaranasinha5717 Жыл бұрын
සියලු දෙනටම නිදුක් නිරොගි සුවය ලැබේවා ..තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා…
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන හැමෝටම ගොඩක් ආදරෙයි ❤
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 Жыл бұрын
හදවතේ කලාකරුවන් ❤️❤️❤️❤️ ආදරෙයි හැමදාම ..
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
අම්මෝ සුපිරි❤️❤️🔥🔥🔥🔥සියලුම දෙනාට දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏🙏
@kaushikamalshani3193
@kaushikamalshani3193 Жыл бұрын
සියලු දෙනාවම සරස්වති දෙවියන් රැකදේවා.නිදුක් නිරෝගී සුව ලැබෙිවා .චිරං ඡයතු ....
@abinawsasnidu8835
@abinawsasnidu8835 Жыл бұрын
ගිරිරාජ් කෞෂල්‍යය මහත්තයා ගේ දු නියමයි
@chamindaliyanage4494
@chamindaliyanage4494 Жыл бұрын
ඉතාම දක්ෂ වටින කලාකරුවනේ.ඔබලාට දීර්ඝායුෂ පතමි.
@devuminfernando9252
@devuminfernando9252 Жыл бұрын
රංගන සිල්පී ගිරිරාජ් ඇතුලු සැමට අපේ උත්තමාචාරය ගෞව්රවය ආදරය ❤❤❤❤❤❤❤❤❤සිනා සාගරයේ ගිල්ලූ හ
@kanthidissanayake5581
@kanthidissanayake5581 Жыл бұрын
ඔයාලා සියලුම දෙනාට ගොඩාක් ආදරෙයි.තෙරුවන් සරනයි.
@priyankamalkanthi5559
@priyankamalkanthi5559 8 ай бұрын
අනේ මන්දා අප්පා මේ කිහිපදෙනා නැති කාලෙක ලංකාවට මොකක්දෝ වෙන්නේ කියලා .හිනා සාගරයක් ❤❤
@ruuthlakshani364
@ruuthlakshani364 Жыл бұрын
Omg the voice love her voice රැජිනට ඇන්දා..❤❤
@shriyaniherman8345
@shriyaniherman8345 Жыл бұрын
ආසම set එක. ඔයාලට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 11 ай бұрын
අනේ මරු සෙට් එක අනේ...හිනා සාගරයක් 😂🤣🤣😂🤣🤣
@punchithaksalawa9319
@punchithaksalawa9319 Жыл бұрын
අම්මෝ සෙට් එකම ආදරෙයි..හිනාකාලා පනගියා
@damithaperera160
@damithaperera160 Жыл бұрын
Best of talent from Sri Lanka
@pathtv3982
@pathtv3982 Жыл бұрын
රාජමන්ත්‍රී ❤️විජය නන්දසිරි මහතාත් හිටියනම් මෙතන 😥❤️
@vernonperera6679
@vernonperera6679 Жыл бұрын
මරු සෙට් එක,👍🙏🌻🌹💕
@devuminfernando9252
@devuminfernando9252 Жыл бұрын
ජනප්‍රිය රංගන ශිල්පීන් ගිරිරාජ් තිරිමාදුර වර්ණකු ල ඇතුලු සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤
@imeshaperera6751
@imeshaperera6751 8 ай бұрын
හරිම ෂෝක් වැඩසටහනක් ❤ කාලෙකින් ඇත්තටම හිනා උනේ program එකක් බලලා ❤❤❤ අවංකවම දක්ෂ රංගන ශිල්පීන් ❤❤ නිදුක් නිරෝගී දීර්ඝායු සුව ප්‍රාර්ථනා කරනවා ❤❤
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 5 ай бұрын
අපිට ඉන්න වටිනා සම්පත් දීර්ඝායුස ලැබේවා ❤❤
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
සියලු දෙනාටම නිදුක්නිරෝගිසුව ලැබේවා ! තෙරුවන්සරණයි !!
@hironirenuka1334
@hironirenuka1334 10 ай бұрын
ඉතාම දක්ශ ඔබ සියලු දෙනාට බුදු සරනය්.❤❤❤❤❤❤
@MAngalikamangi
@MAngalikamangi 7 ай бұрын
ඇත්තටම ගොඩක් ආදරෙයි ❤ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය වේ වා
@bopitiyagrade8students668
@bopitiyagrade8students668 7 ай бұрын
හිනාවෙලා පණ යනවා.හරිම ආදරණීය පිරිසක්
@nimaljayathilaka9455
@nimaljayathilaka9455 Жыл бұрын
🤙🤙🤙🤙🤙ඔබලාගේ රන්ගනයන් නිසා අපේ ලේ පිරිසිදු කිරීම ගැන ස්තුතියි.###සැමටම නිදුක් නිරෝගි දිවියක් උදාවේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@note3files799
@note3files799 6 ай бұрын
සීරියස් ඇක්ටින්ද කොමඩිද ඕන එකකට replace කරන්න බැරි සුපිරි සෙට් එකක් ❤ පරිසමාප්ති අර්ථයෙන්ම නලුවෝ කියන්නෙ මෙයාලට ❤ අර JVP එකේ SL VL#gs කියන channel එකේ උන් වගේ ධර්මයට අපහාස කරනවාවත්, ලිංගිකත්වය කැත විදිහට පාවිච්චි කරනවා දැකලා නැහැ. කොමඩි දන්නෙ නැතුව උන් තටමන හැටි දැක්කම තමයි ඇත්තටම මේයාලා කරන්නෙ මොන තරම් අමාරු වැඩක්ද කියලා තේරුනේ ❤
@nayomirathnayake7751
@nayomirathnayake7751 Жыл бұрын
හැමෝටම නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා....ගිරිරාජ් මහත්තයා දැක්කත් ලේ පිරිසිදු වෙනවා....ආදරණීය මිනිස්සු
@dayawelikanna9439
@dayawelikanna9439 Жыл бұрын
හරිම ලස්සන යි. සුබ පතනවා.
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 6 ай бұрын
අපේ මවුබ්මේ වට්නා සම්පත් ඔබලා සැමදෙනාමට නිරෝගිමත් සුවය ලැබේවා .
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 11 ай бұрын
සියලු දෙනාටම බූදුසරණයි ජයවේවා ❤❤❤❤
@nihalperera1965
@nihalperera1965 Жыл бұрын
දිර්ගායුෂ හැමෝටම ...🙏🙏🙏🙏🙏
@jayasenarajapaksha6170
@jayasenarajapaksha6170 5 ай бұрын
මෙම වැඩසටහනින් ගොඩාක් සතුටක් ලැබුවා. ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා !
@champikaratnayake4702
@champikaratnayake4702 Жыл бұрын
හරිම ලස්සන වැඩ සටහනක් ❤❤❤
@prasannasujeewa1541
@prasannasujeewa1541 Жыл бұрын
තෙරුවන් සරනයි හැම දෙනාටම...🙏
@patrickperera7974
@patrickperera7974 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි වැඩසටහනක් හිනාවෙලා පන ගියා ගොඩක් ආදරේ
@kamalwijayantha
@kamalwijayantha Жыл бұрын
හරිම සුන්දර මිනිසුන්...❤️
@darkhiccup5611
@darkhiccup5611 Жыл бұрын
මෙයාල එක්ක දැන් ඉන්න උන්ට හැරෙන්නවත් පුලුවන්ද ? හැමෝටම ආදරෙයි
@laksmanlaksman8672
@laksmanlaksman8672 Жыл бұрын
නියමයි කියන්නේ නියමයි හැමෝටම ආදරෙයි
@nelum-g4
@nelum-g4 Жыл бұрын
Set eka patta ආදරෙයි ..❤❤
@mohandesilva4616
@mohandesilva4616 Жыл бұрын
Super humer Thanks so much for the producer
@thelangagunasekera8318
@thelangagunasekera8318 Жыл бұрын
Fantastic 💐❤💛💚💙
@nimanthayashodha7241
@nimanthayashodha7241 Жыл бұрын
Mennna වැඩසටහන් .maruu Budu saranai
@hasithakalum8297
@hasithakalum8297 Жыл бұрын
සුුපිරි.තෙරුවන් සරණයි.❤️💪
@chathumadura
@chathumadura Жыл бұрын
මරු අනේ
@ven.r.sumanananda3603
@ven.r.sumanananda3603 Жыл бұрын
සැමටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ,තෙරුවන්සරණයි !
@meragalmalani2016
@meragalmalani2016 Жыл бұрын
Girirajge doni harima lassanai harima dakshai hamoma godakma lassanai budusaranai hemotama
@kumarikumari9792
@kumarikumari9792 Жыл бұрын
මම ගෝඩාක් ආදරෙකරන පිරිසක් ❤❤❤❤❤❤බු ස🙏🙏🙏💞💞💞💞💞💞
@samudrasamudra2871
@samudrasamudra2871 10 ай бұрын
මෙන්න සම්මාන දෙන්න ඕන නියම නලුවෝ..ආදරෙයි හැමෝටම❤❤
@CR-Creation1981
@CR-Creation1981 2 ай бұрын
ලංකාවේ ඉන්න සුපිරිම ජොලියේ ඉන්න අපි ආසම කලා කරැවන් සෙට් එක කියලා අපිට බය නැතුව කට ඇරලා කියන්න පුළුවන් ❤❤❤❤❤
@moviemix7607
@moviemix7607 Жыл бұрын
සුපිරි වැඩසටහනක්
@pathirana90
@pathirana90 Жыл бұрын
ආදරනීය පිරිසක් 🥰🙏✨️
@gayanmaduranga4962
@gayanmaduranga4962 Жыл бұрын
දිගටම හිනාවෙන් බැලුවේ ඈ 🔥❤️
@WarnaMediaSolutions
@WarnaMediaSolutions 8 ай бұрын
නියමයි මේවගේ වැඩසටහන් තුලින් නැවත රුපවාහිනිය ගොඩ ගැනිම පුළුවන්
@PradeepKumar-gb1lr
@PradeepKumar-gb1lr Жыл бұрын
ඔක්කොම නියමයි 🇦🇪💪🇦🇪👍🇦🇪
@TheV3on
@TheV3on Жыл бұрын
සකලගුරු season 3 දිපල්ලා....😢😢😢😢
@DeepaliSinhala
@DeepaliSinhala Жыл бұрын
ටීකා සීපදය ලස්සනට කිව්වා. දුව ඔයා දක්ෂයි. හැමෝටම තෙරුවන් සරණයි.
@upalidissanayake
@upalidissanayake Жыл бұрын
Ape kollanta Jaya sri
@javindrawasala9398
@javindrawasala9398 Жыл бұрын
Harima lassanai, niyamai 🌹
@meragalmalani2016
@meragalmalani2016 Жыл бұрын
Godakma kamathi kattiyak niyamai niyamai anargai harima apurui adarei godakma hemotama
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 Жыл бұрын
හරිම ලස්සනයි ආදරෙයි පැටියෝ රුපවාහිනියටස්තුතියි🌹🌹🌹🌹👍👍👍👍💪💪💪 කටාර් රාජ්‍යය අසොකා 🇱🇰🇱🇰🇱🇰
@achalaprabhasani4709
@achalaprabhasani4709 Жыл бұрын
Giriraj mahathayage duwa 👌👌👌👌
@devuminfernando9252
@devuminfernando9252 Жыл бұрын
රංගන ශිල්පිනිය ඇතුලු ඔබ සැමට 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤👍👍👍👍👍👍❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
Great show... enjoyed a lot.
@ghsdyj90
@ghsdyj90 Жыл бұрын
අammoooooo maru set eka adanam wedasatahana iwara wenakamma hina una. ❤❤❤❤❤❤❤❤❤❤❤ jaya wewaaaa
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 95 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 114 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
Signore - Gypsies Live in Los Angeles - HD
14:07
Pixel Place
Рет қаралды 460 М.
කාගම හිමිගේ වටිනා බණක් ( හොර මගුල් )
24:00
SABANDA TV / සබඳ Tv With Rashmitha
Рет қаралды 143 М.
Miyuru Kalpana   09 06 2018 P02
41:07
Col3Neg Original
Рет қаралды 86 М.
القطة الشجاعة 😭😭🐱 #shorts
0:35
7amoda Gaming
Рет қаралды 22 МЛН
小丑误会黑天使了#short #angel #clown
0:36
Super Beauty team
Рет қаралды 33 МЛН
Playing hide and seek with my dog 🐶
0:25
Zach King
Рет қаралды 25 МЛН
Зловив цю істоту в себе на городі
0:26
РІКАРДО
Рет қаралды 1,7 МЛН