KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බන්දු සමරසිංහ කේලම් ගැන කියු අපූරු කතාව | Bandu Samarasinghe talk about gossips
3:29
මට බ්‍රිස්බේන් වල කෙල්ලෙක් ඉන්නවා
6:20
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
01:00
这是自救的好办法 #路飞#海贼王
00:43
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
00:57
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
ඉවසීම | සෞඛ්‍ය උපදෙස් - බන්දු සමරසිංහ Being Patience | Health Advice - Bandu Samarasinghe
Рет қаралды 274,935
Facebook
Twitter
Жүктеу
1
Жазылу 82 М.
Bandu Samarasinghe
Күн бұрын
Пікірлер: 228
@kasunsudesh7574
3 жыл бұрын
ෆ්‍රෙඩි සිල්වා හැරෙද්දිති හිනා යනවා..බන්දු මහත්මයා නිකන් ඉද්දිත් හින යනවා...තෙරුවන් සරනයි...♥️🌸
@withrepa5997
3 жыл бұрын
ඔබ තුමාගේ හැකියාව 🙏😍 පොඩි කාලේ ඉදන් අද වෙනකනුත් මගෙ ආසම ආසම චරිතයක් ඔබ තුමා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
@pabasaravideovision
3 жыл бұрын
මිනිස්සු හිනස්සන එක ලේසී නෑ. නිතැතින්ම හිනා යනවා ඔබගේ කතාවලට. පිං. දීර්ඝායුෂ ලැබේවා.❤🙏
@comedyfield6473
3 жыл бұрын
බන්දු සමරසිංහයන්ගෙ දක්ශතාවය කොපමණද කියනවානම්.. කවදාවත් කැලුම් ශ්‍රීමාල්ගෙ ඔහොම සිනාවක් මා දැකලා නැහැ.. බන්දු ඔබ අපට සම්පතක් 👍👍👍👍👍
@nipunasandaruwan9540
3 жыл бұрын
Sira oi
@selakabandara8769
Жыл бұрын
❤
@tharindumadusanka87
Жыл бұрын
Ow. Kelumge ඇහුම්කන් දීමෙන්ම කියන්න පුලුවන් ඒක. 😂😂😂
@Gaganayaka
9 ай бұрын
අම්මො ගවය උබ හිනා යන්න තියා මුට කොමද කියල හිතෙනව පුකෙ ගූ හිරවෙලාවගෙ හැමවෙලෙම තටමනව මෙලො රහක්නැති මෙ ගොබ්බයගෙ ජොක් වලට උබට හිනා යනව කිවම මට අගහරුලොකෙට යන්න හිතෙනව සත්තයි 😂
@hamabey9142
9 ай бұрын
Gota ekka moda arthal deela rata kaapu wal paraya
@nuwanwijesinghe6993
3 жыл бұрын
අදකාලෙ හාල් කෑලි වගෙ ද? මෙවන් චරිත නැති උනාට පස්සෙ බොරුවට දුක කියන්න බොහො පිරිස් ඇත.. ඒත් ඉන්නකං මෙවන් චරිත ඇගයීමක් නැති එක දුකක්.. 😟❤️❤️❤️❤️
@minukianuradha4841
3 жыл бұрын
අනිවාර්යෙන්
@ghamith
3 жыл бұрын
Uba kuhukayek hinda thamai awurudu 30 inna unnae ara binduwata karapu wadeta
@acousticmusic7538
3 жыл бұрын
@@ghamith බිංදු කියන්නේ කොපි කරන එකෙක්නේ 🤮
@kishenjayaweera6844
3 жыл бұрын
Of course
@ghamith
3 жыл бұрын
@@acousticmusic7538 ane yako bandu kiyanneth copy karana huthek thamai
@deepanirosha5314
3 жыл бұрын
මගේ ජීවිතයේ දැකපු හොදම නිහතමානී ,අවන්ක ,කලාකරුවෙක් තමයි බන්දු සමරසිංහ කියන්නේ ඔබතුමාට චිරන් ජයතු හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️🌹💕💕💕💕💕💕💕😍😍😍😍😍😊😊😊😊😊😊😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘
@ChristopherSepion
Ай бұрын
🤣🤣🤣🤣😂😂😂
@maheshneranjan1846
3 жыл бұрын
හිනාවෙන් කියලා දෙන කතාවල ගැඹුර යතාර්ථය👌💙
@chamilaprasad9248
3 жыл бұрын
ආදරෙයි හදවතින්ම ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා..❤😍 තෙරුවන් සරණයි..🙏
@surangadilruk8229
3 жыл бұрын
බන්දු මහත්තයා . බින්දු බෝතලේගමටත් ඔබ තුමා අනුකරණය නොකරන චරිතයක් කරන්න අවස්ථාව දෙන්න ...ඔබට බුදු සරණයි
@bandusamarasinghe5819
3 жыл бұрын
අනිවාර්යයෙන්ම.. මේ ලෝකේ කිසිම කෙනෙකුට රගපාන්න තහනමක් කරන්න බැහැ.. තවම එහෙම තහනමක් කරලත් නැහැ, අනුකරණයට පමණයි නඩු පවරා ඇත්තෙ. (Admin)
@surangadilruk8229
3 жыл бұрын
ඔබ තුමාගෙ අදහස අගයකොට සලකමි....බුදු සරණයි ...මමත් මාතර ..
@rocksithum9584
3 жыл бұрын
@@bandusamarasinghe5819 ane palayan ballo යන්න kuhakayaa
@gihanpicasso5944
2 ай бұрын
ඔහු කියනවා කිසිම තැනක ඔබතුමන් අනුකරණය කරලා නෑ කියලා!😊@@bandusamarasinghe5819
@sarasiruwani7229
2 жыл бұрын
මං කවදත් ආසම වටිනා කලාකරුවෙක්.ආදරේ ගොඩක්.. ඔබතුමාට බූදු සරණයි! ඔබට දීර්ඝායුෂ ලැබේවා!
@pardeeppardeep2618
2 жыл бұрын
Hmmmm ou godak watena kala karuwak Ruwani Kohomada oyata Yalu wa etn
@chithrasilva1283
2 ай бұрын
බන්දු මහාත්තයා හරියටම හරි මගෙ මහාත්තයා B ශ්‍රෙනියේ දැන් වසර 35 ක් වුනා සරල ගී වලට තාම කැදව්මක් නැ අපේ රටේ මලාට පස්සෙ තමයි බොරැවට මතක් වෙන්නෙ මේක චි ලංකාවනෙ පවු මේවැනි කලාකරැවානන් ඔබට දිර්ගායු වේවා
@reha2202
3 жыл бұрын
💚💜️💛💙💖❤️50 ස් වසරක හාස්‍ය රංගනයේ දං චූටියා.ලෝකයක් වට්නා ලාංකිකයා.ඔබතුමා අපිට වටිනා සම්පතකි.ඔබ ගෞරවනීයයි. අපි හැමදාම ඔබට ආදරෙයි .නිදුක් නීරෝගි සතුට වාසනාව සමගින් තෙරුවන් සරණින් ආයු බොහෝ වේවා.💜️💚💛💙❤️
@nadunbuskingdom4693
3 жыл бұрын
බන්දු අන්කල් සුපිරි මාවත් රගපාන්න ගන්න කො මම ආසයි ඔයාගේ වැඩ සුපිරි
@comedyfield6473
3 жыл бұрын
Studio එකේ ඇතුලෙ වැඩ කරන සෙට් එක හිනා වෙනවා අහුනෙ මට විතරද 😆😆
@sameeraudayanga7699
3 жыл бұрын
සුපිරි චරිතයක් හැබැයි ගෑස් ගොඩක් ගනන් අන්කල්
@dananjaya2623
Жыл бұрын
Thank you for sharing your experience.
@mangumangu5076
Жыл бұрын
මමනමි ෴කැමතිම කලා කරැවෙක්෴බලන්න වැදගත් නිහතමානි පුතා සමග අැවිදින්ව වැඩ සටහනට සමහර අයට මෙම නලුවා වටිනා කමක් නැතිව අැති මුලු ලෝකයටම වටිනා සමිපතක්එනයන තැන හරම අවස්තාවකම සිනාව මුවට ගෙනා චරිතයක් ඔබට තෙරැවන් සරනයි
@pradeepnanayakkara6991
3 жыл бұрын
ඔබතුමා.ටෙනිසන් මහත්තයා.ෆ්‍රෙඩී සිල්වා මහත්මයා.අපේ රටේ සම්පත් අප අතරින් වියෝ වූ ටෙනී මහත්මයාට ෆ්‍රෙඩී සිල්වා මහත්මයාට නිවන් සුවය ලැබේවා
@sachithranuwan
3 жыл бұрын
කතා කලත් හිනා යනවා ..මම ආසම චරිතයක්. ඔබට දීර්ඝායුශ බන්දු මහත්මයාණෙනි 🙏🙏🙏🙏
@CuteNatureGirl
2 жыл бұрын
ආසම කලාකරුවෙක්.... ❤❤🎼✌️. Legend කෙනෙක්.... ❤✌️
@kumuduaponsu5156
3 жыл бұрын
සහතික ඇත්ත කතව.ඔබතුමාට බුදුසරණ
@ishanjayasinghe3071
3 жыл бұрын
අම්මෝ රත්තරනේ කනට ගහනවා ඔනි තැනක ඔනී එකෙකුට ගැහුවේ නෑ.වගේ.ආදරෙයි ජීවත් වෙන අවුරුදු 130ටම.🍸🍸
@user-uh7kp9oi4b
3 жыл бұрын
ලස්සනයි ලස්සනයි
@prasadvlog6754
3 жыл бұрын
ශ්‍රී ලංකාවේ වාසනාවට උපන් සුපිරි හැකියාවන් පිරි චරිතයක් .
@priyanthakumara7407
3 жыл бұрын
අනේ ඔයා බොරු කෙයන්න එපා.
@prasadvlog6754
3 жыл бұрын
@@priyanthakumara7407 සිංහල ඉගෙන ගෙන වර මුලින්ම
@toprank4971
3 жыл бұрын
@@prasadvlog6754 හොඳටම කිවුව මචං උඹ 😁😁
@ashaliasahaliamandi
Жыл бұрын
ඒක ඇත්ත ❤
@r.pisuru3982
3 жыл бұрын
බන්දු සර් නිකන් කතා කරන කොටත් හිනා යනො...😂
@nethmi1776
Жыл бұрын
ඇත්තටම ආදරෙයි.
@kasunvlog445
2 жыл бұрын
Man asama charithayak .hebai.kawadawath obathumawa mit wela katha karanna awasthawak lebune naa.budu saranai.niduk nirogi wewaaaa.
@AmuCeylonTravel
3 жыл бұрын
Your the best actor in the world 😍
@ishuuchamika6190
Жыл бұрын
කෙනෙකුගේ අල්පෙනෙත්තක් ගත්තත් අවසර ගන්න ඕනේ..බින්දු අහිංසක දුප්පත් මනුස්සයෙක්,බන්දුගේ පෙනුමට හඩට 90%ක් වගේ සමානයි.❤ හැබැයි බින්දුට තිබුණා බන්දුගෙන් අහන්න,කතා කරන්න,චුට්ටක් ෆලෝ කරලා එයාගෙ ටැලන්ට් එක බන්දුට පෙන්නන්න.එහෙම උනානම් අද නඩු නැති වෙන්න තිබුණා.☹️ බන්දු සමරසිංහ කියන්නෙ ලංකාවේ අති විශිෂ්ඨ විකට නළුවෙක්,එතුමා හදාගත්තු ගොඩනගාගත්තු ආවේණිකත්වය ඒ පෞර්ෂය නැති කරගන්න බන්දු නෙමෙයි කිසි කෙනෙක් ආස නෑනේ.බන්දුගෙ එතන හරි. තමන්ට තමන් අවංක වෙලා හිතන්න, " කව්ද කැමති තමන් මහන්සියෙන් හම්බකරපූ ඉඩකඩම් යාන වාහන දේපල මිල මුදල් කොච්චර තිබුණත්,අන්ත අසරණ දුප්පත් මනුස්සයෙක් හොරෙන් ඇවිත් ඒවා අහන්නේ බලන්නේ නැතුව බුක්ති වින්දොත් තණ්හාවට වඩා දැනෙන්නේ තරහක් ඇයි හොරාට මෙහෙම දෙයක් කරේ" කියලා..ඕක සාමාන්‍ය දෙයක්..❤
@anuruddhagodamune5855
8 ай бұрын
තෙරුවන් සරණයි
@ChinthanaSurendra
11 ай бұрын
This is the personality Salute Sir!
@gajatworld8050
3 жыл бұрын
adarei bandu mame
@Tharu..690
3 жыл бұрын
අනුකරනය කරනවා කියනනේ ඒ මනුෂ්‍යා ජීවත්ව ඉන්නකොටම එයාගෙ බඩට පහර ගහන එක හරි නැහැනෙ .තමන්ටත් දක්ශතාවයක් තියෙනවා නම් අනුන් අනුකරනය කරන්නම ඕන ද. තමන්ගෙම දෙයකින් එන්න ඕන.
@anjellenikz6301
2 жыл бұрын
අපේ අම්මයි මමයි දෙන්නම කෑගල්ලෙ කොන්වන්ට් එකේ. අපේ අම්මා බන්දු අංකල්ගෙ මැච් බලල තියනවලු ඒ කාලෙ ♥️
@sandyawijethunga2437
Жыл бұрын
Bandu sir mn oba thuma sebawin dakala ne.pudumakara dakshayek obathuma.mn harima gawrawa karana adare karana charithayk obathuma.budusarani.neerogiwa chirathkalayal wejabewa!!!!!
@harshanakavinda6512
3 жыл бұрын
Anthimata supiri ekak kiuwwa bandu sir, wihiluwen hri.eka patta😁
@mgbatta3497
3 жыл бұрын
සහතික ඇත්ත 👍👍👍👍💕 😁😁😁😁😁😁😁😁🎧
@WasanthaKumara-vb4rf
8 ай бұрын
ලස්සනයි
@anurakumara3729
3 ай бұрын
බන්දු මේ කියන දේ මුලු රටම බලන්න වටිනව
@NiroshaNirosha-u6f
7 ай бұрын
මම නම් ආසම නැති කෙනෙක් අම්මෝ හිනාවෙන්න බැරි නිසා 😂😂😂😂😂😂 ❤❤❤❤❤❤ බුදුසරනය් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ඔබ තුමාට😂😂😂😂😂
@kevinnishantha8235
3 жыл бұрын
Mn program eka end wenakan baluwa patta
@dilrukshi4568
2 жыл бұрын
Ane bandu uncle oya wadi kalayak jiwath wenna , 100k hari 120 hari kamak na , apita uncle lambunu loku pinak . Jesu pihitai!
@sumedapresanna8513
2 жыл бұрын
Hi bandu සමරසිංහ mahaythaya
@hasinduindu9111
3 жыл бұрын
Niyamayi bandu sir super 🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖
@PiyasenaChandana
9 ай бұрын
Kematima kala karuwa apata egata le pirisidu kera ganna hema welema balanawa man ❤❤❤
@ajrathnayaka2911
3 жыл бұрын
Bandu sirta amuthuwen pitapathwala dialogues oni na.nikan cata krath hina wenna puluwan.My favourite Actor.🥰🙏🙏🙏
@sunethramalkanthi2307
2 жыл бұрын
ඇත්ත අපේ රටේ හැටි😂😂😂😂
@Sajith_chathuranga
3 жыл бұрын
🖐️😍😍😍😍💖💖💖 බන්දු සමරසිංහ මහත්තයා
@priyanthakumara7407
3 жыл бұрын
මොකද අනේ
@Sajith_chathuranga
3 жыл бұрын
@@priyanthakumara7407 🖐️😌😌😌
@sushanthsing6
3 жыл бұрын
බන්දු කුහකයා ❤❤❤
@nishanwalisingha5788
2 жыл бұрын
බිංදු බෝතලේගමට කරපු දේනම් අසාධාරණයි අයියේ
@yasangapryadarshana6682
2 жыл бұрын
Aniwa
@romesh.wijetunge
2 жыл бұрын
අමාත්‍යාංශයෙන් බුදියන්න කිව්වොත් අම්මාපා නිදියනවලු😀😀😀
@LakmalCommerce
3 жыл бұрын
මම ඔතන කැළුම් උණා නම්, මම විනාඩියක් වත් ඉන්න එකක් නෑ. හිනාව නවත්තගන්න බෑ මට.
@sugathsenavirathna6603
3 жыл бұрын
බංදු මහත්තයා සතුටුයි
@dimanthadilshan8720
3 жыл бұрын
Bandu mame niyamayi
@mihariperera2250
2 жыл бұрын
my favorite actor❤
@audiopod-2024
3 жыл бұрын
🤣🤣🤣🤣🤣 සරලයි ගැඹුරුයි ! 🙏
@MF.744
3 жыл бұрын
බන්දු බින්දුටත් අවස්ථාව දෙන්න.
@ushanmadu4663
3 жыл бұрын
Eyata wenama ananyathawayak hada ganna kiyanna
@gayanmaduranga4962
7 ай бұрын
නියමයි ඈ.. අනිත් අය මොන විදිහට හිතුවත් ඔබතුමා සුපිරි ❤💯
@wajiraudayanga7768
3 жыл бұрын
බන්දු හොද චරිතයක් ඒත් බින්දුට කරපු බලු වැඩේ නිසා ඒ හොද එයා විසින්ම නැති කරගත්ත අපරාදෙ ඒ අහින්සකයට චාන්ස් එකක් දෙන්න තිබ්බෙ මෙයාල චාමර රණවකලගෙන් ඒව ඉගෙනගන්න ඕනි මනුස්සකම 🤨🤨😏
@ghamith
3 жыл бұрын
Ekkagai
@shashikamadumali5174
3 жыл бұрын
Frist commet 🌹
@randikasamantha2678
9 ай бұрын
😊😊😊😊😊 niyamai
@lahiruchinthaka3835
3 жыл бұрын
Hamadamat adarai bandu uncle
@aseaherath6229
3 жыл бұрын
Oba tumage hema film ekakma balala tiyenawa hebai oba tuma nawakaontat tena denna
@deshan2865
3 жыл бұрын
ලංකාවට මාර වැඩෙ නෙ උනෙ බන්දු මාමෙ.බින්දුගෙ නඩුව අයින් කරගන්ඩ කුහකයෙක් නොවී.ඔබතුම හරිනන් සතුටුවෙන්ඩෝනි ඔබතුමාගෙ පුතාවත් ඔබතුමා වගෙ නැති වෙලාවෙ මම වගෙ එක්කෙනෙක් ඉන්නව කියල.
@notdedsec_ck9383
Жыл бұрын
Ane plyn bn yanna 😂😂
@rukmaalrukmaal9374
3 жыл бұрын
mahaththayo.. obathumata api adarei.ara obathumawa anukaranaya karana boy kenek innawa bindu kiyala.ane utath poddak polawe paya gahala yamak karanna atha dennako.kalaa karayekgen wiya yuthuma deyak kiyala hithanawa eya.tallent ekak thiyana kollek eya.eyath ekka ekama film ekaka dakinna asai.mewa me marena jeewitha. obathumage puthath me field eke joke scene wala nathi nisa e bindu kiyana boywa topup karala gannako. Adarei api
@nadunbuskingdom4693
3 жыл бұрын
මම ටොක් with බන්දු වැඩසටහන බලනවා
@wimukthisenarathna531
3 жыл бұрын
❤️
@m.kalindu1576
3 жыл бұрын
Most talented comedian ever 🇱🇰
@sanjeewapradeep1454
2 жыл бұрын
හිටපු ප්‍රහසන නවවන් දෙන්නෙක් අපිට නැති උනා ප්‍රෙඩී සිල්වා මහතා සහ ටෙනී මහාතා දැනට අපිට ඉන්න අවසාන පුරුක බන්දු සමරසිංහ මහතා කියන්නේ
@janithanimal7325
3 жыл бұрын
Super
@lassanadewal8918
Жыл бұрын
බන්දු මහත්තයා සීරීයස් කතා කරත් හිනා යනවා අපිට
@Brian-rw5yt
3 жыл бұрын
podi kale idan mn sinhala film balanna purudu une Bandu sir nisai Tenison sir nisayi. you are the best .
@ChenuliDinethmi
4 ай бұрын
Ane please man Hari kamathi bandu uncle saha Ranjan uncle ekka aluth film ekak keranne ❤❤❤ parliament jokes wage
@neranjidhanushkidesilva6715
Жыл бұрын
අපි බඩ පැලෙන්න හිනා උනා ට බංදු මහත්මයා ට නම් වෙලා තියෙන්නේ අසාධාරණයක්
@supulsarahapangama9041
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pardeeppardeep2618
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LakmalCommerce
3 жыл бұрын
Dekkath hina yanwa oba thuma. Talks with Bandu balanwa hemadama.
@maheshlakruwan7699
3 жыл бұрын
First like ekai comment ekai Magen I’m big fan
@ajithpriyanka4916
3 жыл бұрын
Bandu aiyyae serama hodai Hebai binduta karapuwedr wrradi
@Dewmini-x1k
Жыл бұрын
ඇත්තටම තමන්ගෙ අවස්තාව එනකල් ඉන්න ...ඒක හිතට ගන්න ..එතකොට රංඩු නෑ තරහා නෑ❤
@nadunbuskingdom4693
3 жыл бұрын
සුපිරි
@chandimakantha5826
2 жыл бұрын
Muu Amu haraka. Iwaseema newei. 2019 kade yame results.
@nilukafernando7058
4 ай бұрын
👌👌👌😍
@janaka4333
3 жыл бұрын
🙏 🌷
@priyanthakumara7407
3 жыл бұрын
බන්දූ අයියා නියමයි
@Happiness24105
3 жыл бұрын
බන්දු කියන්නෙ brand එකක් 😌
@pasinducharuka5073
3 жыл бұрын
♥
@irw1251
3 жыл бұрын
👍👍👍
@sithijasanjalee9351
3 жыл бұрын
Budusaranai oba thumata 🙏🙏🙏
@kanchanapethum838
3 жыл бұрын
බන්දු සර් ඔබයි මම දැකපු ෆ්‍රෙඩි සර් ගෙන් පස්සෙ දැකපු සින්හල සිනමාවෙ විකට රජු.අර බින්දු මහත්තයා ඔබතුමාට අපහාස කරන එකට විරුද්ධව කතා කරන්න.
@anurakumara3729
5 ай бұрын
බන්ද්ය් කවුද කියන එක නෙවෙයි වටින්නේ . බන්දුගේ මේ කථා අහලා තවමත් ලොකු පුටුවල වැජඹෙන මහත්වරුන් ගැන විලි ලැජ්ජයි.
@sachchadis8883
3 жыл бұрын
හොඳට තිබුණා රටක්, අපට වෙච්ච දෙයක්.
@kingson165
3 жыл бұрын
Buhaahaha maara wade lankawata une
@viraj4473
Жыл бұрын
😁.mn adare karan charithyak ❤🙏
@nalindanushka6718
Жыл бұрын
විකට ලෝකයේ පරමානන්දනීය තරුව
@NoName-sk2hp
3 жыл бұрын
☺️👊
@maddumasampath5688
3 жыл бұрын
🙏🏽✊🏽❤️☮️👊🏽✊🏽
@priyanthakumara7407
3 жыл бұрын
මොනවද මේ
@rantotaperera7338
3 жыл бұрын
අණ්ඩුවට කඩේ ගිහින් දැන් තේරිලා වගේ මෙයටත්
@nuwanwijesinghe6993
3 жыл бұрын
ඔය මොන ආන්ඩුවට කඩේ ගියත් ඔච්චර තමයි. මං දන්න තරමින් බන්දු මහත්මයා කඩේ ගියෙ අන්ඩුවට නෙමෙයි රටටයි ජනතාවටයි. ඒ කාලෙ රටෙ අරක්ෂාව තිබ්බෙ බල්ලාට.. 👍👍👍👍
@deepanirosha5314
3 жыл бұрын
@@nuwanwijesinghe6993සහතික ඇත්ත
@notdedsec_ck9383
Жыл бұрын
Ubala nkn mahinda dunne na wage 😂😂
@rantotaperera7338
Жыл бұрын
Api oya pissaa jivitheta dunnena pissek ne pal hora minimaruwekta chande denna pssuwak athai @@notdedsec_ck9383
@nadeeherath5504
3 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷
@channaholidays7198
3 жыл бұрын
mama ada thamai KALUM aiya me wage hinawenava dakke. katada hina noyanne BANDU aiyage katha valata.kavadavath wayasata yanne nathi manussayek .BUDUSARANAI.
@YibinShao
5 ай бұрын
ඔබ තුමා අති දක්ෂ කලා කරුවෙක්. අර අසේකලත් එක්ක ගිය කැනඩා ගමනේ කථාව කෝපි චැට් එකේ 10 පාරකට වඩා බැලුව.😂හරිම කැමති නළුවෙක්.ඔබ තුමාට දීර්ග ආයු ලැබේවා. බුදුසරණයි 🙏🏻🙏🏻
@gemingfiresl103
3 жыл бұрын
Ai binduta ehema kare
3:29
බන්දු සමරසිංහ කේලම් ගැන කියු අපූරු කතාව | Bandu Samarasinghe talk about gossips
Bandu Samarasinghe
Рет қаралды 59 М.
6:20
මට බ්‍රිස්බේන් වල කෙල්ලෙක් ඉන්නවා
Hiru TV LIVE
Рет қаралды 614 М.
01:00
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 8 МЛН
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 116 МЛН
00:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
Аришнев
Рет қаралды 3,4 МЛН
00:46
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
Celine Dept
Рет қаралды 71 МЛН
5:08
බන්දුගේ voice tone එකට බකින් හැම් මාලිගාව ළඟ සැලෙන්ඩර් වුණ සුද්දෝ
Siyatha TV
Рет қаралды 49 М.
6:13
ක්ලීටස් -බන්දු ගේ ඇමරිකන් වලිය...
Hiru TV
Рет қаралды 503 М.
1:39:50
බන්දු සමරසිංහ - හදවතින් හදවතට/ BANDU SAMARASINGHE - HEART TO HEART WITH KALUM ! 🌷
Kalum Wijesooriya
Рет қаралды 110 М.
7:36
දුම්රිය වැඩ වර්ජනයට හා බස් වර්ජනය ගැන බන්දු මෙගා ස්ටාර්ස් වේදීකාවේ කියපු දේ
Hiru TV
Рет қаралды 339 М.
8:38
බන්දු අහපු ප්‍රශ්න වලට කාවිංග සහ ඉසුරු දීපු අපූරු උත්තර ටික...
Hiru TV
Рет қаралды 318 М.
3:55
සිංහල පුළුවන් සුද්දට බන්දු ඉංග්‍රීසියෙන් කතාකරලා සුද්දා සිංහලෙන් කිව්ව දේ
Siyatha TV
Рет қаралды 188 М.
25:05
මිනිස්සු මෙච්චර තෙමෙනවා නම් මට ඇයි තෙමෙන්න බැරි එපා එපා
VFM RADIO 107
Рет қаралды 53 М.
37:56
බන්දු සමරසිංහ - හිතට එකගව ඇත්තම ඇත්ත /- BANDU SAMARASINGHE - ABSOLUTE TRUTH ! 🤜🌷
Kalum Wijesooriya
Рет қаралды 164 М.
7:42
" තාත්තා ලඟ කඹේ තියනවද මං ගේන්නද ? " යන යන තැන කාර් එකේ ඩිකියේ කඹේ අරන් යන බන්දු සමරසිංහ
Siyatha TV
Рет қаралды 142 М.
31:56
එක් කාන්තාවයි පිරිමි තුනයි/සටන උනුසුම්/21 වෙනිදයින් පස්සෙ රනිල්ට උතුර දකුන මාරුවෙයි #sirasatv
SL Sujeewa
Рет қаралды 386 М.
01:00
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 8 МЛН