බන්දු සමරසිංහ - හිතට එකගව ඇත්තම ඇත්ත /- BANDU SAMARASINGHE - ABSOLUTE TRUTH ! 🤜🌷

  Рет қаралды 157,566

Kalum Wijesooriya

Kalum Wijesooriya

Жыл бұрын

නැත්නම් ගීතා ගොයම් කපනවද... පිස්සු ..😂
ප්‍රවීණ රංගවේදී බංදු සමරසිංහ මහතා
සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
Location -Studio 15
No 15 Skelton road
Colombo 5
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZbin නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න
#kalumwijesooriyayoutubechanel#absolutetruth
#celebritychats #bandusamarasinghe #trendingnow

Пікірлер: 340
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
මුලින්ම කියන්න ඕන ඔයාට ගොඩක් ස්තූතී හදවතින්ම මම ආස කරන විශේශාංගය ලබා දුන්නාට.මට අද ඔයාගේ මෙ notification එක දැකපු වෙලාවේ ඉදන් නොයිවිසිල්ලෙන් හිටියෙ නරබන්න ඉඩක් ලැබෙනකම්..ඒත් නිදහසක් ලැබුනේ රෑ නිදියන මොහොත විතරයි..දැන් වෙලාව රෑ 2 පහු වෙලා.ඒත් මගේ හිත බල කරේම ඔයාගේ මේ වැඩසටහන බලන්න කියලමයි.මොකද ඒ තරම ආසයි ඔයාගේ programs වලට.විශේශයෙන් හිතට එකගව ඇත්තම ඇත්ත විශේශාංගයට.🥰🥰🥰. ඇත්තටම අද ගොඩල් හිනා වුනා.හරිම ලස්සනයි program එක.😊😊😊. ඔයාගේ මේ youtube chanell එක හරියට අතු බෙදුනු ලස්සන සංකිර්න ජාලයක් වගේ. සංකීර්ණ interview වැඩසටහනේ ඉදලා මේ වගේ සරල ප්‍රශ්න අහන interview වැඩසටහන දක්වා ඔයා මේ වැඩසටහන ගොඩනගලා තියනවා හරිම අගෙයි..ලස්සනයි. හදවතින් හදවතට.., 18 plus with kalum.., My side of the story.., Travel with kalum..., වැනි විවිද පැතිකඩ වලින් විවිද ආරේ interview programs.ඉතින් අයියේ ලංකව වගේ දූපත් මානසික මට්ටමක් තියන රටක මේ වගේ විශේශාංගයක් පටන් ගනිද්දිම වැඩසටහන මුලදිම කියන්න මේ වැඩසටහන කරන්නෙ හුදෙක් විනෝදාස්වාදය සදහා පමනයි කියලා. බංදු සමරසිංහ මහතාට ලොකු කුඩා කව් රුත් ආදරය කරන කෙනෙක් නේ. බංදු මහත්ම ඔයා අහන ප්‍රශ්න වාලට හෙම්න් සැරේ ඔයාගේ කනේන් රිංගපු විදියනම් නියමයි...😂😂😂. දෙදෙනාටම සුබ පැතුම් ඉදිරි අනාගතයට...🥰😊🙏💐
@jonasfernando4408
@jonasfernando4408 Жыл бұрын
. .
@jonasfernando4408
@jonasfernando4408 Жыл бұрын
. .....
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
ඉශූ සදමිනි.ආන්ටි උබ ගෙදර අරන් පල පිස්සු බන්දුවාව උබලා.වගේ ගොබ්බ .දූපත්. මානසික ලෙඩ්ඩුන්ට හොඳයි බන්දුවා
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
ආන්ටි ජීවිතයට හිනා වෙලා නැතිව අඇති නේද .සදමිනි ආන්ටි
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 Жыл бұрын
ඔයා දන්න එකම විහිළු කාරය මෙයා විතරයි වගේ .
@nimeshmadhawa5182
@nimeshmadhawa5182 7 ай бұрын
මේ වගේ කොන්දක් තියෙන කෙලින් මිනිස්සු ලංකාවෙ හරි අඩුයි.. ඔබ තුමන්ට නිදුකින් නීරෝගීව සැප සහිත ප්‍රතිපතාවෙන් උතුම් වූ නිර්වාණයම සාක්ශාත් කරගැනීමට හැකි වේවා! ආයුශ බොහෝ වේවා! 🙏 ඒ
@gayanmaduranga4962
@gayanmaduranga4962 4 ай бұрын
ඔහු චිත්‍රපටි ටික කියපු විදිහට මතකෙන් & අවබෝධයෙන් කියන්න බැරි අය පවා මෙතුමට මොකක්ද මේ මෙතුමගේ හැසිරීම කියලා බනිනවා නම් ඒ බනින අයට තමන් ගැන හිතා ගන්න වෙයි මුලින් ම.. මට නම් මෙතුමා 90%කට වඩා හොදම හොද මනුස්සයෙක් හැම පැත්තකින් ම..එ.♥️💯
@kkdkoralage2790
@kkdkoralage2790 11 ай бұрын
නියම චරිතය. තෙරුවන් සරණයි.
@gayurijayasooriya9456
@gayurijayasooriya9456 Жыл бұрын
පොඩි කාලෙ ඉදල ආසම නලුවෙක්.. බන්දු uncle , දීර්ගායුශ ලැබේවා ඔබට ♥️
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 5 ай бұрын
කලින් වැඩසටහනත් බැලුවා කව්රු කොහොම කිව්වත් මමනම් ආසම චරිතයක් 100% සම්පූර්ණ මිනිස්සු වෙන්නැති මේ මනුස්සයට බනින්නෙ❤️❤️💯
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
ඔබේ නිහතමානීකම ඉතාමත්ම අගය කරමි බුදු සරණයි කැලුමි සර්
@amaradasakarunaratne1419
@amaradasakarunaratne1419 Жыл бұрын
Excellent question and answer session. It is wonderful the way GREAT COMEDIAN Artist Bandu's Answering with critical thinking. Long Live Bandu! With all my best wishes for Bandu and his family members!
@ashenherath8344
@ashenherath8344 Жыл бұрын
මාර වැඩෙ ලංකාවට උනෙ නෙද බංදු අංකල්😂
@NJay380
@NJay380 Жыл бұрын
😂
@sumedhadharmasena1818
@sumedhadharmasena1818 Жыл бұрын
Fabulous & relaxing talk show, We always enjoy funny talks of Bandu. He’s man with full of fun jokes to keep the audience engaged. Thanks Kalum
@sunilsamarasinghe
@sunilsamarasinghe Жыл бұрын
ලස්සන වැඩ සටහනක් බුදු සරනයි
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
එ වගේම කැදුමි සර්ටත් යහපතක්ම වේවා නීදුක් නීරෞගී දීර්ඝායූ වේවා කැලුමි සර් ඔබට
@anjanakurppu3984
@anjanakurppu3984 Жыл бұрын
කැලුම් , ඔයත් මෙි වැඩ සටමන ඉවර වෙනකල් හිනා වුනා.සතුටුයි .සිනා සාගරයක් ...ජේසු පිහිටයි දෙදෙනාටම .❤❤
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 Жыл бұрын
what a program kalum you are the best from the best everything perfect
@sirisenagenimalsiri9955
@sirisenagenimalsiri9955 Жыл бұрын
නලුවෙකු වසයෙනත් මම ඔහුුට ගරැ කරනවා නමුත් පසු ගිය කල හොදට රගපෑවා දේශපාලනයෙි අබාදිත සෙබලුන් ඉදිරියේදි.සක්කිලියෙක්.වගේ හැඩුවා ඒ දවස මතක් කරගන්න පුලුවන්ද
@nishaniamarasingha8675
@nishaniamarasingha8675 Жыл бұрын
අද තමයි program එක සම්පූර්ණයෙන්ම බලන්න වෙලාවක් ලැබුනේ. හරිම විනෝදයි. බංදු සමරසිංහ කියන රංගන ශිල්පියාට හැමදාමත් කැමතියි. අයියෙ ඔයාට ගොඩක් ස්තූතියි එතුමාව මේ program එකට සම්බන්ධ කර ගැනීම ගැන. හිනාවෙවී උනත් අහපු සමහර ප්‍රශ්නවලට ඇත්තම කිව්වා. ඒ වගේම කැළුම් අයියෙ ඔයත් මේ තරම් හිනාවෙනවා මීට කලින් දැකලා නෑ. බංදු මහත්මයා program එක අන්තිමට කියපු දේ නම් ඇත්තම ඇත්ත. බුදු සරණයි දෙදෙනාටම!🙏🙏🙏
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 Жыл бұрын
තෙරුවන් සරණයි දෙදෙනාටම
@JewanIK
@JewanIK 7 күн бұрын
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@s_a_m_e_e_r_amusicchanel8740
@s_a_m_e_e_r_amusicchanel8740 Жыл бұрын
සිංහල සිනමාවේ විකට රජවරුන්..❤❤.ආඩම්බරයි අපට මෙවන් නලුවන් දකිද්දි.🌹🌹
@Chandrasena-bl6zn
@Chandrasena-bl6zn 10 ай бұрын
කැලුම් එදා ත් ඔබතුමගේ මාධ්‍යවේදීන් අතර ජනප්‍රිය කටහඩ හා දැකුම් රුපය එදත් අදත් වෙනස් නොවිම වාසනාවක් මා ප්‍රියතම මාධ්‍යවේදීයා හුගකලකි දැක්කා ස්තුතියි
@Guesswho.1
@Guesswho.1 Жыл бұрын
වෙනදා වගේමයි අද වැඩසටහනත් කියන්න වචන නෑ නියමයි කැලුම් අයියෙ! නිරෝශා විරාජිනීව ගේන්නකෝ😥
@mari9453
@mari9453 Жыл бұрын
Mm.asm.naluw.bndu.mhttya.viktnaluwnge.ad.mat.hr.hina.me.banduw.dakal.
@mari9453
@mari9453 Жыл бұрын
Jaywew.anan.hadmhr.ann
@hamilahamila1524
@hamilahamila1524 Жыл бұрын
Gidak sathutui thunuruwan saranai aadarei godak jaya wewa
@amaradasakarunaratne1419
@amaradasakarunaratne1419 Жыл бұрын
Ape Pinwantha Kelum Putha, excellent VIDEO. Long Live Kalum!
@sha-bs4zr
@sha-bs4zr Жыл бұрын
Aththatama. kalum watinakamak athi yuga purushayek....👌💗
@ruwanbandulage3692
@ruwanbandulage3692 Жыл бұрын
Enjoyed with Bandu ,
@nirmaleeperies8772
@nirmaleeperies8772 Жыл бұрын
ඔය විදිහට හැමෝටම හිනස්සන්ඩ බැහැ .හොදට හිනා වුණා.දෙදෙනාටම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා !!!දීගායු ලැබේවා !!!!ජේසුපිහිටයි .🙏❤️
@kanthihema2594
@kanthihema2594 Жыл бұрын
kelum oyage kata hadanam malli harima lassanai
@C424c424
@C424c424 Жыл бұрын
👍👍👍
@NJay380
@NJay380 Жыл бұрын
සාමාවෙන්න කැළුම් අයියා.. ඔයා කරපු වැඩසටහන් වලින් චොරම වැඩසටහන මේක..මේ බන්දු වගේ ගොන් පාර්ට් දාන දේශපාලනයට කඩේ යන කුහකයෝ ගෙනත් ඔයාගෙ වැඩසටහනේ තියන අගය නැති කරගන්න එපා.. බනින අය මට බනින්න මට හිතුන දේ මම කිව්වෙ ❤😊
@ruwanpeiris4940
@ruwanpeiris4940 Жыл бұрын
එකගයි.
@samjewellery3755
@samjewellery3755 Жыл бұрын
You are right.
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 Жыл бұрын
ඇත්ත....👍
@hemanthalakmal2261
@hemanthalakmal2261 Жыл бұрын
සිරාවටම
@muzicfilmhub4545
@muzicfilmhub4545 Жыл бұрын
Aniwa
@user-dp1wr8nw3t
@user-dp1wr8nw3t 11 ай бұрын
Hama wadasatanktama mahaththya kiyala kiyanne hamotama garu karala kathakaranne mama dakkke godak mohu saha kalansuuriya mahatha
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
ඉල ඇදෙනවා පුදුම විදිහට හිනා වුණේ පිං සිද්ද වෙනවා
@BuddhikaPradip-lg6gq
@BuddhikaPradip-lg6gq Жыл бұрын
Ape le dathuwa pirisidu karanawata godak pin bandu mahatthaya ,mehema hinassanna kaatawath ba.asama naluwek, budu saranai❤️
@himamalni525
@himamalni525 10 ай бұрын
Hodai lassanai bandu ayiye
@nimalinimaliwarnasooriya1914
@nimalinimaliwarnasooriya1914 Жыл бұрын
Man asa nati charitayak.kuhakayi eya.
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
කැලුම් මහත්තයෝ අද නම් හිනා තමයි බුදුසරණයි දෙන්නටම දීර්ගායු වේවා ❤️❤️👌
@user-nh1qq9nc8j
@user-nh1qq9nc8j Ай бұрын
කැලුම් මහත්තයා බන්දු මහත්තයා ඔබ දේපලට බුදු සරණයි ❤👌👌👌❤🙏🙏🙏🌷🌷🌷
@bianlofa9151
@bianlofa9151 Жыл бұрын
තෙරුවන් සරණයි
@nilushadesilva5521
@nilushadesilva5521 Жыл бұрын
One of the best kalum aiye ❤️
@shamikadesilva5995
@shamikadesilva5995 Жыл бұрын
Kalum came up with nice questions today. Nice answers too.😅😅😅
@shanakaindunil7822
@shanakaindunil7822 Жыл бұрын
වැදගත් මහත්මයෙක් කරන ගොබ්බ වැඩසටහනක් .මොනවාද ඔය අහන මෝඩ ප්‍රශ්න .ඕක බන්දු ඔයාගෙන් ඇහුව නම් ජෝක් එකක් හරි කියලා හිතන්න තිබුනා .බන්දු ගොඩක් ඒවට උත්තර නොදුන්නේ ඒව කිසි කමකට නැති ප්‍රශ්න නිසා.අර කක්කුටු කතාව එහෙම.
@manelolsson8712
@manelolsson8712 Жыл бұрын
Me pissawaä genna epa apriai
@nissankasanjaya
@nissankasanjaya Жыл бұрын
Madam
@nissankasanjaya
@nissankasanjaya Жыл бұрын
Koheda inne madam
@nissankasanjaya
@nissankasanjaya Жыл бұрын
Godak kalakin neda madam
@nissankasanjaya
@nissankasanjaya Жыл бұрын
Oya awada madam
@niharaanthony7845
@niharaanthony7845 Жыл бұрын
U r d best...thk u Kalum
@dharshakuwait8477
@dharshakuwait8477 Жыл бұрын
Kalumm niyamai oya..bandith lassanai
@samankumarakumara4133
@samankumarakumara4133 Жыл бұрын
Palaweni prashna 2n godak dewal therum gath හැකි ...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 Жыл бұрын
බර්ටි,සැමුවෙල් ,ඇනස්ලි එක්ක බලනවිට මෙයාගේ විහිළුවලට හිනා යන්නනම් කිතිකවා ගතයුතුයි.
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
💪💪💪💪💪💪
@sasankajayasinha8578
@sasankajayasinha8578 Жыл бұрын
ඒක ඔයාට හිතෙන විදිය අපිට නම් එහෙම නෑ
@hansasandeepasilva2175
@hansasandeepasilva2175 Жыл бұрын
Apitanm hinayanawa 😂
@nalanihewa9095
@nalanihewa9095 11 ай бұрын
Hariyata hari bandu wihilu karayekda. Uma kiyala uma hinawenawa mata nam peenna bari චරිතයක්
@gihanipremarathne3361
@gihanipremarathne3361 Жыл бұрын
Subha pathum oba thumanla depalatama
@chandrasiri672
@chandrasiri672 Жыл бұрын
Bandu අයියගේ කතා නම් මරු. කැලුම් අයියටත් හරි හිනා
@mauricedemel6142
@mauricedemel6142 10 ай бұрын
niyamai bandu uncle
@businessstrategyconsultanc8818
@businessstrategyconsultanc8818 Жыл бұрын
ගොඩක් අය බන්දුට ආසයි.ඒත් මම එතුමාගේ පෙන්වන බාහිර ස්වරූපයට අකමැතියි.මට ඔය විහිලු කියලා එතුමා කියන දේවල ට හිනා යන්නේ නෑ...සමහර විට ඔය මවාගත් චරිතය එතුමා ගේ දියුණුවට හේතු වන්නට ඇති.ඒත් මම නම් ආස නෑ. කැලුම් මහතාට මගේ ගරුත්වය.🙏
@samadhiwihara4600
@samadhiwihara4600 Жыл бұрын
Ow.math ekagai oyge kathawata
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- Жыл бұрын
එකගයි 🙏
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
💪💪💪💪💪💪
@nalanihewa9095
@nalanihewa9095 11 ай бұрын
Hariyata hari eyama kiyala eyama hinawena Mooda චූන්. Karayek නොදකින
@nalanihewa9095
@nalanihewa9095 11 ай бұрын
Mamath. Ekagai
@patrishiyapereraperera9240
@patrishiyapereraperera9240 Жыл бұрын
Attama wadagath prashnayak ahuwama na
@cleranceferdinando44
@cleranceferdinando44 Жыл бұрын
Today is so great Kelum Ayya.. I was so happy and I was laughing 😂 😂😂😂😂😂so much. Thank you so much. God bless you ❤❤❤❤
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Pattai kalum ❤❤❤bs jp
@nishaniamarasingha8675
@nishaniamarasingha8675 Жыл бұрын
❤️❤️❤️👍👍
@ivonperera5594
@ivonperera5594 Жыл бұрын
Apuru soduru hamuwak sthuthi oba dapalatama ❤❤
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 Жыл бұрын
මෝඩ ප්‍රශ්න අහන්න එපා තමන්ගේ තත්වයට ගැළපෙන ප්‍රශ්න අහන්න.
@gihanpicasso5944
@gihanpicasso5944 Жыл бұрын
අනිවාර්යයෙන්
@kavingarajapaksha792
@kavingarajapaksha792 Жыл бұрын
එකගයි😂
@nishaatv3428
@nishaatv3428 3 ай бұрын
@ireshasubasinghe7739
@ireshasubasinghe7739 Жыл бұрын
Lassanai
@jklushiansanathperera7324
@jklushiansanathperera7324 4 ай бұрын
ලස්සනයි ජෝක් වැඩසටහනක්
@rameshmadusanka8000
@rameshmadusanka8000 Жыл бұрын
මමනං මේ වැඩසටහන තුළ කැමතිම අවස්ථාව තමයි ඒ ඒ රංගන ශිල්පීන්ට වෙනත් වෘත්තීන් යෝජනා කළ අවස්ථාව.. බන්ධු මහත්මා සිතා මතා හෝ නැතිව විහිළුවෙන් හෝ සමාජයේ පහත් යැයි සම්මත වූ වෘත්තීන්ට ඒ දුන් වටිනාකම ඉතාමත්ම ප්‍රශංසනීයයි...
@indikafernando7440
@indikafernando7440 Жыл бұрын
Monada mu kiyanne
@kamani229
@kamani229 Жыл бұрын
😁😁👍
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
බන්දු සර්ට දීර්ඝායු වේවා
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Niyama weda satahana bs jp ❤kalum ❤❤💯👌👍💕💕💕💕💕
@danisasri2043
@danisasri2043 6 ай бұрын
අනේ.දෙවියනේ.හොදටම.හිනා.ගියා.පන.යන්න.ඇත්තටම.❤️❤️❤️බුදුසරණයි
@sha-bs4zr
@sha-bs4zr Жыл бұрын
KALUM yanu SONDURU 👍 Pura wasiyek
@VihangaSampath-mg6tt
@VihangaSampath-mg6tt 3 ай бұрын
Wow
@sharminidias2732
@sharminidias2732 Жыл бұрын
Thank you so much Kalum for brining Bandu Munasinghe to your programme ! I enjoyed it so much.
@nirmalapriyanthi6058
@nirmalapriyanthi6058 Жыл бұрын
Bandu did it very well 👏. Humorous and at the same time presenting great ideas.
@ireshasubasinghe7739
@ireshasubasinghe7739 7 ай бұрын
Godak hina una bandu sir godak pin obata
@trevino0017
@trevino0017 Жыл бұрын
Love u ayya🌹🌷💖🇱🇰👍
@haresheranga
@haresheranga Жыл бұрын
නියමයි ඈ... දෙපැත්තටම බයිට් වෙන එකත් මරු 😂😂😂
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
,😂😂😂😂🤭🤭🤣🤣
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
ගොඩක් දවසකින් වේලාව ලැබුණු ගමන් videos බලනවා
@rmbashen1737
@rmbashen1737 Жыл бұрын
බංදු මාර වැඩේ ලංකාවට වුනෙ 😂
@pushpikabradley88
@pushpikabradley88 Жыл бұрын
panditha is modaya
@user-pk6qr8no3k
@user-pk6qr8no3k 2 ай бұрын
❤❤❤
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
හිනා උනා ගොඩාක් ...ස්තුතියි ..නමුත් සමහර ප්‍රශ්න කිසිම තේරුමක් නෑ...??
@inaraflannery644
@inaraflannery644 Жыл бұрын
Program eka balanna gatte kelum wijesooriya nisa, 1st compliment 4 you kelum lovely shirt ❤ BANDU. SAMARASINGHE Not my favorite acter ,how ever I love to watch ur programs ,,lassana prasna Tikak ahala adath apiva sathutu karata thank,,my personal opinion this comment,
@ruwankumara3218
@ruwankumara3218 Жыл бұрын
ස්තුතියි මොහුව ගෙන්වූවාට .රසවත් ආසාවෙන් බැලුවා.... ලස්සනයි ගොඩක් .....
@chandikathenuwara7993
@chandikathenuwara7993 Жыл бұрын
👍👍😁
@mcsanath5959
@mcsanath5959 Жыл бұрын
කැලුම් අදනම් පට්ට වැඩසටහන මට හිතා ගන්න බෑ ඔයා මේ කරපු විදිය සුපිරි. අපරාදේ ටෙනිත් හිටියනම්. ජය වේවා .
@gangachulani1373
@gangachulani1373 Жыл бұрын
ලස්සන පසුබිම හරි ලස්සනය් අදත් ❤❤😂😂😂
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
Thank y seneha sageryke gilueate❤️
@sanjiwaniamarasinha9548
@sanjiwaniamarasinha9548 Жыл бұрын
ape putha bandu maamata godak aadarei
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰😍🤣🤣🤣🤣🤣❤❤❤❤❤❤❤🙏🏾🙏🏾🙏🏾
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- Жыл бұрын
කැලුම් සර්ට ඇත්තටම වයස කියක් වෙනවද හරිම ලස්සනයි පියකරුයි කඩව්සම් ඇස්වහක් වදින්න එපා නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි ! (මම නම් මේ ප්‍රොගැම් බලන්නෙ කැලුම් සර් දිහා බලන්න ඔනේ නිසාමයි ❤)
@nilansomasiri5866
@nilansomasiri5866 Жыл бұрын
ටක්කෙටම කිව්වොත් මට මොනාද දෙන්නේ 🤣🤔
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- Жыл бұрын
@@nilansomasiri5866 🤣🤣
@gayanmaduranga4962
@gayanmaduranga4962 4 ай бұрын
16:52 ඇත්ත ඈ එතුමා මේ වෙනකම් ම කියපු හැම එකක්ම...❤ තේරුම් ගන්න නිවේදකට වත් මොලයක් හෝ ගරුත්වයක් තිබ්බේ නෑ කියලයි බලන අපිට තේරුනේ නම්..!
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
❤️❤️❤️❤️
@manelolsson8712
@manelolsson8712 Жыл бұрын
Rajapaksa gukana ballek
@vimukthiwickramasingha
@vimukthiwickramasingha Жыл бұрын
Kuhaka bandu....😂 Mun vage un Genna Epa kelum ayye program ekath chora...
@nilminikularatne6912
@nilminikularatne6912 7 ай бұрын
Maru katha
@indikafernando7440
@indikafernando7440 Жыл бұрын
Munwa form karanna epa kalum , oyath sawuththu wennepa,
@HHH-xm3lf
@HHH-xm3lf Жыл бұрын
අයියෝ මේ වගේ අය ගේන්න එපා කැලුම්, ඔයාගෙ show එකේ quality බහිනව .
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
💪💪💪💪💪
@sureshsanthaka2579
@sureshsanthaka2579 Жыл бұрын
උඹට වඩා කැලුම් අයියාQuality. ඒකයි මේ.
@nalanihewa9095
@nalanihewa9095 11 ай бұрын
Hmm eka aththa
@janaka4333
@janaka4333 Жыл бұрын
❤❤❤❤
@lakshmilakshmi957
@lakshmilakshmi957 Жыл бұрын
Bandu mahaththayo obathuma doctor kinek..mage ledath nathewa una.obata dalada samedu පිහිටයි niduk niroge sasampath ලැබේවා gidare siya pawalatama dalada samedu පිහිටයි
@manelolsson8712
@manelolsson8712 Жыл бұрын
Muwa angodata dannana
@nissankasanjaya
@nissankasanjaya Жыл бұрын
Madam kohomada
@nissankasanjaya
@nissankasanjaya Жыл бұрын
Madam ammo gadak kalaki
@nissankasanjaya
@nissankasanjaya Жыл бұрын
Oyata man godak garu karanawa
@priyanthejayalath3866
@priyanthejayalath3866 3 ай бұрын
කැලුම් Good vibes! පරණ බන්දු better! Nice guys 🥰
@user-yk1no6cc2i
@user-yk1no6cc2i Жыл бұрын
😘😘😘😘
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 Жыл бұрын
Funny.😂🥰♥️ Ane santhosayii😂
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 Жыл бұрын
තෙරුවන් සරණයි දෙදෙනාටම❤❤❤❤
@naleenlakmalk.a.7466
@naleenlakmalk.a.7466 Ай бұрын
ශ්‍රී ලන්කන් cricket team එකට දුන්නු අවවාදය නම් සුපිරි 😂😂😂
@user-ox1bv2df4l
@user-ox1bv2df4l Жыл бұрын
Oya hoda bandu aiya habai iriciyai neda tannahawa tiyenawa neda munen penawa suwapayh wewa
@upulmadhushanka6169
@upulmadhushanka6169 Жыл бұрын
ගොං ප්‍රශ්නනෙ අහන්නේ .බන්දු අයියා නිසාමයි ඇහුවේ .නැතිනම් මෙික බලන්නෙත් නැහැ .ලහිරුගේ interview එකක්වත් බලලා ඉගෙන ගනින් .බලනා මිනිසුන්ට යමක් ගන්න පුළුවන් විදිහේ වැඩ සටහනක් කරහන් .අපේ data අපරාදෙ .
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 93 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
බන්දු  සමරසිංහ tech with anu
15:50
tech with anu
Рет қаралды 966 М.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 93 МЛН