බෝට්ටු කවාටි | barnacles | කවාටි කැඩීමේ රැකියාව 🇱🇰😍🇱🇰

  Рет қаралды 171,107

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Жыл бұрын

🎯 බෝට්ටු කවාටි | barnacles | කවාටි කැඩීමේ රැකියාව
#barnacles #boatbarnacles #fishing
🎯 📞 Contact - Damith Dias - 0750975491
Wishwa Tiyubaya 😍🇱🇰
🎯 face book - wishwatiyubaya
/ %e0%b7%80%e0%b7%92%e0%...
🎯 Original sound track by
Ashen Fernando
Keyboardist @ Vනෝ Band Italy
🎯 Ashen Fernando fb link / ashenlive.fdo

Пікірлер: 375
@sachithranuwan8272
@sachithranuwan8272 Жыл бұрын
අපේ තාත්තා...💗
@ishanjayaweera8256
@ishanjayaweera8256 Жыл бұрын
මරුනේ 👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@sachithra nuwan පුතේ ඔයාගේ තාත්තා ඔයාලා වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා.....තාත්තාට ගරු කරන්න....ආදරය කරන්න....එවිට ඔයාගේ අනාගතය සාර්ථක වෙනවාමයි.....😍💛🙏
@dinathvihaga897
@dinathvihaga897 Жыл бұрын
🥺💗
@AUTOSPOTER
@AUTOSPOTER Жыл бұрын
ජේසු පිහිටයි ඔයාගේ තාත්තට ❤️❤️❤️
@jethrotharaka8169
@jethrotharaka8169 Жыл бұрын
😂😂😂
@treveltobest4515
@treveltobest4515 Жыл бұрын
පට්ට ගෙමක් ගහනවා ජිවත් වෙන්න ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....ධීවර කර්මාන්තය හා බැදුනු විවිදාකාර රැකියා රාශියක් තියෙනවා ......😍🇱🇰
@nadunranasinghe85
@nadunranasinghe85 Жыл бұрын
අපිට බලන්න වීඩියෝ එකක් ගේන්න වතුරේ බැහැගෙන උබ කන කට්ටටත් එකෙන්ම රෙස්පෙක්ට් බ්‍රෝ ❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@pathirana64
@pathirana64 Жыл бұрын
මචං උබ explain කරන විදිය සුපිරි උබ හොයා ගන්න පොරවලුත් සුපිරි වැඩ්ඩෝ තමා සුභ පතනවා අපිව ඉදිරියටත් මේ දැනුම ලබා දෙන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම .......හදවතින්ම ස්තුතියි 💛👍
@dinathvihaga897
@dinathvihaga897 Жыл бұрын
අපේ මාමා 💗🥰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මාමා සුපිරි වැඩ්ඩෙක් තමයි.....🇱🇰😍✌️
@dinathvihaga897
@dinathvihaga897 Жыл бұрын
අනිවාර්යයෙන් 🖤🥰
@jethrotharaka8169
@jethrotharaka8169 Жыл бұрын
😘😘
@shhanshihan3131
@shhanshihan3131 Жыл бұрын
අපේ ගමේ මනුස්සයෙක් ජැකට් එක දිලා තින්නේ සතුටුයි ආදරෙයි හික්කඩුව ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හික්කඩුව 💛
@ishannimesh1840
@ishannimesh1840 Жыл бұрын
කවදාවත් ඔහොම වතුරට බැහැලා ඔච්චර විස්තරයක් දෙන් නෑ වෙන කෙනෙක්.. 🤟🤟පට්ට වැඩේ..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@heshanhansana4104
@heshanhansana4104 Жыл бұрын
ම්ම්ම් ඔයානම් සුපිරියක් හොදේ මරු අනේ ආයෙ ගේන්නකො අර සුලෝචනත් එක්ක වීඩියෝ එකක් අර දූපතට ගිහින් මාලු පුච්චන් කන ආයෙ කමු මාලු පුච්චල 🤤🤤🤤😍😍❤️❤️🍋
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@Nipunbobclash
@Nipunbobclash Жыл бұрын
ඔයානම් සුපිරි අයියේ. අයිවන් අයියා ගහනගේමට සුභ පතනවා... 😍☮️💟
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@singhaderana6861
@singhaderana6861 Жыл бұрын
පට්ට වීඩියෝ එක ..කියලා වැඩක් නෑ සුපිරි ..👍👍👍☺
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@sanirasudesh4302
@sanirasudesh4302 Жыл бұрын
පිටින් බලන කොට ඕනෙම දෙයක් හරි ලේසියි වගේ පේන්නේ.. 😎😎 Superb bappi 👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
බාප්පා සුපිරි වැඩ්ඩෙක් තමා......😍
@MrNiroshaneranga
@MrNiroshaneranga Жыл бұрын
අනික් යූටියුබර්ස්ලා වගේ නෙවෙයි ඔබ වෙනස්ම ආරයක අත්දැකීමක් අපට ලබා දෙනවා..ජයවේවා සහෝදරයා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@aselajayawickrama9268
@aselajayawickrama9268 Жыл бұрын
බොහොම ස්තුතියි මාරම මහන්සියක් වෙලා කැපවිමක් කරලා... කිසිම අඩුපාඩුවක් නැතුව.. මුල ඉදම් හැමදේම පැහැදිලිවම කියලා දෙනවාට🙏🙏...මුහුද ගැන ධිවර රස්සාව ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙකුට වචනයෙන් කිව්වොත් "අ" ඉදම් ඉගෙන ගන්න පුලුවන් 🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@tharinduvlogs5558
@tharinduvlogs5558 Жыл бұрын
අවදානමක් අරගෙන අපිට මේවා පෙන්නනවට ඔයාට ගොඩක් පිං 🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@AnthraxLk-jv4bs
@AnthraxLk-jv4bs Жыл бұрын
මමත් කාවට්ටි කඩනේ එත් අපිට බෑ ඔක්සිජන් ටැංකි දාන්න අපේ වරාය තියෙන්නෙ අධ් ආරක්ෂක කලාපයක් නිසා අපි ස්කින් ඩයිව් දාන්නෙ පට්ට කට්ටක් කන්නෙ විනාඩි 45න් ඉවර කරනවා මම කොඩ්බේ ධිවර වරයේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පරිස්සමින් රැකියාව කරන්න..... ස්තුතියි 😍
@denvertozoosa6190
@denvertozoosa6190 Жыл бұрын
සුපිරිම වීඩියෝවකින් අපිව දැනුවත් කරාට ගොඩක් ස්තුතියි සහෝ,, ජයෙන් ජයම වේවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@wimukthihashan5
@wimukthihashan5 Жыл бұрын
ධීවර වෘත්තිය ගැන ගවේෂනය කරන පාසල් දරුවන්න අවශ්‍යය පැවරුමකට උනත් තොරතුරු ගන්න පුලුවන් පුස්ථකාලයක් වෙයි ඔබේ චැනලය දවසක
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි ......ධීවර කර්මාන්තය ගැන මට නාකි වෙනකම් කරන්න දේවල් තියෙනවා......මම සමහර දේවල් ඉගෙන ගනිමින් තමයි මේ ගමන යන්නේ...... ස්තුතියි 😍💛🙏
@NADUNANNA
@NADUNANNA Жыл бұрын
මෙන්න යූටියුබ් චැනල් ආයේ කියලා වැඩක් නෑ සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@prasannawickramasingha6247
@prasannawickramasingha6247 Жыл бұрын
අඩේයී බං අයියේ... නියමායි...👍😍❤️ 👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@templeforge8783
@templeforge8783 Жыл бұрын
ඔබේ ඉදිරිපත් කිරිම ක්‍රමය ආකර්ෂණීයයි ..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@anndevika1605
@anndevika1605 4 ай бұрын
Lesi vadak nowei kawati ain.karanna eka jeevithya ta abhiyogayak..jesu pihitai.harima watina vedio ekak
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Жыл бұрын
අයිවන් අයියගේ පැහැදිලි කිරීම සුපිරි. 🌹🌹
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@superhacker8627
@superhacker8627 Жыл бұрын
නියමයි යාළුවා, සුපිරිම channel එකක් , අද තමයි සෙට් උනේ , එකක් නෑර video ටික ඔක්කොම බලන්න ඕන, හැම දෙයක්ම හොදටම විස්තර කරනවා ,,, ජයවේවා!!!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@venasa1702
@venasa1702 Жыл бұрын
ලණුවට පොඩි ගැජටි එකක් දාගන්න බැරිද එක අතකින් අල්ල ගෙන කරන්න අමාරුයි නේ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් .....ඒක ඇත්ත ඒත් වතුරෙ ඉදන් වැඩි වැඩ දාන්න බෑ......ඉක්මනින් එහාට මෙහාට යන්න තියෙන්න ඕනා....😍
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 11 ай бұрын
අනේ මන් ගොඩාක් දේවල් ඉගනගත්තා මාමේ ඔයාගෙ channel එකෙන් හරිම ආසාවෙන් ඉගනගත්තේ බොහොම ස්තූතියි
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@haresheranga
@haresheranga Жыл бұрын
නියම වීඩියෝ එකක්. ගොඩක් දේවල් ඉගෙනගත්තා.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
සුපිරි කියන්නේ සුපිරිම සුපිරි ....👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@daivanifernando7518
@daivanifernando7518 Жыл бұрын
නොදන්නාදේවල්..බොහොමයක් කියා දුන්නාට ඔබ තුමාටස්තූතී ජේසු පිහිටයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@hakeemrock8431
@hakeemrock8431 Жыл бұрын
ආයුබෝවන්. සහෝදරයා.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ආයුබොහෝවන් ........💛✌️👌👍🙏
@chathuraabeywickrama4400
@chathuraabeywickrama4400 Жыл бұрын
patta amaru wadak , kochchcra amaru unath hina vela tamange rassava karana sirama minissu ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....ධීවරයින් කියන්නේ එහෙම තමයි......සැමවිටම සතුටින් ඉන්නේ......😍
@sanjgunetileke8836
@sanjgunetileke8836 Жыл бұрын
Thank you for filming the video. Amazing!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
welcome 😍
@user-lq1mk7pm5m
@user-lq1mk7pm5m Жыл бұрын
Great KZbin channel in Sri Lanka I think this is number one channel congregations keep up
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thank you so much........💛
@Jerome____
@Jerome____ Жыл бұрын
Excellent video bro.. very informative... proud to see our Negombo villager doing great fisheries videos.. taking much risk for everyone. Looking forward to see more adventures stuff.. Great content 🍻
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thanks 😍
@kumarathilaka5616
@kumarathilaka5616 Жыл бұрын
🙏🙏👍👍👍Parissamin sahooo Budu saranai oyala set ekata. 👊👊👊👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@sujeewajayanath2364
@sujeewajayanath2364 Жыл бұрын
Bro ට්‍රෝලර් බෝට්ටුවක ගිහින් මාළු අල්ලන සම්පුර්ණ video එකක් දෙන්න පුළුවන් නම්. (A DAY OF LIFE IN FISHING BOAT)
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කරමු....😍
@geethrks418
@geethrks418 Жыл бұрын
මචන් මම කොරියාවෙදි ඕක කලා බෝට්ටුව ක්‍රේන් එකෙන් උස්සල ගොඩට අරන් ගන් එකෙන් ගහනවා වතුර සැරට කැඩෙනවා.මේකෙන් මූලිකවම තෙල් පිරිමැස්ම තමා වෙන්නෙ.☺️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම .... ස්තුතියි 😍👍
@shiranhewage1792
@shiranhewage1792 Жыл бұрын
Eka nam maru brother 💙💞💕❤️💖💙💞💖💕❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍🙏
@fourbyfourrox
@fourbyfourrox Жыл бұрын
Excellent work thanks 👏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
welcome 😍
@ramisha3270
@ramisha3270 Жыл бұрын
ඇහුවමයි ,දැක්කමයි මෙහෙම දෙයක් 😲👍මේ තරම් දුක් විදින්නෙ නැතිව බෝට්ටුව ගොඩට අරන් සුද්ද කරන්න පුලුවන්නෙ කොරියාවෙ වගේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කොරියාව තරම් අපේ රට දියුනු නෑ.....එතනයි මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නෙ......🤔
@rashikafernando8311
@rashikafernando8311 Жыл бұрын
මේ ශීලංකාව ඒක අමතක කරන්න එපා 😊
@chamodwickramage1671
@chamodwickramage1671 Жыл бұрын
Thank you for this video ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Welcome 😍
@randinkumara613
@randinkumara613 Жыл бұрын
Ivan මාමා ආදරෙයි .Roshan Deepal sir,My diving Instruction sir මට හම්බුනු නිහතමානි,මනුස්සකම් තියෙන ගුරුවරු දෙවිවරු අතර කෙනෙක්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@user-hq9dw4tk6c
@user-hq9dw4tk6c Жыл бұрын
නියමයි අයියෙ ...බුදුසරනයි හැමෝටම
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@ansalamfernando8700
@ansalamfernando8700 Жыл бұрын
niyamai aiva aye supiri porak oyata jesupihitai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අයිවන් අයියා කියන්නේ සුපිරි වැඩ්ඩෙක් තමයි.....🇱🇰✌️👌👍
@shanakapathmakumara9149
@shanakapathmakumara9149 Жыл бұрын
Niyamai aiya hemadamath lassana vidio genawa oya ela
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 Жыл бұрын
මාර අත්දැකීමක් 👍👍👍👍❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සුපිරිම තමයි .....😍
@ravindajeewantha2822
@ravindajeewantha2822 Жыл бұрын
Godak mahansi wela thiyanawa niyamai❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@theasiandevil1782
@theasiandevil1782 Жыл бұрын
Niyama video eka bro aluth deyak
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@indikarm4268
@indikarm4268 Жыл бұрын
අයියා ඔයාගේ වීඩියෝ සුපිරි පුලුවන් නම් පොල් රා නිස්පාදනය කරන කෙනෙක් එක්ක පොල් මල් කපලා රා හදාගන්න විදිය වීඩියෝ එකක් කරන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී බලමු.....මගේ චැනල් එකේ වැඩිමනක් ධීවර කර්මාන්තයේ දේවල් තමා කරන්නේ.....😍
@indumininilmalgoda3084
@indumininilmalgoda3084 Жыл бұрын
Elaa man danma subcribe kara oyagechanel aka,harima wadagath
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@hldarkvideos7078
@hldarkvideos7078 Жыл бұрын
Supiri balagena hitapu video ekak😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@chamindaliyanagamachami
@chamindaliyanagamachami Жыл бұрын
Niyamai kollo jayawewa paressamen inna...oy ganata gogak mahansi wenawa ne ..ganna wedi karanna ..20000 ..withara ganna ona wedak ...b/s jesu pihitai oyala semata
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍🙏
@Kintwithme
@Kintwithme Жыл бұрын
underwater heroes.godbless 👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 😍
@SourAce
@SourAce Жыл бұрын
A Very informative video 😁😁👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thank you 😍
@damithsanka1949
@damithsanka1949 Жыл бұрын
කියන්න වචන නෑ ඔන්න ඔයාගේ භාෂාවෙන් ම කිව්වා සුපිරි ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@anonymousfishermen4168
@anonymousfishermen4168 Жыл бұрын
රු 12000 ක් මේ අමාරු වැඩේට....😥පවූ අප්ප මේ මහන්සිය....♥️♥️♥️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක තමයි ඇත්ත තත්ත්වය ......
@kapilsds7
@kapilsds7 Жыл бұрын
අමාරුවෙන් හම්බකරන රස්සා තමයි සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන්නේ. වැඩිපුර ඕනෑනම් ඉතින් දේශපාලනේ තමයි
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
Thanks me video aka kalata
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
welcome brother 😍👍
@lets-find-out
@lets-find-out Жыл бұрын
Underwater Hull cleaning, Nice video.. mama weda karana company eke (in abu dhabi) issara commercial diving division ekak thibuna and apita ships wala hull clean karanna contract ekak thibuna, hebei ships loku nisaa tikak advance tools use kara, Operation eken kotasak ROV (Remote Operated Vehicle) ekak daala, screen ekakin balagena, remote control ekakin thamai clean karanne, eken 100% karanna be, e ta passe divers la ithuru tika karanna o na, hebei oxygen tanks aran bahinne ne, A wenuwata, SSD (Surface-Supplied Diving) kiyala technique ekak use karanne. ship eke or dock eke thiyana unit ekakin mixed gas pump karanawa diver ge helmet ekata. ethakota tank ekak daagena bassata wediya wela wathura yata inna puluwan and samanya widihata husma ganna puluwan helmet eka athule. Anith eka thamai, loku pneumatic rotating brush ekak thiyanawa, eka thamai use karanne divers la. "underwater hull cleaning" kiyala google search karoth okkoma photos and video balanna puluwan. Ship ayithikarayo me service ekata godak gewanawa, mokada ship eka wathura ekka garshanaya adu unama, ship eka issarahata thallu karanna engine eka wenna o na mahansiya adui, athakota fuel ithuru wenawa and parisarayata wena haniyath tikak adu wenawa.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thank you for the details ......so proud of you.....thanks 😍
@0g0a0l0a0d0a
@0g0a0l0a0d0a Жыл бұрын
Niyama video ekak.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@samanthachandrakumara1657
@samanthachandrakumara1657 Жыл бұрын
Video eka hodai.e unath dennama katha karana nisa kiyana dewal pahadili na.ivan aiyata kiyanna dunnanam hari eyage wisthara tika
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@savishansupunkumara7549
@savishansupunkumara7549 Жыл бұрын
සුලොචන එක්ක විඩියො එකක් කරන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@ranjulanadun5274
@ranjulanadun5274 Жыл бұрын
Niyamai bro good luck
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@Bathi666
@Bathi666 Жыл бұрын
Machan , I truly enjoy your videos. I will be coming to Negambo this weekend. If you are around, I'll come to say hi. :)
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ok brother .......0750975491 👍
@gayanathushani1400
@gayanathushani1400 Жыл бұрын
Aiye oyage wada satahanin thama api dakke ape mama kawadekadana hate wade supiri😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@sujeewajayanath2364
@sujeewajayanath2364 Жыл бұрын
Great vedio..!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thank you 😍
@arunahiroshi9404
@arunahiroshi9404 Жыл бұрын
Niyama video ekak thanks bro sulochana ekka video ekak karanna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....ලගදීම එකක් කරන්න ඕනා....😍
@SuranjayaPriyanath
@SuranjayaPriyanath Жыл бұрын
සුපිරිවටම genuine ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@vimandithhansana9864
@vimandithhansana9864 Жыл бұрын
අයියේ ,පොකිරිස්සො අල්ලන වීඩියෝ එකක්කුත් කරන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී බලමු 😍
@maheshperera6560
@maheshperera6560 Жыл бұрын
Thanks boroo
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
welcome 😍
@DhananjayaPrabhash
@DhananjayaPrabhash Жыл бұрын
Nice one
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 😍
@hasindusithmin1074
@hasindusithmin1074 Жыл бұрын
Niyamai brother 💪
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@akilamadusanka7092
@akilamadusanka7092 Жыл бұрын
Video එක මරු... එයාට වැඩිපුර කතා කරන්න චාන්ස් එකක් දෙන්න බලන්න❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....සමාවන්න🙏🙏🙏
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 Жыл бұрын
can you please a full episode of the church feast in the Negombo area, how people prepare for it, cooking, costumes and clothes, fireworks, vespers youth activities, kantharu[ choir ] practice , musical shows, house parties, decorations, processions [veedi yama ], about all Nigambo culture, base on church feast time, no one has done this before, you can see these type of cultural event in foreign documentaries a lot. all the best
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
good idea .....💛
@FishingWithSuresh
@FishingWithSuresh Жыл бұрын
නියමයිනේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@eatfoodmanju5721
@eatfoodmanju5721 Жыл бұрын
නියමයි සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@jeffery9781
@jeffery9781 Жыл бұрын
මචං සුපුරුදු පරිදී KZbin Ads play කරලා support එකක් දුන්නා💰 HI Audience, Play KZbin Ads and contributes a small amount of his time. That's the way we can motivate him.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thank you brother 😍💛🙏
@malithperera8446
@malithperera8446 Жыл бұрын
supiri video EKA
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@loadmusic1261
@loadmusic1261 Жыл бұрын
සුපිරියක් ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@pramothfdo6041
@pramothfdo6041 Жыл бұрын
Niyamai 👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@amaleranga4876
@amaleranga4876 Жыл бұрын
අයියා පොන් එක රේපයර් වේලා තිබිලා අද තමයි හාදා ගත්තේ දපු වීඩියෝ ටික බලන්න ගමන්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@dilshansampth5517
@dilshansampth5517 Жыл бұрын
නියමයි 👍👍👍👍😘
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@user-lh3rt5yc6z
@user-lh3rt5yc6z Жыл бұрын
Ela.....Superb!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@rapbadakohila0324
@rapbadakohila0324 Жыл бұрын
jayawewa!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@prageethniroshan9704
@prageethniroshan9704 Жыл бұрын
සුපිරි අයියා ❤️💪
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@gayanathushani1400
@gayanathushani1400 Жыл бұрын
Ape mama supiri wirayek
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@supercars6831
@supercars6831 Жыл бұрын
Gammk mame ❤️😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@Eraanweerasinghe
@Eraanweerasinghe Жыл бұрын
නියමයි දමියා ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි brother 😍
@chamaramadhusanka8617
@chamaramadhusanka8617 Жыл бұрын
සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 Жыл бұрын
video ekanam supirii👍. mara gemak dunna neda ada video eka record karanna🙂
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් පැය 3ක් විතර වතුරෙ හිටියෙ....මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙයි.....හදවතින්ම ස්තුතියි 😍💛🙏
@ljay284
@ljay284 Жыл бұрын
Maru❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@Ramesh-tv9np
@Ramesh-tv9np Жыл бұрын
කොරියාවෙ අය බෝට්ටුව ගොඩට දාල ප්‍රෙෂර් ගන් එකෙන් වතුර පාරක් අල්ලල කඩල දානව ඕව....
@ramisha3270
@ramisha3270 Жыл бұрын
ස්තූතියි ඔයාට 🙏ඔයා කොරියාවෙද ඉන්නෙ
@Ramesh-tv9np
@Ramesh-tv9np Жыл бұрын
@@ramisha3270 ඔව්..මෙහෙ බෝට්ටු රස්සාව අවුරුදු 4ක් කළා....ප්‍රෙෂර් ගන් එකෙන් සුද්ද කරනවනම් ෆයිබර් තියෙන තැන් වලට වැඩිය කිට්ටු කරන්න එපා..ඈත් කරල අල්ලන්න වතුර පාර...ඕනවට වඩා කිට්ටු කළොත් ෆයිබර් එක හීරිලා යනව වගේ වෙනවා.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@ceylontruth2572
@ceylontruth2572 Жыл бұрын
Superb
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 😍
@upulkumara995
@upulkumara995 Жыл бұрын
ලොක්කා ප්‍රෝග්‍රැම් පරක්කුයි නේද කියලා අහපු ගමන් මල පැන්නද.දවස් දෙකෙන් තව එකක් දාලා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනේ නෑ.....මේ කරන්ට් කපන එක අපිට හරිම ප්‍රශ්නයක් ......ඒකයි ටිකක් පරක්කු වෙන්නේ.....😍
@ruwancroos6164
@ruwancroos6164 Жыл бұрын
දිගි දිගට යාවත්කාලීන කරන්න මීගමුවට පන අපි...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@deemalanton
@deemalanton Жыл бұрын
Gammak tahma
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 🤩
@deemalanton
@deemalanton Жыл бұрын
Aiye mama akwamarins ake wada karane malli mathakada mawa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම ......මම බොස් ට කතා කලා ලබන සතියේ කරමු කිව්වා .....ඔයාලගෙනුත් අහයි....ඒ ගැන .....මම පෙරේදා ඔයාට කෝල් කලා.....ආන්සර් කලේ නෑ......කෝල් එකක් දෙන්නම්....👍
@AUTOSPOTER
@AUTOSPOTER Жыл бұрын
ඔයාගේ වැඩේ නියමයි අයියේ ,පොඩි දෙයක් කියන්නම් තරහා වෙන්නෙපා.. ඔයා කතා කරන එක ටිකක අඩු කරන්න ,පුළුවන් තරම් අනිත් කෙනාගෙන් තොරතුරු ගන්න බලන්න ,ජයවේවා ,ජේසු පිහිටයි ❤️❤️🤣
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Жыл бұрын
සුපිරි බං.මන්නාරම් ආදම්ගෙ පාලම සයිඩ් එකේ වීඩියෝ එකක් කරන්න.
@priyankaperera6300
@priyankaperera6300 Жыл бұрын
මන්නාරම් පැත්තෙ යනව නම්, ගඟේ වාඩිය, බත්තලගුණ්ඩුව වගේ තැන් ගැනත්, වැඩසටහනක් කරන්ඩ පුළුවන්. ඕනනම් ඉතින් කච්චතිවු දූපතේ තියෙන සාන්ත අන්තෝනි පල්ලියට වුණත් ගියොත් හොඳයි 😀😀. ඒත් ඉතිං ඒවට නාවික හමුදාවෙන් අවසර දෙනවද නැද්ද කියලා නම් දන්නෙ නැහැ. නිකමට වගේ කිව්වට, අපි කියන ඒවා ලොකුවට ගණන් ගන්ඩ ඕනේ නෑ. උඹට පුළුවන් දෙයක් කරපන්. ඒක මොකක් උනත් අපි රසවිදින්නම්. ස්තුතියි උඹට. ජය වේවා !!!!👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....😍👍
@jankasathosa2681
@jankasathosa2681 Жыл бұрын
supiri brother
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
නියමයි මචං. කොපමණ මුදලක් අයකරනවද මේ වැඩේට හරි 12000/=
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....12000/= යි .
@esteemlanka7497
@esteemlanka7497 Жыл бұрын
ඔන්න දමිත් අයියා මම ඔයාගෙ නාලිකාව subcribe කලා.මම පිහිනුම් උප⁣දේශක හා ජීවිතාරක්ෂක යන වෘත්තීන් දෙකේම නියුතු වූ කෙනෙක් ලෙස පිහිනීම ප්‍රගුණ කල කෙනෙක්,මම සාමාන්‍යයෙන් සාගරය ආශ්‍රිත මේ වගේ දේවල් වලට ආසා කරන කෙනෙක්,අයියා දැන් කාලේ කැස්බෑවන්ගේ ඒ කාලෙට වඩා කවාටි බැඳෙන්නේ ඇයි කියලා දැන ගන්න පුලුවන්ද?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍 ඔබගේ ප්‍රශ්ණයට පිලිතුරක් දෙනවා නම් පැතිකඩ රාශියක් තියෙනවා..... pollution , ලවණතාව ,උශ්නත්වය ,PH අගය,වැනි කාරනා රාශියක් බලපානවා...... ඒක ලොකු විස්තරයක්......😍 ඉදිරියේදී වීඩියෝවක් කරමු.....
@vlogs8010
@vlogs8010 Жыл бұрын
මරු හැබැයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
Would you like a delicious big mooncake? #shorts#Mooncake #China #Chinesefood
00:30
Which one is the best? #katebrush #shorts
00:12
Kate Brush
Рет қаралды 23 МЛН
Они убрались очень быстро!
00:40
Аришнев
Рет қаралды 3,3 МЛН
ජපන් නඹේ අපේ රසට කාපූ හැටි | Japanese seafood nabe | nabemono dish   🇯🇵🇱🇰
19:54
Would you like a delicious big mooncake? #shorts#Mooncake #China #Chinesefood
00:30